අම්මා (Mother)

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @Dedunu
    @Dedunu 4 роки тому +1542

    Chuttak bannata man ithin adareiii neh 😍♥️🥰😘

    • @Sulakkhana
      @Sulakkhana  4 роки тому +342

      Aneh mage cute mommy 😍😁

    • @Dedunu
      @Dedunu 4 роки тому +206

      Sulakkhana Herath 😘😍♥️

    • @supunwithana
      @supunwithana 4 роки тому +30

      Ballage cn eknm gedrth ehemi 😆😁

    • @madhikawshi1280
      @madhikawshi1280 4 роки тому +21

      Ammo dedunu akkige acting thama acting.. lassanai akkiyo oya.. sula akki kanchuka aiyaith lassanai.adarei godak budu saranai

    • @rush1270
      @rush1270 4 роки тому +6

      💖

  • @rashodhasamarasinghe2963
    @rashodhasamarasinghe2963 4 роки тому +213

    හෙණ ගැහුව වගේ ඇත්ත දෙයියනේ😪✋🏼💔

  • @slgihanboy9588
    @slgihanboy9588 4 роки тому +106

    Exam ගැන කියලා බනිනකොටනම් තනිකරම අපෙ අම්මා වගේමයි...
    #නියමයි 👌👍🙏. ඉක්මණටම ආයෙත් අලුත් වීඩියෝ එකක් කරමු..#Goodluck

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 4 роки тому +94

    අම්මනම් මරු. එයා කරපු සුපිරිම act eka. ඔයානම් සුලා කොහොමත් මරු...❤💐

  • @hiranyawijesekara5206
    @hiranyawijesekara5206 4 роки тому +626

    මේ දේවල් ලංකාවෙ ගෙදරක වෙන්නැත්තං ඒ අම්මා ලංකාවෙ නෙමෙයි 😂😂😂
    ලංකාවෙ අම්මලාටම ආව්ණික ලක්ෂණ. විශේෂයෙන් පැය තුන හතරක් කලින් මහපාන්දර නැගිට්ටවන එක දවල් වෙලා කියලා
    So relatable

  • @tharangagamage899
    @tharangagamage899 4 роки тому +1159

    අම්මට ආදරේ උන් ලයික් කරපල්ලා....😁😁

    • @MadhuraSampath
      @MadhuraSampath 4 роки тому +18

      Ammata adare nethi eun koheda inne yako

    • @tharangagamage899
      @tharangagamage899 4 роки тому +9

      @@MadhuraSampath මම අම්මා කියලා කිව්වේ දේදුනුට යකෝ...

    • @blescyjansz7712
      @blescyjansz7712 Рік тому

      😍

  • @darshanipushpalatha5399
    @darshanipushpalatha5399 3 роки тому +200

    අම්මලාට ආදරෙ සෙට් එක කො 😋🖖 අපෙ අම්මාත් ඔය වගේ 😁🖖

    • @warsl3458
      @warsl3458 2 роки тому +1

      මම 🥰🤞👍

  • @apspaa8785
    @apspaa8785 4 роки тому +545

    "මේකේ හිනායන්න මොනවද තියෙන්නේ.."
    අපේ ගෙදරත් ඕක නම් අඩුවක් නැතිව ඇහෙනවා...😅😅

  • @Gigganigga24
    @Gigganigga24 4 роки тому +342

    මේ වාචාල කට එක්ක ඉන්නවට කන්චුකයට සම්මානයක් දෙන්න ඔනේ 💔😂 සුපිරි ඒක අක්කි ආහ් Keep it up..!❤️

  • @gihanniyumaldula4065
    @gihanniyumaldula4065 4 роки тому +949

    ජර්මන් ෂෙෆඩ්ට හිත ගියඅය කෝ 😍😎

  • @ajansamarakoon7551
    @ajansamarakoon7551 2 роки тому +32

    මේක බලලා අපේ අම්මා මතක් උනා සිරාවටම මෙවා නම් සහතික ඇත්ත 👌❤️‍🔥

  • @devakidevsenadevaki8854
    @devakidevsenadevaki8854 4 роки тому +71

    ඒකට මගෙ අම්මා රත්තරන්....💋❤️👍 යාලුවො වගේ අපි
    මගෙ හැම දේම බෙදාහදාගන්නෙ අම්මා එක්ක...එයත් ඒමයි...❤️💕

  • @shashimadhushika6349
    @shashimadhushika6349 4 роки тому +130

    තව පොඩි පොඩි කෑලි ටිකක් ඇඩ් උනා නන් සුපබ්✋❤️
    1- නැගිටින්නැතුවාම දොර රෙද්ද ගැට ගාසා යාම
    2- උදේ පාන්දර ජානේලේ ඇර යාම
    3- කාමරේ ලයිට්එක ඕෆ් කරන්නැතුව යන එක
    4- කාමරේ අතු ගානවා කියල බඩු මුට්ටුවල කොස්ස වැද්දීම😂
    5- නෑදෑයන්ට cll අරන ඒ ළමයි ගැන ගුන වර්ණනා කීම😂😂

  • @kinadruz_69
    @kinadruz_69 2 роки тому +19

    Mother's Day දවසෙ මේක බලන මම 😎😀
    හැම අම්මා කෙනෙක්ටම Happy Mother's Day...😀🙏

  • @harshanamaddumabandara2564
    @harshanamaddumabandara2564 4 роки тому +279

    යකෝ ගුටි කනවට වඩා අමරුයි බන් අම්මලාගෙන් බැනුම් අහන එක.යකෝ මතක් කර කර බනින්නේ.ගුට් කෑවනම් ඒක එතනින් ඉවරයි කියවන්න.

    • @EatWithImeya
      @EatWithImeya 4 роки тому

      ua-cam.com/video/cBExDz9fqnU/v-deo.html මේකත් බලන්න

    • @nadeeshmalaka3943
      @nadeeshmalaka3943 4 роки тому

      Aththa bn

    • @Life-ur7wd
      @Life-ur7wd 3 роки тому

      Ayith ahala hemadama benum ahanawa 🤭

  • @lakruwanisuru4831
    @lakruwanisuru4831 4 роки тому +66

    ඕන චරිතයක් සුපිරියටම කරනවනේ මේ සෙට් එක.. මේ වීඩියෝ එකත් නියමයි..

  • @thamaliranasinghe
    @thamaliranasinghe 4 роки тому +19

    බැ නෙහ් අම්ම එක්ක 😊😂
    Superb acting 😍❤

  • @achinildilrukshi930
    @achinildilrukshi930 4 роки тому +230

    වෙලාව තමයි අම්මගෙ වෙලාව😂😂😂සිරාවට උදෙ හයට විතර නැකිට්ටවනව අටයි වෙලාව කියල

    • @ChathukaRaj
      @ChathukaRaj 4 роки тому +3

      Siraa 🤩😂

    • @pasindudilshan852
      @pasindudilshan852 4 роки тому +2

      Eka nm atta

    • @EatWithImeya
      @EatWithImeya 4 роки тому

      ua-cam.com/video/cBExDz9fqnU/v-deo.html

    • @shappusm5931
      @shappusm5931 4 роки тому

      Ape ehema newe anee wadata yanna ona welwath pahu wela aharawanne 😒😢

    • @achinildilrukshi930
      @achinildilrukshi930 4 роки тому

      @@shappusm5931 හපො එහෙමනම් නැ

  • @dulanka6919
    @dulanka6919 4 роки тому +36

    😂💔දේදුනු බැන්ද දවසට සිරාවටම ඔය වගේ idi....

  • @dulonlive5623
    @dulonlive5623 4 роки тому +37

    සතියකට සැරයක්වත් video එකක් ඕන😍🥺

  • @jacksonreventan
    @jacksonreventan 4 роки тому +38

    හැම ගෙදරකම පාහේ ඔය සිද්ධි ටික අනිවාර්යෙන් වෙනවා අනේ😭😅😅😅

  • @tharukatharuka1971
    @tharukatharuka1971 4 роки тому +54

    දේදු අක්කගේ කියවිල්ල..😁

  • @vijayaskmendis9847
    @vijayaskmendis9847 4 роки тому +105

    අම්මාට වඩා දූ තාත්විකයි කියන අය ඉන්නවද 😄🤣

  • @sadunpathirana5120
    @sadunpathirana5120 4 роки тому +36

    *අත්දැකිම් බහුල නිසා හිනා ගියේ නෑ 🤣🤣🤣🤭🤭🤭❤️..!*

  • @sehacaldera1932
    @sehacaldera1932 4 роки тому +16

    කුසුමලතා සීන් එක නම් සහතික ඇත්ත 😂😂

  • @deshbro4961
    @deshbro4961 4 роки тому +53

    😂අපේ අම්මම තමයි ❤️

  • @thenu_li5352
    @thenu_li5352 4 роки тому +240

    Truth of my whole life 😫

  • @shamalliyanarachchi1514
    @shamalliyanarachchi1514 4 роки тому +12

    වෙලාව කියන සීන් එකනම් සීයට දහදාහක් ඇත්ත 😂💔✨️

  • @manasimadurika2319
    @manasimadurika2319 4 роки тому +77

    හිනා යන ඒවා දැකලා නැති අයට හොඳයි...මෙව්වට හිනා යනවද කියලා තමයි අපෙ අම්මා fb post එකක් උදුරලා අරන් බැලුවම කියන්නෙ😒😒😂😂😂

  • @sadunisewmini945
    @sadunisewmini945 Рік тому +14

    මෙ ලොකෙ වටිනා ම වස්තුව ඔයාගෙ අම්මානම් ලයික් කරන් යන්න ❤️❤️

  • @thilinihansika2373
    @thilinihansika2373 4 роки тому +10

    අපේ ගෙදරත් ඔහොම තමා අක්කියෝ..මාරු video eka nm niyamai..oyala set ekatama godak adreiii..❤❤

  • @kiribo6771
    @kiribo6771 4 роки тому +33

    Ane ammage lassana 😍😍 i love her acting 💝

  • @theekshananadun6445
    @theekshananadun6445 4 роки тому +70

    Well done! story,acting ,ideas ,length are perfect 🔥😍
    Good luck
    Keep it up

  • @kevinnaththanayake849
    @kevinnaththanayake849 4 роки тому +7

    Omg... what a wonderful mom. I'd love to take a selfie with this sweet mom.
    Fantastic acting. Great fun.
    Good Luck. 👍

  • @dtv5862
    @dtv5862 4 роки тому +82

    Dekka gaman like karapu aya koo😂😂😂

  • @samankumara423
    @samankumara423 3 роки тому +13

    හරිම ලස්සනයි ,අම්මා අපෙ අම්මත් ඔහොමමඉ

  • @niroshasusani758
    @niroshasusani758 4 роки тому +4

    අනේ ශෝක් අනෙ සුලා අක්කියි ,දේදුනූ අක්කියි. Love u all.❤️❤️❤️

  • @didu_1556
    @didu_1556 2 роки тому +1

    අම්මෝ එක නම් ඇත්ත..😂👅.. අපේ අම්මා මට වැඩිය ගෙදර ඉන්න බල්ලට ආදරෙයි 😮‍💨...
    ... රගපෑම නම් නියමයි 🤗🥰හැමෝටම සුබ පතනවා ❤️🥰✨️...

  • @oshanmindika2890
    @oshanmindika2890 4 роки тому +41

    ඇයි ලමාතැනීද කෙල්ලෙක් නේ?? 😂😂

  • @NM-hm9qb
    @NM-hm9qb 4 роки тому +14

    හැමදාම ඔහොමයි වෙලාවට කලින් ඇහරවනවා.😢😟
    ආදරෙයි අම්මේ ❤️

  • @machan5651
    @machan5651 4 роки тому +5

    *සුලක්කනා* හොදට රගපානවා කවද හරි Top 10 Chanel එකක්

  • @KanishkaLakshan
    @KanishkaLakshan 4 роки тому +34

    I think im losing my mind 😅

  • @chamodhyarathnayake5308
    @chamodhyarathnayake5308 4 роки тому +5

    Kusumalathage duwai..එහගෙදර කොල්ලයි බල්ලයි ඔක්කොම campus 😪😭Haiyow same here
    😂💞

  • @aparnamahawithana8045
    @aparnamahawithana8045 4 роки тому +12

    Enjoyed it alot! 😍And most of the moms are just like this!😂❤️

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 роки тому +8

    නියමායි😍
    ජය වේවා😍
    සුපිරි වැඩක්😍

  • @bplcufilms
    @bplcufilms 4 роки тому +5

    Kanchuka ayyage cinamatography and editing next level ,all the best you, and sulakkana akka & your group ,acting patta natural ,supuiri ,meanwhile ekenut wadak one 😊😊😊😊

  • @shainjay9424
    @shainjay9424 4 роки тому +8

    අවසාන seen එකනම් හැමදාම වෙනව බන් 😂🔫

  • @PriyadharshikaJayawardha-zw6zq
    @PriyadharshikaJayawardha-zw6zq 10 місяців тому +2

    Ayyala enna un vitharai oya duka danne ayyala enna set eka like karanna sula oyanam ela hode mama anith videos wala asama 4 denek ennawa sula , kanchuka, dedu, fero adarei hamotama💞💞💞😘😘😘😜

  • @bokkamalli
    @bokkamalli 4 роки тому +4

    ඒකනෙ කියන්නෙ අම්මලට පුතාලව තාමා අම්මට වටින්නෙ 😅😅❤️❤️❤️❤️ සුපිරි

  • @rashmiraweena6247
    @rashmiraweena6247 4 роки тому +2

    අම්මෝ ඒක අම්මලා එහෙම තමා ඒත් ඒ ආදරේ ට තමයි අපි ඒක තේරුම් අරගෙන ඉන්න ඕනි .. සෙට් එකටම ආදරෙයි ගොඩක් ❤️

  • @maheesha1404
    @maheesha1404 4 роки тому +4

    ❤️this is the best
    Ada Sulakkana ge acting පට්ට
    👍😋😊😊

  • @UKTECHSHOW
    @UKTECHSHOW 4 роки тому +8

    Ammo.akh .ආදරෙයි.හැමෝටම❤❤❤❤

  • @malindagunawardhna9623
    @malindagunawardhna9623 4 роки тому +12

    Dedunu's acting ❤🔥

  • @ifhanz
    @ifhanz 4 роки тому +6

    Really nice to give a different character to dedunu.dont give always like modells.good acting dedunu and all.keep it up and wishes to go ahead.👍👌👌

  • @පසිදුදිල්ශාන්-ඝ9ත

    එල එල අක්කි චුටි චුටි විඩියො ටිකක් දාන්න ඉක්මන්ට සිල්වර් එක ගන්න 😜😜 ඔල්ද බෙස්ට්😜❤️

  • @kichchasameera2774
    @kichchasameera2774 4 роки тому +122

    අම්මට හිත ගිය අය ලයික් එකක් දාන්න බලන්න..

  • @warsharanasinghe3527
    @warsharanasinghe3527 4 роки тому +12

    You guys have proven that you have the potential to rise so high with your team spirit and engaging content. But with reference to gender dynamics, I see female marginalization in some of your videos. As representatives of youth from 21st century Sri Lanka, it would be so progressive if you can be free from such backward ideologies such as gender discrimination seen in this video with reference to mother's treatment towards son and daughter. It may be still realistic in some households, but as the new generation we ought to change it. For an instance, see how the channel 'Filtercopy' try to address all these issues in a very progressive way in almost all of their videos.
    Hope you would not be offended by my comment. I posted this because I believe you guys are amazing and have the potential to spread a social message while entertaining the viewers 🖤

  • @DhammikeFernando
    @DhammikeFernando 4 роки тому +3

    Hima nam giya nah nage ... however I 100% enjoyed just seeing you all and the playfulness of yours. ❤️ from USA

  • @naveensandeepa6567
    @naveensandeepa6567 4 роки тому +34

    නෝටිෆිකේෂන් ආපු ගමන් සෙනික බලන්න ආවෙ මන් විතරද🤪😜❤️

  • @hansuherath283
    @hansuherath283 4 роки тому +2

    සිරා සිද්ධි මෙව්වා....😂😂😂😂😂😂😂😂😂😂😂😂🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰ආඩලෙයි හොදේ....😍😍

  • @supunmihiranga2749
    @supunmihiranga2749 3 роки тому +5

    සුපිලි අක්කේ..❤️❤️❤️😋😁😉

  • @dmusicpianocoversmanelkama4754
    @dmusicpianocoversmanelkama4754 4 роки тому

    Nice akkiii
    Dedunu akkai kanchuka ayyai,oyai hondatama act karanawooo aadarei kattiyatama..
    Digatama videos one..
    Balan innawa..
    Good luck..💕💕

  • @mune_321
    @mune_321 4 роки тому +5

    Best one so far😃 Well done!

  • @achiniwathsala5907
    @achiniwathsala5907 4 роки тому +1

    එළකිරි , සුපිරි අනේ මට මේ වෙලාවෙ හිනාවෙන්න විදියක් නෑ... 😂🤣😂🤣😂🤣

  • @vishudhadewmini7432
    @vishudhadewmini7432 4 роки тому +7

    අපේ ගෙදර වගේමයි🤣🤣🤣

  • @Reaper-mq4mt
    @Reaper-mq4mt 4 роки тому +2

    ඒ සිරාවට අපේ අම්මත් ඔහොම්මමයි😁😁❤️

  • @amazingeye8623
    @amazingeye8623 4 роки тому +13

    අම්මලා කොහොමත් ආදරේ පුතාලට..❤️

  • @virajsamarasinghe8136
    @virajsamarasinghe8136 4 роки тому +3

    That's a nice video.💜
    And also true😂😂
    Keep it on.
    All the best👍

  • @rathnakunari206
    @rathnakunari206 4 роки тому +3

    Ane shook .well done. Love you all. Thawa one.Ikmanin danna hodada.

  • @pasankarunarathna9852
    @pasankarunarathna9852 4 роки тому +2

    ඔඊ අපේ අම්මා ඔය ඔක්ක්කොම කරනවා බන්😂😂😂😂😂😂😂 සේරම එකක්වත් නොකර ඉන්නෑ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @pasanshavin
    @pasanshavin 4 роки тому +8

    දුවලට වඩා අම්මලාගෙ වැඩි ආදරේ පුතාලට කියලා මේකෙනුත් පැහැදිලියි ඉතින්😌😌

  • @chamilkashehani9992
    @chamilkashehani9992 4 роки тому +2

    අපේ ගෙදරත් ඔහොම්මමයි ..කිසි වෙනසක් නෑ 🤣❤️

  • @WaipareiMai
    @WaipareiMai 4 роки тому +6

    පවු බල්ලා . ගුඩ් වන් සිස්❤

  • @Vimansi_Samaraweera
    @Vimansi_Samaraweera 4 роки тому

    Aluth video ekak enakan bala bala hitiye .....well done keep up the good job guysss

  • @rasanjaliperera3913
    @rasanjaliperera3913 4 роки тому +6

    Amboooo balannath kalin MN comment eka damme❤️❤️

  • @SamareandSamare
    @SamareandSamare 4 роки тому +59

    ඇයි මෙච්චර ඇත්ත පෙන්නන්නෙ ඈ 😂

  • @yashoharavimod5719
    @yashoharavimod5719 3 роки тому +5

    මෙයාල නම් නියමයී😍😋

  • @Upanii
    @Upanii 4 роки тому +1

    අලුත් විඩියෝ ekk awa kiylh dkka gmn bluwa. 🤗Good luck ❤️

  • @riderproduction3173
    @riderproduction3173 4 роки тому +42

    දෙදුනුට ආදරෙ හිතිච්ච උන් කො බලන්න💕💕💕💕

    • @sadewsuwahas319
      @sadewsuwahas319 3 роки тому

      මම ban mage Nama udara mage namdare 0741558200

  • @rasia_sl4605
    @rasia_sl4605 4 роки тому

    මං දැකල තියනවා යාලුවගෙ ගෙදර එහෙම මෙහෙම තමයි .ලස්සනයි අක්කා 🙂🙂❤️❤️

  • @hasiiiba12
    @hasiiiba12 3 роки тому +10

    අම්මා ලොව ලස්සනම කෙල්ල

  • @tossjewellery-wearelaborat4394
    @tossjewellery-wearelaborat4394 2 роки тому +1

    අම්මා නැගිට්ටවන වෙලාව .....
    අපේ අම්මත් ඔහොම්මමයි 😄

  • @sandunsavinda6190
    @sandunsavinda6190 4 роки тому +5

    Amma hari wenathi 👀
    Clock eke welawe nawathila ne thiyene 😂😂

  • @diluandduma3870
    @diluandduma3870 4 роки тому

    ලස්සනයි ලස්සනයි ජය වේවා . Video එක බලන්න පරක්කු උනා පොඩ්ඩක් . ඔන්න අවා යාලු ....

  • @mperera9691
    @mperera9691 4 роки тому +3

    Acting of you all was superb♥️♥️♥️

  • @tharunyadasun5488
    @tharunyadasun5488 4 роки тому +12

    Patta ♥️♥️

  • @menakaperera8757
    @menakaperera8757 4 роки тому +5

    Well done! You're doing it soo well

  • @Nini-1999-wp
    @Nini-1999-wp 2 роки тому +1

    ඔයාලගෙ videos මරු අක්කේ නියමයි 🙂❤️

  • @twinbros.1651
    @twinbros.1651 4 роки тому +3

    Sulakkana akki , creative idea ekak . Patta ❤️😎😎

  • @livetoday3041
    @livetoday3041 4 роки тому +2

    අරකි නම් අම්මන්ඩි කැරැක්ටර් එකටම තමා ගැලපෙන්නෙ 😂🤘🏻

  • @janitha.A
    @janitha.A 4 роки тому +7

    This is hilarious 🙌😂

  • @geeshakavindi7557
    @geeshakavindi7557 4 роки тому

    අපේ අම්මා බනිද්දිත් බල්ලා බය වෙනවා😐😂😂😂😂ඒක මතක් උනා👌👌👌lassanai

  • @wisekarayo7463
    @wisekarayo7463 4 роки тому +91

    කොමෙන්ට් බලන්න අව අය කෝ බලන්න

  • @uththaranavindani1914
    @uththaranavindani1914 4 роки тому +5

    දේදුනු අක්කි මරු..😂😍

  • @andreana816
    @andreana816 4 роки тому +9

    2:18 man hithanne hema amma kenekgema famous line ekak wenna athi neee😁😁😁😁

  • @chathuryagayashani9588
    @chathuryagayashani9588 4 роки тому

    niyamai Sula akki !..Thundenagema actings maru !

  • @hirushac.5983
    @hirushac.5983 4 роки тому +5

    කෙල්ලොන්ට විතරක් නෙවෙයි ඔහොම වෙන්නෙ 😑😑💔අත්දැකීම්

  • @madumalisewwandi8496
    @madumalisewwandi8496 4 роки тому

    Niyamayiiiii... ko set ekama inna video eka...

  • @charindapanawala9016
    @charindapanawala9016 4 роки тому +11

    Well done keep it up! We need more content♥️

  • @maheeshamaduwanthi8744
    @maheeshamaduwanthi8744 4 роки тому +1

    Siraa kathawa 😅 😂 niyamai akki ❤