Sir... i am playing thabla as a hobby. Both classical and light music liked. In light music starting/enter the song, middle fillers and ending(Thihai) are not much clear. Pl make a video for it. Your playing is so beautiful and techniques are 100 prefect. thank you!
Waw harima watinawa sir
ස්තුතියි ඔබතුමාට
ඔබට ගොඩාක් පිං මගේ ගුරු දේවයාණෙනි.
මගේ ප්‍රශ්න දෙකටම පිළිතුරු දීල තියෙනවා ...ගොඩාක් ස්තුතියි සර් ...3/4 බීට් ගැන හිත හිත හිටියෙ ...අද ඒකත් කියල දුන්නා ...නියමයි..
අනේ සර් ඉක්මනට තව වීඩීයෝ එකක් දාන්නකෝ. සර් කියල දෙන විදිහ හරිම පැහැදිලියි . ඉක්මනට ඉගන ගන්න පුලුවන් . බුදු සරණයි සර්!!!!!
බොහොම ස්තූතියි සර් මෙහෙම පැහැදිලිව කියලා දෙනවට. මගේ ලග කාලයක් ඉදන් තබ්ලා එකක් තිබුනා ඒත් මම Play කරේ නෑ. සර්ගෙ මේ Lessons බලලා තමයි ආසව ආවේ ආයෙත් Play කරන්න. බොහොම ස්තූතියි සර් !!
ගොඩාක් වටිනවා සර්
හරිම වැදගත් වටිනව . ඔබ උතුමට බොහොම පිං
👌👌👌
❤❤❤
❤❤❤ super sir sir class karanawada
Sir... i am playing thabla as a hobby. Both classical and light music liked. In light music starting/enter the song, middle fillers and ending(Thihai) are not much clear. Pl make a video for it. Your playing is so beautiful and techniques are 100 prefect. thank you!
මිහිරැති වසන්ත කාලේ සින්දුවට තබ්ලා වාදනය කරන විදිය ගැන පෝග්‍රම් එකක් කරන්න පුළුවන් ද ..........
Sir
Pipunu male ruwa emala daneedo
Geethayata thablawa wayala penwanna
Great sir👍❤️
❤️❤️🙏
කවාලා විළඳ ජාතී ගීතයට වාදනය කරන ආකාරය පිළිබඳ වීඩියෝවක් ලබාදෙන්න.2/4 ඩබල් විදිහට(ගි ඩ න තිං - ගෙ ධ ති )විදිහේ වෙන ලයිට් තාලයක්.ස්තූතියි
පංති තියෙනවද.කොහෙද.මට මුල ඉදන්ම ඉගෙනගන්න ඕන
🙏🙏🙏🙏🙏🙏🙏
Sir where are u living?
Sir,tabla ekata cap ekak daganna one.mokakda honda
මම සර්ගෙන් ඉගන ගත්ත කෙනෙක්
Ape Sir
Great sir Thank
සර් තව ටිකක් හෙමින් කියලා දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි
පන්ති තියෙනවානම් සම්බන්ධවෙන්නේ කොහොමද?
sir can i sent to mobail nomber
0718034148
බොහොම ස්තුතියි සර් ඉදිරියටත් මෙවැනි සත්ක්‍රියා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා