ලංකාවම රැවටිලා පුතා | Ven.Kagama Sirinanda Thero

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 20

  • @SlMo-h2y
    @SlMo-h2y 7 днів тому +3

    බුදුසරණයි පින් වත් සුවාමින් වහන්සේ ට 🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏

  • @SlMobile-w7b
    @SlMobile-w7b День тому

    දිර්ඝායු ලැබෙිවා අපේ හාමුදුරැවන්ට.❤

  • @neelafernando-r7v
    @neelafernando-r7v 3 дні тому +1

    පින්වත් හාමුදුරුවන්ට දෙවි පිහිට ලැබේවා .

  • @samanalkaduwa9773
    @samanalkaduwa9773 День тому

    සුපිරි බණ ඇත්ත

  • @warshaekanayaka5024
    @warshaekanayaka5024 День тому

    මං මේ ස්වාමින් වහන්සේ ගේ දර්ම දෙසනා අහන්න හරි කැමතියි.. එත් එපා වෙන්නේ මේ සින්දු කැලි කවි කැලි කියනකොට.. හැම බණකම එකම දේ.. එපා වෙනවා

  • @Poojabandara-f5f
    @Poojabandara-f5f 2 дні тому

    ඔබ වහන් සේ අපේ රටට මිල කල නොහැකි වස්තුවකි ඔබ වහන්සේට නිදුක් නීරෝගී යහ පතින් පිටු නු ම ජීවිතයක් වේවා!

  • @lilieitzert3026
    @lilieitzert3026 2 дні тому

    Eka ne hamoma rawatila Mama pita rataka Ida hamadema terenawa

  • @Poojabandara-f5f
    @Poojabandara-f5f 2 дні тому

    ඔබ වහන්සේ දේශණා කරන්නේ බුදු දහම නියම අකාරය ට තේ රැම් ගැනීමට පුලුවන් අාකාරයට බව නොදන්න අයට තේරැම් ගත නොහැකි අයද සිටින බව වැටහේ

  • @sachintha-c7f
    @sachintha-c7f 3 дні тому +1

    ඔබ වහන්සේගේ ධර්ම dasanawata මහත් pin😊🎉😮😢

    • @neelafernando-r7v
      @neelafernando-r7v 3 дні тому

      හාමුදුරුවනේ වරදට දඩුවම් නෙවෙයි දෙසුම් වෙන්න ඕනා.ඒවා අහින්සකයි මයිත්‍රී සහගතයි පින්.

  • @lalithsjm64
    @lalithsjm64 10 годин тому

    🌷🙏🙏🙏

  • @neelafernando-r7v
    @neelafernando-r7v 3 дні тому +4

    හාමුදුරුවනේ බුදු හාමුදුරුවන් ඉපදුනේ ඉන්දියාවෙ උනාට ඉන්දියාවෙ බුද්දාගම නෑ .බුද්දාගම පාලියෙන් මිස දෙමලෙන් නෑ

    • @neelafernando-r7v
      @neelafernando-r7v 3 дні тому +1

      ඔබතුමා දකුනු ඉන්දියාව දැකලා තියෙනවා ද එහෙ මුඩු බිමක්.වැවිලි ස්වබා සවුන්දර්‍යක් නෑ

  • @xxxxc860
    @xxxxc860 3 дні тому

    කා ගම හෙවත් ගම කා!

  • @samjewellery3755
    @samjewellery3755 14 годин тому +2

    Haamuduruwane issellama pansal hadaa ganda.99% pansal hora guhaawal.99% haamuduruwan horu.pinbath rajaala.genu pisso.pansal hadda ganda beruwa kohomada minissu hadanne ??????.

  • @AgnasEkanayaka
    @AgnasEkanayaka 7 днів тому +1

    බනන

    • @neelafernando-r7v
      @neelafernando-r7v 3 дні тому

      හාමුදුරුවනේ වැඩ කරන් යන්න අවශ්‍ය සල්ලි හොයා දුන්නා.ගුරුතුමා ඒවා ගිනිතියලා දැන් කියනවා පන්සලෙන් ගත්ත සල්ලි දෙන්නලු.පන්සලේ කොහෙද සල්ලි?

  • @Srilanka.Küche
    @Srilanka.Küche День тому

    මට නමි. හිතන්නේ දෙමල අය ඉන්දීයාවෙන් නෙගෛන අවා නමි හොදයි එකනේ මෙි යුද්දෙ

  • @samjewellery3755
    @samjewellery3755 14 годин тому

    Buddagame nam yudda karanda epaaa.