Discover the Most Beautiful Temples in Thailand: Chiang Rai

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 244

  • @YashandHass
    @YashandHass 8 місяців тому +98

    Awesome video guys 😍❤

    • @travelwithwife
      @travelwithwife  8 місяців тому +5

      Thank you so much 😁

    • @Lun1538
      @Lun1538 7 місяців тому +2

      Yash panchi hasi motai ❤❤❤❤😊

    • @NimashiKavindaya
      @NimashiKavindaya 6 місяців тому +1

      Hass yash 🥰🥰🥰🥰🥰🥰🥰👍

  • @hasiWills1021
    @hasiWills1021 8 місяців тому +17

    Thailand is the best tourist destination out of all.

  • @manosmusic1348
    @manosmusic1348 8 місяців тому +10

    Wow! Cinematography at the next level. Thank you both for sharing this enchanting video ❤

  • @asankasameera9398
    @asankasameera9398 8 місяців тому +12

    හැමදාම ආශාවෙන් බලන්න පුළුවන් චැනල් එකක් ❤ ඉක්මනින් 1M වේවා

  • @DILA-z6m
    @DILA-z6m 8 місяців тому +5

    විඩියෝ සෙට්එකම සුපිරි මාර ආසාවෙන් බැලිවේ ආසම චැනල් එකක් ජය වේවා

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 8 місяців тому +14

    ලස්සන ම vlog ටිකක් ගේනවට ගොඩාක් ස්තුතියි ....ඔයාලා ට enjoy කරන්න තියෙන වෙලාවෙ video clips අරන් ගිහින් බලන්න බැරි අයට ලස්සන ට edit කරලා ලස්සන vlog අරන් එනවට කසුන්ටත් චමරිටත් පුංචි එළීනාටත් ගොඩාක් ස්තුතියි 🙏♥️vlogs කොහොම බැලුවත් හිත යන්නෙම එළීනා මැණිකට. බලන්න ආසම එයා... ආදරෙයි එළීනා ඒන්ජල්😘♥️

  • @sethsandesh
    @sethsandesh 8 місяців тому +25

    11:45 "කන්න සල්ලි තියෙනොද" 🥺🤭 පව් අනේ එලීනා පැටිය 😍 so cute ❤🤭

    • @travelwithwife
      @travelwithwife  8 місяців тому +5

      haha ow dan eyata therenawa api karana dewal hodata..

    • @sethsandesh
      @sethsandesh 5 місяців тому

      @@travelwithwife aneee sweet 😇❣️

  • @roshanteam
    @roshanteam 8 місяців тому +20

    එලීනා හරිම සුන්දර දු පැටිකියක් අම්මා තාත්තා ජිවිතය විදිනකොට ඒ දේවල් විදියටම විදිනවා. වෙන ලමයි කොච්චර අඩනවද මේ වගේ ගමන් යද්දී බුදු සරණයි පැටික්කීටත් අම්මටත් තාත්තටත්❤🎉❤

    • @travelwithwife
      @travelwithwife  8 місяців тому +1

      Thank you so much video eka balala comment karata! 😍

  • @TheLegend97116
    @TheLegend97116 8 місяців тому +6

    Thailand අනිත් vlogs ටිකට වඩා මේක ලස්සනයි ♥️. Keep it up guys 🙌

  • @May-041-x6u
    @May-041-x6u 8 місяців тому +3

    Calming presentation wish you good luck 🍀

  • @skipper2594
    @skipper2594 8 місяців тому +6

    21:55 Oya pilime oluwe thiyana thilake wage eken pahala balanna puluwan ,ethenta athulen nagala , athula lassanai

  • @G.K.S-o1r
    @G.K.S-o1r 7 місяців тому

    These temples especially designed as a tourist attraction.
    Thanks for the video.
    Brought back nostalgic memories.
    Cheers for the trio.

  • @navaratne
    @navaratne 8 місяців тому +5

    One of the best!

  • @UdeshikaNishajanthani
    @UdeshikaNishajanthani 4 місяці тому

    Thank you so much for the beautiful video ❤❤

  • @oshadhiliyanage
    @oshadhiliyanage 7 місяців тому +1

    loved thailand series 😍

  • @MiyuniAriyadasa
    @MiyuniAriyadasa 3 місяці тому

    Thanks for akki & aiya to sharing your experience ❤️..Love you so much Elena 🥰

  • @DineshIndika-mv8jf
    @DineshIndika-mv8jf 8 місяців тому +2

    Very good presntation.great ❤

  • @senusenu3663
    @senusenu3663 8 місяців тому +4

    Wooow e pnasal marama lassani akki.. dakkmth hitha pirenw...

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja 8 місяців тому +3

    තායිලන්තෙ මෙච්චර ලස්සන තැන් තියනව කියන්නේ මාරයි ❤❤❤ Nice video as always !

  • @nethmifernando2003
    @nethmifernando2003 8 місяців тому +5

    Film ekak baluwa wage ❤
    perfect 💯

  • @DineshIndika-mv8jf
    @DineshIndika-mv8jf 8 місяців тому +1

    Very beutiful journy.thanks for video
    😊

  • @Ashini_kavindi
    @Ashini_kavindi 8 місяців тому +3

    E video eka marama lassanai ❤️ tamples deka penaddi nikan wenama lokekata giya wage danune😩♥️ Museum ekai anthimata pennapu statue ekai okkoma marama lassanai ❤️ e DeWal wala lassana e widihatama pennala apita ewa gana details kiyala mechchara lassana videos genwata thank u kasun aiya and chamri akki♥️

  • @DinithiMadhushani-hl9gc
    @DinithiMadhushani-hl9gc 8 місяців тому +5

    Woooow😯
    මාර ලස්සනයි❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 8 місяців тому +2

    Amazing video ❤

  • @kavindamunasingha
    @kavindamunasingha 8 місяців тому +2

    Wow awesome experience guys ❤
    Thanks lot❤
    Jayawewa 🙏🙏

  • @pradeepanishanthi2495
    @pradeepanishanthi2495 8 місяців тому +2

    Very beautiful .👍😍

  • @rashmikalansooriya2226
    @rashmikalansooriya2226 8 місяців тому +2

    Woww..♥️
    Amazing vlog ♥️✨️

  • @Chathurya2000
    @Chathurya2000 7 місяців тому

    Best vlogs ... love the vlogs... elina is super cute and she is like a fairy from heaven...❤❤❤❤❤

  • @poorni767
    @poorni767 8 місяців тому +5

    Woooow blue temple is very beautiful ❤
    The vlog is also beautiful❤❤
    God bless all❤❤

  • @disraj
    @disraj 8 місяців тому +3

    Niyama vedeo eka Thailand village life

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 8 місяців тому +3

    Wow මරම ලස්සනයි කියන්න බැරිතරම් ලස්සනයි ඔයල ඔක්කොටම ගොඩක් tank ❤

  • @noname-wl8ie
    @noname-wl8ie 8 місяців тому +1

    My one of motivation 😍

  • @tharangaharshani6900
    @tharangaharshani6900 8 місяців тому +2

    May god bless you all

  • @sithumithiwanthika1100
    @sithumithiwanthika1100 8 місяців тому +3

    Woooow
    Niyamai😍

  • @asikaruwan8365
    @asikaruwan8365 8 місяців тому +3

    mara lasssai video aka edit mari

  • @ShanGamage-lc5mi
    @ShanGamage-lc5mi 7 місяців тому

    So nice vlog. 🙂

  • @sandarurandima1529
    @sandarurandima1529 8 місяців тому +1

    Thailand wala kochchara than thiyenawada balanna.harima lassanai .elinath lassanai ❤️❤️

  • @Sithija.Tharaka
    @Sithija.Tharaka 8 місяців тому +3

    Wonderful

  • @jayathilakaw8027
    @jayathilakaw8027 7 місяців тому

    meka nam lassanama video ekak...mewage nogiya thnwalata apiwa ekka yanawata oyalata godak isthuthi karanawa...........bs

    • @travelwithwife
      @travelwithwife  7 місяців тому

      Oyala wenuwenmai me video tika. dawasaka yanna lebenna kiyala wish karanawa.

  • @thirunikavundi
    @thirunikavundi 8 місяців тому +1

    Wow♥️ හරිම ලස්සනයි

  • @nisalsaranga4675
    @nisalsaranga4675 8 місяців тому +2

    2160p mmm interesting ❤
    Upload all the same 2160p or 1440p resolutions

  • @UdariAmanda-vq6eg
    @UdariAmanda-vq6eg 8 місяців тому +1

    හරිම ලස්සනයි ❤
    බොහොම ස්තූතියි ඔයාලට 🙂

  • @DILASTREAMING2025
    @DILASTREAMING2025 8 місяців тому

    කසුන් අයියා ❤ චමරි අක්කා ❤ එලිනා බබා❤ තුන්දෙනාටම තෙරුවන් සරනයි. වීඩියෝ සෙට් එකම බැලුවා මාරම ලස්සනයි වීඩියෝ කොලිටියත් මරු හැමදාම මේ වගේ විඩියො කරන්න ශක්තිය ලැබේවා.ජය වේවා. ඇත්තම මාර සතුටුයි ඔයාලා අපිට යන්න බැරි උනත් ඔයලා ගිහිල්ලා සතුටු වෙලා ඒ තැන් අපිට පෙන්න එකට ආදරෙයි❤❤🎉

  • @hashithabandaranayake7905
    @hashithabandaranayake7905 8 місяців тому +2

    white temple eka nam marama lassanai❤

  • @TillysCraft
    @TillysCraft 8 місяців тому

    Mara lassny video eka nam. Pattama patta. ❤❤❤

  • @wasanachamali
    @wasanachamali 8 місяців тому +2

    Perfect… ❤

  • @chinthakaweerasinghe7448
    @chinthakaweerasinghe7448 7 місяців тому

    Nice video ......thanks .....
    keep it up....

  • @osaboy_official
    @osaboy_official 8 місяців тому +5

    Igena ganna deval godai 🙂💫

  • @dulanjaleemadushani4121
    @dulanjaleemadushani4121 8 місяців тому +1

    Wow♥️

  • @senaliadhithya6290
    @senaliadhithya6290 8 місяців тому

    Beautiful Thailand ❤️❤️ next china ynnko

  • @armakram1622
    @armakram1622 8 місяців тому +2

    500 k 🎉🎉 soon

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 6 місяців тому

    ලස්සනයි vlog එක.🤍✨️😘

  • @dewminipramodya446
    @dewminipramodya446 7 місяців тому +2

    මං ඔයාලගෙ විඩීයෝස් බලන්නෙ 2019 විතර ඉදන්..මං කැමතිම ඔයාල ලන්කාවෙ වීඩියෝස් වලට ඒ වීඩියොස් හරිම ලස්සනයි ..මෙවත් ලස්සනයි ..ඒ උනාට අපේ රටේ ඒවා මාර නැචුරල්..මං මෙ දැන් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් බලන්නේ..එහෙම් උනෙ..මන් අර කලින් කියපු හේතුව හින්දා ....තරහ වෙන්න එපා..මගෙ අදහස කිව්වෙ..ඉතිම්...🌷😁

    • @travelwithwife
      @travelwithwife  7 місяців тому +1

      Aiyo kisima tharahak ne ane. issarahata lankawe lassana tikak karamu.

    • @dewminipramodya446
      @dewminipramodya446 7 місяців тому

      @@travelwithwife ow..adreii..💗

    • @kawmiathapatthu1659
      @kawmiathapatthu1659 6 місяців тому

      ​​@@travelwithwife ඔව් අනේ ලංකාවේව පෙන්නනකොට ගොඩක් ආදරේ හිතෙනවා. රට ඒවා පෙන්නනවා නම් යන විදිය ඉන්න තැන් කන බොන කෑම බීම එක්ක budget පෙන්නනවනම් තමයි අපි කැමති අපිටත් යන්න. උනාට දැන් බජට් යන්නෙ නෑනේ sponser ඒවනේ යන්නෙ එතකොට කම්මැලියි. අපිට යන්න මැච් වෙන විදිහට ගණන් එක්ක එහෙම නවතින තැන් හදා ගන්න ඒවත් එක්ක දානවානම් අපි කැමතියි.
      අද ව්ලොග් එක හරිම ලස්සනයි
      අක්කි අයියා ආදරෙයි

  • @travellingfootprints7495
    @travellingfootprints7495 6 місяців тому

    Hi Guys, Superb one, Thanks for sharing, Bangkok endan Chiang Rai giyeth Rent Car da ? What is the best transport method for tht. 😊❤

  • @_himasha_
    @_himasha_ 8 місяців тому +4

    Ada video ekanm maram lassni 🥹🤎

  • @UtopiansDiary
    @UtopiansDiary 8 місяців тому +2

    chiang rai ❤

  • @A-I-S-H-Aaaaa
    @A-I-S-H-Aaaaa 8 місяців тому +1

    Niceee ❤❤

  • @rangikabasnayake7102
    @rangikabasnayake7102 7 місяців тому

    Superb❤

  • @dush_95
    @dush_95 8 місяців тому +1

    සුපිරි ❤😋

  • @rasanganimadhusha7429
    @rasanganimadhusha7429 Місяць тому

    ❤️❤️❤️❤️❤️

  • @keshanihimaya9989
    @keshanihimaya9989 8 місяців тому

    🥺❤️ wooow

  • @dilinidinethma6878
    @dilinidinethma6878 8 місяців тому +1

    ❤️❤️❤️

  • @nayasarathna
    @nayasarathna 8 місяців тому +3

    වව් වව් වව් වව්....!
    වොන්ඩපුල්....අමෙසින්....පැන්ටෑෂ්ටික්.....!❤😅😂

  • @Lankamaldivesapi
    @Lankamaldivesapi 8 місяців тому +1

    ❤❤Good

  • @arunithilakarathna934
    @arunithilakarathna934 8 місяців тому +1

    ලස්සනයි

  • @Status-us3zq
    @Status-us3zq 8 місяців тому +1

    "kanna salli thiyenwd" cuteee 😂❤

  • @ChamalSJ
    @ChamalSJ 8 місяців тому +1

    Super machanla ❤

  • @Navimusic-k2w
    @Navimusic-k2w 7 місяців тому

    දැක්කත් හිත niwenawa❤

  • @rohanadharmabandu5951
    @rohanadharmabandu5951 7 місяців тому

    We are watching your travel videos interestingly. Thanks for sharing your experiences. Do not you have an idea to travel Andaman Islands? It is close by, just east of Trinco/Batticaloa. Needs, Indian visa. Perhaps, you would be able to meet our ancient relatives.

    • @travelwithwife
      @travelwithwife  7 місяців тому

      I appreciate your suggestion about the Andaman Islands, I'll definitely consider it for my next travel destination.

  • @nuwanthirathnayaka5743
    @nuwanthirathnayaka5743 8 місяців тому +5

    මම ඔයාලගේ වීඩියෝස් බලල තිබුනා.. සැරෙන් සැරේ.. ඒත් ෆෑන් කෙනෙක් විදිහට බලලා තිබුනෙ නෑ... ඒත් දැන් ටික දවසක ඉදලා ඔයාලගෙ වීඩියෝස් බලනවා ඉඩක් ලැබෙන හැම වෙලාවකම... මං දැන් ඇත්තටම ඔයාලගේ ෆෑන් කෙනෙක්.. මං ඔයාලගේ love sotry එකේ පොඩි වීඩියෝ cilp එකක් දැකලා ඒකෙ සම්පූර්ණ සිද්ධිය හොයන් අහන්න ආසා හිතුනා.. video clip එකට අදාල කොටස විතරක් බලනවා කියලා හිතාගෙන අහන්න පටන් ගත්තේ... දන්නෙම නැතුව මුළු video එකම බලලා... මුලින්ම එතනින් තමා ඔයාලා කතා කරන විදිහට ආසා හිතුනේ.... Matching couple එකක් හැමදාම හිනාවෙලා සතුටින් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕන ඔයාලා 03න් දෙනාටම කියලා හදවතින්ම මම සුභ පතනවා.... All the best...!!! Good luck....!!!

    • @travelwithwife
      @travelwithwife  8 місяців тому +1

      anee thank you so much! godak adarei> 😍😍

  • @udarasrimal8893
    @udarasrimal8893 8 місяців тому +2

    ❤❤❤❤❤❤

  • @sachiniweerasekara9032
    @sachiniweerasekara9032 7 місяців тому

    Elena harima lucky ❤ issara apitath ammala ekka awidinna thiyenwa nm wena mokuth oni nane.....elena eka hodatama widinwa ......love u ❤

    • @travelwithwife
      @travelwithwife  7 місяців тому

      Ane ow ekanam atta. apith harima asai ammala ekka trip yanna.

  • @armakram1622
    @armakram1622 8 місяців тому +1

    ❤❤❤❤

  • @kumarannadeeshan
    @kumarannadeeshan 8 місяців тому +1

    ❤😍

  • @SithuMemo
    @SithuMemo 8 місяців тому +1

    😮😮❤️❤️❤️

  • @isurumadushankaimadush
    @isurumadushankaimadush 8 місяців тому +1

  • @glakruwan9255
    @glakruwan9255 8 місяців тому +1

    👍🌍✈️

  • @Viharani
    @Viharani 7 місяців тому

    ❤❤🌿

  • @Blingsbay01
    @Blingsbay01 7 місяців тому

    😘❤

  • @USLatestNews-t4v
    @USLatestNews-t4v 7 місяців тому

    ❤️😊

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 8 місяців тому +1

    ❤ 👍 🇱🇰

  • @nethmichathurika7076
    @nethmichathurika7076 7 місяців тому

    ❤🥺😍

  • @mekhalaweerasinghe1017
    @mekhalaweerasinghe1017 8 місяців тому +1

    ❤♥️♥️

  • @MadhawaPrasad
    @MadhawaPrasad 8 місяців тому

    supiri aiye

  • @skipper2594
    @skipper2594 8 місяців тому +2

    Wat Muang temple ekt giyada

  • @Texastravelranger
    @Texastravelranger 8 місяців тому +1

    If you guys plan to visit usa let me know . I'm in Texas I'll arrange accommodation, rental cars and also places to visit . And also guideline to get the visa .

    • @travelwithwife
      @travelwithwife  8 місяців тому +1

      sure! thanks for the comment brother. much love.

  • @dahamsathsara1594
    @dahamsathsara1594 8 місяців тому +2

    english ෆිල්ම් එකක් වගේ🎉🎉🎉

  • @austin-hn9on
    @austin-hn9on 8 місяців тому

    ❤️‍🔥

  • @travelwithoshen
    @travelwithoshen 8 місяців тому +2

    ඊළඟට agudabi, Bangladesh vlogs ඕනි. Vlog 2 දෙක එකතු කරලා ඉක්මනට VLOGs ටික ඉවර කරලා ලංකාවේ travel vlogs ඕනි❤😊❤

  • @APEdirisinghe
    @APEdirisinghe 7 місяців тому

    🌝❤🔥🙏

  • @manjulah501
    @manjulah501 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤🎉

  • @DilhaniKumari-t6p
    @DilhaniKumari-t6p 8 місяців тому +1

    Aurudu samarapu vedeo akak dannako.elina pre school yanne nedda aketh vedeo akak krnnko

  • @VMVlogs422
    @VMVlogs422 8 місяців тому +3

    Channel C eke oylage thailand vlogs ynwne

  • @ThusithaRanasinghe-l7q
    @ThusithaRanasinghe-l7q 8 місяців тому +1

    Oyala lankawata yanne nadda

  • @Degaa.
    @Degaa. 3 місяці тому

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 6 місяців тому

    Drone එක රෙජිස්ටර් කරගන්නේ කොහොමද අයියා

  • @mkddevice6663
    @mkddevice6663 5 місяців тому

    බෞද්ධ පන්සල් වල ස්වර්ගයක් ගැන කියනවද?🤔🤔🤔🤔

  • @aryatv9972
    @aryatv9972 8 місяців тому +2

    Chiang Rai දවස් කීයක් හිටියද?

  • @MadhawaPrasad
    @MadhawaPrasad 8 місяців тому +2

    Edit eka wenasak tynwa lassani

  • @Malshabashini
    @Malshabashini 7 місяців тому

    අක්කි ඔයාලාට තායිලන්ඩ් tour එකට කීයක් ගියාද