Stereo _type of Dhamma Desana has completely complicated Buddha Dhamma and. your simple and clear sermons laden. with typical examples have absolutely clarified. and rectified. the original Dhamma .This sermon. itself. can lead one to Nibbana.Thank you indeed most Ven Sir.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
ගෞරවණීය මීමුරේ ධම්මවංශ සවාමීන් වහන්සේගේ ශ්‍රි නාමය සදා දිනේවා ! 2023 02.28
ගරු ස්වාමීන්වහන්සේ ට හා මේ ධර්ම දේශනාව දේශනා කරවීම සදහා දායකත්වය දැක්වූ සියඵ පින්වතුන්ට උපහාරයක් ම වේවා.
ඔබ වහන්සේගෙ අපවත්විම අපට විශාල පාඩුවක්.මෙවැනි දේශනාවල් ඇසිමට ලැබිමත් වාසනාවක්. 🙏🏼🙏🏼
අපි කල පින් මදිවුහෙයින් ඔබ වහන්සේ අප අතහැර නිවන ශාක්ෂාත් කර ගත්තේ ය.හිමියනි තව ටිකදවසක් අප අතර විසුවානම්.... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පින්වත් වහන්සේට
උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ ලෝකෝත්තර ධර්මය දේශනා කළ පින හේතු වේවා !!!!
සාදු සාදු සාදු !!!!
සාදු සාදු සාදු .අපගේ කල්‍යාණ මිත්‍ර ගරු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා....දිනෙන් දින අසන ඔබ වහන්සේගේ උතුම් වූ දේශනා සිත සනසීම කරා ගෙන යයි.සිතට විර්‍ය් උපදවයි.ඔබ වහන්සේට අනේක වාරයක් තව තවත් ශක්තිය, දෛර්‍ය්,නිරෝගි චිර ජීවනයම ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏
ඔබ වහන්සේ ට හා දේසනා කළ උතුම් සද්දර්මයට මාගේ නමස්කාර වේවා
උතුම් දේශනාවක් ..නමස්කාර වේවා ඔබවහන්සේට ...!⭐⭐⭐⭐
මෙම සද්ධර්මය සිතෙහි පිහිටුවාගත හැකිනම් හැමදෙනා සමගම සතුටින්, සමාදානයෙන් සැමදා ජීවිතය විඳීමට හැකිවේ.
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
මෙම අග්‍ර ගන්‍ය දේසනාව ඇසීමට ලැබීම වාසනාවක්.
🌻🙏🙏🙏
අරමුණ දැඩිව අල්ලා ගැනීමෙන් වැලකීමට දරන උත්සාහය භාවනාවයි..........දහම් ඇස පාදා ගැනීමට මග කියා දෙනු ලැබූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!!! සාදු සාදු සාදු...!!!
අති විශිෂ්ඨ ධර්ම දේශනාවක් ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වටිනා ධර්ම දේශනයක්.ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනා නිසා අනුගමනීය ප්‍රතිපදාවකට පැමිණියා. අද පුදුම සැනසීමක් ලබනවා.ඔබ වහන්සේට මේ භවයේම නිර්වාණ සම්පත්තිය ලැබේවා!
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු
සිත් පැහැදෙන ආකාරයට කරන උතුම් දර්ම දෙසනා, මාර්ගය සොයාමින් සිටි අපට කල්යාණ මිත්‍ර උතුමකු ලෙස පිහිට විය.
උතුම් නිවනින් සැනසෙන්නට අප සැමට මෙම දහම් උපකර වේවා.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබ උතුම් නිවන් දොරටු විවරවේවා 🙏🙏🙏
Obawahansege uthum deshanawan kana wekimata tharam api bhagyawantha wimu....sasaren midimata apahata meeta wada magak yali muna nogesunu etha nopamawa virya kala yuthui
ඔබ වහන්සේ ජීවමානයි
මෙම උතුම් ගැඹුරු දෙශන යෙන් අවබෝධ වන්නේ අපිම හදා ගත්තු ලොභ ද්වෙශ මොහොහ නැවත අතීතයෙන් එනවා එය වර්තමානයේ දී විදින්නට නොයෙවා අනාගතයට හෙතු නොතබා මෙ මොහොත තුළ කර්මක්ෂය කිරීම බව පැහැදිලි වේ.ඔබ වහන්සේට අමාමහ නිවන් සුවයම පතමි සාදු! සාදු! සාදු!
Stereo _type of Dhamma Desana has completely complicated Buddha Dhamma and. your simple and clear sermons laden. with typical examples have absolutely clarified. and rectified. the original Dhamma .This sermon. itself. can lead one to Nibbana.Thank you indeed most Ven Sir.
Sadu sadu sadu නිදුක් නිරෝගී වේවා deergausa වේවා චිරාත් කාලයක් yehen wajabewa සම්බුද්ධ sasuna babalawannata සීයක් ආයුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේ la ta ලොව පුරා ධර්මය බෙදා දීමට වාසනාව yodha ශක්තිය කායික මානසික සුව path භාවය ලැබේවා නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා ධර්මය pracharaya කිරීමට කටයුතු kala පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා teruwan saranay sadu sadu sadu
Good
. මා දුටුව අපෙකාලෙ රහතන්වහන්සෙ නමයි.සාදූ සාදූ සාදූ!
තෙරුවන් සරණ වේවා!
ඹබ වහන්සේ නිවනින් සැනසි ඇතැයි සිතමි ......
තෙරැවන්සරණයි ...
Precisely explained theory ..
Suwapath wewa, Theruwan Saranai!
Athipujya Gawravaneeya Nayaka Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa..🙏🙏🙏🙏🙏🙏🙏
Dayakathwaya dharu siyaluma pinwathunta Nirvana awaboda veva.
🙏🙏🙏
Sadu sadu sadu sadu
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
නිදුක් නීරෝගීභාවය ලැබේවායි පතමි.🙏🙏🙏
Sadu.....
Sadu..
🙏🏿🙏🏿🙏🏿
👌👌👌👌👏👏👏👍👍👍
❤
🙏🙏🙏
Teruwan sarenai Sadu Sadu Sadu
☸️🙏💖☸️🙏💖☸️🙏💖☸️🙏💖
Sadu Sadu Sadu
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
Wadinami..pakaml.himiyani.......dapa..nama.........
Duranatha.sithami. .budu..dasu
A..niwn...a.ama..
🙏🙏🙏🙏😄😄😄
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වටින බනක් advertisement දාල විනාශ කරල
🌹🌹🌹
Sadu sadu sadu
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏