සීතල යුද්ධය හැඳින්වීම සහ ජෝසෆ් ස්ටාලින්: Cold War Ep01: Chamara Sumanapala & Damith Kethaka | Stalin

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 108

  • @eLearningLK
    @eLearningLK  8 місяців тому +4

    * Data Science Online Course - elearning.lk/course/---data-science-introductory-coursechathuranga-abeysinghe
    :: ලෝක යුද්ධ සම්බන්ධ සියලුම eLearning.lk වාර්තාමය වැඩසටහන් ::
    👉 සීතල යුද්ධයෙන් දවසක් - ua-cam.com/play/PL5W0GtVwXDWlq7ij2eHATR7WJCyBJgBrA.html
    👉 Bio Facts - ua-cam.com/play/PL5W0GtVwXDWlyQurK4ukPLLO_gBUywmiB.html
    👉 Bio Map - ua-cam.com/play/PL5W0GtVwXDWlv-bqjXD5NO-8a5wls1rZr.html
    👉 eLearning.lk - ua-cam.com/play/PL5W0GtVwXDWm8ikAt7_WYMNtDiXZNCL-M.html

    • @jeewanthaudk3502
      @jeewanthaudk3502 8 місяців тому

      Can you tell us what are the tools that you used to create and edit this podcast.

  • @Sagith_Dilshan
    @Sagith_Dilshan 22 дні тому +2

    සීතල ගිනි........
    Yeah

  • @ChamaraIndikaVdrms
    @ChamaraIndikaVdrms 5 місяців тому +1

    චාමර ඔයාගේ මුහුණු පොතටත් මේ වැඩසටහන් එකතු කරන්න
    එත කොට අපිට හොයාගන්න පහසුයි

  • @greatking6658
    @greatking6658 8 місяців тому +17

    කොමියුනිස්ට්වාදයේ මූලික පදනමක් වූ ජාත්‍යන්තරවාදය ස්ටාලින්ගේ සමයේ සමාජවාදී සෝවියට් සමූහාන්ඩුවෙන් අත් හැරලා ජාතිකවාදී ක්‍රමයකට යාම දෙවන ලෝක යුධ ජයග්‍රහණයට හේතුවුනත් එය රුසියානු ජාතිකවාදයක් නිසා සමූහාන්ඩුවේ අනෙක් රටවල් වලටත් එය බලෙන් ලබාදීමට යාම තුල ussr බිඳ වැටීමේ මුල්ම පැලුම වුනා කියලා හිතෙනවා

    • @cdeux3059
      @cdeux3059 8 місяців тому +2

      ඔව්. ඒ වගේම තවත් දෙයක් තියනවා. ඒක තමයි social mobility එක. රුසියාව ඇතුලේ විප්ලවේ කරපු පරම්පරාවේ ජීවන මට්ටම විප්ලවෙන් පස්සෙ ගොඩක් ඉහළ ගියාට පස්සෙ පරම්පරාවල් වලට සාපේක්ෂව ලොකු දියුණුවක් අත්වුණේ නෑ. ඒකත් එක්ක අළුත් පරම්පරාවල් එක තැන පල් වීමක් තිබ්බා.
      සෝවියට් කඳවුරට බලෙන් ආපු සමහර රටවල් තිබුණා රුසියාවට හාත්පසින්ම වෙනස් ජීවන මට්ටම් තිබුණ. ඒ අයට රුසියන් ක්‍රමේ සෙට් වුණා කියන්නේ කබලෙන් ලිපට වැටුණා වගේ.

    • @randomnote5644
      @randomnote5644 5 місяців тому +4

      1. කොමියුනිස්ට්වාදයේ මූලික පදනම ජාත්‍යන්තරවාදයට එරෙහි වුවකි.
      2. ආණ්ඩුව පාලනය කරන්නේ එක් දේශපාලන පක්ෂයක් වන අතර දේශපාලන විසම්මුතිය ඉවසන්නේ නැත
      3, බොහෝ කොමියුනිස්ට් සටන් ඒකාධිපතියන්ගෙන් අවසන් වන්නේ එබැවිනි
      4. ආර්ථික අසමානතාවයෙන් මිදීමේ ප්‍රයත්නයක් ලෙස රටේ සියලුම ප්‍රාග්ධනය සහ කර්මාන්ත රජයේ පාලනය ගැනීම කොමියුනිස්ට්වාදයේ ලක්ෂණයක් මෙනිසා මිනිසුන්ට නව්‍යකරණයට සහ නිෂ්පාදනයට ඇති දිරිගැන්වීම නැති වේ, නිෂ්පාදනය සහ රැකියා සැපයීම රජයේ කාර්යකි

    • @cdeux3059
      @cdeux3059 5 місяців тому +1

      @@randomnote5644 හරියටම හරි. සමානාත්මතාවය පවත්වගෙන යන්න සාමූහිකතාවාදය ඇතිකරගෙන කණ්ඩායම් අනන්යතාව අවශ්‍ය නිසා අණිවාර්‍යයෙන්ම විවිධ අදහස් නැතිවෙන්න ඕන. ඒක වෙන්න නම් වෙනස් අදහස් ඇති අය මර්දනය කරන්න වෙනවා. ලෝකෙ වැඩිපුරම මෑත් ඉතිහාසයේ මිනීමැරුවේ චීනේ මාඕ සේදොන්ග් ඒ සමානාත්මතාවය පවත්වගෙන යන්න.
      අවසානේ සමානාත්මතාවය ඇතුලේ මිනිස්සු කිසි කෙනෙක් නිෂ්පාදනයට උනන්දුවෙ දායක නොවුන නිසා චීන ආර්ථිකේ දියුණු වුනේ නෑ. ඒ නිසා ධනවාදයේ මූලික ලක්ෂණයක් වෙන ස්වාර්ථය තහවුරු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ඩෙං ශියාඕ පින්ග්ගේ කාලේ චීන ආර්තිකේට ගෙනාවම තමයි ඒ ආර්තිකේ දියුණු වුනෙත්.
      අපේ මෝඩ හැත්තට ඉතින් මේවා තේරෙන්නෙ නෑ. රටේ කරුමෙක මහත.

    • @Chamath_Bandara_
      @Chamath_Bandara_ 20 днів тому

      ඔව් ට්‍රොට්ස්කි නොනවතින විප්ලවය ඇතුලෙත් කිව්වෙ ඕක, ට්‍රොට්ස්කිට බලේ හම්බිනා නම් දේවල් වෙනස් වෙන්න තිබ්බා

    • @Chamath_Bandara_
      @Chamath_Bandara_ 20 днів тому +1

      ​@@randomnote5644වැරදි ට්‍රොට්ස්කිගේ සහ ලෙනින්ගෙ ලේකන තව කියවන්න

  • @dmddasanayaka-s4r
    @dmddasanayaka-s4r 8 місяців тому +7

    ස්තුතියි ලේනිගෙ තුන්වන ජාත්‍යන්තරය ගැන කතා කරන්න ලෝක සමාජ වාදය ඇයි නැවතුනෙ කතා කරන්න

  • @KasunDasun-xh8ws
    @KasunDasun-xh8ws 2 місяці тому

    ස්තුතියි ජයවේවා ❤
    මේ පිළිබඳ වැඩසටහනක් දිගටම දාන්න ❤

  • @thebaru.
    @thebaru. 8 місяців тому +4

    රතු රජ්ජුරුවෝ කියල පොතක් තියෙනවා. ස්ටාලින්ගෙ විවිධ පැතිකඩ ගොන ලියවුනු. 16:08

  • @1993dana15
    @1993dana15 8 місяців тому +7

    දමිත් කේතක දැන් ලියන්නෙ නැද්ද? සමාජ මාධ්‍ය වල දැන් දකින්න නෑ...

  • @Senuja.Chandupa
    @Senuja.Chandupa 8 місяців тому +1

    Thanks for give video about Stalin.

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 8 місяців тому +4

    ස්ටාලින් දරුණු නායකයෙක් වුණත ලෙනින්ගෙන් පසු ළදරු සෝවියට් දේශය රැකගැනීමේ මෙහෙය අගය කළයුතුය..

  • @anjulabasnayaka4123
    @anjulabasnayaka4123 8 місяців тому +14

    ලෙනින්ලා ස්ටාර්ලින්ලා හදපු සමාජවාදී රාජ්‍ය ප්‍රදර්ශනකාමී එකක්. ඒක විද්‍යාත්මක නෑ. ඒකයි කඩාගෙන වැටුණේ.

    • @forestgum1237
      @forestgum1237 8 місяців тому +11

      එක පමනක්ම නොවේ ! ඊට බලපැ අභ්‍යන්තර සහා පිටස්තර බලපැ සාධක හේතුන් ගණනාවක් තිබුනා !
      නමුත් මේ මොහොතේ අප ජිවත්වන පශ්චාත් ධනේශ්වර ලිබරල්වාදයේ අවසානය ඉදිරියේ ඇත්තේ 21වන සියවසට ගැලපෙන විද්‍යාත්මක සමාජවාදයමයි 🚩

    • @usernameis9157
      @usernameis9157 8 місяців тому +10

      සමාජවාදයම විද්‍යාත්මක නෑ

    • @forestgum1237
      @forestgum1237 8 місяців тому +2

      @@usernameis9157 කවුද කියන්නේ ?

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 8 місяців тому +3

      ​@@forestgum1237
      ඕවා කියන්නෙම ධනවාදයට ආවඩන ආත්මාර්ථකාමීන් මිස අන් කවරෙකුවත් නොවේ...

    • @forestgum1237
      @forestgum1237 8 місяців тому

      @@tharinduliyanage8954 ඔබ පවසන ධනවාදය කුමක්ද ?

  • @jathikaJanabalaya
    @jathikaJanabalaya 8 місяців тому +6

    ලෝකයම දැනගස්සන විප්ලවිය නායකයා තමයි අනුර සහෝදරයා

    • @jonsnow3513
      @jonsnow3513 8 місяців тому

      lol

    • @piumiwikumm
      @piumiwikumm 8 місяців тому +1

      බොරු කියලද ? 😅

    • @naviya98
      @naviya98 8 місяців тому

      🤣🤣

    • @Bhanuka-n7r
      @Bhanuka-n7r 7 місяців тому +5

      ලෝකයම දන ගස්සවන්නම් ඕනේ නෑ , හැබැයි ලංකාවේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වෙනු ඇත.

    • @chamidu422
      @chamidu422 7 місяців тому

      😂Sadam husen wage nahuthetama kanna wenne wena ratawal walata gema illala😂

  • @chinthanaillukwatte
    @chinthanaillukwatte 8 місяців тому +5

    ගෝඨාගේ ආහාර ප්‍රතිපත්තිය ගැනත් කථා කරන්න කෝ...

    • @usernameis9157
      @usernameis9157 8 місяців тому

      ගෝඨාගේ ආහාර ප්‍රතිපත්තිය මාඕගේ ආහාර ප්‍රතිපත්තියට ගොඩක් සමානයි. දෙකම වැදගත් කොමියුනිස්ට් කෘෂි ප්‍රතිපත්ති 2ක්

  • @akilashehara8375
    @akilashehara8375 8 місяців тому +5

    Good job ❤🎉

  • @darmic800
    @darmic800 8 місяців тому +3

    Thanks chamara and kethaka

  • @eLearningLK
    @eLearningLK  8 місяців тому +3

    * Online Courses - elearning.lk/
    * UA-cam Channel 01 - ua-cam.com/users/eLearningLK
    * UA-cam Channel 02 - www.youtube.com/@elearning-tutorials
    * Facebook Page - facebook.com/elearninglk
    * Blog - elearning.lk/blog/
    * Instagram Page - instagram.com/elearning.lk/
    * Twitter - twitter.com/elearninglk
    * LinkedIn - linkedin.com/company/elearninglk
    * TikTok - www.tiktok.com/@elearninglk
    * Telegram - t.me/elearninglk

  • @JayasekaraThe
    @JayasekaraThe 8 місяців тому

    Damith is back. Really nice to see him

  • @minidu119
    @minidu119 14 днів тому

    Sumane...!!

  • @shamoddissanayaka8744
    @shamoddissanayaka8744 8 місяців тому

    දිගටම ඕනි ❤❤❤

  • @thisurarathuwaduge7129
    @thisurarathuwaduge7129 8 місяців тому +2

    But we need to change this political atmosphere of this country that is why its important to give a power to a third party who hasn't been in power since our independenc. Because we know what our poiticians did to our country for past seven and half decades.
    Thanks for this video anyway.

  • @pubuduchathuranga4651
    @pubuduchathuranga4651 8 місяців тому

    Nice conversation. Keep it up 🤝❤

  • @sandunshashanga4200
    @sandunshashanga4200 8 місяців тому +1

    දමිත් අය්ය කාලෙකින්..❤️

  • @udaradeshawimukthi6230
    @udaradeshawimukthi6230 8 місяців тому

    දිගටම කරං යන්න

  • @thumpanekolla2661
    @thumpanekolla2661 8 місяців тому

    Chamara 👏💪

  • @asiravithanawasam6560
    @asiravithanawasam6560 8 місяців тому +2

    digtama one

  • @anuhasindumina2365
    @anuhasindumina2365 6 місяців тому +1

    Content එක හොඳයි නමුත් සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන මීට වඩා ගැඹුරින් කියන්න තිබුණා. ඒවගේම මධ්‍යස්ථයි කිව්වට මටනම් මොනම විදියකවත් මධ්‍යස්ථභාවයක් පෙනුනේ නෑ 😑

  • @Sampath775
    @Sampath775 8 місяців тому

    Adala point ekata katha karanna

  • @jlrashmi8689
    @jlrashmi8689 8 місяців тому

    ❤lokaya😮yanu😮maha😮narumi.😮wens😮vima😮gatum😮thami.😮manawa😮parinamya😮kabuki.

  • @shamoddissanayaka8744
    @shamoddissanayaka8744 8 місяців тому

    ❤❤❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 8 місяців тому +4

    කොමියුනිස්ට් සමාජයක් ආයෙ බිහිවෙන්නෙ නැද්ද

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 8 місяців тому

      @@parakum1827 මිනිසාට මේ ලෞකික සම්පත් ඇති වූ දවසක එසේ වෙන්න පුළුවන් නේද

    • @usernameis9157
      @usernameis9157 8 місяців тому +4

      හිඟමනට තමයි වැටෙන්න වෙන්නෙ

    • @tharindulakmal9912
      @tharindulakmal9912 8 місяців тому

      @@parakum1827 අසාර්ථක කොතනද විස්තර ඇතුව කියන්න

    • @anuhasindumina2365
      @anuhasindumina2365 6 місяців тому

      ​@@parakum1827 අසාර්ථක වෙන්නේ නෑ හරියට ක්‍රියාත්මක වුණා නම් සහ ධනවාදී කඳවුරේ බලපෑම නැති වුණා නම්

  • @powertopeople-srilanka5445
    @powertopeople-srilanka5445 8 місяців тому

    China.... Vietnam... Developed countries now....
    Balanna... Comunism future develop wenna hattii

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 8 місяців тому

    සුමතිපාල පක්ෂග්‍රාහීව හිර්ලර්වගේම ලෝකයට බිහිවූ පීඩිත මානසික වියවුල් නිසාම දරිද්‍රතාව කායික මානසික හිංසන වලින් දැඩි මංකොල්ලකරුවෙක් සොරෙක් වංචනිකයෙක් පාතාල නායකයෙක් වූ ජොර්සප් ස්ටාලින්ට වන්දිබට්ටකම් කරනවා ඈත්තටම ඒකාදිපති ජොර්සප් ස්ටාලින් සහ හිට්ලර් ගැටීම නිසා හිට්ලර් විනාශ වුනා. නමුත් රුසියානු රාජ්‍යතුල ඔහුගේ ක්‍රියාකාරීත්වය මිනීමරු ඒකාදිපති වියරුව ඉතිහාසයෙන් සගවන්න බෑ. ස්ටාලින් යනු කොමියුනිස්ට් වාමාංශික පිස්සෙක් නෙමෙයි😅😅😅 සමාජවාදී සංකල්ප වාමාංශික සංකල්ප තවමත් හදෑරීමට උත්සහ කරන්නේ ලංකාවේ නූගත් නොදියුණු සංවර්ධනයටකට සහ සංස්කෘතික අනන්‍යතාවයකට එමෙන්ම සමාජයේ පිලිගැනීමක් ලබාගැනීමට පාසැල් අද්‍යාපණයේ සිට නොහැකි වූ උග්‍ර ලංකාවේ දිලිදුකමේ පතුලෙන් බිහිවූ තරුණ පිරිසක් ඔවුන් සංවර්ධනය වූ සමාජයට වෙරකරන අසංතුලිත මනසක් ඇති පිරිසක් ඉරානය පලස්තීනය ලංකාව වගේ😢💩💩💩 මෙක්සිකෝවවගේ රටවලින් නූතන ලෝකයේ මේවගේ උග්‍ර සමාජවාදී මානසික උන්මත්තකයින් බිහිවෙනවා සංවර්ධනය වූ යුරෝපයේ ස්කැන්ඩිනේරියානු රටවල නූතන ලෝකයේ වඩා ප්‍රජාත්‍රන්වාදී මානව නිදහසක් බිහිවෙනවා ලෝකයේ මතුවටත් බලවත් රාජ්‍යන් ලෙස පවතින්නේ ඇමරිකාව ප්‍රමුබකරගත් බටහිරකදවුර ඒකට ඉරිසියා කුහක කම් කරන ලංකාවේ නූගත් ජනතාවක් බිහිවීම ඇත්තටම ශ්‍රීලංකාව ඉදිරියට ගමන් කිරීමට බාදාවක්

    • @WasanthaKumara-du3rm
      @WasanthaKumara-du3rm 6 місяців тому

      😅😂😂😊

    • @AmarasinghaAnjana
      @AmarasinghaAnjana 4 місяці тому

      ඇමරිකාව ගැන න්ං දන්නෙ නෑ හැබැයි යුරෝපෙට නම් දැං මොන ලෝක බලෙයක්වත් නැ 😂

    • @AmarasinghaAnjana
      @AmarasinghaAnjana 4 місяці тому +1

      ස්ටාලින් නොහිටින්න දැං ඔය නිදහස් කියන යුරෝපෙ එහෙම තාම හිට්ලර්ගෙ පුක හෝදනව වෙන්න පුළුවන් 😂 අනික ඔයා කියන විදියට ස්ටාලින් කරාවගේ සමූල ගාතන තමා නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනව කියන ඇමරිකාවෙ බටහිර සහය අරං ඊශ්‍රායලය ගාස තීරෙ සරනාගත කදවුරු වලටත් බෝම්බ දදා කරන්නෙ 😂 අනික ඔයාල ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනව ගගා කියෙවුවට උං රකින්නෙ උංගෙ රටේ මිනිස්සුංගෙයි නේටෝ රටවල් වල මිනිස්සුංගෙයි ප්‍රජාතන්ත්‍රවාදය විතරයි අනිත් රටවල් වල මිනිස්සුංගෙං ජීවිත වලිං උංට වැඩක් නෑ

    • @Sagith_Dilshan
      @Sagith_Dilshan 22 дні тому

      ඔබතුමාගෙ සිංහල දැනුම විශිෂ්ටයි, ඒ වුනාට මීට වඩා ලේසියට කියන්න පුලුවන් 😂

  • @WasanthaKumara-du3rm
    @WasanthaKumara-du3rm 6 місяців тому +2

    එදා සමාජවාදී රැැසියාව ගැන කතාකරන්න මෙි දෙන්නම පරිනත මදි කියලයි මගේ අදහස.

  • @duminduishan8599
    @duminduishan8599 8 місяців тому

    🖤

  • @pradeepdias9386
    @pradeepdias9386 6 місяців тому

    🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @dasanayaked.mdasanayake9693
    @dasanayaked.mdasanayake9693 6 місяців тому

    ස්ටාලින් තෙරැම් ගත්තා තනි රටෙ සමාජ වාදය වැරදී යි වාමර සහෝදරයා ඇයි ඕයා ලෙනින් සහෝදරයා ගෙ තුන්වන ජාතියන්තර ය බැහරකරන්නෙ ලෝක සමාජ වාදය ට යන ගමන එය යි නෙද

  • @pasindukanishka7504
    @pasindukanishka7504 8 місяців тому

    සාර්ගේ ප්‍රතිපත්තිය අතිසාර්ථකයි කාගේ කවුද කියලා හිතාගන්න පුලුවන්

  • @Eltewu7168
    @Eltewu7168 8 місяців тому +3

    හතු පිපෙනවා වගේ එක එක චැනල්වලින් දවසගානෙ content වැටෙනවා සමාජවාදයෙ අවුල් ගැනම වීඩියෝ. මොකෝ කලබලේ බන්?

    • @vinushasilva9179
      @vinushasilva9179 8 місяців тому +1

      සිරාවට මාත් මේ කියන්න ගියේ.

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 8 місяців тому

      ​@@vinushasilva9179 උබල ඉතිහාසය දන්නෙත් නැහැ. කමියුනිස්ට් වාදය දන්නෙත් නැහැ. සමාජවාදය දන්නෙත් නැහැ. Npp එකේ ප්‍රතිපත්ති මොනවද කියලා දන්නෙත් නැහැ 😂 සීතල යුද්ධය ගැන කිව්වම Npp එකට මඩ ගැහුවා කියලා හිතාගෙන ඔහේ තප්පුලනව 😂 ඉස්සෙල්ලා කමියුනිස්ම් එකෙයි සෝෂලිසම් එකෙයි වෙනස ඉගෙන ගනින්. අනික වම කියන්නේ Npp , jvp එකටම නෙවෙයි. අර වාසුදේව වගේ උන් ඊට වඩා වාමාංශිකයින් 😂 උබල වගේ උන් තමයි මොකෙක් හරි නැගෙනහිර පුරාවස්තු බේරාගන්න ඕන කිව්වම ඒ කාලෙට රැල්ලට ගොට ගේන්න කඩේ යනවා.. ආයේ මොකක් හරි රැල්ලක් ආවම ඒක පස්සේ දුවනවා. දේශපාලන විද්‍යාවයි ඉතිහාසයයි ඉගෙන ගනින් ඉස්සෙල්ලා 😂

    • @AmarasinghaAnjana
      @AmarasinghaAnjana 4 місяці тому

      ඉතිං බං සමාජවාදෙ අවුල් නෙ කොහොමත් 😂

    • @Eltewu7168
      @Eltewu7168 4 місяці тому

      @@AmarasinghaAnjana පොඩ්ඩක් විස්තර කරපන්කො. ඊටවඩා හොද මොකක්ද කියලත් කියන්න. සමාජවාදයෙ හොද දේවල් ඇත්තෙම නෑ එහෙමද?

    • @Eltewu7168
      @Eltewu7168 4 місяці тому

      @@AmarasinghaAnjana අපෝ උබට උත්තර දීලා වැඩක් නෑ fake account එකක්නෙ ගිය මාසෙ අටවපු.

  • @SudathAttygalla
    @SudathAttygalla 8 місяців тому

    🤫🤫🤫

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 8 місяців тому

    Chathurangage knowledge එකට එයා තියන්න ඕන තැන තියනවා හැබැයි එයාගේ දේශපාන මතවාදයනම් මේකේ ව්‍යාප්ත කරන්න දෙන්න එපා

    • @YuriPeskov
      @YuriPeskov 8 місяців тому +1

      Me pkkunge baila ahuwot deyyange phitiai

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 8 місяців тому +1

      @@YuriPeskov jvp ekata baniddi ridenawa neh

    • @YuriPeskov
      @YuriPeskov 8 місяців тому

      @@Hugo-ky8vm ජෙප්පො කියන්නෙ මොන හම්පඩයොද හැබැයි මුන් වගෙ එන්ජී ඕ කාරයො කියන්නෙත් පඩ කතා. මුන් ජෙප්පො වගෙ රගල දැන් සජිත්ට රනිල්ට කඩෙ යන හීනමානෙන් පෙලෙන ලෙඩ්ඩු

  • @Thiththaieththa
    @Thiththaieththa 8 місяців тому +5

    සමාජ වාදෙ පේන්න බෑ

    • @Achchiyo
      @Achchiyo 8 місяців тому +1

      Pala pihuththa

    • @Thiththaieththa
      @Thiththaieththa 8 місяців тому

      😂😂😂🤮

    • @vinushasilva9179
      @vinushasilva9179 8 місяців тому

      ​@@Thiththaieththa අපිට pu ක ද?

    • @Thiththaieththa
      @Thiththaieththa 8 місяців тому

      @@vinushasilva9179 ඇයි එක මදිද

    • @Sawo-500
      @Sawo-500 8 місяців тому +1

      ​@@Achchiyoඉජු ⁣සමාජවාදී ලොන්තයා😂

  • @jlrashmi8689
    @jlrashmi8689 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ussr❤❤👍👍👍👍

  • @Chamath1358
    @Chamath1358 8 місяців тому

    Mara vidihata vatinv,puduma asaven eka digt ahuve ,

  • @puja_kalhari
    @puja_kalhari 8 місяців тому

    apith inawa katin ෙලනින්😂

  • @mrscook7403
    @mrscook7403 Місяць тому

    ඔය යුද්දෙ කරන කාල වල ජර්සි එහෙම තිබ්බෙ නැද්ද...මාත් සිතලට නම් කැමති නැ

  • @vinushasilva9179
    @vinushasilva9179 8 місяців тому

    ඇයි ඉතින් දැන් එකපාරටම මේවා මතක් වුණේ 😂
    කීයක් ලැබුණද වීඩියෝ එකට?? 🤣🤣🤣🤣🤣

  • @yasiruheshan8422
    @yasiruheshan8422 8 місяців тому

    😂😂😂

  • @lahiruudaw9021
    @lahiruudaw9021 8 місяців тому

    Mun danna labbak na English wali thiyana UA-cam channel wla docs balala nodanna magul danawa parayo 😂😂😂

    • @Kaiser23-f8p
      @Kaiser23-f8p 8 місяців тому

      Communism is failed system

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 8 місяців тому

    Chathurangage knowledge එකට එයා තියන්න ඕන තැන තියනවා හැබැයි එයාගේ දේශපාන මතවාදයනම් මේකේ ව්‍යාප්ත කරන්න දෙන්න එපා