Love how the god father of Sri Lankan politics J.R Jayawardene keeps coming up in these videos. Hope to see more about JR and his Laampu kalagedi referendum and stories tied to that incidents.
Kaari, Most of us who lived through that era and survived, and was not a UNP supporter or a voter, knew who this career criminal current president was. We knew he was an incurable political bum. However, it is very good to know this particular incident with the involved artists. The newer generations need to know these because some of us have not been aware of this particular incident either, myself included. What I can reiterate is what I've repeated before. That is, the political scum and canine excrement like the current career criminal president did not drop from the sky. They are a product of what our society has become. When people start to change, these kind of bum politicians will start to vanish. That process has begun. What we don't know whether that process is as quick as we would want it to be or as necessary for this particular period of our history. We need to do far lot better than merely hoping for the change. We need to act and expect the change to happen. It is also equally important the actions are timely and not mostly driven by emotion. Proper political strategy by the responsible progressive political groups is also important. Otherwise we will end up repeating the history with minimum or no change in political culture. Channels and videos like this will help with education and motivation of our youth and older generations who are capable of thinking and changing.
අපේ සැබෑ ඉතිහාසය උගන්වන චැනලය..✌️
මේ විශිෂ්ට ඉදිරිපත් කිරීම් ප්‍රශංසනීයයි ...
සියල්ලන්ගේම ආශීර්වාදයෙන් නිදුක් වේවා ..🙏
ඔබ තුමා මේ කරන කර්තව්‍යය විශිෂ්ඨයි. ❤
අතීතය ගැන දැන ගැනීමේ මගේ වතුර තිබහ වතුර බින්දුවක් හරි එකවර දීල සංසිඳුවන එක ගැන ඔබට ස්තුතියි 🙏
රනිල්ට අගමුල ලියාදුන් එකාව දැන් අබසරනයි....
96 ඉපදුණු දේශපාලන පොඩි ළමයෙක් ලෙස මා RW ගැන යම් නිරීක්ෂණයක සිටිනවා. ඔබතුමා පැහැදිලි කරපු කරුණු මගේ නිරීක්ෂණයට හසු වී තිබුණා. නමුත් සාක්ෂි සාධක සමග ඉදිරිපත් කිරිම නිසා මෙවැනි පැරණි දේශපාලුවන් පිලිබඳ අපේ දෑස් විවර වෙනවා. ඔවුන්ගේ සැබෑ ස්වාභාවය පහදන්න සිංහල භාෂාවේ වචන ප්‍රමාවත් මදි.
තව කිව්වා නම් කියලා හිතුණා. ඒ තරම් වටිනවා මේ දේවල්
ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට
වටිනාකමින් අනූනයි.
සුනන්දා මහත්මියගේ ඒ සිද්ධිය අද තමා දැන ගත්තේ. ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.බොහොම ස්තූතියි.
විශිෂ්ඨ වාර්තා කිරීමක්. වත්මන් තරුණ පරපුර නොදන්නා, දැන ගත යුතු මෙවැනි දේ වාර්තා කිරීම පිළිබඳව මාගේ ප්‍රණාමය
ඔබට මම දීර්ඝායුශ ප්‍රාර්ථනා කරමි !
තවද අළු යට සැගව ඇති ඇත්ත නොබියව ඉදිරිපත් කිරීමට ශක්තිමත් කශේරුකාවක් ලභා දී මෙලොවට ඔබ ජාතක කර දෙමව්පියන්ට හිස නමා ආචාර කරමි ❤️
ඉතිහාසයේ දැනගත යුතුම කාරනා.. 👍
ස්තුතිය 🙏 විස්තර කලාට.. කාරි අයියව කාලෙකින් අහම්බෙන් දැක්කෙ. මම හිතන් හිටියෙ නැතුව ඇති කියල. චන්ද්‍රිකාගෙයි ' ජේවීපී එකෙයි සබාග ආන්ඩුව කාලෙ, මට මතකයි කාරි අයිය' රූපවාහිනියෙ දිනපතා පත්තර විස්තරයක් කලා.. ඒක හරි ආසාවෙන් බැලුව මතකයි. ඊට පස්සෙ දැක්කෙ දැන් තමයි. ඔබගේ දේශපාලන විග්රහයන් වලට ඉස්සර ඉදන්ම හරි කැමතියි . ඒව කාලීනයි. තාර්කිකයි..
සතුටුයි නැවත දකින්න ලැබීම ගැන.. නාලිකාවට සුබපැතුම් .
ජයවේවා 🙏🙏🙏
ස්තුති ඔබතුමාට දැන්වත් කිරීමට
බොහොමයක් ස්තුතියි
රන්මුතු දූව, ගම් පෙරලිය චිත්‍රපට දෙකම මම බැලුවා.ඔබගෙ තොරතුරු සත්‍යයයි.
කාරි මහත්මයා ඔබට දිර්ඝායු වේවා.ඔබතුමා කිව්වත් නොකිව්වත් රටේ අාදරණියන්ට බෙදාහැරිම සිදුකරනවා.එය මාගේ වගකිමක් විදිහට පලමු විඩියෝවේ සිටම කලෙමි.Thanks for you.kari sir
දැනුවත් කිරිම මෙන්ම ඹබගෙ ඉදිරිපත් කිරිම අතිශය සුන්දරයි. එය අපව බැඳ තබාගැනීමක් වගෙයි... දැනුම රහට ලබාදෙන ඔබට බෙහෙවින්ම ස්තූතියි.
obage danuwath kirima apa agaya karanawa ❤
Kari your efforts are great!
Very interesting programs.All the best for 2024.
Very good jayawawa Bro jayawawa 🧭🧭🧭🧭🧭👍🏻👍🏻👍🏻👍🏻👍🏻💯💯💯💯💯
Love how the god father of Sri Lankan politics J.R Jayawardene keeps coming up in these videos. Hope to see more about JR and his Laampu kalagedi referendum and stories tied to that incidents.
RW ඒමම තමා..
එයා මොකක් හරි කතාවක් කීවම ඒක තේරුම්ගන්න එයාව හොයාගෙන ගිහින් ඉතිරිටික අහගන්ධ ඕන 😊
එක සැරයක් කීවා මතකයි දවසට පැය 25ක් තියෙන කතාවක්, ආයේ කීවා හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පස්සෙ රට ස්වයංපෝෂිත කලේ එයා කියලා.. 😂
ඇයි පස්දඋන් රට කථාව.නිරිත දිග මෝසම් සුළං කථාව.
♥️♥️♥️ දැනුවත් කිරීමට...
Thank you. Another successful informative piece of work. ❤
රනිල් කවුද කියලා තේරුම් ගන්න .අතීතයේ හා දැන් කියලා වෙනසක් නෑ . තිරිසනෙක්ම තමයි .
Well done Kari .............Keep up your good work mate
ජය.
සුනන්දා ... විපුල හේවා වලිමුණිගේ ආදරණීය බිරිය
දෙදෙනාම සටන්කාමීන්
ස්තුතියි 🙏 කාරි
Superb!
සුබ දවසක් වේවා බුදුසරණයි ☸️☸️☸️☸️☸️
ස්තුති
Thank you for this
Thank you
ඔබගේ.. මෙම කර්තව්‍ය ඉතාම වැදගත් වෙනවා..
සැම දේශපාලුවන්ගේම ( කොළ , නිල් , රතු.. ect.. ) හරි , වැරදි. ( රටට කල හොඳ නරක - හොඳක් නම් නැතිව ඇති. ) ගැන පුළුවන් තරම් වැඩි වැඩියෙන් හෙළි කිරීමට ඔබට ශක්තිය ලැබේවා.. ❤
Pohottuvata ne chande dunne
Thx
87/88/89 ගැන විවියෝ ටිකක් ගෙනකන් ගොඩක් කල් ඉදලා බලන් ඉන්නවා..
කාරි මහත්මයා ඉතාම නිර්භීතව ම ජනතාව දැනුවත් කිරීම අපි ජනතාවගේ ප්‍රණාමය යි මේ❤️🙏
එදත් අදත් බොරුකාරයා මැරයා එසෙමයි
Love ❤this
කාරි මහතා අපෙ පුස්තකාලය ස්තුතිය
ජනතා බලය ඉතාම ප්‍රභලයි
👌👌👌🇱🇰
❤
කාරියවසම් මහත්මයාණෙනි . ඔබට අනෙක වාරයක් තුති . අපිට අමතක බොහෝ තොරතුරු මතක් කරනවාට.
Some Fascinating subjects being described in this channel, highly appreciate!
Real history
❤❤❤❤
Not princes and princesses but about radical general public good publication on contemporary history .
සබුද්ධික ජනතාවගේ දන ගැනීම පිණිස... ඇයි RW ගේ 62 ලක්ශේ ආණ්ඩුව රටේ ආර්තික අර්බුදයේ නිර්මාපකයින් වෙන්නේ,
1) විනිමය පනත වෙනස් කිරීම තුලින් විදෙස් මුදල් පිටතට ගලායාම..
2) ඉතිහාසයේ වැඩිම ISB ණය ගැනීම තුලින්(බිලියන් 12.5$) මගින් අනාගතයේ වාර්ෂික dollar ණයබර බිලියන 2/3$ අතර සිට 5/6$ අතර ප්‍රමයක් දක්වා වැඩි කිරීම
තුලින් අනාගතයේ ගෙවිය නොහැකි නයබරක් බිහිකිරීම…
3) current, water bill කිසි ලෙසකින් වැඩි කිරීමට අවශ්‍යතාවයක් පැන නොනගින සේ සැලසුම් කර තිබු MW 600 අධික අඩු වියදම් විදුලී ව්‍යාපෘති කිසිදු සොයාබැලීමකින් තොරව Cancel කරමින් අධික මිලට diesel/නැප්තා මගින් විදුලිය නිපදවීම හා අනාගතයේත් ඒ ආකාරයෙන්ම නිපද වීමට අවශ්‍ය වන සේ කිසිදු අඩුවියදම් විදුලි ව්‍යාපෘති සිදු නොකිරීම…
4) රටේ ආරක්ෂාව බාල්දු කිරීම තුලින් 2019 වසරේ සංචාරක කර්මාන්තයෙන් බිලියන 1.5$ අහිමි කිරීම.
5) වසර තුනක් තුල ඩොල්ලරය 40% වලින් බාල්දු කිරීමෙන් ආර්ථිකයට අධික පීඩනයක් එල්ල කිරීම හරහා ආර්ථිකයේ buffer zone එක නැති කිරීම.
6) තනි ඉලක්කමේ තිබු පොලි අනුපාත මහබැංකු මංකොල්ලය තුල වැඩිකිරීම
7) අධික පොලි අනුපාත හා tax තුල කරමාන්ත බිදවටෙමින් රටේ සංවර්ධන වේගය 2.5 තෙක් පහල හෙලීම
8) වැඩිම potential එකක් ඇති සංචාරක කර්මාන්තය දියුණු නොකිරීම
9) හම්බන්තොට වරාය විකිණීම හා එම කලාපයට පැමිණ තිබු බිලියන ගණනක ආයෝජන යෝජනා අතහැර දැමීම, etc,
රටක ආර්ථිකයට තියෙන්න ඕන buffer එකක්.. ඒ buffer එක 2018 වේද්දීදීම නැති උනා(එහි ප්‍රතිපලය තමයි දිනපතා කඩාවැටුණු රුපියල එම කාලය තුල), වත්මන් නායකයා 2019 දී බාර දුන්නේ ආර්ථිකය, සමාජීය, ආරක්ෂාව ඉතා කෙටි කාලයක් තුල පහතටම දාපු රටක් වගේම කිසිදු ණයක් ගත නොහැකි මට්ටමටපත්කරයි. තවදුරටත් ණය ලබා ගැනීමට නම් IMF සමග යාම අනිවාර්ය අවශ්‍යතාවක් උනත්එය කල නොහැකි වන්නේ එහි කොන්දේසි අනුව පොහොට්ටු පාලනයත් යහපාලන ප්රතිපත්තියම ක්‍රියාත්මක කිරීමට IMF අනුව සිදුකිරීමට සිදූවීමයි...
එ නිසා අපිට buffer එකක් නැතුව corona වලට මුහුණ දෙන්න උනේ, උදාහරනෙකට අපි මුහුණ දුන්නේ 2.5 ආර්ථික සංවර්දන වෙගයකදී(tax අඩු කිරීමත්, පොලිඅනුපාත අඩුකිරීමත් ඊට ගත් ක්‍රියාමාර්ග වූ අතර එම වාසිය ලබාගත් ව්‍යාපාරිකයන් තවදුරටත් dollar පිටරට හැඟීමෙන්ම - පොලි අනුපාත අඩු නිසා) කරන ලදී), dollar එක 40% වැටිලා තියෙද්දී,
එක එහෙම නොවුනා නම් අපිට buffer එක තියනව dollar එක ලිහිල් කරන්න, සංවර්දන වේගය 5/6% තිබ්බ නම් රිණ යන්නේ නෑ එහෙනම් වැටෙන්නේ 2/3 % කට වගේ
හැම රටකටම උනේ එහෙම… buffer එකක් නැති ආර්ථිකයක් හැපුනේ corona වලදී… තිබුණ සංචිත බිලියන 7$ න් නය ගෙව්වා බිලියන 10$ වැඩිය, ඉතින් මොන සන්චිතද ? dollar හිගය ආනයන පාලනයෙන් බේරගන්න බැරිව අන්තිමේ ඒ ලිස්ට් එකට පොහොර අතුලත් කරන්න උනෙත් එහි අවසාන දිගුව විදියට(නොකළ යුතු වැඩක්)…
corona කාලේදී tourism වලින් විතරක් බිලියන 8 වැඩි අහිමි වීමක්, remittance වලින් බිලියන 2ක් පමණ(ජවිපෙ dollar එවන්න එපා ගොන් part එකට කලින්), dollar එවන් එපා කීමෙන් නැති උන dollar ප්‍රමාණය බිලියන 7ක්(2021 දී බිලියන 3ක් 2022 දී බිලියන 4ක්) මේක නිර්මාණය කර අර්බුදයක්, ඒ අර්බුදේ නිර්මාපකයා රටේ පාලකයා දැන් අරගලේ නායකයත් ඔහු…
සමන් රත්නප්රියල, පැතුම් කෙර්නර් ල වගේ බොහෝ චරිතත් අරගලෙයේ පළමු කුඩායමත් එතනට අවශ්‍ය මුලික පහසුකමුත් ඊළගට තව කුඩාරම් 20 අසනන්වත් ඔවුන්ගේ(unp ජනාදිපති උපදේශක හිටපු ඇමති ආශු මරසිංහගේ ප්‍රකාශයට අනුව)…
රටේ තෙල්, ගල් අගුරු හිගයක් තිබියදී, අධික පායන කාලයක් ගත කරමින් තිබියදී A/L ඉවරවෙනකම් current දීමට බලකිරීමෙන් පැය 4/5 කපමින් තිබු current එක, පැය 12/13 දක්වා විභාගය අවසන් වීමෙන් පසුව කැපීමට මග පාදමින් ආන්ඩුවේ මළගමේ අන්තිම අනේ ගැහුවෙත් ඔවුන්… 2022 UNP නායකයාගේ එම ප්‍රකාශ හැන්සාර්ඩ් ගත වී අවසන්... රටට ආදරේ නායකයෙක් එහෙම කරයිද ? සරලවම කිව්වොත් 2001 සිට කරන්නට මාන බලමින් සිටි දේ නිර්මාණය කරගත් ආර්ථික අර්බුදයක් හරහා කරමින් සිටියි, වර්තමානයේ සිදු කරන සියල්ල 2001 Regaining ශ්‍රී ලංකා වැඩසටහනයි... අවසානයේ ගොටභ්යට තනතුර අතහැර යාමට සිදුවන්නේ සෑම මාසයකම විදෙස් ප්‍රේෂණ dollar මිලියන 400/500 අතර ප්‍රමානයක් අහිමි කරමින් නිමා නොකරන කුමන්ත්‍රණ අර්බුදයක්(ලංකා ඉතිහාසයේ වැඩිම $ පැමිණියේද ගොටා පාලන සමයේ, "2020 December 812 $mil" ඩොලරය පාලනය කරමින් තිබියදීය, එය ඊට මාස කිහිපයක් ඇතුලත සම්පුර්ණ අනිත්පස හැරවිය) දියත් කරමින් ඊට සමගාමිව tourism ගොඩ නැගීම පවා කලා නොහැකිව, ඒවන් තත්වයක් තුල පාලනය කිරීම කිසිදු පලක් නොවන අර්බුදය තවත්දිගට ඇදිමම පමණක්ම වන හෙයිනි... බුද්ධියේ විමසුමට...
Very True bro
අපේ මෝල්ලුන්ගේ උගතා.......බොලවු.......
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
I am 🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤
ඹබෙි අනුමානය නිවැරදි වෙියැයි මටද හැගේ.....
H/E
DOIYYA BABA RANIL
❤🙏
🎉❤🎉❤🎉
කාරි අය්යේ ප්‍රේමකීර්තිද අල්විස් මහතාගේ ඝාතණය ගැනත් එකක් කරන්න❤❤👍👍👍🌹🌹🌹🌹🌹
නව පරම්පරාව රනිල් වික්‍රමසිංහ ගැන හරියටම තවම දන්නෙ නැහැ.😢
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියන්නේ ඕවට තමයි
Denuwath kireemata Godak Stuthiyi 🎉🎉🎉
අතිවිශි ෂඨ 17:05 අදහස්දැක්වීමක්
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
Aththa kiyana oba thuma karanna sewaya ithamath watinawa.
අනේ අපේ මිනිස්සු මොනවද දන්නේ
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏
චරිතයක් නැති රත්වත්තලා ප්‍රදාන පිරිස් තරුණ සේවා සභාවේ මාශල් ජානතා ට කල අසාදාරනය ....
🎉❤❤
🎉🎉🎉
In the spirit of positivity, let’s cherish his warm-heartedness, be glad for his best efforts, and embrace him rather than reject.💚🙏🏽
I accept the right of anyone to embrace him.
But what is left of the work he did for the country is important.
😮😮😮
❤🎉🎉🎉❤❤❤🎉🎉
මගේ හොඳම චැනල් එක.
තමයි මේ....
ඔබතුමාගෙ අනුමැතියකින් තොරව වෙනත් සමාජමාද්යන්ට බෙදාදීම නොහොඳ නිසා අහන්නෙ එහෙම මේවීඩියෝවල ලින්ක් ශෙයාකලාට කමක් නැද්ද
රනිල් කියන්නෙ අතීතෙ වගේම අදත් ටයි කෝට් ඇදගත්තු ත්‍රාඩයෙක්
රනිල දන්න කලාව...
මම හිතන්නෙ මට ගැලපෙන පරිදි සේපාල් අමරසිංහ ගෙ චැනල් එකට වඩා මේක හොඳයි. සුබ පැතුම් . දුකින් මිදෙන්න වාසනාව ලැබේවා !
ඔය නරිය කටට එන ඕන වාචාලයක් කියෝනව මෙලෝ විචාර බුද්ධියක් නෑ.
ඌගෙ මොලේ කචල් දැන්
😂 රනිල් හදන්නේ කලාව පෙන්නා නලාව වාරණය කරන්නයි.
Our future President AKD the leader of NPP also watching this channel.👍
රනිල් ඔයා ගූ කන්න. හූ හූ හූ හූ
මට පේන්නේ මහත්මයා ජනාධිපතිතුමා එහෙම වැරැද්දුවේ අපිට මේ කාරණය නිතර නිතර යළි මතක් කරවන්න...ඒකෙන් ඔහු ගැන නිතර සිහි කරන නිසා...
😅
පුදුමයක් නෙමෙයි රනිල්ට ඉන්නෙත් පොර වගේම ට්‍රැක් පැනපු උපදේශක මණ්ඩලයක්නෙ 😁
There is nothing to know about Ranil! Pure mut!!
Aiyoooooo Sanil siya, salamak edagena oluwen itagattha wage neda yatata ABUDETH nethiwa.😂😂😂😂😂😂😂😂😂
කෙසේ තොරතුරු ලබාගෙන හෝ තැනට සුදුසු කතා කීම අතින් ජේ. ආර්. විශිෂ්ඨ යෙක්.
කථාවට පමණයි.
මාලිනී රෙද්දක් ඇදන්ද රනිල්ගෙන් සම්මාන ගන්නේ
Kaari,
Most of us who lived through that era and survived, and was not a UNP supporter or a voter, knew who this career criminal current president was. We knew he was an incurable political bum.
However, it is very good to know this particular incident with the involved artists. The newer generations need to know these because some of us have not been aware of this particular incident either, myself included.
What I can reiterate is what I've repeated before. That is,
the political scum and canine excrement like the current career criminal president did not drop from the sky. They are a product of what our society has become. When people start to change, these kind of bum politicians will start to vanish. That process has begun. What we don't know whether that process is as quick as we would want it to be or as necessary for this particular period of our history.
We need to do far lot better than merely hoping for the change. We need to act and expect the change to happen. It is also equally important the actions are timely and not mostly driven by emotion. Proper political strategy by the responsible progressive political groups is also important.
Otherwise we will end up repeating the history with minimum or no change in political culture.
Channels and videos like this will help with education and motivation of our youth and older generations who are capable of thinking and changing.
ගොන් රනිල එක පාරක් අටු කොස් පැල හිටවන්නත් කතා කලා.මූ කොහොමත් අමු ගොනා
Lajjei. Ranil political pimmpiya
"පිස්සු පූස" කියන්නෙ කටකහනවටද කාරි.....?
Unp ත්‍රාඩ ඉතිහාසය ගැන මතක් කරගන්න එක හොඳයි ඒත් කවදාවත් පරම්පරාවෙන් unp කාරයෝ වෙච්ච එවුන් උන්ගේ ජඩ ඉතිහාසය විවේචනය කරගන්නේ නෑ හරියට ඔය අන්තවාදී ආගම් අදහන එවුන් උන්ගේ ආගම් වල තියෙන අන්තවාදී කෑලි විවේචනය කරන්න බයයි අකමැතියි වගේ.
කොහොම උනත් මට මතක් වෙනවා 80 ගනන් වල මුල හරියේ විජය මාලිනී රඟපාපු "බිනරි සහ සුදු බණ්ඩා " කියන චිත්‍රපටියේ වෙළඳ දැන්වීම ගුවන් විදුලියේ විකාශය වෙච්ච හැටි 🤦🤦🤮🤮 චිත්‍ර පටියේ ඔක්කොම නළු නිලියන්ගේ නම් කියෙව්වත් විජය කුමාරතුංගගේ නම කියවුනේ නෑ. "මාලිනී ෆොන්සේකා සමග සුදු බණ්ඩා රඟපාන බිනරි සහ සුදු බණ්ඩා " කියලා තමයි වෙළඳ දැන්වීම කියෙව්වේ.
විජය කුමාරතුංග නම ගුවන් විදුලියේ ලේක් හවසියේ කියන්න ලියන්න තහනම් ඒ කාලේ. ඒ විජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිසා 🤮🤦
රෙද්දේ මාද්‍ය සදාචාරය
" To thy Own Self be TRUE " (shakespeare).
=== LIVE & LET LIVE ! LIFE IS SHORT ! JUST ONE BREATH AWAY ! ✡️✝️☪️🕉
Kari,Rajapaksha kathawath kiyamuda
How about then pawana?It is a shame.