Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ සින්දුව කී සැරයක් ඇහුවද මතක නෑ..මාරම හැඟීමක් දැනෙන්නෙ ඒක අහද්දි..ආඩම්බරයි ,මාලිමාවට කෝටියක්..🎉❤❤️🙏❤️🔥
මම දන්නේ මෙච්චරයි💪💪.අද මුලු රට 🇱🇰 එක මිටකට 💐 සුභ නැකතට 💐 💐 රට අනුරට 🇱🇰 ❤ ජය වෙිවා 🇱🇰 ✌
මේක ඓතිහාසික ිජයග්රහණයක් වෙන්නයි යන්නේ👏✨ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට උගත් බුද්ධිමත් සත්‍යගරුක ම වංචාවෙන් තොර පාලකයෙක් බිහි වෙන්නයි යන්නේ 🤎මෙච්චර කාලයක් මිනිස්සුන්ට බොරු කියලා පුම්බපු දේශපාලනඥයෝ විතරයි ආවේ 😓 ජය වේවා මාලිමාවට ♥️👏රටට ජයවේවා 🌞 මෙච්චර ආසාවෙන් කවදාවත් ඡන්දයක් දෙන්න බලාගෙන ඉඳලා නැහැ ♥️♥️💯
එක ඇත්ත
1000%❤
Ow
eeka aththa
70% ජයක් මාලිමාවට නියත ජනපති අනුර
සීයට 70 එනව කියල කොහෙත්ම හිතන්න බැ
Record ekak thiyala dinanne .
අනිවා
Aniwaryenma
රට අනුරට💯💯💯අද මුලු රට ම මාලිමාව වටා එකතු වී......ජඩ පතියන් , ප්රබූ සාටක මාෆීයා කරැවන්.රනිල් ජඩ පති , නාමල් අට පාස් ජඩ පති සිහින මවන,සජිත් ජපන් භාෂා කියමින් ජඩ පති වෙන්න දඟලනවා...... මේ සෑම එකාවම පරදවමින්, අනුර එනවා.....
මේ සැරේ චන්දේ නොදැම්මොත් ජිවත් වෙලත් වැඩක් නැ වගේ,අනිවාර්යයෙන් එනවා ලංකාවට ...💐💐💐
ඔයාල පුලුවන් හැමෝම යන්න අපට එන්න විදියක් නෑ ආව විතරනෙ
niyamayi
@@niroshakumari6827 ඔයාලා ඇවිල්ලා දීලා වෙනස් කරලා යන්න...මේකෙ ඉන්න අපිට සෝක් ඉතින් සැරින් සැරේ එන වෙනසවල්...මෛත්‍රී වෙනස.. විරු වෙනස... දැන් පුනරුද මගුලක්ලු... සැප සැප🤣
මේ වගේ පුතෙක් හදපු අම්මා , තාත්තා නිවන් දකින්න ඕනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
එකෙන්ම මුලු රටක් ජාතියක්ම අද ජනතාවගේ ආන්ඩුවක් වෙනුවෙන් රටම අනුරට
බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමි අනාගතේ දැකලා කිව්වලු 2024 වෙද්දී වයසින් අඩු නායකයෙක් රටේ බලය අරන් මුළු රටම දියුණුව කරා ගෙනියනවා කියලා. (පුවත්පතක් ඇසුරෙන්). ඉස්සර අපිට ඒක නිකම් හීනයක් වෙලා තිබ්බේ. දැන් තේරෙනවා ඒ කියලා තියෙන්නේ අනුර ගැන තමයි කියලා.
Ne ban. E kiyala thiyenne Sajith ganalu
@@mohanrathnayake3787 🤣🤣 සමාජෙට විහිලු සපයන්න එපා බන්. සජිත් කතා කරන හැටි පොඩ්ඩක් අහගෙන ඉඳපන්කො. ඒක අහලත් උඹට හිතෙනවනම් සජිත් සුපිරි කියලා, කිසි අවුලක් නෑ සජිත්ටම දියන්. එතන තමයි එහෙනම් උඹලට කොහොමත් ගැලපෙන්නෙ 😁🤣
@@mohanrathnayake3787යකු වයස අඩු කියලා තියන්නේ බුද්ධිය බුද්ධිය අඩු නෙවෙයි.😂😂
මාලිමාවට ජයවෙිවා 🥰😘😘🙏🙏👍
එහෙනම් කියනවනෙ අන්දරේ රජ වෙනවා කියලා @@mohanrathnayake3787
රනිල්ගෙ ඇඩ් එක දාල අනුරගෙ සින්දුව දැම්මා ගැම්මක් ✊🧭🩷
Kalakanniyawa mulin mokata demmada manda
@@ude3333 මුදල් ගෙවා ප්‍රචාරනය කරන ලද දැම්වීම් චැනලුත් කීයක් හරි හොයාගන්නෙපැයි 😂
ඡන්දෙ දාලා ඇවිල්ලා ඇහුවෙත් මෙක හිතට එන හැගිම කියගන්න බෑ.....අනෙ බුදු සරනින් දෙවියෝ බලන්න අපි දිහා....❤දුක් විදින්න බැ තවත් 😢....අනේ
😪👍❤
නෑ නෑ ඕගොල්ලොන්ට බය වෙන්ට කිසිම දෙයක් නෑ ඉදිරියට.අනුර ලස්සනට රට ගෙනියනවා ගෙනියනවා මේ රටවල් වගේම දියුණු කරල දන්නවා
ඒකනම් සත්තයි..
අනුර❤ පුරේ වත්මන් දුටුගැමුණු කුමරු පහල වන වගයි❤❤❤
ප්‍රසිද්ධ නොකර චන්දය දෙන අපි වගේ අයත් ගොඩක් ඉන්නව අනුරට 🥰🎉
E gena tami mege palamu visasaya tibune.jayawewa siyalu denatama
eeka hari
ඇත්ත❤
අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට. ❤❤❤ #AKD#Malimawa
සැබෑ මානව හිත වදීයා, ඔබට ජයවේවා. මගෙ රටට ජයවේවා
ඔබයි අනාගත පරපුරේ අපේක්ෂාව
අද මුලු රට එක පොකුරටසුභ නැකතට රට අනුරට
100 පාරක් විතර ඇහුවා. 🎉🎉 මාර feeling එකක් enne. Can't wait till 21st
රිගින්.ටොන් එකට.දාන්න❤
අනාගත පරපුර ඔබට බාරයි අනුර සහෝදරයා ❤❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
ලොකයේ හොද පාලනය තිබු රටවල් වල දියුණුව ගැන හිතපල්ලා බොරැවෙන් මිනිස්සු රවටලා ජිවත් වෙන පාලකයො වැඩක් නැ අනාගතය ගැන හිතලා වැඩ කරන නායකයෙක් මාලිමාවට ජයවෙිවා
රට සමගි කරන සැබෑ නායකත්වය ❤️❤️රට ගොඩ නගන සැබෑ නායකත්වය ❤❤🙏🙏
ඇත්තටම මේ සින්දුව ඇහෙද්දි කඳුළු එනවා. සුපිරි ❤️❤️❤️❤️❤️❤️
අප හැමගේ මෙි හිනේ ඉක්මනින් සැබැවෙිවාදුප්පත්.කර නිමා කරන්න.ජාතිබෙිද නැති ව අපි එකාමෙින්එකතු.වෙිමු..මෙි මටඔබටඅපේ දරැවන්ට..රටක්හදන්නයි..වැයම අපි එකතු වෙිමු..අනුර සහෝදයාගේජය අපේම දියුනුවයි..❤❤❤❤❤ජය වෙිවා..මාලිමාවට.❤❤
මේක නම් ආශ්චර්යක් කවදාවත් හිතුන් ලංකාවට මෙවන් හොඳ කාලයක් එයි කියලා .ජයවේවා මාලිමාවට
අනුර අනුර අනුර ජයවේවා මාලිමාවට
ඇත්තටම මේ වගේ නායකයෙක් තමයි මේ රටට අවශ්‍ය මගේ ජන්දේ සහෝදරයා ඔයාට සූර්ය දේවියන්ගේ පිහිට මේ සොහො බා දහමේ ශක්තිය ආශිර්වාදය ඔබ තුමාට ලැබේවා
ඇඟට දැනෙන ලස්සන ගායනයක් ජයවේවා මාලිමාවට 🎉
22 ඔබව රජ කරවනවා සහෝදරයා
අම්මෝ අනාගතේ ගැන බයක් තිබ්බේ දැන්නම් හරි වගේ අනුරට ජය...
අනුර සහෝදරයාට ජය නියතයි නියතයි අපි කුවෙටි සිට
සුබ nekathata රට අනුරට...❤❤❤❤❤
රට එකෙකුට බාර දීලා හැමෝම දැන් වගේම තමුන්ගේ යුතුකම් කරන්නෙ නැතිව උඩ බලාගෙන හිටියොත් ශක්‍රයා රට හදයි.මේ එක මිනිහෙක් පස්සෙ යමින් දගලන මෝඩ සිහලුනේ.මොලේ කොහෙද තියෙන්නෙ හොයා ගන්න වෙහෙසුනොත් මීට වඩා හොදයි .
අම්මෝ අනිව දින්නේ අනුර .මේඅනම් මාර ගැම්මක් එන සින්දුවක්
Ratey.. මිනිස්සු marama ආදරයක් තියෙන්නේ akha nam පට්ටම ආදරයක් 🥰🥰❤❤❤🇦🇪🇱🇰
මගේ රටට ජයවේවා .අපිට ඕනේ හොද නායකයෙක් .ඔහු අනුර ❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා
සින්දුව ලස්සනයි රටටත් ලස්සන කරන්න අනුර අයියෙ❤❤❤❤
Very impressive song love it definitely රට අනුරට අනුර අපිට. 🙏🏻🙏🏻🙏🏻👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
👍👍👍👍👍❤️❤️❤️❤️❤️ #malimawataකෝටියක් . ජයවේවා malimawata ජයවේවා
ජය වේවා 🇱🇰 💐රට අනුරට ☀️🇱🇰
නුබට තුරැනුවන්ගේම පිහිටයි අනුර සහෝදරයා
දියසෙන් කුමාරයා අනුරම තමයි ආය සැකයක් නෑ.අපෙ ආදරණීය රට බබලවන නායකත්වය වෙනුවෙන් අපි බලා සිටිමු ❤❤❤❤
ඒ රූප ය දකිද්දි ❤❤❤❤❤රටේ අනාගතය බාරයි අනුර❤❤❤❤❤❤❤
අද මුලු රටඑක මිටකට සුබ නැකතටරට අනුරට... ❤ wow
ජයම වෙන්න කියලා පතනවා
මගේ රටට ජය නියතයි
අනේ හරිම ලස්සනයි. දිනන්න ඕනි මයි. සුබ පැතුම් අනුර ❤❤❤
♥️♥️අද මුළු රටඑක මිටකට සුභ නැකතට රට අනුරට ♥️♥️🧭🏆♥️
Congratulations Sri Lanka
තරුන අනාගතයට සුභ අනාගතයට මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤
All the best ! May you be protected by the noble triple gem and all the gifs and good vibes in the universe !
ජයග්‍රහණය ලැබේවා
මේ ගීතය Theam song එකනියමයි. පොඩි දරුවොත් ලස්සණට sing කරනවා. හැමෝටම ගීතය කට පාඩම්. රට අනුරට. ජයවේවා!!
සුපිරි❤❤❤❤❤❤❤❤රට අනුරට
ජයම වේවා සැමදා!
රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට ❤ජයවේවා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාව දිනවමු
අනිවාර්යයෙන්ම ජය ජය ජය❤❤❤
අද මුලු රට...එක මිටකට...සුභ නැකතට...රට අනුරට....❤️🔥ශ්‍රීලංකික අප දිනන දවස අත ලගයිපුනුරුදයට රටම එකට...❤️#මාලිමාවට_කෝටියක් ❤️🔥#අපිනෙ_ඡන්දේ_දෙන්නේ
ගුිලාන්කේය ජාතියට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤
Beautiful...jayaweewa Anura sahodaraya ❤❤
මාලිමාවට ජයවෙිවා 🥰🥰😘🙏🙏👍
❤සුභ ❤නැකතකට ❤රට ❤ අනුරට❤
Jayawewa marlimarwata jayawewa jayawewa jayawewa jayawewa
නියමයි වී ඔයාල දිගටම අනුරට් එක්ක ඉන්න.. තෑන්ක්ස්
Jaya wewa sahodarya
AKD will become a great leader in our country🎉🎉🎉🎉❤❤❤
අනුර අනුර අනුර අනිවාර්යයෙන් දින්න ඕනිමයි අනිවාර්යයෙන් දිනනවමයි 😌❤️👍
අනුරට කලින් සිංදුව දිනලා ඉවරයි ❤ පද රචනය, සංගීතය, තනුව, ගායනය, ලීඩ් ගිටාර් පාට් එක සේරම අති විශිශ්ඨයි ❤
අපි අනුරට
එදා රට රකින අපේ විරුවාඅද අද මුළු රට, එක මිටකට, සුබ නැකතට , රට අනුරට මාලිමාවට ජයවේවා .. ❤️❤️❤️
❤ ජනතාව රැක ගැනීම, ජනතාව සුවපත් කිරීම, ජනතාව සැපවත් කිරීම ප්‍රතිපත්තිය කරගත්, ජීවිතය කරගත් ප්‍රතිපත්ති ගරුක ආදරණීය මිනිසා ❤ NPP is the hope ❤️❤️ AKD ❤️🔥
රට අනුරට.....සුභ නැකතට...ජය වේවා ❤❤❤❤❤
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰 අනුරට රට 🇱🇰🇱🇰🇱🇰
SUPIRI JAYAWEWA MALIMAWATA.❤👌💪🙏👍
නියත ජනපති අනුර ජය වේවා !❤❤❤
Ada AnurataHeta yaha magataHeta apa hata Pala genadei apa hata
ජය වේවා AKD
❤❤❤❤❤❤❤❤ අපි අනුර කුමාර දිසානායක සමග ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
Dear brother All the best
ඕනෑම රටක මිනිසුන් ටිකක් ඉන්නව රටක් දිඋනු වෙනවට අකමැති ....එයාල බලන්නෙ අයාලගෙ සාක්කුව විතරයි....මාලිමවට කෝටියක්
ජයම වේවා 🙋🙋
You are the leader we need . NPP all the very best . ❤❤❤❤❤❤❤
❤අනිවා්යෙන් අනුරට
🌺🇱🇰🌅 ජයවේවා 🌅🇱🇰🌺
ලස්සනයි ජයවෙිවා
Great song.jaya wewa
ජය වේවා🎉❤
ජයවේවා රට අනුරට❤❤❤❤❤❤❤❤❤❤❤...
ජයවේවා #මාලිමාවටකෝටියක්
*_#රටඅනුරට_* #මාලිමාවටකෝටියක් ❤
රට අනුරට.❤❤❤
අනිවාර්යයෙන්ම රටම අනුරට🇱🇰
ගමේ එකා., ❤
දේශයේ ගැලවුම්කරු ඔබයි ❤
Good Luck ❤AKD❤❤❤KSA❤❤❤
පුලුවන්ද සි ලංකා,, සල්ලිදීලාවත් පාස්පෝට් නෑ...!
ජයවේවා මාලිමාව
Obai ape ekama balaaporoththuwa.AKD. Rata Baarai Nubata Puthe.
දැඩි විශ්වාසයක් ඔබ කෙරෙහි ඇත
what a nice songgggg....wowwwww..no words to say..jay wewa malimawa
ජය වේවා
Jayawewa
ජය නියතයි ❤❤❤❤
නිහතමානී නායකත්වය AKD
ජයවේවා npp
Jays jaya wewaaa malimawata ....❤❤❤
මේ සින්දුව කී සැරයක් ඇහුවද මතක නෑ..මාරම හැඟීමක් දැනෙන්නෙ ඒක අහද්දි..ආඩම්බරයි ,මාලිමාවට කෝටියක්..🎉❤❤️🙏❤️🔥
මම දන්නේ මෙච්චරයි💪💪.අද මුලු රට 🇱🇰 එක මිටකට 💐 සුභ නැකතට 💐 💐 රට අනුරට 🇱🇰 ❤ ජය වෙිවා 🇱🇰 ✌
මේක ඓතිහාසික ිජයග්රහණයක් වෙන්නයි යන්නේ👏✨ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට උගත් බුද්ධිමත් සත්‍යගරුක ම වංචාවෙන් තොර පාලකයෙක් බිහි වෙන්නයි යන්නේ 🤎මෙච්චර කාලයක් මිනිස්සුන්ට බොරු කියලා පුම්බපු දේශපාලනඥයෝ විතරයි ආවේ 😓
ජය වේවා මාලිමාවට ♥️👏
රටට ජයවේවා 🌞 මෙච්චර ආසාවෙන් කවදාවත් ඡන්දයක් දෙන්න බලාගෙන ඉඳලා නැහැ ♥️♥️💯
එක ඇත්ත
1000%❤
Ow
eeka aththa
70% ජයක් මාලිමාවට නියත ජනපති අනුර
සීයට 70 එනව කියල කොහෙත්ම හිතන්න බැ
Record ekak thiyala dinanne .
අනිවා
Aniwaryenma
රට අනුරට
💯💯💯
අද මුලු රට ම මාලිමාව වටා එකතු වී......
ජඩ පතියන් , ප්රබූ සාටක මාෆීයා කරැවන්.
රනිල් ජඩ පති , නාමල් අට පාස් ජඩ පති සිහින මවන,
සජිත් ජපන් භාෂා කියමින් ජඩ පති වෙන්න දඟලනවා......
මේ සෑම එකාවම පරදවමින්,
අනුර එනවා.....
මේ සැරේ චන්දේ නොදැම්මොත් ජිවත් වෙලත් වැඩක් නැ වගේ,අනිවාර්යයෙන් එනවා ලංකාවට ...💐💐💐
ඔයාල පුලුවන් හැමෝම යන්න අපට එන්න විදියක් නෑ ආව විතරනෙ
niyamayi
@@niroshakumari6827 ඔයාලා ඇවිල්ලා දීලා වෙනස් කරලා යන්න...මේකෙ ඉන්න අපිට සෝක් ඉතින් සැරින් සැරේ එන වෙනසවල්...මෛත්‍රී වෙනස.. විරු වෙනස... දැන් පුනරුද මගුලක්ලු... සැප සැප🤣
මේ වගේ පුතෙක් හදපු අම්මා , තාත්තා නිවන් දකින්න ඕනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
එකෙන්ම මුලු රටක් ජාතියක්ම අද ජනතාවගේ ආන්ඩුවක් වෙනුවෙන් රටම අනුරට
බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමි අනාගතේ දැකලා කිව්වලු 2024 වෙද්දී වයසින් අඩු නායකයෙක් රටේ බලය අරන් මුළු රටම දියුණුව කරා ගෙනියනවා කියලා. (පුවත්පතක් ඇසුරෙන්). ඉස්සර අපිට ඒක නිකම් හීනයක් වෙලා තිබ්බේ. දැන් තේරෙනවා ඒ කියලා තියෙන්නේ අනුර ගැන තමයි කියලා.
Ne ban. E kiyala thiyenne Sajith ganalu
@@mohanrathnayake3787 🤣🤣 සමාජෙට විහිලු සපයන්න එපා බන්. සජිත් කතා කරන හැටි පොඩ්ඩක් අහගෙන ඉඳපන්කො. ඒක අහලත් උඹට හිතෙනවනම් සජිත් සුපිරි කියලා, කිසි අවුලක් නෑ සජිත්ටම දියන්. එතන තමයි එහෙනම් උඹලට කොහොමත් ගැලපෙන්නෙ 😁🤣
@@mohanrathnayake3787යකු වයස අඩු කියලා තියන්නේ බුද්ධිය බුද්ධිය අඩු නෙවෙයි.😂😂
මාලිමාවට ජයවෙිවා 🥰😘😘🙏🙏👍
එහෙනම් කියනවනෙ අන්දරේ රජ වෙනවා කියලා @@mohanrathnayake3787
රනිල්ගෙ ඇඩ් එක දාල අනුරගෙ සින්දුව දැම්මා ගැම්මක් ✊🧭🩷
Kalakanniyawa mulin mokata demmada manda
@@ude3333 මුදල් ගෙවා ප්‍රචාරනය කරන ලද දැම්වීම් චැනලුත් කීයක් හරි හොයාගන්නෙපැයි 😂
ඡන්දෙ දාලා ඇවිල්ලා ඇහුවෙත් මෙක හිතට එන හැගිම කියගන්න බෑ.....අනෙ බුදු සරනින් දෙවියෝ බලන්න අපි දිහා....❤දුක් විදින්න බැ තවත් 😢....අනේ
😪👍❤
නෑ නෑ ඕගොල්ලොන්ට බය වෙන්ට කිසිම දෙයක් නෑ ඉදිරියට.අනුර ලස්සනට රට ගෙනියනවා ගෙනියනවා මේ රටවල් වගේම දියුණු කරල දන්නවා
ඒකනම් සත්තයි..
අනුර❤ පුරේ වත්මන් දුටුගැමුණු කුමරු පහල වන වගයි❤❤❤
ප්‍රසිද්ධ නොකර චන්දය දෙන අපි වගේ අයත් ගොඩක් ඉන්නව අනුරට 🥰🎉
E gena tami mege palamu visasaya tibune.jayawewa siyalu denatama
eeka hari
ඇත්ත❤
අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට. ❤❤❤ #AKD#Malimawa
සැබෑ මානව හිත වදීයා, ඔබට ජයවේවා. මගෙ රටට ජයවේවා
ඔබයි අනාගත පරපුරේ අපේක්ෂාව
අද මුලු රට
එක පොකුරට
සුභ නැකතට
රට අනුරට
100 පාරක් විතර ඇහුවා. 🎉🎉 මාර feeling එකක් enne. Can't wait till 21st
රිගින්.ටොන් එකට.දාන්න❤
අනාගත පරපුර ඔබට බාරයි අනුර සහෝදරයා ❤❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
ලොකයේ හොද පාලනය තිබු රටවල් වල දියුණුව ගැන හිතපල්ලා බොරැවෙන් මිනිස්සු රවටලා ජිවත් වෙන පාලකයො වැඩක් නැ අනාගතය ගැන හිතලා වැඩ කරන නායකයෙක් මාලිමාවට ජයවෙිවා
රට සමගි කරන සැබෑ නායකත්වය ❤️❤️රට ගොඩ නගන සැබෑ නායකත්වය ❤❤🙏🙏
ඇත්තටම මේ සින්දුව ඇහෙද්දි කඳුළු එනවා. සුපිරි ❤️❤️❤️❤️❤️❤️
අප හැමගේ
මෙි හිනේ ඉක්මනින් සැබැවෙිවා
දුප්පත්.කර නිමා කරන්න.
ජාතිබෙිද නැති ව අපි එකාමෙින්
එකතු.වෙිමු..මෙි මටඔබට
අපේ දරැවන්ට..රටක්
හදන්නයි..වැයම අපි එකතු වෙිමු..අනුර සහෝදයාගේ
ජය අපේම දියුනුවයි..❤❤❤❤❤
ජය වෙිවා..මාලිමාවට.❤❤
මේක නම් ආශ්චර්යක් කවදාවත් හිතුන් ලංකාවට මෙවන් හොඳ කාලයක් එයි කියලා .ජයවේවා මාලිමාවට
අනුර අනුර අනුර ජයවේවා මාලිමාවට
ඇත්තටම මේ වගේ නායකයෙක් තමයි මේ රටට අවශ්‍ය මගේ ජන්දේ සහෝදරයා ඔයාට සූර්ය දේවියන්ගේ පිහිට මේ සොහො බා දහමේ ශක්තිය ආශිර්වාදය ඔබ තුමාට ලැබේවා
ඇඟට දැනෙන ලස්සන ගායනයක් ජයවේවා මාලිමාවට 🎉
22 ඔබව රජ කරවනවා සහෝදරයා
අම්මෝ අනාගතේ ගැන බයක් තිබ්බේ දැන්නම් හරි වගේ අනුරට ජය...
අනුර සහෝදරයාට ජය නියතයි නියතයි අපි කුවෙටි සිට
සුබ nekathata රට අනුරට...❤❤❤❤❤
රට එකෙකුට බාර දීලා හැමෝම දැන් වගේම තමුන්ගේ යුතුකම් කරන්නෙ නැතිව උඩ බලාගෙන හිටියොත් ශක්‍රයා රට හදයි.මේ එක මිනිහෙක් පස්සෙ යමින් දගලන මෝඩ සිහලුනේ.මොලේ කොහෙද තියෙන්නෙ හොයා ගන්න වෙහෙසුනොත් මීට වඩා හොදයි .
අම්මෝ අනිව දින්නේ අනුර .මේඅනම් මාර ගැම්මක් එන සින්දුවක්
Ratey.. මිනිස්සු marama ආදරයක් තියෙන්නේ akha nam පට්ටම ආදරයක් 🥰🥰❤❤❤🇦🇪🇱🇰
මගේ රටට ජයවේවා .අපිට ඕනේ හොද නායකයෙක් .ඔහු අනුර ❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා
සින්දුව ලස්සනයි රටටත් ලස්සන කරන්න අනුර අයියෙ❤❤❤❤
Very impressive song love it definitely රට අනුරට අනුර අපිට. 🙏🏻🙏🏻🙏🏻👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
👍👍👍👍👍❤️❤️❤️❤️❤️ #malimawataකෝටියක් . ජයවේවා malimawata ජයවේවා
ජය වේවා 🇱🇰 💐රට අනුරට ☀️🇱🇰
නුබට තුරැනුවන්ගේම පිහිටයි අනුර සහෝදරයා
දියසෙන් කුමාරයා අනුරම තමයි ආය සැකයක් නෑ.අපෙ ආදරණීය රට බබලවන නායකත්වය වෙනුවෙන් අපි බලා සිටිමු ❤❤❤❤
ඒ රූප ය දකිද්දි ❤❤❤❤❤රටේ අනාගතය බාරයි අනුර❤❤❤❤❤❤❤
අද මුලු රට
එක මිටකට
සුබ නැකතට
රට අනුරට... ❤ wow
ජයම වෙන්න කියලා පතනවා
මගේ රටට ජය නියතයි
අනේ හරිම ලස්සනයි. දිනන්න ඕනි මයි. සුබ පැතුම් අනුර ❤❤❤
♥️♥️අද මුළු රට
එක මිටකට
සුභ නැකතට
රට අනුරට ♥️♥️
🧭🏆♥️
Congratulations Sri Lanka
තරුන අනාගතයට සුභ අනාගතයට මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤
All the best ! May you be protected by the noble triple gem and all the gifs and good vibes in the universe !
ජයග්‍රහණය ලැබේවා
මේ ගීතය Theam song එක
නියමයි. පොඩි දරුවොත් ලස්සණට sing කරනවා. හැමෝටම ගීතය කට පාඩම්. රට අනුරට. ජයවේවා!!
සුපිරි❤❤❤❤❤❤❤❤රට අනුරට
ජයම වේවා සැමදා!
රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට රට අනුරට
මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද
මාලිමාවට ❤ජයවේවා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාව දිනවමු
අනිවාර්යයෙන්ම ජය ජය ජය❤❤❤
අද මුලු රට...
එක මිටකට...
සුභ නැකතට...
රට අනුරට....❤️🔥
ශ්‍රීලංකික අප දිනන දවස අත ලගයි
පුනුරුදයට රටම එකට...❤️
#මාලිමාවට_කෝටියක් ❤️🔥
#අපිනෙ_ඡන්දේ_දෙන්නේ
ගුිලාන්කේය ජාතියට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤
Beautiful...jayaweewa Anura sahodaraya ❤❤
මාලිමාවට ජයවෙිවා 🥰🥰😘🙏🙏👍
❤සුභ ❤නැකතකට ❤රට ❤ අනුරට❤
Jayawewa marlimarwata jayawewa jayawewa jayawewa jayawewa
නියමයි වී ඔයාල දිගටම අනුරට් එක්ක ඉන්න.. තෑන්ක්ස්
Jaya wewa sahodarya
AKD will become a great leader in our country🎉🎉🎉🎉❤❤❤
අනුර අනුර අනුර අනිවාර්යයෙන් දින්න ඕනිමයි අනිවාර්යයෙන් දිනනවමයි 😌❤️👍
අනුරට කලින් සිංදුව දිනලා ඉවරයි ❤ පද රචනය, සංගීතය, තනුව, ගායනය, ලීඩ් ගිටාර් පාට් එක සේරම අති විශිශ්ඨයි ❤
අපි අනුරට
එදා රට රකින අපේ විරුවා
අද අද මුළු රට, එක මිටකට, සුබ නැකතට , රට අනුරට
මාලිමාවට ජයවේවා .. ❤️❤️❤️
❤ ජනතාව රැක ගැනීම, ජනතාව සුවපත් කිරීම, ජනතාව සැපවත් කිරීම ප්‍රතිපත්තිය කරගත්, ජීවිතය කරගත් ප්‍රතිපත්ති ගරුක ආදරණීය මිනිසා ❤ NPP is the hope ❤️❤️ AKD ❤️🔥
රට අනුරට.....සුභ නැකතට...ජය වේවා ❤❤❤❤❤
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰 අනුරට රට 🇱🇰🇱🇰🇱🇰
SUPIRI JAYAWEWA MALIMAWATA.❤👌💪🙏👍
නියත ජනපති අනුර ජය වේවා !❤❤❤
Ada Anurata
Heta yaha magata
Heta apa hata
Pala genadei apa hata
ජය වේවා AKD
❤❤❤❤❤❤❤❤ අපි අනුර කුමාර දිසානායක සමග ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
Dear brother
All the best