Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Oyala dennatama jesu pihitayi
mage puthagei,duvagei nam, Tharul and Thinaya liyanna nangi😊❤vlog eka lassanai , oyalata hamadamath sathuta labeva , adarei oyalata . god bless ❤❤❤❤❤❤❤❤❤❤❤❤
රවිඳු මගේ පුතාගේ නම. එයා හරි ආසයි. හිම වලට පුළුවන් නම් එයාගේ නම හිම වල ලියන්න නංගා.❤
ඔයාගේ වීඩියෝ බලනකොට හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ අනේ මන්දා අක්කේ මම ඔයාට පුදුමවිදියට ආසයි ඒවගේම ආදරෙයි🥰🥰🥰 මට සහෝදරියෝ නෑ ඒත් ඔයා දැක්කම ඔයා වගේ අක්කා කෙනෙක් හිටියනම් කියලා හිතෙනවා ❤️❤️ වීඩියෝ ගේන එකනම් නතර කරන්න එපා හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ අරන් එන්න. අක්කටයි අයියටයි දෙන්නටම ගොඩක් ආදරෙයි. සතුටින් පරිස්සමින් ඉන්න 🌼🌼🌼 මගේ නමත් ලියන්න පුලුවන්නම් මම උත්පලා 😁😁😁🖤
ආදරෙයි නංගී...❄️💕
Yahapathkmaaa wewaaa oya dennatamaa...🙏🙏🙏🌸🌸🌸
Dennama sathutin parissamen inna budu saranai 😊❤
Ane hamadamath wage video akak danakan idala baluwa adarei godak hamadamath satutin inna ❤❤
මම අක්කී හන්දා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා එක් මට ගොඩක් වැදගත් වුනා මමත් ආසයි රටකට ගිහින් ජිවත් වෙන්න මම එක කොහම හරි කරනවා අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ඔව් නංගී ඔයාට පුලුවන් 💕👍
Ada beluwe oylge video eththatm godak lassnai ❤❤
Yahapathakma wewa ! Yaluwe oyage school eke yaluwek man girl kenek❤
Adarai❤❤❤❤❤❤❤❤❤ hamadam
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤❤ සුද්දී මම ආසාම ඔයා කෑම හදන විහිදිය බලන්න හරිම පිලිවෙලයි පිරිසිදුයි ❤❤❤❤ බලන් ඉන්නත් ආසයි ආදරෙයි ඔයාල දෙන්නට ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤❤ ඉක්මනටම සනීප වෙන්න මැණික යහපතක්ම වේවා 👍👍❤️❤️❤️❤️🥰🥰🥰🥰🌺🌺
ඔයාලා දෙන්නා අදත් ලස්සනයි ❤මගේ නමත් ලියන්න නංගි හැමෝටම සුබ දවසක්,ජේසු පිහිටයි
Hi mage sudu akkiyooo wenda wagema vlog eka lassanai ❤❤❤❤❤
විඩියෝ එක ගොඩක්ම ලස්සනායි අක්කි අනෙ අක්කි ඇහැකිනාම් මාගේ නමාත් ලියාන්න පුළුවන්ද අංජනා කියලා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ජේසු පිහිටායි ❤❤❤❤
Parisamin inna ❤❤❤❤
අද vlog එක හරිම ලස්සනයි අක්කි.අපෙ නමුත් ලියන්න අක්කෙ. Nethmi , pamuditha
අනේ මගෙ නමත් ලියන්නකෝ හිමේ අක්කේ ♥️🥺 sethmi කියලා .. අද ව්ලොග් එකත් හරිම ලස්සනයි ♥️
Hamadamath oyage vedios balanwa godak asawen.harima shook.oya.vedio godak lassanai..wasana bandara kiyala himawala liyannko.❤
❤❤❤❤ adaraiiii akki
අපේ ගෙදරත් හැමදාම පරිප්පු ඕනේ ... නැත්නම් කෑවේ නෑ වගේ ... අපේ family එකේ ඉන්නෙත් පරිප්පු loversලා ... අද වීඩියෝ එකත් ලස්සනයි .. ජේසු පිහිටයි ඔයාලා දෙන්නටම 🙏❤❄️❄️❄️❄️❄️❄️❄️
ජේසු පිහිටයි 💕
Aakki babo❤ adath video eka harima lassanai 😊😊😊😊aiyath mathak Kara kiyanna ❤❤❤❤ mage Namath liyanna hode ( Nawodya )
ඔබ දෙදෙනාට බුදු සරනයී .❤❤
Hamadama wage adath harima adaraneeyai ❤❤
Tharu kiylth puluwan nm snow wl liyla denwda akki💕
Lassanaiii adath budu saranaiii
Oy dana video wgem thw rtwl wla inn akkilge video mn blnw.e dewl blal mn mge jivithet godak hod purudu ekathu krgen thynw akki.mta mra sathutui hri asai oyl oya dana video blala jivithet hoda deyk ekthu krgnn labena ekat❤
කොහොමද අක්කි ඔයාට. අක්කිගේ අසනිප තත්වේ තව ටිකක් තියනවා වගෙ. 😢එකත් ඉක්මනින් හොදෙ වෙයි.. ම්න් වැඩිපුරම ආස හිම වැටෙනවා බලන්න. අයෙ vlog එක ගෙද්දි ඒ විඩියො එකක් ගෙන්න අක්කි. මගෙ නමත් ලියන්න. ❤ දෙන්නම පරිස්සමෙන් ඉන්න. ආදරෙයි ගොඩක් . බුදු සරණයි 🎉❤✨️⭐
ස්තූතියි නංගී...ආදරෙයි 💕
අක්කේ මගේ නම හිමේ ලියන්නකෝ ❤❤❤අචිනි කියලා ඔනී 😊😊😊😊😊 ලස්සනයි අදත් සතුටින් ඉන්න ❤❤❤❤
අනේ හරිම ශෝයි අක්කෙ හිම 😍❄️ ඔයාල දෙන්නා ගත්ත ඔක්කොම ඇදුම් සපත්තු එක්ක තව ලස්සන හිම වීඩියෝ ගේන්න අක්කියො 😍 ලස්සන හිම බබෙකුත් හදල පෙන්නන්න අපිට⛄💖මගෙයි වෙන්න හබී බෝලෙගෙයි නම හිම උඩ ලියල දෙන්න අක්කියො 😍 Samindu & Navodya ❤
❤❤❤ආදරෙයි dennatama..
yahapathakma wewa‼️
Harima asawen baluwa duwe.dennatama suba anagathayak.budusaranai.dewipihitai.
පරිප්පු අනිත් විදියටත් හදලා බලන්නකෝ අක්කේ හරිම රසයි😊❤
හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤❤❤❤❤❤
වීඩියෝ එක ඉවර උනා දන්නෙම් නැතුව . පරිස්සමෙන් ඉන්න .❤❤❤❤ මගේ නමත් ලියන්න ( anjali ) .
Godakma lassanai
ඔයාගේ video එනකම් මග බලාගෙන ඉන්නේ .ආදරෙයි බුදුසරණයී දෙන්නටම.ඒ වගේම අමිමා නංගිටත්....❤❤❤
💕💕💕
Mage namath liyanna nangi Nilusha kiyala ❤❤God bless both of you ❤❤
Maneesha sathsarani Kiyalath liyanna akkiyo ❤
Mekhala,kurulu gayan
අක්කෙ මං ආසම ඔයා කෑම හදන විදිහ බලාගෙන ඉන්න 😍🌝❤️ ඔයා හරි පිළිවෙළයි, නිහතමානියි 🌼 ආදරෙයි අක්කේ 💝
ස්තූතියි පැටියෝ...ආදරෙයි 💕
@@AnneYelina 💖
Take care gbu bs you too
Tinethi🌈️ කියලා ලියනවද අක්කේ..මාත් ගොඩක් ආසයි හිම වලට❤❤අක්කේ මගේ ආදරේ මට මතක් වෙනවා අක්කේ මේ වීඩියෝ බලනකොට .ඒත් මොනවා කරන්න ද එයා දැන් මං ලඟ නෑ අක්කේ😢😢😢මං ගොඩක් දුකෙන් ඉන්නේ😢😢😢😢මට එයා ව හම්බෙන්න කියලා ප්රාර්ථනා කරන්න අක්කේ😢🙏💐❤️
හිම 🥺❤️ ආසම දෙයක් 🥺🥰❤️❤️
Oyata hamadama oya wage sathutin inna labenna.mage namath liyanna
Eshini
Ane akki shoi vlog eka mage nme ekth liynko NAWO kiyala ❤️🥰
madushika & isuru kiyl liyl 4to ewannkoo...akke..oyl denntm bs adarei❤️🥰
Matath thun welam parippu tibbath keweki❤......
Mamath godak asaven thamayi inne sithala ratakata yanna😊 podi kale idan labana nidahasama labanna puluvan partner kenek labenava kiyanne ithin loku vasanavak ❤ mage namath hime liyanna akki ✨ jesu pihitayi 💕
පරිප්පු කතාව ඇත්තක්. අඩු තරමෙ පිගානට බෙදාගත්තෙ නැතත් පරිප්පු පේන්න හරි තියෙන්න ඕනෙ. අපෙ දිහත් මොන හැම්බේසම් හැදුවත් පරිප්පු ඕනෙමයි daily. බව්වොත් පරිප්පු නැතුව බත් කන් නෑ 😂❤❤.. වීඩියෝ එක පොඩි වැඩියි 😒😒😒. ලොකු වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එන්න. ඔයාට බුදුසරණයි ජේසුපිහිටයි ඈන් සහ අයියා ❤️💫🌻
Lassanai ගොඩක් ❤❤❤❤
Lassanai .❤❤❤❤
Nangi…Sathutui oyawa dekkama. Adath balagena hitiye video eka enakan..Sathutin inna dennama hemadamath. Budu saranai 🙏❤️
" Nawa " kiyala th liynn ko Akki . Stay safe and always be happy Akki and Aiya 💓😚🌎
කාලේ යන ඉක්මනට ඔයාගේ වීඩියෝ එද්දි තමයි සතිය ඉවරයි කියලා දන්නේ හරි ඉක්මනට කාලේ යනව
මගේ නමත් ලියන්න අක්කි, මම මල්මී ,, අක්කි වගේ සතුටින් ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න මමත් ආසාවෙන් ඉන්නේ, අක්කිගේ වීඩියෝස් බලද්දි හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ ❤ හැමදාම සතුටින් ඉන්න ❤
ස්තූතියි නංගී..ආදරෙයි 💕☃️
Hamadama sathutin parissamin inna ❤😊
Buddhini ❤ Sanjana Please onemai
හැමදාම වගේ අක්කගේ වීඩියෝ බලනවා කියන්නේ හිතේ තියෙන ප්රශ්න අමතක වෙලා වෙනම ලෝකෙකට යනවා...ස්තූතියී.. දෙන්නම පරිස්සමෙන් සතුටින් ඉන්න❤
ආදරෙයි නංගී..💕
@@AnneYelina💖
හරිම ලස්සනයි නන්ගි..හැමදාමත් සතුටින් ඉන්න❤️❤️.. අනේ මගේ නමත් ලියන්නකො..😊😊 chani...කියල..😊
අපේ ගෙදරත් පරිප්පු කියන්නේ මගේ හස්බන්ඩ්ගේ ජාතික ආහාරය වගේ 😂 විඩීයෝ එක අදත් හරිම ලස්සනයි ❤
මගේ නමත් ලියන්න ඈන් .. හොදේ ❤ Dilrukshi ❤
Math asai Himawalata my dream France
Ayesha janith kiyala liyannakooo akkiiii❤❤❤❤❤❤
Bhagya & sahan plzzz akkiiiii
Adatha lassanai akki ❤
අක්කී මගේ නමත් ඕනී (සදරාජිනී )ලබන සතියේ video ,එකට අරන් එන්නකො මගේ නම .අක්කිගේ videos ගොඩාක් ලස්සනයි මම ගොඩාක් ආසාවෙන් බලන්නේ .ආදරෙයි අක්කි.අක්කිටයි අයියටයි සුභ පැතුම් . හැමදාම සතුටින් ඉන්න වාසනව ලැබේවා .දෙන්නටම god bless you ❤.love you forever ❤
මම ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනව අක්කෙ. ඒව හරිම ලස්සනයි. ජීවිතයට වැදගත් දේවලුත් ඔයාගෙන් ඉගෙන ගත්තා මම. අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි. ❤️😍.. මගේ නමත් හිම වල ලියන්න අක්කෙ ❤️💕.. හැමදාම ඔය වගේ සතුටින් ඉන්න 💘💟💛🥰
ස්තූතියි පැටියෝ...ආදරෙයි ☃️🫶
හරිම ලස්සනයි අක්කෙ.ඔයාගේ වීඩියෝස් බලද්දී හරියට දැනෙන්නේ මාත් ඔයාලා එක්ක ඔතන ඉන්නවා වගේ.ඒ තරම් අක්කගේ වීඩියෝස් හිතට අමුතු සැහැල්ලුවක් ගේනවා.ප්රශ්න හිතේ තිබ්බත් ඒ දේවල් අමතක වෙලා මූණට නිකන්ම හිනාවක් එනවා.ඔයාලා දෙන්නටම හැමදාමත් වගේ මං ගොඩක් ආදරෙයි.ජේසු පිහිටයි ඔයාලා දෙන්නටම.❤️❤️
අනේ...ආදරෙයි පැටියෝ 💕
Hansani & Hanshana
Akki mage namath oneee man oshi❤
Akki mage babage nama liyanna himaya aya godak asai oyage video walata
Vinu kiyala oniii akkiyooo ❤🎉
Innawa E thama mama kollo hamotama oya case eka thiyenawa 😉
Anne kiyana nama hari prasiddai❤ mamath anne ❤ roman catholic api dennama akama adahas wage jesu pihitai nangi malli oyalata sathutin enna❤ ape gedarath hamadama parippu husban putha asai ❤
Akke mage namath liyannakoo.😊dulari ❤
ජේසුස් වහන්සේගේ ශ්රී නාමයේ බලයෙන් නංගිගේ අසනීප ඉක්මනින් සුවපත් වේවා.ලංකාවෙ ඉන්න කාලෙ ඉදලම මං බලනවා නංගි රසට කෑම උයනවා.පරිස්සමෙන් ඉන්න යහපතක්ම වේවා
ගොඩාක් ස්තූතියි අක්කේ..💕
Hamadama wge adath vlog eka godk lssni akki ❤❤
Nishagi kiyalath one 🙊❤️
වෙනදා වගෙම අදත් video එක ගේනකන් මග බලාගෙන හිටියේ අක්කී. හරිම ලස්සනයි අදත්. ආදරේයි අක්කීයෝ අයියේ ❤❤. හැමදාම හිනාවෙලා ඉන්න.මගේ නමත් ලියන්න අක්කී දනුෂි කියලා ❤
Api denna wage parippu nathuwma ba 🤭 Akki home tour ekak gennako 🥰
ලස්සනයි අක්කි ගොඩක්
Akkage wayasa keeyada. Aiyageth
Ane adath hari lassanai akki 🥺🥰 exam eke stress eka nathi wenawa 😚 always be happy and enjoy you life akki aiya ❤️
අදත් ලස්සනයි වීඩියෝ එක.නිශාදිනී කියලා ලියලා දෙන්නකො...
Akki mage namath hime liyanna mn Thisanthi❤
අනේ මගේ නමත් yohani කියල ❤
Mage aiyath ehmi....parippu naththm kama epa..😂❤
Aneee akki mge namath liyannkooo...oyala dennatam adareii
Oyala dennat godak adarai parissamen e nn bs ❤ dennatama 😊❤mge name aka sithu ........ Mtath liyala balnn asai
Beshika kiyala liyala dennako akki ❤ love you akki 💕💕
Kitchen eka clean karapu spray eka mokakda akki... ❤
Caroline eka nangi…🫧
Thank you for your kindness akki ❤
Nazee kiyala liyanna Nice videos
හරිම ලස්සනයි අක්කේ වෙනදා වගේම අදත් විඩියෝ එක🥰අපේ ගෙදරත් පරිප්පු වරදින්නේ නෑ අක්කේ😁මටත් පරාට බඩගින්නක් ආවා ඒක දකිනකොට🤭වෙනදා වගේම ලබන සතියේ එනකනුත් අක්කා බලාගෙන ඉන්නවා🥰ජේසු පිහිටයි🌟බුදු සරණයි🌸
ආදරෙයි නංගී..ජේසු පිහිටයි 💕🇫🇷
AkkI sanduni & Ravindu2019 - 03 - 04 Kiyala hima wala liyannako
Harima lassanai akki vlog eka ❤ Mn hemdema wage akkge vlog blnva 🥰😍 Aderai akki and Ayya ❣
Adarei nanga..,💕🇫🇷
Matath parata kanna hethuna
Wawuu akki adrei parissamin inna ❤❤️❤️😍
මගේ නමත් ලියන්න අක්කි හිම වල මගේ නම චනුදි
Oyala dennatama jesu pihitayi
mage puthagei,duvagei nam, Tharul and Thinaya liyanna nangi😊❤
vlog eka lassanai , oyalata hamadamath sathuta labeva , adarei oyalata . god bless ❤❤❤❤❤❤❤❤❤❤❤❤
රවිඳු මගේ පුතාගේ නම. එයා හරි ආසයි. හිම වලට පුළුවන් නම් එයාගේ නම හිම වල ලියන්න නංගා.❤
ඔයාගේ වීඩියෝ බලනකොට හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ අනේ මන්දා අක්කේ මම ඔයාට පුදුමවිදියට ආසයි ඒවගේම ආදරෙයි🥰🥰🥰 මට සහෝදරියෝ නෑ ඒත් ඔයා දැක්කම ඔයා වගේ අක්කා කෙනෙක් හිටියනම් කියලා හිතෙනවා ❤️❤️ වීඩියෝ ගේන එකනම් නතර කරන්න එපා හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ අරන් එන්න. අක්කටයි අයියටයි දෙන්නටම ගොඩක් ආදරෙයි. සතුටින් පරිස්සමින් ඉන්න 🌼🌼🌼 මගේ නමත් ලියන්න පුලුවන්නම් මම උත්පලා 😁😁😁🖤
ආදරෙයි නංගී...❄️💕
Yahapathkmaaa wewaaa oya dennatamaa...🙏🙏🙏🌸🌸🌸
Dennama sathutin parissamen inna budu saranai 😊❤
Ane hamadamath wage video akak danakan idala baluwa adarei godak hamadamath satutin inna ❤❤
මම අක්කී හන්දා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා එක් මට ගොඩක් වැදගත් වුනා මමත් ආසයි රටකට ගිහින් ජිවත් වෙන්න මම එක කොහම හරි කරනවා අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ඔව් නංගී ඔයාට පුලුවන් 💕👍
Ada beluwe oylge video eththatm godak lassnai ❤❤
Yahapathakma wewa ! Yaluwe oyage school eke yaluwek man girl kenek❤
Adarai❤❤❤❤❤❤❤❤❤ hamadam
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤❤ සුද්දී මම ආසාම ඔයා කෑම හදන විහිදිය බලන්න හරිම පිලිවෙලයි පිරිසිදුයි ❤❤❤❤ බලන් ඉන්නත් ආසයි ආදරෙයි ඔයාල දෙන්නට ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤❤ ඉක්මනටම සනීප වෙන්න මැණික යහපතක්ම වේවා 👍👍❤️❤️❤️❤️🥰🥰🥰🥰🌺🌺
ඔයාලා දෙන්නා අදත් ලස්සනයි ❤මගේ නමත් ලියන්න නංගි හැමෝටම සුබ දවසක්,ජේසු පිහිටයි
Hi mage sudu akkiyooo wenda wagema vlog eka lassanai ❤❤❤❤❤
විඩියෝ එක ගොඩක්ම ලස්සනායි අක්කි අනෙ අක්කි ඇහැකිනාම් මාගේ නමාත් ලියාන්න පුළුවන්ද අංජනා කියලා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ජේසු පිහිටායි ❤❤❤❤
Parisamin inna ❤❤❤❤
අද vlog එක හරිම ලස්සනයි අක්කි.අපෙ නමුත් ලියන්න අක්කෙ. Nethmi , pamuditha
අනේ මගෙ නමත් ලියන්නකෝ හිමේ අක්කේ ♥️🥺 sethmi කියලා .. අද ව්ලොග් එකත් හරිම ලස්සනයි ♥️
Hamadamath oyage vedios balanwa godak asawen.harima shook.oya.vedio godak lassanai..wasana bandara kiyala himawala liyannko.❤
❤❤❤❤ adaraiiii akki
අපේ ගෙදරත් හැමදාම පරිප්පු ඕනේ ... නැත්නම් කෑවේ නෑ වගේ ... අපේ family එකේ ඉන්නෙත් පරිප්පු loversලා ... අද වීඩියෝ එකත් ලස්සනයි .. ජේසු පිහිටයි ඔයාලා දෙන්නටම 🙏❤❄️❄️❄️❄️❄️❄️❄️
ජේසු පිහිටයි 💕
Aakki babo❤ adath video eka harima lassanai 😊😊😊😊aiyath mathak Kara kiyanna ❤❤❤❤ mage Namath liyanna hode ( Nawodya )
ඔබ දෙදෙනාට බුදු සරනයී .❤❤
Hamadama wage adath harima adaraneeyai ❤❤
Tharu kiylth puluwan nm snow wl liyla denwda akki💕
Lassanaiii adath budu saranaiii
Oy dana video wgem thw rtwl wla inn akkilge video mn blnw.e dewl blal mn mge jivithet godak hod purudu ekathu krgen thynw akki.mta mra sathutui hri asai oyl oya dana video blala jivithet hoda deyk ekthu krgnn labena ekat❤
කොහොමද අක්කි ඔයාට. අක්කිගේ අසනිප තත්වේ තව ටිකක් තියනවා වගෙ. 😢එකත් ඉක්මනින් හොදෙ වෙයි.. ම්න් වැඩිපුරම ආස හිම වැටෙනවා බලන්න. අයෙ vlog එක ගෙද්දි ඒ විඩියො එකක් ගෙන්න අක්කි. මගෙ නමත් ලියන්න. ❤ දෙන්නම පරිස්සමෙන් ඉන්න. ආදරෙයි ගොඩක් .
බුදු සරණයි 🎉❤✨️⭐
ස්තූතියි නංගී...ආදරෙයි 💕
අක්කේ මගේ නම හිමේ ලියන්නකෝ ❤❤❤අචිනි කියලා ඔනී 😊😊😊😊😊 ලස්සනයි අදත් සතුටින් ඉන්න ❤❤❤❤
අනේ හරිම ශෝයි අක්කෙ හිම 😍❄️ ඔයාල දෙන්නා ගත්ත ඔක්කොම ඇදුම් සපත්තු එක්ක තව ලස්සන හිම වීඩියෝ ගේන්න අක්කියො 😍 ලස්සන හිම බබෙකුත් හදල පෙන්නන්න අපිට⛄💖මගෙයි වෙන්න හබී බෝලෙගෙයි නම හිම උඩ ලියල දෙන්න අක්කියො 😍 Samindu & Navodya ❤
❤❤❤ආදරෙයි dennatama..
yahapathakma wewa‼️
Harima asawen baluwa duwe.dennatama suba anagathayak.budusaranai.dewipihitai.
පරිප්පු අනිත් විදියටත් හදලා බලන්නකෝ අක්කේ හරිම රසයි😊❤
හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤❤❤❤❤❤
වීඩියෝ එක ඉවර උනා දන්නෙම් නැතුව . පරිස්සමෙන් ඉන්න .❤❤❤❤ මගේ නමත් ලියන්න ( anjali ) .
Godakma lassanai
ඔයාගේ video එනකම් මග බලාගෙන ඉන්නේ .ආදරෙයි බුදුසරණයී දෙන්නටම.ඒ වගේම අමිමා නංගිටත්....❤❤❤
💕💕💕
Mage namath liyanna nangi Nilusha kiyala ❤❤God bless both of you ❤❤
Maneesha sathsarani
Kiyalath liyanna akkiyo ❤
Mekhala,kurulu gayan
අක්කෙ මං ආසම ඔයා කෑම හදන විදිහ බලාගෙන ඉන්න 😍🌝❤️
ඔයා හරි පිළිවෙළයි, නිහතමානියි 🌼
ආදරෙයි අක්කේ 💝
ස්තූතියි පැටියෝ...ආදරෙයි 💕
@@AnneYelina 💖
Take care gbu bs you too
Tinethi🌈️ කියලා ලියනවද අක්කේ..මාත් ගොඩක් ආසයි හිම වලට❤❤අක්කේ මගේ ආදරේ මට මතක් වෙනවා අක්කේ මේ වීඩියෝ බලනකොට .ඒත් මොනවා කරන්න ද එයා දැන් මං ලඟ නෑ අක්කේ😢😢😢මං ගොඩක් දුකෙන් ඉන්නේ😢😢😢😢මට එයා ව හම්බෙන්න කියලා ප්රාර්ථනා කරන්න අක්කේ😢🙏💐❤️
හිම 🥺❤️ ආසම දෙයක් 🥺🥰❤️❤️
Oyata hamadama oya wage sathutin inna labenna.mage namath liyanna
Eshini
Ane akki shoi vlog eka mage nme ekth liynko NAWO kiyala ❤️🥰
madushika & isuru kiyl liyl 4to ewannkoo...akke..oyl denntm bs adarei❤️🥰
Matath thun welam parippu tibbath keweki❤......
Mamath godak asaven thamayi inne sithala ratakata yanna😊 podi kale idan labana nidahasama labanna puluvan partner kenek labenava kiyanne ithin loku vasanavak ❤ mage namath hime liyanna akki ✨ jesu pihitayi 💕
පරිප්පු කතාව ඇත්තක්. අඩු තරමෙ පිගානට බෙදාගත්තෙ නැතත් පරිප්පු පේන්න හරි තියෙන්න ඕනෙ. අපෙ දිහත් මොන හැම්බේසම් හැදුවත් පරිප්පු ඕනෙමයි daily. බව්වොත් පරිප්පු නැතුව බත් කන් නෑ 😂❤❤.. වීඩියෝ එක පොඩි වැඩියි 😒😒😒. ලොකු වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එන්න. ඔයාට බුදුසරණයි ජේසුපිහිටයි ඈන් සහ අයියා ❤️💫🌻
Lassanai ගොඩක් ❤❤❤❤
Lassanai .❤❤❤❤
Nangi…
Sathutui oyawa dekkama. Adath balagena hitiye video eka enakan..Sathutin inna dennama hemadamath. Budu saranai 🙏❤️
" Nawa " kiyala th liynn ko Akki . Stay safe and always be happy Akki and Aiya 💓😚🌎
කාලේ යන ඉක්මනට ඔයාගේ වීඩියෝ එද්දි තමයි සතිය ඉවරයි කියලා දන්නේ හරි ඉක්මනට කාලේ යනව
මගේ නමත් ලියන්න අක්කි, මම මල්මී ,, අක්කි වගේ සතුටින් ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න මමත් ආසාවෙන් ඉන්නේ, අක්කිගේ වීඩියෝස් බලද්දි හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ ❤ හැමදාම සතුටින් ඉන්න ❤
ස්තූතියි නංගී..ආදරෙයි 💕☃️
Hamadama sathutin parissamin inna ❤😊
Buddhini ❤ Sanjana
Please onemai
හැමදාම වගේ අක්කගේ වීඩියෝ බලනවා කියන්නේ හිතේ තියෙන ප්රශ්න අමතක වෙලා වෙනම ලෝකෙකට යනවා...ස්තූතියී.. දෙන්නම පරිස්සමෙන් සතුටින් ඉන්න❤
ආදරෙයි නංගී..💕
@@AnneYelina💖
හරිම ලස්සනයි නන්ගි..හැමදාමත් සතුටින් ඉන්න❤️❤️.. අනේ මගේ නමත් ලියන්නකො..😊😊 chani...කියල..😊
අපේ ගෙදරත් පරිප්පු කියන්නේ මගේ හස්බන්ඩ්ගේ ජාතික ආහාරය වගේ 😂 විඩීයෝ එක අදත් හරිම ලස්සනයි ❤
මගේ නමත් ලියන්න ඈන් .. හොදේ ❤ Dilrukshi ❤
Math asai Himawalata my dream France
Ayesha janith kiyala liyannakooo akkiiii❤❤❤❤❤❤
Bhagya & sahan plzzz akkiiiii
Adatha lassanai akki ❤
අක්කී මගේ නමත් ඕනී (සදරාජිනී )ලබන සතියේ video ,එකට අරන් එන්නකො මගේ නම .අක්කිගේ videos ගොඩාක් ලස්සනයි මම ගොඩාක් ආසාවෙන් බලන්නේ .ආදරෙයි අක්කි.අක්කිටයි අයියටයි සුභ පැතුම් . හැමදාම සතුටින් ඉන්න වාසනව ලැබේවා .දෙන්නටම god bless you ❤.love you forever ❤
මම ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනව අක්කෙ. ඒව හරිම ලස්සනයි. ජීවිතයට වැදගත් දේවලුත් ඔයාගෙන් ඉගෙන ගත්තා මම. අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි. ❤️😍.. මගේ නමත් හිම වල ලියන්න අක්කෙ ❤️💕.. හැමදාම ඔය වගේ සතුටින් ඉන්න 💘💟💛🥰
ස්තූතියි පැටියෝ...ආදරෙයි ☃️🫶
හරිම ලස්සනයි අක්කෙ.ඔයාගේ වීඩියෝස් බලද්දී හරියට දැනෙන්නේ මාත් ඔයාලා එක්ක ඔතන ඉන්නවා වගේ.ඒ තරම් අක්කගේ වීඩියෝස් හිතට අමුතු සැහැල්ලුවක් ගේනවා.ප්රශ්න හිතේ තිබ්බත් ඒ දේවල් අමතක වෙලා මූණට නිකන්ම හිනාවක් එනවා.ඔයාලා දෙන්නටම හැමදාමත් වගේ මං ගොඩක් ආදරෙයි.ජේසු පිහිටයි ඔයාලා දෙන්නටම.❤️❤️
අනේ...ආදරෙයි පැටියෝ 💕
Hansani & Hanshana
Akki mage namath oneee man oshi❤
Akki mage babage nama liyanna himaya aya godak asai oyage video walata
Vinu kiyala oniii akkiyooo ❤🎉
Innawa E thama mama kollo hamotama oya case eka thiyenawa 😉
Anne kiyana nama hari prasiddai❤ mamath anne ❤ roman catholic api dennama akama adahas wage jesu pihitai nangi malli oyalata sathutin enna❤ ape gedarath hamadama parippu husban putha asai ❤
Akke mage namath liyannakoo.😊dulari ❤
ජේසුස් වහන්සේගේ ශ්රී නාමයේ බලයෙන් නංගිගේ අසනීප ඉක්මනින් සුවපත් වේවා.ලංකාවෙ ඉන්න කාලෙ ඉදලම මං බලනවා නංගි රසට කෑම උයනවා.පරිස්සමෙන් ඉන්න යහපතක්ම වේවා
ගොඩාක් ස්තූතියි අක්කේ..💕
Hamadama wge adath vlog eka godk lssni akki ❤❤
Nishagi kiyalath one 🙊❤️
වෙනදා වගෙම අදත් video එක ගේනකන් මග බලාගෙන හිටියේ අක්කී. හරිම ලස්සනයි අදත්. ආදරේයි අක්කීයෝ අයියේ ❤❤. හැමදාම හිනාවෙලා ඉන්න.මගේ නමත් ලියන්න අක්කී දනුෂි කියලා ❤
Api denna wage parippu nathuwma ba 🤭 Akki home tour ekak gennako 🥰
ලස්සනයි අක්කි ගොඩක්
Akkage wayasa keeyada. Aiyageth
Ane adath hari lassanai akki 🥺🥰 exam eke stress eka nathi wenawa 😚 always be happy and enjoy you life akki aiya ❤️
අදත් ලස්සනයි වීඩියෝ එක.
නිශාදිනී කියලා ලියලා දෙන්නකො...
Akki mage namath hime liyanna mn Thisanthi❤
අනේ මගේ නමත් yohani කියල ❤
Mage aiyath ehmi....parippu naththm kama epa..😂❤
Aneee akki mge namath liyannkooo...oyala dennatam adareii
Oyala dennat godak adarai parissamen e nn bs ❤ dennatama 😊❤mge name aka sithu ........ Mtath liyala balnn asai
Beshika kiyala liyala dennako akki ❤ love you akki 💕💕
Kitchen eka clean karapu spray eka mokakda akki... ❤
Caroline eka nangi…🫧
Thank you for your kindness akki ❤
Nazee kiyala liyanna
Nice videos
හරිම ලස්සනයි අක්කේ වෙනදා වගේම අදත් විඩියෝ එක🥰අපේ ගෙදරත් පරිප්පු වරදින්නේ නෑ අක්කේ😁මටත් පරාට බඩගින්නක් ආවා ඒක දකිනකොට🤭වෙනදා වගේම ලබන සතියේ එනකනුත් අක්කා බලාගෙන ඉන්නවා🥰ජේසු පිහිටයි🌟බුදු සරණයි🌸
ආදරෙයි නංගී..ජේසු පිහිටයි 💕🇫🇷
AkkI
sanduni & Ravindu
2019 - 03 - 04
Kiyala hima wala liyannako
Harima lassanai akki vlog eka ❤ Mn hemdema wage akkge vlog blnva 🥰😍
Aderai akki and Ayya ❣