අ.පො.ස. උසස් පෙළ-සිංහල: නූතන පද්‍ය සංග්‍රහය විචාරය-02

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 62

  • @Harshani-Jayasinghe
    @Harshani-Jayasinghe 4 роки тому +14

    සර් මං 2010 exam කරේ..සිංහලවලට class ආවෙ සර්ගෙ..දැන් මං ගුරුවරියක්.ඒ් ත් මං සර්ගේ හැම video එකක්ම බලනවා.ඉස්සර වගේ්මයි සර්,හරිම ලස්සනට පැහැදිලි කිරීම් කරනවා..

  • @sriyanirajapaksha9929
    @sriyanirajapaksha9929 3 роки тому

    සර් මම 2006සර්ගෙන් සිංහල ඉගෙන ගත්තෙ.අද මම ගුරුවරියක්.අද මම සාර්ථක වෙලා ඉන්නෙ සර්ගෙ ගුරු භූමිකාවේ අාභාසයෙන්.අදත් අපි අාසාවෙන් සර්ගෙ ලෙක්චර්ස් රස විඳිනවා.සර්ට දීර්ඝායුෂ ලැබේවා!

  • @virashadiwyanjali7429
    @virashadiwyanjali7429 4 роки тому +3

    දීර්ඝායුෂ ලැබේවා සර්...💕

  • @blackchoco6727
    @blackchoco6727 4 роки тому +10

    සර් පුලුවන් නම් exam එකට අනුමාන සාහිත්‍ය ප්‍රශ්න සාකච්ඡා කරන්න පුලුවන් ද.ලොකු දෙයක් 2020 A/L ලමයින්ට.😢

  • @piyummadushani9765
    @piyummadushani9765 4 роки тому +1

    Hodata kiyala denawa sar.sarta niduk nirogi dirgausha labewa !!!!!!!!!!!!!

  • @nishadiwijerathna3689
    @nishadiwijerathna3689 4 роки тому +3

    Thank sir mee karana udaw walata

  • @nipunikapreamasiri3875
    @nipunikapreamasiri3875 4 роки тому +3

    Godak pin sirt..❤

  • @saumyaprabodani9390
    @saumyaprabodani9390 3 роки тому

    hodata theruna sr godak pin 🙏🙏🙏

  • @tamasharajasinha8038
    @tamasharajasinha8038 4 роки тому +2

    බොහෝම පින් සර්... 👍

  • @diliniwanninayake3908
    @diliniwanninayake3908 4 роки тому

    සර් එ කාලේ අපේ පන්තියේ සුරා සොඬ සැමි වලප පද්‍යය විචාරය කළ අයුරු සිහි විය.💜️💜️

  • @dinuwanekanayaka3148
    @dinuwanekanayaka3148 4 роки тому +2

    ගොඩාක් ස්තුති සර්.අපිට කරලා නැති අනිත් පාඩම් ටිකත් මෙහෙම දාන්න පුලුවන් නම්

  • @chandanasiri8680
    @chandanasiri8680 Рік тому +1

    වැල් වටාරම් නැති ලස්සන විග්‍රහයක් .. අගය කරමි

  • @uththaraupamali7841
    @uththaraupamali7841 4 роки тому +9

    සර් පර මල් සහ නංගිගේ රහසිගත වීණාව කියන පද්‍ය පන්ති වලටත් මේ වගේ විචාර කියල දෙන්න පුලුවන්ද

  • @bhanuilangasinghe8818
    @bhanuilangasinghe8818 4 роки тому +2

    බෙහෙවින්ම තුතියි සර්.

  • @darshaniprithika121
    @darshaniprithika121 4 роки тому +2

    Godak watinawa sir me rasaswadaya.thanks sir puluwannam anith tikath dannako

  • @upaniherath8110
    @upaniherath8110 4 роки тому +2

    සර්..❤️👍

  • @mokshirathnayake9046
    @mokshirathnayake9046 4 роки тому +2

    Godak sthuthi sir.

  • @yarltravels7474
    @yarltravels7474 4 роки тому +3

    සර් මේ විචාරය ඇතුලේ මං නැවැතුණා ටිකකට.
    යෞවනයේ සිත් විෂකර ප්‍රේමය
    කලියුගයේ ඇත පහළ වෙලා
    අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
    පවිත්‍ර ප්‍රේමය මහළු වෙලා
    සර් වන්නියේ හැන්දෑව / අඩ සඳ පද්‍ය පනති දෙකක් විවරණය කරන්න පුලුවන්ද ?

  • @chammikasewwandi2771
    @chammikasewwandi2771 3 роки тому

    අපේ සර්

  • @nirashaudari9322
    @nirashaudari9322 4 роки тому +1

    Godak wedagat una sir

  • @shashinisansala9359
    @shashinisansala9359 4 роки тому +6

    අනෙ සර් පුලුවන්නම් ඉතුරු පඩම් ටිකත් දාන්නකො

    • @likeforlike7766
      @likeforlike7766 4 роки тому

      සතුට - ලාල් හෑගොඩ උසස් පෙළ නූතන පද්‍ය රසවින්දනය
      ua-cam.com/video/_ts0pbNm3tI/v-deo.html

  • @pcyoutube6252
    @pcyoutube6252 4 роки тому

    ගොඩාක්ම ප්‍රයෝජනවත් උනාහ්... සිර් පුලුවන්න්ම් අනිත් කවි ටිකත් ඉක්මනටම දෙන්න.....

  • @samindiwijekoon9643
    @samindiwijekoon9643 4 роки тому +1

    ස්තූතියි සර් 🙏❤️

  • @theworldcricket4935
    @theworldcricket4935 3 роки тому

    😊😊

  • @nihalyatawara5619
    @nihalyatawara5619 4 роки тому +1

    අමතක නොවන ඒකාලේ ලස්සන සංගීත ප්‍රසංග බලන කට්ටිය මෙතනින් ගොඩවන්න.....Heart FM Sri Lanka
    ua-cam.com/video/ZiVykouZoCs/v-deo.html

  • @dewmipranami4855
    @dewmipranami4855 4 роки тому +1

    godakma vatinva sir.vedios tika habune ahamben.eva godkma pryojanvth.godak pin sir.

  • @harshanikasthuri1806
    @harshanikasthuri1806 4 роки тому +1

    💐👍

  • @rumeshthilan3124
    @rumeshthilan3124 4 роки тому

    🙏🙏🙏

  • @isurulakshan7889
    @isurulakshan7889 3 роки тому

    Hodai sir 🙏

  • @imashanethmini6408
    @imashanethmini6408 4 роки тому +2

    ගොඩක් ස්තූතියි සර්..නාගල කන්ද, සතුට පද්‍ය පන්තිවල විචාරත් පැහැදිලි කරන්න පුලුවන්ද..

  • @damithsanjeewa4169
    @damithsanjeewa4169 4 роки тому

    ගොඩක් හොදට තේරැන් කරනවා සර් ගොඩක් පින්. අනේ සර් අනිත් ටිකත් දාන්නකො

  • @ishadhihiroshima3644
    @ishadhihiroshima3644 4 роки тому +1

    sir mn 2018al sirge pihiten mn dn university dirgausa labewa sirta api hamadamath adrei

  • @jayanthaperera912
    @jayanthaperera912 4 роки тому +2

    sir godak pin puluwannam anitk kawi tikath danna sir ඉක්මනින්

  • @erandarathnayake7264
    @erandarathnayake7264 4 роки тому +1

    sir nangige rahasigatha senehe vinawa padyath karannako

  • @shadeedhadjie5404
    @shadeedhadjie5404 4 роки тому

    Sir online clz karanewada...???
    Sir puluwan tharam ikmanata ithuru kawi tikath danneko ❤plzzz sir

  • @dilrukshiamarhatunga4955
    @dilrukshiamarhatunga4955 4 роки тому +2

    Sir anet
    Awat karanako plz

  • @gemingwulf2049
    @gemingwulf2049 4 роки тому +2

    Sir anith vichara tikath dannko...

  • @senukaushalya1362
    @senukaushalya1362 4 роки тому +1

    sir papers kathakaranna.

  • @samanthagurusinha530
    @samanthagurusinha530 4 роки тому

    niceeeee

  • @dilshanravindu1301
    @dilshanravindu1301 4 роки тому

    සර් පුලුවන් නම් ඉක්මනට වන්නියෙ හෑන්දෑව විචාරයක් කරන්නකො ප්ලීස්

  • @bula5720
    @bula5720 4 роки тому +1

    Listen with 1.5x speed

  • @wishiart9390
    @wishiart9390 3 роки тому

    හොද විචාර‍යකුත් ඕකටම දෙන්නකෝ සර් 😪

  • @manumandakini
    @manumandakini 4 роки тому +1

    Thnkyou sir ..නුතන පද්ය අනිත් කවි ටිකත් දාන්න පුලුවන් නම්..💪

    • @senarathnekariyawasam6007
      @senarathnekariyawasam6007 4 роки тому

      Manushi Mandakini හරි

    • @senarathnekariyawasam6007
      @senarathnekariyawasam6007 4 роки тому

      බෙහෙවින් ම තුති, සැමට! ඔබගේ ඉල්ලීම් උපරිමයෙන් ඉටු කිරීමට උත්සාහ දරමි.

    • @likeforlike7766
      @likeforlike7766 4 роки тому

      සතුට - ලාල් හෑගොඩ උසස් පෙළ නූතන පද්‍ය රසවින්දනය
      ua-cam.com/video/_ts0pbNm3tI/v-deo.html

  • @ashanihansika5047
    @ashanihansika5047 4 роки тому

    සර් නාට්‍ය විචරයක් ලියන්න කියලා දෙන්නකො සර්.

  • @likeforlike7766
    @likeforlike7766 4 роки тому

    සතුට - ලාල් හෑගොඩ උසස් පෙළ නූතන පද්‍ය රසවින්දනය
    ua-cam.com/video/_ts0pbNm3tI/v-deo.html

  • @paramiwijesekara1511
    @paramiwijesekara1511 4 роки тому

    සර් නාගල කන්ද ව්චාර ය දාන්නකො

  • @kaveeshageevindi4199
    @kaveeshageevindi4199 4 роки тому +1

    අනේ සර් දෙවියන් මැරීම එකත් මෙහෙම් දාන්නකෝ🙏🙏

  • @osko2035
    @osko2035 4 роки тому

    ketikathath karannako

  • @anuruddarathnadiwakara8354
    @anuruddarathnadiwakara8354 4 роки тому

    Sir purathana gaddiyathme widihata mayonnaise

  • @nimsaradharmaskara905
    @nimsaradharmaskara905 4 роки тому +2

    Godak sthuthi sir