දැන් ගැහැණු ළමයින්ට පුදුම අසනීපයක් තිබෙනවා පිරිම් ළමයි කරන වැඩ කරන්න ඒක හරි අප්‍රසන්නයි දුවේ
Вставка
- Опубліковано 28 лис 2024
- Ven Henduwawe Dhammadeepa Thero - Dharmasanaya 04-06-2019
දැන් හැමෝම හීන දකිනවා මිනිස්සුන්ගේ රටක් ගොඩනගා ගන්න. මේ රටට ඕන වීර නායකයෙක්..
සමහර පවුකාර වැඩ කරන අයට කොච්චර වැට බැන්දත් ඒ පවුකාර වැඩ නවත්තන්නේ නැහැ.
ස්වාමින් වහන්සේ කෙනෙකු වැරද්දක් කල ගමන් ඔවුන් හඳුන්වන්නේ "ශ්‍රමණ වේශධාරියා" කියල.
රජතුමා වැරදි තීරණයක් නිසා රහතන් වහන්සේ උණු තෙල් කටාරමක දමල මරන්න තීරණය කරා.
ඔන්න එතකොට තමයි කැලණියට සුනාමියක් ඇති වුණේ. රටට වුන ව්‍යසනය නවත්තන්න විහාර මහා දේවිය ඉදිරිපත් වුණා.
කාවන්තිස්ස රජතුමා විහාර මහා දේවිය තම අග මෙහෙසිය කරගත්තා..
දේවී කුමරියට රහතන් වහන්සේ කිව්වා කුමරිය පුංචි හාමුදුරුවන්ට ආරාධනා කරන්න ඊළඟ භාවයේ පුතෙකු වෙලා කුසේ පිළිසිඳ ගන්න කියන්න.
ඒ පැතූ පැතුම ලෙසින්ම ඒ පුංචි හාමුදුරුවන් ගැමුණු කුමරු ලෙස විහාර මහා දේවියගේ කුසේ පිළිසිඳ ගත්තා.
අනාගත වංශ දේශනාවේ සඳහන් වෙනවා විහාර මහා දේවිය මෙතෙ බුදුන් දැක නිවන් දකිනවා කියල...
මොකද්ද අපේ මේ මොහොතේ වගකීම මොකද්ද.අරමුණු වලට අමතරව..
මේ රටේ මිනිස්සුන්ගේ හිත නිවන උතුම් බුද්ධ පුත්‍රයෙකු මගේ කුසේ බිහිවේවා කියල දුවේ මේ වෙලාවේ ප්‍රර්ථනා කරන්න. මුළු ලෝකයටම නායකත්වය දෙන පුතෙක් පතන්න
ඇතෙක් වගේ පුතෙක් හදන්න මවුවරු කොපමණ කැපකිරීම් කරලා තිබෙනවද
අපේ ගෑනු ළමයින්ට පුළුවන් මුළු ලෝකය සනසන්න පුළුවන් පුතුන් බිහිකරවන්න. ඒ මුළු ලෝකයම නිවන්න.
මේ මොහොතේ අපිට ගැහැණු ළමයි ගොඩක් වටිනවා. මේ වෙලාවේ ඔවුන්ව ආරක්ෂා කරගන්න ඕන
පිරිමි ළමයි කියන කියන වෙලාවට ඔබේ ඇඟේ ජයාරුප යවන්න එපා දුවේ. ඔබ හරියට වටිනවා
දැන් ගැහැණු ළමයි පිරිමි ළමයින්ට වඩා බීමට ඇබ්බැහි වෙලා.උත්සවයකට ගිය ගමන් beer බොන්න ඕන...
දැන් ගැහැණු ළමයින්ට පුදුම අසනීපයක් තිබෙනවා පිරිම් ළමයි කරන වැඩ කරන්න.ඒක හරි අප්‍රසන්නයි දුවේ
අද සමාජයට ගොඩක් වැදගත් ධර්ම දේශනාවක් අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු .....තෙරැවන් සරණයි.....
අපේ හාමුදුරුවනේ කියලා නිම කරන්න බැ ඔබ වහන්සේගේ මේ වටිනා සද්ධර්මය දේශනා.ඔබවහන්සේට අප්‍රමාණ පිං..තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ !!දීර්ඝායුවේවා ඔබවහන්සේට !!
රන්මල් ඔබට පිංසිදුවේවා මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නට සැලසුවට.තෙරුවන්සරණයි !
We00
Ow hamuduruwange bana gdk hithata wadinwa...samahara bana ahnkota apita ninda ynwa eth oba wahansege bana nitrma ahnwa...hri aswen ahna inna hithenwa 🙏
@ Nadee Shani
සම්මා සම්බුදු සරණයි
ගොඩක් වටිනා ධර්ම දෙසන වක් තෙරුවන් සරණයි අපෙ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා හැමෝටම යහපතක් වේවා
👍 නියමයි හාමුදුරුවනේ ආදර්ශවත් බ්ණ කතාවක් බොහොම ලස්සනයි සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺
පින්වත් ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි ආයුබොහෝ වේවා 🙏🙏🙏🙏
ඉතාම වටිනා කාලෝචිත අනුශාසනාවක් ..
අම්මලා දමයි දුවලට කොට කලිසමයි බැනියමයි අන්ද වන්නේ..සිංහල දරුවන්ට රටේ සිරිත් විරිත් පුරුදු කරන්න දෙමාපියන් වගබලා ගත යුතුයි..
තෙරුවන් සරණයි .
තෙරැවන් සරණයි අපෙ හමුදුරැවනෙ දිගායු ලැබෙවා
සාදු සාදු සාදු
සාධු සාධු සාධු අනුමෝදන් වේවා තෙරුවන්..
Saadu saadu saadu ape haamuruwane තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්සේටත් රන්මල්ටත් බොහොම පින්සිදුවේවා...
තෙරුවන් සරණයි...!!!
පින්වත් කෙවින්
සම්මා සම්බුදු සරණයි
සාධූ සා දූටු...සාධූ...ඔබවහන්සේට...දිරියබලය...ශක්තිය...නීරෝගි...දිර්ගායු..ලැබේවා..ලැබේවා...ලැබේවා🌹🌹🌹🌹🌹සාධු..සාධු..සාධූ
රන්මල් සොයුර ඔබටත් තෙරුවන් සරණයි
@ sumana nona,
සම්මා සම්බුදු සරණයි
🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹💐💐💐💕ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
ස්වාමින් වහන්සේ මම කුවේට් එකෙ ඉන්නේ හරිම අසාවෙන් බන අහනව දින පතාම
Theruwan saranai api pinwat suwamin whnseta niduk nirogi dirgayusa lebiwa utum dalada samidu pihita rakawaranaya niraturuwama lebiwa sadu sadu sadu 2019 06 04
සාධු` සාධු` සාධු` ....තෙරුවන් සරණයි ...
සාදු සාදු සාදු !!!
Amma thaththwath ada kaale oyawage dewal kiyaden ne ape hamuduruwane..
Weradi nokalath hitha mathama min idiriyata thawath yahapathwa jiwathwenna patangannawa...
Theruwan saranayi
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!!! රන්මල් ඔබටත් බොහොම පින් !!! ගොඩක් වටිනා ධර්ම දේශනයක් ...
Sadu sadu sadu pinwath swaminwahanseta niduk nirogi suwa dirgayu sampaththiyama labewaa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape hamuduruwane...🙏namadimi uthum depa...yahapath samajayak udesa gena yana me uthum desanaya mahath se sith sakthimath uwa...
Sadu sadu sadu 🙏🙏🙏tharuweansarani epa hamuduruwenta godak pin me pinean uthum niwean ewabodayama wewe sadu sadu sadu 🙏🙏🙏
සබ්බදානං ධම්ම දානං ජිනාති.
සබ්බරසං ධම්ම රසං ජිනාති.
සබ්බ රතිං ධම්ම රතිං ජිනාති.
තන්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති.
පින්වත් ස්වාමීන්වහන්සේට පතන බෝධියකින් නිර්වාණ මං පෙත් විවර වේවා.
🌷සාදූ, 🌷🌷සාදූ, 🌷🌷🌷සාදූ, 🙏🙏🙏.
🙏🙏🙏🌺🌺🌸🌸 ☸️
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane neduk neerogi deergausa labewa oba wahanseta mage namaskaraya wewa
sadu sadu sadu ape swamin vahansa oba vahaseta sakthiya balaya dhairya labewa theruwan saranaiy..
Sitha niwena , lokayak niwan margayata yanna karunawen a maga penweema laba dena pinwat swamin wahanseta uthum u margapala laba ganima pinisa me pin hethu wewa! 🙏🙏🙏
bohomathma watina deshanawak pinwath swameenwahansetath pinwath Ranmal mahathmayatath prarthana boodhiyakin uthum chathuraarya sathya dharmaya awaboodha weewa!
@ Chandralatha menewiya / mahathmiya.
dhrama shrawanaya niwan doratuwak bawata path vee pathana bodhiyakin uthum vuu chathurarya sathya avabodha wewaa
Rammal atulu siyalu denatama theruwan saranai namo buddaya
@ Monika,
Theruwan Saranay
Budu saranai ape humdruwane obawasta ikmanata chathuaraya Sathiya awabodha wewa🌺🌺🌺🌺🌷🌷🌷🌺🌺🌺🌺
Pinwat swamin wahansege dharma deshanawa youtube thulin apita ahanna selaswima gana obata bohoma pin. 🙏Teruwan saranai🙏
Sadu sadu
අපේ හාමුදුරුවන් වහන්සේ ට.ගොඩාක් පින් .ජිවිත යට.ගොඩාක් වට්නා .බන.අපේ පින් වත්.හාමුදුරුවන් වහන්සේ ට.බුදු සරණ යි
@ Kumari,
Theruwan Saranay
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
Ape humdru wata dalada samiduge petai sadu sadu sadu🌺💐🌺💐🌺💐🌺
Theruwan Saranai🙏
Obawansata godak pin
Theruwan sarani apee swamin wahansa
Tharuwan.saranai.sadu.sadu.sadu.
Ada samajata godak vatena darama dasanayk..100%%%...Kiyanna vacana na... hamuduruvaruvana... Ma daval Amma , Thatta, guruvaru, vat Ma daval kiyala dan na hamuduruvaruvana... obavahansata godak godak pin ...
Saadu.. saadu.. saadu.. theruwan saranai hamotama..
Sadu.sadu
Sadu.ape
Umururuwahanseta.theruwan.saranai.
Awasarai pinwath swamindrayanan wahansa me darma deshanawa watinakama kiyala bima karanna baha mamath darmayata labi pinwath duwek inna amma kenek godak pinsidda wenawa mewage prasidda nalikawaka nirbayawa mewage darma dehanawak kala obawahansetath sirasa Pradaninthumantath karya mandalayatath ape rate daru parapura gambira darmanukulawa ratak jathiyak wenuwen karana mesath katayuthuwalata thawa thawath sakthiya dahirya labi wuthum darmawabodayama labewa siyaluma denata samma sambudhu saranai ☸️🙏☸️💐💐💐🙏
Sadu sadu sadu
🙏🙏🙏🙏
☸️
🌸
🙏🏻
2019/05/28 dhammadeepa hamuduruwange bana share karanda...
Theruwan saranai !
Ana puluvan nam loku pinak.. ple 🙏
@ Anjana,
mata hoyaganna bari una mama internet eke search kara. hamba unoth upload karannam
Theruwan Saranay
@ chandan,
mata hoyaganna bari una mama internet eke search kara. hamba unoth upload karannam
Theruwan Saranay
Saud Saud sadu budusarani
🙏🙏🙏♥️
Kopamana watina adarsa deasanayak thearuwan saraniiii
Saadhu 🙏saadhu 🙏🙏saadhu 🙏🙏🙏!!!.
🙏🙏🙏🙏🙏🌺🌸🌸🌸🌺🌺🌺☸️☸️
V
A vagama Ran mal malli oya ta godak pin
@ Chadan,
Theruwan Saranay
Budu sarani malli
,🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏