CVT Gearless Scooters Explained

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 133

  • @asankaprasadkaldera2936
    @asankaprasadkaldera2936 4 роки тому +1

    මෙවැනි දැනුවත් කිරීම් ඉදිරියටත් කරන මෙන් ඉල්ලා සිටිනව. ගොඩක් ස්තුතී ඔබතුමාට.

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 роки тому +1

      ඉදිරියට ගොඩක් වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna230 Рік тому

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. Thanks ❤

  • @hiranmaduranga4277
    @hiranmaduranga4277 4 роки тому +1

    Great work aiya....marama hoda pehedili explain kirimak......nodanna karunu godak thenagatta.....thank you.....digatama karagena ymu

  • @hgjayarathna4991
    @hgjayarathna4991 3 роки тому

    පැහැදිලිව කියා දෙනවා ගොඩක් ස්තුතියි

  • @චරිත්-ම6ත
    @චරිත්-ම6ත 4 роки тому +1

    නියමයි චැනල් එක 🔥🔥🔥. දිගටම කරගෙන යන්න. ජය ❤❤🙏

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 роки тому +1

      ෆේස් බුක් පේජ් එකත් බලන්න ඒකෙත් විස්තර යනවා

    • @චරිත්-ම6ත
      @චරිත්-ම6ත 4 роки тому

      @@MrGadgetMotorCo ❤

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 4 роки тому +1

    ඉතාමත් පැහැදිලි ලෙස ඔබ ඉදිරිපත් කලා..ස්තූතියි ..ඔබට..

  • @ravimahesha1887
    @ravimahesha1887 4 роки тому

    Adamai dakke birek shu eka aiya thankyou

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 роки тому +1

      ඒකට කියන්නේ ක්ලච් ශූ බ්‍රෝ

  • @laxmanjayakodi9899
    @laxmanjayakodi9899 11 місяців тому

    Oyalagr garej eka කොහෙද තියෙන්නේ

  • @samwinchester8754
    @samwinchester8754 10 місяців тому

    Y shaped flywheel spanner ekak use karala normal galawanna barida ?pitipasse pulley eka

  • @nilukakumari862
    @nilukakumari862 2 роки тому

    නියමයි අයියේ yamaha ray zr එක පුල් සෙවිස් එකක් කරගන්න ඔන කියක් වෙනවද කොහෙද ගැරෙජ් එක තියෙන්නේ

  • @fredydave4286
    @fredydave4286 3 роки тому

    Godak watinwa aiya thank you..... 🔥🔥🔥🔥🔥

  • @neranjaindu7771
    @neranjaindu7771 2 роки тому

    plly 2 eliyata gnne nethiv beltek danna barida

  • @allfunvideomiusic9085
    @allfunvideomiusic9085 3 роки тому

    Kreen saft eken oil enawa.oilseel eka daganne kohomada.vegen yanakoya oil wetenawa

  • @ranilpremachandra2258
    @ranilpremachandra2258 11 місяців тому

    Rola set eka maru karanakota griss karanawada

  • @waruna35
    @waruna35 Рік тому

    Honda scooter VARIATOR එක අර original pack එකේ නෙමෙයි ද එන්නෙ??

  • @hasankaperera80
    @hasankaperera80 2 роки тому

    Aiye Dio eke cable oil karana vidiya kiyala dennako🤝

  • @සිව්සියසක්වල
    @සිව්සියසක්වල 9 місяців тому

    කොහෙද shop aka tiyenne

  • @janidusenanayake6221
    @janidusenanayake6221 Рік тому

    Hero pleasure eketh ara nut eka දකුණ tada galawenne

  • @chenalkamila5215
    @chenalkamila5215 11 місяців тому

    Dio wala me nat eka burrul wenme mona disawatada kiyana puluwan da dio eke nat eka galawa ganna bari una loku udauwak mata masg ekka dana malli

  • @lifeatthesea9726
    @lifeatthesea9726 3 роки тому

    Aiye ape tiyenawa ranomoto scooter ekak eeeka start karala yaddi acclater eka deddi hena saddayak ahenawa yaddi echcharama naha rase kalaata ekapaara yannet na henata rase wenakal idala yannet eeeke tiyennet oya ledemada plz reply karanna

  • @lalithbamunusinghe8741
    @lalithbamunusinghe8741 Рік тому

    Workshop eka koheda

  • @jayanthaub3345
    @jayanthaub3345 6 місяців тому

    ඒකනම් සුපිරි කියල වැඩක්නෑ

  • @bandasms9141
    @bandasms9141 4 роки тому

    හොඳ වැඩක් bro සුපිරි

  • @allone6873
    @allone6873 3 роки тому +1

    Ayye dio eke petrol godak pichchenawa ekata monada karanna ona

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 роки тому

      Carburetor eka wash karala tuneup ekak karaganna..man karanawa 1500/- whatsapp msg karanna 0720611765

  • @mcbond6162
    @mcbond6162 2 роки тому +1

    Dio එකේ එන්ජිම හොඳයි ..බර අදිනව...නමුත් වේගෙ මදි ..පුල් ඇස්ලේට කලත් වේගෙ කිමි 45..50..වගෙ...මේ වීඩියෝ වේ පෙන්වු කොටස් වලින් වේගෙ වැඩි කරන්න බැරිද??

  • @Ctedits89
    @Ctedits89 4 роки тому

    Hoda pahadili kireemak aththatama godak sthuthi.......thawa thawath mewani wada satahan karanna....

  • @Chathuramaduranga1
    @Chathuramaduranga1 4 роки тому +1

    Good luck aiyeee...

  • @Kasun-og6wz
    @Kasun-og6wz 4 роки тому

    Roler set ek fit krn side ekal tynvd aiye

  • @sc-cn8wq
    @sc-cn8wq 2 роки тому

    Aiya ape treewel gana video keranne nadda

  • @dumindaamila9489
    @dumindaamila9489 4 роки тому +1

    දිගටම වීඩියෝ දාන්න

  • @chamindapunchihewa1656
    @chamindapunchihewa1656 2 роки тому

    Puluwanda TVS Strik 1ke Vidio 1kak Karanna.

  • @darsanawijerathne3382
    @darsanawijerathne3382 4 роки тому

    Thank you👌👌,understandably explanation,

  • @eshanhansamal8539
    @eshanhansamal8539 3 роки тому

    ඔයා ගාව කෙබල් ඔයිල් කරන මැශින් එක තියෙනවද?

  • @WasanthaKumara-h6n
    @WasanthaKumara-h6n 8 місяців тому

    Very good

  • @laxmanjayakodi9899
    @laxmanjayakodi9899 11 місяців тому

    Good job❤

  • @upaliilangansekera1530
    @upaliilangansekera1530 3 роки тому

    Thanks watina video ekak

  • @eshanhansamal8539
    @eshanhansamal8539 3 роки тому

    හැම විඩියෝ එකක්ම වටිනවා.
    ජයෙන් ජය.

  • @vipulshirantha6290
    @vipulshirantha6290 4 роки тому

    Thank you malli skute paddata ma kotasa vdkrna vdeya ada thamae dnagaththa

  • @justice4all298
    @justice4all298 4 роки тому +2

    මගේ ray zr එක පළමු කිලෝමීටර් 2500 විතර පහු කරගෙන යනකොට දවසක් එක පාරටම රේසර් එකක් කැඩිලා අමුතු ඝර්ෂණයක් දැනෙනවා වාගේ දෙයක් උනා.ඒක ඊට පස්සේ දිගටම තිබ්බ හින්දා AMW එකට දැම්මහම එතනින් කීවේ එහෙම දෙයක් ගොඩක් වෙලාවට බෙල්ට් එකේ හරි ගියර් system එකේ හරි දෙයක් වෙන්න පුළුවන් කියලා.
    එතනින් service කරලා ගත්තත් දිගටම ඒ rough ගතිය එහෙමමයි.
    Bike එක පදිනකොට ඒක අතටයි කකුල් දෙකටයි හොඳට දැනෙනවා.
    Company එකෙන් ලෙඩක් නෑ කිවත් bike එකේ එහෙම rough ගතියක් මුලදී තිබ්බේ නෑ.
    මේක කොයි හරියේ ලෙඩක් වෙන්න පුළුවන්ද කියලා කියන්න පුළුවන්ද?

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 роки тому

      ඔහොම සද්ද වෙන්න පුළුවන් ක්ලච් ශූ ගෙවුනම..අනික් එක පිටිපස්සෙ තියනවා යකඩ බුශ් එකක් ඒකත් කාලයත් එක්ක ගෙවෙනවා

    • @justice4all298
      @justice4all298 4 роки тому +1

      @@MrGadgetMotorCo
      දැන් මුළු දුර දුවලා තියෙන්නේ 6500km විතර. ඒ වගේ අඩු කිලෝමීටර් ගණනකටත් එහෙම ගෙවෙනවානම් ඒක product defect එකක් නේද?

    • @justice4all298
      @justice4all298 4 роки тому

      @@MrGadgetMotorCo
      👍

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 роки тому

      තනි රෝදෙන් ස්ටන්ට් කරනකොට ඉක්මණට ගෙවෙනවා.. බීට්ගහලා සද්දෙ ඇහෙන්න එකතැන රේස් කරද්දි ගෙවෙනවා..ස්ටාර්ට් කරපු ගමන් එකපාරටම ඇක්සලරේටර් අල්ලලා අඩු කාලයකින් වැඩි වේගයක් ගන්නකොටත් ඉක්මණටම ක්ලච් ශූ ගෙවෙනවා

    • @justice4all298
      @justice4all298 4 роки тому

      @@MrGadgetMotorCo
      ස්තුතියි...

  • @jaye4109
    @jaye4109 4 роки тому

    Niyamai

  • @sheranfernando1036
    @sheranfernando1036 3 роки тому

    මගෙ තියෙන්නෙ mahindra gusto 110cc බයික් එකක්
    ඒකෙ බෙල්ට් එකෙන් සද්දයක් එනව... බෙල්ට් එක් මාරු කරහම ඒක හරි යයිද ...නැත්නම් තව මොනව් හරි replace කරන්න වෙයිද.......

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 роки тому

      Danata man langa belt size thunak thianawa.. Mata call ekak denna wisthara kiannam 0720611765

  • @thisal3980
    @thisal3980 4 роки тому +1

    Ayye scooty eka pickup krddi mul hariyedi wthrak athillena saddayk enw..belt ek gewunamada ehma wenne?

  • @samurdhasrigeethanjan7163
    @samurdhasrigeethanjan7163 4 роки тому

    අයියේ ස්කූටර් cvt transmission එකෙන් ලංකාවේ තියෙන කදු මාර්ග වල ධාවනය කරනකොට ගැටලු මතුවෙන්නැද්ද ? මන් දැකලා තියෙනවා සමහර කදු double දාලා අදින්නේ නෑනී.

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 роки тому

      Ow gatalu thianawa eth ewa engine eke compression eka anuwa wenas wenna puluwan issarahadi video ekak karanna balaporottu wenawa

  • @thilinivisansala2114
    @thilinivisansala2114 4 роки тому

    Aiye dio bike ake cable aka kadilath nha metere wada nane ai a

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 роки тому

      ඔයිල් කරලා බලන්න..ටයර් එක ඇතුලේ තියෙන කොග් වීල් එක කැඩිලා ඇති

  • @chandravimalalihinigiriya3182
    @chandravimalalihinigiriya3182 3 роки тому

    hayawewaiiiiiiii niyamai

  • @kanishkaviduranga8978
    @kanishkaviduranga8978 3 роки тому

    Belt eka adjust karanna puluwanda

  • @seekter-kafa
    @seekter-kafa 3 роки тому

    my question is why everyone says that engine oil must be special for bikes because of transmision, but why is there transmission oil in my bike's separate sump???

  • @shanikadilrukshi4637
    @shanikadilrukshi4637 3 роки тому

    Dio bike eke thel hadana widiha video ekak dannako aiye.

    • @shanikadilrukshi4637
      @shanikadilrukshi4637 3 роки тому

      වීඩියෝ එකක් දාන්නකො අයියෙ

    • @shanikadilrukshi4637
      @shanikadilrukshi4637 3 роки тому

      ආ තව ඩියෝ එකේ කප් සෙට් එක ගහන විදිහත් දාන්න

  • @Ramindu___44
    @Ramindu___44 9 місяців тому

    ඔබතුමාව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද?

  • @indikarathnayake1135
    @indikarathnayake1135 4 роки тому

    Superb 👌

  • @kumarafernando8377
    @kumarafernando8377 4 роки тому

    Thanks malli good video

  • @sheranfernando1036
    @sheranfernando1036 3 роки тому

    තව gusto bike එකේ බෙල්ට් එකෙ size එකට හරි යන බෙල්ට් එකක් දාන්න් බැරිද....

  • @harshajayarathna9946
    @harshajayarathna9946 4 роки тому

    සුපිරි

  • @themoneytube6526
    @themoneytube6526 3 роки тому

    dattha kadala yana wadak oka bro

  • @MychannelDS
    @MychannelDS 3 роки тому

    Vadieter hub eke mada thiyena bos eka helawenawa mn aluthen dapu eke ayeth aluthen damma ayeth ekama una ekata mokada karanne

  • @judedias6913
    @judedias6913 4 роки тому

    Mage hiro pleasure scooter aka nitharama crank oil seal aka Yanawa aiea

  • @nimeshabandaranayake6936
    @nimeshabandaranayake6936 4 роки тому

    Oya tvs wego eke gear oil dana thana nut eka galeuwama ethanin oil ena eka samanya dyk d nttm over dalada?

  • @chamudithadarmasiri2720
    @chamudithadarmasiri2720 3 роки тому

    මරැ අයියේ ❤️❤️❤️

  • @lifewiththusha55
    @lifewiththusha55 4 роки тому

    Exelent explain 🙏

  • @nipunmadhuwantha4857
    @nipunmadhuwantha4857 3 роки тому

    supiriy 👍👍

  • @jsnihalvlogs8961
    @jsnihalvlogs8961 3 роки тому

    අයියාගේ නමිබර් ඒකක් දාන්න
    කොහේද තියෙන්නේ

  • @ProgProdigyNation
    @ProgProdigyNation 4 роки тому

    Ayye twin byke eke point adjust krana hti gna video ekk dannako

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 роки тому

      Point qwe mchn?

    • @ProgProdigyNation
      @ProgProdigyNation 4 роки тому

      @@MrGadgetMotorCo point igniton system eke ignition tyming hadana hti pddk kiyla denna mchn

    • @desanayakadesanayaka1968
      @desanayakadesanayaka1968 4 роки тому

      aiyee dio bike eka පිකප් කරලා ගද්දි හැඩල් එක දෙදරනවා අැයි එහෙම වෙන්නේ

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 роки тому

      @@ProgProdigyNation sure

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 роки тому

      @@desanayakadesanayaka1968 oyage mchn ara roller set eka daanna aluthin

  • @mahindapradeep4919
    @mahindapradeep4919 4 роки тому

    Thank මලෙ,😍

  • @sameeraeranga2602
    @sameeraeranga2602 2 роки тому

    Scooter slowl karddi gessene ai අයියා

  • @madu5646
    @madu5646 3 роки тому

    Hama vidio akakma maru

  • @vimukthiokanda6337
    @vimukthiokanda6337 4 роки тому

    Automatic cluth eka giyamath pickup eka aduida

  • @tharangaherath6466
    @tharangaherath6466 4 роки тому

    Sarwis karana hati kiyadenna

  • @desanayakadesanayaka1968
    @desanayakadesanayaka1968 4 роки тому +2

    bike eka පිකප් කරලා ගද්දි හැඩල් එක දෙදරනවා අැයි එ්

  • @MrBlps
    @MrBlps Рік тому

    👍👍👍🌷🌷🌷❤️❤️❤️🌹🌹🌹👍👍👍💐💐💐❤️❤️❤️🌷🌷🌷👍👍👍💐💐💐❤️❤️❤️🌷🌷🌷❤️❤️❤️💐💐💐👍👍👍🌷🌷🌷

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 роки тому

    Mr Gadget

  • @nimeshabandaranayake6936
    @nimeshabandaranayake6936 4 роки тому

    Elm ayy ❤️

  • @sauvlogs8341
    @sauvlogs8341 4 роки тому +1

    👍

  • @lionsheart2753
    @lionsheart2753 4 роки тому

    ඇනේ මචන් කාබලේටරය ගන video එකක් කරන්නකෝ

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 роки тому +1

      Bro godak durata scooter carburetor eka ct100 eke carburetor ekata samaanai.. man aluth ct100 carburetor eka gana aluthen episode 4k daala thianawa mage video list eke balanna

    • @lionsheart2753
      @lionsheart2753 4 роки тому

      @@MrGadgetMotorCo අනේ thanks සහෝ

  • @damithadananjaya7809
    @damithadananjaya7809 2 роки тому

    ❤💪💪💪

  • @chamilaasanka142
    @chamilaasanka142 4 роки тому

    ගල් කැටයක් ඇතුලෙ තියෙනව වගේ ටක ටක ගාල සද්දයක් එනවා ඇයි ඒ

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 роки тому

      Aniwaren ekko belt eke kaallak kadila athule watila athi..

  • @supertec6676
    @supertec6676 3 роки тому

    Original ekama deme nethi unata kamak nedda

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 роки тому

    👍👍👍👍

  • @umeshamax4119
    @umeshamax4119 4 роки тому

    💪💪❤️

  • @kadukarsounds1280
    @kadukarsounds1280 3 роки тому

    Mage dash eke kadu yannabe tanne hodatama yanawa mokada karanne

  • @asenasachith643
    @asenasachith643 4 роки тому

    Scootre slow hitin na nawathinwa..a ai... plesr ekk

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 роки тому

      කාබියුරේටර් එකෙන් හදන්න

  • @explorationchathu5495
    @explorationchathu5495 3 роки тому

    ස්කූටර්එක ස්ට්‍රට් නොකර නිකං රොදේ කරනකොට බෙල්ට්එක සම්බන්ද නිසා එන්ජින් එකක් කැර කෙනවද අයියේ

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 2 роки тому

    බ්රේක් අල්ලගෙන තද කරන්න පුලුවන් නේ

  • @jsnihalvlogs8961
    @jsnihalvlogs8961 3 роки тому

    කෑම්ප් ෂාප්ටි එක ඇද වෙලා තියෙන්නේ මොනවද කරන්න ඕනේ කොපමණ මුදලක් අවශ්‍යද
    මොකද ඒකට හේතුව
    0778445362

  • @KumuduPerera-r8h
    @KumuduPerera-r8h 14 днів тому

    කික් එක හිර උනා කික්කරන්න බ

  • @sahanpriyantha3894
    @sahanpriyantha3894 3 роки тому

    Oya galawana dewalwalata welawa gannawa wadi. Kale aparade.