ඊශ්‍රායලය නිසා ලංකාවේ බුදු දහම ආරක්ෂා වෙන හැටි|israel | isiwara asapuwa |2023

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ •

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv Рік тому +27

    බුදුන්ගේ සරණින් සාමය උදාවේවා

  • @sriyanifernando9740
    @sriyanifernando9740 Рік тому +32

    ඔබ මේවා දැනුවත් කෙරැව නිසා ගොඩාක් ඉස්තුතියි අපේ රට අපට බේරා දුන්නු දෙවියන් වහාන්සේට අනික වාාරයක් ඉස්තුතියි ඊශ්‍රායල් ❤

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 Рік тому +1

      මරු දෙයියො අවුරුදු 1000ක් ලෝකය ආපස්සට අරන් ගියපු. ආගමට මරා ගන්න 😂

    • @jay-walker3584
      @jay-walker3584 Рік тому

      ​@@ssdissanayaka8049යකෝ යුද්ධ කරන්නේ දෙයියොද බොල.

    • @mohamadjamy4095
      @mohamadjamy4095 Рік тому

      Lankawa hingakam karsnnata yanne arabi ratawalane

    • @salindasenevirathne1179
      @salindasenevirathne1179 Рік тому

      ​@@ssdissanayaka8049pppppppp

  • @dinethyakivindi6646
    @dinethyakivindi6646 Рік тому +2

    අපේ රටේ බෞද්ධ ධර්මය සදාකාලිකව රැදෙවා.එමගින් ලොක වාසි සියලුම දෙනාට සාමය උදා වේවා.සැම සිත් තුළ කරුණාව මෛත්‍රිය පහළ වේවා.තෙරුවන් සරණයි මගේ උදාර ලක් මාතාවට . විදේශිය රටක සිත මගේ මව් බිම ගැන මහත් ආඩම්බරයකින් මෙය සටහන් තබමි

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 Рік тому +20

    ඊස්‍ර්‍රායලය සියලු වැසියන්ට තෙරුවන් සරණයි .දෙරටේම අහින්සක මිනිස්සුන්ට විපතක් නොවේවා .

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 Рік тому +1

      මිනීමරුවන්ට ආශිර්වාද කරන තෙරුවණක් නෑ බොල.😂

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 Рік тому

      ​@@ssdissanayaka8049කමෙන්ට් එක තේරුම් ගන්න...

    • @mendissri...6200
      @mendissri...6200 Рік тому

      ​@@ssdissanayaka8049
      anthawaadi muslim mineemaru heththata saapa ma wewa...🤣😅🖕💣💥

  • @kosgodagnanaseeha9802
    @kosgodagnanaseeha9802 Рік тому +18

    සුපිරි විග්‍රහයක්.තව vidio එකක් කරන්න.ඔබට තෙරුවන් සරණයි

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 Рік тому +8

    මිත්‍යා දෘෂ්ඨියෙන් මිදේවා !සම්මා දිට්ඨියට පත්වේවා !
    ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා !

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +20

    මේ රටවල් ස්වාභාවය දර්මයෙන්ම මෙහෙම වෙනව මෙයාල සත්තු කපනව හරියට ඒවයින් උපදින දරැවන්ට තමයි යහපතක් නැත්තේ අන්තවාදීන් තුරන් වේවා😢😢😢

    • @thunkushamdeen2708
      @thunkushamdeen2708 Рік тому

      Tbambela satthu kapanawa apii menisun kapanawa

    • @HassanThaho
      @HassanThaho Рік тому

      😂😂😂😂මෝඩ ජාතියක් බං උඹලා. උඹල හොදටම් මෝඩ වෙලා තියෙන්නේ බුදු දහම හින්දය්.
      ඈ බං සත්තු කපන්නේ මුස්ලිම් විතරද? බෞද්ධ චීනය තාය්ලන්තය, බුරුමය, ඇතුලු හැම බෞද්ධ රටකම.

  • @leksinwalawedhura249
    @leksinwalawedhura249 Рік тому +4

    ඔබ තුමාගෙ කතාවනමි සුපිරි හරිම වටිනව ගොඩක්ම ස්තුතියි මෙගැන පැහැදිලි කරාට

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 Рік тому +18

    තෙරුවන් සරනින් ඉක්මනින් සාමය උදා වේවා ඊශ්‍රායලයට ජය වේවා

  • @thilakratnayaka8524
    @thilakratnayaka8524 Рік тому +27

    යුද්දය අමිහිරියි ,තුස්තවාදය භියකරැයි ,ඉස්ලාම් අන්තවාදීන් කුරිරැයි . "ලෝක සත‍්‍ය ඵයයි ........."

    • @mohamadjamy4095
      @mohamadjamy4095 Рік тому

      Hingakam karanata islam ratawal hondaida

    • @nihalepa8174
      @nihalepa8174 Рік тому

      ​​@@mohamadjamy4095 thilakrathnayaka කියල තියෙන්නෙ මුස්ලිම් අන්තවාදීන් ගැන අන්තවාදීන් මොන ආගමේ හිටියත් කුරිරුයි.ඔයා හරි මම හරි වෙන අයෙක් හරි ලාංකිකයෙක් නම් ආණ්ඩුව මුස්ලිම් රටවලින් හිඟාකනව නම් ඒකෙ අගෞරවය ලංකාවෙ බෞද්ධයන් ටත් ක්‍රිස්තියානිවරුන් ටත් මුස්ලිම් වරුන්ටත් වන අපි හැමෝටම එක හා සමානව ලැබෙයි.

    • @ALLThings-wo9jf
      @ALLThings-wo9jf Рік тому

      lokeye samayata tharjanayak Muslim peoples

  • @chamarajayawardana8584
    @chamarajayawardana8584 Рік тому +17

    ඊශ්‍රායල් වලට ජය වේවා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Рік тому +1

    රටවල් දෙක samya උදාවේවා සියලුම sathwyo සුව fathwewa

  • @HAI_1982
    @HAI_1982 Рік тому +4

    ඉතාම විශිෂ්ඨ යී සහෝදරයා ❤❤❤

  • @SapnaRathnayaka-h7h
    @SapnaRathnayaka-h7h Рік тому +3

    අපි නොදන්නා දේවල් දැනුවත් කරනවට බොහොමස්තුතියි

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Рік тому +41

    Israel ජය ගන්නවාමයි මිනිසුන්ට කරදරයක් නොවෙවා❤❤❤❤🇮🇱🇮🇱🇮🇱🌹

  • @eranganuwan8415
    @eranganuwan8415 Рік тому +1

    අට ව්සි බුදු බලෙන් ලොකේ යුද්ධය නිවෙවා සාමය උදා වෙවා සියලු සත්වයන්ට හින්සාවක් නොවේ වා

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 Рік тому

    ජය ජය ඊශ්‍රායලය, ඊශ්‍රායල් මිනිස්සූ ආරක්ෂා කරදේවා ..

  • @ashandulmeth
    @ashandulmeth Рік тому +6

    බුදු සරණයි...!!! ☸️☸️☸️☸️☸️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 Рік тому +38

    අනුන්ගේ රටවල් අල්ලන් නැති අනුන්ගේ ආගම් වලට පහර නොදී තමන්ට සොබාදහම දුන් දෙයින් සතුටු වුනානම් හැමෝම සතුටින් සාමකාමීව ලස්සනට ජීවත් වෙනව.ඒ අනුව බුදුන් වදාල ධර්මය කොච්චර ශෙු්ෂ්ඪද.හැමෝටම මෛත්‍රී කරන්න.හැමොගෙම ආගම් තමන් කැමති විදියට අදහන්ඩ ඉඩකඩ සලසන කොච්චර හොද ⁣ධර්මයක්ද දේශනා කලේ.

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 Рік тому +16

    අවුරුදු දහස් ගානකට කලිනුත් මුස්ලිම් අන්ත්වාදින් හිටියා,මාලදිවයින,ඉන්දුනීසියාව ,මැලෙසියාව මුස්ලිම් කරණය කලා,ලංකාවට අත තියන්න බැරිවුණා ,මෙ රටෙ තියෙන බුද්ද ශක්තිය ගැන ඔබ දන්නෙ නෑ ,කනගාටුයි ඒ ගැන

  • @siddharthnigam_SN
    @siddharthnigam_SN Рік тому +1

    යුද ගිනිදැල් නිවේවා❤️ ඉශ්‍රාලයට ජය වේවා❤️🙏

  • @samearaa8434
    @samearaa8434 Рік тому

    අනිවාර්යෙන් දැක්කද පාස්කු ප්‍රහාරය අපේ රටේ නායකයෝ කරපු දේ කට වහගෙන හිටිය ජයවේවා ඉස්සරහ ය

  • @dimuthumanjula6864
    @dimuthumanjula6864 Рік тому +1

    ඉස්ලාම් අන්තවාදී කියාකොටසක් නැත මුලු ඉස්ලාම් ආගම අදහන සියලුම අය මෙයට අයත්‍..ය....

  • @gunasinghaw.j.g.s7997
    @gunasinghaw.j.g.s7997 Рік тому +8

    රියල් කතාව ❤❤❤❤❤

  • @Indula-y5p
    @Indula-y5p Рік тому +1

    තෙරුවන් සරණයි

  • @kghemantha3256
    @kghemantha3256 Рік тому +3

    බුදු දහමෙි ශක්තිය බලයෙන් ලොක සාමය උදා වෙිවා 🙏🙏🙏🙏 සියලුම යුධ ගැටුම් දුරු වෙිවා 🙏🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Рік тому +3

    යුදගිනිනිවෙිවා

  • @sampathk1212
    @sampathk1212 Рік тому +7

    මේ වගේ මිනිස්සු නොමඟ යවන්න එපා , ඒක පාපයක්. නොදන්න කෙනෙකුට වචනෙක හෝ දැනුමක් දෙන්න ඔබේ කාලය වැය කරන්න. 🙂 යුදෙවු ආගම / ක්‍රිස්තියානි ආගම / ඉස්ලාම් ආගම කියන තිනම අයිති වන්නේ ඒබ්‍රහමික් ආගම් කියන කාන්ඩයට. ( Abrahamic religions ) ඇති වූ දවසෙ ඉඳන් නැති වෙන දවස දක්වා ගහ මරාගන්න ආගම් තුනක්. ඒ ආගම් හින්දු / බුදු දහම ( ඉන්දියානු ආගම් ) සමඟ කවදාවත් මුසු වෙන්නේ නෑ. අදාලත් නෑ.

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Рік тому +9

    පලස්තීන ය සහ ඊශ්‍රායලය අපෙ මිතුරන්. මේ රටවල් දෙකෙම මිනිස්සු මරා දාන යුද්ධය ට අපි ශ්‍රි ලාංකිකයන් ලෙස කොහෙත්ම කැමති නැහැ. අනිවාර්යයෙන්ම පලස්තීන වැසියන් ට රටක් හිමියි. ශ්‍රි ලංකාව හැමදාම පලස්තීන ජාතිකයන් ට රටක් ලබාදීමට පෙනි හිටියා. නමුත් හමාස් ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනි සිටින්න ශ්‍රි ලාංකිකයන් වන අපි සූදානම් නැහැ. කිසිම ශ්‍රි ලාංකිකයෙක් ට ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනි සිටින්නත් බැහැ. අපි දෙමල ඊලාම් ත්‍රස්තවාදීන් ගෙන් සහ මුස්ලිම් ත්‍රස්තවාදීන් ගෙන් උපරිම පීඩාවට පත් වුන රටක්. ලොකයෙ කිසිම ත්‍රස්තවාදී සංවිධානය ක් වෙනුවෙන් කුමන අරමුණකටවත් ශ්‍රි ලාංකිකයන් සහය දෙන්නෙ නැහැ. දෙමල ඊලාම් ත්‍රස්තවාදීන් ට පුහුණු ව සහ ආදාර දෙන්න එපා කියලා සිරිමාවෝ මැතිනිය පලස්තීනයෙ යසර් අර්පත් ගෙන් ඉල්ලා සිටියත් එම ත්‍රස්තවාදී සංවිධානය එම ඉල්ලිම ප්‍රතික්ෂේප කල බව ශ්‍රි ලාංකිකයන් වන අප අමතක නොකල යුතුයි. එදා ඔවුන් ශ්‍රි ලංආව බෙදීමට ත්‍රස්තවාදීන් ට සහය දුන්නා. අද සිංහල බෞද්ධයන් වන අපි කිසි විටෙක මේ ත්‍රස්තවාදීන් ට සහය නොදිය යුතුයි.

  • @ch2rlly454
    @ch2rlly454 Рік тому +9

    මම පොඩිකාලෙ නගරෙට ගියාම තිබුනෙ සිංහල කඩවල් ඒත් දැන් 80%මුස්ලිම් වගේම පල්ලි තියෙනවා වෙනස් වීම් උනේ අවුරුදු 24කින්
    සිංහලයා සල්ලිවලට විකිනිලා කියලා හිතනවා

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o Рік тому +1

    ජේසුස් වහන්සේගෙ කට්ටිය දෙනව අල්ලාහ් දෙවියන්ගේ කල්ලියට පොළොව පලන් යන්න. ..මුස්ලිම් අන්තවාදීන් මෙලොවින් තුරන් කළ යුතුයි .අල්ලාහ් හු අක්බර්..ආඬ වනේ.සාදු.සාදු.සාදු...

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Рік тому +4

    Israei..💛💛💛💛👍👍👍👍👍❤❤❤

  • @skrj7161
    @skrj7161 Рік тому +2

    ඊශ්‍රායලයට ජය ජය ජය.

  • @asangavimukthi1651
    @asangavimukthi1651 Рік тому +1

    ඊශ්‍රායලයට ජයම වේවා!!

  • @nihalepa8174
    @nihalepa8174 Рік тому +1

    මේ තර්කයේ ඇත්තක් තියනවා . තවත් කරුණක් මතක් වෙනවා. ක්‍රි ව.1190 දී භක්තියාර් නමැති මුස්ලිම් ආක්‍රමණිකයා නාලන්දා බෞද්ධ විශ්ව විද්‍යාලය පොලවට සමතලා කලා. ලංකාවට යුරෝපීයයන් ආවේ නැතිනම් මුස්ලිම් වෙලෙන්දන්ගේ ආධාරයෙන් හොඳින් හෝ නරකින් ලංකාව මුස්ලිම් කරණය වෙනවා. මාලදිවයින ,ඉන්දුනීසියාව ,මැලේසියාව අතීතයේදී බෞද්ධ රටවල්.

    • @Chilawboy
      @Chilawboy Рік тому

      අපේ මිනිස්සු සුද්දන්ට බැන්නට ඇත්ත ඕකයි..

  • @janakidamayanti8563
    @janakidamayanti8563 Рік тому

    Esraelayata jayawewa ❤❤❤❤❤

  • @SarathWijewardana-fp6fc
    @SarathWijewardana-fp6fc Рік тому

    ඊශ්‍රායලයට ජයවේවා ජයවේවා ජයවේවා !!!!!!!

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 Рік тому +1

    බුදු දහම වැනි වු ඕනෑම දර්ශනයක් වැළඳගැනීමක් නොවෙයි.
    වැළඳ ගන්නේ ආගම්.
    දහම , ධර්මය , නැතිනම් දර්ශනය වැළඳගැනීමක් නැහැ.
    ඊශ්‍රායලය ගැන ඔබ කියන කරුණු අපිට ප්‍රශ්නයක්.
    බුදුදහම ලොව ඕනෑම ආගමක් අදභන අයෙකුට භාවිතාකරන්න පුලූවන් දහමක් නැතහොත් දර්ශනයක් නිසා.

  • @mrfernando2488
    @mrfernando2488 Рік тому +1

    Hamoma suwapath wewa

  • @thusithapriyadarshana7539
    @thusithapriyadarshana7539 Рік тому +1

    ❤❤❤❤ Isreal jaya wewa

  • @vijithavijitha1914
    @vijithavijitha1914 Рік тому +1

    Watinama vidiyowak. ❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @enokapl
    @enokapl Рік тому +2

    බුදුදහාම🎉තුරන්කරන්න🎉සමහර🎉ලංකාවේඅයට🎉ඕනිවේලා🎉තිබේනබව🎉වැටහේනවා🎉ඒඅයව🎉සෝබාධහම🎉විසින්🎉වීනාශකරදමයි🎉🎉🎉🎉

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my 11 місяців тому +1

    ❤❤❤

  • @rajapaksharajapaksha7286
    @rajapaksharajapaksha7286 Рік тому +1

    ❤❤❤❤ budu sarenai ❤❤❤❤

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 Рік тому +2

    Jesu pihitai..Dewiyanwahansege rajadhaniyata ehema wenne naha..Mama catholic...eka eka meeharak kiwwa paliyata e minissu ehata mehata wenne naha... Agama badagena katawath diyunu wenna baha, anawashya widiyata redi porawa gaththa kiyala hoda minihek wenneth naha,arakku nobiwwa kiyala wenasak wenneth naha...moda minissu loketa adalama naha..ewagema thamai yudewwo wage mara awanka,nihathamanee,buddhimathunwa paradha karanna thiya hithannawath baha...sinhala apita wagema yudewwanta thiyenne e rata witharai..eka eka kiyana dewal adhalama naha..rata wenuwen maragena wunath marenawa! Jesu pihitai..Israel rakewa! Amen!✝✝✝✝

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 Рік тому +1

    Brooo un budu pilima hadala tekno dagena natanawa asihiyen. Un budu dahama rakida drooo??? 😢😢😢 🙏🙏🙏💪🇱🇰❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @MallikaRanashe
    @MallikaRanashe Рік тому

    nedahase budun wadenna puluwan ekama rata ekama jatiya tamai juis api me gewal wala bayak natiwa budun wadenawaa jayaweewaa Israel

  • @AgnesTilakawathi
    @AgnesTilakawathi Рік тому +1

    Lankawe
    Inna.kithnuwange.prayya.nisa.thmai.lankawa.mewidiyatahari.ithruwelathiyanne.donttalk.without.your.knowladge.jesu.pihitihamotama. ...amen

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj Рік тому +1

    මම nam ඇත්තටම ISRAEL ,,සමග ,,ජයවේවා ,,

  • @indraputhra
    @indraputhra Рік тому +1

    සිංහල දේශපාලකයෝ ආදරේ සල්ලි වලටයි ඡන්දවලටයි විතරයි, ඊයේ බාමියන් හෙට අවුකන

  • @dammikanishantha2954
    @dammikanishantha2954 Рік тому

    Good 👍 👍 👍 good 👍 👌

  • @udayasampath3530
    @udayasampath3530 Рік тому

    යුදෙව් ලෝක රාජ්‍යය හදන සැලසුම යන්නේ 2020 ඉදලා.සිංහලයන් ඒක පරද්දමු.

  • @dinethyakivindi6646
    @dinethyakivindi6646 Рік тому

    ඊශ්‍රායලයට ජය

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Рік тому +1

    ❤🙏❤🙏❤🙏

  • @godsmoney6175
    @godsmoney6175 Рік тому

    👍

  • @chamindajayalathliyanagama8556

    🎉

  • @andachchigerangith
    @andachchigerangith Рік тому +2

    ඊශ්රායල් ජයග්‍රහණය වෙ වා ජේ සුස් නාමයෙන් අමෙන්🎉❤

  • @anomajayalath246
    @anomajayalath246 Рік тому

    කර්මය.හා.කර්මවිපාක.

  • @nandikasugath1095
    @nandikasugath1095 Рік тому

    ❤❤❤❤Israel ❤

  • @jayanthirenuka
    @jayanthirenuka Рік тому

    Israel එකට අාදරෙයි

  • @Safsam-t8d
    @Safsam-t8d Рік тому +2

    අසම්පුර්ණ, අසත්‍ය video එකක්…
    ඉතිහාසය ගැන කිසිම අවබෝධයක් නොමැති, බෞද්ධ ආගමටද අගෞරවයක් වන අන්දමට මෙම video එක නිකුත් කර ඇත………
    Israel ගැන මොනවද දන්නෙ?
    ඔවුන්ද බුදු දහම රකින්නෙ…?
    Hitler, යුදෙවුවන්ව ඡර්මනියෙන් පන්නපු වෙලාවෙ බැරි වෙලාවත් ඔවුන් ලංකාවට පා තියලා තිබුනනං අද ලංකාව තමයි ඉස්රෙය්ලය වෙලා ඇත්තේ. Israel කියන රටක් අවුරුදු 75කට කලින් තිබුනේ නැත.
    හිතමු සාගරයෙන් වට වෙච්ච මේ පුංචි අපේ රටට යුදෙවුවන් සරනාගතයන් ලෙස පැමිණ ටික කාලයක් ගිහින් උන් අපිටම කියනවනං මේක ඔවුන්ගෙ රට කියලා, මේ රට අත ඇරලා යන්න කියලා අපිට ඔවුන් කියනවනං. ඔවුන්ගෙ බලවත්කම පෙන්නලා චුට්ට චුට්ට අපේ රටේ බිම් කොටස් ඔවුන් අල්ලගෙන අපිට කරදර කරලා අපිව අපේ රට දාලා වෙන තැනකට යන්න කියනවනං අපි යනවද? නැත්නම් ඔවුන්ව අපි පන්නනවද….?
    පලස්තීනය කියන දුප්පත් රටට වුනේද ඉහත කියපු දේමය.
    මෙය ආගම පෙරටු කරගත් යුද්ධයක් නෙවෙයි, පරම අයිතිය හා තමන්ගෙ නිජබිම රැකගෙනීමේ සටනයි….
    අනික යුදෙවුවන් අන්‍යාගමිකයන්ව තමන්ගෙ ලගටවත් ගන්නෙ නැහැ. අන්‍යාගමිකයන් දැක්කොත් කෙල ගහලා මුහුණ හරව ගන්නවා.
    ලංකාවෙ පොළොවෙන් තෙල් ටිකක් මතු උනානං අන්න එදාට ඇමරිකාව හා ඉස්රයිලය රටවල් දෙක එකතු වෙලා කුමන්ත්‍රණ කරලා මුස්ලිම් ජනතාව සමග නොයකුත් ගැටුම් අපේ රට තුල මතුකරලා කුලී ත්‍රස්තවාදීන් මෙරටට ගෙන්නගෙන රට කුලප්පං කරලා උන්ම කියයි මේ රටේ ත්‍රස්තවාදීන් ඉන්නවා අපි ත්‍රස්තවාදීන්ව විනාශ කරනවා කියන නාමයෙන් මෙහි පැමිණ මෙම රටෙහි තියෙන සම්පත් ඔවුන් මංකොල්ල කාලා යයි. අන්තිමට මේ රටේ මිනිසුන් ගහ කොටාගනීවි.
    මැද පෙරදිගට වෙන්නෙ මේක තමයි.
    ඇමරිකාවට අවශ්‍යයයි මැද පෙරදිගහි තිබෙන අසීමිත තෙල් සම්පත, ඉස්රය්ලයට අවශ්‍යයි තමන්ටම කියලා රටක් එය වෙනුවෙ මොවුන් දෙදෙනා ඕනම දෙයක් කරයි.
    ඇත්ත සොයා දැනගමු. බුද්ධිමත් වෙමු.
    ඉස්ලාම් කියන වචනයේ තේරරුම “සාමය” වේ.
    අන්‍ය ආගමට හා එම ඡනතාවට ගෞරව කිරීම ගැන ඉස්ලාම් ආගම තරම් උගන්නපු අන් කිසිවක්ද නැත.
    ඉස්ලාමයද ත්‍රස්තවාදය සහමුලින්ම හෙලාදකින ආගමකි..
    මමද ත්‍රස්තවාදය හෙලා දකින ශ්‍රී ලාංකික මුස්ලිම්වරයෙකි……..

  • @thissaamarasinghe8419
    @thissaamarasinghe8419 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ireshchathuranga3443
    @ireshchathuranga3443 Рік тому

    Samata samaya uda wewa,,🙏🙏🙏🙏

  • @mohamednizar951
    @mohamednizar951 Рік тому

    ලාංකිකයින්ව ගහෙන් බහැපු වඳුරන්යැයි හංවඩුගහපු ඊස්රයල් කාරයන් ඹබට සැපයිනේද /???

  • @kgnwishwa4008
    @kgnwishwa4008 Рік тому

    Ubalage gon katha walata budu dahama gawa ganna apa
    Budu dahama vinasha karanne samahara chiwara
    Darin

  • @gasoline7248
    @gasoline7248 Рік тому

    Ow Muslim un Loka ta ma problem ekak wenawa aien karanna wenawa 🙂

  • @suwethaedanuska3191
    @suwethaedanuska3191 Рік тому

    Israel ratta yada ගිනි dala newa...samaya uda wewa..gaha kola satha supawa pawa රැක danne..seyaluma danata බුදු සරණයි ..jesu පිහිටයි

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 Рік тому +1

    🇮🇱❤🇱🇰 i love israel ❤

  • @gayansampath9478
    @gayansampath9478 Рік тому +3

    🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @angelineangeline4252
    @angelineangeline4252 Рік тому

    Love ☸☸👈🇱🇰👈🙏🏿🌹🌹🌹🌹🌹

  • @iRohini-oe6fr
    @iRohini-oe6fr Рік тому +1

    🇺🇸👍❤❤🇮🇱🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @SunethShan-iq2qj
    @SunethShan-iq2qj Рік тому

    Hodata search karala balanna israel aya beach partiya daanne loku budupilima wahanse namak issaraha tiyagena. Bibi natala athal gannawa. Eyalata gaurawayak ne bududahama gana.

  • @samearaa8434
    @samearaa8434 Рік тому

    නැහැ

  • @pathiranasir.
    @pathiranasir. Рік тому +3

    මරක්කලයෝ ගහන වෙලාවට අපි පුක අල්ලන් ඉන්න කියන logic එක කුරානයේ කොහෙද තියෙන්නේ

  • @faizal-zi-bucker8569
    @faizal-zi-bucker8569 Рік тому +2

    වසර 1000 කට ආසන්න කාලයක් මුස්ලිම්වරු ඉන්දියාව පාලනය කළහ. මුස්ලිම් රජුගේ හින්දු, බෞද්ධ සහ වෙනත් ආගම් යටතේ මිනිසුන් සමගියෙන් ජීවත් විය. බ්‍රිත්තිවරුන් රටවල් පාලනය කිරීමට පටන් ගත් පසු, ඔවුන් මිනිසුන් ආගම් වශයෙන් බෙදීමටත් මිනිසුන් අතර වෛරය ඇති කිරීමටත් පටන් ගනී.

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 Рік тому

    Parama nibbana suvayen suvapath veva

  • @medagedarajayasooriya7796
    @medagedarajayasooriya7796 Рік тому

    Israel jaya wawa jaya wawa 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱.🇱🇰🇱🇰🇱🇰

  • @shyamadesilva4200
    @shyamadesilva4200 Рік тому

    Eka meke inna gon nunnta therenne naha ne mahindath anurath dennama giya Palestine walata kade

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 Рік тому

    Ethakota Broo oya dakkada Israel Ara sangithap prasangaya welee egoll budu pilimayak hadala eka issaraha kala bibi nata nata winoda wenahati. Oyata wiswasada egollo budu dahama araksa karai kiyala 👍

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 Рік тому +1

    යුදෙව්වන්ගේ දේශය තමා මැදපෙරදිග... යුදෙව්වො සමූලඝාතනය කරලා මුස්ලිම් ඡාතිකයින් මැදපෙරදිග අයිතිකරගත්තා....
    යුදෙව්වන්ට පන්න පන්නා පරදීම් වලින් බේරෙන්න බැරිම තැන තමයි යුදෙව්වො තම රට අතහැරලා යුරෝපයේ විවිධ රටවලට ගොස් ඉදලා 1948 නැවත කුඩා භූමි ප්‍රමාණයක් ලැබුනට පස්සේ ආවේ....
    ඇත්තටම යුදෙව්වන්ට මැදපෙරදිග විශාල භූමි භාගයක අයිතිය තිබුනා.....
    මුස්ලිම් ඡාතිකයින් රටවල් ආක්‍රමණය කරනවා.........

  • @NuwiniLiyanage
    @NuwiniLiyanage Рік тому +4

    🇱🇰♥️🇮🇱

  • @kumarilekha7187
    @kumarilekha7187 Рік тому

    Mini marala alla huwak bar kiyanwa ..mini maranna alla qw wada

  • @שמואלופנילייזרוביץ

    Eislam anthwadaya kururui eisrayal ratata samadanaya udawewA 2:20 😮

  • @HassanThaho
    @HassanThaho Рік тому

    එතකොට මේ සිත් පිත් නැති සිංහල බෞද්ධ අන්තවාදී යා ගේ සතුට කිරිසප්පයාගේ ඉදන් මැරෙන්න ඕන කියන එකය්. ඔන්න මය්ත්‍රිය වඩලා අවබෝධය ලබපු හැටි.මේකට ඒ මිනිස්සු න්ට වෙන අසාධාරණය ප්‍රශ්නයක් නෙවෙය්. මුස්ලිම් කරණයට බයය්.
    මම අහන්ඩ කැමතිය් මේ යු ටියුබ් අන්තවාදී යාගෙන් අපේ රටේ අදටත් බෞද්ධ යන් ඉස්ලාම් කරා එනවා. ඔය එන්නේ කඩුව පෙන්නලා තර්ජනය කරලද? යුරෝපයේ ඉස්ලාම් තමය් වේගයෙන් පැතිරෙන දහම එතකොට යුරෝපයේ අද කොය් මුස්ලිම් හමුදාවද යවල තියෙන්නෙ?
    ඉන්දියාවේ නේපාලයේ තිබ්බතයේ පසුගිය කාලයේ බෞද්ධයන් ගම් පිටින් ඉස්ලාම් දහමට ආවා එයාල වැදුම් පිදුම් කරාපු බුදු පිලිම කුනු කූඩෙට දාලා. එතකොට මේකට අන්තවාදය කියල හරියනවද?
    ඒක තමය් කඩුව පාවිච්චි කරනවා කිව්ව නේද ? ඒ කඩුව තමය් බුද්ධියේ ප්‍රඤාවේ කඩුව. මේක ඉස්සරහ ඔලුව නමනවා. මේව දැන ගත්තවුන්ට දිරවන්නේ නෑ. ඒක තමය් ඇත්ත.

  • @neelikawanninayaka6071
    @neelikawanninayaka6071 Рік тому +3

    ❤🇮🇱🇱🇰❤

  • @שמואלופנילייזרוביץ

    Eisrayal ratata uddaya samatayakata path vi samaya udawewa

  • @pgdilanpushpoanath6194
    @pgdilanpushpoanath6194 Рік тому

    God bless 🙏🙏🙏🙏🙏 Israel 🇮🇱💪💥👍🇮🇱

  • @chandimalakmali3808
    @chandimalakmali3808 Рік тому +1

    ❤❤❤❤❤🇮🇱🇮🇱🇮🇱🇮🇱❤❤❤

  • @nishanlakmal1928
    @nishanlakmal1928 Рік тому

    Hama Musalamanuvekma Anthavadee Islam Kiyannema Anthavadee Agamak , Anthavadaya Mululokenma Thurankarala Danna Onimai Nathinam Meloketa Sanaseemak Nha

  • @שמואלופנילייזרוביץ

    yal rattata

  • @WasanthaKumara-jl6te
    @WasanthaKumara-jl6te Рік тому

    🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱👍👍👍👍👍👍👍

  • @mohamadjamy4095
    @mohamadjamy4095 Рік тому

    Lankawa hingakam karanne me wenakam arabi ratawalane

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 Рік тому +2

    අනේ මේ සිංහල බෞද්ධ අපි දන්න කිස්තියනි උන් ගෙ හැටි උබල ඔක්කොම බලන් ඉන්නේ අපිට කෙලින්න

  • @FreedomScientist
    @FreedomScientist Рік тому +1

    අල්ලාහු අක්බර්

  • @lalithaamarasingha6002
    @lalithaamarasingha6002 Рік тому

    ඊශ්‍රායලයට ජයවේවා

  • @jayanthakumara6515
    @jayanthakumara6515 Рік тому

    Palasteenayata nidahasa denu

  • @שמואלופנילייזרוביץ

    aya😅🎉

  • @r.d9937
    @r.d9937 Рік тому

    Illankana hamas 👈

  • @jayanthakumara6515
    @jayanthakumara6515 Рік тому

    Palasteenaya idam alluwe kawuda

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 Рік тому +4

    බෞද්ධද ඔයා ාබාහොම කණගාටුයි බුද්ධ සාසනය රකින්නෙත් වනසන්නෙත් ස⁣ාසානය තුල ඉන්න පිරිසම තමයි කොහෙවත් ඉන්න අයට ඒක කරන්න බැ අන්‍යගමිකයෙක් වුනත් එය කරනවනම් ඒ සාසනය තුල ඉඳන් මිසක වෙනම ඉඳන් රැකිමක් කියලා එකක් නැහැ. මේ බුද්ධ සාසනය තුල යම් අයෙක් දර්මය අවබෝධ කරන්න ඉන්නවද අන්තිමට පින් රැස් කරගන්න බුද්ධ සාසනය තුල ඉන්නවද එයාවවත් මඟහැරලා නෙවෙයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ අන්තිමට සාසනය වෙන්වෙන් පින්කරගන්න කෙනත් නැතිවුන දවසට තමයි බුදු රජානන් වහන්සේගේ අධ්ෂ්ථානය ඉවර වෙන්නේ අන්න එදාට තමයි ධාතු පරිනිර්වාණය සිදද වෙන්නේ මම බෞද්ධ නෙවෙයි ඔයාගෙ දැනුම ගැන බොහොම කණගාටුයි මීට වැඩිය ශ්‍රද්ධාවක් බුද්ධ ශ්‍රවකයකු තුල තිබිය යුතුයි