Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදූ ...සාදූ ...සාදූ ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඒ උත්තම සංඝගත දක්ෂිණාව මාද දෝතින් සිදු කලා සේ අනුමෝදන් වන්නෙමි සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඒ උත්තම තෙරුවනට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏ඒ උත්තම කල්‍යාණ මිත්‍ර සම්පත්තියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිවන් දක්නා ජාති දක්වා මෙපින් බලයෙන් කිසි කලෙක සිහිනෙකින්වත් පාප මිත්‍ර ඇසුරක් නොම ලැබේවා !!! සෑම කල්හිම උතුම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා !!! කිසිදු කලෙක මිත්‍යාදෘෂ්ඨිය මුන නොගැසේවා , මිත්‍යාදෘෂ්ඨියට නොවැටේවා !!! සෑම කල්හිම උතුම් සම්මාදිට්ඨියේම පිහිටත්වා !!! සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්යාප්ති ධර්මයම අසන්නට ලැබේවා !!! සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්යාප්ති ධර්මයම දරන්නෙම්වා !!! නිවන් දක්නා ජාති දක්වා උපදින්නාවූ මොනයම් හෝ භවයක් වේද, ඒ මව්කුස තුලදීම දස පාරමීදම් වැඩීමට චේතනා සකස් වේවා !!! අවසානයේ දී, පහසුම ආකාරයකින් , සුඛ සහගත ප්රථිපදාවකින් , සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා යන මාර්ගත්‍රයෙන්ම , ප්‍රාර්ථනීය බෝධියෙන්ම උතුම් චතුසත්‍ය ධර්මයන් ප්රත්යක්ෂ වේවා !!! සාදූ ...සාදූ ...සාදූ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏
ශ්‍රද්ධා සිතින් මෙම පින්කම දැක බලා පින් අනුමෝදන් වෙමි 🙏
Saadhu...Saadhu...Saadhu...Theruwan saranai...
සාධු සාධු සාධූ...!!!
අනුමෝදනා, දේශනාව යනු වෙන් සටහන් විය යුතුයි
සාදූ, සාදූ, සාදූ, අද විඩීයෝ ඒක හොදයි , පටන් ගන්න කොට සහ අවසානයට පරණ ගායනය යෙදුවනම් වෙනස හොදයි
සාදූ ...සාදූ ...සාදූ ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ උත්තම සංඝගත දක්ෂිණාව මාද දෝතින් සිදු කලා සේ අනුමෝදන් වන්නෙමි
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ උත්තම තෙරුවනට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
ඒ උත්තම කල්‍යාණ මිත්‍ර සම්පත්තියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
නිවන් දක්නා ජාති දක්වා මෙපින් බලයෙන් කිසි කලෙක සිහිනෙකින්වත් පාප මිත්‍ර ඇසුරක් නොම ලැබේවා !!!
සෑම කල්හිම උතුම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා !!!
කිසිදු කලෙක මිත්‍යාදෘෂ්ඨිය මුන නොගැසේවා ,
මිත්‍යාදෘෂ්ඨියට නොවැටේවා !!!
සෑම කල්හිම උතුම් සම්මාදිට්ඨියේම පිහිටත්වා !!!
සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්යාප්ති ධර්මයම අසන්නට ලැබේවා !!!
සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්යාප්ති ධර්මයම දරන්නෙම්වා !!!
නිවන් දක්නා ජාති දක්වා උපදින්නාවූ මොනයම් හෝ භවයක් වේද,
ඒ මව්කුස තුලදීම දස පාරමීදම් වැඩීමට චේතනා සකස් වේවා !!!
අවසානයේ දී,
පහසුම ආකාරයකින් ,
සුඛ සහගත ප්රථිපදාවකින් ,
සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා යන මාර්ගත්‍රයෙන්ම , ප්‍රාර්ථනීය බෝධියෙන්ම
උතුම් චතුසත්‍ය ධර්මයන් ප්රත්යක්ෂ වේවා !!!
සාදූ ...සාදූ ...සාදූ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏
ශ්‍රද්ධා සිතින් මෙම පින්කම දැක බලා පින් අනුමෝදන් වෙමි 🙏
Saadhu...Saadhu...Saadhu...Theruwan saranai...
සාධු සාධු සාධූ...!!!
අනුමෝදනා, දේශනාව යනු වෙන් සටහන් විය යුතුයි
සාදූ, සාදූ, සාදූ, අද විඩීයෝ ඒක හොදයි , පටන් ගන්න කොට සහ අවසානයට පරණ ගායනය යෙදුවනම් වෙනස හොදයි