අලුත් වාහනයක් ගන්න බලාගෙන ඉන්න අයට මෙන්න සුබ ආරංචියක්

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 20

  • @stanleyfernando4415
    @stanleyfernando4415 3 години тому +4

    පරණ වාහාන විකිණිමෙදී රජය මැදිහත්වී රජයේ ආයතනයක් මගින් ඒ ඒ වර්ෂ වලට ඇති වාහාන වලට සාධාරණ මිලක් නියම කර,රජයටද බද්දක් අයකර විකිණිමට වැඩපිළිවෙළක් යොදනවා නමි කාටත් සාධාරණයක් වෙයි.

  • @nimalillankoon9815
    @nimalillankoon9815 2 години тому +4

    මෙරින්චි ගේ මහතා සාමාන්‍යයෙන් ජනතාව ගැන සිතන කෙනෙක්.

  • @rbckumara6525
    @rbckumara6525 Годину тому

    දනපතියන්ට පමනයි

  • @samantharana333
    @samantharana333 Годину тому +1

    ඔබ තුමාගේ අදහස හොදයි ඒත් සමහරක් සේල්කාරුවන් ජනතාව සුරුගෙන කනවා අධික මිලක් නියම කරලා.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 3 години тому +1

    👏👏👏👍

  • @athulagamage8924
    @athulagamage8924 2 години тому +1

    මේ තියෙන මිල ඉතා අදිකයි, මධ්‍යම පාන්තිකයනට මිලදී ගන්න බැහැ සාධාරණ අඩු මිලකට වාහන අනිවාර්යයෙන්ම ඕන...

    • @Gihan-Sandeepa
      @Gihan-Sandeepa 11 хвилин тому

      එහෙනම් ගහලා තියෙන Tax එක අඩු කරන්ඩ ඕනි

  • @ChandrarathnaDewage
    @ChandrarathnaDewage Годину тому

    ❤❤❤❤❤❤🎉

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 3 години тому

    රීකන්ඩිෂන් වාහනත්

  • @rbckumara6525
    @rbckumara6525 Годину тому +1

    පරන ඒවා ගන්න එපා..

  • @The19850905
    @The19850905 2 години тому +1

    Wahana gemu sadarana මිළකට welada pola hadamu...

  • @joelforce3961
    @joelforce3961 8 хвилин тому

    This is 2021 news 😂

  • @chanwewala4067
    @chanwewala4067 3 години тому

    mona waahanada minissunta 3n wela kanna nethuwa innawa

    • @MalithRangana601
      @MalithRangana601 Годину тому +2

      ඕනෙ උන් ගනියි. උබ පුක නොදී හිටහන් 😂

  • @abayakeerthi2448
    @abayakeerthi2448 Годину тому

    Oya boru da kiyanne