#karaoke
Вставка
- Опубліковано 16 січ 2025
- ඔබගේ වටිනා 👍Like එක, ✍කොමෙන්ටුව අපට විශාල ශක්තියක් සහ ධෛර්යයක් බව ස්තූති පූර්වකව සිහිපත් කරමු.
🌷🌷🌷🧡💛🧡🙏🙏🙏
Thank you for your valuable likes, comments, and subscriptions, which are a great source of strength and courage for us.🌷🌷🌷🧡💛🧡🙏🙏🙏
අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ l Arunalu pathirena himidiri yame
karaoke : • #karaoke ¶ අරුණළු පැති...
Original : • #original ¶ අරුණළු පැත...
Cover :
වික්ටර් රත්නායක ගීත : bit.ly/VictorGee
මුල් ගීත Original songs : bit.ly/Origina...
අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ l Arunalu pathirena himidiri yame
ගායනය : වික්ටර් රත්නායක Singer : Victor Rathnayake
ගී පද : ප්‍රේමකිර්ති ද අල්විස් Lyrics: Premakeerthi de Alwis
තනුව / සංගීතය : වික්ටර් රත්නායක Melody & Music: Victor Rathnayake
Arranged by Lalith's Music Chamber
/ lalithsmusicchamber
Lyrics
අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි..
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි..
කළුවර ගොනුකොට ගිමන් දවන මඟ
ගමන් කලෙමි දුර සසර පුරා..
කළුවර ගොනුකොට ගිමන් දවන මඟ
ගමන් කලෙමි දුර සසර පුරා..
පස්කම් සම්පත් එක්තැන් කරගෙන
ගමන්කලෙමි දුර සසර පුරා
අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි..
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි..
මහ කරුණාවේ සිලිල ගලා එන
බුදු හිමියනි ඔබේ මෙත් දහරේ..
මහ කරුණාවේ සිලිල ගලා එන
බුදු හිමියනි ඔබේ මෙත් දහරේ..
නැහැවෙමි සසරෙහි කෙලෙස් මුදා හැර
බුදු හිමියනි ඔබේ නෙත් දහරේ
අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි..
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි..
අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි..
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි..
Hi everybody!!
I love music and I feel you too do so. I am a fan of music in different genres and languages. Here in this channel includes some covers done by me for my personal interest as well , their karaoke versions, their original songs, lyrics and description of the real creators of those songs. I offer my full respect and regards to the real creators of these songs and hope that they will not be harmed in any way.
If you like my channel, please do subscribe and hit the bell icon. Do not forget to like, comment and share my videos.
Find me on Facebook : www.facebook.c...
Follow me on Instagram : / laliths_music_chamber
Thank you!
Have a great day!!
ආයුබෝවන් ඔබ සැමට!
මම විවිධ කාණ්ඩවල, විවිධ භාෂාවන්ගේ සංගීතයන්ට කැමති අයෙකු වන අතර
අතර ඔබත් එසේම බව මට හැඟේ. හුදෙක් මගේ පෞද්ගලික උනන්දුව නිසාම මා විසින් කරන ලද ආවරණ කිහිපයක් මෙම චැනලය තුලින් එළි දකිනු ලබන අතර ඒවායේ කැරෝකී අනුවාදයන්, ඒවායෙහි මුල් ගීත, ගී පද (lyrics) මෙන්ම එම ගීතවල සැබෑ නිර්මාණකරුවන් පිළිබඳව විස්තරයක්ද ඇතුලත්වේ. මෙම ගීතවල සැබෑ නිර්මාණකරුවන්ට මාගේ සම්පුර්ණ ගෞරවය සහ ආචාරය පිරිනමන අතර ඔවුනට කිසිම අයුරකින් හානියක් නොවනු ඇතැයි අපේක්ෂා කරමි.
ඔබ Lalith's Music Chamber, මගේ නාලිකාවට සහයෝගය දැක්වීමට කැමැත්තේ නම් කරුණාකර දායක වී (SUBSCRIBE) සීනුව නිරූපකය (BELL) ඔබන්න. මගේ වීඩියෝ වලට කැමති හෝ අකැමැති බව (LIKE/UNLIKE), අදහස් දැක්වීමට (COMMENT)සහ බෙදා ගැනීමටද (SHARE) අමතක නොකරන්න.
ෆේස්බුක් හි මාව සොයා ගන්න: www.facebook.c...
Instagram හි මා අනුගමනය කරන්න: / laliths_music_chamber
ස්තුතියි!!!
ඔබට සුභ දවසක්!!
අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි..
Lalith's Music Chamber
ua-cam.com/users/lalithsmusicchamber 🙏🙏🙏
Channel Playlists
කැරෝකේ kARAOKE songs : bit.ly/kARAOKEsongs
චිත්‍රපට ගීත Movie songs : bit.ly/FilmSongs
මුල් ගීත Original songs : bit.ly/OriginalGeetha
ආවරණ ගීත Cover songs : bit.ly/CoverGee
හින්දි ගීත Hindi songs : bit.ly/HindiGee
English Songs & Karaoke: bit.ly/EnglishSongs_kARAOKE
දමිළ ගීත Tamil Songs : bit.ly/TamilGee
Universal sngs: bit.ly/Universalsongs
නාට්‍ය ගීත Drama Songs : bit.ly/DramaSongs
මනමේ නාට්‍ය ගීත "Maname" Drama Songs : bit.ly/Manamesongs
සරිගම චිත්‍රපට ගීත "SARIGAMA" Film songs : bit.ly/SarigamaSongs
අල්ලපු ගෙදර චිත්‍රපට ගීත "Allapu Gedara" Film songs : bit.ly/AllapuGedara
පුංචි බබා චිත්‍රපට ගීත "Punchi baba" Film songs : bit.ly/PunchiBaba
සිකුරුලියා චිත්‍රපට ගීත Sikuruliya Film songs: bit.ly/SikuruliyaSongs
සත පනහ චිත්‍රපට ගීත "Satha Panaha" Chithrapata Geetha: bit.ly/SathaPanaha
තාල චිත්‍රපට ගීත: bit.ly/Thaala
වාසනා" චිත්‍රපට ගීත "Wasana" Film songs: bit.ly/WasanaMovieSongs
ඇඩ්රස් නෑ "Address Na" Film songs: bit.ly/AddressneSongs
දේදුනු ආකාසේ චිත්‍රපට ගීත: bit.ly/DedunuAkase
" මිහිදුම් සිහින " චිත්‍රපට ගීත
bit.ly/4eNLrc7
අමරදේව ගීත Amaradewa Songs: bit.ly/Amaradewa
නන්දා මාලනී ගීත Nanda Malani songs: bit.ly/NandaMalni
එච් ආර් ජෝතිපාල ගීත H R Jothipala songs : bit.ly/Jothipala
වික්ටර් රත්නායක ගීත Victor Rathnayake songs : bit.ly/VictorGee
මිල්ටන් පෙරේරා ගීත Milton Perera songs : bit.ly/MiltonPerera
සනත් නන්දසිරි ගීත Sanath Nandasiri songs : bit.ly/SanathNandasirisongs
මිල්ටන් මල්ලවාරච්චි ගීත Milton Mallawarachchi Songs : bit.ly/MiltonMallawarachchi
සුජාතා අත්තනායක ගීත Sujatha Aththanayake songs : bit.ly/SujathaGee
ලතා වල්පොල ගීත Latha Walpola songs: bit.ly/LathaSongs
විජය කුමාරණතුංග ගීත VIJAYA KUMARANATHUNGA Songs: bit.ly/VijayaGeetha
චන්දන ලියනාරච්චි ගීත Chandana Liyanarachchi songs: bit.ly/40IouE3
අමරසිරි පීරිස් Amarasiri Peiris: ua-cam.com/play/PLO-5l-h4Z-QqLyhxBoBnW7AagArA60S5P.html
ජිප්සීස් ගීත Gypsies songs: bit.ly/GypsiesSindu
Lalith's Music Chamber
ua-cam.com/users/lalithsmusicchamber 🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹🙏🌹
සාදු ! සාදු ! සාදු !
උතුම් වූ සද්ධර්මය නුවණින් අවබෝධ කර ගැනීමට කුසල් වඩත්වා!🙏🙏🙏🙏🙏🙏🙏