මහ පොලව නුහුලන වෛද්‍ය පරීක්ෂණ මෙහෙයවූ ලොව භයානකම විද්‍යාඥයන් 08 දෙනෙක් !

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 183

  • @Daminduspeed
    @Daminduspeed 2 роки тому +310

    ප්ලීස් කටහඬ අහන්න එන උන් ගිහින් සින්දු අහපල්ලා. අපි මේක බලන්නෙ දැනුම ගන්න. ❤️

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu 2 роки тому +22

    විශ්ම ලෝකය දැනුමේ ගබඩවක් ස්තුතියි 💖💖💖

  • @nuwanduminda5599
    @nuwanduminda5599 2 роки тому +51

    ඉස්සර ගිය මනෝකාය ටෙලි නාට්‍යයෙත් මේ වගේ අමානුෂික පරීක්ෂණයක කතාවක් තමයි ගියේ.

  • @oshada729
    @oshada729 2 роки тому +20

    මමනම් අාසයි මෙ පරික්ෂන ගැන දැනගන්න. මෙ වගෙ video ටිකක් දාන්න.

  • @dilufernando
    @dilufernando 2 роки тому +56

    දැනුම වැඩී වුනාමත් අවුල් 😑

    • @DNawanjana
      @DNawanjana 2 роки тому +13

      නැ එක යොදාගන්න ආකාරය අනුව යි තිරනය වන්නේ

  • @hasiWills1021
    @hasiWills1021 2 роки тому +35

    මනුස්සයෙක් ඇත්තටම මනුශ්‍යයෙක් වෙන්න ආධ්‍යාත්මික මනුශ්‍ය කමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන, කරුනාව කියන්නෙ අංක එකේ මානුශිය ගුනාංගයක් , ඒක තමුන්ට අනුන්ගෙන් ලැබෙන්න ඕන වගේම සදහා අනිවාර්යයෙන්ම අනුන්ට අපි ඒක දෙන්නත් ඕන.

    • @Darshanaperera-96
      @Darshanaperera-96 2 роки тому +2

      ඔයා සිංහ දැනුම චැනල් එකෙත් පඩි ටෝක දානව නේද

    • @hasiWills1021
      @hasiWills1021 2 роки тому +1

      @@Darshanaperera-96 ඔව්, ඒකෙත් දානව

    • @Darshanaperera-96
      @Darshanaperera-96 2 роки тому +1

      @@hasiWills1021 මං දැකල තියෙනවා. මම ඒකෙ ඔයා මුලින්ම දැකපු කාලෙ තමයි ඔයා ගැන හැගීමක් ඇති උනේ ඔයා කැමති නම් අපි අදුරගමු යාලුවො විදිහට 😊

    • @hasiWills1021
      @hasiWills1021 2 роки тому

      @@Darshanaperera-96 welcome bro 🙏

    • @Darshanaperera-96
      @Darshanaperera-96 2 роки тому

      @@hasiWills1021 මට ඔයාගෙ නම්බර් එක ගන්න පුලුවන් ද යාලුවෙක් විදිහට කතාබහ කරන්න 😊

  • @tharidu6792
    @tharidu6792 2 роки тому +54

    අපායෙ දුක් විදිනව ඇති සේරම

  • @kasunmadusanka6757
    @kasunmadusanka6757 2 роки тому +23

    ජපානයට පරමාණු බෝබ්බ දාපු එකට දුක් කවි ලියන සෙට් එකට ජපානේ ඒකාලේ කරපු දේවල් විශ්ම ලෝකයේ තියෙන විඩියෝ වලින්ම කරුනු හොයා ගන්න පුලුවන්

  • @isurushan526
    @isurushan526 2 роки тому +22

    Thank you 😊 for your lesson

  • @kmlpiya1752
    @kmlpiya1752 2 роки тому +9

    A wealth of knowledge😍 thank you❤️

  • @pasindudidulanga4902
    @pasindudidulanga4902 2 роки тому +38

    "Russian sleeping experiment" මේකත් ඔය වගේම භයානක පරීක්ෂණයක්🙂

    • @dhammikadhammika915
      @dhammikadhammika915 2 роки тому +4

      Eka attatama karapu experiment ekak newei
      Eka website ekak tiyenawa creepypasta kiyala oke dapu hadapu karawak

    • @Roperlk223
      @Roperlk223 2 роки тому +2

      ඒක ගැන විශ්ම ලෝකය වීඩියෝ එකක් කරලා තියනවා

    • @pasindudidulanga4902
      @pasindudidulanga4902 2 роки тому +2

      @@Roperlk223 dannwa mn eka🙂

  • @thejagodakandearachchi6962
    @thejagodakandearachchi6962 2 роки тому +10

    A famous Canadian author Naomi Klein has written a book named Shock Doctrine. She mentioned these things in her book. Then she describes how powerful politicians use those methods by using helpless people to keep their power. In one chapter she analyses what happened in Sri Lanka after Tsunami.
    Thank you for your explanation.

  • @sbekanayaka
    @sbekanayaka 2 роки тому +6

    ලස්සනයි

  • @manojkalinga222
    @manojkalinga222 2 роки тому +28

    මෙවා කරපු උන්ට ඉලග අත්මය කොහොම එකක් වෙයිද ?මෙවට මුහුන දිපු අය මොන පවක් කරන්නැතිද ?මෙවා අහද්දිනුත් බය හිතෙනවා

    • @senawirathna6147
      @senawirathna6147 2 роки тому +4

      අපාය තියෙන්නෙත් මේ මිහිපිට කියන්නෙ ඒකතමයි හිරේගියෙත් වැරදි කරලනෙ දඩුවම දුන්නාවගෙ කොයිදේ වෙන්නෙත් තමන්ගෙ කරුමෙට කියන්නෙ එනිසානෙ ..

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 2 роки тому +13

    ඔය පරික්ෂණ කරපු දොස්තරලාට දැනටමත් කළ කම් පලදීලා ඇති!!😨😰

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 2 роки тому +3

    Thank you so much.

  • @jayanthiramya9208
    @jayanthiramya9208 2 роки тому +6

    අදත් එල🙂

  • @deepanidayanee280
    @deepanidayanee280 2 роки тому

    hamadama watina video gena ena obata godak sthuthi theruwan saranai

  • @shashin_malli
    @shashin_malli 2 роки тому +2

    ගොඩක් දේ දැන ගත්ත චැනල් එකක්

  • @manjuroy5494
    @manjuroy5494 2 роки тому +8

    මිනිස්සු සත්තු කියලා නැ දෙකම අමානුෂික වැඩ

  • @Wu.....
    @Wu..... 2 роки тому +32

    අදටත් මේවා වෙනවා....හොදම උදාහරණය තමයි සමලිංගිකත්වය කියන්නෙ මානසික ලෙඩක් කියලා ඒක හොද කරන්න හදනෙක....ලංකාවත් ඒ අතර ඉන්නවා ඉතින්.....😑

    • @nuwanduminda5599
      @nuwanduminda5599 2 роки тому +6

      එහෙම ප්‍රසිද්ධ දෙන්නෙක් තමයි අමා දිසානායක සහ විද්‍යා කුලපති.

    • @Learnwithfun5418
      @Learnwithfun5418 2 роки тому +6

      ඒක ලෙඩක් තමයි

    • @adithya6326
      @adithya6326 2 роки тому +8

      යකො සමලින්ගිකතව ලෙඩක් තමා😂😂😂මේ ලෝකෙ හැදුනෙ ප්‍රටිවිරුද්ද ලින්ගික ආකර්ශනයෙන් පරම්පරාව බිහිකරන්න..නමුත් ඒක එහෙම වෙන්නැතුව ලෝක ස්වබාවෙන් පිට පයිනවනන් ඒක ලෙඩක් තමා යකො😂😂😂විහින් වද වෙන සීන් එකක්

    • @adithya6326
      @adithya6326 2 роки тому

      @හොද ආකල්ප එහෙනන් මිනිස්සු වැරදීමක්ද😊

    • @adithya6326
      @adithya6326 2 роки тому +1

      @හොද ආකල්ප මිනිස්සු හැදුනෙ ස්වබාව දර්මෙන්..😊එහෙම අය ලෝකෙම විනාශ කරනවනන්..?

  • @praveenmanishka4996
    @praveenmanishka4996 2 роки тому +19

    ලෝකේ වැඩිපුර දරුණු මෝඩයන් ඉන්න එකද බුද්දිමතුන් ඉන්න එකද 🤔🤔

    • @Wu.....
      @Wu..... 2 роки тому +6

      මෝඩයො වැඩි උනත් එකයි....ඒකට වඩා හපන් බුද්ධිමත් අය වැඩි එක....මද්‍යස්ත දැනුමක් තියෙන එක තමා වඩා හොද...😁

    • @diniduanuradha2625
      @diniduanuradha2625 2 роки тому

      @@Wu..... සිරා කතාව 💕

    • @nuwanduminda5599
      @nuwanduminda5599 2 роки тому +7

      මේ වීඩියෝ එකේ කියපු හැම ඩොක්ට කෙනෙක්ම මෝඩයින් මිසක් බුද්ධිමතුන් නෙමෙයි.

    • @KAIZER48499
      @KAIZER48499 2 роки тому

      බුඩ්ඩීමත් තු ඉන්න එක,සත්තු අපිට වඩ මොඩෛඉ,එත් අව්ලක් නැ නේ 🙂🙂🙂

    • @KAIZER48499
      @KAIZER48499 2 роки тому +3

      @@nuwanduminda5599 eka waradi ,බුද්ධිමත් කමට හැඟීම් අදාළ na

  • @iroshanthennakoon
    @iroshanthennakoon 2 роки тому +44

    අප්පො සත්තු 100% හොදයි මීට වඩා 😐💔

  • @apooru4019
    @apooru4019 2 роки тому +3

    Niyama video ekak❤

  • @thari7074
    @thari7074 2 роки тому +6

    ජපානයේ unit 731 ගැන තියෙන සිංහල පරිවර්තන පොත් තියෙනවාද, දන්න කෙනෙක් කියන්නකෝ.

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 роки тому +6

    මුන් යකෝ මාර විද්‍යානයෝනේ අප්පා 💔

    • @senawirathna6147
      @senawirathna6147 2 роки тому +2

      මුන් විද්‍යාඤ්ඤයො නෙවෙයි
      පිං පිඤ්ඤ්‍යයො....

  • @475Journalist
    @475Journalist 2 роки тому +28

    අදටත් මේවා ලෝකේ වෙන්නෑ කියලද හිතන්නේ.. 😅

    • @mptech4352
      @mptech4352 2 роки тому +6

      තාම වෙනවා

  • @dslgaming5524
    @dslgaming5524 Рік тому +3

    ඇට දෙකත් විකුනපු රටක් මේක 😂😂😂❤️✌️

  • @SLjhonnyYt
    @SLjhonnyYt 2 роки тому +8

    පලවෙනි කමෙන්ට් එක ❤️🙂

    • @oshanv1234
      @oshanv1234 2 роки тому

      🤣Ithin මොකො

  • @vishwachaneth6013
    @vishwachaneth6013 2 роки тому +4

    1St like and comments

  • @sandali.
    @sandali. 2 роки тому +12

    ඇග හිරි වැටෙනවා🥺🥺🥺

  • @imnews9066
    @imnews9066 2 роки тому +3

    පරීක්‌ශන කරන්න ඕනේ මුත්රා වල ඉදල ප්‍රීප්කරන්න පුළුවන්ද පෝච්චි කරන්න ඕනේ මේවගේ වෙනවා ටිකදවසක් යනකන් 🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 2 роки тому +1

    I'm amazed

  • @sampathpradeep3058
    @sampathpradeep3058 2 роки тому +1

    Harima amanusikai.

  • @nuwanduminda5599
    @nuwanduminda5599 2 роки тому +10

    අදටත් විද්‍යාගාරවල පරීක්ෂණ වලට බහුලව ගන්නෙ මීයොනේ.

    • @oshada729
      @oshada729 2 роки тому

      එහෙනම් මිනිස්සුන්ව ගන්නද කියන්නෙ.

    • @senawirathna6147
      @senawirathna6147 2 роки тому

      නැත්තෙ මොකද මාවත් කපල අපාදුක් වින්දා මොනව කරන්නද එයාල කෙරුවෙ තනිකරම බොරුව .කොන්ද කැක්කුමට බෙල්ල දෙපැත්ත කපනව කියන්නෙ හිතන්න බැරිද .
      එක කඩතුලක් වහගන්නට ගොස් මට උන වියෝයා.
      එකක් වෙනුවට දෙකක් කඩතොලු හදල දුන්නයි කම්මලේ ආචාරියා...
      ඒවගෙ මටත් උනේ.
      කාටත් හොරා වැඩසිද්ද වෙනව..

  • @dimuthulakshan9344
    @dimuthulakshan9344 2 роки тому +3

    1st❤

  • @avishkagihan6101
    @avishkagihan6101 2 роки тому +4

    1st

  • @MrSumee320
    @MrSumee320 Рік тому +1

    ❤👌

  • @malshanimasha2697
    @malshanimasha2697 2 роки тому +5

    👍👍

  • @bandagaming9904
    @bandagaming9904 2 роки тому +3

    🙂 1st

  • @sieno-xtt61965
    @sieno-xtt61965 2 роки тому +2

    👍🔥✌

  • @dinulaperera6691
    @dinulaperera6691 2 роки тому +3

    💗

  • @HD-pr3by
    @HD-pr3by Рік тому

    Me wage dewal gana wadipura video hadannko ❤😍

  • @serena2027
    @serena2027 Рік тому +1

    'patient twelve' book eka mathak una

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Рік тому

    ඔය මගුල් සංජිිචය අයින් කරන්න මල්ලි ,හොද වැඩ සටහනක්

  • @malaka4796
    @malaka4796 2 роки тому +5

    අවුෂ්විට්ස් හී නිවුන් සයුරියෝ කියවලා තියන අය මේ කොනට ☝️

    • @PraveenZV
      @PraveenZV 2 роки тому

      English Book එකේ නම මොකක්ද?
      පරිවරිතනය කලේ කවුද කියල කියනීන?

    • @malaka4796
      @malaka4796 2 роки тому

      @@PraveenZV the twins of auschwitz
      පරිවර්තනය රෝහණ වෙත්තසිංහ

    • @PraveenZV
      @PraveenZV 2 роки тому

      @@malaka4796 thanks bro

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 роки тому

    Wishma lokaya ❤️❤️❤️❤️

  • @Pettah_Memes
    @Pettah_Memes Рік тому

    Dr Shipman

  • @chamikaperera6094
    @chamikaperera6094 Рік тому

    අද මේ පරීක්ෂණ නිසා ලෝකයට ලැබිච්ච දේවල් බලන්න උදාරතර අරමුණු වෙනුවෙන් සමහර කැපකිරීම් කරන්න වෙනවනෙ

  • @nickjay1315
    @nickjay1315 2 роки тому +1

    Josep mengle nm tanikra track kryek

  • @jeewanaprebod6492
    @jeewanaprebod6492 2 роки тому +1

    😘😘😘

  • @appuhamijude8785
    @appuhamijude8785 Рік тому

    අම්බො එක

  • @BOOK..GF..9
    @BOOK..GF..9 Рік тому

    Unit 731 gana vidio ekak one

  • @tharindu.darashanayattowit4032
    @tharindu.darashanayattowit4032 2 роки тому +3

    Mn 3 comment eka

  • @Infinity_Herdz
    @Infinity_Herdz 2 роки тому +2

    🥰

  • @chasithaherath1193
    @chasithaherath1193 2 роки тому +5

    සයිකෝ කාරයොද කොහෙද නැත්නම් ඔය වගේ වැඩ කරයිද 😠

    • @imnews9066
      @imnews9066 2 роки тому +1

      ලෝකරාජ්‍ය සුදූ මහත්තුරු ගුණගරුකයි

  • @thenukaransith8909
    @thenukaransith8909 Рік тому

    👍

  • @vihangidewmini8846
    @vihangidewmini8846 2 роки тому +2

    😇😇😇😇😇

  • @thegamerzone-h3r
    @thegamerzone-h3r 8 місяців тому +1

    😐😐

  • @avishkad1701
    @avishkad1701 2 роки тому +1

    ♥️💙👍

  • @vihanganethmini762
    @vihanganethmini762 Рік тому

    Unit 731 ගැන සිංහලට පරිවර්තනය කරපු පොත් නැද්ද කඩේ ගන්න🥺 දන්න කෙනෙක් කියන්නකෝ

  • @aruninisansala1508
    @aruninisansala1508 2 роки тому +3

    1st me

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 роки тому

    🤗👌❤️

  • @walasmullesiridhamma
    @walasmullesiridhamma 2 роки тому +4

    Waw👈🦋🌹😊 soshan arjun educational tv channel 👈😎

  • @lakshansithum6212
    @lakshansithum6212 2 роки тому +12

    කටහඩ වෙනස් කරපන් බන් පරණ එක ඕනි 🥺

    • @naveentharuka6012
      @naveentharuka6012 2 роки тому +4

      කටහඩ අහන්නද ඕන දැනුම ගන්නද ඕන ..

    • @diniduanuradha2625
      @diniduanuradha2625 2 роки тому +5

      මේ කටහඩ ලස්සනය් බන්.
      අනිත් කටහඩ ගම්බීරය්.
      මේක සවුම්‍යය් ❤️🌹

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 роки тому +1

    😭😭💔💔

  • @hertpancha4949
    @hertpancha4949 2 роки тому +1

    ඔය එකක්වත් ඉතිම් හරි ගියෙ නැද්ද 🤔💔

  • @chathuri1955
    @chathuri1955 2 роки тому +1

    හැමෝම ආසාවෙන් අහපු ඉස්සර කටහඬ ඇයි වෙනස් කරේ...කියන්න පුලුවන්ද හේතුව

  • @Mahela_s
    @Mahela_s 2 роки тому +4

    Man 11 ha

  • @marksalaman1250
    @marksalaman1250 Рік тому

    American Horror Story Season 2 eke yanne Asylum ekaka experiment karapu kathawak. based on a true story

  • @Somiyaaaaaaaa
    @Somiyaaaaaaaa 2 роки тому +3

    😋🤤😪

  • @erandamadushan9550
    @erandamadushan9550 2 роки тому

    Oyage katahada harina kalin kena maru

  • @manojlanka4561
    @manojlanka4561 2 роки тому +6

    Dr.සාපි😂

    • @senawirathna6147
      @senawirathna6147 2 роки тому

      සිංහලයගෙ සාපෙ ...😎😫

  • @dahanpahasara8236
    @dahanpahasara8236 2 роки тому

    💔💔💔

  • @Idurangaa
    @Idurangaa 2 роки тому

    lankaweth innawa widya kulapathi kiyala ekek.

  • @harindusadeepa
    @harindusadeepa 2 роки тому +1

    😄😄😄

  • @sujanibandara3568
    @sujanibandara3568 2 роки тому +1

    ඇයි අපේ රටේ කළා මලා ඩොක්ටර් ත් මේ අතර කෙනෙක්ද කියලත් හිතෙනවා 🤔

  • @mohanchaminda269
    @mohanchaminda269 2 роки тому

    🤔unta yanna wenama apayawal hadanna wei😅

  • @ishinisiriwardena4346
    @ishinisiriwardena4346 2 роки тому

    🥺🥺🥺

  • @KAIZER48499
    @KAIZER48499 2 роки тому +2

    ඔහොම තමයි ,පොඩි පොඩි කපකිරිම් කරන්න වේනො 🤫🤫🤫

  • @dahanpahasara8236
    @dahanpahasara8236 2 роки тому

    😟😟

  • @hasithapathum9720
    @hasithapathum9720 2 роки тому

    💙

  • @RAV5996
    @RAV5996 2 роки тому +4

    යාලුවනෙ subscribers 100 kata yanna උදවුවක් කරන්න

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 2 роки тому

    Saththu kochchara hondaida me ayata wada

  • @yasiruanjana1638
    @yasiruanjana1638 Рік тому

    ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකුවට කතා කරාට කුප්ප වැඩ වැඩිහරියක් කරල තියෙන්නේ ඇමරිකාව නෙ අතීතෙ ඉදංම 😂

  • @pradeeplakmal6440
    @pradeeplakmal6440 2 роки тому +2

    අපේ වද සැත්කම් කරපු සාපියා

  • @ruwanindika2403
    @ruwanindika2403 2 роки тому +2

    පරණ කට හඩ හොදයි බොක්කටම වදිනවා.

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 2 роки тому +1

    Kalakanni😡😡😡

  • @invenciblz
    @invenciblz 2 роки тому

    😏

  • @oxiflame
    @oxiflame 2 роки тому

    Molen thama lowe suwaya nathi une

  • @abiyaff8776
    @abiyaff8776 2 роки тому

    Maha thirisan waidya varu😢

  • @nishankelum8034
    @nishankelum8034 2 роки тому

    Katahada awull

  • @CLIPZPW
    @CLIPZPW 2 роки тому +4

    1st

  • @kavishkau
    @kavishkau 2 роки тому +1

    👍👍👍