It is better to say (introduce) each ingredient at the time of adding /use. Appreciate what you are doing, hope you will bring more traditional things for us to learn and practice, finally be healthy. Thanks
This is great. I have seen this recipe before but this is the first time I saw kiriroti made in the real traditional way. Can someone tell me from where I can get the traditional Kiri roti pot?
අවුරුදු තිහකට විතර කලින් කෑවට පස්සේ තවම කන්න බැරි උනා. ස්තූතියි හදන විදිය පෙන්නුවට.
සුබපැතුම්!
අපිනම් කාලම නෑ ඒව... 😥😥
මගෙ ආසම කෑමක් ❤❤ බොහෝම ස්තුතිය තෙරුවන් සරනයි ඔබලට ❤
පියවර ටික කිය කිය කලානම් තමයි හොඳ අම්මේ.
පියවරෙන් පියවර කියල කරානම් තමයි හොඳ.
මුල්ම වතාවට දැක්කේ අපිත් පිටිසර ගම්ව හැදුන අය තමයි බුදු සරනයි
මගේ ජීවිතයේ කාපු රසම කෑම
Obata sthuthie.niyama kiri roti kiyala dunnata.
Kaalama නැහැ හදන්න oni පාන් piti වලින් hadana වට වඩා රස ඇති ස්තුතිය ඔබට 🌷🌷🌷🌷❤❤❤❤
aasa hithenawa kanna amme eth tikak hadana hati visthara karoth godak vatinawa amme 👍👍👍
හදන හැ ටි කියලා දෙන්න
@@kumariwanasinghe3535 ow podi vistharayak
අම්මෝ රස
බොහොම ස්තූතියි !
බොහොම ස්තුතියි 🙏
බොහෝම ස්තූතියි ඔබ දැක්වූ සහයෝගයට....
හොද වැඩක්! අපේ දේ ඉස්සරහට ගෙන ඒමට ජය පතමි.❤️
ස්තුතියි 👍👍
ටිකක් කතා කරල කියනවනම් තමයි හොද නැත්නම් අපිට තේරැම් ගන්න අපහසුයි සමහර දේ
කිය කිය කළා නං තමයි තවත් වටින්නෙ
hodai.... ath ohama goluwak wage haduwta apita tarum ganna bane.ane...kata kalnm tama hoda
Niyamai amme rasawehena kemak amma oya kabala kohenda gatte
Karana de kiya kiya karanam thamai hoda
Beautiful ❤️🥰❤️ super amazing 💖🥰💖 video 😻 congratulations from Nederland God 🙏🙏🙏 bless you wish your all the best
Ekatu karan gaman ea gan keya keya ekatu karanam godak watenwa videyo eka
api idiriyedi ehem karannam
Piyawara koyan nane...pipenna tiyannenatiwa ewelema hadanawada?
It is better to say (introduce) each ingredient at the time of adding /use. Appreciate what you are doing, hope you will bring more traditional things for us to learn and practice, finally be healthy. Thanks
Thank you
ස්තූතියි ඔබට
Thank you
Ammata pin sidu wenawa kiyadunnata .mam awrudu gaanak hewwa me resipiya
goluwekda kama hadanne?
monawada danne?
This is great. I have seen this recipe before but this is the first time I saw kiriroti made in the real traditional way. Can someone tell me from where I can get the traditional Kiri roti pot?
මොලගොඩ තියෙනවා.කොළඹ නුවර පාරේ.
I bought it from Manikhinne Kandy
Thank you
❤
තිත්ත තිබ්බටු ඉස්සර මිනිස්සු තෙලෙන් බැදල කෑවලු ..තිත්ත තිබ්බටු කන විදියක් Video එකක් කරන්නකෝ..මන් ඔන්න subscribe කරා
Awashya dewal kiwwa witharane. Apj hadanna danne naane. Kisima deyak pahadiliwa wisthara kare nathi nisa therune nam naha. Hadana hati kiya kiya karanam watinawa.
Math heta udeta hadanawa
කො කියලා දෙනවා...😮
Thanks
දාන්නේ මොනවද කියලා හිතාගන්න බෑ 😂 අවශ්‍ය වෙලාවට විතරක් කතා කරලා කිව්වානම් හොදයි හදන හැටි
Me badu kohetha hanne amma
Super 💞
මොනවද්නවද.කව්දඩන්නෙ
Resipi aka kiyannethuwa hadanne kohomada
කෝ සද්දෙ හිංගල බැරිද
🙏
හරිම රස කෑමක්..ඔය කෑගල්ල පලාතෙ භාවිතා කරන භාජනය කියල මම අහල තියෙනවා ..වෙන පහසු භාජනයක් නැද්ද?
ඔබට ස්තුතිය
@@Dejayatv j
❤️👍
👌👌👌👌
Mewata panpiti demmata kamannedda
🙏❤👍
Katha nathi eka thamai aula
Boho pirisak e bawa sadahan kala,aluthen karana ewata katha karannam,bohoma sthuthui obata
Cargillsfoodcitywardplacecolomboo
u7
U72
7 1e.
Jayen jaya veva bs
Kiripani hodda haduwa waradi kiriroti kanna hadanne oka nemei
මේවගේ කබලක් ගන්න තැනක්තියනවද මහනුවර අවට
කබලක් ගත්තා ද ? මේ වගේ කබලක් දැක්කමයි
කෑගල්ලේ මොලගොඩ තියෙනවා
උඩවලව ජලාශය
ඇයි අම්මේ වතුර දැම්මෙ
👍
ඔබට ස්තුතිය
මෙ වකාරෙ පැහැදිලි කිරිමක් නැතිවනෙ කරන්නෙ
ko mokuth therennaa
Mokada katha karanna barida
😂😂😂😂
No thanks !