ලංකාවේ මිනිරන්වලින් රටම ගොඩගන්න පුළුවන්. මගේ නිෂ්පාදන ලෝකෙට ගිහින් ඉවරයි l Talk with Chatura

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ •

  • @pasindumaduranga4747
    @pasindumaduranga4747 3 роки тому +60

    උඹ ඉංජිනියරිං නැතුව MRT ගියා කියල දැනගත්ත මොහොතෙම මටනම් හිතුනා අනිවාර්යයෙන් ඕක දිගු දුර මිසයිලයක් තමයි කියල.😉 ටාර්ගට් එකටම තියපන් මචන්, අනිවාර්යයෙන් උඹට පුලුවන්. 🤘
    Good Luck! 💙💙💙

  • @kkair
    @kkair 3 роки тому +34

    "මට කරලා තියෙන උපකාරයට ප්‍රතිඋපකාරයක් දෙන්න ...." සාකච්ඡාවේ හොදම කොටස. නිදහස් අධ්‍යාපන යෙන් ඉගෙනගෙන හොරෙන් ම රට පැනලා ලංකාවේ සිස්ටම් අවුල් කියලා පොස්ට් දාන කාලකණ්ණි අතර උඹ නියම ශ්‍රී ලාංකිකයෙක් .

    • @samanabayarathna6776
      @samanabayarathna6776 3 роки тому

      President himself admitted that country is going down and said this may be the last opportunity to fix it.

  • @samadhithuthpala5290
    @samadhithuthpala5290 3 роки тому +95

    ආදරණීය ශ්‍රී ලාංකිකයනි
    රටේ සංවර්ධනට පණපොවන කම්කරුවන් හා බහුතරයක් වූ අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් අපි අරගල කල යුතුමය.
    ඒ අරගල අවියෙන් නොව නිදහස් අධ්‍යාපනයෙන් අප ලද දැනුම පෙරටුකරගත් නව්‍යකරණය වූ අරගලයක් විය යුතු බව මාගේ අදහසයි. එකතු වෙමු. කතා කරමු. ඉස්සරහට යමු.
    විශ්වාස කරන්න.
    #අපිපුළුවන්

    • @heru2336
      @heru2336 3 роки тому +2

      🇱🇰🔥❤️

    • @nipunviraj3185
      @nipunviraj3185 3 роки тому +1

      🔥🔥🔥🔥

    • @MiyuruWeerarathna
      @MiyuruWeerarathna 3 роки тому +1

      Amazing stuff malli. Watched this only now after I had some free time. Loved your vision and ambition. Wishing you all the best. Make us proud.

    • @Road_Number_32
      @Road_Number_32 3 роки тому +3

      Congratulations bro💖❤️

    • @inhocsignovinces-5797
      @inhocsignovinces-5797 3 роки тому +1

      Niyamai..aa

  • @helilihemamali986
    @helilihemamali986 3 роки тому +32

    ගොඩක් දේවල් දැනගත්තා සමාධිත්. පැන්සල් තුඩවත් ලංකාවේ හදන්නෑ කිව්වම පුදුම හිතෙනවා.
    සතුටුයි අපේ බැච් එකේ කොල්ලෙක් මෙහෙම දැක්කම. මේ වැඩසටහන ඔබේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරන හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි කියලා හිතනවා. ජය!

  • @wiskamsaubhagyawijerathne8929
    @wiskamsaubhagyawijerathne8929 3 роки тому +26

    උඹ ගැන ආඩම්බරයි මචන්.අද මාත් එක්ක යමුද මචන් ඇහුවම මම එකෙන්ම උඹ එක්ක අද කහටගහ පතලට යන්න ආවෙත් ඒකයි.දක්ෂයෝ ඉස්සරහා කයිවාරුකාරයෝ
    නිකම්ම කිච වෙනවා.ඒක අදත් මම විමල් ඇමතිතුමා ඉස්සරහාම දැක්කා.ඉතින් උඹ දවසක ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වෙනවා ඒක නියතයක්.සුබ පැතුම් සමාධිත් ! ජය වේවා !

  • @supunnawoda8050
    @supunnawoda8050 3 роки тому +29

    වටින කතාවක්. සල්ලි නෑ සල්ලි නෑ කිය කියා ඉන්න රටට සල්ලි උල්පතක් පෙන්වද්දී තරුණ Scientist කෙනෙක් මෙහෙම ඇවිත්, රටේ බළධාරීන් එම ඛණිජයට අගය එකතු කර අපනයනයට සහයෝගය දෙන එක අවශ්‍යයි කියලා හිතනවා.

    • @ensys1000
      @ensys1000 3 роки тому +1

      බලධාරීන් ඉන්නෙ බිස්නස් වලට අතදෙන්න නෙවෙයි. ඒවාටයි බැන්කු තියෙන්නෙ. මෙයාගේ අදහස් වලින් සල්ලි හොයන්න පුලුවන් නම් බැන්කු/ ආයෝජකයො සල්ලි දායි.

    • @supunnawoda8050
      @supunnawoda8050 3 роки тому +1

      @@ensys1000 You are totally in a misinterpretation , if you watched from the beginning to end, you might have seen that he urged the Policy makers to neutralize some of the policies that cause investors refrain from investments or hesitation of theirs involvement due to laws, by laws imposed by we Sri Lankans. As there are legislative and political reliefs and facilitation in UAE, investors had asked him to establish there where rather supportive environments are available for budding entrepreneurs than in SL. Due to evolving nature in technology and scientific explorations , despite backward concerns, politicians mediation is necessarily sought for them to grow. In a world where we say that 'everything is politics', neither you nor myself can achieve specific targets without government's direct support.

  • @GamaneYaa
    @GamaneYaa 3 роки тому +6

    සුභ පැතුම් මල්ලි.
    උබ ගැන ආඩම්බරයි බං. ❤
    උබේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන.

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 3 роки тому +4

    ඇත්තටම ඔබගැන සතුටුයි එහෙත් අපට කෝ රටට ආදරය කරන පාලකයෝ. චතුර ඔවුන්ව අදහය්ර්ය කරන්න එපා ..

  • @anjanavidanage1036
    @anjanavidanage1036 3 роки тому +2

    දෙරණෙ හොඳ වැඩසටහනක් කියලා යන්නෙ Travel with chathura,Talk with chathura විතරයි .දැන් ඒව යන්නෙත් නෑ .මේ වෙලාවෙ අසරණ වෙලා ඉන්න ලංකාවේ ළමයි වෙනුවෙන් දෙරණෙ එක වැඩසටහනක්වත් යනවද,ඉවරයක් නැති විකාර නාට්‍ය ටික උදේ හවස කරකව කරකව ඉන්නවා විතරයි .ලංකාවේ අංක එකේ channel එක දෙරණ නම් පොඩි වෙලාවක් හරි ළමයි වෙනුවෙන් වෙන් කරන්න ඕනෙ නේද .ඒ හින්දා චතුර අය්යෙ ඔයාට හරි පුලුවන් නම් මේ දේ කරන්න ගොඩක් වටින වැඩක්.අන්න එදාට තමයි tv derana හරියටම ලංකාවේ අංක එකේ channel එක වෙන්නෙ .නැතුව ඉවරයක් නැති කථා වලින් නෙවෙයි .ඒවායි ලබන ජනප්‍රියත්වය ටික කාලයයි.කලොත් හොඳයි ,නැතොත් ඉතින් ඒත් හොඳයි සල්ලි පස්සෙ යන මිනිස්සුන්ට .😒

  • @krishanmilinda5798
    @krishanmilinda5798 3 роки тому +10

    ආඩම්බරයි මල්ලී. 💪💪💪💪 හොද ආදර්ශයක් හැමෝටම

    • @year2023-ABC
      @year2023-ABC 3 роки тому

      Bro excellent! Just a suggestion why don't you consider floating your business in the Colombo stock exchange to secure necessary capital. if you can make the investor believe in your strategy, I am sure you can raised necessary capital. Tesla didn't profit for approx 10 years but the investors beloved in Tesla. In respect of opportunity for EV battery market nickel will be used in future, BHP of Australia just singed up a supply agreement with Tesla, ASX share price of BHP appreciated last week soon as news hit the market.

  • @dihinisenanayaka8793
    @dihinisenanayaka8793 3 роки тому +2

    ලංකාවේ දේශපාලකයෝ ගැන මුලු ලෝකෙම ආයොජකයෝ දන්නව මල්ලී ආයෝජකයන් හූරාගෙන කන දේශපාලකයෝ නිසා උන් ලංකාවට එන්නෙ නෑ මල්ලී ඔබට ජය වේවා

  • @premasiriarampaththa476
    @premasiriarampaththa476 3 роки тому +10

    හොරාකාපු දනස්කන්දය පිටරටවල හංගල තියන්නෙ නැතිව මේ වගේ දේකට ආයෝජනය කරන්න කියලා සියලුම දේශපාලකයන් ට හඬගා කියමු.
    මිනිස්සු ආශීර්වාද කරනවා හැර බනින එකක් නෑ.

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 роки тому +2

    Proud of you Brother. ඔබට පුළුවන්. ඔබට හැකිය ජය ලබන්න. විශේෂයෙන්ම ලාංකිකයෙකු ලෙස.

  • @kavithehasna9568
    @kavithehasna9568 3 роки тому +1

    ස්වභාවික සම්පත්වලින් නිසි ප්‍රයෝජන් ගත්තනම් මගෙ රටට පිටරටවලින් හිගාකන්න ඕනෙ නැහැ, වටිනව මේ කතාබහ ,ස්තූතියි දැණුවත් කරනවාට චතුර අයියෙ .❤️‍

    • @premasiriarampaththa476
      @premasiriarampaththa476 3 роки тому

      නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ වැඩපිලිවෙල තුල කියවෙන හොද ආයෝජනයක්.
      රටේ මාධ්‍ය , පාලකයෝ , ජනතාව ඇහුන්කම් දුන්නේනෑ.
      චතුර with talk ...එතුමා ගෙනල්ලා කතාකරලා ඇහැව්වෙ ඔබ බබෙක්ද කියලා .
      නිකමට වත් ඇහැව්වෙ නෑ මොකද්ද රට ගොඩ ගන්න තියෙන වැඩපිලිවෙල කියලා .
      චුතුරලාට ඕන මේ තුප්පහි ක්‍රමය තුලින්ම එන්න ඕන කියලා .

  • @shashikashavindra1435
    @shashikashavindra1435 3 роки тому

    රට වෙනුවෙන් දෙයක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්.
    අනිවාරෙන් ඉස්සරහට යන්න පුලුවන්
    සුබ පතනවා අයියේ❤️

  • @rukmalnayak5637
    @rukmalnayak5637 2 роки тому

    ගොඩක් වටිනාවා අයියේ තෙරුවන් සරණයි !!!

  • @maleeperera9055
    @maleeperera9055 3 роки тому +7

    Thank you Chatura for bringing him to the program. 👍🙏

  • @nikenamenike8956
    @nikenamenike8956 3 роки тому +2

    කාලීන අත්‍යවශ්‍යතාව.. ඔයාට පුලුවන් 💗💗💗👉👏👏👏

  • @ShalithaJ
    @ShalithaJ 3 роки тому +15

    මේක මම බැලුවේ නෑ. හැබැයි එකක් කියන්නම්, මිනිරන් වලින්, ඉල්මනයිට් වලින්, මන්නරමේ තෙල් වලින් ලංකාවම ගොඩගන්න පුළුවන් අය සහ එහෙම කියන නායකයෝ ගිය ජනාධ්පතිවරනේ, ඊට කලින් මැතිවරණ වල සහ මගේ ජීවිත කාලේ මතක ඇති හැම මැතිවරනයකදිම වගේ උඩට එනවා. ඒ මතුවෙන ඒවා ආයෙත් උඩට මතුවෙන්නේ ආයෙත් වසර 05 කින්. එච්චරයි! ඕවර් !

  • @TravelWithMelk
    @TravelWithMelk 3 роки тому +6

    ඉස්සරහට ඉහලටම යන අභ්‍යවකාශ දේවල්
    වලට එක්ක යනකොට මිනිරන් රත්තරන් වටී දවසක

  • @waatravisara3691
    @waatravisara3691 3 роки тому +4

    ඇත්තටම ආඩම්බරයි අයියේ... ❤️😘🥰

  • @indurupasinghe876
    @indurupasinghe876 3 роки тому +1

    මේ ප්‍රෝග්‍රැම් එක දෙරන 24 තියෙන්නෙ කියටද..හරිම වැදගත් වටිනවා..හොදම මිනිරන් පතල් තියෙන්නෙ ලංකාවේ..එයින් නිසි ප්‍රයෝජන ගන්නවා නම් කෙතරම් වටිනවාද..මේ පිලබද ලබා දුන් දැනුම ගොඩාක් වටිනවා.ස්තූතියි චතුර..ආදරෙයි

  • @dpbro4433
    @dpbro4433 3 роки тому +1

    ඇත්තටම සතුටුයි මේ වගේ පුද්ගලයින් අගය කළ යුතුයි ...මේවා ගැන රජයේ අවධානය යොමු නොවන්නේ ඇයි .තාම අපි පරක්කු නෑ ...

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 3 роки тому +5

    ඔයා සුපිරි ඇ..

  • @gmpro217
    @gmpro217 3 роки тому +4

    Proud of you Jega
    Go ahead 🤝🤝

  • @ezy_life6491
    @ezy_life6491 3 роки тому +8

    respects your emotions, best wishes for your journey

  • @nuwandissanayake6188
    @nuwandissanayake6188 26 днів тому +1

    See you soon brother..mother promise i will come

  • @tharston
    @tharston 3 роки тому

    සහෝදරයා ඔබ දිනන්නම ඔනේ ජය❤️💪

  • @asankaekanayaka7898
    @asankaekanayaka7898 3 роки тому

    හැමදාම අරක පුළුවන් මේක පුළුවන්
    හැබයි ඒ මොකවත් ක්‍රියාත්මක වෙන්නෑ
    අපේ රටේ system එකක් නෑ😌😌😌😌😌😌
    මේකත් එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා😊😊😊😊

  • @alokabenaragama8399
    @alokabenaragama8399 3 роки тому +5

    A proud UWU product!!
    Well done malli..😍❤️

  • @nandanabandara985
    @nandanabandara985 3 роки тому +1

    niyamay chathura me wage wadasatahan karanta eka hoda wadak

  • @rashmikacooray3122
    @rashmikacooray3122 3 роки тому +5

    Proud of you ayyia!

  • @nuwanidissanayake115
    @nuwanidissanayake115 3 роки тому +4

    So proud of you malli ❤Best of luck 💐💐

  • @mithirace5043
    @mithirace5043 3 роки тому +2

    අපි රටට බරක් නොවී රටට දෙයක් කරලා පුලු පුලුවන් විදියට කස්ටියව ගොඩදාගෙන යහපත් වැඩක් කරන්න හැදුවොත් ගත් තැනම ලොප් කරලා දාන පට්ටම ආතල් සිස්ටම් එකක් මේ රටේ තියෙන්නේ. ලියකියවිලි හදන්න යන කාලෙට ශේප් එකේ ලංකාව වටේ පයින් ගිහින් එන්නත් පුලුවන්.😎

  • @isurivinoma8215
    @isurivinoma8215 3 роки тому +4

    Well Done Aiye ❤

  • @namalpriyantha9568
    @namalpriyantha9568 3 роки тому +1

    හොද වැඩසටහනක්‌.

  • @sandunsubasinghe1755
    @sandunsubasinghe1755 3 роки тому +3

    අපේ රටට ඕන තරම් ගොඩයන්න ක්‍රම තියනව...ඒත් මේ පලකයෝ ඒව කරනෑ...🥺

  • @soillaboratory2782
    @soillaboratory2782 3 роки тому +1

    Very Proud of you putha
    As a Sri Lankan and Richmondite

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 3 роки тому +1

    Really useful discussion. Energetic young enterpreneur who is ready to energise others as well as educateothers. All the best

  • @kusumsamaratunga7908
    @kusumsamaratunga7908 3 роки тому +4

    Very impressed and proud of you son! I feel your inventive ambitions and the intense wish to serve our country.Unfortunately our Sinhala mentality and attitude is not to give a helping hand to those who are gifted! Wish you the very best of luck and blessings fromThisarana!
    Live your dreams and believe in your capabilities! Walk on son! You will succeed!🙏🙏🙏

  • @gwlahiru9290
    @gwlahiru9290 3 роки тому +3

    නියමයි මචන්

  • @rajnirmal222
    @rajnirmal222 3 роки тому +3

    වටිනවා..💖⭐⭐⭐⭐⭐

  • @dilinisandeepani1707
    @dilinisandeepani1707 3 роки тому +2

    උණුසුම් සුබපැතුම්

  • @HaSh.U
    @HaSh.U 3 роки тому +3

    Proud of u bro💙

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 роки тому +1

    පට්ට බම්.....🙏🙏🙏🙏

  • @worldinbrief3108
    @worldinbrief3108 3 роки тому +1

    Good to see such an attitude..... billions worth

  • @udayangasanjeewa9767
    @udayangasanjeewa9767 3 роки тому +2

    Congratulations malli.
    Proud of you.

  • @chamathkanadini1866
    @chamathkanadini1866 3 роки тому +3

    Proud of you malli 😍

  • @game_on4585
    @game_on4585 3 роки тому +6

    ලංකාවේ ලොකුම මිනිරන් පතල තියෙන්නේ විදේශීය කෙනකුගේ නමට.ඒක ලංකාවේ රජයට ගත්තොත් වැඩි විදේශ විනිමයක් උපයන්න පුළුවන්.

  • @ganidurathnayake1739
    @ganidurathnayake1739 3 роки тому +6

    Proud of you brother ❤

  • @pamindajayawardana341
    @pamindajayawardana341 3 роки тому

    Being a Richmondite, I am very proud about you brother. wish you all the best!!!!!

  • @chamaleesamarawijaya2771
    @chamaleesamarawijaya2771 3 роки тому +2

    Keep up the good work. You are truly talented!!

  • @nickzmreez
    @nickzmreez 3 роки тому +1

    මූව සන්තුශ් වගේ දැකපු උන් නැද්ද :3

  • @venanikumarasinghe91
    @venanikumarasinghe91 3 роки тому +2

    Proud of you samadith😍

  • @UvamHewawasam
    @UvamHewawasam 3 роки тому +2

    Proud of you ayya keep it up the good work

  • @ridmakalhari2293
    @ridmakalhari2293 3 роки тому +2

    Proud of you Samadhith...👏💐🔥😍❤

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 3 роки тому +3

    වෙන මොකුත් ඕනෙ නැ.
    ඔබ බලාපොරොත්තු වෙන
    ආකාරයට ම මේදේ කරන්න ලැබේවා !!!
    ජාන දකුණේ ...ඒකතමයි
    ඔබ අත් හරින කෙනෙකු
    නොවෙයි .ජනාධිපති තුමාට කියා බලන්න .චතුර පුතා
    ඔබ මෙය අත හරින්න එපා .

  • @samanamunuthuduwa8124
    @samanamunuthuduwa8124 3 роки тому +5

    ආරාධිත අමුත්තා කතා කරද්දී ඔයා mobile phone එක ඔබන්න එපා චතුර. ඒක හරි අප්පිරියයි

  • @tharston
    @tharston 3 роки тому

    බෙලිඅත්තේ 😍💪💪💪

  • @naveenkumarasinghe7769
    @naveenkumarasinghe7769 3 роки тому +1

    නියමයි අයියා ❤

  • @chathurarupasinghe4925
    @chathurarupasinghe4925 3 роки тому +2

    jaya wewaaa.........

  • @sanjayadissanayake8818
    @sanjayadissanayake8818 3 роки тому +2

    Proud of u brother

  • @samanabayarathna6776
    @samanabayarathna6776 3 роки тому

    You are a determined person. Wish you the best, don't ever give-up, no matter what.

  • @mahenhett
    @mahenhett 3 роки тому +1

    Samadith, very impressed with your knowledge, attitude, and your love for the country. Really hope that you will get all the support from the government, and the Sri Lankan business community. With your determination and positive traits, I believe you will be successful. Keep it up. Wish you all the very best!.

  • @inokasanjeewaniwaldeniya9450
    @inokasanjeewaniwaldeniya9450 3 роки тому +1

    Love your work young entrepreneur. Keep it up

  • @olivercook8097
    @olivercook8097 3 роки тому +1

    එල කොල්ලෙක් බං උඹ

  • @dileepamadusanka1461
    @dileepamadusanka1461 3 роки тому +2

    congratulations brother

  • @GreenHarvestbyJaan
    @GreenHarvestbyJaan 3 роки тому +2

    Proud of you aiya UWU ❤️

  • @maneeshdilhan8806
    @maneeshdilhan8806 3 роки тому +2

    Congratulations aiya ❤️

  • @mahelarashmika5988
    @mahelarashmika5988 3 роки тому +4

    My boi❤️proud of you

  • @jithmapramudith4128
    @jithmapramudith4128 3 роки тому +2

    keep up the good work💪

  • @ranjankulathunga6557
    @ranjankulathunga6557 3 роки тому

    Excellent Malli. Perfectly aligned with the UWU theme.❤️❤️❤️

  • @charlesgunawardena2729
    @charlesgunawardena2729 3 роки тому

    මේ වගේ හොඳ දෙයක් කරන්න ගියත් unlike කරන කාල කන්නි ඉන්නේ 🤔

  • @shalindrafernando9530
    @shalindrafernando9530 3 роки тому +2

    Great to hear this story, but there is no information available to follow up and support this entrepreneur. Ada Derana does not give his name, company name or product details in print (only in audio and that too it's very hard to follow). There are no links to his company website or his personal bio page. If part of the objective is to support such young entrepreneurs, then those details should be published with the video

  • @ah7800
    @ah7800 2 роки тому

    Great person. Wish you all the best.

  • @omelettevid9624
    @omelettevid9624 3 роки тому

    ජය වේවා !

  • @prashancd
    @prashancd 3 роки тому +2

    kiyanna deyak na supiri ❤️❤️❤️ !

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 Рік тому

    පවුකාර රාජපක්ෂ පවුලෙන් රට මුදවාගත හැකි වුනොත් එදාට ගමනක් යන්න පුළුවන්

  • @widuth
    @widuth 3 роки тому +3

    Adoooo 😘😘😘

  • @ultratechmusic9608
    @ultratechmusic9608 3 роки тому +5

    ශ්‍රි ලංකාව ගොඩ ගන්න පුලුවන් යකෝ එකතු වෙයන් යකෝ

  • @malindamadusanka6026
    @malindamadusanka6026 3 роки тому +4

    First viewer 🙂✋

  • @yasassrihidallaarachchi701
    @yasassrihidallaarachchi701 3 роки тому

    go ahead bro . never give up. grab the world !!!!

  • @greenepicproductions5594
    @greenepicproductions5594 3 роки тому +5

    අපි නොදන්න දෙයක්.❤️👑👑👑👑🌎

  • @udeshikaweerakkutti7379
    @udeshikaweerakkutti7379 3 роки тому +2

    Good job brother 😍

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 роки тому

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @mohamedkamilmohamedaslam1148
    @mohamedkamilmohamedaslam1148 3 роки тому +1

    Proud of you 👍

  • @isharasuwandi5276
    @isharasuwandi5276 3 роки тому +1

    Congratulations samadith 💪

  • @jakproductions6704
    @jakproductions6704 3 роки тому +1

    congratulations brother ❤️

  • @kasunratnayake3384
    @kasunratnayake3384 3 роки тому +1

    Congrats my brother

  • @infothineera4187
    @infothineera4187 3 роки тому +1

    I am from Meegoda and my grand father was a store keeper at Meegoda Pathala. But now there is no industry in this area.
    so the minirun deposit should still be there

  • @nishadinthika8844
    @nishadinthika8844 3 роки тому

    Proud of you brother 🖤✌️

  • @thish104
    @thish104 3 роки тому +4

    Good interview, but why do you have to look offshore for an investor for 3m usd? I m sure there can be a few SL investors such as Dammika Perera who would pitch in, if all ducks are aligned. Such as the product, processes, technology and RoI .

    • @NaveenRanaweera
      @NaveenRanaweera 3 роки тому +2

      He is just past out student from University I don't think all ducks are aligned

  • @travelparadiseofsrilanka4393
    @travelparadiseofsrilanka4393 3 роки тому +3

    කර්මාන්ත ඇමැති හමුවෙලා ප්‍රශ්නය කියලා විසද ගන්න බලන්න විසදුන් නැත්තම් මාධ්‍යට කියන්න එතකොට විසදෙයි

  • @프라머드야이샨
    @프라머드야이샨 3 роки тому

    Congratulations mcn.💪❤ suba gaman.. jayawewa!

  • @subhanidhanushka8473
    @subhanidhanushka8473 3 роки тому

    Proud of you ayya 💎💎

  • @harshanamobitel3416
    @harshanamobitel3416 9 місяців тому

    මිණිරන් මිල දී ගන්නා අය ඉන්නවා ද? මිල දී ගන්නා අය ඉන්නවා නම් දන්න අය කියන්න.....

  • @samanthawilegoda8843
    @samanthawilegoda8843 3 роки тому +1

    congratulations

  • @tikka1967
    @tikka1967 3 роки тому +9

    Un like කරපු එකා සිංහල තෙරෙන්නෙ නැති එකෙක්ද...නැත්නම් මෙ දෙන්න එක්ක්ම තරහා එකෙක් ද...කුහකයෙක් ...මොකා උනත්..

    • @kumararohan6087
      @kumararohan6087 3 роки тому

      මිනිරන් පිට රටවල වලට පටවල අධික ලාබ ගන්න දියවන්නා හරක්ගාලෙ සමීපතයො තමයි අන්ලයික් කරල තියෙන්නේ

  • @chatraranasingha9258
    @chatraranasingha9258 2 дні тому

    Hadawathinma subapathanawa puthe oba apata watina sampathak Jayawewa budusaranai ♥️

  • @bennavaratne9815
    @bennavaratne9815 5 місяців тому

    You are correct
    But our system is the priblem