@@ruwanjayaweera8643 ai, oyala apita mona karanada saho, puke egilla Gahan guu kanada bn, ubala kanawa wage, Nikan giriya pupagena ke gahane netuwa, wedak eti dekata e energy 1 use karapan, first of all like u guys need brain wash, ubala wage eunta kanna bonna denna puluwan, et mole denna be, oka normal deyak me rate🙈🙈🙈🙈
Serious ...dunna serious wennama...aththatama godak lassanai ...sanu..ela pad eka supri play karanawa ..rukshi..nonstop super anith okkoma ..keyboard play supiri..players la okkoma niyamai....
සින්දු කාමරේ ගහපු superb band Super sho ekah me
පෑඩ උබ නම් සුපිරි බන්.හිනා වෙලාම ඉන්න එකෙක් දැක්කමයි
Ped gahana malliyo harima lassani hinawa oyata suba pathanawa Budu saranai 💖💖💖💖💖💖💖🙏🙏🙏
තුන්වෙනි පාර බලන්නේ....නියමයි ...සීරියස් බෑන්ඩ් එකට ගහන්න වෙන බෑන්ඩ් එකක් නෑ...❤️❤️❤️❤️
A
Magula thama
😂😂
මේකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ බන්😍🥺♥️
පැඩ් ගහන කොල්ලා හින්දා බෑන්ඩ් එකට ආස හිතුනා දැන් බෑන්ඩ් එකටම ආසයි ආදරෙයි සීරියස්💞💕💞💕💞💕
පෑඩි එක ගහන මල්ලි හිනාව රත්තරන් මල්ලි ඔයාගේ . බුදු සරනයි හැමෝටම
අවුරුදු දෙකට පස්සෙ ආයෙත් බැලුවා.අහම්බෙන් සෙට් උනේ.කියන්න වචන නෑ .පෑඩ් මල්ලිට තමයි ගොඩාක් ආස.පෑඩ් කොල්ලට ශෝ එක අවසානේ වෙනිවැල්ගැට බොන්න දෙන්නවද අම්මා.පහුවදාට උන ඇති කොල්ලට.ඒ උනාට දැන් කොල්ලගෙ පවර් අඩු වෙලා වගේ.මේ කාලේ වගෙ දැන් මේ ගැම්ම නැතිද මංදා.මාරයි මල්ලි ඔයානම් ඇස්වහක් වදින්න එපා 🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍💪💪💪💪💪💐💐💐💐😘😘😘😘
(@@@@@######%%%££££££)*"
ආදරෙයි පෑඩෝ...🖤🖤
ඉස්සර පෙන් වල චිප් වල තිබ්බෙ මේ ශෝ එකේ සීරියස් බෑන්ඩ් එකේ සින්දු විතරයි මාර ගැම්මක් ඒ දවස් වල තිබ්බෙ❤️ පෙන් ගත්තා ඒදවස් වල මේ සින්දු අහන්නම❤️ ආදරෙයි සීරියස් හැමදාම හදවතේ අංක එක❤️❤️
@us ලස්සනයි ගොඩාක් 👍👍👍❤️❤️❤️❤️❤️
සුපිරි මගේ ආසම ගෘප් එක ඉදිරියටම යන්න ශක්තිය ධර්යය කොල්ලනේ නිහතමානී කම හැමදාම ඔය විදියටම තියා ගන්න
ශෙනූ අයියෙ පෑඩ් එක පැලෙයි....❤❤❤ ආදරෙයි කොල්ලෝ
එහෙම පැලෙන්න පොල් කියලා හිතුවද 😅
@@isuruchamara6768 පොල් විතරද පැලෙන්නෙ. අනුන්ගෙ කතා වලට හොම්බ දාන්නෙ නැතුව ඉදපන් බං
ඇයි සුපිරි බෑන්ඩ් එකක් ❤️✨️කැඩුනේ 😔 පට්ටම ආසයි ශෝ හොය හොය ගිහින් බැලුවේ ඒත් මේ ගැම්ම ❤️ ඒමම තිබුනා එත් දැන් ...? 😔🙏❤️
පට්ට දුකයි නේද බම්😞
@@MusicBoy-xg9dc සිරා ඕයි ඉනෙශ් පවු ඇ
ඔක්කොම ෆට්ට..අලුත් සිංදු නන්ස්ටොප් එක නම් එපා උනා ❤️ බුදු සරණයි කොල්ලනේ ඔය ගැම්ම ඉස්සරහටත් ඕනේ ❤️
Shenu aiye oya nam super anith ayath maru oyalata සුබපැතුම්....❤️💪👌
පටිට ෂෝ එක...නියමයි කොල්ලෝ ටික.තව ඉස්සරහට අලුත්ර දේවල් ගොඩක් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා...ඉනේෂ් අයියටත් සීරියස් කොල්ලෝ හැමෝටමත්...ජයවෙිවා....
ela
මේ record එක කඩන්න තාම එකකටවත් බැරි උනා ❤ සුපිරිම nonstop සෙට් එකක් ගැහුවා අදටත් සෙට් එකම එකට හිටියනම් සුපිරිම බෑන්ඩ් එකක් 😔 මේකෙන් අයින් වෙලා Secret හැදුවා ඒකත් ගැම්මක් ඒකත් කඩාගෙන ගියා දැන් ශේනුත් නෑ 🥺
උබලා සෙට් එක Serious , Secret එකට දුන්නු ගැම්ම පස්සේ ආපු කවුරුත් දුන්නේ නෑ 😢
මන් සිරියස් ලගෙ CD එකක් අහම්බෙන් සෙට් වෙලා බැලුවෙ බැන්ඩ් එක හිතට වැදුනා පට්ටට එදා ඉදලා සිරියස්ලට පට්ට ආදරෙයී බුදු සරනයී! මචන්ලා හොදට කරගෙන පලයන්. ශෙනුට පට්ට ආදරෙයී මචන් ............. දකුනෙ ගැම්ම ♥️♥️♥️♥️😍
Matat bn maru band ekak
@@ph-gm7em go head
@@kasuntharaka3712 😂😂😂😂
පට්ට කොච්චර බැලුවත් එපාවෙන්නේ නැ සුපිරි වැඩ කාරයෝ ටිකක් ඉන්නවා ❤️👌
සිරියස් රුක්ෂිගේ nanstop ටික නියමයි ජයවේවා
kasun kasun tada bro
ela rukshi
niyamaii patta maruu
ආයෙත් බලන සෙට් එක 🤘🔥🔥 සුපිරිම සෙට් එකක් තමා බන් 😘 අපරාදේ කට්ටිය කැඩුනේ 🤔 කොහොම හරි ආයෙත් බලනවා ❤️
බුදු සරණයි 🙏
Supiri hode
පට්ට👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Hansaka
කොල්ලො ටික පට්ට හරිම ලස්සනයි ෂා සින්දු කාමරේ ආදරෙයි හැමෝටම ජය වේවා බුදු සරණයි හැමෝටම❤❤
සුපිරි බැන්ඩි එක. .... සික්රටි වෙලා නැවත සංගිත රසය දෙන්න .... බැන්ඩි එක නොකැඩී තිබුනා නමි මෙි සෙටි එක අද ලංකාවේ අංක එකේ සංගිත කන්ඩායම ....
ෂා....හරිම ලස්සන සින්දු ටිකක්...දළදා සමිදුගේ පිහිටයි කොල්ලනේ...ආදරෙයි ගොඩාක් ...
ආදරෙයි පෑඩ් කොල්ලට
පෑඩ් කොල්ලා ගින්දර 😎😎
දකුණේ 💪 ගැම්ම මරු කට්ටියටම සුභ පැතුම් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා.පැඩා 👌 👌 👌 👌 ❤❤❤❤❤ඒ හිනාව ඩාන්ස් එක හැමදාම තියාගන්න බැන්ඩ් එකම ලස්සනයි ඔයා නිසා. තෙරුවන් සරණයි සියලුම දෙනාට
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
😊😊😊😊😊😊😊😊
ශා fm එක ෆට්ටම මේ වගේ කොල්ලෝ ටිකක් ගෙන්නලා වැඩේ කලාට
රහ නියමයි....ඔය ගම්ම දිගටම තියාගන්න..🌟🌟👍
ෂා මරැනේ...නියමයි..ජය වේවා!!"
Nonstop ටිකනම් තදකොර😍🙊💪❤️
කොල්ලෝ ටික පට්ට ඈ ඔය ගැම්ම තමයි ඕනි..🤟👊👊 GOOD LUCK..👇
🤜🤛👊✊
අපේ ගමෙී මල්ලිලාට බුදුසරණයි .හරිම ලස්සනයි
මෙක තරම් අදටත් හිතට දැනුන බැන්ඩ් එකක් නැ කැඩෙන්නෙ නැතුව හිටියනම්
ඉස්සර සීරියස් 😢❤❤❤ නායකයා ඇරෙන්න ඔක්කොම සීක්රට් හදන් ගියානේ ❤❤❤ සිරියස් සෙට් එක ගැම්මක් ඇල්ලුවේ ඒ සෙට් එකෙන් ..
සීරියස් , සීක්රට් දෙකටම ජය වේවා 😊
අපේ කොල්ලන්ට ජය වේවා ...හරිම ලස්සනයි ...මට මේ සින්දු කාමරේ නෙත් ගැටුනේ මේ ලගදි දිනෙක්...එදා ඉදන් බලනවා...අහනවා.. හරිම සතුටුයි ...මන් කුවේට් රටේ ඉදලය් අහන්නේ ..ජයසිරිමා බෝසමිදුගේ පිහිටයි ඔයාලට .
God bless you shaaaaaaaFM.... WOW KEVIN BOY
රුක්ෂි, සෙනු, බුද්දි ,සුගතපාල් මාමා සියලු දෙනාට තෙරුවණ් සරණයි !!!ෂා හරිම ලස්සනයි .අවුරුද්දක් ඉදලා මං අහන්නේ ඔයාලව.සවුදි වල වැඩ කරන ගමන්.ජය වේවා සිරියස්
ල්න්ක්න්
සුපිරි,පට්ට කියන්න වචන නෑ කොල්ලනේ එල එල ලස්සනයි යක්කුනේ...... ඇහුවත් ඇහුවෙ නෑ බන් මේ වගේ පාරක් සිරාවටම.....එල සුභ පතනව හදවතින්ම...
Maru kollo mama asai
mihira A
1ignfddhtigosglikjxmtxmblp097dukogsngjdityoguoysutdjufuwyfufdutifigudositueufyeiftauffysfifushijryimrijfcdyugoyfhjfuffuf
අදරෙයි මච්න් ඔයාලා සියලුම දෙනාටම පට්ට ශෝ එක දකුනේ කොල්ලන්ට ජයවේවා එකෙම්ම
දකුණේ ගැම්ම බ්‍රෝ පට්ට සිහිය නැති වෙන්න ගහනෝ
ඇත්තටම අහන්න අහන්න ආසහිතෙනවා . ගොඩාක් ලස්සනයි ඔයාලගෙ සිංදු ඒ වගේම බෑන්ඩෙකේ සෙල්ලම් කරන හැමෝම ආදරෙයි හැමෝටම 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
උබලා දෙවෙනි පාරටත් ගෙන්නුවෙ නිකම් නෙවෙයි.sha non stop night එකට සෙට් වෙනවද බලන්න.උබලා සෙට් උනා ෂා එකට විතරක් නෙවෙයි අපිටත්😍😍
j
ශා මරු නේ!😁😍
මේක නම් පිස්සුවක්!❤️🩹🔥සීරියස්!🔥
Niyamai..... සුපර්..... Bendeka..... සුබ පතනවා.... ඔයාලා semata... දිගු ගමනක් යන්න.... ජය wewa....
ලස්සනයි ගොඩක් ආදරෙයි හැමදාම❤️ ඔයාලට තෙරුවන් සරණයි හැමෝටම !
දකුණෙ උඔලට coment නොකර කොහොමද.😋 ශෙනූ සුපිරි බන්.උබෙ හිනාවත් ඵක්ක පෑඩ් ගැහිල්ල සුපිරි උඔලට හොද ගමනක් තියෙනවා.සුභ පැතුමි හැමෝටම!
Dakuna lokuda pako, hema reddatama dakuna dakuna dakuna ganna, okkoma lankawe, Sinhala, echarai,
@@lakshanmalimge5603 hari huththo dakune thamai sinhalath thamai ai ubata prashnayakda a?
Uba ube wadak bala ganin haminen na annathuwa!
Uba balapitiya gana dannawa athine!!!!
Illan leda daaganna epa malli!!!!!!!!!!!!!!!
Parissamen
@@ruwanjayaweera8643 balapitiye innawa ubala wage puttalam buruwonam, hebei petta Maru wela, ekai aula, ara bomba ehema gahapu welawe balapitiye weerayo koheda hitiye bn, paka tama dakuna, gaha gan puke 2ta nawala, uba ahala tiyenawada katawak, gangen eha Patten, e kiyanne ubalage Patten, as erapu balal petiyekwat genna epa kiyala, owa api kiyapuwa newe bn, mutun mitto kiyapuwa, kata kahanawata neme kiyala tiyenne, 😂😂😂😂
@@lakshanmalimge5603 pako ohe bomba gahanakan uba puke angilla gahagenada indiye uba hadanne oya hukaganna!!!!!!!
Oye ka nogaha kalin indiya wage puke angilla gahan indapan!!!!!!!!
Hodeeee!!!?!!!
@@ruwanjayaweera8643 ai, oyala apita mona karanada saho, puke egilla Gahan guu kanada bn, ubala kanawa wage, Nikan giriya pupagena ke gahane netuwa, wedak eti dekata e energy 1 use karapan, first of all like u guys need brain wash, ubala wage eunta kanna bonna denna puluwan, et mole denna be, oka normal deyak me rate🙈🙈🙈🙈
නිහතමානීම බෑන්ඩ් එකක් තමා. 🤟❣️
Ape aka bubbiii niyamaiiii
අනිවා
ගැහුව ගැහිල්ලට කමෙන්ට් එකක් දැම්මේ නැත්නම් වැඩක් නෑ.නියමයි broooooo😍😍ee
කැඩෙන් නැතුව හිටියනන් අද ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම SERIOUS❤️
❤️❤️❤️
Ekanma
Sirawatama bn.. me wage set ekak ekata hitiyanam ada lankawe අංක 1 මෙයාලා..
👍👍👍💕👍..ලස්සනයි..👍👍💜සිංදූව
මොනව උනත් ඉනේශ් අයිය පවු
නිහතමානී කොල්ලො ටිකක් ෆ්ලෑස් බෑක් වගෙ බෑන්ඩ් එක්ක බලද්දි සුපිරි
Ý
රොශාන්ලගේ පඩ වගේම අහංකාරයි
Attha mai harima nhatha Mani boys LA inne piliwalai lassanai kollo tikak
Tlaz
oya hri
සුපිරි..සුබ අනාගතයක් හැමෝටම තෙරුවන් සරනයි.👍👍👍👍🙂
පට්ට දකුනෙ ගැම්ම පට්ට ඒත් හැම වචනෙකම ඉස්සරහට දකුන නොදා ඉදපල්ල මොකද උබලට ආදරේ කරන මිනිස්සු මුලු රට වටේම ඉන්නව ඒ මිනිස්සුන්ගෙ හිත්ව ලඋබලට තියෙන පැහැදීම ඔය කතාවට ටිකක් හරි අඩුවෙනව කොල්ලනේ ඒ හින්ද කතාකරපල්ල පොදුවෙ උබලට ආදරේ කරන හැම එකාටම දැනෙන්න පට්ට ආ.....🌟💐
Aniwa
Akane apith adare api dakune nounath,
apith adrey .api dakune
සිරා කතාව බන් උබගේ....එහෙම කියනකොට ටිකක් අව්ල් යනවා බන්
Eka aththa machan
Shenu ඔයා shoooiiii ane ඔයාලා හැමෝටම කළුතර බො සමිඳුන් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ mama saudi wala sudu nona 👍👍👍👍👍👍💃💃💃💃💃💃💃💃💃
ඇත්තටම ගොඩක් ලස්සනයි .....සුපිරිම සුපර් කියන්න වචන නෑ .❤❤❤🌹🌹🌹🌹🌹❤ Good Luck All 🌹🌹🌹❤❤❤❤❤🌹🌹🌹🌹
elh elh
0097433347845💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘👄👄👄👄👄👄👄👄👄👄👄👄👄💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋
කාව්‍යා සංදීපනී
a
කාව්‍යා සංදීපනී b
රූපට් අයියා මගේ 🥁 Drums වැඩ්ඩා
අඩෝ පෑඩෝ උබ නම් වැඩක් නෑ බන් කියලා තව ටිකක් වැනියන් කොල්ලෝ හිනාවෙලා.ආදරෙයි සීරියස් ❤️
කොල්ලගෙ දැන් ඔය මොරාල් එක අඩු වෙලා වගේ නේද ??
අනෙ ඔයල දැන් දෙකට කැඩිල නෙද සහො ඔයල හිටියනම් පට්ට බන්
බෑන්ඩ් එක කැඩුනට පස්සෙ බලන අය කෝ. ආදරෙයි සෙට් එකටම ❤😍😘😘😘
මේ ඉන්නවෝ
ලස්සනයි ලස්සනයි
Loku athithekat giya.. puduma lassanai .. this voice.. amboo 🥰🥰🥰🥰 best band..
Sha FM you are great..doing well.. thanks for the helping our boys.bs
ලොකු ලයින් නැති එකම බැන්ඩ් එක පට්ට අහ්..❤️👌
අනිවා
අනෙ අනේ..😂
Ow bn aththma kathawa
HiriSudu.manika.kohomsda.ehin.oyàta.man.enna.saudi.wala.enna.bandula
@@VibeOfTheYouth wx
.
බුදුසරණයි ,හැමොටම.ගොඩාක් ලස්සනයි
Hai
Hi
Hii lassanii ane
Hi
Ft
සුපිරි 📯📯📯😍😍😍
Serious mchoo.උඹලා සුපිරි #congratulations
Seiriois පෑඩ් 1 ගහන අයියට ආදරෙයි පැලෙන්න ... බුදු සරණයි අයියෙ .... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Rukshi niyamai.inesh,buddi,shenu athulu හැමෝම සුපිරිම සුපිරි .❤️❤️❤️❤️
Hi gm kokila
ආදරෙයි හැමෝටම අපි කුවේට්
පට්ටම...පට්ට හරිම ලස්සනයි ..සියලු දෙනාටම සියලු දෙවියන්ගේම පිහිටයි ..ඡය පිට ඡය
නියමයි
Set එක backing නම් දෙන එක දෙනවා ආයෙ කෙස් ගහට. Way to go serious. 😎👍
නියමයි ලස්සනයි....ෂා fm ජයවේවා....සීරියස් 👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤
Nice 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඉස්සරහට මෙයාලට ගහන්න බෑන්ඩ් එකක් නෑ...සුපිරි ජය වේවා කොල්ලෝ ...
p
pp
0
pp
pp
ඔට්ටපෑට් පට්ට බුදු සරනයි
පළවෙනි yata gahauva nonstop එක patta bro 🤟
හිත ගිය එකම බෑන්ඩ් එක එල පහරක් ❤️❤️❤️
His sasiniGe
🤗😎😍
සුපිරි සුපිරි ජය වේවා සිරියස්
සීරියස් මගේ පන වගේ...i love u serious..❤️❤️❤️❤️👍😂
කතා කරන්න වචන නෑ සුපිරි, බුදු සරණයි කොල්ලො ටික ට 💪
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බං.....උදේ ඉදලා රෑ වෙනකල්ම මගෙ මැෂින් එකේ Serious only...
බුදු සරණයි සෙට් එකටම........🖤🖤🖤🖤🖤
❤❤❤❤❤❤ සීරියස් සුපිරි බෑන්ඩ් එක ජයවේවා බුදුසරණයි ශෙනු මල්ලි කියලා වැඩක් නෑ නියමයි ❤❤❤❤❤❤
2024 anyone ❤
සුපිරි බෑන්ඩ් එක අපරාදේ 😢😢😢
ගැහීලිනමි අන්න ගැහිලී හොද අනාගතයකි කියා පතන මා කුවේටි ජීවන් බුදු සරනයි ජේසු පිහිටයි කෝල්ලෝ උබලාට
සුපිරි සුපිරි සිරියස් කොල්ලො සෙට් එක
ජයෙන් ජය සීරියස්😍 ආදරෙයි
අපි ඉන්නවා සිරියස් එක්ක අයියෙ මම ගල්ගමුවෙන් ඉන්දික
වචන නැ පට්ට පැඩ් එකනම් මම මොකුත් කියන්නැ,👍👍👍👍👍👍
Marama marai..supiriyatma sounds thiyenawa..thawa oneee
1M ගහනකල් බලන් ඉන්නේ 😍
Hgjfjfigkhgwimrjjkfijfrjdjggfiofoughh
Heahvzdui 🍔🍗🍔🍟🌰🍏
♫♪♫
Man aaaasama band eka,shenuutai rukshitai godaaaak asai,godaaaak adarei,lankawe ihalatama yanna lebewa kiyala prarthana karanawa,hadawathe palaweni thena inna band eka,budu saranai dewi pihitai oyala okkotama,
කල්හාර කීබොඩ් ටෝන් නම් පට්ටම පට්ටයි
නිකමට බැලුණේ යන්න හිතෙන්නේ නැහැ බං ❤❤❤❤❤ දෙන එක අයේ බොක්කටම🎉🎉
ආයිත් ගෙන්නන්න බැයිද අයියෙ ඇත්තටම ලස්සනයි. එල කොල්ලො ටිකක්.
Marui.
උපේක්ෂලා සඳමාලි ape kollo tika supri..hama band ekkma hodai...kenekge adupdu kiyla halanne nee...hoda ayata ihlama thna lbenawa
Ayeth gennanko
Hi lassanii ane hii 0773357965call me 💟💟💟💟💟💞💞💞💞💞💞
Hi lassanii ane
dakune inna supiri waddo tika..
Adarei serious jaya wewa❤❤
මාර වැඩ්ඩෝ ටිකක් ඉන්නේ මේකේ.......මම ආසම ශෙනූ කල්ප අයියට
Serious ...dunna serious wennama...aththatama godak lassanai ...sanu..ela pad eka supri play karanawa ..rukshi..nonstop super anith okkoma ..keyboard play supiri..players la okkoma niyamai....
ශෙනූ පලපං මයෙ අම්ම පෑඩ් එක😘
ඒක නම් තද කොර සුපිරි ඔට්ට පෑඩ් අයියා
පටිට සිංදු ටික🔊🔊🎤🎤🎻🎷🎺🎸📻❤
Godk.ලස්සනයි ඔයාලට ජය.ජය.pathanwa.!!!🤠🤠🤠🤠🤠
සුපිරිම බෑන්ඩ් එකක් තමයි මේ.මේකනම් සුපිරිම වැඩ්ඩෝ තමයි
කොච්චර බැලුවත් epa wenne bn පට්ට පට්ට මාරු