එළමලවල කවි මඬුව | 1 කොටස | 2022.05.07

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 43

  • @nandaliyanage2053
    @nandaliyanage2053 Рік тому +4

    ඉතාම සුන්දරයි .ඉදිරියටම යන්න .❤️❤️❤️

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 Рік тому +5

    ශ්‍රියා අමරේ සුපිරි සුසංයෝගයට සියලු යහපත සැලසේවා.... තෙරුවන් සරණයි ..❤

  • @welikumburerathnapala7834
    @welikumburerathnapala7834 Рік тому +3

    සුපිරි ,ජයවේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ .

  • @amigo...maleke418
    @amigo...maleke418 Рік тому +4

    wow🎉🎉🎉🎉 respect you mam.....❤❤

  • @karuahangama5697
    @karuahangama5697 Рік тому +3

    ලස්සන ආරම්භයක්
    ජයවේවා සියළු දෙනාටම

  • @jayanthakumara2404
    @jayanthakumara2404 Рік тому

    හදුන්වාදිම නමි අති විශිෂ්ටයි මුලසුන හොබවන ඔබ තුමියගේ

  • @nishanthadeshapriya3983
    @nishanthadeshapriya3983 Рік тому +2

    නියමයි 😮

  • @bwdoli1544
    @bwdoli1544 Рік тому +1

    hamoma athi dakshayo jaya

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Рік тому +3

    ශ්‍රියා නැන්දගේ හදුන්වාදීම මනරම් .....වර්නනා කරන්නට වචන මදි💐🙏🇱🇰🇦🇺

  • @mahendrehapuarachchi7690
    @mahendrehapuarachchi7690 Місяць тому

    Hrima lassanai

  • @tharakaamarasekara
    @tharakaamarasekara 5 місяців тому

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @jayathissabandara1313
    @jayathissabandara1313 Рік тому +3

    කවුෂි ඔයාට මමනම් හරිම ආසයි, ඔයාට තෙරුවන් සරණයි කවියෙන් කරන මෙහෙවරට,

  • @susanthasusa7429
    @susanthasusa7429 Рік тому +2

    මේ කවි මඩුව ගලගෙදර කවි මඩුවේ අතුරු ප්‍රතිඵලයක් නේද ස්තුතිය වගේම සතුටුයි හැමෝටම සුභ පැතුම්

  • @niranjanferdinando12
    @niranjanferdinando12 Рік тому +5

    ශ්‍රියා මිස්ගෙ හැකියාවනම් කතා කරන්න වචන මදි.. වචන පුස්තකාලයක් තියෙන්නේ❤❤❤

  • @wasanthawasantha3895
    @wasanthawasantha3895 Рік тому +4

    පැමිණිය පෙරට සරසවියගෙ කිරි ඉල්ලා
    ඇති දැඩි වී රගන හැටි මේ බලපල්ලා
    මේ කවි මඩුව නොසිතුව විදිහට හොල්ලා
    හොඳ ගනක් ගියා අද පැල්පිට කොල්ලා

  • @senadeerasenadeera567
    @senadeerasenadeera567 Рік тому +2

    මේවැනි කිවිඳියක් හිදුරංගල වාගේ. දැක නැත තවම නම් ජීවිතයට මාගේ. මට ආඩම්බරයි මගෙ ගම ලග ඈගේ. ජනිතය නිසා සතුටකි ඔය බලවේගේ

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 Рік тому +1

    Niyami

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 Рік тому +1

    Good..😂 😂🎉🎉😢😢😅😅😅😅😊😊 4:25 4:28

  • @Ruwanhewage1984
    @Ruwanhewage1984 Рік тому +7

    හොදම කවියා තේරුවොත් නම් මාකදුරේ අමරසිංහ කවියා

    • @senadeerasenadeera567
      @senadeerasenadeera567 Рік тому +1

      හොඳම කිවිඳිය තේරුවොත් ශ්‍රියා හිදුරංගල අනිවාර්යයෙන්ම

    • @tharindumadushanka9380
      @tharindumadushanka9380 5 місяців тому

      S2z44

  • @rajithasanoj9155
    @rajithasanoj9155 Рік тому +3

    💙💙💙💙💙💙💙🔥

  • @kalumsandaruwan9924
    @kalumsandaruwan9924 Рік тому +3

    🎉🎉❤

  • @Ruwanhewage1984
    @Ruwanhewage1984 Рік тому +3

    මැඩම් .ඊලග කොටස දාන්නකෝ

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 Рік тому +3

    කුඩාගොඩ කිවිඳු වෙනුවෙන්.........
    හිඳුරංගල කිවිඳියට......
    ආරේ ගුණ නෑර කවිමඩුවල
    සද්දේ
    බොහො තැන් වලදි එක යායට
    අස්වැද්දේ
    හිමියන් ටිබෙට් සේ දැක තතු ඒ
    මැද්දේ
    පැන්නත් පීලි මිය යා හැක
    නිවැර්ද්දේ

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 6 місяців тому

    කවිමඩුවේ අති රසය වචන වලින් කිය නොහැකිය...සම්මා සම්බුදු සරණයි ...

  • @rathnasirirathnapala200
    @rathnasirirathnapala200 Рік тому +4

    ලංකාවෙි හොදම කිවිදිය තේරැවොත් අපේ ශිුයා හිදුරංගල මැතිනියඅංක1ලැබෙනුඇත

    • @munidasaliyanage6813
      @munidasaliyanage6813 Рік тому +1

      ❤❤..අනිවාර්යයෙන්ම ...❤❤

    • @w.sirisena4353
      @w.sirisena4353 Рік тому

      @@munidasaliyanage6813 dabadiva.purana.rajamahavihara

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage Рік тому +2

    කුඩාගොඩගෙ කටට බ්‍රේක් නෑ බෝර අතාරිනව වගේ කවි අතාරින්නෙ වෙලාවකට තැන කොහෙද බලන්නෙ නෑ 😝😝

  • @senadeerasenadeera567
    @senadeerasenadeera567 Рік тому +3

    අමරෙම තමයි කවි ලෝකේ රජුවු කෙනා. . රැජිණිය තමයි හිදුරංගල රසය දෙනා. කොපමණ පිරිස සිටියද සරසවිය දිනා. යන හැටි අභිබවා දුටුවම මටම හිනා

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 2 місяці тому

    Aluth kavi maduwak nadda

    • @sriyahindurangala
      @sriyahindurangala  2 місяці тому

      ජනපතිවරණය නිසා කවි මඩු පැවැත්වීම අඩු වුණා 12 වනදා නිකිණි හඬ තියෙනවා ඒක දමන්න පුළුවන් වෙයි

  • @egabriel2094
    @egabriel2094 Рік тому +1

    Ayasayak natuwama hitiwana kawi kiyanne makandure amarasingha

    • @wimalarathanatheroa6672
      @wimalarathanatheroa6672 Рік тому

      සිත්තරුගෙ පිංසල
      ගත්කරුගෙ පැන්සල
      නිතර දෙන දන්සල
      මෙතුන එක්වූ තැනයි පංසල

  • @ChandrikaWeerakoon-bt9cg
    @ChandrikaWeerakoon-bt9cg 8 місяців тому

    )

  • @wasanthathusharathushara9133
    @wasanthathusharathushara9133 Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️🤎

  • @rathnasirirathnapala200
    @rathnasirirathnapala200 Рік тому +5

    කුඩාගොඩ ත් අතිදක්ෂයෙක්

  • @dutugamunutv2588
    @dutugamunutv2588 Рік тому +2

    මල් හතයි කිව්වා,,,