@@wildmachan 🙄🙄 ane manda aiya api hithuwe eya rottweiler kenek e nisa sera wenne kiyala hebei gedara api tikat hari adare.wena kauruth nm penna ba hebei penna thiya katahadakwath ehenna ba yaka wage.aththatama e sara wena eka hada ganna vidihak nadda aiyaa😶
@@wildmachan kuduwe thiyanneth na ge athulema thama inne.kuduwata yanna kamathi na rata vitharai kuduwat danne e danneth thaththa kakul deken allan ussan yanawa malli ath dekin allan ussan yanawa🤭🤭 aththatama sera wena eka adu karanna vidihak kiyannako aiya🤗
මම හිතන්නෙ මගෙ මතකෙ හැටියට 2014, Safari එක හදද්දි, මමත් කූඩු වටකරල තියට බට වල තීන්ත ගාන්න ආව... වෙන මුකුත් නිසා නෙමෙයි, A/L කරන්න සල්ලි හොයාගන්න. කොහොමින් කොහොම හරි ඒ වෙද්දි සිංහයො දෙන්නෙක් ගෙනත් හිටිය... ඒ කියන්නෙ safari එකට ඒ සවස්වල තමයි සත්තු ගේන්නෙ.. කොහොම උන්ත.. සත්තු නිදැල්ලෙ ඉන්න අපි කූඩුවක ඉන්න තැනක් තමයි Ridiyagama Safari එක කියන්නෙ.... ඒ සුන්දරත්වයට, මගේ ගමට හදවතින්ම ආදරෙයි... රිදියගම Safari එක කියන්නෙ මගේ ජීවිතේ හදාගන්න මට ලොකු උදවුවක් වුන තැනක්...❤️, ඒවගේ අයියෙ ඔයත් වීඩියෝ ටික ලස්සනට කරනව.. 🤞💪...
all the best මල්ලි මම හිතන්නේ අපි අදුරනවා ඇති දැක්කොත් ඔයාගෙ ගෙවල් කොහෙද
දැන් මොනවද කරන්නේ
තුඩුවමුල්ලේ
මෙකේම asistant curator
කවුරු මොනවා කිව්වත් කොහොම කිව්වත් ඔයා නියම දක්ෂයෙක්.කාටවත් කරන්න බැරි දෙයක් තමයි මචං උඹ කරන්නෙ.තමන්ගෙ ජීවිතයත් අවධානමේ තියාගෙන හොද අවබෝධයෙන් මේ සත්තුත් එක්ක ඉන්නගමන් මේ සත්තු ගැන හොයලා බලනවට උඹට පින්.❤️
බොහොම ස්තුති සහොදරයා
ඒ වචන මාර ගැම්මක්❤️❤️🙏
නියමයි මල්ලි ඔයාගෙ හැකියාවන්. ඔච්චර දරුණු සත්තු පූස් පැටව් වගේ ඔයාළඟ හැසිරෙන්නෙ. ඔයා ඒ සත්තුන්ට respect කරණවා. ඒකයි එයාලත් ඔයාට ආදරේ. ඔයාට ජයවේවා !
ඔව් අනිවාර්යයෙන් එයාලට ආදරේ කව්ද කියලා එයාල දන්නවා
නියමයි මල්ලී මේ විඩියෝ එක.... ❤🐆😍
තව තවත් මේ සතුන්ට රැකබලාගන්න ශක්තිය ධෛර්යය ඔබ සැමට ලැබේවා...🙏❤👌
❤️❤️❤️
නියමයි අයියේ❤️
ගයියා😘😁
අනේ සත්තු එක්ක ඉන්නකොට ලොකු මානසික නිදහසක් ලැබෙනවා 😌😍අයියා ඒ මානසික නිදහස උපරිම විදිනවා ❤❤
🙏❤️❤️❤️
නියමයි පුතේ පරිස්සමින් අනේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔයාට ❤️❤️❤️❤️
😍😍😍😍
Film එකක් බැලුව වගේ, හරිම ලස්සනයි. වසර ගානක අත්දැකීම් පොඩි වේලාවකදී කියාදෙන හැටි හරි අපුරයි. Thank you so much....
❤️❤️❤️❤️🙏
ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් වීඩියෝ රැගෙන එන්න ඔබට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා සියළු දෙවි රැකවරණය නිරතුරුවම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
ඉතාමත් සතුටුයි ඔබ වැනි කෙනෙක් අපේ රටේ ඉන්න එක...
තමන් කරන කටයුතු ගැන මනා අවබෝධයකින් අත්දැකීම් තුළින් දැනුම් සම්භාරයක් ලබා ගනිමින් අපටත් ඒ දැනුමෙන් කොටසක් ලබා දෙමින් ඔබ කරන මේ සේවයට ආචාර්ය උපාධියක් පිරිණැමීමට සුදුසුයි...
තෙරුවණ් සරණයි !!!
බොහොම ස්තූති ඔබගේ දිරිගැන්විමට🙏🙏🙏❤❤
👍🏿👍🏿👍🏿👍🏿👍🏿👏🏽👏🏽
❤ හරිම ලස්සනයි අයියේ. Thanks ඔයාට මේ වගේ vedios අරගෙන එනවට. 🙏🙏 ඒ වගේම සතුටින් කරන්න පුලුවන් ජොබ් එකක් උනත් මේ වගේ අය එක්ක වැඩ කරද්දි තියන අවදානමත් එක්ක පරෙස්සමෙන් මේ වගේ vedio දිගටම අරගෙන එන්න ඔයාට ශක්තිය ලැබේවා 🙏🙏🙏
අනිවාර්යයෙන්ම ඔයාලගේ මේ ආදරෙ නිසා තමයි මෙච්චර ආසාවෙන් මේක කරන්නේ❤❤❤
ගොඩක් ආසාවෙන් බලන්න program එක..ගොඩක් ස්තූතියි දැම්මට..තෙරුවන් සරණයි
ස්තූතියි ඒ ආදරේට❤❤❤
@@wildmachan ayye භූමි හීලෑ නැද්ද
අදත් අයියගෙ video එක හොඳයි .exam වුනත් notification එක දැක්ක ගමන් බලනවා .
Hodata liyanna exam eka pass unoth mewage job ekak karanna puluwan.
Congratulations patiyo ❤️❤️❤️👍
O/L 😁 same
@@wildmachan monaad oni sududukam?
exm eka liyla balanna kollo mewa delete krnne na
ඇත්තටම මට මේ වීඩීයෝ එක හම්බ උනේ අද සබ්ස්ක්‍රයිප් කලා සුපිරී වැඩ සහෝදරයා ❤❤❤❤👍👍👍👍
එල එල🙏❤❤
අයියා කොහොමද මෙහෙම හැම සතාම එක්ක යාලු උනේ අපේ ගෙවල් වල ඉන්න බල්ලා වගේ අයියා දැක්කාම දුවන් එන්නේ අලි කොටි 😀😀
එයාල එක්ක ආදරෙන් ,ඉවසීමෙන් වැඩකරද්දි එයාලත් අපිට ආදරේ වෙනවා
සතුන් පිලිබඳ දැනුම මෙන්ම.. ඉදිරිපත් කිරීමේ හැකියාව.. හොඳට පිහිටලා තියෙනවා.. ඒ නිසා තවත් බලන් ඉන්න ආසයි... 🥰 සුභ අනාගතයක්... තුෂාර..💐
ගොඩක් ස්තූති ඒ වචන වලට
අනේ පවි ගොඩක් ආදරෙයි පවි අහිංසකි සන්තු ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලා හැමොටමා
❤️❤️❤️❤️
1st time අහම්බෙන් dakala බැලුව. නියමයි සහෝ.. keep it up.. ජයවේවා.. !
Thankyou so much ❤❤
හැමදාමත් වටිනා විඩියො අරගෙන එන ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා .🙏🙏🙏
❤️❤️❤️❤️❤️🙏🙏🙏
දොස්තර හොද හිත😇🖐️💓
❤️❤️❤️❤️
ඔන්න සබ්ක්‍රයිබ් කලා නියමයි මල්ලිය පරිස්සමට හොඳේ.
thanks ❤️❤️❤️🙏
@@wildmachan අපි ආපු දවසක එන්නම් බලන්න.
Aiye oya inna place ekata vist ekak danda apita ennda puluwanda koheda thiyene kohomada anne
ඔයත් එක්ක සේරමල එකතුයි. හරිම සතුටුයි. පරිස්සමෙන්
තෙරුවන් සරණයි සියලුදෙවි පහිටයි ..දිර්ඝායුස ලැබෙිවා .ලස්සන වැඩක්.❤❤❤❤🙏
Nodanna dewal hemadama kiyala denawata thanks aiye.zoo ekaka unath bahiren balawata wada athulatha oyala kochchra kepakireemak karanwada kiyala oyage vedio balanakota penwa.thamange jivetheth paraduwata thiyala karana me sewaya agaya kereema watinwa.math godak saththunta adarei.suba pathanwa aiye..bs
ඒ වචන ටික ලොකු හයියක්❤❤
❤❤❤❤❤අනේ ගොංඩාක් ඝතුටුයි මල්ලි
ඝත්තු එක්ක ගෙවන ජීවිතහරිම ඝුන්දරයි එ්වා අඝුන්දර කරගන්නේ අපේ මිනිඝ්ඝුමයි.. තෙරුවන් ඝරනයි ඔයාට.. ඔයා ගොංඩාක් බුද්ධිමත් කෙනෙක්... ❤❤❤❤
❤️❤️❤️
අනේ ❤❤❤❤මල්ලි....ඒ තරම් දරුනු සත්තු ඔයාට හීලෑ වෙලා ඉන්න ලස්සන ...මල්ලිගේ පුදුමාකාර ආදරේ සෙනෙහස නිසාම වෙන්න ඇති.සමන් දෙවියන්ගේ පිහිටයි මල්ලිට🙏🙏🙏🙏🙏
ලොකු ඉවසීමක් එක්ක ආදරෙන් සලකද්දි එයාල උනත් ආදරෙයි❤️❤️
@@wildmachan ❤️❤️❤️❤️❤️
අයියා වීඩියෝ වලදි කියල දෙන විදිය මරු බලන ඕනම කෙනෙක්ට තේරෙනව බලන්න ආසයි ඒනිසාම 🥰❤️
ඉල්ලපුම වීඩියෝ Ek Superb good luck
Thanks ❤️❤️❤️
ඒ උනත් මගේ මල්ලි ප්‍රව්සමෙන් බුදු සරනයි ❣️❣️❣️❣️❣️❣️❣️❣️
අද අහම්බෙන් වගේ මේ වීඩියෝ දැක්කෙ,දැක්කම ආස හිතෙනවා,මම හම්බන්තොට ,දැං නම් කොළඹ කොන්ක්‍රීට් වනන්තරේක හිරවෙලා,😊,මේ වගේ දේවල් ගොඩක් වටිනවා,සුබ පතනවා ඔයාට,, 🌹
ඔයලගේ ගමේ තියෙන සම්පත් මේව ඔයාල නොබැලුවට😥😥
@@wildmachan 😊මෙහෙම හරි දකින්න සලස්වන එක පිනක් ඔයාට,,,,,,,,,,පරිස්සමට වැඩ කරන්න ඉතිං,බුදුසරණයි,
Video eka lassanai 👌👌 oya inna sudu mahaththaya hodaineee mage balupetiyata wadaa eya minissu ohoma lagat enakal inne naa kanna hadanawaa gedara ayat vitharai lagat yanna puluwan 🤭 aiyat genath dunna nm eyath kikaruwa tikak hadala aye ganna bari weida dan naa.aiyage video asawen balannee ikmanat ikmanataaaa thawa lassanaa video oneeee🤗🤗 bs okkomata..
Ayyo genna sathiyen hadala
Dennam
Mn laga innawa ohoma yakku wage apu 3n denek dan daruwo wage kenekta burannewath na
@@wildmachan 🙄🙄 ane manda aiya api hithuwe eya rottweiler kenek e nisa sera wenne kiyala hebei gedara api tikat hari adare.wena kauruth nm penna ba hebei penna thiya katahadakwath ehenna ba yaka wage.aththatama e sara wena eka hada ganna vidihak nadda aiyaa😶
@@wildmachan kuduwe thiyanneth na ge athulema thama inne.kuduwata yanna kamathi na rata vitharai kuduwat danne e danneth thaththa kakul deken allan ussan yanawa malli ath dekin allan ussan yanawa🤭🤭 aththatama sera wena eka adu karanna vidihak kiyannako aiya🤗
මල්ලි ඔයාගෙ මනුස්සකම තමයි මේ පෙන්නුම් කරන්නෙ. මිනිස්සු බලන්නෙම පද හදන්න , වැරදි හොයන්න . ඒක මිනිස් ස්වභාවය . හිත රිදෙනවා මිනිස්සු බනිනවා කිව්වම.
වැඩක් නෑ කියලා ලංකාවේ මිනිස්සුනම් කිසිම දෙයක්.හොයන්නේ බලන්නේ නෑ හරක් වගේ බනිනවා
Harima asawen me videos balanne.godak sthuthiy obathumata
අනේ මෙවන් ආදරණීය මිනිසුන් සතුන්ට වාසනාවන්🎉❤❤💙💕💗💓💜️💚🧡💛❤️
ඔයාගෙ ඉවසීම එයාලට කරන ආදරය මම ගොඩක් දැකලා නැහැ ඔයා වගේ හැමෝමම සතුන්ට ආදරය කරනවා කියලා ඔයාට සුවිශේෂ දක්ෂතාවයක් තියෙනවා එයාල එක්ක ජීවත් වීමට නැත්නම් job එක කරන්න අමාරුයි සුහද හැකියාව ඉදිරියට කරගෙන යන්න අපේ ලංකාවේ ඔයා වගේ සතුන් එක්ක ළඟින් ඉන්න අය අඩුයි ඔයාට ඒ තැන තියෙනවා පරෙස්සම් වෙන්න බුදු saranini 🙏🙏🙏🙏
මටත් ආසයි බලන්න එන්න දැනට මම වැඩ කරන්නේ කුවෙටිවල ,ලංකාවට ආවාම අනිවාර්යයෙන් එනවා බලන්න ,තෙරැවන් සරනයි පරිස්සමෙන්
malli oyage vada satahana ithama vadagath saha harima lassanayi, eheth oba kiyana deval apita ahenne ithama kuda sabdayak, ithin obage mic eka hariyata connect karala visthara karanavanam thawath obage vada satahanata hodayi
ගොඩක් ස්තූතියි මම ඒක ඊලග video එකේ ඉදලම.හදන්නම් ❤️🙏🙏🙏
සුදු මහත්තය හරි ලස්සනයි 🐆❤️❤️
❤❤❤❤
ගැහැණු සතා ලඟට එද්දි සුදු මහත්තයා එක පාර පිඹගෙන ඇවිත් නැවතුනානේ මම ඩිම් උනා ඒක දැකලා🤗 ඒක නම් සුපිරි අද තමා චැනල් එක දැක්කේ
එල මචං සබ් කරලා තියාගන්න
Wow😮Best mally oya ma සතුන් gana wistara කිරීම හරියටම piliwalata karanawa ඔයාට ජය ලැබේවා !
🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
සුදු මහත්තයා ❤️ එයාටනම් ආදරේ හිතුනා..😊
ඒකනේ❤❤❤
ඇත්තටම තුෂාර ඔයා හරිම දක්ෂයෙක් නේ කොටියා අලියා ගැන මේ වගේ අවබෝධයක් තියෙනවා ඒත් සමහර අපේ මනුෂ්‍යයන් ගැන අවබෝධ කර ගන්න අමාරුයි නේ ඇත්තටම ඔබගේ සේවය බොහොම අගෙයි තෙරුවන් සරනයි
මටත් බැරිම මිනිස්සු අදුරගන්න තමයි😥😥
ගොඩක් ස්තූතිය ❤❤❤
👍👍
ගොඩක් නොදන්නා දේවල් දැනගන්නට ලැබුණා ,ගොඩක් pin ,සුදු මහත්තයා හරිම ලස්සනයි ,පරිස්සමෙන් ,බුසරනයි ,,,,,
❤️❤️❤️❤️❤️
Godak hoda video ekak...තෙරුවන් සරණයි ♥️
ඔය ගොඩක් ලංකාවේ මිනිස්සු කොටියා කියන්නෙ ඇත්තටම අර තැඹිලි පාට පසුබිමේ කළු පාට ඉරි තියෙන සතාට😂 ඌ කොටියා නෙමේ ව්‍යාඝ්රයා 🐅🐯..අපේ රටේ ඉන්නෙ කොටියා🐆.. මේ අයියා කිව්ව හරි.. මේ වගේ හරි දැනුම නොදන්න අයට කියල දෙන එක වටිනවා.. ඒ වගේම හැමෝම කරැණු හරිහැටි දැනගෙන කතා කරනව නං ගොඩක් වටිනව.... ඒකෙන් අනිත් අයගේ දැනුම වැඩි වෙනව.. දිගටම අපේ රටේ මේ වටිනා සතුන් රැක ගෙන අනාගත පරපුරටත් දැකගන්න අවස්ථාව ලබාදීමට හැකියාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව. .👍
Thankyou brother ❤️❤️
අැත්තටම පුදුමයි මහත්තයෝ දරුවෙක් වගේ හීලාකරගෙන ඉන්න ලස්සන එ ඔබගේ තියෙන කරුනාව නිසයි සතෙක් උනත් කීකරුව හදාගෙන ඉන්නේ බුදු සරනයි
❤❤❤🙏🙏
park ekata hyna la gen nada?
Hemadama oyage video balana man.....monawa kiyannada manda hithana thawath aya innawada???
🙏🙏🙏🙏🙏❤️❤️
Niyamaaiii Aiyee...
Parissamen .. බුදු සරණයි ...!
❤️❤️
දෙයක් පැහැදිලි කරනකොට පොඩ්ඩක් එක තැනක ඉදන් කියනවනම් වටිනව මල්ලි .ඉතින් ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරිම අසාවෙන්.ස්තුති ඔයා මේ කරන දේට
එහෙම කියන්න තිබ්බා මේ ඌරට පන නොතිබ්බනම් 😂😂
මම හැමදාමත් බලනවා ඔයාගෙ වීඩියෝ අම්මෝ කොහොමද ඔය තරම් නපුරු සත්තු යාලු උනේ පරිස්සමින් ඒ උනාට හරිම ආසාවෙන් බලාන වීඩියෝ ඔයාගෙ සත්තුන්ගෙ මම බුදුසරනයි
ආදරේ නිසා එයාල යාලු උනා❤❤
බුදු සරණයි ඔයාට. හැම වැඩක්ම පරිස්සමින් කරන්න.
🌹🌹🌹❤️❤️
ලස්සනයි විඩියෝ හැම එකක්ම ....ස්තුති ඔබතුමාන්නට ...බුදු සරණයි ඔබතුමාන්නට ....
🌹🌹👍
ආසාවෙන් බැලුවෙ බෙහෝම ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි
❤❤❤
Tiger කියලා කියන්නේ කොටියා නෙවෙයි ව්‍යාග්‍රයා.. ලංකාවේ ඉන්නේ කොටියා තමයි ❤❤❤
🙏🙏🙏
අද වීඩියෝ එක නියමයි.👍👍ඉක්මනට තව වීඩියෝ එකක් ඕන
❤❤❤
මේ කොහෙද තියෙන්නෙ.
Oyawa dakimath sathutak oba wagema obe vedio asawen balanawa obatath obath samaga wada karana siyaluma denata adarei niduk nirogi jiwithayak labewa hamadekinma idiriyatama yanna wasanawa sakthiya labewa jayawewa sahodaraya 😁👍👍👍👍👍👍❤❤🙏🙏
ස්තූතියි ඒ ආදරේට❤❤
මාත් හැමදාම බලනවා අයියාගේ වීඩියෝ ඇත්තටම හොදයි සත්තුන්ට හරි ආදරේ යි. බුදු සරණයි. අයියේ ඔයාට. තවත් ලස්සන වීඩියෝ දාන්න.
❤❤❤❤
🌹🌹😍😍😍👍👍
lagadima thawa ekak damanawa
👍👍👍
Wow you have a wonderful job♥️🐆🐆♥️Your friend is nice and well-behaved. I see another leopard in the background. Nice👍
Thank you very much!
සුපිරි සහෝදරයා . දිගටම යමු. අපි ඔබ සමගයි 🖤
❤️❤️
එතකොට ඉරි තියෙන කෙනාට කියන්නේ කොහොමද?
ව්‍යාඝ්රයා
Ok thanks
හරි ලස්සන වැඩ සටහන.නමුත් මෙයාල එක්ක වැඩ කරන විට පරිස්සමෙන්. සමහර වෙලාවට කේන්ති යන අවස්තාවලුත් තියෙන්න පුලුවන්. ♥️♥️♥️
Eyela gaswalata nagala kuduwen pain nadhdha
අයිනේ ගස් අයින් කරලා තියෙන්නේ
Marama lassani. Putha...jayawewaa. .budhu. Sarani.
❤️❤️❤️❤️
හරිම නිහතමානි කොල්ලෙක්
🌹🌹🌹👍
Harima lassanae sudu mahatthayagee nonagee kathawa oba pinthura atharin kiyaagena giya. Apawath oba kalawa assata aragena aawa thathpara gananakata.
මගේ අත්දැකීම ඔයාල එක්ක් බෙදාගන්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව ❤️❤️
සුපිරි නේ අනේ. බුදු සරනයි
❤❤❤
Priyasadla inne ohe neda bro
ow mehe
Oya widiyata අසරණ pataw akka geewath wenna labeemama vasanawak මල්ලියේ .oyata බුදු සරණයි
Budusaranaii❤️❤️❤️
❤️❤️💪😍 පරිස්සමෙන්
, බුදුසරණයි
පරිස්සමෙන් සහෝදරයා ❤❤❤
❤❤❤
අම්මේ සුදුමහත්තයගේ ආදරේ😘😍
❤❤❤❤
නියමයි කොල්ලො තව වීඩියෝ ඉක්මනට ඕනි ආසවෙන් බලන්නෙ.. සතුන් ගැන ගොඩාක් දේවල් දැනගත්තා
ඉක්මනටම දෙන්නම්
Ayya birdslata beheth karanawada
Na ane
Macow birdlage price eka kohomada
අද තමයි විඩියෝ දැක්කෙ සුපිරි කොල්ලෙක් ❤️
❤️❤️❤️
Thushara aiye thamath enna bari wunu enna onema palace ekak ridiyagama park eka. . Lagadima enawa. Etakota sudu mahaththayagei bumigei pataw balannath puluwan wei...
ow samaharawita inna puluwan
ayye park eke kassowari nadda?
මෙහේ නෑ
Tawa video ikmanatama danna adatt lassanayii video 1ka 😍😍😍😍🥰🥰🥰❤❤❤❤
හෙට එකක් දමනවා
👍🥰🥰🥰
Lassana wasasatahanak. Asai obathumage karthauwayath me ayathanaye danagannath. Saththu ekka mema video dakkamai karanawa
🙏🙏❤️❤️❤️❤️
Ayye othana legal officer wage job ekk karann enn puluwan da? Danata mama law student kenek colombo university eke
තවම එහෙම තනතුරක් නැහැනෙ
ඔයාට දෙවි රැකවරණයී ❤🙏
❤️❤️❤️
මට ත් ආසයි පුතා ඔයා ඒ ක් ක ඔය වගේ ඇ ව් දි න් න ය න් න ඔයා ත් ඒ ක් ක ව න සතු හරි යාලු යි නේද පා සැ ල් ළ මු න් ට හරි ව ටි නා දේ ස න ය ක් ඔයාට 🙏සරණයි ❤️❤️🌹
ayye park ekata african elephants la gen nadda
බොසා subtitles දැම්මොත් පිටරට audience එකකුත් හැදෙයි ඔයාට.ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න.පරිස්සමෙන් ❤
පරන ඒවට දැම්මා ටිකක් ඉතුරුවෙලා තියෙනවා ඒකත් දාන්න ඕන🙏🙏❤
පරිස්සමට ඉන්න ලස්සනයි ගොඩක්ම බුදුසරණයි🙏🇶🇦❤❤
❤❤
කොහොමද ඔය සත්තු ඔක්කොම එකවගේ නමි වලින් අදුරන්නේ
❤❤මචං එතකොට Tiger කියල English වලින් කියන කෙනාව සිංහලෙන් හඳුන්වන්නෙ කොහොමද? 🐅
Tiger = ව්‍යාග්‍රයා
ව්‍යාග්‍රයා
ua-cam.com/channels/VIzBPHl2Ts_bR5faPBCPbg.html
මගේ චැනල් එකටත් සපෝට් එකක් දෙන්න කට්ටිය 🥰❤
නියමයි අයියණ්ඩී❤😍🍃
❤️❤️❤️❤️
සුපිරි අයියේ නිමයි 😍😍 video එක
මරු සහෝදරයා 🤘🤘
Thanks bro❤️❤️
Ane balannako eyage adare nonawath amathaka una neda aiyawa dekkama.eyala oyata harima adarei wagei aiye.kochchara daga unath napuru unath adareta harima ladi.aiya parissamin Inna ekanm hodai eyala ekka kochchara friendly unath.hemoma parissamata Inna aiye.dekkama harima asai meyalawa.matath asai oma thenakatanm wela inna.theruwan saranai.me wage video thawa genna
හැම විඩියො එකකම ඔයාගෙ comment එකක් තියෙනවා
reply කරද්දි නමක් මතකෙන් හොයනවනම් හොයන්නේ ඔයාගේ නම
@@wildmachan hema video ekakma beluwama aniwaryenma comment ekak dannama hithenawa aiye.aththatama puduma asawakin balanne.aiya present karana widiya hugak lassanai balan Inna Asa hithenawa.aiya Nama mathaka thiyanma reply karanawa kiuwa ekatanm harima sathutui aiye.bohoma sthuthi ema mathaka thiyan innawata.
Godaaaaak lassanata oya wedasatahana karanawa sudu aiye oyage sudu mahattayalata sudu nonalata godaaaaak adarei. Paressamen aiye budu saranai. Matath asai enna.
Enna malli puluwan welawaka❤️❤️
පරිස්සමින්😊 බුදු සරණයි❤
ගොඩක් සතුටුයි ...පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ...
maruuu asa hithenawa oya saththunta Katha karana widiya
❤️❤️❤️
Niyamai..hoda.kenek..hoda.waddek
❤️❤️❤️
නියමයිනේ ..මම හරි අශාවෙන් බලන්නෙ ඔයාගේ හැම විඩියෝ වක්ම...🔥🔥
❤️❤️🙏