ප්‍රංශයේ ගත කරපු ලස්සන දවස් ටිකක් || New beginning in Paris for DiasFamily

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 19

  • @hikkkies
    @hikkkies 3 години тому +1

    Meka balana lankawe aya podi deyak hari life style ekata ekathu karaganna. Love and hugs are so important not bad words and fighting like cats n dogs. Very nice advice about emotional humans.. but our sri lankan parents are super idiots mostly. Most!! So happy some beautiful sri lankans will evolve and not all of them, atleast. 😊

  • @shalinashehaniperera
    @shalinashehaniperera Годину тому

    අදත් ඉගෙන ගන්න වගේම ජීවිතයට ගන්න දේවල් එමටයි අක්කි, ඔයාලා පස් දෙනාගෙ ආදරය දැක්කම මට ඕනෙ අපේ අය ඉක්මනට ලොකු වෙනවා බලන්න එදාට කොහොමද කියලා, දැන් එයාලගෙ පුංචි කාලෙ උපරිම විඳින නිසා, ඒක අක්කි දන්නවා නිසාම. කට්ටියක්ට හිතෙන්න පුළුවන් ඇයි මෙහෙම vlogs කරන්නෙ කියලා තමන්ගෙ දේවල්, ඒත් දවස ගානෙ නැතුව ඒ කියන්නෙ රැල්ලට නැතුව ඉඩ ලැබෙන වෙලාවට මෙහෙම අරන් එන vlogs වලින් අක්කිලාගෙ generation එකට පිටු පස්සෙ generation එකේ ඉන්න මට හරිම වටිනවා, ආදරය ගැන තව තවත් ඉගෙන ගන්න, ඒ සමානවම සහ සමහර තැන් වලදි ඉවසන්න, ඒ ඔක්කොම එකතුව දරාගන්න ආදරය නිසාම. ලංකාවෙ බහුතරයක් රණ්ඩු වෙලා හැල හැප්පෙනකොට දරුවන් ඉස්සරහා ඉඩ ලැබෙන හැම වෙලාවෙම ආදරෙන් ඉන්නවා සහ එයාලවත් ඒකට එකතු කරගන්නවා කියන්නෙ, ඒක විඳින්නම ඕන දෙයක් අක්කි ඇත්තටම තමන්ගෙ පවුල ඇතුළෙ, ඒකනෙ මං ආදරෙත්. කොච්චර ජනප්‍රිය වුනත් කොච්චර ප්‍රසිද්ධ වුනත් නිහතමානීව පොළොවෙ පය ගහලා ඉන්න තැන ආදරය පිරිසිදුයි සහ ඒක දැනෙන නිසාම අක්කලාගෙන්. එක්කෙනෙක් හරි සමාජයට දෙන පණිවිඩය හරියට තේරුම් ගන්නවනම් කොච්චර ෂෝක් ද🥹❤️🙏.
    අයියා කියුවා හරියටම හරි අක්කෙ, අළුත් සමාජෙ රොබෝලා පොතේ දැනුම විතරක් මදි, හැඟීම් දැනීම් ආදරය සෙනෙහස නැතිනම් ජීවිතය සමාන නැතිව පරාජයක් නිසා. ඒකනෙ මං කියුවෙ ඉස්සෙල්ලත්, කොච්චර දේවල් තියෙනවද බහුතරයකට ඉගෙන ගන්නම.
    ගිය අවුරුද්දෙ Summer මතක part 2 එකෙන් හරි ඊට පස්සෙ Autum මතක එක්කයි last Christmas vlogs ටිකයි, නිවාඩුව නිදහසේ අරගෙන එන්නකො එහෙනම්. Summer stories ඔක්කොම මතක් වුණා ඉතින්. හැමදාමත් ආදරේ බෙදනවට, කියලා දෙනවට තව තවත් පිං🙏 ආදරෙයි, තෙරුවන් සරණයි ජේසු පිහිටයි and specially rest well අක්කි boo🩷

  • @gamestar9171
    @gamestar9171 2 години тому +1

    👍🤝❤️❤️💐🇱🇰🇮🇹

  • @Malmi_Munaweera
    @Malmi_Munaweera 9 годин тому +2

    ❤️❤😭 literal family goals

  • @hikkkies
    @hikkkies 3 години тому

    Most loving family ❤🎉😊

  • @Adrianna-h9l
    @Adrianna-h9l 8 годин тому +1

    ane mama hari asai oyalage vids balanna appa..Missed you so much...Puluwan hama welawema videos dannako..

  • @ManohariDissanayake-n9w
    @ManohariDissanayake-n9w 9 годин тому +1

    Oyalanam harima shoyi anee❤ ane ikmanata aluth ekak dannako

  • @dilanidilani9832
    @dilanidilani9832 5 годин тому

    Ane api oyalata godaaaaaaaaaaaak adarei ❤❤❤❤❤

  • @rangidesilva17
    @rangidesilva17 4 години тому

    Lovely Family ❤❤❤❤

  • @nuvinpooliyadde7319
    @nuvinpooliyadde7319 8 годин тому

    Beautiful family. God bless you all ❤❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 години тому +1

    අය්යෝ වෙඩින් එකේ තව ටිකක් පෙන්නන්න තිබුණා දුව අම්මව ලස්සනට මේක් අප් කරලා.අලුත් ගේ තියෙන්නෙ ප්‍රංශයේ කොයි හරියෙද දැකල පුරැදු පැත්තක් වගේ...

  • @AmithaAmitha-u7i
    @AmithaAmitha-u7i 3 години тому

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @KavishaKavisha-rs6wm
    @KavishaKavisha-rs6wm 9 годин тому

    Oyala harima adaraniyaii

  • @KavishaKavisha-rs6wm
    @KavishaKavisha-rs6wm 9 годин тому

    Love family ❤

  • @KavishaKavisha-rs6wm
    @KavishaKavisha-rs6wm 9 годин тому

    Man hodak adare naluwek gayakyek thamai hector koyanne

  • @KavishaKavisha-rs6wm
    @KavishaKavisha-rs6wm 9 годин тому

    Pati akkiii ❤❤❤

  • @RamaniHettiarachchi
    @RamaniHettiarachchi 10 годин тому

    Anhh❤❤❤

  • @Sithumimaneka
    @Sithumimaneka 10 годин тому

    ❤️

  • @chathurachathura8808
    @chathurachathura8808 7 годин тому

    ❤🇫🇷❤️‍🔥