Automotive Tools In Sinhala | සිංහල | GUTDGrip | Mechanic's Tools

Поділитися
Вставка
  • Опубліковано 10 лис 2024

КОМЕНТАРІ • 250

  • @sahantharupathi5365
    @sahantharupathi5365 4 роки тому +9

    ගබඩාවක් වගේ. දැනගෙන හිටියෙ නැති ඒව ගොඩක් දැන ගත්තා. බොහොම ස්තුතියි

  • @sawangurge2191
    @sawangurge2191 3 роки тому +6

    මම තාම මුල ඉදන් auto mobile ඉගෙන ගන්න කෙනෙක් අයියෙ බොහොම ස්තූති මට නම් ගොඩක්ම වටිනවා🙏🙏🙏

    • @Nasaraniya131
      @Nasaraniya131 4 місяці тому

      ඩැන් උබ කොහෙද වැඩ

  • @m.kchanudineth5066
    @m.kchanudineth5066 3 роки тому +2

    මාරම වැදගත් video එකක් බලුවට පස්සේ ඔහෙ එන ආසාව වැඩි උනා..සුපිරි..🧡👌

  • @himanshaharindu
    @himanshaharindu 4 роки тому +38

    1:54 අපිට වැදගත් නොවෙන කිසිම දෙයක් gutdgrip එකේ නෑ ඔක්කොම තියෙන්නෙ අපිට බොහෝම වැදගත් වෙන දේවල්❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +4

      බොහෝම ස්තුතියි

  • @forblogger4039
    @forblogger4039 4 роки тому +5

    මාරම වටිනවා ටූල් ගැන අපි මොනවද දැන ගෙන හිටියේ ✌❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      බොහෝම ස්තුතියි

  • @randilgayashan7605
    @randilgayashan7605 Рік тому +1

    අයියෙ ගරාජ් එකෙ තියන ටූල්ස් ගැනත් වීඩියෝ එකක් දෙන්නකො. වීඩියෝ එක පැයක් පැය එකහමාරක් දිග උනාට කමක් නෑ අයියලට කරදරයක් නැති නම් .මේ වීඩියෝ එකත් ගොඩක්ම වටිනව. ගොඩක් හොඳට තේරුනා ඔයා කියල දීපු විදිහට . ගොඩක්ම ස්තූතියි මේ වෙනුවෙන් වෙන් කරපු ඔයාලගෙ වෙලාවට.🥰❤😍👊🙏

  • @asikasuraweera9609
    @asikasuraweera9609 4 роки тому +1

    Power Tools නම් මාරම වටිනවා.
    අළුත් දේවල් ගොඩක් දැනගත්තා.
    ජයවෙිවා......

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      බොහෝම ස්තුතියි

  • @rajithsaliya6013
    @rajithsaliya6013 4 роки тому +9

    Waiting for this one brothers...GUTD Grip💚👊

  • @chanukaranaba
    @chanukaranaba 4 роки тому +1

    වීඩියෝ එක පට්ට බ්‍රෝ. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
    බොහෝම වැදගත් වෙන දේවල් ❤️❤️❤️

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 Місяць тому

    Thanks ❤❤❤ mamath tools walata harima asa kenek awashya tools nitharama buy karanawa me video eka nisa godak denumak lebuna

  • @thamidudilshan2008
    @thamidudilshan2008 4 роки тому +3

    Absolutely waiting for this...
    Pls upload every thing, even if we don't have those we love to see this things

  • @sakunpiyumal8457
    @sakunpiyumal8457 2 роки тому

    Ane ammo aiye pissu heduna tools dekkata passe. Mamath bike repair garage ekaka weda kara eth den thaniyama garage eka daanna asaawen inne lankawe tools wala mila ganan ekka eka hinayak wei wage. Eththatama gidak lassanai video eka.. Thanks aiye.

  • @rashmitharajindu147
    @rashmitharajindu147 4 роки тому +2

    Thank you. Aiya man thama tools gana video aka illuwe. Video aka niyamai 🤩🤩🤩🏆🎖

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      ස්තුතියි මල්ලි තව තියෙනවා වීඩියෝ එකේ

  • @HirushanVishwajith
    @HirushanVishwajith Рік тому

    ගොඩක් වටිනවා අයියා Thanks ayiya ❤👍

  • @tharakabanneheka4208
    @tharakabanneheka4208 4 роки тому

    දන්නේ නැති දේවල් ගොඩාක් දැන ගත්තා . පට්ට video එක . නියමයි .. ජය වේවා ...👍👍👍❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      බොහෝම ස්තුතියි

  • @asokaindika8461
    @asokaindika8461 Рік тому

    ජයවේවා ...

  • @pasansamuditha4506
    @pasansamuditha4506 4 роки тому +1

    Thnxz අයියා ගොඩක් වටින විඩියො එකක් ටුල් ගැන දන්නැති කරුනු ගොඩක් දැන ගත්තා අනිත් විඩියෝ එකත් යික්මන්ට ගෙන්න ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      දාන්නම්. දිග වැඩිවෙයි කියලා හිතුන නිසයි කොටස් 2කින් දාන්න හිතුවේ

    • @pasansamuditha4506
      @pasansamuditha4506 4 роки тому

      Thanks අයියා

  • @kaveendevmika2928
    @kaveendevmika2928 4 роки тому

    අඩේ අයියේ බලාගෙන හිටපු video එකක්.. උම්මා 😘 උම්මා 😘 උම්මා....😘

  • @rusirasashith3066
    @rusirasashith3066 5 місяців тому

    වටින video එකක්

  • @Yugaya
    @Yugaya 4 роки тому +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හොඳ වැඩක්. ❤️

  • @vajirawijerathne1036
    @vajirawijerathne1036 2 роки тому

    ගොඩක් වටිනවා.. thanks ❤️❤️❤️

  • @dilumlive
    @dilumlive 4 роки тому

    ඉතාම වැදගත් වීඩියෝ එකක් අයියේ..දිගටම කරගෙන යමු...ජය වේවා...

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      බොහෝම ස්තුතියි

  • @duneshmadushanka5071
    @duneshmadushanka5071 10 місяців тому

    Supiri video ekk❤

  • @harshavlogssl4113
    @harshavlogssl4113 4 роки тому

    Yalu wade niyamai nodanna dewal godak danagaththa

  • @samurulz6815
    @samurulz6815 4 роки тому

    Super aiya.. asawen baluwe gdaak.. gdaak watina videoclip ekak.. jaya wewa aiye..Budu saranai ❤️✌🏾
    මීට :-Automotive pisse😍🤪

  • @chamaras.kumara6165
    @chamaras.kumara6165 4 роки тому

    Thanks you brothers. බලන් හිටපු video 1k.❤

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      ස්තුතියි සහෝදරයා

  • @Chathuramaduranga1
    @Chathuramaduranga1 4 роки тому

    Balan hitapu video ekak aiyaaa...tnkx ❤️❤️❤️

  • @dushanthasanjeewaranaweera5573
    @dushanthasanjeewaranaweera5573 4 роки тому +2

    🔧 ගොඩක් වටිනා video එකක් 😍😍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      බොහෝම ස්තුතියි

  • @dumindupabasara8167
    @dumindupabasara8167 4 роки тому +1

    Waiting for this..thank you ayye 😘🛠️

  • @lakshithaarunajith3051
    @lakshithaarunajith3051 4 роки тому

    පට්ට වටින video එකක් බ්‍රෝ.
    Thanks.

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      බොහෝම ස්තුතියි සහෝ

  • @malindasabaratnam
    @malindasabaratnam 4 роки тому

    Best video yet.....💯💯💯

  • @hamdhanhamdhan7577
    @hamdhanhamdhan7577 3 роки тому

    Mata me video eka vedhagath brother thanks 😊

  • @adithyajay7877
    @adithyajay7877 4 роки тому

    ඉතුරු ඒවගෙත් ඕනෙ
    Good luck gutd grip

  • @ChandulaBandara
    @ChandulaBandara 3 роки тому

    හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි!

  • @aselakarunaratne3632
    @aselakarunaratne3632 4 роки тому +1

    Sahena kaleka edan balan hitapu ekak. Thank you sooooooooooo much. 😍😘🤩

  • @gaminibarbara6017
    @gaminibarbara6017 Рік тому

    Bohoma sthuthi. marama watinawa. Api dakapu nathi godak tools thibuna wagema api laga thibena samahara tools pawichi karana vidiha danagaththe ada.

  • @virajakalanka9258
    @virajakalanka9258 3 роки тому

    වීඩියෝ එක ඉවරවෙයිද හිතුනත් එක්ක,බලන් ඉද්දි. 2රක්ම බැලුවා.♥️

  • @slboy9257
    @slboy9257 4 роки тому

    පට්ටම වටිනවා ආ video එක

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      බොහෝම ස්තුතියි

  • @malindumalaka8480
    @malindumalaka8480 4 роки тому +1

    මාරම වටිනවා Thanks ayye👍

  • @oshansanjaya9897
    @oshansanjaya9897 4 роки тому

    niyamai ayye...man kamathima review ekak thamai

  • @nishamx2
    @nishamx2 4 роки тому

    Ela ela ගොඩක් watinwa

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 роки тому

    වටිනවා.... ස්තුතියි

  • @kaveendevmika2928
    @kaveendevmika2928 4 роки тому

    ඉක්මනට ඉතුරු ටිකත් ඕනේ.. 😍

  • @MrSanjeewaekanayake
    @MrSanjeewaekanayake 3 місяці тому

    Best video 💯💯💯💯

  • @vinukrathnayake
    @vinukrathnayake 4 роки тому

    Learned alot about tools🔥
    Great job guys keep it up❤️

  • @ElectronicLokaya
    @ElectronicLokaya 4 роки тому

    සුපිරි බඩුනෙ කොහෙ ගන්නද මෙහේ කටාර් වල නැහැනෙ ඕව

  • @kanishvinoth5796
    @kanishvinoth5796 3 роки тому

    worth to watch usefull yourself live as a man in planet.

  • @dulanathukorala1424
    @dulanathukorala1424 4 роки тому

    Nice educational video. Thumbs up !

  • @rajivepathirage
    @rajivepathirage 4 роки тому

    Excellent video!!, great explanations!! One of the best tool videos I've seen..
    Keep up the good work!!!

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      Thank you very much

  • @bandara.s7433
    @bandara.s7433 4 роки тому

    niyamaie mallie thanks obata

  • @madhawamadusanka3057
    @madhawamadusanka3057 4 роки тому +1

    patta video ekaka

  • @amilasadaruwan1785
    @amilasadaruwan1785 4 роки тому

    Eka maru

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 4 роки тому

    Super Information. Thank you.

  • @kasunkaushan827
    @kasunkaushan827 4 роки тому

    සුපිරි

  • @chandravimalalihinigiriya3182
    @chandravimalalihinigiriya3182 3 роки тому

    niyamai *******

  • @madhurapmbb9758
    @madhurapmbb9758 4 роки тому

    Godak sthuthi ayye..godak dewal igenagannawa👍

  • @rumeshchathurangajayanath1444
    @rumeshchathurangajayanath1444 3 роки тому

    "හරියට වැඩ කරන්න හරියට ටුල් ඔනි".🤩🤩🤩🤩

  • @gihanfelsinger3761
    @gihanfelsinger3761 4 роки тому

    Superb! Keep the good work brother 💪

  • @sumuditha6602
    @sumuditha6602 4 роки тому

    දැන් ටිකකට කලිනුත් අයියලගෙ වීඩියෝ එකක් බල බල හිටියේ

  • @sureshrohitha7287
    @sureshrohitha7287 2 роки тому

    Niyamai malle

  • @mahindakamilus8908
    @mahindakamilus8908 8 місяців тому

    Great job 👏

  • @srilanka7175
    @srilanka7175 4 роки тому +1

    Niyama hodata kiyala dnawa Thank you🙏🙏🙏🙏🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @Roamer_in_USA
    @Roamer_in_USA 4 роки тому

    Superb bro. Thanks for the video ♥️💪

  • @පැතුම්මහේෂ්

    පටිට..

  • @pasanpramodya4728
    @pasanpramodya4728 2 роки тому

    Super and excellent

  • @bimbiwickz
    @bimbiwickz 4 роки тому

    ඒක පට්ට👌🙌

  • @kaveeshasithumini4729
    @kaveeshasithumini4729 2 роки тому

    Godak.watinawa.video.eka

  • @mchathuranga1375
    @mchathuranga1375 4 роки тому

    Nihatha mani kama supiri

  • @ishanmadushanka7607
    @ishanmadushanka7607 4 роки тому

    නියමයි brother 👌👌👌👌

  • @dinumadushan
    @dinumadushan 3 роки тому

    Excellent

  • @chamaramaduwantha7930
    @chamaramaduwantha7930 4 роки тому

    Patta watina video ekak

  • @kingslypinto6660
    @kingslypinto6660 4 роки тому

    Suppa

  • @adithyakariyawasam4179
    @adithyakariyawasam4179 4 роки тому +1

    සුපිරි🛠️❤

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      ස්තුතියි සහෝදරයා

  • @kizunacompany8203
    @kizunacompany8203 4 роки тому

    you are great , saman from Japan

  • @sanjeewabandarak
    @sanjeewabandarak 4 роки тому

    Machan Godak watinawa meka

  • @-sajje4259
    @-sajje4259 3 роки тому

    great video

  • @seniraweerasingha6534
    @seniraweerasingha6534 4 роки тому

    Impact - ආවේගය. 😊😊😊

  • @madusankaduwage8917
    @madusankaduwage8917 3 роки тому

    Good work.

  • @DSNara-gi5mo
    @DSNara-gi5mo 4 роки тому

    නියමයි

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      👍❤️🙏🙏

  • @janithkaushalye7743
    @janithkaushalye7743 3 роки тому

    Great work bro.💝

  • @tharindulakshan3143
    @tharindulakshan3143 4 роки тому

    Waiting😍😁

  • @ranushsankalpa7332
    @ranushsankalpa7332 4 роки тому

    Aluth video eka enakan bala bala hitiyee😃😃

  • @dinuradilshan8
    @dinuradilshan8 Рік тому

    thank you ❤❤

  • @thusharaperera9809
    @thusharaperera9809 4 роки тому

    Thanks

  • @kapilaniperera8195
    @kapilaniperera8195 3 роки тому +1

    Thanx Bro

  • @woldnews8051
    @woldnews8051 4 роки тому

    Super

  • @ruwansampath4061
    @ruwansampath4061 2 роки тому

    Thank you aiye...

  • @rajarataart
    @rajarataart 4 роки тому

    වටිනවා අයියේ ❤

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      ස්තුතියි මල්ලි.

  • @sadeeshsdk1829
    @sadeeshsdk1829 4 роки тому

    නියමයි සහෝ. තව පවර් ටුල් ටිකක් අඩුයි නේද. ඒවා ගැනත් කියන්න. හැබැයි ලංකාවෙ තියෙන ඒවගේ බටරි බහිනව ඉක්මනටම ඒපා වෙනව වැඩ කරන්න

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      ඔව් තව ගොඩක් තියෙනවා. ඒත් වැඩියෙන්ම පාවිච්චි වෙන ඒවා ගැන තමයි කිව්වේ ..

    • @sadeeshsdk1829
      @sadeeshsdk1829 4 роки тому

      @@GUTDGrip ඉතිරි ටික ගැනත් කියන්න.

  • @madhawamadusanka3057
    @madhawamadusanka3057 4 роки тому

    Super👍👍👍👍👍👍👍 Super

  • @ramboperera760
    @ramboperera760 3 роки тому

    Thanks bro

  • @prabathhabarakada6661
    @prabathhabarakada6661 4 роки тому

    Good job

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 4 роки тому

    Thank you very much!!!!

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      You are most welcome

  • @samanharshana1015
    @samanharshana1015 4 роки тому +1

    අයියේ ඔයාගේ y60 හදන්නේ නැද්ද ?

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому

      හදන්න පටන් ගන්න ඉන්නේ ලගදීම

    • @samanharshana1015
      @samanharshana1015 4 роки тому

      @@GUTDGrip ඒකෙත් video එකක් ගේනවා නේද ?

  • @k.p.ereshavejerathna2616
    @k.p.ereshavejerathna2616 4 роки тому

    Thanks sir

  • @pasindumanujaya4839
    @pasindumanujaya4839 4 роки тому

    brother love you ❤️❤️❤️ godk dawask balan hitapu video ekk

  • @isurumalith7427
    @isurumalith7427 4 роки тому

    Lankawe thiyena hoda power tools brand monawda???

    • @GUTDGrip
      @GUTDGrip  4 роки тому +1

      දන්නේ නෑ සහෝදරයා ...

    • @isurumalith7427
      @isurumalith7427 4 роки тому

      @@GUTDGrip thanks❤️❤️❤️

  • @pradeepkumara100
    @pradeepkumara100 4 роки тому

    Thank you brother

  • @nishantharaka6243
    @nishantharaka6243 4 роки тому

    Supiri😍🔥

  • @chathurangabandara4595
    @chathurangabandara4595 2 роки тому

    Aiye mat podiwata tree wheel wada karanawa mata oya ain karana tool tikak puluwannam denna lokubudauwak