මෙහෙම කියන අයම තමා පස්සෙ බින්න බහින්න එන්නෙ 🤭😗

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 93

  • @savdesilva359
    @savdesilva359 2 роки тому +160

    ධනාට මෙ පවුලෙ අය නිසාම එ වගෙ ජීවිතෙකට ලෝබ හිතේවි

  • @tim-e-laps
    @tim-e-laps 2 роки тому +110

    අම්මෝ මේ කතාව නම් පොඩ්ඩක්වත් එපා වෙන් නැහැ ...එකම තැන පල් වෙන්නෙත් නැහැ ...කතාව බලන්න බලන්න ආස හිතෙනවා..

  • @අයේශිකා
    @අයේශිකා 2 роки тому +66

    අනේ මේ කතාවෙ ධානා හොද පෝසත් කෙනෙක් වෙලා රන්මිනි එක්ක එකතු උනොත් හරි...😍😍💐

  • @savdesilva359
    @savdesilva359 2 роки тому +217

    අනේ මේක නම් මරැ කතාව. මේ අම්ම තාත්තා අන්තිමට පැරදුනා කියලා හිතෙන විදියට නැතුව එයාලටත් සතුටු වෙන විදියට ධනා-රන්මිනි කතාව් ලියන්න.
    මිනිස්සුන්ට නිකනුත් ජීවිතෙ තියෙන ප්‍රශ්න ඇති නෙ දුක් වෙන්න. කතන්දරයකින් වත් fantasy එකක් real වෙලා සතුටක් දෙන්න පුළුවන් නම් පිනක් ☺️

    • @pramilawarnasuriya123
      @pramilawarnasuriya123 2 роки тому +5

      Dukwennepa ehema weyi.

    • @dineshdhananjaya8404
      @dineshdhananjaya8404 2 роки тому +6

      Eka atta.amma tattage satuta dakkama pau .

    • @Miracleshappen2222
      @Miracleshappen2222 2 роки тому +8

      මතකද එක තැනකදි ධනා කාන්ති අක්කට මෙන්න මෙහෙන කියනවා: "එහෙම මොඩ්ල් එකක් නම් එයාගෙ පෙනුන්නැහැ...එයා පැනලා තියෙන වැටවල් වල හැටියට ශේප් එකෙන් පාරෙන් ආය ට්‍රැක් එකට ඇවිල්ලා ආය කොහොම හරි රේස් එක ඉවර කර ගනී"...කොහොමත් ඉතින් ඔය වගේ කරත්ත වලට විහින් නාස් ලනුව දාගන්න එවුන් ඉන්නවා": ඒ නිසා රණ්මිනි ජිවිතේ වරද්ද ගන්න එකක් නෑ.මොකද රනින් කියන නරක කෙනෙක් නෙවෙයි.නරක අදහසකින් කොළඹට ආපු කෙනෙක් නෙමෙයි තමන් ඉගෙන ගත්ත දෙයින් දියුණුවෙන්න් ආපු කෙනෙක්.අම්මා තාත්තට එයා කවුද කියලා පෙන්නන්න ආපු කෙනෙක්.

    • @maashisdiary6462
      @maashisdiary6462 2 роки тому +5

      Aniwaryenma , lassana adahasak….🙏

  • @ravinduranga2094
    @ravinduranga2094 2 роки тому +68

    රියල් ධනා කව්ද කියලා දැනගත්තු දාට තමයි රදලියගොඩ මාමණ්ඩියාට හික් ගෑවෙන්නේ 😂😂😂😂😂

  • @sakunigamage2734
    @sakunigamage2734 2 роки тому +87

    රන්මීනිගෙ තාත්තා කාටවත් අන්දන්න බෑ වගේ හිටියට දනාට ඇන්දුනා ගානට

  • @omalshabandara8439
    @omalshabandara8439 2 роки тому +98

    ඔහොම හිටියට රියල් දනා වෙන්න යන්නේ විනාඩ් 5 හොදේ 😂😂😂😂

  • @NetITGeeks
    @NetITGeeks 2 роки тому +42

    This is going to be the greatest love story on television.

  • @rookiesw347
    @rookiesw347 2 роки тому +16

    අඩෝ දැන් ITN එකේ මරු ඒවානේ බන් යන්නේ එලම තමා..

  • @Aanwi2005
    @Aanwi2005 2 роки тому +34

    ඇක්ට් එකක් ඇතුළෙ ඇක්ට් එකක් .👌 ❤️

  • @elenawickrama2281
    @elenawickrama2281 2 роки тому +8

    Danage චරිතය nam niyamai ..sarangha ලස්සනට ragapanawa..ආසයි බලන්න ..🙏🙏🙏🙏❤

  • @tharindusupun8459
    @tharindusupun8459 2 роки тому +39

    කව්ද බන් මෙකට බැක්ග්‍රව්න්ඩ් මියුසික් හදන එකා 😂😂😂🤚

  • @deep.v6946
    @deep.v6946 2 роки тому +41

    Saranga 👌👍 excellent performance 💕

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 роки тому +27

    හොදම කොටස් යන්නේ මේ දවස් ටිකේ ධනා හිතලා නෙමේ අමිමා කීවෙ ඇත්තටම කියවුනේ

  • @THELIFe2002.
    @THELIFe2002. 2 роки тому +27

    මේ ඇවිදින්න ගියාම real dana ඒවිද දන්නෙ නෑ ...අන්තිම මොහොතෙදි හරි🤣🤣🤣🤣

  • @mali3081
    @mali3081 2 роки тому +13

    නාකි මනමාලයෙක් කීවට මේ ඇවිත් ඉන්නේ ලොකක්කට ලස්සන මනමාල අයියෙක් කියාගෙන අර චුට්ටි කෙල්ල ආවනම් තමයි අංගසම්පූර්ණ වෙන්නෙ කතන්දරේ.

  • @NethmiUdesha
    @NethmiUdesha Рік тому +5

    කතාවනම් මරැ අප්පා 😍😍

  • @maashisdiary6462
    @maashisdiary6462 2 роки тому +4

    Adath lassana kotasak balanna puluwan wei…. Harima lassana drama ekek…. Matanam dan Anith okkoma tele walata lassana meke…. Danajaya❤️Ranmini adrayata badawaknam nowewa💖💖 Thank u ITN & Hithuwakkari crew !

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 роки тому +59

    කතාව එන්න එන්නම ලස්සන වෙනවා.ඔතනට රන්මිණිගෙ නැන්දත් ආවොත් මරැ..

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 2 роки тому +3

    මම හිතන්නෙ රණ්මිණිට හොද රස්සාවක ඉන්ටවිව් එකට යන්න වෙලාව මිස්සෙන අවස්ථාවේ ධනා ඉන්ටවිව් බෝඩ් එකේ ඉන්න අයව බය කරලා රණ්මණි එකක් ඉන්නවා. පස්සෙ ඒ ජොබ් එක ලැබෙනවා. ධනා හොදමිනිහෙක් වෙලා ෂෙඩ් එකක තෙල් ගහන වැඩේ කරන්නෙ. රන්මණි කරෙක නවතලා තෙල් ගහන්න කියනවා. බලන කොට මේන් ඒ ධනා. එහෙම උනොත් හොදා. ධනාව බැන්දොත් වඩා හොදා. මුල අමතක නොකර.

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 роки тому +5

    හම්මෝ යකූ ඒක 😅😅😅 TV අයින් කරන කාලෙ වැඩි ඈතක නෑ

  • @pradeeppriyantha330
    @pradeeppriyantha330 2 роки тому +22

    බෑනා මාමන්ඩිගේ හිතට අල්ලලා .

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 роки тому +4

    අද ඉදන් බලනවා හැමදාම

  • @හිරුමිහිරුෂිකා

    මේක ශෝයි අනේ

  • @HasalakaTV
    @HasalakaTV 2 роки тому +20

    🤪🤪අම්මා කියවෙලා ධනාට

  • @MSMA1982
    @MSMA1982 2 роки тому +2

    හිතුවක්කාර කම මට්ටූ කරන්නත් පුළුවන් හොඳ සැමියකූට,
    නිහතමානී පවුලට ලැදියාවක් ඇතී බෑනෙක් ලැබොවා

  • @chamilkumara6883
    @chamilkumara6883 2 роки тому +14

    ධනාට මාර හැකියාවක් නේ තියෙන්නේ.

  • @netmisansala4821
    @netmisansala4821 2 роки тому +8

    දනාව හිතට අල්ලලා අමිමාට තාත්තාට

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 Рік тому

    Saranga ayiye oyage attinam maru ane.harima lassana drama ekak.💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @nethunikesha5171
    @nethunikesha5171 2 роки тому +18

    Danage acting nm maru aaa😂

  • @AkDJ581
    @AkDJ581 2 роки тому +9

    සුපිරි නාටකෙ😍

  • @dryakalk
    @dryakalk 2 роки тому +11

    Supiri Dana✌️🔥

  • @luckysam5534
    @luckysam5534 2 роки тому +9

    නියම කතාව 👌

  • @kamalnightvision3299
    @kamalnightvision3299 2 роки тому +16

    Kari dana ❤️❤️❤️

  • @kusumwaduwawala7553
    @kusumwaduwawala7553 2 роки тому +1

    Saranga niyama dialog tika.

  • @rashanepahan5176
    @rashanepahan5176 2 роки тому +5

    මේක පටන් ගත්ත දවසේ ඉදල බලන සෙට් එක එන්න මේ පැත්තට

  • @dinushakasthuri4512
    @dinushakasthuri4512 2 роки тому +1

    Aththatama man dekapu lassanama kathawa

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 роки тому +10

    ammooo danaa......😀😀😀😀😀😜

  • @leondavid2416
    @leondavid2416 2 роки тому +1

    කෝ කතාව ඉවරද.???????

  • @kumudunirupika6810
    @kumudunirupika6810 2 роки тому +1

    ලස්සන කතාව

  • @chandranipussella201
    @chandranipussella201 2 роки тому

    Harima lassanaiii me kathawaa.

  • @naturegirl9852
    @naturegirl9852 2 роки тому

    මරු හැබැයි 😂

  • @melaniprasadika8729
    @melaniprasadika8729 2 роки тому +2

    කම්මැලි නැති ෂෝක් කතාවක් එක තැන පල් වෙන්නෑ .

  • @maneeshakalhari9973
    @maneeshakalhari9973 2 роки тому +1

    Ow habai Dana Hoda thathwekata Awith a Dena ekathu wenawnm hodai

  • @dreams8446
    @dreams8446 2 роки тому +1

    ධනා 👍

  • @chandanideepika7656
    @chandanideepika7656 2 роки тому

    මොකාක්ද මෙ කතාව

  • @brrupasinghe2158
    @brrupasinghe2158 2 роки тому

    Beautiful drama

  • @surangikakulasekara
    @surangikakulasekara 2 роки тому +5

    Dana…👍👍

  • @dilrukshiruhunage766
    @dilrukshiruhunage766 2 роки тому +1

    Patta drama aka niyamai,, Dana patta hode samma a Laban a ona

  • @rajithamadhuranga5662
    @rajithamadhuranga5662 2 роки тому +2

    මූ මෙනම ගේම් එකක් play krnw 😂👉👈

  • @luckyperera8345
    @luckyperera8345 2 роки тому +2

    Aththatama ara diggassana gon katha 2kata wediya me we winodajanakai

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 роки тому

    Reyal danna...vendi 5i....monwa වුනත් සුපිරි

  • @ravipramodya7553
    @ravipramodya7553 2 роки тому

    Maarama lassanay kathaawa denama gelapenawa

  • @misankaperera
    @misankaperera 2 роки тому +2

    saranga 😍😎

  • @ravikoralagamage307
    @ravikoralagamage307 2 роки тому +1

    Ammooo danaa

  • @madushan5918
    @madushan5918 2 роки тому +1

    maruu😂😂😂

  • @kasunyasanka6578
    @kasunyasanka6578 2 роки тому +5

    ITN ekenwath dan Danata IT degree ekaka karala denna weii.

    • @pramilawarnasuriya123
      @pramilawarnasuriya123 2 роки тому +5

      Dana khma unat saranga kiynne a subject ekw upadidarayek tama

    • @ureshapremala2981
      @ureshapremala2981 2 роки тому +5

      ඔව් නේද softwere engineer කෙනෙක්

  • @hasininimsara4324
    @hasininimsara4324 2 роки тому +1

    කව්ද මේ මල විකරයක් කිය කිය කෑගහන්නේ 😪

  • @monojperara2357
    @monojperara2357 2 роки тому +15

    😂😂

    • @wasanthaabesigha2066
      @wasanthaabesigha2066 2 роки тому +4

      ශෝක් අනේ. තාත්තට 🌟 පේන්නේ දනා කවුද කියලා දැනගත්තු දාට

  • @nalinmadushanka2362
    @nalinmadushanka2362 2 роки тому

    munam gemak gahannai hadanne depala tikata widinnada kohedo sarasenne lassanata andanawa ankalwai antiwai

  • @dinethman6554
    @dinethman6554 2 роки тому +2

    🤣🤣🤣🤣🤣amooo

  • @ventusmedia1879
    @ventusmedia1879 2 роки тому +3

    mekanam aathal lokayak

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 роки тому

    Ranminiya hina venna epa kapati vada karala 😂😂😂

  • @buddhikageeganage1478
    @buddhikageeganage1478 2 роки тому

  • @manithyadilani5400
    @manithyadilani5400 2 роки тому +1

    😍

  • @maheshkumra4836
    @maheshkumra4836 2 роки тому +5

    😂😂😂

  • @gayashangunarathna5490
    @gayashangunarathna5490 2 роки тому

    💙

  • @tharinsanilani2770
    @tharinsanilani2770 2 роки тому +6

    🤣🤣

  • @tyisen
    @tyisen 2 роки тому +1

    🥰🥰😉😉

  • @s.madushani3600
    @s.madushani3600 2 роки тому +3

    Dana 🙊

  • @chanukaravishan1370
    @chanukaravishan1370 2 роки тому

    👍👍👍👍

  • @TheAniyalk
    @TheAniyalk 2 роки тому +1

    me kathawe music karala thiyana widiyata man kamathi eeken podi gammak enawa kathawa kammali na

  • @MrSudsez
    @MrSudsez 2 роки тому

    Ammo 😂😂😂

  • @sisitharupasingha17
    @sisitharupasingha17 2 роки тому

    සුදා කියන්නේ කවුද? dayata hithathi real actual Artists explanation - මහින්ද රාජපක්‍ෂ නළු නිළියන්ගේ රෙදි ගැලෙව්වා ua-cam.com/video/boqAimBZw3I/v-deo.html

  • @Jlklakmina
    @Jlklakmina 2 роки тому +1

    🤣🤣🤣🤣🤣

  • @kavinduyasinthasilva5848
    @kavinduyasinthasilva5848 2 роки тому

    😳

  • @chethanaparanavithana3945
    @chethanaparanavithana3945 2 роки тому +5

    😂😂