සැප් 17 සිට රවි සිකුරු මාරුව පලාපල වෘශ්චික ලග්නය 2024 Ravi Sikuru Maruwa Wruchchika Lagnaya 2024

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 43

  • @Topmotormarket1
    @Topmotormarket1 Місяць тому +2

    සහතික ඇත්ත බුදුසරණයි ඔබ තුමාට

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 Місяць тому +3

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Місяць тому +2

    Mata mewenakal kiyala thiyana sathya තොරතුරු වගේම ..me කියාපු දේවලුත් එලෙසින්ම wei kiyala බලාගෙන innawa.
    .dathe kakkuma patan අරගෙන තියනවා ..me palapala ඔබ thuman bala hitiya wage kiyana eka puduma sahagathi..බොහෝම pin ..තෙරුවන් සරණයි ..දීර්ඝායුෂ ලැබේවා .🌷🌷🌷🌷

  • @ThilaniAngappulige
    @ThilaniAngappulige Місяць тому +2

    Campus teruona godak phugiya kale nomari jiwath uona dan hariyatama hemadema hari giya mama ushchika❤

  • @DeepikaManiraja
    @DeepikaManiraja Місяць тому +1

    Kiwe attha ..Mata dath kakkumayi .... Theruwan saranin niduk nirogi deergay suwaya labewa oba thumata... Sthuthiy 🌹❤️💪🏼🙏🙏🙏🙏🙏

  • @dinushalakmali414
    @dinushalakmali414 Місяць тому +3

    ඇත්තටම ඔව්.ලොකු ධනාත්මක වෙනසක් වුනා.🙏🙏🙏

  • @danushasandamali3141
    @danushasandamali3141 Місяць тому +4

    මහත්තයා මම කටක මගේ මහත්තයා වෘශ්ච්ක .ආදායම ලැබුණා මහත්තයා නියමයි .❤අපේ ජීවිතේ ගොඩක් ඉස්සරහට ගියා.

    • @Kira-fj8el
      @Kira-fj8el Місяць тому +1

      Ape ammai thaththai wage

  • @bhagyagamage7545
    @bhagyagamage7545 Місяць тому +1

    ඇත්තටම ඇත්ත 😊

  • @annoluneefernando3367
    @annoluneefernando3367 Місяць тому +2

    ඇත්තටම loku wenasak una 🙏🙏🙏🙏

  • @nimodichathurika
    @nimodichathurika Місяць тому +1

    Mama 🦂 😊 mahaththaya oba thuma kiyapu hamadeyakma e vidiyatama siduuna . Obathumata budusarsnai 🙏

  • @WasanaChathurani-et6qq
    @WasanaChathurani-et6qq Місяць тому +2

    Eththamai sir jiwithe loku wenasak wemin pawathinawa.❤❤❤❤❤

  • @janakidamayanti8563
    @janakidamayanti8563 Місяць тому +2

    Aka athta❤❤❤❤

  • @sudarshanabasnayake9879
    @sudarshanabasnayake9879 Місяць тому +24

    මමත් වෞස්චික .. හැබැයි ඔය කියන කිසිම හොදක් උනේ නෑ.. තවත් අසරණ උනා විතරයි 😔😔😔

    • @mnzoysa8157
      @mnzoysa8157 Місяць тому +3

      ඒක නම් ඇත්ත, එන්න එන්නම ප්‍රශ්න විතරයි, සල්ලි සල්ලි

    • @VinoPerera
      @VinoPerera Місяць тому +1

      attamai.oluwata nidahasakma naa

    • @sampathkumara5162
      @sampathkumara5162 Місяць тому

      ​@mnzoyppppsa8157

    • @Mr.Techcloud
      @Mr.Techcloud Місяць тому

      Sahathika aththa😅

  • @dayanaaaa6851
    @dayanaaaa6851 Місяць тому +1

    ඔබතුමා ට.ස්තුතියි පැහැදිලි කිරිමට

  • @shehanudayanga3548
    @shehanudayanga3548 Місяць тому +2

    දත් කැක්කුමත් හරි , ලාවට ලාබයක් සෙට් උනා , ඉදිරියට බලමු 😅❤

  • @fazminasharook9731
    @fazminasharook9731 Місяць тому +1

    Yes sir👍👍👍👍👍

  • @raymondbasil6691
    @raymondbasil6691 Місяць тому +2

    ඔබතුමා හරි❤❤❤❤

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv Місяць тому +1

    බුදුසරණයි ඔබට

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Місяць тому +1

    Tharuwan saranai👍❤️

  • @nauththuduwatv3647
    @nauththuduwatv3647 Місяць тому +1

    ඇත්තටම කාලෙකට පස්සෙ වෙනසක් උනා.

  • @prabathmanupriya3675
    @prabathmanupriya3675 Місяць тому

    Ettha !

  • @madushanirathnasekra7244
    @madushanirathnasekra7244 Місяць тому +1

    කිව්වා වගේ පදිංචියේ වෙනසක් උනා

  • @niroshan1536
    @niroshan1536 Місяць тому +1

  • @mayakumari264
    @mayakumari264 Місяць тому +1

    ජනාධිපති තුමා Wshchika
    ඔව් මගෙත් wenas wegena එනවා

  • @sadeepaniluminda7498
    @sadeepaniluminda7498 Місяць тому +1

    කිව්ව හැමදේම හරියටම හරි

  • @ThilakshiMadusha-yf5js
    @ThilakshiMadusha-yf5js Місяць тому +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @BuddhikaDilruk
    @BuddhikaDilruk Місяць тому

    Mamath Vushchika Octomber 2024 Labapu Wele Idala Anthima Sawuththui. Asaneepa Walinmae Mase Patan Gaththe. Me Wenakal Oya Kiyana Kisima Hondak Labila Ne.

  • @phoneone1542
    @phoneone1542 Місяць тому +1

    Esthan maruwa unaa

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs Місяць тому +3

    බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවා

  • @Just_Quote
    @Just_Quote Місяць тому +2

    Thamanan kisima hodak nea🥲🥲

    • @mnzoysa8157
      @mnzoysa8157 Місяць тому +1

      ඔව් මතක ඇති කාලෙකින් හොදක් උනේ නම් නෑ

  • @DonaSisilia-h5f
    @DonaSisilia-h5f Місяць тому

    Dath kakuma nam hari

  • @PASINDUBANDARA-q2g
    @PASINDUBANDARA-q2g Місяць тому +1

    සර් පාඨමාලා පටන්ගන්නේ නැද්ද දැන්ම

  • @UdaniPeiris-i6l
    @UdaniPeiris-i6l Місяць тому

    මටත් පාඪමාලාව මෙි හොද වෙලාවෙ කරන්න අවශ්‍ය යි .හදහනබලලා යහපතක් කරගන්නඅවශ්‍යයි කරැනාකර අනකමිපාවෙන් දනිවන්න

  • @shashdil2594
    @shashdil2594 Місяць тому +1

    Boru kiyanne mata hari karadarai.

  • @oliviyajatyan362
    @oliviyajatyan362 Місяць тому

    කිසිම වෙනසක් වුනේ නෑ. හිටියා වගේමයි.

  • @ranjithranjith6603
    @ranjithranjith6603 Місяць тому

    mona boruda.kisima sugathiyak na.😢