මහවැලියට දැමූ ආදර කතාව | Sirasa Lakshapathi

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 262

  • @asomallik6758
    @asomallik6758 3 роки тому +299

    චන්දන මහත්තය තරග කරන අයට අදහස් ප්‍රකාශ කරන්න කාලය දෙන ආස හිතෙන නිවේදකයෙක්

    • @arunafonseka8576
      @arunafonseka8576 3 роки тому +4

      Nice nice ..i want respect you ....nice to see you ....

  • @nishanthasilva4372
    @nishanthasilva4372 3 роки тому +179

    ලෝකයේ හොදම වැඩසටහන මේක , සල්ලි වලට වඩා, එහාට ගිය දැනුම බෙදාගන්න තැනක් ...👍👍👍🙏🙏🙏🙏

  • @ahinsa.s5761
    @ahinsa.s5761 3 роки тому +72

    තරගකරුවන් සංවේදී වන හැමතැනම චන්දන සර් , නිහඩයි..... මං සර්ගෙ ගරු කරන වැදගත්ම ගුණාංගය...

  • @amashasathsarani122
    @amashasathsarani122 3 роки тому +100

    කාලෙකට පස්සේ පණ්ඩිත නැති දක්ෂ තරඟකරුවෙක් hot seat එකට ඇවිත්

  • @sarayatiya
    @sarayatiya 3 роки тому +95

    එක සිංදුවක් උනාට .. " මේක මගේ කතාව නේද කියලා දැනෙන ගොඩක් අය ඉන්නවා " .....

  • @ludmilachristeen9964
    @ludmilachristeen9964 3 роки тому +89

    මේක තමා මම බලපු හොදම ලක්ෂපති වැඩසටහන 😥💞❤️♥️

  • @rathnayakahansani5043
    @rathnayakahansani5043 3 роки тому +74

    ලස්සනයි......අමුතු හැගීමක් දැනෙනව මේ ආදර කතාව අහනකොට..ජීවිතේට ගොඩක් සමීපයි.

  • @meepalakmali8212
    @meepalakmali8212 3 роки тому +137

    ආදරය කියන්නෙ පරිත්‍යාගයක් තමා...ඔබ පැහැදිලි කරද්දිම ඒ තරමටම ඒ ගීතය පිලිබදව මට හිතුනා ඔබට ඒ අත්දැකීම ඇති කියලා..

    • @prabodhasandakelum4331
      @prabodhasandakelum4331 3 роки тому +4

      😊

    • @ashenjayathissa6865
      @ashenjayathissa6865 3 роки тому +7

      ethakota meyada e sir ge golaya ?

    • @nelkagamage1326
      @nelkagamage1326 3 роки тому +5

      මටත් හිතුනා මෙයා තමයි ඒ sir ගේ ගෝලයා කියලා. බොහොම හොද කෙනෙක් ඔහු.

  • @shenufdo1926
    @shenufdo1926 3 роки тому +110

    "පිරිමි" උන්ට පුළුවන් හරි හරියට වේදනාව දරාගෙන හිනාවෙන්න මම දැක්කේ ඒ හිනාව අස්සේ වේදනාව හිරකරන් දරාගෙන හිටිය විදිය ඒ වගේම ඇස් කොණේ තිබ්බ ඒ නොවැටී හයියෙන් හිරකරන් හිටිය කදුළු 🥺❤️

    • @Shwe_min_music
      @Shwe_min_music 2 роки тому +15

      පිරිමින් විතරක් නෙවෙයි ගැහැනුත් ඉන්නවා හැමතිස්සෙම හිනාවෙලා කඳුළු හිරකරගෙන තමන්ගේ ආදරේ වෙනුවෙන් හැමදේම දරාගෙන ඉන්න..

    • @musicAMBALAMA
      @musicAMBALAMA Рік тому +2

      😢❤හ්ම්

  • @vishmacpath704
    @vishmacpath704 3 роки тому +47

    මේ කතාව ටිකක් වැරදියි ඒකේ හරි කතාව ආවේ නැති වුනාම ඒ සිද්ධිය වුන කොල්ලා කරපු කැපකිරීම ගැන තක්සේරුව මදියි කියලා හිතුන නිසා comment එක ලියන්නම හිත කිව්වා,ඒ පරිත්‍යාගය කරපු කොල්ලගේ ජීවිතේ එච්චර සුන්දර නෑ,ඇත්ත ධම්මික සර්ගේ පන්තියේ ඉන්නවා එක බත් එක බෙදන් කන එකට යන එන ජෝඩුවක්,ඔහොම ඉඳලා කෙල්ල campus යනවා කොල්ලා හොයාගන්න නෑ,එක දවසක් පාරේ සර්ට sales ref කෙනෙක් හම්බෙනවා ටොෆි බෝතල් ටිකක් තියන් කඩේකට යද්දි මේ අර කොල්ලා,ඉතිං ඒ වෙලේ සර් විස්තර අහද්දි කොල්ලා කියලා මම එයාව අතැරියා සර් එයාට හොඳ අනාගතයක් තියනවා ඒත් මගේ ගෙදර ගොඩක් ප්‍රශ්න කියලා,සර් ඒ වෙලේ කොල්ලට කියනවා පුතේ උබ නම් බෝධිසත්⁣වයෙක් කියලා සර් යනවා,දවසක් සර් පේරාදෙණිය විශ්ව විද්‍යාලේ වැඩකට ගිහින් රෑක නැවතිලා ඉද්දි ධම්මික සර්ට මතක් වෙනවා මේ කතාව ඒ මතක් වෙලා තමයි සර් මේ ගීය ලියන්නෙ කෙල්ල මෙහෙම ඉන්නවා ඇති දැන් මේ campus එකේ කියලා
    ua-cam.com/video/YT1T_9ZWrLM/v-deo.html
    සිංදුව ලියවුන හැටි සර් මේකේ ලස්සනට කියනවා

    • @Sandakathmini01
      @Sandakathmini01 Рік тому +1

      බොහොම ස්තූතියි. නොදැන සිටි කතාවක්

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 3 роки тому +134

    නියම පැහැදිලි කිරීමක් ...මේක වටින්නෙ වැඩිහිටියන් ට වඩා අද ඉන්න තරුන ලමයින්ට ..මන් කියන්නෙ ලක්ශපති වැඩසටහන ගැන

  • @sandaruwan1114
    @sandaruwan1114 3 роки тому +55

    "හන්තානෙට පායන සද කිය කිය ඉන්නෙ නැතුව" කොල්ලා දියුණු වෙච්ච එකට රෙස්පෙක්ට්.

  • @teshanjeewantha4085
    @teshanjeewantha4085 3 роки тому +68

    සමහරක් වචන ධම්මික බණ්ඩාර සර්ගෙම කටින් අපි ඇහුවට වඩා වෙනස් ඒත් ඒ කතාවට පාදක උන කෙන කවුද කියල දන්නේ නෑ විටෙක මොහුද කියලත් හිතුන..❤️

    • @devi.manual280
      @devi.manual280 Рік тому +8

      ඒ කොල්ලා මෙයද කියලා හිතෙන තරමට පැහැදිලි කරේ 😔❤️‍🩹😔❤️‍🩹😔❤️‍🩹චන්දන sir කියන්නෙත් 🌹🌹🌹

    • @sumithgunathilaka3953
      @sumithgunathilaka3953 Рік тому +2

      මටත් ඒකම හිතුනා😊

  • @awanthiindika527
    @awanthiindika527 3 роки тому +48

    මොනවා උනත් ඒ මහත්තයගෙ හිනාව හරි ලස්සනයි ...

  • @aheshaahesha1659
    @aheshaahesha1659 3 роки тому +20

    මට හිතුන දේ හරියටම හරි. එයාගෙම ආදරේ gena ගොඩක් හොදටම pehedili කරා. සමහර විට ආදරේ කරපු කෙනා මේක dekala ගොඩක් දුකින් ඇති. ඒත් එයාගේ ලෝකේ වෙන කෙනෙක් ඇති දරුවෝ ඇති මොන දේ උනත් මේ sir tawamat එයා හිතේ තියන් දුක් විදිනවා. බුදුසරණයි sirta හිත හදාගෙන ඉදිරියට යන්න ජයවේවා.

  • @hmaduranga4608
    @hmaduranga4608 3 роки тому +114

    අපේ බොස් 🤟 මේ වගේ කෙනෙක් එක්ක වැඩ කරන අපිටත් පට්ට සතුටුයි සුභ වේවා බොස් ❤️

    • @nethminawodya6429
      @nethminawodya6429 2 роки тому +3

      Ayye me chandana sirda oyage boss

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 Рік тому +1

      Habai hanthanata payana sanda gana kiyapuwa nam tikak boru. Sir langin van ekak nawaththala tie ekak dagaththa kenek bahinawa. Eya ethakota sales rep kenek. Toffee wikunanawa
      Sir meka pahafili karana vedio ekak thiyenawa. Meya gal palena boru adabanne pandithaya wage mulu ratama balan inne honde

  • @rpamax2149
    @rpamax2149 2 роки тому +27

    ඇත්තටම මේ හන්තානෙ කතාව හරිම ලස්සනයි, කෙල්ලගෙ අනාගතේ වෙනුවෙන් කොල්ල ඒ කෙල්ලව නිදහස් කරන්න තරම් ඒ කොල්ල මොනතරම් පරිත්‍යාග ශීලි වෙන්න ඕනද😪😪

  • @malanipremaratna1656
    @malanipremaratna1656 3 роки тому +23

    හිතට හරියටම දැනුන කතාවක්. ලස්සන ගීතය ක්. මිනිස්කම පිරුණ හදවතක්. ඹබට තෙරුවන් සරණයි..

  • @p.mohotti9356
    @p.mohotti9356 3 роки тому +42

    "මේක තමයි මගේ කතාව" කියල නොකිය ඉනු නොහැකි වෙන්නම චන්දන සූරියබණ්ඩාර නිහඬව ශොට් එක දුන්නා..

  • @gvesh7923
    @gvesh7923 3 роки тому +52

    ලක්ෂපතියට ආව සොදුරුම මනුස්සයෙක්

  • @nawo1945
    @nawo1945 3 роки тому +27

    ලස්සන විවරණයක්....ආසාවෙන් අහගෙන හිටිය ඔබතුමාගෙ කතාව🥰

  • @sandakelummadhusanka7085
    @sandakelummadhusanka7085 3 роки тому +22

    මේක බලල ඊලගට ඒ සින්දුව youtube search කරන්න ඉන්න අය කෝ🙂

  • @renukajayawardena6426
    @renukajayawardena6426 3 роки тому +82

    සමාධියෙන් කතාව අසා සිටිය හැකි ලෙස සුන්දර ව කිව්වත්, අවසානය ඉතා දුක් බරයි .හන්තානෙට පායන සඳ ලස්සනයි ද ඇසු තරුණයාගෙ හද , සදට වඩා කොච්චර ලස්සනයිද ..........🌹🌹🌹🌹🌹🌹

  • @nuwanthikawijewardhana602
    @nuwanthikawijewardhana602 3 роки тому +23

    හිතට කා වැදුන ලස්සන වදන් පෙලක්❤

  • @amaroozz
    @amaroozz 3 роки тому +37

    අහන් ඉන්න ලස්සනට කතා කරනවා මේ මහත්මයා.. මේ කොටස බලන්නමයි හොයාගෙන ආවේ..

  • @kanchanasewwandi8001
    @kanchanasewwandi8001 3 роки тому +27

    ඔබේ නිහඩ බව තුල ඒ සැබෑ ආදරය ලොවක් දැක්ක ...ඇත්ත නියම ආදරය නම් අනෙකඅගේ සතුට වෙනුවෙන් සතුට දීමයි...💜️🌼🌸

  • @vishwavishwa126
    @vishwavishwa126 3 роки тому +44

    දම්මික මහත්තයගේ ඔය කතාව මමත් අහල තියනවා.. මිට වඩා ටිකක් වේනස්.. නමුත් මේ පුද්ගලයටත් ඒ වගේ අත්දැකීමක් ඇති..❤️❤️❤️🙏

    • @pradeepkumara1122
      @pradeepkumara1122 Рік тому +1

      Ow eka aththa dammika sir thama aththama kathawa hariyata kiuwe meya sri ge kathawa ahala naa hariyata

  • @aishvlogs619
    @aishvlogs619 3 роки тому +18

    ම්ම්ම්ම්.... දුකක්... ලස්සන කතාවක්ක්... පරිත්‍යාගයක්.. සින්දුවක්...💔

  • @thilinikaushalya506
    @thilinikaushalya506 3 роки тому +44

    ආදරේ කියන්නේ පරිත්‍යාගයක්❤️‍🩹

  • @morlypiumi
    @morlypiumi Рік тому +8

    ආදරේ කියන්නේ පරිත්‍යාගයක් තමයි සර්...😔හැමෝටම ඒක කරන්න බෑ ලස්සන හදවතකට ඇරෙන්න..

  • @malir2192
    @malir2192 3 роки тому +30

    සිංදුව අවසානයේ ඔහුගේ ඉරියව් හා අන්තිමේදී කියපු දේට දරාගන්න බැරි දුකක් දැනුනා.
    සුදුසු කෙනෙක් ලැබේවා කියා පතන්නම්...

  • @tharidu6792
    @tharidu6792 3 роки тому +32

    ඒ තරුණයා දන්නේ නැතිව ඇති මේ සින්දුව හැදුනේ එයා හින්දා කියලා තාමත්

    • @senashdias1442
      @senashdias1442 3 роки тому +3

      නෑ ඔහු ඒක දන්නවා ඇති.මේක බොහෝ කාලයකට පෙර වෙච්ච සිදුවීමක්.

  • @zooooo7909
    @zooooo7909 3 роки тому +99

    ඒ සිද්දියට මුණ දුන්න කොල්ලා මෙයා කියලා හිතුනේ මට විතරයිද 💕

    • @bhanukasachintha4488
      @bhanukasachintha4488 3 роки тому +9

      ඇයි මටත් හිතුන එයාගෙ කතාව වෙන විදියකට කිව්ව ❤️❤️

    • @manushasms4249
      @manushasms4249 3 роки тому +2

      Vena peththakin mageth kathavak

    • @lasanithasenanayake7168
      @lasanithasenanayake7168 3 роки тому +6

      මට නම් හිතුණේ මෙයාටත් එ අත්දැකීම ඇති කියල

    • @Hiru..1118
      @Hiru..1118 3 роки тому

      @@manushasms4249 matath

    • @malikapoi7585
      @malikapoi7585 3 роки тому

      Anae ou da

  • @rathnayakahansani5043
    @rathnayakahansani5043 3 роки тому +40

    හන්තාන අහස යට මීට වඩා ගොඩක් වෙනස් ආදර කතාත් තියෙනවා පෙම්වතිය පෙම්වතා තේරුම් ගත්තු..

  • @mweerasinhga
    @mweerasinhga 3 роки тому +47

    ගොඩක් ලස්සන අදහස් ගොනුවක්
    ඉස්තුතියි ඔබ දෙපලටම
    මේ සියල්ලේ කෙලවර දුක
    එය හට ගත්තේ
    බැදීමෙන්මය

  • @shiromanie2259
    @shiromanie2259 3 роки тому +9

    ලස්සනම ලක්ශපති වැඩසටහන . උශාන් ඔබ දක්ශයෙක් .👏👏👏

  • @chammijayarathna3918
    @chammijayarathna3918 3 роки тому +25

    ඇත්තට මෙතුමා කිව්වා වගේ එකම එක තැනකදි අපිට හිතෙනවා ඇයි එච්චර ඒ තරම් මොකටද කියලා... මටත් එහෙම හිතුන වාර අනන්තයි

  • @2mansla
    @2mansla 3 роки тому +28

    මේ මගේ කතාව.. මෙවැනිම කතාවන් ලියවුන පෙම්වතුන් තව කොතරම් ඇතිද? ඇයගේ සතුට වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයක් කරන්න තරම්

  • @Motivationkillerbank
    @Motivationkillerbank 3 роки тому +22

    ආදරේ කියන්නෙ වෙනස්ම දෙයක්, එය හුදෙක් හිරකරගෙන සිටීමක් හෝ නිදහස් කිරීමක් නොවේ. ඔබේ ආදර කතාව හුදෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශයකින් වෙන් වෙනවා නම් එයට සෑබැ ආදරයක් යන්න අර්ථ කථනය කල නොහැක. අන්‍යෝන්‍ය අවබෝධය , වටහාගැනීම මේ සියල්ල ඇති සැබෑ ආදර කතා බොහොමයක් අදටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල ඇති තරම්ය.. ඔවුන් ද ජීවිතය ඉතා හොදින් විදින්නේය. ගැටලුව ඇත්තේ නිදහසෙහි හෝ විශ්වවිද්‍යාල ජිවිතයේ නොව,, ඔබ අතර ඇති ආදරය , අන්‍යොන්‍ය අවබෝධය , කැපකිරීම් කොතරම් ප්‍රබලද යන්න පමණි....

    • @senashdias1442
      @senashdias1442 3 роки тому +1

      මේකේ සඳහන් කරන යම් යම් කරුණු වැරදි ...පෙම්වතිය විශ්ව විද්‍යාල යාම නිසා පමණක් නොවෙයි ප්‍රේම සම්බන්ධය බිඳ වැටෙන්නේ ...මේ ඉන්න තරුණයා බොහොම දුප්පත් ...ඔහුගේ අම්මා ලෙඩ ඇඳේ.ඔහුගේ නංගිගේ මල්ලිගේ වගකීම පැවරිලා තිබුණේ ඔහුට.අනික ඔහු ඉගෙනීමට දුර්වල කෙනෙක්.මේ හේතු සියල්ලම නිසා හෝ පෙම්වතිය අතාරින්න තීරණය කරනවා.නමුත් ඔහුගේ පෙම්වතිය මේ දේ කරන්න කැමති වෙලා නෑ ....මේ හුදෙක්ම ආදරය වෙනුවෙන් කරපු අසීමාන්තික කැපකිරීමක්.ධම්මික බණ්ඩාර මහතා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ප්‍රසංගයකදී මේ සිදුවීම ගැන කියනවා

  • @piyumikaushalya1055
    @piyumikaushalya1055 3 роки тому +26

    So proud of u aiye ඔයාගෙන් මමත් ගොඩක් දේවල් ජීවිතේට ඉගෙන ගත්තා 🥺❤️❤️

  • @dineshdasanayake8510
    @dineshdasanayake8510 3 роки тому +7

    ලස්සන කතාවක් කියල දුන්න ආස හිතෙන තරගකරුවෙක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️

  • @pasindumadumal5648
    @pasindumadumal5648 3 роки тому +7

    බොහොම ස්තුතියි..!
    පාඩමක් ඉගැන්වුවා වගේ ❤️🙏

  • @nadeesha3508
    @nadeesha3508 3 роки тому +13

    ආදරේ කියන්නෙ මොකක්ද කියලා තේරැනේ මේ කතාවෙන් ❤❤

  • @aheshaahesha1659
    @aheshaahesha1659 3 роки тому +8

    මේ sir ආදරෙන් හොදටම peraduna කෙනෙක් වගේ. Ett අවංක අහිංසක කෙනෙක් බව පේනවා.

  • @Jeonhoseikyeontan
    @Jeonhoseikyeontan 3 роки тому +12

    ඇය mee lakshapati වැඩසටහන baluwanam..කොච්චර hodada... ඇයට mee මම කියලා matak unanam කොච්චර hodada?.. ehema වුණොත් ඇය මේකට comment keranawata කවුද kamati..?.............

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 Рік тому +8

    ෂා....
    නොදුන්නට ලෝකයට කිසිවක්,
    මටත් තිබුණා එහෙම යුගයක්.
    මැදි වියත් ඉක්මවා හිටියත්
    දැනේ හදවත කෙවෙන ගතියක්

  • @Omar_lives
    @Omar_lives 3 роки тому +14

    ලස්සන හා උතූම් ආදර කතාවක්
    සුන්දර ආදරක්

  • @prasadvlog6754
    @prasadvlog6754 Рік тому +16

    ධම්මික බණ්ඩාර සර්ගෙ පන්ති ගිය ඒ කොළු ගැටයා මම. අදටත් මගේ සිහින කුමාරි ..... මගේ හොඳම මිතුරියයි.
    ආදරෙයි ඒ අපේ යොවුන් ප්‍රේමයට 💚💙
    මගෙ ලස්සන රෝස මලට 🌹💚💙

    • @tharushitharushi8840
      @tharushitharushi8840 6 місяців тому +1

      Aththtm e sinduwe liwwe oyltd

    • @driveincanada9713
      @driveincanada9713 5 місяців тому

      කොළු ගැටයද? කෙලි ගැටිස්සිද?

  • @indunilkumari1387
    @indunilkumari1387 3 роки тому +15

    සමහරැ කැම්පස් එකේදි මොන තරම් ආදර කතා මහවැලියට දානවාද ?

  • @Supergirl-wp4cg
    @Supergirl-wp4cg 3 роки тому +11

    මෙ සහොදරයා කිව්ව දේ සහතික ඇත්ත .. එ ගිතය කොච්චර රසවත් ද වර්ථමාන ගිත තුළ සිදුවන්නෙ ආදරය තුළ අයිති කර ගැනිම , දලා ගියොත් බැන වැදිම සිය දිවි නසාගැනිම මෙම වගෙ අර්ථවත් ගිත අසන්න ආදරය ගැන මැනවින් සුන්දරත්වය කියා දෙනවා.❤
    අද කාලෙ දලා ගියොත් බැල්ලි කියලා බනින සමාජයක් එවැනි සමාජය ආදරය කියන්නෙ මෙ මොහොතේ විදින ලස්සන දෙයක් පාරිශුද්ධ දෙයක් අනිකා වෙනුවෙන් කරන පරිත්‍යාගයක් ඔබ හරී සහොදරයා❤👍❤❤

  • @praveenperera7890
    @praveenperera7890 3 роки тому +12

    Adareta me widihata watinakamak denna Danna hith Ada kale bohoma dhulabi sahodaraya ❤️

    • @shiyanasaleem1078
      @shiyanasaleem1078 3 роки тому +4

      Obathuma watchanayea parisamaaptha arthayenma mahatayek,kawda a ,oben gilihunu awaasanawanthi,.

  • @tharidu6792
    @tharidu6792 3 роки тому +27

    හි. හී මහවැලියට දාන්නවත් ආදරයක් නැති මම😥😥😥

    • @sssddd4854
      @sssddd4854 3 роки тому +1

      🤣😂👍

    • @abcd19898
      @abcd19898 3 роки тому +1

      අනේද කියන්නේ..ඔව් අනේ😀...

  • @ganeshshantha3700
    @ganeshshantha3700 3 роки тому +20

    එයා එයාගේ කතාව වෙන විදිහකට කිවුවා කියලා මට හිතෙන්නේ

  • @shakyajayaweera5122
    @shakyajayaweera5122 3 роки тому +15

    ඇත්තමයි ඒ කතාවෙන් රහත් වෙන ඇඩෙන feeling එකක් ආවේ මට විතරද??!!

  • @hirushihimaya7588
    @hirushihimaya7588 3 роки тому +5

    E kathawa mn ahala thiyenawa kalin. Godak duka hithenawa. 😥😥😥 sinduwe hama wachanekama me kathawe theruma hodatama thiyenawa.

  • @poornimafernando8517
    @poornimafernando8517 Рік тому +2

    මගේ විශ්ව විද්‍යාලය " පේරාදෙණිය " ❤️🤗🥀

  • @kushandiroopasinghe6751
    @kushandiroopasinghe6751 3 роки тому +29

    මේක තමයි මගේ කතාව කිය්ද්දිනම් මාර දුකක් ආව

    • @tharushivithanage29
      @tharushivithanage29 3 роки тому +1

      අයියෝ ඔව් අැඬුනා

    • @niki2040
      @niki2040 3 роки тому +1

      මටත් කදුලු ආවා😔

    • @amalkrishna918
      @amalkrishna918 3 роки тому +1

      Ethakota me kiwwa tharuniya oyada? 😂🤣

  • @dzilvac6606
    @dzilvac6606 3 роки тому +17

    TV එකෙත් මේක බලලා, ආයෙමත් UA-cam එකෙත් මේක හොයාගෙන ආවා... ඔබ මේ කතාව ලස්සනටම පැහැදිලි කරා මිත්‍රයා..
    අද තියෙන මල් සින්දු , බූට් සින්දු, දාල ගිය පෙම්වතියට වදින ගාථා වගේ නාහෙන් අඩාගෙන හොටු පෙරාගෙන ඔහු ලෝකෙටම පේනන හඩන්නේ නෑ...
    අපිට හිමි නොවුණු, අපි අදත් හිතේ හිර කරගෙන් ඉන්න. අමතක කරන්න බැරි මතක ගොඩක් එක්ක හිත පාරගෙන යන අමුතු හැගීමක් මේ ගීතය අහනකොට ගොඩක් අයට දැනෙන්නේ ඒ නිසා වෙන්න ඇති.. අද මම කොහෙද ? එයා කොහේ ඉන්නෙවා ඇත්ද.. ඉන්න තැනක සතුටින් ඉන්න හැමදාම, ඒ ආදරය හැමදාම මගේ ලගම තිබුනදෙන්..
    ආදරය කියන්නේ අයිති කර ගැනීමම නෙමෙයි. අනෙකාගේ යහපත වෙනුවෙන් අතහැරීමත් ආදරයේම කොටසක්..

  • @lithmiwijeesingha3114
    @lithmiwijeesingha3114 2 роки тому +2

    කොච්චර බැලුවත් එපා නොවෙන එකම වැඩසටහන

  • @sssddd4854
    @sssddd4854 3 роки тому +5

    හරීම ලස්සනට පැහැදිලි කරා. ❤

  • @jeewaka59
    @jeewaka59 Рік тому +3

    ආදරය යනු රාගයෙන් මුසු වූ බැඳීමක්....එහි කෙලවර දුක හෝ සතුට මිස ඉන් එහා ගිය දෙයක් නෑ.... නොදැනුවත් කම නිසාම මගේ මගේ කියා අල්ලාගැනීමයි...එවන් අවස්ථාවට පත්ව තිබියදී එම ආදරය තව කෙනෙකු වෙනුවෙන් පරිත්‍යාග කරන්න පුලුවන් නම් එය උසස් ගුණාංගයකි....එවන් අය අත්හැරීම සසරේ දී පුරුදු පුහුණු කල අයයි......
    මෛත්‍රිය යනු සැමට එකසේ ආදරය කිරීමයි එහි රාගය නැත.
    කරුණාව යනු මෛත්‍රිය හොඳින් වැඩූණු මනස ඉන් එහා ගිය මනසේ දියුණු තත්වයකි. මුදිතාව යනු මේ අවස්ථා දෙකම ඉක්මවා මනසේ දියුණු තත්වයකි. ඒ ගීතයට පාදක වූ තරුණයා තුල මේ ගුණධර්ම තුනම වැඩී ඇති බැවින් එසේ කරන්නට ඇත....

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 Рік тому +1

    හන්තානෙට පායනා හඳට වැඩිය ලස්සන පරිත්‍යාගශීලී හදවත් තියෙනවා .

  • @amilashiromi4117
    @amilashiromi4117 Рік тому +4

    මෙයා තමා මෙ ගිතයෙ සැබැම ඓතිකරයා කියා මට දැනුනා.......

  • @89guy11
    @89guy11 3 роки тому +6

    සැබෑ ආදරය පරිත්‍යාග කල යුතු දෙයක් ❤️

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 Рік тому +1

    Harima asa hitana vadak ❤❤

  • @imeshahansani8341
    @imeshahansani8341 3 роки тому +6

    Dukak unath e thma adre ❤️❤️

  • @malshaniguruge3087
    @malshaniguruge3087 2 роки тому +6

    ආදරය කියන්නෙම පරිත්‍යාගයක් ♥️

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 роки тому +2

    I like Chandana sir’s listen ing skill.

  • @supuncooray2986
    @supuncooray2986 3 роки тому +3

    Proud of you Ushan Abeygunawardhana

  • @shanthijayasinghe3404
    @shanthijayasinghe3404 Рік тому +1

    දැකපු ලස්සනම සහ සුන්දරම කතාව

  • @AVISHKA622
    @AVISHKA622 3 роки тому +7

    ඇඩුනෙ මට විතරද🥺❤️

  • @kumariratnayake4614
    @kumariratnayake4614 3 роки тому +7

    I feel that this person is talking about himself.

  • @malithlasantha3166
    @malithlasantha3166 3 роки тому +5

    නියමටම පැහැදිලි කරලා දුන්නා 👌👌👌👌👌

  • @d.gbandaranayakabandaranay7721

    සොදුරු මිනිසුන් දෙදෙනෙක් ❤

  • @tammyandrado6409
    @tammyandrado6409 Рік тому +2

    හරිම හැගිම්බර කතාවක් ඇහුවේ , බොහෙම ස්තුතියි 🙏

  • @pradeepkumara1122
    @pradeepkumara1122 Рік тому +1

    ධම්මික සර් කියන කතාව තව සරයක් අහන්න මහත්තය

  • @jayanthapriyalal220
    @jayanthapriyalal220 3 роки тому +4

    Lassana kathvak 🥺🥺

  • @najimunissa2811
    @najimunissa2811 3 роки тому +5

    This is you r story brother weldon you are great

  • @aselarajapaksha1171
    @aselarajapaksha1171 Рік тому

    chandana mahaththayath nihadawa ahan inna thanata pathuna e kathawa patta lassanai

  • @arunashantha8099
    @arunashantha8099 3 роки тому +3

    හරිම අපූරුයි 💖🌹✨️

  • @dilishahansamali8874
    @dilishahansamali8874 3 роки тому +3

    පැහැදිලි කිරීම best

  • @wood-u8q
    @wood-u8q Рік тому +1

    ඇයි ඔයවගේ සින්දු ලියවෙන්නැතිව මෙලෝ රහක් නැති කච කච විතරක් ලියන්නෙ 😭😭😭

  • @jumanahyusufali9624
    @jumanahyusufali9624 3 роки тому +2

    Godak heart touching story ekak🥺🥺🥺🥺😍 sir explain karanakotama meka balan hitapu hemotama hithunu deyak tamai sir me kathawe jeewath unu kenek kiyalaa godak hodta terunaa....
    Me episode eka me sir ge a hitapu girl balanawanm monawa htenawa adda......🥺🥺🥺🥺

  • @chanulialahakoon5433
    @chanulialahakoon5433 3 роки тому +2

    අනෙ හදවත සුන්දර මනුස්සයෙක් ❤

  • @lakshmikv4346
    @lakshmikv4346 3 роки тому +3

    Hanthana songeka rsavathune ada obage pahadelekeremen thankyou

  • @diwyajayawardhane6071
    @diwyajayawardhane6071 3 роки тому +6

    That's true story..😌❤️

  • @chandimafernando820
    @chandimafernando820 3 роки тому +2

    Godak sathutu meka balanna labunata. Anthimata kiyapu deta man godak kemathiy. Hamba yanna oney. Eth ey echchara.. ethanin nawathinna oney... apita hama dema labenne na eka atta

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 Рік тому

    Puduma lassankadahs ♥️♥️♥️♥️♥️

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 3 роки тому +3

    ලස්සන hithak තියෙන ලස්සන මනුස්සයෙක්

  • @gihananushka5951
    @gihananushka5951 3 роки тому +4

    Mara kollek ♥️

  • @applesamsung7544
    @applesamsung7544 Рік тому

    Yes yes yes .....ඔයා හරි ssa🌹😊

  • @kasuniprabodhika3587
    @kasuniprabodhika3587 3 роки тому +4

    Godak lassani...

  • @malithiprarthana902
    @malithiprarthana902 Рік тому +2

    Thanks for information ❤

  • @gayashakawmini5809
    @gayashakawmini5809 3 роки тому +3

    ........................
    No words
    🥺🥺🥺❤❤❤🌼

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 3 роки тому +2

    Rare personality. Great.

  • @miraclesoftravel
    @miraclesoftravel Рік тому

    Kolla lassanata adare karala tynawa, anika wenuwen uthum kepakirimak karala tynawa. Great kollek. Ethakota kella?

  • @sharonenish3433
    @sharonenish3433 3 роки тому +2

    Adaraya kiyannema parithyaagayak... Ekanam sahathika aththa...

  • @udaridewamuni9763
    @udaridewamuni9763 3 роки тому +7

    ඒ ආදරයක් කියන්නේ කොහොමද? Campus එකේ ඇතුලේ තියෙන දේවල් විදින්න බැරි එකද ආදරේ මිණුම් දන්ඩ? මට නම් immature ආදරයක්

  • @rukshanvitaainha7077
    @rukshanvitaainha7077 3 роки тому +2

    Ekatanm aduna aththtm niyamai

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 роки тому +4

    ජීවීතේ හරි පුදුමයි.
    අපි වගේ අයගෙ