Ali weta part 3 Electric Fence Sinhala

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 320

  • @pearlabeywickrama9845
    @pearlabeywickrama9845 10 місяців тому +1

    Ignition එකේ Gnd සහ Pulse එක පනින වයර් එකයි අතරට Capacitor දාල පවර් එක වැඩි කර ගන්න පුලුවන්ද? පුලුවන් නම් මොන වගේ එකක්ද දාන්න ඕන. Alarm circuit එක අනිත් විඩියෝ එකේ එක මේකට බට් කරන්න පුළුවන්ද? ඒකෙ Transformer Coil එකේ චූටි කම්බියෙ වෝල්ටේජ් එකක් පෙන්නන්නෙ නැති වෙන්නෙ මොනවද වුනාමද? වැදගත් වුන වීඩියෝ එකක්. ස්තූතියි.

  • @kalpamadhushanka8222
    @kalpamadhushanka8222 Рік тому +2

    Transformer ekak othala 14 - 15 kv wage thiyan elam ekath ekka hadan ekak gennako . ජූල් 5ක් වගේ එන එකක්

  • @jshherath233
    @jshherath233 Рік тому +1

    මේකෙ components වොට් ප්‍රමාණයන් හා npnද pnp ද කියන සියලු තොරතු ඇතුව ලිස්ට් එකක් දාන්ඩ පඅලුවන්ද.. මෙික හැදුව.. වැඩ නෑනෙ.. light පත්තු වෙනවා.coil එක සෙට් කරාම spark වෙන් නෑ. Contact number ekak nadda.. loku udawwak

  • @nalinpradeep6079
    @nalinpradeep6079 5 місяців тому +1

    අති සාර්ථක නිර්මාණයක් ජයවේවා !!!!
    මෙතුමා මේ කරන මෙහෙවර ට කොහොම ස්තුති කරන්නද කියල තේරෙන්නෑ ,ඔබතුමාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා!!! ජයවේවා !!

  • @ireshbuddhike2828
    @ireshbuddhike2828 Рік тому +2

    ස්තූතියි. මේ ක දුර ගම්වල අයට සහගොවි මහත්තුරුන්ට ගෙඩක් වටිනවා.

  • @Ignite9918
    @Ignite9918 Рік тому

    මගේ ඉඩම අයිනේ වැවක් තියෙනවා වතුර වැඩි කාලේට කම්බිය වතුරේ ගැවේනවා මේ circuit දාලා තියෙන වේලාවට කවුරු හරි වතුරට බැස්සොත් කරන්ට් වදියිද

  • @lakshanelectric7450
    @lakshanelectric7450 Рік тому +3

    Capacitor discharge electric fence curkit වීඩියෝ එකකුත් ඕන

    • @dddk5003
      @dddk5003 2 місяці тому

      Mere pass h

  • @milanindika
    @milanindika Рік тому +1

    Harima ignition coil eka mokakda. Hero honda walath ignition coil warga thiyenawane

  • @NuwaniGallage
    @NuwaniGallage 10 місяців тому

    BC557 වෙනුවට යොදාගන්න පුළුවන් TRANSISTOR මොනවද

  • @lakshanelectric7450
    @lakshanelectric7450 Рік тому +1

    ඕකේ අවුට් පුට් එකට 2000v මයිලර් කැපෑසිටර් දෙකක් දාගන්න පට්ට ප්‍රෙශර් කරන්ට් එක.හොඳ ජූල් එකක් තියනවා.මම ඔය බෝඩ් එක කොපර් බෝඩ් එක්ක ප්‍රින්ට් කරගත්තා සුපිරි

    • @thilinaprabath2176
      @thilinaprabath2176 Рік тому

      bod akak ganna bearida matath

    • @thilinaprabath2176
      @thilinaprabath2176 Рік тому

      Pon nambaraka dnna ok

    • @lakshanelectric7450
      @lakshanelectric7450 Рік тому

      හර්ශ pcb කියලා ෆේස්බුක් එකේ ඉන්නවා pcb කරන කෙනෙක් එයාට ඕකේ ග්‍රෙබර් ෆයිල් එක යවන්න.රුපියල් 300යි එකක් ප්‍රින්ට් කරන්න ගත්තෙ

  • @sampathbandara3228
    @sampathbandara3228 Рік тому +3

    ඔයාගේ වීඩියෝ එකට ගොඩක් ස්තුතියි මට ඔයාගෙන් pcbඑකක් ගන්න ඕනේ කොහොමද සම්බන්ධ කර ගන්නේ....

  • @chathurasumanasena8264
    @chathurasumanasena8264 Рік тому +3

    Pcb එකක් ගෙන්නන විදිහ පැහැදිලි මදි . ගෙන්නන විදිහ විඩියෝ එකක් ඕන 👍👍

  • @hitone8268
    @hitone8268 Рік тому +1

    හැබැයි ඕක power මදි දුර යනකොට. සාම්න්‍ය ignition coil එකට input 300v දෙන්න්න් ඕන. පුලුවන්නම් capacitor discharge ක්‍රමයක් හදන්න

  • @AshanWickramasinghe
    @AshanWickramasinghe Рік тому

    Man meka coper clad ekaka gehuwa 2kak. Dekma tika kalayak yaddi battery eka lagata demma fuse eka yanwa. Fuse eken bypass karala currnet dunnama power wire eka hodatana rath wenawa. Mokakda awla

  • @sarathpriyanthaweerasekara9193
    @sarathpriyanthaweerasekara9193 9 місяців тому +1

    හදපු සර්කිටි එකක් ඔයාගෙන් මුදලට ගන්න පුළුවන්ද

  • @Tikshanadisanayaka
    @Tikshanadisanayaka Місяць тому +1

    අයියා ඔයා ලග ඔය කොල පාට ස්කිට් තියෙනවද

  • @jshherath233
    @jshherath233 Рік тому

    Godak watina vedio ekak.. hodata pahadli karanawa.. kalin vedio eke wage celectric components list eka danna puwanda

  • @hassanhussain8549
    @hassanhussain8549 7 місяців тому

    Yeh circuit pakistan men mil jay ga

  • @geethprasanna5132
    @geethprasanna5132 Рік тому +1

    ගැම්මක්

  • @lakshanelectric7450
    @lakshanelectric7450 6 місяців тому

    ග්‍රෞන්ඩ් එකෙන් හයිවෝල්ටේජ් ෆීඩ්බැක් එක සර්කිට් එකට ආයෙ එනකොට ic අවුල් වෙන්නැද්ද

  • @TusharaIdunil
    @TusharaIdunil 2 місяці тому

    Maeka ganna ona kohomada kiyak waenawada....

  • @ShachinthaKalhara
    @ShachinthaKalhara Місяць тому

    Aiye sekit eka api kohomada genna ganna one

  • @dayanpremanath1520
    @dayanpremanath1520 Рік тому

    meka mmth hduw sarthakai , mekt alarm ekk set krnna puluwn widihk kynna puluwnd , part 2 circuit eke alarm tynw neh. ekt baik coil eka hodt wda kraida

    • @dharmasiriherath6897
      @dharmasiriherath6897 7 місяців тому

      මම ගල්ගමුවෙ පුතා මටත් හදලා එකක් දෙන්න කියක් වෙනවද පොඩ් වගා භුමියකට

  • @deepakpakyaTN
    @deepakpakyaTN 8 місяців тому

    Can you please explain in English and also let us know where we can get the Ready PCB for this?

  • @naradajayasingha8967
    @naradajayasingha8967 Рік тому

    meke Frequency eka wenas karaganna puluwan komada

  • @Hiruwa-nb6035
    @Hiruwa-nb6035 Рік тому

    Oya bord eka kapa ganna puluwan pinsara pcd ekake habai e aya eka para 100 yakwath hada ganna one thoga hadanne

  • @sanjeewabro8451
    @sanjeewabro8451 Рік тому

    Solor changing circuit eka වෙනම ගන්න බැරිද

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 Рік тому +1

    අවංකව , සද්භාවයෙන්. දැනුම බෙදාදෙන්නට වෙහෙසෙන ඔබගේ සමාජ මෙහෙවර සාර්ථක වේවා

  • @drkrathnayakerathnayake7322
    @drkrathnayakerathnayake7322 8 місяців тому

    video eke 3.3K resister ekak gana ke...vata, Diagram eke 3.3k resister ekak nahane. Diagrum eke thiyena resisters dammath board eka ok da.

  • @RanjithMunasingha-hw6sp
    @RanjithMunasingha-hw6sp 4 місяці тому

    me boddeka kohomada genna ganne

  • @sindu-lh5pr
    @sindu-lh5pr Рік тому +1

    Mata pcb ekak ganna widihak na.. dod bord ekaka meka hada ganna mata daigram eka denna puluwanda

  • @naweenlakvinda3233
    @naweenlakvinda3233 Місяць тому

    මේකට ඕනේ components ටිකේ ලිස්ට් එකක් දෙන්නකෝ

  • @prasannakumara6395
    @prasannakumara6395 Рік тому

    Aiye me pbc bod eka ganne kohomada aiya

  • @sitharicooking9573
    @sitharicooking9573 6 місяців тому

    Mama wasa wisanathiwa wagawa patan gaththa.saththu akkarema gaslabu kawa.sathunta haniyak nowenna mata wata 2 k hadaganna ona.oya hadala denawada

  • @lalithnandana5924
    @lalithnandana5924 Рік тому

    අක්කර 5'ට වැඩි ඉඩමකට මොන වගේ කොයිල් එකක්ද දාන්න ඔනේ. Trancformer වගේ ඔතන්න කියලා දෙන්න.

  • @SamlanSathath
    @SamlanSathath Рік тому

    Oka hathala teanda puluwantha eahanam kiyak eanawa?

  • @lahirusampath1718
    @lahirusampath1718 Рік тому

    මේකට 12v 300ma transfomer ekakin dunnoth madi වෙයිද

  • @SenadeeraDayawansa
    @SenadeeraDayawansa 5 місяців тому

    Hoda vadak 😊😊😊👍👍👍

  • @MohamedSathathSathath
    @MohamedSathathSathath 7 місяців тому

    Mada eak hathala theanda puluwanth?

  • @Electronic7121
    @Electronic7121 Рік тому

    Mm pcb bord eka haduwa supiriyatama wada mm damme 3205 ekata wada 44 mospate eke powerfulda out Put eka

  • @sahanjayasuriya9341
    @sahanjayasuriya9341 Рік тому

    Kohomada aiye meka ganna puluwan lankawe ?

  • @slshortmusic7096
    @slshortmusic7096 Рік тому

    Aiye bc557 transistor eka wenuwata wena danna pluwan transistor monada

  • @SamlanSathath
    @SamlanSathath Рік тому

    Kathakaranna phone no theanda pluvantha?

  • @kostadindamyanov6908
    @kostadindamyanov6908 Рік тому

    IRF44 or IRFZ44 and 0.47uF or 4.7uF????

  • @CharithRandika-w7p
    @CharithRandika-w7p Рік тому

    මං මේකෙන් 2ක් හැදුවා.... ඒත් අවුල්.... ඉග්නේශන් කොයිල් පිච්චෙනවා.... IRF එක පිච්චෙනවා හීට් සින්ක් දාලත්.... මන් හදපු දෙකම රෙපෙයාර් කරා 4පාරක්.... ඉග්නේශන් & irf 44.....

    • @innovators
      @innovators  Рік тому

      රෙපෙර් ක්‍රා කිව්වේ මොස්ෆෙට් 555 මාරු කරන එකද ?

  • @akashslright0000
    @akashslright0000 4 місяці тому

    Aiye oke hai volt kiyak out wrnawada

  • @benildusroshantha8609
    @benildusroshantha8609 Рік тому

    Mata bod ekak ha component tika ganna ona mila kiyada

  • @NishaNisha-qc2yt
    @NishaNisha-qc2yt Рік тому

    Bord ekak ganna puluvanda mata

  • @DENETHD.S
    @DENETHD.S 7 місяців тому

    Matath bord ekak oni kiiyak withara wenawada😮

  • @romaroman633
    @romaroman633 8 місяців тому

    Apita capasiter dis charge ali watak hadana hati keyala denako

  • @romaroman633
    @romaroman633 8 місяців тому

    Pcb ake pdf akak & compebet list aka danna puluwanda thanks

  • @romeshsandaruwan97
    @romeshsandaruwan97 Рік тому +2

    අක්කර 3ක් වගේ වට කරන්න පුලුවන් අලි වැටක් ඕනී... ඒ වගේ vedio එකක් අරන් එන්න...

  • @AnushaSanjeewani-z4r
    @AnushaSanjeewani-z4r Рік тому

    3weeler ignition coil eka hoda nadda mekata

  • @bennavaratne9815
    @bennavaratne9815 29 днів тому

    Polgaswala meya savikaranda kramayak
    Pennadenna
    Thawada walurrantah

  • @SanjeewaNadeep-v4u
    @SanjeewaNadeep-v4u 16 днів тому

    ස්කිට් එකක් සම්පුර්ණ කර ලබාගන්න පුලුවන්ද

  • @salindawijerathna4204
    @salindawijerathna4204 Рік тому

    mekata arlam ekak eka hadana widiya danna puluwanda

  • @AsankaHerath-ef4zm
    @AsankaHerath-ef4zm 4 місяці тому

    Meka ganne kohomada

  • @vimukthikaveesha1169
    @vimukthikaveesha1169 Рік тому

    EN555 IC eka PNP ekadda NPN ekadda ganna ona 🤔

  • @anurabandara9803
    @anurabandara9803 Рік тому +3

    මටත් ඔය වගේ එකක් හදලා දෙන්න පුලුවන්ද............. මට මුදල් ගෙවා ලබා ගන්න පුලුවන් .............ජයවේවා .......

  • @vishwakeerthi2618
    @vishwakeerthi2618 3 місяці тому

    Meka akkara 3ta vithara danna puluwanda

  • @dimuthusandaruwan9711
    @dimuthusandaruwan9711 Рік тому +1

    ඔයාට ගොඩාක් පින් මේ කරන උදව් වලට තුනුරුවන් සරනයි

    • @innovators
      @innovators  Рік тому

      🙏🙏🙏🙏😊😊😊😊❤❤❤❤

  • @nuwanathal5831
    @nuwanathal5831 Рік тому

    Mama anuradhapura mata oya wediyata aliwetak hadala denna puluwanda

  • @CharithRandika-w7p
    @CharithRandika-w7p Рік тому

    ලග ලග ශොක් වදින්න හැදුවාම 555 පිච්චුනා.... තත්පර 4.5 කට තමයි අවමය ගන්න පුළුවන් .... ඊට අඩු උනොත් 555 පිච්චිලා යනවා....
    බැරිද තප්පර 2කට වගේ හදාගන්න විදියක් කියලා දෙන්න.....???????

    • @sahanchinthana9883
      @sahanchinthana9883 Рік тому

      කොහොමද බෝඩ් එක සොයා ගත්තෙ

  • @TharakaSadaruwan-fr4rz
    @TharakaSadaruwan-fr4rz 7 місяців тому

    ේ pcb එකයි ඒ බඩු ටිකටයි මිල කොහොමද

  • @NiroshanNiro-e9x
    @NiroshanNiro-e9x 17 днів тому

    Aiye Meka Ganna puluvandha

  • @kavindunimal4084
    @kavindunimal4084 Рік тому

    වතුර මැසන් වල කොයිල් එකෙන් පුළුවන් ද අයියේ

  • @theceylonfirst4321
    @theceylonfirst4321 2 місяці тому

    Ekak ganna puluwanda?

  • @ජීවිතයටයමක්-ර5බ

    Niyamay putha mama eha kade mama

  • @dayawansaperis2340
    @dayawansaperis2340 Рік тому

    malli oya meta pera dapu pcb eka jlc pcb eken mama genna gaththa ekata baik ekata dana koileka danna barida

  • @shirankumarawijenayaka5377
    @shirankumarawijenayaka5377 Рік тому

    Alingen lokuma karadarayak Apita hamadam ali Gedarata enawa me ekak gann apuluwanda

  • @BandaraNishshanka-dd3lr
    @BandaraNishshanka-dd3lr Рік тому

    Pcb ekak gennaganne kohomada

  • @raghusagar4886
    @raghusagar4886 2 місяці тому

    sorry i dont understand language (+pv- means ?)

  • @parackramamalinda
    @parackramamalinda 8 місяців тому

    කොහොමද එකක් ගෙන්න ගන්නේ කියක් විතර යනවද.

  • @gayanmaduranga1307
    @gayanmaduranga1307 Рік тому

    Aiyya oka ganne kohomada man nuwara... ane kohoma hari ekak hadala dendako❤

  • @SamilaRuwan
    @SamilaRuwan 11 місяців тому

    කොහොමද mata ekak ganna one no danna පුළුවන් da

  • @Rupananda1000
    @Rupananda1000 Місяць тому

    ගන්නවා නම් කොහෙද තියෙන්නේ කීයක් විතර වෙනවද

  • @samithamadushan7725
    @samithamadushan7725 Місяць тому +1

    ඔකක් හදල දෙන්නකො

  • @prasadchandana9358
    @prasadchandana9358 Рік тому +1

    Capacitor discharge system 1k dannako

  • @dilankeerthisinghe5926
    @dilankeerthisinghe5926 Рік тому

    very good thans

  • @chandanapushpakumara816
    @chandanapushpakumara816 Рік тому

    kohomada gennaganne

  • @asankak77
    @asankak77 Рік тому

    මේකට alram එකත් එකතු උනානම් මරු ඒම

  • @pradeep2226
    @pradeep2226 Рік тому

    Ike horn aka wadinne nathida

  • @DulanKanishka
    @DulanKanishka 11 місяців тому

    ඉත්තෑවන්ට වදිනවාද ?

  • @rameshk.chandrasiri2516
    @rameshk.chandrasiri2516 9 місяців тому

    ප්‍රොටෙක්ෂන් රෙසිස්ටර් එක දානවනම් කොහොමද දාන්නෙ 🙄

  • @yasithamaduranga4022
    @yasithamaduranga4022 Рік тому

    oya pcb eka kada wala ganna nadda

  • @supathumtharanga5443
    @supathumtharanga5443 Рік тому +14

    Aiye mata okak ganna oni, kiyak wenawada?

    • @priyanthawijesingha8639
      @priyanthawijesingha8639 Рік тому

      මටත් එකක් ගන්න පුලුවන්ද මම හම්බන්තොට සුරිය වැව

    • @sumedhakelum
      @sumedhakelum Рік тому

      මටත් ඕනේ එකක්

    • @rangaprasad2092
      @rangaprasad2092 Рік тому

      මටත් එකක් ඔනි ,ඔයාගෙ නම්බරේ එවන්න

    • @Ksjayalathkumarakumara
      @Ksjayalathkumarakumara 5 місяців тому

      මට එකක් එනවන්බැයිද

    • @smadushan3185
      @smadushan3185 4 місяці тому

      කොහොමද unit eka ganne kohomsda

  • @MihisaraMedage
    @MihisaraMedage 10 місяців тому

    අයියේ කම්ප්ලීට් කරපු සර් කිට් එකක් ගන්න බැයිද ❤️

  • @pradeep2226
    @pradeep2226 11 місяців тому

    graber file download karaganne kohomada

  • @AnandaDarmadasa
    @AnandaDarmadasa Рік тому

    මම ගොවියෙක් වැඩේ ගොඩක් වටිනව මේක අක්කර පහක පමන බිමකට හරියන විදියට වෙනස් කරන්න පුලුවන්ද?

  • @අකුසලයෙන්තොරජීවිතයක්

    අලි වැටේ සර්කිට් බෝඩ් එකක් ඕනි.කොහොමද ගන්නේ

  • @CharithRandika-w7p
    @CharithRandika-w7p Рік тому +1

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා .... ඔයාට කතා කරන්න පුළුවන් නම්බර් එකක් දෙන්න ප්ලීස්....

  • @MyHome0418
    @MyHome0418 6 місяців тому

    Akkara 20kata wage wishala ekakata current eka athiweida

  • @tharindupunsara2327
    @tharindupunsara2327 Рік тому

    Flyback ekata wada nadda oka

  • @lakshanelectric7450
    @lakshanelectric7450 6 місяців тому

    ග්‍රවුන්ඩ් එක දිග ආපහු ෆීල්ඩ්බැක් වෙන එක අවුලක් නැද්ද සර්කිට් එකට

  • @sampathsaliya8057
    @sampathsaliya8057 10 місяців тому

    ❤genna ganne kohada

  • @lakmalbandara368
    @lakmalbandara368 Рік тому

    gerber file Eka ganne kohomada

  • @danushkabandara9976
    @danushkabandara9976 Рік тому

    මට pcb එකක් දෙන්න පුළුවන්ද? කියද ගාන. විස්තර දෙන්න. pcb digram එක දෙන්න පුලුවන් ද

  • @PulathisiKitchen
    @PulathisiKitchen 3 місяці тому

    Aiye bick walata cdi unit ekak hadana widiha dannako

  • @asankapushpakumara5159
    @asankapushpakumara5159 Рік тому

    මේකට පවර් දෙන්නේ 12v ඇම්පියර් කීයක් ද ?

  • @sandeshfernando972
    @sandeshfernando972 Рік тому

    Mata pcb 5k withara ewanna puluwanda