අවුරුදු පහකින් ඔක්කොම ගෙදර 👩‍👦‍👦 | After 5 years | ලංකාවේ මාසයක් 🇱🇰| Episode 60

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ •

  • @THARUx7300
    @THARUx7300  Рік тому +223

    ආයෙමත් කවද හරි හමු වෙයි....❤
    අන්තිම සින්දුව කීවේ... - avishka sanjaya
    instagram - THARUx_epi

    • @dill2018
      @dill2018 Рік тому +10

      අයියා කැනඩාවේ ගිහිල්ලා නේද 😁💖❤❤🥰👍✌️✌️ ඉක්මනින් videos ona ayye 👍🥰❤❤💖💖

    • @chamarademo7792
      @chamarademo7792 Рік тому

      Eka fatta bn❤️👍

    • @vishmaheshitha4754
      @vishmaheshitha4754 Рік тому +1

      අයියේ පුලුවන් නම් මට රට Job එකක් හොයා ගන්න help එකක් දෙන්න කෝ දන්න තැනක ලොකු උදව්වක්

    • @rukiperera9896
      @rukiperera9896 Рік тому

      Which country are u going to now???

    • @bhagyaprabodhani
      @bhagyaprabodhani Рік тому

      අයියා අලව්වෙද 😕 මට ඇහුන හැටිද

  • @KaviYaOfficial0
    @KaviYaOfficial0 Рік тому +112

    අනේ ඒ අත්තම්මට දීර්ගායුශ ලැබේවා ❤️

    • @DjCoin-sr4cv
      @DjCoin-sr4cv Рік тому

      ආ එහෙනම් ඉතින් ඉවරයි

  • @RivinduDilshan315
    @RivinduDilshan315 Рік тому +60

    පවුලේ හැමොම එකට ඉද්දි දැනෙන හැගිම කියා ගන්න බැ..❤

  • @wolfofwallstreet74
    @wolfofwallstreet74 Рік тому +24

    " අයියා ඉද්දී මම කවදාවත් ධ්‍රයිව් කරන්නේ නෑ.." ❤️ ඒ ගරුත්වය , සහෝදරකම මාරයි ❤️
    කැනඩා ගමනට සුබ පැතුම්!
    හැබැයි සවුදියේ තිබුණු නිදහස මනුස්සකම ඒ වගේ රටක ලැබෙයිද.. ජය වේවා! ❤️🎉

  • @iyanka_sewwandi
    @iyanka_sewwandi Рік тому +35

    හැමොටම එක වගේ ගරු කරලා කතාකරන එක මාරම වටිනවා❤

  • @tharushisandeepa1853
    @tharushisandeepa1853 Рік тому +20

    සිරියාවන්ත අත්තම්ම කෙනෙක්.. ❤ දීර්ඝායුශ ලැබෙන්න ඕනි අයියගෙ අම්මටයි අත්තම්මටයි ❤😊

  • @shimalihasini6418
    @shimalihasini6418 Рік тому +16

    බැඳීම් කොච්චර ලස්සන ද කොච්චර නම් වටිනවද...... 🌸❣️

  • @dulmidhananjanaariyarathna4692
    @dulmidhananjanaariyarathna4692 Рік тому +35

    අයියාගේ අත්තාම්මා දකිද්දි අපේ ආච්චිව මතක් වෙනවා.අයියාට තමයි වැඩිපුර අත්තම්මා ආදරේ ❤ දීර්ඝ ආයුෂ වේවා 😃👵

  • @isuriupeksha7499
    @isuriupeksha7499 Рік тому +24

    හැමදාම වගෙ බෝරුක්ගමුව ඉස්කෝලේ ගාව ඉදන් epi එක බැලුව අපි🤭, කටු මතින් යන ජීවීතේ මල් වලින් සරසන්නට පැතුම්...හැමදාමත් වගෙ ආදරෙන් හරවත් කතාවක් එනකම් බලන් ඉන්නවා...😌❤️

  • @kavindumeranda5674
    @kavindumeranda5674 Рік тому +31

    ආච්චි අම්මට දීරඝායුෂ වේවා!. නිදුක් නිරෝගි වේවා ! ❣

  • @Shan19XX
    @Shan19XX Рік тому +21

    Oya Canada Neda Giyee. Sirawatama Sathutui, Gemak Gahanna. ❤️💯😇

  • @vikumsrimal1001
    @vikumsrimal1001 Рік тому +4

    මටත් ඔය වගේම සහෝදර ප්‍රේමයක් තිබුන. ඒත අවාසනාවකට ගිය මාසෙ 27 මගෙ එකම අයියා අපි හැමෝම දාල යන්න ගියා 😢😢😢 හැමදාමත් ඔය විදියටම ආදරෙන් ඉන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝදරයා ❤❤❤❤

  • @zybermart
    @zybermart Рік тому +3

    මේක සුපිරි බන්.. ඒක වෙනම ෆීලින්ග් එකක්...

  • @mohamedimran6898
    @mohamedimran6898 Рік тому +33

    Canada වලොග් එක කවදද පටන් ගන්නේ 😳😇

  • @DiliniTharushika-n5y
    @DiliniTharushika-n5y 6 місяців тому

    මොනා උණත් ජීවිතේ පට්ට විදිහට ජීවිතෙ විදින කොල්ලෙක් ❤ .ජය වේවා අයියේ

  • @dilumlakshan598
    @dilumlakshan598 Рік тому +2

    හරියට කතාවක් බැලුවා වගේ කියන්න වචන නෑ සුපිරි 👌🥺❤
    ඉදිරි ගමන සුභ වේවා බුදු සරණයි🙏🏽❤

  • @pubudu.2002
    @pubudu.2002 Рік тому +2

    ආයෙමත් ඒ වගෙ දවස් ටිකක් ජීවිතේට එනකල් .. බලන් ඉන්නවා 🥺

  • @janakakumara9412
    @janakakumara9412 Рік тому +2

    ආසයි බලන්න දාපු දවසේ ඉදන් videos ඔක්කොම බලල තියෙන්න සහෝදරයා මාරම චරිතයක් ඔයා

  • @dasanchamika6483
    @dasanchamika6483 Рік тому +10

    තප්පරයක්වත් skip කරන්නැතුව බලන එකම vlog එක ❤ Good luck brother 💪👍

  • @gamingwith9770
    @gamingwith9770 Рік тому +6

    පවුලේ අයත් එක්ක ඉන්නවා කියන්නේ පුදුම සතුටක් නේද 💚බුදුසරණයි මල්ලි හැමදාම සතුටින් ඉන්න

  • @Life_of_Joe
    @Life_of_Joe Рік тому +17

    අය්යා මල්ලී බැදීම කියන්නේ වෙනමම දෙයක් ❤
    Saudi to Canda
    Nw chapter begins😇

  • @thakshilapradeepani7235
    @thakshilapradeepani7235 Рік тому

    අනේ ඒ ආත්තම්මා..❤ නීරෝගී දිවියක් ලැබේවා..!!! බුදු සරණයී

  • @Deshan_Widarshana
    @Deshan_Widarshana Рік тому +15

    කලින් වීඩියො එකේ කිව්ව මතකයි 😮ලන්කාවට එන්නෙ හැමදාම ඉන්න කියලා ❤

  • @travelwithhero3472
    @travelwithhero3472 Рік тому +3

    මෙවන් වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !🌻🌻🌻

  • @abesingha
    @abesingha Рік тому +4

    ආච්චිඅම්මට දීරඝායුෂ ලැබේවා!

  • @hashandananjaya8435
    @hashandananjaya8435 Рік тому +8

    සතුටුයි❤❤❤ අයියා මල්ලී බැදීම වෙනම එකක්❤❤❤❤ අපෙ කොල්ලත් ජපන් එයි වගේ...🎉🎉🎉

  • @mrsithuma
    @mrsithuma Рік тому +7

    ඔයා ලංකාවට ආපු එක සප්‍රයිස් එකක් වගේ කවද්ද කියන්නේ දැන ගන්න ආසයි ♥️

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Рік тому +10

    5:36කවදාවත් මන් අයිය ඉද්දි වාහනයක් එලවන්නෑ ඒක හදවතටම දැනුන ❤😌

    • @prabhathdilshan6408
      @prabhathdilshan6408 Рік тому +2

      Ado sirawatama

    • @dplusclicky6046
      @dplusclicky6046 Рік тому +1

      සිරාවටම ඈ

    • @samdaruwankumara8233
      @samdaruwankumara8233 Рік тому +1

      මමත් නෑ අයියා තමා වාහන පුරුදු කලෙත් අයීයා ඩුබායි ට්‍රක් එලව්වේ රට ගිහින් ගේමක් ගහල තමා වාහන ගෙනාවේ

    • @tharindudananjaya2383
      @tharindudananjaya2383 Рік тому

      @@samdaruwankumara8233 Ela brother jaya

  • @Ushiya_1
    @Ushiya_1 Рік тому +9

    අලුත් රටේ ඉදන් vlog එකක් දානකන් බලන් ඉන්නවා........❤️😌

  • @slkshashi_ya6609
    @slkshashi_ya6609 Рік тому +3

    අඩෝ මගෙ හිතත් මොකක්ද වෙලා ගියා❤️

  • @chitrakonari6522
    @chitrakonari6522 Рік тому +2

    ඔයාගේ බලාපෝරෝත්තු එ ආකාරයෙන්ම ඉටු වේවා බුදු සරණයි ඔයාලා හැමෝටම❤❤❤❤

  • @sayurigunathilaka5206
    @sayurigunathilaka5206 Рік тому +3

    අමුතුම හැගීමක් දැනුනා. ආච්චිට දීර්ඝායුශ❤

  • @copyrightfreesounds510
    @copyrightfreesounds510 Рік тому +5

    Airport එන යන ගමන් අපේ ගෙදර වරෙන්... එහා පැත්තෙ

  • @mindaracreation5603
    @mindaracreation5603 Рік тому

    ආච්චි අම්මට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....... අන්තිම සින්දුවත් පට්ට මල්ලී..... ජය වේවා

  • @Satheesha_01
    @Satheesha_01 6 місяців тому +1

    Ape achchi ammata subama suba upandinayak wewaa 😘♥♥

  • @nimleen1505
    @nimleen1505 Рік тому +8

    දැන් ඉන්න canada ගැනත් vlog දන්නකෝ... දුක් විදලා හම්බ කරන ඔයාට සාර්තකත්වයක් ලැබෙන්න ඕනී අයියේ.
    ආදරෙයි 😃

  • @rajindragayan5276
    @rajindragayan5276 Рік тому +1

    ඉක්මනින් හම්බ වෙමු සහෝදරයා ❤️👍🖐️

  • @kelumdissanayaka3969
    @kelumdissanayaka3969 Рік тому +3

    වීඩියෝ ඒක දැකපු ගමන් අාවේ...

  • @charlyproduction
    @charlyproduction Рік тому +2

    ලබන අවුරැද්දට යන්න ඉන්නේ ගෙදර මමත් ❤️‍🩹😍

  • @samdaruwankumara8233
    @samdaruwankumara8233 Рік тому +154

    මාත් ඊයේ ආවේ රට ඉදලා ආයේ යන්නෑ අව්8ක් කට්‍ට කාලා කෝට්යා ඩ්පොසිට් එකක් දාගත්තා ආයේ දුක් ව්දින්න බෑ පොලියෙන් ආතල් එකේ ඉන්නවා ලන්කාවේ

    • @lankanlifedubai
      @lankanlifedubai Рік тому +15

      jaya wewa, ekata amatharawa thawath monawa hari karahan ♥

    • @sasindumihiran5373
      @sasindumihiran5373 Рік тому +5

      Koheda oya hitiye

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 Рік тому +2

      Theruwan saranai duka windoth sapatha duraka nemei sathutui. Mage ammage mole naharayak pupurala tiyenne beheth tika ganna widiyak na arhthatama api gana dukai jeewithe duk widala wath tamath duk widinawa

    • @samdaruwankumara8233
      @samdaruwankumara8233 Рік тому

      @@sasindumihiran5373 රොමේනියා ට්‍රක් ඩ්‍රයිව්න් කරේ

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 Рік тому +1

      සල්ලි ජිවිතෙ නෙමෙයි .අද කොටි යක් කියන්නෙ පොඩි දෙයක් .මඅත් 30වසරක් මදපෙරදිග ජිවිතෙන් සමු අරන් ඇවිදින් දන් වසර 7 ක්. මුදල් වලට වැඩිය දන් තමයි ජීවිතේ සතුට විඳින් නේ.

  • @sasinduathukorala3008
    @sasinduathukorala3008 Рік тому +15

    මචං උබේ vlog වල මාර අමුතු vibe එකක් තියෙන්නේ.උබ ඒකට ගන්න මහන්සිය ❤. උබට ජයම වෙන්න ඔනේ brother.ආච්චි ❤❤🙏

  • @Wasanthadeshapriya-uw8hd
    @Wasanthadeshapriya-uw8hd 7 місяців тому

    ඒ යද්දි ආපහු හැරිලා බලද්දි ඒ හැඟීම . 😢.

  • @yeshanirameshika4426
    @yeshanirameshika4426 Рік тому +2

    ඒ අම්මා ගොඩක් වාසනාවන්තයි💕🙂 දිර්ඝායු වේවා ❤😊

  • @sampaththarindu5
    @sampaththarindu5 Рік тому +1

    මම අවුරුදු හයකින් ගෙදර හිටියේ මේ අවුරුද්දට

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Рік тому +1

    නියමයී අද වීඩියෝ එකත් මල්ලී .ආයෙම ලංකාවේන් යනවාද ?කොහෙටද යන්නේ ?කමක් නෑ .බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න මල්ලී .

  • @bhathilamadushan2358
    @bhathilamadushan2358 Рік тому +4

    වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ.ජය ❤

  • @aiththam3518
    @aiththam3518 Рік тому +3

    ආච්චි අම්මා ට දීර්ඝායුෂ වේවා.
    අයියා ලස්සනයි ඔයාට වැඩිය 🙈😊

  • @dhanuj8738
    @dhanuj8738 Рік тому +1

    මුල ඉඳන්ම තාමත් ඔබ සමඟයි... ඉදිරි ගමනට සුභ පතනවා මල්ලී..... මම තාමත් සෞදියේ ...මමත් හිතේ ආසාවට චැනල් එකක් පටන් ගත්තා... Sup එකක් ඕනි.. දිගටම... ජය වේවා සහෝ..!!!

  • @thiliniiresha9251
    @thiliniiresha9251 Рік тому

    ඔයාගෙ හැම වීඩියෝ එකකටම අඩන්න පුළුවන්

  • @nilanthialwis381
    @nilanthialwis381 Рік тому +1

    ඇත්ත ගුවන්තොටුපොළේ දි දරුවෙක් වෙන්වෙලා යනකොට ඒ දැනෙන දුක කාලයක් යනකල්ම හිතෙන් ඇරෙන්නෙ නෑ.....මාත් ඒ දුක අත්විඳිනවා...පුතා ලෝකෙ කොහේ හිටියත් තුනුරුවන් සරනින් පුතාගෙ අනාගතය යහපත් වෙන්න කියා පතනවා...🌸💖

  • @lakshangeeganage6680
    @lakshangeeganage6680 Рік тому +3

    ආච්චි අම්ම මාර හුරතල් අනේ 🥰😍

  • @suhailrox
    @suhailrox Рік тому +3

    machan ,
    oya dana hema video ekakma balanawa , idiriyata tawa gdak video danna

  • @lahirumadushan8826
    @lahirumadushan8826 Рік тому +6

    ආයෙමත් පවුලත් එක්ක එකට 🖤🤙

  • @hussainthassim1048
    @hussainthassim1048 Рік тому +1

    Suba aluth awruddak malli. Umbata kawadawath waradinne neha. Personaly danne nethi unata umba sira kollek.all the best for you future.cheers

  • @avidilshan3143
    @avidilshan3143 Рік тому +63

    ලංකාවෙ ඉන්න එකෙ මාසෙකට ව්ලොග් දෙක තුනක් වත් දාපන් අඩෝ 🙂👍

  • @sanju4866
    @sanju4866 Рік тому +20

    අපි නම් දැනන් හිටියා අයියා එනවා කියලා😁😁❤

  • @kavinadanadeekailangage8627

    ඒ සහෝදරකම දැක්කහම ගොඩක් සතුටුයි❤❤❤

  • @MenakaPrasanna
    @MenakaPrasanna Рік тому +6

    මේක වෙනම feeling එකක් ❤️

  • @Danuka__Anuhas
    @Danuka__Anuhas Рік тому +4

    අනෙ අත්තම්මට තෙරුවන් සරණයි ❤

  • @nirnamikaya2004
    @nirnamikaya2004 Рік тому +4

    ආසාවෙන් බලන චැනල් එකක් 💖😍 , විඩියො වෙනම කොලිටියක් ඒක පට්ට 💌 , සුභ පතනවා පය තබන හැම තැනකම සතුටින් පරෙස්සමෙන් ජිවිතේ ගත කරන්න ලැබේවා කියලා 💕 දහස් ගනනක් කරපින්නාගෙන ඇති හීන එකින්නෙක සැබෑ වෙන්න සුභ පතනවා බ්‍රෝ , 💖🌹

  • @sandupakinigama2567
    @sandupakinigama2567 Рік тому +2

    High way mirigama exit එකෙන් එලියට දාපු ගමන් තැබිලි බොනවා නෙ ❤️

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 Рік тому +2

    තෙරැවන් සරණින් සියලු දේ සාර්ථක වේවා මල්ලියෝ ❤️ 🙏

  • @ManikeDisanayaka-u5j
    @ManikeDisanayaka-u5j 6 місяців тому

    හොද දරුවෝ හැමෝටම ආදරෙයි බුදුසරණයි

  • @yash_hannadige
    @yash_hannadige Рік тому +1

    පුරුකෙන් පුරැක හැඩවෙන ලස්සන ❤

  • @harshanapradeep6904
    @harshanapradeep6904 Рік тому +2

    ආසම youtuber ❤ බලන් හිටපු video එකක් බුදුසරණයි හැමෝටම ❤

  • @lahiru598
    @lahiru598 Рік тому +2

    ලොකු පුතා ඇවිල්ලා.. 😢😢😊😊😊 මට ඇදුනා බන්..

  • @VihangaManujeewa
    @VihangaManujeewa Рік тому +1

    සිංදුව ගොඩක් ලස්සනයි.හිත පතුලටම කිඳා බැස්සා.😮

  • @MHub_Tv
    @MHub_Tv Рік тому

    මේක දකිනකොට නම් අපිටත් මාර හැගීමක් දැනුනේ..ගොඩාක් සතුටුයි.💜️

  • @MalanSangeeth
    @MalanSangeeth Рік тому +1

    මම guess කරා හරි.අයියා තමයි💡💙.

  • @sasifdo3642
    @sasifdo3642 Рік тому +2

    එයාපොට් එක කියන්නෙ එක පැත්තකින් දුක තව පැත්තකින් සතුට තියෙන තැනක්......තමන්ගෙ කෙනෙක් රට යනවා කියලා දැනෙන දුක කියන්න වචන නෑ....අනෙ අත්තම්මට දිර්ඝායූ ලැබේවා.....අන්තීම සිංදුව හරීම ලස්සනයී👌👌👌👌කවදද කැනඩාවෙ යන vlog එක එන්නෙ......ඉක්මනටම එක දාන්න....පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න බුදු සරනයී🙏🙏🙏🙏❤❤☸️

  • @rajithaamunu9065
    @rajithaamunu9065 Рік тому +6

    සුබ අලුත් අවෘරුද්ද ක් වෙවා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @_fernando___10
    @_fernando___10 Рік тому +2

    Niyamai lassana video eka amutuma feel ekak danenawa video eka baladdi

  • @technovalk
    @technovalk Рік тому +4

    දැන් කැනඩාවෙද ඉන්නෙ ❤
    කැනඩාවෙ ඉදලා vlogs coming Soon වගේ

  • @Sashika_chamod
    @Sashika_chamod Рік тому

    කවුරුවත් අහපු නැති ප්‍රශ්නයක් මම අහන්නෙ කෝ ඔයාගේ තාත්තා 😢

    • @vimukthimanujeewa4715
      @vimukthimanujeewa4715 Рік тому +1

      ඇයි අයියා කියන්නෙ නැති දෙයක් හාරවුස්සල අහන්නෙ.

  • @Kaveen_X_Dilshan
    @Kaveen_X_Dilshan Рік тому +1

    හරිම හොඳ කෙනෙක් ❤

  • @methmiwijesingh
    @methmiwijesingh Рік тому

    මන් ආසම අයියගෙ අම්ම හැමදාම suprise වෙන විදිහට ❤🤗😁❤✨️

  • @Kaveen_X_Dilshan
    @Kaveen_X_Dilshan Рік тому +1

    නෙදකින් විතරක් ලොකු පුතා ඇවිල්ල 😹💔
    ඒ අම්මගෙ සතුට ❤🙂

  • @chitrakonari6522
    @chitrakonari6522 Рік тому +1

    ඔයා නියමයි අනේ

  • @rajithrasinka3976
    @rajithrasinka3976 Рік тому +1

    මම හිතුවේ කෑල්ල එනෝ කියලා ❤

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 Рік тому +3

    අනෙ ආච්චි අම්මා .❤️
    මට මගෙ ආච්චි අම්මා මතක් උනා.😥

  • @FantasyWorldLK
    @FantasyWorldLK Рік тому +5

    බලාගෙන හිටියෙ දානකන් vlog එක♥️♥️🥺

  • @Danuka__Anuhas
    @Danuka__Anuhas Рік тому +1

    අයියෙ ඔයාගෙන් විඩියො දානකන් මං ඇලට් එක්‍ර් ඉදියෙ කරුමෙට කරන්ට් එක කැපුවෙ දැනුයි දැක්කෙ

  • @geek_sLc
    @geek_sLc Рік тому +1

    සුපිරියක් අයියේ

  • @nimsaradeemantha600
    @nimsaradeemantha600 Рік тому +1

    ඊලග ජීවිතේ වෙනම රටක ♥️ පරිස්සමින් සහෝදරයා 🌸

  • @ayunkrishmal9367
    @ayunkrishmal9367 Рік тому +1

    ඒ සරලකමට හැමදාමත් ආදරෙයි🇱🇰❤️good luck brother ❤️‍🩹

  • @مالانانداني
    @مالانانداني Рік тому

    මල්ලි ලංකාවට ගිහින් වගේ..අපි තාමත් සවුදි වල

  • @yusufnisous7027
    @yusufnisous7027 Рік тому +16

    I feel happy and sad at the same time watching this video, I don't understand why.

  • @janidukavishka9277
    @janidukavishka9277 Рік тому

    විඩියෝ එක බලද්දි එන හැගීම මාරයි අයියා ❤❤❤

  • @mahela6702
    @mahela6702 Рік тому +2

    මේක වෙනම vibe එකක් 🤘

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 Рік тому +1

    අඩෝ කදුලු ආවා බන්.. ආදරෙයි ❤❤❤

  • @chathunroy9000
    @chathunroy9000 Рік тому +5

    හුග කාලෙකට පස්සෙ නෙ 😍

  • @themiyadharmathilake
    @themiyadharmathilake Рік тому

    සෞදිය දාලා නේ ආවේ...දැන් කොහෙද යන්නේ

  • @Kavidu-r1j
    @Kavidu-r1j Рік тому +4

    saudiye wage lankawe vlogs kolti neti wei eth balanawa.. adarei

  • @thushansandaruwan7523
    @thushansandaruwan7523 Рік тому

    "Avishka Sanjaya" Thanks bro.❤

  • @aiththam3518
    @aiththam3518 Рік тому +1

    සිංදුව හරිම ලස්සනට කිව්වා ❤

  • @chandimasandamali5719
    @chandimasandamali5719 Рік тому

    අහම්බෙන් දැක්කේ.එත් මාරටම feel වෙනවා ඔයාගේ vlogs. keep it up, bro.❤️

  • @shendilhara7338
    @shendilhara7338 Рік тому +1

    මමත් පව්ලෙ අය ලගට යන දවස වෙනකන් ඇගිලි ගැන ගැන ඉන්නෙ 😍😥😥😥

  • @ishikaiman3341
    @ishikaiman3341 Рік тому +2

    මේක වෙනම එකක් ❤

  • @rush_lk
    @rush_lk Рік тому +1

    mage thaththath awe giya mase awrudhu 11kata passe man 1 wasarata dhadhdhi thaththa rata giye ita passe dhan 12 wasaredhi dhakke 🥰

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka8279 Рік тому +1

    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා ...❤