අපිව ඔළුව උඩ තියාගෙන අදහන්න හදන්න එපා ! අපිත් සාමාන්‍යය මිනිස්සු Amila Dasanayake Chemistry

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 60

  • @SLPCLK
    @SLPCLK Рік тому +107

    Perfect explaining❤

  • @kavindulakshan662
    @kavindulakshan662 Рік тому +22

    Chemistry nm chemistry amila dasanayake sir...👍🤗❤️

  • @kavindulakshan662
    @kavindulakshan662 Рік тому +5

    Chemistry nm chemistry Amila Dasanayake sir💪

  • @ceylonks
    @ceylonks Рік тому +51

    ඔව් 🤗 තමන්ට හානියක් නැතුව,ලෝකෙට බරක් නැත්තම් තමන්ට තෘප්තිමත් ඕනිම දෙයක් කරන එකේ අවුලක් නෑ...හැබැයි සර් අනුන්ට හානියක් කරලා,තමන්ට හානි නොකරගන්න කුහක චීත්ත ඉන්නවා.....උන් අපේ වීක් පොයින්ට් එකට මදුරුවො වගේ විදින්නෙ....මට නම් ජීවිතේ ලැබිච්ච ලොකුම අත්දැකීමක් තමයි සූක්ෂම මිනිස්සු හැසිරීමෙන් අදුරගෙන උන්ගෙන් පරිස්සම් වෙලා අපේ ගමන යන එක.....මේක කියවන කොල්ලො කෙල්ලන්ට කියන්නෙ....උඹලට හරියනවට කැමති උඹයි,උඹේ අම්මයි තාත්තයි විතරයි.....අම්මා තාත්ත විස්වාස කරන්න....වෙන සහෝදරකම්,නෑදෑකම් හදාගෙන උඹට ලං වෙන උන්ට මන් වගෙ ඕනිවට වඩා දෙන්න ගිහින් කෙලවගන්න එපා.....උබලගෙ මනුස්සකම,නිහතමානීකම තියනකල් බය වෙන්න එපා.....හිතන්න මොලයක් තියන හැම එකාටම හරියනවා....🙏

    • @TuitionTimesLK
      @TuitionTimesLK  Рік тому +3

      Thank you

    • @senuu717
      @senuu717 Рік тому +6

      ඇත්ත oyaa kiww kthawa harii.....😢😢 මටත් අත්දැකීම් thynv ...... hodm yluw kiyk okktm wda keleww ekiyk මටත් innv😢😢😊 ඇත්ත මිනිස්සු apen udaw aran අපිට on welvt bllekwat nahhh😢😢😢 කවුරුවත් විශ්වාස krnn epaa amma තාත්තා විතරයි lg innee hmdekdim... අනිත් ayt අපිව onii udaw gnny eylg wd wltau විතරයි mh කපටි මිනිස්සු inne😢😢😢

    • @ceylonks
      @ceylonks Рік тому +4

      @@senuu717 ඔව් මීටරෙන් ඉන්න ඕනි

    • @senuu717
      @senuu717 Рік тому +4

      @@ceylonks අනිවාර්යයෙන් ❤❤❤දැන් එහෙමයි 😊😊🥀

    • @Spidey65973
      @Spidey65973 5 місяців тому +1

      මටත් එහෙම මිනිස්සුන්ව හොදට අදුනගන්න පුලුවන්...😊👊

  • @dwaynearnold7284
    @dwaynearnold7284 Рік тому +24

    මෙන්න චරිත

  • @controlgaming6998
    @controlgaming6998 Рік тому +14

    God of chemistry

  • @Sunrizeツ
    @Sunrizeツ 7 місяців тому +5

    Proud to be your student💚

  • @tharushiimashika2427
    @tharushiimashika2427 Рік тому +11

    Roll model of life ❤❤

  • @stefaniyasilva1470
    @stefaniyasilva1470 Рік тому +17

    Thanku for ur amazing words Sir!!
    U just changed my perspective of a decision that I was gonna take that, keep doing what you do and u’ll succeed at one point in life!!❤️🙏

  • @gamingyeshuff1226
    @gamingyeshuff1226 Рік тому +8

    Ape sir❤

  • @EducationChanal-vs8sy
    @EducationChanal-vs8sy Рік тому +2

    Ape amila Sir

  • @nalinmapalagama4274
    @nalinmapalagama4274 Рік тому +7

    sir 🥺❤

  • @nimuhewage-lj8ey
    @nimuhewage-lj8ey Рік тому +8

    Adareiii mage sir❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗

  • @sleducation4911
    @sleducation4911 Рік тому +6

    Mage sir ❤❤❤ attamai maru

  • @sdtv7680Dapa
    @sdtv7680Dapa Рік тому +8

    ❤😍 commerse karana math sir ge motivation video blanv sir ❤😘 supiriyak sir tw oni me wge video sir❤😘

  • @Vihanga_Sankalpana
    @Vihanga_Sankalpana Рік тому +11

    Respect 🤍

  • @SMPSKS
    @SMPSKS 7 місяців тому +1

    Sir kivvata devathvayen salakanna epa kiyla sir,anuradha sir dennama hithata danunu guruvaru.mita kalin hamabela nathi venasak thiyena guruvaru..😌❤️

  • @hemjitharathnayake1636
    @hemjitharathnayake1636 Рік тому +11

    💯💯

  • @nuwanpramakumara1187
    @nuwanpramakumara1187 Рік тому +9

    ❤️❤️❤️

  • @A.DsunethsasandaGunawardan-b7s
    @A.DsunethsasandaGunawardan-b7s 6 місяців тому

    Supiri charithayak ❤
    🎉

  • @SithumPro
    @SithumPro 9 днів тому +2

    👇Cod Mobile Play Karala Thiyana aya methenta

  • @Ravizz.B
    @Ravizz.B 4 місяці тому

    Legend 💀🤍

  • @NebulaKnightsCollective
    @NebulaKnightsCollective Рік тому +1

    gmmc sir

  • @vidu_2003
    @vidu_2003 Рік тому +1

    😍😍

  • @vidunmathotage6797
    @vidunmathotage6797 Рік тому +3

    1000th viewer 🔥🔥🔥🔥

  • @AvinSachitha
    @AvinSachitha Рік тому

    Reality

  • @aroshmtv1121
    @aroshmtv1121 Рік тому +10

    Ee wunata doctor kenek unama maara stress ekakne

    • @vihangapathiranawasam6145
      @vihangapathiranawasam6145 Рік тому +12

      Asawen karana kisima deyak stress ekak wenne na kwdawath

    • @supun4656
      @supun4656 Рік тому +5

      ලංකාවේ නම් දැන් රජ වුණත් වැඩක් නෑ 😂🖕

  • @isurusanjaya236
    @isurusanjaya236 5 місяців тому

    සිරා කතාව

  • @Ishanka.
    @Ishanka. Рік тому +12

    අනේ මේ ඔයාත් අපි වගේම මේ කාගෙවත් තියරි කට පාඩම් කරන් අපේ වගේ කිය්නවා.

    • @blueky-cn3en
      @blueky-cn3en Рік тому +22

      ඉතින් නාකිච්චියේ පැත්තකට වෙලා නිකන් ඉදින්කෝ 😂😂😂

    • @Ishanka.
      @Ishanka. Рік тому +5

      @@blueky-cn3en අපේ මූලික ප්‍රශ්නය අපට බටහිර ඥානකටු හදන්න බැරි එක. අපට පූළුවන් ඥානකටු ලෙවකන්න පමණයි. අවුරුදු දෙසීයක පමණ කාලයක අප එක ඥානකටුවක් හදල නැහැ. අවුරුදු දෙසීයක් කියන්නෙ පොඩි කාලයක් නො වෙයි. මේ අවුරුදු දෙසීය තුළ අප සතපහකට වැඩක් නැති මධ්‍යම පංතියක් නම් බිහි කරල තියෙනවා. මේ මධ්‍යම පංතිය මධ්‍යම වෙන්නෙ ධනයෙන් ම නො වෙයි. බටහිර අධ්‍යාපනය හේතු කොටගෙන මධ්‍යම පාංතික ආකල්ප අති විශාල පිරිසකට
      ඇති කරල තියෙන නිසා. ඔවුන් හිතන්නෙ ඔවුන් තාර්කිකයි විද්‍යාත්මකයි කියල. ඔවුන් දියුණුව කියල හිතන්නෙ අධිපරිභෝජනය එහෙමත් නැත්නම් අධිශක්ති පරිභෝජනය. පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම. අනික් මිනිහට වඩා වියදම් කිරීම.

    • @codesl
      @codesl Рік тому +10

      ගූ ගොඩක් බන් උබනම් 😂

    • @asrs8786
      @asrs8786 Рік тому +6

      @@Ishanka. ඒක ඉතින් මේ මනුස්සයාගෙ වරදක් ඇයි . සිස්ටම් එකේ වැරැද්දක් .

    • @NawodyaRathnayaka-gg7mj
      @NawodyaRathnayaka-gg7mj 6 місяців тому

      පැත්තකට වෙලා ඉන්න 🙂👍

  • @123kkoo
    @123kkoo Рік тому +5

    Boru mu kiyanne

    • @JVD939
      @JVD939 Рік тому +38

      නිලන්තගෙ කුලී හමුදාව😂😂😅

    • @vinodkavinda4775
      @vinodkavinda4775 Рік тому +14

      Katha karanna igena ganin

    • @Ayeshikaa
      @Ayeshikaa Рік тому +13

      Ynw pissa

    • @ceylonks
      @ceylonks Рік тому +12

      බොරුද ඇත්තද කියන එක අහන මිනිස්සු තෝර බේර ගනියි....ගොන්කම පෙන්නන්න එපා....

    • @bandara378
      @bandara378 Рік тому +8

      🤣💔 සෑ වාව් මෝඩ අලියා 😂 පලයන් නිකන් ගොට්ට අල්ලන්නෙ නැතුව😂

  • @whitney6135
    @whitney6135 Рік тому +8

    Ape sir 😇❤️