Sir open university eke Agriculture degree eka karanna hithagena hitiye mama...Ayya kenek youtube video ekak dala thibba Open university eke respond eka adui, email karath reply enne naa, Exam lakunu denna kal yanawa..normal 4 yr degree ekak ganna awurudu 5, 6 k aniwarenma yanawa...Call karath ewata response karanne naa ehma kiyala... me attada sir... please reply ! 😊
Sir me SE degree eka open uni eke computer science degree ekak karaganna puluwandha
Plz reply!!
මං OUSL BSE Degree එකට Selected උනා.
මං Moratuwa BIT Degree එකටත් Selected උනා.
මට දැන් තියෙන්නේ Degree දෙකෙන් එකකට Payment එක කරලා Degree එකට Register වෙන්න විතරයි.
මට දැනගන්න පුලුවන්ද
ඒ Degree දෙකෙන් වැඩියෙන්ම වටින්නේ කෝකද කියලා.
Nice
Moratuwa BIT
Thank you sir mema vedio genawata ❤ Mn al 24 technology ET ,Ict karanne campus yanna madi kiyala hithenawa hoda degre course ekak kiyanako😢
2018 A/L maths SSC gatta keneketa mekata apply keranne puluwanda
Puluwan
Sir, මන් first shy Biology ,Chemistry ,Physics කරන කෙනෙක් . මට physics බැහැ .අනිත් subject දෙක අවුලකුත් නෑ . අනිත් එක මන් medicine යන්න කැමැත්තකුත් නෑ . ඒක නිසා මම හිතන් ඉන්නෙ 2 nd shy එකේ agry කරන්න . මම කැමතියි microbiology , environmental science ,chemistry , molecular biology වගේ පැත්තකින් ලොකු ගමනක් යන්න . මෙහෙ degree ඉවරවෙලා foreign country එකකට ගිහින් ඉගෙනගන්න ගමන් හොඳ වැටුප් තියෙන job එකක් කරන්නත් සෑහෙන ආසාවක් තියෙනවා . Sir මට 2 nd shy වලින් පස්සෙ ඒකට යන්නෙ කොහොමද කියන්න ලොකු අවබෝධයක් නැහැ . ඒක නිසා සෑහෙන හිතනව . ඒක නිසා මම ඉදිරියට ඒකට කරන්න ඕන මොනවද කියල පොඩි guide එකක් දෙන්න පුළුවන්නම් සෑහෙන වටිනවා sir . Please reply sir 🙏❤
Agriculture is a good subject. Physics kalara F gannawata wada A/L pass wena eken godal opportunities enawa.
Sir, government university ekaka degreeyk krn gmn mekth sambanda wenn puluwnda
Puluwan. welawa kapaweema thiye nam. neethimaya badawak na.
Sir sabaragamuwa surveying science kynne hoda caurse ekakda. Jobs wala salary kohomd
Ousl eke Computer engineering degree ek gana video ekk krnnko
සර්, මම විවෘත විශ්වවිද්‍යාලය ගැන දැනගද්දී අයදුම් කරන්න දුන්න කාලය ඉවරයි. වේ වෙනුවෙන් මට විසඳුමක් තියෙනවා නම් කියන්න පුලුවන්ද සර්. ලොකු පිනක් සර්
Thawa open university course thiyenawa
sir 2023 A/l වලින් gov uni යන ගමන් open univeristy එකෙ course එකක් කරන්න නීත්‍යානූකූලව පුලුවන්ද?
සර් please reply me
සර් llb එක මන් කරන්න බලාපොරොත්තු වෙනව ousl එකේ.software engineering එකත් කරන්න පුලුවන්ද මට.ousl එකේ එකපාර degree දෙකක් කරන්න පුලුවන් ද
Mtth tiyena prasnayk
අම්මෝ උඹේ මොලේ තමයි මොලේ.
සර්, Open university එකේ A/L වලට Biological science කරපු කෙනෙකුට කරන්න හොද degree මොනවද? සාමාන්‍යයෙන් රැකියා අවස්ථා තියන..🥺
Sir igenagnna ona online gedarata welada
ow godak ewa gedara indan. practical physical
Sir open university eke Agriculture degree eka karanna hithagena hitiye mama...Ayya kenek youtube video ekak dala thibba Open university eke respond eka adui, email karath reply enne naa, Exam lakunu denna kal yanawa..normal 4 yr degree ekak ganna awurudu 5, 6 k aniwarenma yanawa...Call karath ewata response karanne naa ehma kiyala... me attada sir... please reply ! 😊
Oya call kala da? Man danna student kenek ousl agriculture karala ada Dubai Honda padi
Oyata salli wadi nam private campus yanna Ara ayyagen ahala
Dn mekata apply krnn berida
Danne na. Website gihin balanna
❤❤❤
සර් Open University එකේ Science (Hons) උපාධිය හොදටම කැපවේලා කරොත් අවුරුදු 4න් ඉවර කරගන්න පුලුවන් නේද? සර්ගේ මතය මොකක්ද ඒ ගැන? Natural Science Faculty එකත් එක්ක Essex University එක Link එකක් තියෙනවා ඒ ගැන විස්තරාත්මක පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද සර්?
studentlanka.com/2024/09/02/bachelor-of-software-engineering-bse-hons-degree-at-the-open-university-2024-intake/
Join Selection Test Training:
chat.whatsapp.com/CZ8rKqFnBodG1o1PJFGIla
2022 a/l krpu kenkta meka apply krnna puluvn da
Ow
Me para campus select una kenektath karanna puluwan da? Campus registration walata prashnayak wenne nadda?
Na. Open University pay karala karana nisa prashnayak na
Sir open university eke 1st year student kenekta thawa open university eke degree ekkta apply kranna puluwn da
Puluwn kiuw
@@kavishkau ekakota eka degree ekk hold karann oneda
Degree dekak karanne ai. job labenne nam na. do a degree and professional course like CIMA