ස්තලින්ග්‍රාද් සටන - හිට්ලර් අනාගත්තු හැටි (Battle of Stalingrad)

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 90

  • @ShanukaShanu-bz5mq
    @ShanukaShanu-bz5mq 9 місяців тому +18

    නාසි ජර්මනිය ගැහුව ගැහිල්ල මේ ලෝක වේන කව්රුත් ගහලා නෑ ❤❤ හරියට සැලසුම් කරලා ගැහුවා නම් axis ✌ දිනුම් ඇමරිකාවට එහෙම ගහන් නැතුව shape එකේ වැඩේ කරානම්

  • @Bhanuka-n7r
    @Bhanuka-n7r Місяць тому +2

    ඔබේ උණුහිම කියවීම අතිවිශිෂ්ටයි ❤
    .
    අන්තිමට ඇඩෙනවා ඒ කැපකිරීමට

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 10 місяців тому +6

    මේ විස්තරය වඩාත් රසවත් වෙනව මැප් එකකුත් එක්ක මේ තත්ත්වය විස්තර කලානම්...

  • @prabathKarunarathna-ud3xt
    @prabathKarunarathna-ud3xt 10 місяців тому

    ස්තූතියි පැහැදිලි විග්‍රහයක් ලබාදුන්නාට.

  • @prageethkavishan1447
    @prageethkavishan1447 Рік тому +11

    හිට්ලර් සෝවියට් දේශය ආක්‍රණය නොකර කොහොම හරි බ්‍රිතාන්‍යය දූපත් වලට අවධානය යොමු කලා නම් මොන වගේ අනාගතයක් නිර්මනය වෙන්න පුලුවනිද

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому +8

      කියන්න අමාරුයි. ඕවා කාරණා බොහොමයක් මත තීරණය වෙනව​... කතා කරන්න හොඳ මාතෘකාවක්

    • @thilinasampath5029
      @thilinasampath5029 10 місяців тому

    • @Shanaka1945
      @Shanaka1945 10 місяців тому

      එහෙමනම් අදටත් මුලු යුරෝපයම නාසී.
      සෝවියට් දේශයට පහර දීලා හිට්ලර් ඉල්ලන් කෑවා.
      මොකද සෝවියට් හමුදාව තමයි නාසින් පරාජය කිරීමේ මූලිකයා උනේ.

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 6 місяців тому

      උත්සහ කලා ඒත් අසාර්ථක වුනා නේ. ඊට පස්සේ තමයි operation barbarossa පටන් ගත්තේ

  • @user36623
    @user36623 20 днів тому

    අපරාදේ සුපිරි commander ලා සෙට් එකක් ඉඳල පැරදිලා තියෙන්නෙ.

  • @mohamedhameed4470
    @mohamedhameed4470 Рік тому +14

    Enemy at the gates චිත්‍රපටය නම් බැලුව
    සුපිරියි

  • @LokaKatha
    @LokaKatha Рік тому +2

    අයියා ,use කරන App එක මොකක්ද?Inshot ද?Kinemaster ද?මන් ඔය දෙකම use කරනවා❤️😍❤️

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому +2

      මං යූටියුබ් දාද්දි එඩිට් කරන්නේ නැහැ. 😊

    • @LokaKatha
      @LokaKatha Рік тому

      @@ChamaraSumanapala ,ආ❤️

  • @mohamedhameed4470
    @mohamedhameed4470 Рік тому +4

    ස්ටාලින්ග්‍රෑන්ඩ් යුද්ධය පිළිබඳ තියෙන සෝවියට් චිත්‍රපට වල නම් ටිකක් කියන්න පුලුවන්ද 🤔

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому +7

      Battle for Stalingrad කියල එකක් ආවා ඒ කාලෙම. ආයෙ 1990 ආවා Stalingrad කියල එකක්. ආයෙ 2013 දිත් රුසියන් චිත්‍රපටියක් ආවා. මීට අමතරව මම මේ වීඩියෝ එකේ කියන They Fought for their Country කියන්නෙ ස්ටාලින්ග්‍රාඩ් සටනට ඔන්න මෙන්න කාලෙ පදනම් කරගත්තු එකක්. උණු හිම (Hot Snow) කියන්නෙ මැන්ස්ටයින්ගෙ ප්‍රහාරය කාලෙ පදනම් කරගත්තු එකක්. ඒ දෙකම යූ ටියුබ් තිබ්බා සබ්ටයිටල් එක්ක.

    • @mohamedhameed4470
      @mohamedhameed4470 Рік тому

      @@ChamaraSumanapala
      ස්තූතිය සහෝදරයා

    • @painter-wf5lu
      @painter-wf5lu 6 місяців тому

      T 34 කියන එකත් බලන්න යූටියුබ් එකේ තියෙනවා

  • @mohamedhameed4470
    @mohamedhameed4470 Рік тому +2

    රාහුල් ගාන්ධිගේ පාද යාත්‍රාව ගැන වීඩියෝවක් ඕනි.

  • @ChamaraSumanapala
    @ChamaraSumanapala  Рік тому +4

    They Fought for their Country (with English Subtitles)
    ua-cam.com/video/gOxKScK1KOU/v-deo.html

  • @MotionEyePhoto
    @MotionEyePhoto Рік тому +3

    ස්තාලින් නාසි ජර්මනිය එක්ක අත්සන් කරපු non aggression pact එකයි ඊටපස්සෙ දෙගොල්ලොම එකතු වෙලා පෝලන්තෙ ආක්‍රමණය කරපු එකයි ගැන වීඩියෝ එකක් දෙන්නකො

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому

      හරි. කරමු!

    • @nayomiprasadani5190
      @nayomiprasadani5190 Рік тому

      ​@@ChamaraSumanapalaහිට්ලර් ගේ ජීවිත කතාව ගැන පොඩි Video එකක් දාන්නකෝ කිසි තැනක පොඩි කාලේ ගැන එහෙම හරි විස්තරයක් නෑ

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому +1

      @@nayomiprasadani5190 පොඩිකාලෙ ගැන ලියවිලා තියෙනව. මං හිතන්නෙ සිංහලෙනුත්. නමුත් ඔයා කියනවා වගේ ලොකු විස්තර තිබ්බෙ නැහැ වෙන්නත් පුළුවනි. කරමු දවසක. 🙏

    • @nayomiprasadani5190
      @nayomiprasadani5190 Рік тому

      @@ChamaraSumanapala පොඩි කාලේ විස්තර හරියට තියන පොත් මොනවද?

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому

      @@nayomiprasadani5190 ඉංග්‍රීසියෙන් තියෙනව The Rise and the Fall of the Third Reisch" පොතේ. ඒ වගෙම හිට්ලර් ගැන ලියවුණු චරිත කතා පොත්වල

  • @ChamaraSumanapala
    @ChamaraSumanapala  Рік тому +2

    Hot Snow (උණු හිම) with English subtitles.
    ua-cam.com/video/NtkRkPTfy_0/v-deo.html

  • @kodippilisiripala1051
    @kodippilisiripala1051 6 місяців тому

    Excellent explanation

  • @sahanchandimal6918
    @sahanchandimal6918 Рік тому +1

    Good explanation

  • @isurusampath_ab
    @isurusampath_ab Рік тому

    Me cities wala map ekak ekka video krnna plawannam watinawa.

  • @mr.s9424
    @mr.s9424 6 місяців тому +1

    Ayiye berlin satana gana video ekak karanna puluwanda

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  6 місяців тому +1

      ඒක කරන්න ඕන. පස්සෙ වෙලාවක. වෙනස් විදියකට. මේ පටන්ගත්තු කාලෙ වගේ නැතිව 😊

  • @asankasanjeewa9275
    @asankasanjeewa9275 Рік тому +5

    බර්ලීන්වලට ඉස්සර වෙලාම යන්න හිටපු ජෙනරාල්ව මාරු කරලා රුසියන් ජෙනරල් කෙනෙක්ව යවපු එක ගැනත් දවසක් කියන්න මේ වගේ වැඩසටහනකදී

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому +4

      ඔය කියන්නෙ Zhukov සහ Konev ගැන වෙන්න ඕන.

    • @asankasanjeewa9275
      @asankasanjeewa9275 Рік тому +3

      @@ChamaraSumanapala මම අහලා තියෙන්නේ ස්ටාලින් බර්ලීන් වලට ආසන්නව හිටපු රුසියානු නොවන ජෙන්රාල් කෙනෙක්ව වෙන පෙරමුණකට යවලා ඔහු හිටපු පෙරමුණට රුසියන් ජෙනරාල් කෙනෙක්ව යැව්වා කියලා
      පහුකාලීව ස්ටාලින් කිව්වාලු ඒක තමා දේශපාලනය කියලා

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому +3

      @@asankasanjeewa9275 ආ. ඒ කොන්ස්තන්තින් රකසොව්ස්කි

    • @asankasanjeewa9275
      @asankasanjeewa9275 Рік тому +3

      @@ChamaraSumanapala පොලන්ත කෙනෙක් නේද ඒ වෙනුවට යැව්වේ ජෝර්ජි ෂුකොෆ්ද

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому +4

      @@asankasanjeewa9275 ෂුකොෆ් එක පැත්තකිනුයි, කොනෙෆ් අනික් පැත්තෙනුයි බර්ලින් දිහාට ගියා. ෂුකොෆ්ට තමයි කෙලින්ම පහරදීම භාර වුණේ.

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Рік тому

    හොද විග්‍රහයක්

  • @nimethmanthila2817
    @nimethmanthila2817 Рік тому +3

    Over 25 million soviet citizen who gave lives ti defence soviet land

  • @mohamedhameed4470
    @mohamedhameed4470 6 місяців тому

    මතක විදිහට මේක දාපු කාලෙම බැලුව 😅

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  6 місяців тому +1

      කමෙන්ට් කරාත් එක්ක

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 10 місяців тому

    Api karana udde oyata vihiluwakda?

  • @priyankaramahagammullage2892

    Superb

  • @NimeshDevanga
    @NimeshDevanga 3 місяці тому

    සෝවියට් ජර්මානු යුද්ධ හා චිත්‍රපටිවල ලින්ක් දාන්නකො

  • @IndikaSenanayake-qu7sy
    @IndikaSenanayake-qu7sy Рік тому +2

    දෙවන ලෝක යුද්දය ගැන සහ නාසි වදකාගර ගැන ලිය උන හොද පරිවර්තන ටිකක නම් ටිකක් දෙන්ටකො

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому +1

      අවුෂ්විට්ස් ගැන නම් "මරණයේ දොරටුව" කියන පොත තියෙනව. ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාගෙ "අවසන් විසඳුම" පොතත් කියවන්න ඕන පොතක් (පරිවර්තනයක් නෙවේ).
      නවකතා නම් ගණනාවක් තියෙනව. ඒවයෙන් ඉතිහාසයේ එක එක පැති දකින්න පුළුවන්. නමුත් ඒවා ඉතිහාස පොත් විදියට නැතුව කතා විදියටයි කියවන්න ඕන.

    • @IndikaSenanayake-qu7sy
      @IndikaSenanayake-qu7sy Рік тому +1

      @@ChamaraSumanapala ඔය පොත් දෙක තියනවා අයියා නවකතා උනත් කමක් නෑ සත්‍ය අද්දැකීම් තියන පොත් තියනවාද

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому +2

      @@IndikaSenanayake-qu7sy නවකතා නම් මම රෙකමදාරු කරන්න කැමති නෑ. ඔය ඕන එකක් කියවන්න​... සමහර පොත් තියෙනව සත්‍ය අත්දැකීම් මත පදනම්ව ලියපුවා. "සැබෑ මිනිසකුගේ කතාවක්" වගේ ඒවා. ඒවයෙත් සියයට සියයක්ම සත්‍යය තියේ කියල මම කියන්නෙ නෑ. නමුත් මම නම් කියන්නෙ ඕන එකක් කියවන්න කියලයි

  • @priyanthabandara-p4p
    @priyanthabandara-p4p 7 місяців тому

    Good

  • @theexperiment3460
    @theexperiment3460 Рік тому

    ❤👌🏁Starlingard film .wala link danda.plz

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому

      ජර්මන් මූවි එක (1993) නම් යූටියුබ් තියෙනව​ - ua-cam.com/video/VnJJQxZ0hu8/v-deo.html

  • @janitheranda7424
    @janitheranda7424 Рік тому

    Battle of the bulge ගැන video ekak karannako

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому +2

      පිළිවෙලකට යමු. නැගෙනහිර පෙරමුණෙත්, බටහිර පෙරමුණෙත් කතා බොහොමයිනෙ. මං මේ 80 වෙනි සංවත්සරය නිසයි ස්තලින්ග්‍රාද් ගැන එකක් තකහනියෙ කළේ 😊

  • @Rpkosala
    @Rpkosala Рік тому

    💗

  • @pannaramaginnaliye5497
    @pannaramaginnaliye5497 Рік тому

    ♥️♥️♥️

  • @rasulakusinara1626
    @rasulakusinara1626 Рік тому

    ❤️❤️

  • @channamahilal9657
    @channamahilal9657 5 місяців тому

    හිට්ලට්ට යුද බිමේ අත්දැකීමක් නැහැ කියන්න බැහැ,මොකද පලවෙනි ලෝක යුද්ධයට හිටිය සොල්දාදුවෙක්

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  5 місяців тому +1

      කෝප්‍රල්කෙනෙක්. එයා කළේ පණිවිඩ එහෙ මෙහෙ ගෙනිච්ච එක​. මූලෝපාය සැලසුම් කළ එක නෙවේ... අපේ රටේ මෝඩ මිනිස්සු ඔහොම්ම තමා. ඉන්ටර්ලොක් ගල් අල්ලපුවාම ජනාධිපති වෙන්න සුදුසුකම් තියෙනව කියල හිතපු උන් ඉන්න රට නෙ.

  • @janitheranda7424
    @janitheranda7424 Рік тому +2

    Stalingrad 1993 patta.

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому

      ඒක ජර්මන් මූවි එක නේද? මං බලලා නැහැ තවම.

  • @PramodhMinuwanpitiya
    @PramodhMinuwanpitiya Рік тому +1

    Good explanations aiya ✌🏼

  • @maheshkumara-qv8lo
    @maheshkumara-qv8lo 3 місяці тому

    Video eka danna etakota maru

  • @AdoFHissNa
    @AdoFHissNa Рік тому

    General Erwin Rommel wa Africa yawannathuw starlingard yawala tibbanm ithihase wenas wenna tibba.

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому

      හිට්ලර් ඉන්නකල් මොකා යැව්වත් එච්චර තමයි. අනික අප්‍රිකාවෙ යුද්ධෙ හරියට කලා නම් ඒකත් ඇති.

  • @RaidenFrost-j1s
    @RaidenFrost-j1s Місяць тому

    Allies won ww2 with American steel British intelligence and soviet blood 🩸

  • @AdminAdmin-yz8kc
    @AdminAdmin-yz8kc Рік тому +1

    yogi adityanath පූජකවරයෙක්ද ?

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому

      ඔව්. ආශ්‍රමයක ප්‍රධානියෙක් විදියට හිටියා.

  • @nadewnimendis
    @nadewnimendis 6 місяців тому

    hitler moscow අැල්ලුවා

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  6 місяців тому +1

      මොස්කව් ඇල්ලුවා *කක්.

  • @nadewnimendis
    @nadewnimendis 6 місяців тому

    hitler lenigrad අැල්ලුවා

  • @mohamedasram7555
    @mohamedasram7555 Рік тому +1

    Aparadea hitler hadiessie wuna

  • @doubletime8762
    @doubletime8762 Рік тому

    යටත් උනු අයට මොකද උනේ මැරුවද

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Рік тому

      ඒගොල්ලො සෝවියට් දේශයේ රඳවගෙන හිටියා කාලයක්. සමහරු යුධ සිරකරුවො විදියට මැරුණා. අනික් අයව කාලෙකට පස්සෙ නිදහස් කළා මම හිතන්නෙ. ෆීල්ඩ් මාර්ෂල් පවුලුස් සෝවියට් රේඩියෝවෙන් ජර්මානුන්ට කතා එහෙම කළා. යුද්ධෙන් අවුරුදු කීපෙකට පස්සෙ එයාව නිදහස් කරලා නැගෙනහිර ජර්මනියෙදි මැරුණා.

    • @Imtheboss6905
      @Imtheboss6905 10 місяців тому

      ​@@ChamaraSumanapala නැගෙනහිර ජර්මනිය කියන්නේ මොකක්ද සහෝදරයා