Great explanation.It's very valuable for both youngers & elders.. Triple Gem Bless all of us to follow & practise this great path..🎉🎉🎉🎉🎉🎉..............................I wish healthy & long life to our Hon. Thero, Mrs. Samanthi & the people who published this Norble Dhamma......🙏🙏🙏🙏🙏🙏........
ජීවිතයට වට්නා දේශනයක්.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට හා සමන්ති නෝනාටත් ගොඩාක් පිං .
🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩාක් පින් ..මේ විදියට ඉතා වැදගත් පැහැදිලිව දේශනා කිරීම ගැන
සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින්වහන්ස!! මාගේ නමස්කාරය වේවා. බොහොම පිං සමන්ති මහත්මිය.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
වටිනා වැඩ සටහනක් සැමදෙනාටම පිං
සාදු සාදු සාදු
Great explanation.It's very valuable for both youngers & elders..
Triple Gem Bless all of us to follow & practise this great path..🎉🎉🎉🎉🎉🎉..............................I wish healthy & long life to our Hon. Thero, Mrs. Samanthi & the people who published this Norble Dhamma......🙏🙏🙏🙏🙏🙏........
Ape ගමටත් වැඩියා 29 ahan inna asa hitenawa ape hamuduruwane teruwan sarananai oba wahanseta
Theruwan saranai ape hamuduruwan wahanseta. Oba thumiyatath esema wewa. 🎉🎉🙏🙏
Sadu..Sadu..Sadu.. Bagyavathun Vahanseta Mage Namaskaraya Weva.Pinvath Sravaka Sangarathnayata Mage Namaskaraya Weva. Tharuvan Saranai.🪷
ඉතාමත් වටිනා දම් දෙසුමක් ,තෙරුවන් සරණයි !!!අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
Oba wahanseta dirgausa labewa
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු
ගොඩක් වටිනවා 🙏🙏 බොහෝ පිං 🙏
ඉතා වටිනා වැඩසටහනක්. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මෙවැනි වැඩසටහන් තව තවත් සිදු කිරීමට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏
Teruwan saranai oba wahanseta
තෙරැවන් සරනයි හාමුදුරුවනේ
සමන්ති මහත්මිය,කලින් මම මෙම සනරාමර සෙවණ වැඩ සටහන අසුව,බැලුව කෙනෙක් නොවෙයි.නමුත් මෙමෙ ස්වාමීන් වහන්සේගේ මෙම සුමදුර ධර්මය දේශනය ඇසූ අප හට ,දිගටම මෙවැනි වැඩ සටහන් ඇසිය හැකි නම් හොදයි කියා සිතුනා.
පින්වත් ස්වාමීන් වහන්ස තවත් මෙවැනි වැඩ සටහන් කරමින් අපව දුකින් මුදවා ගැනීමට ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා!🙏🙏🙏
SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Sadu sadu sadu ape hamuduruwane. Jevithaya therum ganeemata apuru pituwahalak una.hamadamath obawanse samage kathakaranakota labena sumata sarala dharma karunu awabodaya lokawasi siyalu denatama labadeemata katauthu mala sirasata bohoma pin.me ape hamuduruwane wanseta niduk nirogi suwaya labewa.
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
තෙරුවන් සරණයි ......
සාදු සාදු සාදු 🙏🙏🙏
බොහොමත්ම වටිනා කරුනුකාරනා ගොන්නක් .දරුවන්ට ඉතාමත්ම වටිනවා...අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය හා චිරජීවනය ලැබේවා කියල ප්රාර්ථනා කරනවා තුනුරුවන්ගේ සරණයි දලදා සමිදු පිහිටයි 🙏🪷🙏🪷🙏🪷❤😊
🙏🏾🙏🏼🙏🏼ඉතාම වටින වැඩ සටහනක් . කවදත් සමන්ති අපට හොද ස්වාමීන් වහන්සේලා හා වටිනා විදියට විනය ගරුක විදියට මෙම වැඩ සටහන කරනව. ඔබ දෙපලට මේ වටිනා දර්මය අවබෝද වේවා!සම්මා දිට්ටියට පත්වී දර්මය ඉහලටම වඩා මෙම දර්මය අවබෝදයටම පත් කර ගමු,෴🙏🏾🙏🏼🙏🏾🙏🏼
Sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
Ithama watina desanawak suwamin wahansa
🙏🙏🙏🙏🙏🎉🎉
🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏
🙏🙏🙏
Ada kale සමහර මිනිස්සු ගෙවන ජීවිතයේ duk කම්කටොලු බොහොම madde enna අවස්ථාව ta මෙවැනි ආගමික කටයුතුවල ta සහභාගි kara gena tthiyena ape dibulwala Ariyadamma hemi එයට සුදුසුකම් තියෙනවා ,තවත් මෙවැනි ආගමික කටයුතුවල ta uama හාමුදුරුවන් nawatha parak වැඩම කරලා kalin ධර්ම pachara කටයුතු wadassatahank nawatha කරන ලෙස සිරස fm නාලිකා wen man ellanne , a thram වටිනා වදන් ටිකක් ජීවිතයේ hada ගන්න පුළුවන් ape රටේම enna සියලුම දෙනාට ,,ethin එවැනි katauthu වලට තව තවත් සහභාගි වෙන්න oba වහන්සේ ta නිරෝගි සම්පත් ලැබේවා කියලා man parthana කරනවා ,, නමෝ buddaya ,🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷
දුව වැඩසටහන හොදයි
Theruwan saranai ape hamuduruwan wahanseta. Oba thumiyatath esema wewa. 🎉🎉🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
🙏🙏🙏🎉🎉🎉
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏