I completed all levels in 2016.. Level 14 is Very hard stage,but some technical movement is helping,,but I forget I tell u...what I remember U. The last section the glass cabin... U goto the right side of the glass cabin,,and shoot ,then one soldiar and EKK(THE GIRL VILLIAN)Will be come their,now you back some steps and stand when u see only the EKK's hair,, quickly fire her head,,use high firing and powerfull gun,,, And kill her,, When she die,,the next stage is u protect the scientist,, (Remember timing is more importent their)u quickly run outside the cabin and stand the stair ,,and shoot the soldiers,,the scientist is try to escaping the ground ,,u should protuct him,the soldiers try to kill the scientist too,,protect your self and you kill all the soldiers who stand near the scientist,,when the scintist run and escape,,then u will win the level
Mn eke anthimata ekk wa marala ita passe ena set ekawa maruwa itipasse ape ekek awith mashing gun ekakin wedi thiyage yano .itipasse ekaparatama main menu ekata awa dan mission eka iwarada ?
Ayye uba nisa Final mission ekk vinadi 35 n easy gahuwa bn Thankz bosa ❤️❤️🔥 ජය වේවා හැමදාමත් 💖
වීඩීයෝ බලලා ගැහුවේ අපරාදේ මල්ලී🥲තනියෙන්ම ගැහුවම තමා ඕකේ නියම feඑක තියේන්නේ 🙏
Patta ayye..serama mission tika gehuve oyage videos bala bala....patta kolle...weddk thamai
I completed all levels in 2016..
Level 14 is Very hard stage,but some technical movement is helping,,but I forget
I tell u...what I remember
U. The last section the glass cabin...
U goto the right side of the glass cabin,,and shoot ,then one soldiar and EKK(THE GIRL VILLIAN)Will be come their,now you back some steps and stand when u see only the EKK's hair,, quickly fire her head,,use high firing and powerfull gun,,,
And kill her,,
When she die,,the next stage is u protect the scientist,,
(Remember timing is more importent their)u quickly run outside the cabin and stand the stair ,,and shoot the soldiers,,the scientist is try to escaping the ground ,,u should protuct him,the soldiers try to kill the scientist too,,protect your self and you kill all the soldiers who stand near the scientist,,when the scintist run and escape,,then u will win the level
වැඩියෙන්ම අමාරු වුන එකක්.පළවෙනි දවසෙ පැය ගණන් ගියා ඉවරකරන්න මේක.
Hodai bn
2013 ගැහුවට පස්සේ 2022 ගැහුවේ.24 මැරුනා.25 වෙනි පාර 14 mission එක complete 👌.පස්සේ mission 14 complete කරාට පස්සේ vedio කෑල්ලක් නැතිවෙන්න බෑනේ කියලා හිතලා ආයේ ගැහුවා ගැහුවා හරියන්නේ නැති පාර youtube vedio blwt psse හැමෝගම vedio කෑල්ලක් නෑ 😅💔
මේ මිශන් එක 15:23 තියන කාමරේ stf කට්ටියට ගහල cooler එක පහත් කරන්නෙ නැතුව උනත් ඉවර කරන්න පුලුවන්. හැබැයි බොහොම ඉක්මනට කරන්න ඕන. 14:53 දි අර message එක ආවට පස්සෙ විනාඩි තුනක් තියනව එක්කො cooler එක බස්සන්න නැත්නම් කෙලින්ම ගිහින් මිශන් එක ඉවර කරන්න. Cooler බස්සන්නෙ නැතුව විනාඩියයි තප්පර තිහක් ගියාම "Warning! Cooling Systems Critical" කියල එනව. විනාඩි තුනම ගියාම මිශන් ෆේල්. පුලුවන් තරම් ඉක්මනට stf කාමරේ පහුකරන් ගිහිල්ල ekkව මරන්න. ඊටපස්සෙ anyaට බෝම්බෙ defuse කරන්න විනාඩියයි තප්පර තිහක් විතර යනව. ඉක්මන් කරොත් cooler බස්සන්නෙ නැතුව දිනන්න පුලුවන්. මම කරල තියනවා.
ඔව් බන්.මන් පොඩිම කාලේ ඉස්සෙල්ලම පාර දින්නේ ඔහොම තමා😁වැඩේ කියන්නේ bomb set krt psse faild කියලා වැටුනා වගේ මතකය්.ආයේ ගැහුවේ නෑ.එතොකොට 8 වසරේ.ආයේ 2022 වගේ ගැහුවේ😁👊 attention කියවන්න කම්මැලිකමට ඔහේ ගැහුවා පොඩිකාලේ මතකෙන් ගොනා වගේ.20 පාරක් විතරක් coolant system meltdown නොකරපු නිසා කෙලවිලා😅💔
@@wimalpathirana131 🔥😎
අඩෙ Annya එන තැන හිටියෙ මම හිතන්නෙ Annyata වැදිලා ගෙම රෙස්ටර්ට් උන 😣😣😣
වටිනවා
malli kotas godak oya maga arala thiyenne hode ......
Gammak thama
Gammak allamu hothe
Ade supiri
Ayye meka video eka nisa mama nam gammata mission eka iwara kara
ayiya superi
Okkoma baluwa yaluwe
👍😁
Okkom beluwo 😍
ආදරේයි
@@3zerogaming71 Freedom Fighters kiyan ek koomd game ek
20:38 ඔතන තමයි හැමදාම කෙලවෙන්නෙ😂😂
Oya patta molayek aaaaa😂😂😂
👍👍👍
Mn eke anthimata ekk wa marala ita passe ena set ekawa maruwa itipasse ape ekek awith mashing gun ekakin wedi thiyage yano .itipasse ekaparatama main menu ekata awa dan mission eka iwarada ?
Aiya oya hodata gam aka ghanva
👌👌👌
හම්බෝ 😓 ඇති යන්තං ගහගත්තා 😍😙😥
14:59
Ending scene එකක් නැති එක දුකයි 🥲🥲
එන සෙට් එකම මරන්න ඔන් නැ දොර වැහෙන් නැතිවෙන්න එතන හිටගෙන්න ඉන්න ලිෆ්ට් එක එනකන් 😊
😍😍😍😍😍😍
අයියෙ මම ඔයාගෙ විඩියො දවසට පස් සැරයක් බලන්නවා එත් දිනන්න බැ 😟 අයියා මැසෙජ් දානකොට සිංහලින් දාන්න☺
අයියේ මම මේ මිෂන් එක දෙපාරක් ඉවර කරා. ඒත් ඉවර කරාම එන cutscene එක මට ආවෙ නෑ. Ekkව මරල මම අර බෝම්බෙ ලඟට ආව.එතන ඉඳන් HARRISON ගෙ team එක එනකන් ආන්‍ය ව defend කරා. ආන්‍යා බෝම්බෙ අක්‍රිය කරා කියල message එක එනවත් එක්කම එනමියෙක් ඉඳලා එයාවත් මැරුවා. ඊටපස්සෙ IGI loading screen එක ඇවිල්ල main menu එක ආව. මෙහෙම වෙන්නෙ ඇයි කියල දන්නවද?
එ කොටස ගෙම් file එකේ නැති හින්දා මගෙත් එ ටික තිබ්බෙ නැ
@@3zerogaming71 තෑන්ක්ස් බ්‍රෝ. ඔයාගෙ මුලු IGI 1 series එකම බැලුව.
Ado bn podi ewunthuth mewa balanawa.uba kiyana wachana balahan
18 + tama mm video dannne kids onlly newei
100 sarekata wadiya gahuwa
Aiye sniper aken loku karala balanne kohomada
How u screen recorded please tell me 🙏🙏🙏🙏
@E=mc² which screen recorder shall I use ?
Hyanna mathak unnada issella oya eyalata STF kiyanna epa egollo red capsla
Anya madunada🤧🥵
enna oka
Bro oyage controls monada?
Igi 2 downlod karana vidiya dannako
Oyage pc specs monawada
ඔයා free fire ගහන්නේ නැද්ද
Kohamadja game record karanne
අයියෙ මට මේ මිෂන් එක මාසයක් ගැහුවා තාමත් ගහනවා දිනන්න බෑනෙ එකට මොකද කරන්නේ? 😔 මගෙදර නම අදේෂ් 💞
mm lagadim atut video ekk dannawa oke
Maga nama saliya
Mata amaruma mission eka thamai 13
Oya pabg gahanawada yaluwe
Eka serayak gahala tiyenwa
Mamat oya gam igi1 gahanva
Ko yako anthima tika
ඔච්චර තමයි තිබ්බෙ
ඔතනින් over.කලින් කට්ටියගේ vedio කෑල්ලක් යනවා.සමහර විට game file එකක් miss ඇති අපි ගහන එකේ
Sorry
ඇයි
sup ekk diyn kollo sub ekk dila