අම්මා කඩේ ගිහින් | Amma kade gihin | boralui galayai

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 908

  • @sohanikavindya959
    @sohanikavindya959 Рік тому +31

    පොඩි කාලේ මතක් උනා දැන් පොඩි අය ඉන්නෙම පෝන් එකේ ලස්සනයි බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤මරු

  • @NilumikaMiyurangani
    @NilumikaMiyurangani Рік тому +32

    Ane ammooo අම්මාගේ ගැහිල්ල 😂😂 ශොක් අනේ දෙන්නම....මම ගොඩක් ආසයි ඔය දෙන්නගේ video බලන්න....❤

  • @asanthisilva1073
    @asanthisilva1073 Рік тому +58

    අනෙ ගලෙහි ඇත්තටම පොඩි එකෙක් වගෙ නියමයි සුපිරි 🤗🤗😘

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 Рік тому +114

    චූටි කාලේ මතක් උනා අම්මි වැඩට ගිහින් එනකල් අයියා තමා මාව බලන් තියෙන්නෙ. අම්මිලා,කිරිඅම්මලා කියන්නෙ අයියා එයාගේ පරිස්සමට වඩා මගේ පරිස්සම,එයාගේ බඩගින්නට වඩා මගේ බඩගින්න ගැනලු හිතුවේ.එයා කියන්නේ මගේ නංගි මගේ ඇස් දෙක කියලලු.අදටත් ඒ ආදරේ අපි දෙන්නගේ වෙනසක් නෑ.ළග නැති උනත් දැන් මගේ අයියා හදවතින් අපි ළගයි.මගේ රත්තරං අයියට බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @kalanitharasari7959
    @kalanitharasari7959 Рік тому +26

    ඉස්සර අපේ අක්කත් ඔහොමමයි....එයා ඔක්කොම කාල මගෙන් ඉල්ලනෝ.....මාත් මෝඩයා වගේ දෙනෝ😂😂😂😂😂😂😂😂😂

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 Рік тому +28

    😁😁🤣🤣 ඉස්සර ගෙවල් වල ඇත්තටම සිදුවීම්

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 Рік тому +22

    අනේ ඇත්තටම පොඩිකාලෙ මතක් උනා...ආයෙ ඒකාලෙට යන්න ඇත්නම්😘😘😘😘❤️❤️❤️❤️

  • @nadee...
    @nadee... Рік тому +19

    අයියලා ඔහොමමයි.. කරපු තරමක් වැරදි කරේ අයියලා.. පීස්ස්ස්ස්සු..🤣🤣🤣🤣🤣

  • @uththarakumari8938
    @uththarakumari8938 Рік тому +11

    Ane ammo eka කෝම් පිට්ටු ඉදිලා කුනුවෙයි යකෝ😂😂😂 ඒකහ් පට්ට😂😂😂💔🤣🤣

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi8855 Рік тому +56

    අම්මේ කියල අඬන හැටි....අපේ නංගි වගේමයි....😌😂😂😂😂😂❤️❤️

  • @Marjuwan
    @Marjuwan Рік тому +12

    පීස්සූ.....😁😁😁😁😁
    අපේ අහත් එන්ට ඕනි කට්ටියම හොදේ....

  • @vishminevirdi9816
    @vishminevirdi9816 Рік тому +12

    අය්යයි මල්ලියිනෙ..මං හිතුවෙ කොන්ඩෙ තියෙන නිසා නංගියෙක් කියල..😂💔 ශෝක් අනේ...

  • @tharushiranasinghe8678
    @tharushiranasinghe8678 Рік тому +30

    යකෝ පොඩි එකෙක් අඩන විදියටම ඇඩුවානේ 😂😂මරු ඒක 😂❤️

  • @madhu7853
    @madhu7853 Рік тому +138

    පිස්සු කියන එක තමයි ලස්සනම, 🤣🤣🤣 කරාබුවත් ලස්සනයි ❤❤

  • @kanthi1038
    @kanthi1038 Рік тому +101

    දරුවනේ , ඔයාලා දෙන්නා දකින්න නැතුව පාළුවෙන් හිටියෙ. මන් විශ්‍රාම ගියා. දැන් නිදහසේ බලන්න පුලුවන්. ඔය දෙන්නටයි ,පවුලේ ඔක්කෝටමයි මගේ ❤❤

  • @shenalipanditha5440
    @shenalipanditha5440 Рік тому +8

    සුපිරි 👍 පොඩි කාලෙ සිහිපත් වුණා මේ වීඩියෝ එකෙන් 😊🌺🌼ජය වේවා ඔයාල දෙන්නටම 🌺🌼🌺🌼තෙරුවන් සරණයි 🙏😇💖🌺🌼💐💐

  • @chathusewwandi4588
    @chathusewwandi4588 Рік тому +22

    මල්ලිගෙ කට තමයි කට😂, දෙන්නම ලස්සනයි, ඔයාලගෙ වීඩියෝ ඔක්කොම බලනවා, good luck....💪😍

  • @Lola_Mochi
    @Lola_Mochi Рік тому +18

    කොණ්ඩෙයි ඇඬිල්ලයි එපෑ බලන්න..😂😂😂
    ඇත්ත කියපන් ගහන්නෑ...😂😂 අනේ මේ පිස්සූඌඌ එක මරු...

  • @samanthiekanayaka1050
    @samanthiekanayaka1050 Рік тому +25

    අම්මෝ කට 😂 තමයි කට මමත් ඔය වගේමයි පොඩි කාලේ 😂

  • @shamalshanavodi
    @shamalshanavodi Рік тому +616

    පොඩි කාලෙ කෝම්පිට්ටු හදපු අවසාන පරම්පරාව අපි බව කාරුණිකව මතක් කරමු 🙂💔😂

  • @bangXsunshine
    @bangXsunshine Рік тому +67

    අම්මෝ අම්මගෙ ජාත්‍යන්තර වැකිය "ඇත්ත කියපම් ගහන්නෙනෑ"😂❤🎉

  • @malshi9663
    @malshi9663 Рік тому +21

    ඒ ඇඩිල්ල මරු ඕයි 😅😅😅

  • @vihangiprarthana1362
    @vihangiprarthana1362 Рік тому +9

    පිස්සු .... ඒකනම් මරු හැබැයි ❤😊❤

  • @ashathilini7169
    @ashathilini7169 7 місяців тому +15

    අගය කරන්නම වටින හරිම තාත්වික රංගනයක්... ඇත්තමයි හිනා යනවනෙ😂😂😂

  • @navodyarathnayake5784
    @navodyarathnayake5784 Рік тому +12

    ඔයාලා දෙන්නා ශෝයි අනෙහ් ❤

  • @ChandanaSenavirathna-ld9zd
    @ChandanaSenavirathna-ld9zd Рік тому +10

    Mage duva hamadama vage boraluy galayay balanava😀😀😀😀😀😀

  • @endofthadashi2059
    @endofthadashi2059 Рік тому +27

    සුවහසක් අයියලාටත් උපහාරයක්ම වේවා 😂😁♥️

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 Рік тому +15

    අපිව පුංචි කාලෙට අරන් ගියා.❤😊😊

  • @tharuparadise
    @tharuparadise Рік тому +25

    අනෙ අම්මෙ අඩන හැටි😂😂😂😂😂😂😂😂😂
    මාත් ඔය වැඩෙ කරලා තියෙ මුරුක්කු එක කාලා ඉවර උනාම මල්ලිගෙනුත් ඉල්ලනො😙😂😂😂

  • @sachiniv2453
    @sachiniv2453 Рік тому +42

    පොඩි කාලෙ මතක් උනා ඇත්තටම 😂😊❤

  • @diwyahansamali123
    @diwyahansamali123 Рік тому +14

    Adth godak lssnai aiye video eka..Godak asawen bluwa..😍😍😍😍😍
    ♥️♥️♥️
    Thwath lssna video ekak enkn bln inno api...🤗🤗

  • @ReshanSarishka
    @ReshanSarishka 6 місяців тому +1

    මරු මරු මරු 😚👍😃😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @shashikalakarunathilaka3917
    @shashikalakarunathilaka3917 Рік тому +8

    අනේ අප්පා ඔයාලා කොහොමද අනේ මේවා හදාගන්නේ මරු අනේ ශෝක් අනේ පිස්සුවක් ඔයාලා දෙන්නා ❤️❤️❤️❤️❤️

  • @prasannalakmal1250
    @prasannalakmal1250 Рік тому +10

    පිස්සු 😁😁😂😂😂 අම්මෝ මල්ලිගෙන් මුරුක්කු ඉල්ලනවට වඩා හොදයි කඩේට ගිහින් එකක් අරන් කනවා 😁😁

  • @poornimarathnayake6676
    @poornimarathnayake6676 Рік тому +67

    මුරුක්කු කෑවට වඩා හොඳයි,මැරුම් කෑවනම්.පව්! ලොකු එකා....🥺🥺😒😒

  • @marishavla1481
    @marishavla1481 Рік тому +12

    අම්මගේ ගමන තමයි මරු අදත් නියමයි දෙන්නම 🤣🤣🤣

  • @LakshanDillimunige-mb3yi
    @LakshanDillimunige-mb3yi Рік тому +18

    අදත් නියමයි අයියේ clz ඇරිලා එනගමන් බැලුවේ.. ❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  Рік тому +2

      හදවතින්ම ස්තූතියි මල්ලී ❤❤

    • @LakshanDillimunige-mb3yi
      @LakshanDillimunige-mb3yi Рік тому

      @@boraluigalayaiofficial අයියේ මම අපේ අයියගේ නමින් ඉන්නේ මන් girl කෙනෙක්..

    • @MchandraChandra-jc1ue
      @MchandraChandra-jc1ue Рік тому

      ​@@LakshanDillimunige-mb3yi eyala ithin eka danne na ne BN 😏😁

    • @LakshanDillimunige-mb3yi
      @LakshanDillimunige-mb3yi Рік тому

      @@MchandraChandra-jc1ue ou itn

  • @wenurasadeew3666
    @wenurasadeew3666 3 місяці тому +1

    ඇත්තටම ලස්සනයි මං ආයෙත් පුංචි කාලෙට ගියා❤❤❤❤

  • @aravindaweerakkody6744
    @aravindaweerakkody6744 Рік тому +9

    අම්මගෙ චරිතේ ඉන්න මම 😂😂😂😂😂

  • @Kavee-ui9hv
    @Kavee-ui9hv 5 місяців тому +1

    අනේ .............. මල්ලි හරී හුරතල් ❤🤗
    😅😂

  • @sewwandimaheshika5139
    @sewwandimaheshika5139 Рік тому +126

    අනේ ඇත්තටම පොඩිකාලෙ මතක් උනා 🤧

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 Рік тому +24

    අනේ අපේ ගෙදර වගේ.අය්යය් මල්ලිය්.😂😂😂😂😂අදත් ශෝක් ඈ.

  • @nirmalirajasingha9946
    @nirmalirajasingha9946 Рік тому +39

    බුදු අම්මෝ මට හිනා ගියෙම
    "ඈ.......... අම්මෙ....... අම්ම්ම්ම්ම්ම්මේ...........💥😂❤ "

  • @chathuriuthpala9571
    @chathuriuthpala9571 Рік тому +16

    😂අම්මා ගෙදර නෑ - පොඩි මල්ලි අඩනවා
    ගලක් ගහලා මලක් කඩලා -මල්ලිට දෙනවා😂🫠

    • @shashikashashi-et2ww
      @shashikashashi-et2ww Рік тому +1

      අපේ පුතා නම් කියන්නෙ අතක් කඩල කකුල කඩල නලෝගන්නවා කියල

    • @isharamadhushani1385
      @isharamadhushani1385 Рік тому +1

      😂❤

  • @darshanakp-tn7ey
    @darshanakp-tn7ey Рік тому +11

    හැමදාම වගේ අදත් නියමයි 🤣🤣🤣

  • @januribagya4540
    @januribagya4540 Рік тому +193

    ගෙවල් වල ඉන්න ලොකු බබාලට බුදු සරණයි 😎😎🙏🙏

    • @Marjuwan
      @Marjuwan Рік тому +6

      එසේම වේවා....

    • @sunilakanthi5658
      @sunilakanthi5658 Рік тому +5

      එස් ෆ්ෆ්ක්ඩ්ඩංව්ව්ක්ව්ව්ව්ව්ද්ව්ද්‍ර්‍ය්ය්හ්ක්🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @minoliminoli4848
      @minoliminoli4848 Рік тому +4

      @@Marjuwan ම්ම්ක්

    • @Marjuwan
      @Marjuwan Рік тому +4

      @@minoliminoli4848 😁

    • @nayanasandamali6279
      @nayanasandamali6279 Рік тому +2

      @@Marjuwan 22

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 Рік тому +6

    Amboo 😂❤❤ පොඩිකාලේ 🥺❤ ඒපාර බැටරි එල්ලන්😂

  • @ChamariRathnayaka-c7c
    @ChamariRathnayaka-c7c 7 місяців тому +6

    අම්මා තමයි මරු අනේ

  • @nethminiranawaka3775
    @nethminiranawaka3775 Рік тому +5

    පිස්සු.....😂😂 ආසම වචනේ සුපිරි හොදේ❤️

  • @suddi3715
    @suddi3715 Рік тому +173

    ඉස්සර අපිට ඔහොම කාලයක් තිබ්බා මතකද....🤗 එ කාලෙ මරම සතුටින් ගෙව්නා😁 ඇයි යකො එක කැඩුවෙ .දැන් ඉන් උන්ට තින් ෆොන් පිස්සුව...ඔයි සෙල්ලන් දැන්නැ දැන් ඉන් උන්.🙄ආදරෙයි හොදෙ දෙන්නටම ❤ පීස්සූ.....සූ...සූ....🤣🤣

  • @kavindi8990
    @kavindi8990 Рік тому +17

    අදත් සුපිරියක් අයියේ....🤭🥰💖

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 7 місяців тому +1

    අනේ ෂෝයි මල්ලිගේ කොම් පිට්ටු 🤣🤣🤣🤣

  • @sciencevlogs6242
    @sciencevlogs6242 Рік тому +7

    ඇඩීමේ කලාවේ පිකාසෝ.😂❤❤

  • @RuwanthiLakshika-zu6gg
    @RuwanthiLakshika-zu6gg 7 місяців тому +1

    අම්මගෙ බැලීම tamai මරු

  • @Kavindi-ej9om
    @Kavindi-ej9om Рік тому +8

    අම්මෝ මරු😂 මල්ලි පව්😂

  • @හීනලෝකයකවී
    @හීනලෝකයකවී Рік тому +16

    ඇත්තටම පොඩි කාලෙ මතක් උනා ශෝක් ඔයාලා දෙන්නා

  • @dewkeshi7573
    @dewkeshi7573 Рік тому +8

    අනෝ චෝයී අනේ🎉❤❤❤❤❤ 🖤🖤🖤🖤🖤🖤💗💗💗💗💗🥳😘😘😘😘 ආදලෙයි දෙන්නටම 😘

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  Рік тому +2

      හදවතින්ම ස්තූතියි . අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️

  • @christhinesepalika
    @christhinesepalika Рік тому +11

    අනේ ඔයි දෙන්නනම් ශෝක් ❤😅

  • @sanduniwijesundara1038
    @sanduniwijesundara1038 Рік тому +10

    ආ ආ කියපු එක පට්ට 😂😂

  • @nimeshalekamge
    @nimeshalekamge Рік тому +56

    කොන්ඩ ගහ දැක්කමත් හිනා ගියා😂

  • @wasanasadathilakachathu1934
    @wasanasadathilakachathu1934 Рік тому +8

    මම ආසම පිස්සු කියන එකට....🤣🤣🤣😘

  • @prashanidilakshika-eh1hv
    @prashanidilakshika-eh1hv Рік тому +6

    අනේ හරි කියුට් ගලයා ඔයානම් 😂😂😂

  • @hashinimadushika2757
    @hashinimadushika2757 Рік тому +9

    Apoi attada boralu galayo Ela Ela 🤣🤣🤣👍

  • @gangasadamali4825
    @gangasadamali4825 Рік тому +2

    ඔහොම ගැහුව්වොත් හදන්න නෙමෙයි වළලන්න වෙන්නේ..🤣🤣
    සුපිරි....👍👍

  • @samanthiekanayaka1050
    @samanthiekanayaka1050 Рік тому +13

    හිමින් කාපන් මගේ අම්මා හිරවෙයි.😂

  • @nipunikarathnayaka2992
    @nipunikarathnayaka2992 5 місяців тому +1

    😅ado supiri ban😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😂😅😂😅😂😅😅😅😂😅😂😂😂😂😂😂😂😂😂😂😂😅🎉😮😢😮🎉😅😂😅🎉😮🎉😮🎉😅😂😅😂😅😅😂😅😂😅😅😅😅😂😅🎉 ubala vage vena katvath karanna ba

  • @chathuchathu1043
    @chathuchathu1043 Рік тому +3

    ගොඩක් පින් මල්ලී..අපිව ඉස්සර කාලෙක අරන් යනවාට...

  • @gsnishamani4765
    @gsnishamani4765 Рік тому +21

    මල්ලි සෝක් අනේ 😂❤️

  • @shanu6536
    @shanu6536 Рік тому +12

    "ඇත්ත කියපන් ගහන්නෙ නෑ........"
    එහෙම කිව්වට ගහනවනෙ....සත්‍ය සිදුවීමක් ඇසුරින් පල කරන ලද කමෙන්ට් එකක් 😉😏😥🤣

  • @hemauggalla2025
    @hemauggalla2025 Рік тому

    අනේ බුදු අම්මෝ ..ඔහොම ගැහුවොත් පොඩිඑකා මැරෙයි...

  • @umer9628
    @umer9628 Рік тому +7

    අදත් සට පට සට්ටපඩී ඈ අය්යේ😂😂😂😂😂😂😂

  • @sagari8618
    @sagari8618 Рік тому +6

    ammo eka lga eka denawa ne atal adarei menikala denna mama kuwet idan oyalage video balala satutu wenawa godak ❤❤❤❤❤❤❤ tawt hugak video one akkai malli dennage 😂😂😂😂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  Рік тому +1

      හදවතින්ම ස්තූතියි .. ආදරෙයි ❤❤

  • @sat901
    @sat901 Рік тому +7

    අනේ .... අමිමේ..... ඒ ගහපූ විදිහට මුරුක්කු පැකට් එකක් දැක්කත් දූවනවා ආයිත් නම් 😮😂😂😂

  • @navodapriyashan7971
    @navodapriyashan7971 Рік тому +11

    අදත් සුපිරියි 😂❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Рік тому +7

    පීස්සු 😂 අඳත් මරු 😁🔥

  • @lakmininisansala3386
    @lakmininisansala3386 Рік тому +4

    අනේ මාත් ඔය විදිහටම කරලා තියෙනවා මල්ලිට . ලස්සනයි මල්ලි ,නංගි ❤

  • @danushkaruwan5273
    @danushkaruwan5273 Рік тому +5

    හරියටම හරි අපි පුංචි කාලේ වගේමයි ...

  • @samanwijitha7028
    @samanwijitha7028 Рік тому

    පිස්සූ .........................අඩෙ මරු😂😢

  • @rehenkithnuka
    @rehenkithnuka 8 місяців тому +8

    නියමයි අයියලා
    අම්මාගේ රැවුල පිස්සූ

    • @robinmosby7571
      @robinmosby7571 7 місяців тому

      ❤🎉😊r

    • @robinmosby7571
      @robinmosby7571 7 місяців тому

      R❤🎉 🟦🧊🧁🥯🥩💖🎊🧋🍦🍒🫐🦄🦭🐧♥️🥳💝💖🍨🍪🍩🍦🍨

  • @dinaya_perera
    @dinaya_perera Рік тому +1

    ❤❤❤❤🥰maru ane oyala denna

  • @Abhinu_Vidwan
    @Abhinu_Vidwan Рік тому +19

    3:58 අම්මෝ 😂😂 අදත් සුපිරි
    ඉදිරි වැඩ කටයුතු වලට හදවතින්ම සුභ පතනවා ගලය &බොරළු 👍🏻

  • @Dew865-h2o
    @Dew865-h2o Рік тому +11

    අපේ අයියත් ඔහොමයි.මං පණ දමන් ලියපු නෝට් එකකට වතුර ඉස්සා.මට ආයෙ ලියන්න වුනා.ඒත් එයා මට හරි ආදරෙයි.🥺ඕනි දේකදි එයා ළග

  • @dilinimadushani8279
    @dilinimadushani8279 Рік тому +10

    අම්මො අම්මෝ අම්මා ඔයාට ආදරෙයි 😂😂පිස්සු ඒක මරු

  • @nishahansani
    @nishahansani Рік тому +6

    මල්ලි පව්නේ පුතේ... පිස්සු...... 😂😂😂😂

  • @poojanvlogs5058
    @poojanvlogs5058 Рік тому +15

    ඊයා මහ දුශ්ට මල්ලි කෙනෙක් අක්කා කිව්වම කෝම්පිට්ටුව ඉදිලා කියලා උත්තට දීපු හැටි අපේ මල්ලිවගේමයි 😂

  • @Malithtarushan
    @Malithtarushan 2 місяці тому

    පොඩි කාලෙ මතක් වුනා❤❤😂😂

  • @tharushinethmini2950
    @tharushinethmini2950 Рік тому +3

    අනේ අදනම් වීඩියෝ එක දිගයි .. මරු අදත් වීඩියෝ එක. ඉක්මනට තව තව විඩීයෝස් ඕනේ ❤️❤️❤️

  • @MahindhaKumara-bi2kf
    @MahindhaKumara-bi2kf 6 місяців тому

    චූටි කාලේ මතක් උනා ❤😂😂අම්මෝ නියමයි

  • @_ks_2053
    @_ks_2053 Рік тому +7

    පොඩි කාලෙ මතක් උනා.. ප්‍රශ්න නැති සැහැල්ලුම කාලේ 🙂💓

  • @ShanikaShani-df1uj
    @ShanikaShani-df1uj Рік тому

    අයියා පවු නෙ😢😢😂😂
    පිස්සුසුසුසු😂😂😂

  • @methsaraniya
    @methsaraniya Рік тому +10

    අත අම්මා කඩෙද 😂❤

  • @PiyangikaEpitawala
    @PiyangikaEpitawala 2 дні тому

    අලුත්ම ටෙනී and බන්දු
    හොදට හිනාවුණා😂😂😂

  • @senurisehara812
    @senurisehara812 Рік тому +36

    අනේ කඩේ ගිහිම් අම්මා ආවේ නැද්ද තාම 😂😂

  • @UdagamaKarunarathna
    @UdagamaKarunarathna 7 місяців тому +1

    මාරයි..අනේ

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 Рік тому +17

    අම්මේ කඩේ ගිහින් ඉක්මනට එන්ඩෝ...

  • @alnhansika5997
    @alnhansika5997 7 місяців тому +1

    හරි ශෝක අනේ

  • @venumikasundi3141
    @venumikasundi3141 Рік тому +8

    අම්මලගෙ රැව්ල් ඇවිල්ලා තියනව අදයි දැක්කෙ මන්😹

  • @madavichaya8984
    @madavichaya8984 Рік тому +1

    අනෙ පුතෙ ඔය දෙන්නා ආදරෙයි ගොඩක්

  • @januribagya4540
    @januribagya4540 Рік тому +20

    අයියා කෝම් පිට්ටුව කැඩුවෙ නෑ😋😋😋 එතනම මාට්ටුනෙ අනේ😅😅 මලයගෙ මොලේ නම් මරු😎😎❤❤❤❤

  • @Maavii3-h9n
    @Maavii3-h9n Рік тому +1

    Ammmmmmmmmmoooooooooo ykoooo😂😂😂😂😂😂😂😂