නිවටකම පුපුරවමු ! ~ කලටිපොල් with සෝමේ EP 04

Поділитися
Вставка
  • Опубліковано 14 жов 2024

КОМЕНТАРІ • 72

  • @KANEWILIAMS
    @KANEWILIAMS Рік тому +46

    තියෙන එකම දුක මේ කතාව අහන්න පුලුවන් ෆෝන් එකක් තියෙන කොල්ලො කෙල්ලොන්ට විතරයි මං උබලට විවුර්තව ආරාධනා කරනවා මේ කතා ෆෝන් එකක් නැති උබලගේ අම්මට , අප්පච්චී ට, මාමට නැන්දට, ආච්චිට සීයට මේ වගේ වටින කතා පවුලෙ ඔක්කොම ත් එක්ක බලන්න කියලා . අපි වෙනස් කරමු මේ රට. කොහෙවත් යන සක්කිලී බල්ලොන්ට කන්න අදින්න හම්බ කරන්න අපි උන්ගේ වහල්ලු නෙවේ මචන්. අපි මෙච්චර කාලයක් නොදැනුවත්ව කරලා තියෙන්නෙ ඒ දේ. උන් සැප විදින්නෙ අපේ සල්ලි වලින් . කොල්ලො කෙල්ලො සෙට් එක වෙනසක් කරමූ. මචන් මේ අවුරුදු දෙක තුනේ මුන් කෑවෙ අහිංසක කොල්ලෙක්ගේ බයික්කයක් ගන්න හීනයක් , වාහනයක් ගන්න හීනයක්, හිතපන් කෙල්ලට වැලන්ටයින් එකට ගිෆ්ට් එකක් දෙන්න අමාරු කොල්ලො කොච්චර ඇත් ද, අම්මට බෙහෙත් පෙත්තක් අරන් දෙන්න අමාරු කොල්ලො කෙල්ලො කොච්චර ඇත්ද, තව කොච්චර අමාරු කම් ඇත්ද. ඒත් උන් කන්නෙ අපේ සල්ලිවලින් . මගේ රටට ජය වේවා. ලස්සන අනාගතයක් උදාවේවා බුදුසරණයී දෙවිපිහිටයී හැමෝටම . අනිවාරෙන්ම අපි මේක වෙනස් කරමු මචාන් සෝමේ . අපි වෙනුවෙන් කෑගහන උබට දලදා සමිදු පිහිටයී ....❤❤

    • @KANEWILIAMS
      @KANEWILIAMS Рік тому +9

      අඩෝ අපේ රටේ බහුතරයක් කොල්ලෝ කෙල්ලෝ ගැන පට්ට විදිහට ආඩම්බරයක් එන්නෙ මචන්.. ලක් අම්මව ප්‍රසිද්ධියේ දූෂනේ කරන්න එන හොරුන් ට එරෙහිව අපේ උන් නැගිට්ටා .... අනික් රටවල් වලට සාපේක්ෂව අපේ උන්ගේ තියෙන්නෙ මාරම ගැම්මක් ... ඒක මට දැනුනේ අරගලේට ගහපු දවසේ . එකාට උන්ගේ උන් දහ පහළොස් දෙනා ගහද්දි අපේ කොල්ලෝ කෙල්ලෝ බය නැතුව පපුව දෙන්න ගියා මරාගෙන මැරෙන්න හරි .. යකෝ මම ආඩම්බර වෙනවා ලංකාවේ උබලා වගේ උන් ඉන්න රටක ඉපදිච්ච එකට...... මයිනගේ මූන දැම්මේ අවදානේ ගන්න මේක බලන එකෙක් හරි හැදෙයි කියලා . අපි සාම්ප්‍රදායික දේශපාලනෙන් ඔබ්බට යමූ මචන් . පැය 2න් 3න් ක්ලයි මේට් එක වෙනස් වෙන රටක් මේක සංචාරක ව්‍යාපාරේ කොච්චර දියුනු කරන්න පුලුවන් ද. ලෝකේ පිරිසිදු ම වායුව තියෙන්නෙ ඇල්ලේ... තේ ,කුරුඳු , පොල්, රබර් , වැස්සෙන් අඩුවක්ද අපිට නෑ. ඒත් මුන් මේ එකක්වත් දියුනු කරන්නෙ නෑ. එතකොට මුන්ට බෑ ගසාකන්න, මුන් ස්කෝලේ යන පොඩි එකාට හරි අදයාපනේ දෙන්නෙ නෑ. මොකද මුන්ට බෑ එතකොට හොරා කන්න.

    • @soomeyoutube
      @soomeyoutube  Рік тому +12

      අනිවාරෙන්ම ❤ හදාගන්නම වෙනව. කොහොම හරි හදාගමු❤💐

    • @kasundeshappriya554
      @kasundeshappriya554 Рік тому

      😂😂😂

  • @gehanyasanka
    @gehanyasanka Рік тому +8

    අපේ හසරැල් සොරා ගත් උන් පෝස්ටර් වල හිනා වෙවී,
    ඔබේ දරුවාට හෙටක් නැති කර උන්ගේ දරුවෝ සොරාකාවී,
    අපෙන් හොරකම් කරපු කොටසක් සහන මළු ලෙස යලි ලැබේවි,
    ආයෙමත් රැවටුනොත් සත්තයි හෙටක් දරුවාට නැතිව යාවි,
    ඔබේ පරපුර ගොන්නු හදමින් දරුවන්ට කිරි සොයනවා,
    අපේ පරපුර හෙටක් වෙනුවෙන් පාරේ අරගල කරනවා,
    නාකි හම්පඩ කම්බ හොරු රැල අපිව දඟ ගෙයි දානවා,
    පිළුණු මස් කටු වලට රැවටී බුරන බල්ලෝත් ඉන්නවා,
    එක්ව මහ රෑ හොරකමේ ගොස් දවල් දෙපිලට බෙදෙනවා,
    සිංහල උරුමයෙන් ලැබුණු පංචායුදෙත් විකුණන් අඩනවා,
    එදා රජකම් කරපු ඈයෝත් රෙද්ද උස්සන් නටනවා,
    කූබි පස්සක් තරම් මොලයක් තියෙන උන් එය දන්නවා,
    නුදුටු රාවණ නොදුන් දියසෙන් ඉතින් අමතක කරපන්,
    දුක් විඳින මිනිසුන් අඳුනන කෙනෙක් වේදැයි බලාපන්,
    පණ අඳින ලක් මෑණියන් හට නොදුන් ඔසුවක් සොයාපන්,
    සත්තකින් දරුවන්ගෙ නාමෙන් ඔබේ කතිරය ගසාපං.

  • @dinukatharushan3500
    @dinukatharushan3500 Рік тому +19

    බයි වහල් වැඩිහිටි ඔළු ටික සැදිය යුතු මයි ❤💪....නැත්තං රාජපස්ස පිහිටයි ආයෙත් රටට 🥲💔

  • @shehanisilva82
    @shehanisilva82 Рік тому +4

    කියපු සේරම හරි සෝමේ අයියේ....හැමෝම ආත්මාර්ථකාමී ...😔

  • @_wickramasinghe
    @_wickramasinghe Рік тому +29

    ඇත්‍තටම උබ මේ කරන දේ පට්ට මචන් . ළිං මැඩි චින්තනයෙන් දැන්වත් අපේ උන් එලියට ආවොත් හොදයි ❤

  • @madhushankaishara5247
    @madhushankaishara5247 Рік тому +7

    මේවා නොතේරෙන හරකුත් තව සිටීවි.

  • @neronero4412
    @neronero4412 Рік тому +10

    බත් කන හරක් තව ඉතුරු වෙලා හිටියොත් අන්තිම චාන්ස් එකත් ඉවරයි ජය වෙවා සෝමෙ

  • @musicspace7569
    @musicspace7569 Рік тому +4

    මුල් post ටික දක්කහම අපේ රට කොතනද කියලා හිතුනා බං... හිත පිච්චිලා ගිය....

  • @rohanchamika6959
    @rohanchamika6959 Рік тому +10

    චන්දෙ කැන්සල් කරන්න ඉන්න මිනිස්සු බලන්න ඕනිම video එකක් ❤️‍🔥

  • @sithilagayashan4844
    @sithilagayashan4844 Рік тому +3

    සෝමෙ අයියගෙ වීඩියෝ මීට වඩා viral කරන්න ඕනෙ ✌️ මේවා කන හරහා මොළයට. React UA-cam channel karana aya mewa balanna poddak

  • @sampathranasinghe7400
    @sampathranasinghe7400 Рік тому +12

    මේ වැඩේ නියමයි මල්ලි

  • @sandalisithumani5273
    @sandalisithumani5273 Рік тому +8

    මේක දැක්කම නං අයියා debate කරපු ඒවා මතක් වුනේ..❤️😀

  • @hithumathejiviteahinsakaad610
    @hithumathejiviteahinsakaad610 Рік тому +8

    සුපිරි කතාව

  • @chamudithadiss6251
    @chamudithadiss6251 Рік тому +13

    නියමයි අයියේ මේක වෙනස් කරමු❤

  • @oshanyherath3304
    @oshanyherath3304 Рік тому +1

    ජයවේවා👍

  • @heilomunasinghe6900
    @heilomunasinghe6900 Рік тому +8

    නියමයි මල්ලී 🤝

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem 8 місяців тому +1

    Superb 👌 👌

  • @sudeepajayanath9821
    @sudeepajayanath9821 Рік тому +5

    ජය වේවා ❤️ දවසට එක ගානේ වගේ දාන්න පුළුවන් නම් තවත් වටිනවා බ්‍රෝ ❤️

  • @DhanuGamingSL
    @DhanuGamingSL Рік тому +1

    Respect ❤

  • @hasi1234
    @hasi1234 Рік тому +3

    Supiri aiye

  • @madushikabernadet3470
    @madushikabernadet3470 Рік тому +2

    Atta athi satiyen.wiya uthu de..jaya wewa

  • @namalsudarshana2604
    @namalsudarshana2604 Рік тому +1

    Respect bro gammak thama ✌️❤

  • @asithakumara4575
    @asithakumara4575 Рік тому +5

    Excellent speech

  • @mrbandi0
    @mrbandi0 Рік тому +3

    සුපිරි බං♥👍👍👍👍

  • @robinnesarajan4408
    @robinnesarajan4408 Рік тому +3

    Dennam ඇඩෙනවා

  • @hasinisenanayaka9190
    @hasinisenanayaka9190 Рік тому +4

    Respect bro❤🙏...me parawath lankwe minissu ekthu wela munwa pannuwe nathnam aye lankwata goda emak na.. Me para mun okkoma gedra yawmu

  • @asithadilhan7143
    @asithadilhan7143 Рік тому +2

    නියමයි සෝමේ

  • @songs4310
    @songs4310 Рік тому +4

    சிறந்த பதிவு..
    இது போன்ற பதிவுகளால் அறியாமையில் இருக்கும் மக்களை தெளிவுபடுத்தவும் சகோதரர்ரே.....👍👍👍👍👍❤️❤️❤️

  • @handycom5569
    @handycom5569 Рік тому +2

    Jayawewa

  • @stardetails
    @stardetails Рік тому +2

    නියමයි

  • @sudutoon6144
    @sudutoon6144 Рік тому +3

    වෙනස් කරමු 💙

  • @chamokavi5200
    @chamokavi5200 Рік тому +3

    Prissamin aiyoo ♥️ un hoda un newei .. jaya wewa

  • @dinethsanjanasamarsiri1419
    @dinethsanjanasamarsiri1419 Рік тому +2

    Supiriyak bro🧡🤞

  • @naththarsi5251
    @naththarsi5251 Рік тому +1

    👌👌👌❤❤

  • @asithakumara4575
    @asithakumara4575 Рік тому +4

    Good 👍 job some

  • @chamarasamaraweera7810
    @chamarasamaraweera7810 Рік тому +4

    Good job 👏❤

  • @sherinefernando6608
    @sherinefernando6608 Рік тому +2

    Great 👍👍

  • @anuradhadissanayake1924
    @anuradhadissanayake1924 Рік тому +5

    Hats off ❤❤

  • @DevminReacts
    @DevminReacts Рік тому +6

    good luck soome aiya . love your videos for ever😘❤

  • @thathsaranisandarekha7781
    @thathsaranisandarekha7781 Рік тому +1

    Hats off brother 🫡

  • @janudabandara3443
    @janudabandara3443 Рік тому +3

  • @buddikaeg6868
    @buddikaeg6868 Рік тому +1

    ❤❤❤❤

  • @erangaasela6197
    @erangaasela6197 Рік тому

    තවම තරුනයො තේරුම් අරන් නැහැ තරුනයො තවමත් වෙනස් වෙනස්⁣ දේවල් වලින් රැවටෙනවා

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 Рік тому +4

    ♥️👍👍👍

  • @BlAcKCaT-xz6mn
    @BlAcKCaT-xz6mn Рік тому +2

    🔥🔥🔥

  • @gihanisenarath5710
    @gihanisenarath5710 Рік тому +1

    👏👏👏👏👏👏👏❤️👍

  • @nalinprematathna1966
    @nalinprematathna1966 7 місяців тому

    Hariyata ma ha ri some....... !

  • @rohandilruksha8244
    @rohandilruksha8244 7 місяців тому

    Fttama talk ekak🔥💪

  • @naturefan7131
    @naturefan7131 Рік тому +2

    👍👏🙏✌️

  • @lakshannimalka6721
    @lakshannimalka6721 Рік тому

    අපි මොකද බං කරන්නේ පුදුම වේදනාවක් දැනෙන්නේ බං මේවා බලද්දී අම්මා පා🥺😥 ඇයි බං korea japan Singapore වගේ රටවල් ගොඩනගපු නායකයෝ වගේ නායකයෝ අපේ රටේ බිහි නොවුනේ බලපන් දකුණු කොරියාව තිබ්බ තැන දැන් ඉන්නෙ තැන ඒත් අපි තාම😥😥😥

  • @prasangaherath747
    @prasangaherath747 Рік тому +2

    ❤️

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 Рік тому

    Kawda ratata a....dare
    Mun o....kkoma hour some
    Pksa,vipaks haa sulupaksa.....
    A.....pahu rata goda yanna nam suddata rata baara demu
    Me paalakayo o...kkoma horu

  • @h.g.u.gamage9905
    @h.g.u.gamage9905 Рік тому

    Hats off brother

  • @kfunnyshortfilms
    @kfunnyshortfilms Рік тому

    Jaya wewa❤️♥️

  • @dilninduhasheethana9799
    @dilninduhasheethana9799 Рік тому +1

    ✌️🖤

  • @sawmyanathminmusic
    @sawmyanathminmusic Рік тому +2

    🔥🤘

  • @Modifiedvehicle777
    @Modifiedvehicle777 Рік тому +3

    ♥️♥️🔥

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 Рік тому

    😢😢😢😢

  • @bawanthaamajith7286
    @bawanthaamajith7286 Рік тому

    🔥❤

  • @AsanthaPushpaKumara668
    @AsanthaPushpaKumara668 Рік тому

    ✊🧡🔥

  • @kasundeshappriya554
    @kasundeshappriya554 Рік тому

    😂😂😂😂😂

  • @asithakumara4575
    @asithakumara4575 Рік тому +3

    Staya wachana

  • @danukarajapaksha7713
    @danukarajapaksha7713 Рік тому +2

    ♥️♥️

  • @rashmipraba8491
    @rashmipraba8491 Рік тому +2

  • @pawarasithumina3068
    @pawarasithumina3068 Рік тому +1

    ❤❤❤

  • @ComCell-k7v
    @ComCell-k7v 6 днів тому

  • @hiransenevirathna9034
    @hiransenevirathna9034 Рік тому

  • @kgl319
    @kgl319 Рік тому

    ❤️❤️