500km+ 14 Hours 😱The Super Bus Experience You Won't Forget! - PART 2 - SRM EXPRESS ✈️

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 34

  • @lahirusampath1520
    @lahirusampath1520 14 годин тому +1

    අඩෝ ෂෙහානයා සුපිරි video එක බං ❤🥰😘
    next week එකේ part 3 ඕනේ
    Gammac බොසා ❤🔥💪
    ආදරෙයි ❤❤❤

  • @anurathennakon6246
    @anurathennakon6246 13 годин тому +1

    ❤❤❤ නියමයි ලස්සනයි වීඩියෝ එක ❤

  • @rusirudinujaya6761
    @rusirudinujaya6761 10 годин тому

    Ado maru bn video ❤

  • @damayanthikumari6621
    @damayanthikumari6621 14 годин тому

    අදත් ගමන ලස්සනයි ඔයාලා දෙදෙනාටත් බසයේ ගමන් කරනා සෑම දෙනාටමත් ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබී කිසිදු කරදර බාධාවන්ගෙන් තොරව ගමන් කිරීමට ලැබේවා රියදුරු දෑතට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කිසිදු කායික වෙහෙසක් නොදැනේවා.අනේ ඔබටත් එසේම වේවා පරිස්සමින් කල්පනාවෙන් යන්න සියළු දෙවියන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි පරිස්සමින් යන්න හොදේ.
    🌹🙏🌻❤️🌹🙏🌻❤️🌹🙏🌻❤️

  • @s.nethmika6204
    @s.nethmika6204 11 годин тому

    ලස්සන ගමනක් ❤️ජය වේවා බුදු සරණයි 🙏❤️

  • @SADARU2
    @SADARU2 15 годин тому +6

    කැගල්ලෙ සෙට් ඵක මේ පැත්තට❤😊

  • @UdithaChathuranga-g4j
    @UdithaChathuranga-g4j 13 годин тому

    සුපිරි වීඩියෝ එක ❤

  • @YasinthaSrinavomal-d8f
    @YasinthaSrinavomal-d8f 14 годин тому

    හැමදාම වගේ අදත් සුපිරි වීඩියෝ එකක් ගේනවා..ආදරෙයි ayiye❤️🫂

  • @DanikaMadusanka-g6t
    @DanikaMadusanka-g6t 14 годин тому

    සුපරි Travaling eka 🔥❤

  • @Lahirunimeesha711
    @Lahirunimeesha711 16 годин тому +4

    පළවෙනි comment එක මගෙන් ❤

  • @gamingtutu1731
    @gamingtutu1731 14 годин тому +1

    රත්නපුර (හිදැල්ලන) වීරගොඩ පන්සල❤️😇

  • @ThisandaBalasooriya-du2dv
    @ThisandaBalasooriya-du2dv 13 годин тому

    Patta bn ✨️

  • @OmiyaBusKingdom-l9x
    @OmiyaBusKingdom-l9x 2 години тому +1

    SRM එක තිරිවානකැටියෙදි කවුරු හරි වීඩියෝ කරාද, සේවරි ලංකා එක කොළඹින් දහවල් 12.40 ආපු එක

  • @DilwanthaDhananjaya
    @DilwanthaDhananjaya 12 годин тому

    Gammak bossa.mama kuruwita idan hamadama ambilipitiye kolabagearata enne oya bus eke.srm Colombo Yana bus ekath oni

  • @hansanabasnayake8818
    @hansanabasnayake8818 14 годин тому

    Danakm hitiye 🤗❣️

  • @Diluwa_Official
    @Diluwa_Official 14 годин тому +2

    SRM ANITH BUS EKETH ONE 😊

  • @HISATH
    @HISATH 15 годин тому +1

    පුල්මුඩෙ/යාපනය ඕන 😁😁

  • @MNishath
    @MNishath 12 годин тому

    Niyamai❤

  • @Nadunbandara-w7b
    @Nadunbandara-w7b 15 годин тому

    Appreciate ❤

  • @SandaruwanKumara-tn6hy
    @SandaruwanKumara-tn6hy 12 годин тому

    අර ටාටා පරන බස් එක පෑගෙනවා නේ සුපිරියට

  • @JHSHoldingsSamithaSuperLine
    @JHSHoldingsSamithaSuperLine Годину тому

    Next Ekh JHS Holdings PVT❤

  • @AbilashIdusara
    @AbilashIdusara 12 годин тому

    අර පන්සල වීරගොඩ පන්සල 🤍

  • @Malisha-xt6yz
    @Malisha-xt6yz 15 годин тому

    1 st comment mn ❤

  • @DeshanAponsu
    @DeshanAponsu 13 годин тому

    අනිත් විඩියෝ එකත් ඔනේ ❤🚍

  • @VimashaNimsara-x9c
    @VimashaNimsara-x9c 13 годин тому

    nithin night express eke video ekak ona

  • @pasindulakshan4693
    @pasindulakshan4693 14 годин тому

    හොදයි මහත්තුරු ❤

  • @Senurashavith18
    @Senurashavith18 2 години тому

    Ilaga kotasath ikmnt one

  • @chathuedirisinghe
    @chathuedirisinghe 14 годин тому

    ❤🎉

  • @AjithNarissagama
    @AjithNarissagama 6 годин тому

    Enna 99 paren lunugala yanna...

  • @nalakanalaka3650
    @nalakanalaka3650 14 годин тому

    💪💪💪💪💪💪

  • @nalakanalaka3650
    @nalakanalaka3650 14 годин тому

    අපේ ටවුන් එක කහාවත්ත පෙන්නුවේ නෑ😢😢

  • @I-ZER_Jay600
    @I-ZER_Jay600 Годину тому

    ❤🎉