Dharani | Episode 193 11th June 2021

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 256

  • @nirukshifernando
    @nirukshifernando 3 роки тому +170

    Phone එකෙන් දරණි බලන යාලුවො කෝ

  • @mudiyanselagegamini5524
    @mudiyanselagegamini5524 3 роки тому +203

    අනේ තරුමිනී ටෙහානියී තරහා කරවන්න හදන්නේ සෙව්වන්දී..
    ඒකට අකමැති අය මේ කොනට.🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @m.akalyani6920
    @m.akalyani6920 3 роки тому +38

    භාෂිගෙ ප්‍රශ්නෙ අද කාලෙ කෙල්ලන්ට හොඳ පාඩමක් උගන්වනවා කියල හිතන අය කෝ

  • @Rohan-ku8yc
    @Rohan-ku8yc 3 роки тому +112

    සෙව්වන්දි ට පොලු පාරක් දෙන්න ඕනෙ

  • @අයිරින්ර්මාලනිඅයිරින්මාලනි

    ව්නුලි මම ඔයාට ගොඩක් ආදරෙයි අනෙ මම දන්නෙ නෑ ඇයි කියලා ඔයා මොනවා කරන්න ගියත්ඔයාගේ. ඔය කතාව අහිංසක හිනාව ලස්සන කතාව එ උනාට ඔයා පුදුම ලමයේක් මට හිතා ගන්න බැහැ ඔයාගේ වැඩ ඔයාගේ හිත ගොඩක් අහිංසක හිතක් හැමවෙලේම. කාට උනත් අනුකම්පා කරන්නවා ඉතින් ඔයා ගොඩාක් අවංක හොඳ ලමයේක් ඔයාට කවදාවත් ඔයාගේ ජවතේ වරදින්නේ නෑ ව්නුලි

  • @imeshanishanidissanayaka5814
    @imeshanishanidissanayaka5814 3 роки тому +49

    අනුන්ට ගින්දර දුන්නම ආයි ඒවා තමන්ටම කැරකිලා එනවා... 🥺ඒක තමා දයාල්ටයි මධූෂාටයි වෙලා තියෙන්නෙ.... 😆

    • @chitrakumarikumari888
      @chitrakumarikumari888 3 роки тому

      Aniwarayen.21👍👍👍👍♥️🇱🇧

    • @nimesh4873
      @nimesh4873 3 роки тому

      Ek nm aththa kat hri gindark dunnth ay ek harkil enw .😞❤️

    • @nimesh4873
      @nimesh4873 3 роки тому

      ❤🌹

    • @nimesh4873
      @nimesh4873 3 роки тому

      දයල්ටයි..මධූෂාටයී..අවසානේට .වෙන්නේ පරට වැටේන්න වේන්නේ.ඔහොම කරො‍ත් ❤️😞😘

    • @nimesh4873
      @nimesh4873 3 роки тому

      @@yehansilva2008 hm

  • @timalkalaksiri1693
    @timalkalaksiri1693 3 роки тому +6

    සෙව්වන්දි කියන ගෑනි නම් මරන්න ඕනි..😠😠😠😠😠

  • @m.akalyani6920
    @m.akalyani6920 3 роки тому +6

    කාලෙකින් හොඳ fight එකක් බලාගන්න බැරි උනා ධරණි තුලින් .. විනුලි එක්කත් ගේමෙ ඉන්න නිසා විරාජයට මූණ කට පොඩි වෙන්න දෙනව බලන්න ආස අය ඉන්නවද

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому

      Ow aekanm aththa.kalekin honda fight ekak tibune na.issarahata honda waliyak tiyei kiyala hithenawa me Yana widiyata.

  • @promodibhagya9696
    @promodibhagya9696 3 роки тому +43

    තරුමිණි විරාජ් ට කතා කරන කොට එයාට තිබුණු ඒ ගැම්ම නම් මරු 👍👌🔥

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +1

      @@yehansilva2008 ඔව් අනේ නියමයි 💪💪👍👌🔥

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 3 роки тому +20

    හොද වැඩේ භාශිට. දැන් ඉතින් බොරැවට අඩනවා මුල් දවස් වල බලන්න ඒපැයැ තිබුණා සිරික්කිය

  • @manelhenake9522
    @manelhenake9522 3 роки тому +12

    භාෂි.හරිම.ලස්සනයි.සෙවිවන්දිට.පොලුපාරක්.දුන්නනම්.තමා,හරි

  • @kuwaitkukodippilikodippili9840
    @kuwaitkukodippilikodippili9840 3 роки тому +18

    තරුමිනි වගේ කාන්තාවෝ හැමෝටම ආදර්ශයකි

  • @ishiniishibaba566
    @ishiniishibaba566 3 роки тому +62

    බාශි පව් අර නාකි විරාජ් මොනද දන්නෑ හිතන් ඉන්නෙ .. බූරුවා ... ටෙහානිවත් අවුස්සනවා සෙවුවන්දි

  • @upekshaup8123
    @upekshaup8123 3 роки тому +39

    භාෂි ගොඩක් ලස්සනයි .විරජ් ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දියංකෝ .. තරු ඔයා දෙන්න තිබ්බේ බිමට පයින් පාරක් ගහලා

  • @dhanuvinu8453
    @dhanuvinu8453 3 роки тому +4

    මේ කතාවට එකම ගෙදර ගන්නවද මන්දා පැත්ත මාරු කර කර.

  • @malkal6563
    @malkal6563 3 роки тому +30

    සෙව්වන්දි ගිනි බෝමිබේ එතනත් කොටවන්න හදන්නේ 😥😥😥

  • @jayaminijayamini8989
    @jayaminijayamini8989 3 роки тому +16

    භාෂි තරුමිණි ට වඩා ලස්සනයි කියලා කියන අය කෝ බලමු ... අදත් තාත්තා නෑ

    • @Rps-d6o
      @Rps-d6o 3 роки тому +2

      Lassana gana neme telanat gana හිතන්න ...lassana කියන්නේ athi wena nathi wena..දෙයක් ..bashi..modai..nikam ahuwela...ඉතින් nahen adanne..

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +2

      @@Rps-d6o aniwaren aeka nm aththa

    • @puujanipujaa9892
      @puujanipujaa9892 3 роки тому +3

      @@promodibhagya9696 හ්ම්ම් ඒ ක ඇත්ත .. ඒත් ඒ කෙල්ල ගොඩක් ලස්සනයි ..ලස්සන තියෙන තැන කොහොමත් ප්‍රශ්නනේ .. හොද වෙලාවට අපි කැත වෙලා ඉපදුනේ 🤣🤣

  • @slcartoonfunny4839
    @slcartoonfunny4839 3 роки тому +3

    ජොක් විඩි බලන්න කෑමති අය මගේ එකට සෙට් වෙන්න

  • @melaniemelanie1135
    @melaniemelanie1135 3 роки тому +15

    පෙම්බර නෙවෙයි ගෙදර ගින්දර නෑ ඒක මරැ 😀😀😀😀😀මදුෂා👌👌👌👌😀😀😀😀😀

  • @madumadu4207
    @madumadu4207 3 роки тому +11

    පෙමිබර නෙවෙ ගෙදර ගිනිදරවත් නැ 😁😁😁😁

  • @hansikahansi2818
    @hansikahansi2818 3 роки тому +37

    විරාජ්ටයි බාශිටයි ගැලපෙන්නෙම නෑ ... ඒ කෙල්ල කොච්චර ලස්සනද

  • @sujeewasadamali8784
    @sujeewasadamali8784 3 роки тому +2

    Dayala kiyanne පිරිමි samajiyatama apashas karanna චරිතයක් pirimiyek unahama thamunge genita වුනත් onawata wada baladu wenne nethuwa pirimi kama thiyaganin thamunge demapiyo kele

    • @hirushamalshan5701
      @hirushamalshan5701 6 місяців тому

      Zhjsht❤ahahmsggayanxrjr uanbruem❤mscvsyamvtamvsrjeelauwqtk axmrjau❤isg beewmvaafjaleieyysysiyyy ❤😂ckhdg😂kurgsj❤jrhheus❤kehyd

  • @sandathisudhara2049
    @sandathisudhara2049 3 роки тому +2

    Me kathawe සම්පූර්ණ yenma thiyane me rate loke sidhdaa wena dewal thama ithin harima dukai 😥😥😣

  • @nimeshasuraj3191
    @nimeshasuraj3191 3 роки тому +2

    Gani handa dik kara vithrai miniha siruvan

  • @user-tl2xm4ye6v
    @user-tl2xm4ye6v 3 роки тому +35

    සෞවන්දි ගිනි බොම්බියක්😳

  • @Sa.1958
    @Sa.1958 3 роки тому +17

    තරුමිණිට තියෙන ප්‍රශ්න මදිවට තව අනුන්ගෙ ප්‍රශ්නත්.🤔🤔

  • @ලොවමසුවපත්වෙවා

    ටෙහනි කරන්නේ බොරුවක් සේව්වන්දි කොයි වගේද කියලා බලන්න. මට හිතෙනවා එහෙම..

    • @samkwt2128
      @samkwt2128 3 роки тому

      Ahema unoth hodae bashi okkoma tharumini ta kiyàe

    • @ranganapathmasiri4600
      @ranganapathmasiri4600 3 роки тому

      මම හිතන්නේ එහෙම තමයි

  • @promodibhagya9696
    @promodibhagya9696 3 роки тому +43

    තරුමිණි කිව්වේ සහතික ඇත්ත.කිසිම දෙයක් හොයන්නෙ ඛලන්නෙ නැතුව භාෂි දැනම දැනම තමයි වැරැද්ද කර ගත්තෙ.ඒ කරපු ගොන් කම් වල ප්‍රතිඵල දැන් ලස්සනට ලැබිලා තියෙනවා.real life එක ගත්තොත් මේ drama එකේ භාෂිගෙ චරිතෙන් කියලා දෙනවා අද කාලේ කෙල්ලොන්ට හොඳ පාඩමක්.

    • @lalithnisantha4031
      @lalithnisantha4031 3 роки тому +2

      කෙල්ලෙක් වෙලා දාලා තියන කමෙන්ට් එක මරැ, මේකට ලයික් එකක්වත් නොකරන අය ඉදි ගොඩක්

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +2

      @@lalithnisantha4031 thanx ඔයාට😁😊🙏ඔව් ඔයා කියන කතාව ඇත්ත.මගේ comment එකට like නොකරන අය ගොඩක් ඉදී.ඒත් ඒකට කමක් නෑ අනේ.මොකද මං මේ comment එක දැම්මේ likes බලාපොරොත්තුවෙන් නෙවෙයි.මට මේකට likes ලැබුණත්, නොලැබුනත් කිසි ප්‍රශ්නයක් නෑ.මගේ comment එකෙන් කියවෙන දේ කෙනෙක් හරියට තේරුම් ගත්තොත් මට ඒ හොඳටම ඇති.🙏

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +2

      @@yehansilva2008 ඔව් ඒක නම් සහතික ඇත්ත 😊👍🙏🙏

  • @ayeshahansini7711
    @ayeshahansini7711 3 роки тому +36

    මදූශලා වගේ ගෑනූ අය නම් කිසිම පිරිමියෙකුට ලැබෙන්න එපා...😌

  • @anurajayathissa1610
    @anurajayathissa1610 3 роки тому +2

    👍❤️👍❤️💞💞💞💞💞

  • @ashabrously9702
    @ashabrously9702 3 роки тому +1

    අනෙ තරැමිනි ඔයාගෙ දෙවල් බලාගනන රටෙකෙල්ලො හදන්නයන්න එපා

  • @chathurikachathu8296
    @chathurikachathu8296 3 роки тому +38

    භාෂි කෙල්ල නම් පට්ට ලස්සනයි .. කෝ අනේ තාත්තා නැතුව කතාව පාලුයි

  • @රංඅසිපතදරන්නෝ

    දයාල්ගේ පව්ල නම් සුපිරි ඇක්ට් සැබෑ ජීවිත යෙත් ඔහොමද මන්දා ආහ්

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 роки тому +4

    අපෝ මේ සෙව්වන්දි මහා වාතයක් නේ

  • @m.akalyani6920
    @m.akalyani6920 3 роки тому +3

    සෙවුවන්දි නම් නොදකිං නේහ් ... හරිම ජරා ගෑණියෙක්.. තරුමිණී එයාට කොච්චර හොඳට සලකනවද

  • @rukshanikarunarathne7052
    @rukshanikarunarathne7052 3 роки тому

    Tharuminige nangi vinulige charithaya nam anthima jarawak.campus kello jathiyama epa wenawa.katha karana ketha.egata penala randuwatamai kathawa.eeeeeeyaaaaa vinulige charithe.

  • @thanujalakmali9354
    @thanujalakmali9354 3 роки тому +3

    ඔය වගේ පිරිමින්ට කතා කරන්න ඕනි ඔහොම නෙවෙයි තරූ.. හොම්බට හැටක් දීලා කිවුවා නම් හොදට තේරෙයි..

  • @kasunirandima
    @kasunirandima 3 роки тому +11

    හොද ආදර්ශයක් කෙල්ලොන්ට ☝

  • @mangalarajapaksha4
    @mangalarajapaksha4 3 роки тому +16

    ඔිවට තමයි කිය⁣න්නෙ අහක ඉන්න නයි ...........දා ගන්නව කියලා

  • @nethuamanda7584
    @nethuamanda7584 3 роки тому +3

    කොහොමද ගැනියේ කෑම එකට හිනාවක් දන්නේ 😁😁😁😁

  • @wijithkumara7395
    @wijithkumara7395 3 роки тому +7

    ඕකට නෙලනව අපි ළඟ හිටියනමි අත් වලින් බත් කන්න බැරි වෙන්න නෙලනව

  • @නූරී-ශ4ස
    @නූරී-ශ4ස 3 роки тому +2

    ඊයාහ් මේ සෙව්වන්දි . හැටි විතරක් මූනෙ

  • @pubudunimadushani915
    @pubudunimadushani915 3 роки тому +1

    Me kathawa puduma gon kathawak hemadema ekata eka bedila
    Me kathawa balanne dayalge thaththa nisa

  • @dilkidilmi6160
    @dilkidilmi6160 3 роки тому +3

    භාශිට පිස්සු
    එහෙමත් vedio calls answer කරනවද🙂

  • @imeshanishanidissanayaka5814
    @imeshanishanidissanayaka5814 3 роки тому +9

    මධූ මේ තාත්තට එහෙම බනින්න එපා...😒😒

    • @nimesh4873
      @nimesh4873 3 роки тому

      Thaththat banni nis...wenas krn nis tham eyaltth ehem duk vidinn wel thiyenne..😞

    • @nimesh4873
      @nimesh4873 3 роки тому

      🌹❤️

  • @වලාකුළු
    @වලාකුළු 3 роки тому +14

    ඇයි බන් දයාල් ගැනිට දෙකක් ඇනලා කටට උබ යමන් හරි මග 😆

  • @nadeekanadeeka8556
    @nadeekanadeeka8556 3 роки тому

    Apoooo viraj maha abalayek wal ballek

  • @rasi9280
    @rasi9280 3 роки тому +3

    බාසිිලස්සනයි එ් ගවුමට

  • @nishiskitchen.
    @nishiskitchen. 3 роки тому +5

    මාවත් බලම්න එන්න මිතුරේ 😁😁

    • @mohamedmuzammil3163
      @mohamedmuzammil3163 3 роки тому

      oya koheda inne..hospitle admitda...udeta eannam...sure aawa.g.n.b.s.

    • @nishiskitchen.
      @nishiskitchen. 3 роки тому

      @@mohamedmuzammil3163 ගුන බුස ජපුර🤣🤣

  • @heshanheshan57
    @heshanheshan57 3 роки тому +15

    තරුමිණි ට වඩා බාශි ලස්සනයි .. චබී .. .තරුමිනිවයි ටෙහානිවයි තරහ කරවන්න හදන්නෙ අර සෙවුවන්දි

  • @madushasubashini5723
    @madushasubashini5723 3 роки тому +3

    Tharuminita thawa haturek wadi una wage..dan ithin thawath prashnayak..

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 3 роки тому +3

    තරුමිනි බැම මගුලටම අත දන්න ගිහින් අන්තිමෙට මොන වෙයිද දන්නෙ නැ

  • @Sa.1958
    @Sa.1958 3 роки тому +3

    Location එක යවන්න දෙයක් ද ? ඌ හැමදාම එනතැන😀 භාෂි වටේ යන්න කලින් දේශාන්ට කියාපන් මෝඩි.😚😚

  • @kapila4562
    @kapila4562 3 роки тому +8

    ආපෝ... මේ නාකි පැණි ඇඹලය.🤮 හිරාජ්.😡. කොහොමහරි හොඳ කෑමක්නම් කයි ලඟදිම.

  • @nilmini8011
    @nilmini8011 3 роки тому +2

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chitrakapuge3071
    @chitrakapuge3071 3 роки тому +8

    මේකි හදන්නෙ තරඟෙට යන එක නතරකරන්න ගෘප් එකෙ ප්‍රශ්න ඇති කරල

  • @Rohan-ku8yc
    @Rohan-ku8yc 3 роки тому +9

    අදත් කතාව ලස්සනයි

  • @primroseperera4752
    @primroseperera4752 3 роки тому

    Tharumini ta eyage prasna madiwata anunge prasna dagannawa wady

  • @slnvideomix4601
    @slnvideomix4601 3 роки тому +2

    💕❤️💕💪

  • @kumudukumudu4633
    @kumudukumudu4633 3 роки тому +2

    Aiyo dayal genita baye inne. Lejja nedda..... Heda Aragena katata dekak geheuwa Nam hari

  • @චමිපාචමිපා
    @චමිපාචමිපා 3 роки тому +4

    තවපේඩිඩෙන් හැන්දේන් ගහානවා

  • @SRkitchen-y7f
    @SRkitchen-y7f 3 роки тому +4

    ලස්සනයි

  • @kuwaitium5569
    @kuwaitium5569 3 роки тому +1

    Basi ala denak

  • @user-tl2xm4ye6v
    @user-tl2xm4ye6v 3 роки тому +13

    විරජ්ත හොදයි අර මිෂගෙ නෙට්ට 😂🤔

  • @ranjaniranjani5826
    @ranjaniranjani5826 3 роки тому +2

    අයියෝ ලැජ්ජයි දායාල් .ගැනිට ඔයතරම් බයද. .

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 роки тому +3

    සේවුවන්දි හරිම කපටියි

  • @ranjanakodikkara8597
    @ranjanakodikkara8597 3 роки тому

    Patta.wasi.mara.baduwak.thmai.

  • @maheshkumra4836
    @maheshkumra4836 3 роки тому +3

    Bashi kiyannne ala denak

  • @sumedagoodlukewikramage9654
    @sumedagoodlukewikramage9654 3 роки тому +5

    පවි භාෂි හරි අහිංසකයි

  • @renusri8862
    @renusri8862 3 роки тому +4

    තාත්තා kooooooooo

  • @sumudukumari7986
    @sumudukumari7986 3 роки тому +6

    Bashi sim eka maru kalanam harine

  • @mohammedlssni.godake.umali9871
    @mohammedlssni.godake.umali9871 3 роки тому +5

    ගහාන්න තරුමිනි

  • @kumare7090
    @kumare7090 3 роки тому +3

    💃🏽💃🏽💃🏽💃🏽💃🏽💃🏽💃🏽💃🏽💃🏽💃🏽

  • @tiktok-wo3vf
    @tiktok-wo3vf 3 роки тому +3

    අර විරාජයා තාම දනිනෙි නැ විස්තරේ

  • @mohomedsaba6521
    @mohomedsaba6521 3 роки тому +3

    Please give melody of love and the heirs dramas

  • @KumarKumar-iv8xc
    @KumarKumar-iv8xc 3 роки тому +3

    විරාජ් කපටියෙක්

  • @bubulu794
    @bubulu794 3 роки тому +7

    තෙහානි අනුන්ගේ කීම අහගෙන තරුමිණිගෙ ගෘප් එකත් නැති කර ගන්න හදන්නෙ..බාෂී විහින් ප්‍රස්න දාගෙන දැන් පසුතැවෙනවා..

  • @mohammedlssni.godake.umali9871
    @mohammedlssni.godake.umali9871 3 роки тому +4

    ගැණු ගතිය

  • @mohammedlssni.godake.umali9871
    @mohammedlssni.godake.umali9871 3 роки тому +5

    හොද වැඩෙි බාෂිට

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 3 роки тому +3

    විරාජ් මහ නාකියෙක්නේ

  • @puujanipujaa9892
    @puujanipujaa9892 3 роки тому +6

    අද තාත්තා නෑ .. 😫😫

  • @nanayakkaras.w1993
    @nanayakkaras.w1993 3 роки тому +6

    කෙලලෝ ආමාරැවේ දාන නරැමයෙක්

  • @mohammedlssni.godake.umali9871
    @mohammedlssni.godake.umali9871 3 роки тому +5

    හොද වැඩෙි විරාජ්ට

  • @mohammedlssni.godake.umali9871
    @mohammedlssni.godake.umali9871 3 роки тому +3

    සෙවිවන්දි දෙහානිට ගොටිට බැස්සුවා

  • @shrihanmario2112
    @shrihanmario2112 3 роки тому +1

    246

  • @nipunakalanka3387
    @nipunakalanka3387 3 роки тому +2

    Ayehaywa hemadama vinuli rawattannawa pw sallit gannawa

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +1

      Vinuli ayeshge Salli gaththe nane.ayesh eyata Salli denna hadaddi vinuli epa kiyuwa.hariyata kathawa baluwe nadda?

    • @nipunakalanka3387
      @nipunakalanka3387 3 роки тому

      Mata salli tikak oni kiyala ayeshtama kiyanne eiii ayeshta lan wenne eiii aaaaa vinulii mha kapati ammandiyek

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому

      @@nipunakalanka3387 vinuli kapati Nm melahakatath eya ayeshta set wela.anika kohomath ithin dinushata wada ayesh vinulita adarei.ehema eke vinulita tibuna mul kaalema dinushawa atha arala ayeshta set wenna.aeth ae Kella ehema kare nane.eya thamath dinushata godak awankawa adare karanawa.adare Kara Kara vinuli newei ayeshge passen yanne ayeshui vinulige passen yanne.ayesh thamai vinulita adare karanne vinuli ayeshta adare karannaaa eya adare dinushata.anika ayeshta eya Salli prshana gana kiyuwath ayesh Deepu Salliwath eya gaththe nane ane.

    • @nipunakalanka3387
      @nipunakalanka3387 3 роки тому

      @@promodibhagya9696 gatte neti unata ayeh hodatama leda wela boru kara kellek

    • @nipunakalanka3387
      @nipunakalanka3387 3 роки тому

      Hariyata oya wageee

  • @wathsaladissanayaka6244
    @wathsaladissanayaka6244 3 роки тому +6

    Apoooo tehaniwai tharumini waira karanna epa plss eka hari kathai

  • @sumithwijesinghe6948
    @sumithwijesinghe6948 3 роки тому +3

    😜😜😜 man nam balanne es deken

  • @yasirudilshan5118
    @yasirudilshan5118 3 роки тому +8

    පව් බාශි තරුමිණි විරාජ්ට ගහන්න තිබ්බෙ

  • @sinurasudam2067
    @sinurasudam2067 3 роки тому +3

    ටෙහානි ඉල්ලන් කන්න හදන්නේ

  • @priyankaneththihearth2292
    @priyankaneththihearth2292 3 роки тому +2

    Dayalge දරුවෝ ko 🤔🤔🤔

    • @promodibhagya9696
      @promodibhagya9696 3 роки тому +1

      Tharuminige lamai dennath huga dawasakin pennuwe na

  • @chamiladilani9609
    @chamiladilani9609 3 роки тому +2

    Tharumini basita hoda yaluwek viraj genu prethakame

  • @shrihanmario2112
    @shrihanmario2112 3 роки тому +1

    42647

  • @sanuvithange3303
    @sanuvithange3303 3 роки тому +2

    Tharumine anunge kunu egata dagannawa ..

  • @akithabanidu7778
    @akithabanidu7778 3 роки тому +5

    Virajta tharumini aththtma gahai kiyla කවුද hithuwe?

  • @saundramniyepradhappradhap1500
    @saundramniyepradhappradhap1500 3 роки тому

    Dudya

  • @susisusi9328
    @susisusi9328 3 роки тому +3

    Basin lassanai tharuna wada

  • @swarnakanthi9568
    @swarnakanthi9568 3 роки тому +1

    Madu peta nawa duwak wanna ate koccara hare tarumeneta banenna

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 роки тому +1

    THAMUSE LA KELLONE ... PASSE LAJJA WENNA WEI... 🤬🤬🤬 MEEKA THAMAI PAHATH SANSKRUTHIYA...

  • @HamaHama-jp7sv
    @HamaHama-jp7sv 3 роки тому +1

    Madutonamballiyak