Hadawila Arana | Episode 01 - (2021-01-18) | ITN

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 334

  • @skmkumari4325
    @skmkumari4325 3 роки тому +55

    ලස්සනයි ටෙලිනාට්‍ය සීගිරි අපේ උරුමයත් එක්කම බලන්න පුළුවන් කෝ මං වගේ රට ඉදන් බලන අය ආසාවෙන් බලන් ඉන්නව හැමදාමත් ගමේ සිරිය බලන්න 😍😍👍

  • @ගමගේගමගේ-ඟ5ග
    @ගමගේගමගේ-ඟ5ග 3 роки тому +63

    උද්දික ඉන්න නිසා කතාව ලස්සන වෙයි කියලා හිතන අය කො❤️

    • @ගමගේගමගේ-ඟ5ග
      @ගමගේගමගේ-ඟ5ග 3 роки тому

      @@ajithneel1964 එහෙම එවත් තියෙනවද😆😆😆😆😆

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 3 роки тому +2

      එතකොට උද්දික නැති උනොත් කතාව ලස්සන නැද්ද ...🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔 හැම නලු නිලියක්ම තමන්ගේ චරිතේ හරියටම කරොත් තමයි ලස්සන වෙන්නේ....තනි කෙනෙකුට බෑ එහෙම කරන්න....🤔🤔🤔🤔 මට හිතුන විදිහ...ඔයාගේ ආසම නලුවා උද්දික වෙන්නැති ඒක වෙනම දෙයක්...🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @chamalka1236
      @chamalka1236 3 роки тому

      Matanam uddika penna baha. Mala wikarayak

    • @NatureFrameCeylon
      @NatureFrameCeylon 25 днів тому

      අපොයි.ඔව්... නොදක😅😅😅😅😅

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 роки тому +10

    අදයි බලන්න පටන් ගත්තේ ලස්සන කතාවක් සීගිරිය දකිනකොට අවට පරිසරය දකින කොට හිතට සතුටක් දැනෙනවා ලස්සනයි කතාව ගොඩක්

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 роки тому +64

    මම කැමැති අහිංසා ගැමි කතා වල ඉන්න විදිහට හරිම ලස්සනයි

  • @chamarianushka9717
    @chamarianushka9717 3 роки тому +74

    අලුත් කතාවක් ආවා කෝ itn සෙටි එක එන්ඩෝ... දුවලා 🏃🏃🏃🏃🙋🙋🙋😍😍😍

    • @sheemee4347
      @sheemee4347 3 роки тому

      ආවෝ

    • @chamarianushka9717
      @chamarianushka9717 3 роки тому

      @@sheemee4347 😍😍😍

    • @ranuka23ranu92
      @ranuka23ranu92 3 роки тому

      🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️

    • @malimali4037
      @malimali4037 3 роки тому

      මමත් දැන් දැක්කේ

    • @janakijanaki8914
      @janakijanaki8914 3 роки тому

      Awa,,ana,,kohomada

  • @manjulasamanthi807
    @manjulasamanthi807 3 роки тому +35

    උද්දික ගොඩක් කාලෙකින් දැක්කේ එයාගේ රගපෑම ගොඩක් ලස්සනයි

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    නාට්‍ය බලනවනම් රූපවාහිනී හා
    ස්වාධීන රූපවාහිනී පමනයි...
    🙏🙏🙏🙏🙏🙏💃💃💃💃💃

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 роки тому +20

    විශ්ව උද්දික ඒ වගේම ලස්සන පරිසරය කතාව නම් ලස්සන වෙයි

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 роки тому +12

    ලස්සන කතාවක් වගේම ලස්සන දැස් පිනවන වට පිටාව 👌👌 බොහොම ස්තුති itn 🌷🌷

  • @pushpanjaleekaushalya9405
    @pushpanjaleekaushalya9405 3 роки тому +6

    අංජුලා අම්මට රගපානවා ,පෙම්වතියට රගපානවා ..කොහොම උනත් ලස්සනයි..... best of luck.. උද්දිකත් ඉන්නවා..ලස්සන වෙයි කතාව 🌺🌺🌺🌺🌺💖💖💖💖💖

  • @NayomiMala
    @NayomiMala 10 днів тому

    මමත් කැමැති ලස්සන කතාවක් ❤❤❤❤

  • @vipstar1727
    @vipstar1727 3 роки тому +24

    waaw uddika ඉන්නව ලස්සනට තියේවි වැලි කතරේ duk විඳින අපිට mee වගේ ගමේ කතා හිතට ලොකු සහනයක්
    Violet fernondo ඩුබායි සිට

  • @banukadananjaya583
    @banukadananjaya583 3 роки тому +10

    2021 a/l ඉවර කරලා ඔක්කොම 👀 බලනවා

  • @madukumari1764
    @madukumari1764 3 роки тому +10

    අලුත් කතාවක් ලස්සනයි මුලින්ම සින්දුව,දක්ෂ නලුනිලියෝ ටිකක් සියලු දෙනාටම ජය වෙවා,!!

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 роки тому +7

    විශ්ව කොඩිකාර ,' උද්දික,' මේ නළුවන් සිටින ටෙලි නාට්‍ය.පුදුම ලස්සන යි.මේ කතාවල් මේ විදියට ම ඉදිරිපත් කරන්න රංගනයෙන් දායක වන හැමෝටම.තෙරුවන් සරණයි.

  • @ZISUofficial
    @ZISUofficial 3 роки тому +16

    ලස්සන වැඩක්.ගැමි කම පිරිච්චි අපේ කම දැනෙන කතාවක්.දිගටම සෙට් වෙන්න💙💙😍

  • @naifkwt2910
    @naifkwt2910 3 роки тому +4

    ලස්සන නිර්මාණයක් .. ගැමි කමට ගොඩක් ආදරෙයි.... ..💕💕

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ,අනේ ශෝක්
    කොහෙද අනේ මේ නාට්‍ය ඔක්කොම තිබුනේ.
    ස්වාධීන රූපවාහිනී
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanathdamayantha5707
    @sanathdamayantha5707 3 роки тому +8

    ITN එකේ දැන් හොද නාට්‍ය ටිකක් යනවා.ගෙදර අය එක්ක රන්ඩු වෙවී තමා බලන්නේ රෙද්දේ මෙගා නාඩගම් හින්දා

  • @jayaninimantha9201
    @jayaninimantha9201 3 роки тому +13

    ලස්සන කතාවක් වගේ බිතුසිතුවම් මතක් උනා

  • @mallikkaedirisinghe5780
    @mallikkaedirisinghe5780 3 роки тому +10

    ලස්සන නාට්‍ය වාගෙ දිගටම බලනවා I T M එකට ස්තුතියි

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 5 місяців тому +1

    මමත් අදමයි බලන්නේ
    ලස්සනයි❤❤❤😢🎉

  • @uejwjw
    @uejwjw 3 роки тому +2

    මම.අසායි.අහිංසා.ඉන්න.කතාවලට.මුල.ඉදන්ම.බලනවා

  • @slcricket1611
    @slcricket1611 3 роки тому +31

    කතාව ලස්සනයි වගේ. කොහොමත් itn එක හොද කතා දෙනවා

  • @ميمنور-ك2ح
    @ميمنور-ك2ح 3 роки тому +6

    අහිංසා දුව ඉන්නවනේ ගොඩක් ලස්සනයි ජයවේවා බු.ස බු.ස හැමෝටම.

  • @kwt5074
    @kwt5074 3 роки тому +65

    ජාතික රැපවාහිනියෙ ගිය ,,බිතුසිතුවම් ,, මතකෙට අවා

    • @nimashamadushani5711
      @nimashamadushani5711 3 роки тому +4

      මටත්.... ආසාවෙන් බලපු කතාවක් තමයි බිතුසිතුවම් . ඒත් ඉක්මනින්ම ඉවර කරා.

    • @pushpanjaleekaushalya9405
      @pushpanjaleekaushalya9405 3 роки тому +4

      එක තමයි ..තව ටිකක් තිබුනනම් හොදයි ඒ කතාව

    • @malimapa2006
      @malimapa2006 3 роки тому +4

      ඔව් ඒකත් ඔතනමයි නේද

  • @seetharanjani7745
    @seetharanjani7745 3 роки тому +5

    මම aasama නළු නිළියෝ ඉන්නවා .may කතාවත් ගොඩාක් ලස්සන ඇති .

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 роки тому +1

    ලස්සන කතාවක් වගේ තාම පොඩ්ඩක් වත් බැලුවේ නෑ මo ගොඩාක් කැමති අය ඉන්නවා මේකේ අනිවාර්යයෙන්ම බලන් ඉන්නවා

  • @anushalalanthi9764
    @anushalalanthi9764 3 роки тому +5

    අලුත් කතාවක් ...ලස්සනයි වගේ..ස්තුතියි ITN

  • @Kumari-v6v
    @Kumari-v6v 3 роки тому +5

    ලස්සනයි කතාව ස්තුතියි හරිම සතුටුයි බුදු සරණයි දේව් පිහිටහි 🏵🏵🏵🌹🌹

  • @මානෙල්හේනකආරච්චි

    Itn.එකේ.කතා.ගොඩාක්.ලස්සනයි

  • @sitharasithara2648
    @sitharasithara2648 3 роки тому +7

    දැන් නම් ලස්සන කතා ගොඩාරියක් තියෙ...
    ඉන්ටර් නැෂනල්
    මහපොලව
    පාවෙන යකඩ
    අග්නි පියාපත්
    ඉරුදෙනියාය
    ඉලන්දාරියෝ
    මැටි කඩුලු
    නාඩගම්කාරයෝ
    තව තියේ නම් මතකත් නැහැ ....මේ වගෙ නාට්‍ය කොයිතරම් ආසවෙන්ද බලන්නෙ..අර දෙවනි ඉනිම සංගීතේ වගේ නෙවේඑ

  • @Skwsamanthi
    @Skwsamanthi 3 роки тому +2

    Shoi...ani..me drama harima ලස්සනයි ...සංකර nathi අහිංසක චරිත ....❤❤❤❤💐💐💐

  • @sumanalekamge2205
    @sumanalekamge2205 3 роки тому +2

    හරිම ලස්සන කතා ටිකක් .දැන්නම් තියෙනවා...( I.T.N. රූපවාහිනී .)ඉතුතියි හැමදාම ......මම කුවේට් .

  • @sithumgamage3643
    @sithumgamage3643 3 роки тому +3

    අනේ හරිම ලස්සනයි me කතාව ...ගැමි සුන්දරත්වය තියෙන කතා කොච්චර හොදයි ද.

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 3 роки тому +3

    ලස්සන කතාවක් වෙයි උද්දික විශ්ව පූජනී ඔක්කොමල ඉන්නවනෙ

  • @දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ

    මම හරිම ආසයී ගැමී කතා බලන්න 😘

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 3 роки тому +3

    ITN නාට්‍ය ලස්සනයි❤... මේකෙන් එහෙම වෙයි 👍

  • @blissfulyou-n4c
    @blissfulyou-n4c 3 роки тому +7

    අච්චර බත් එකක් දවල්ට කන ගමන් රෑට කන්න මුකුත් නෑලූ...😂😂

  • @තිළිණිතිළිණි-ඳ3ය

    හරිම අපුරුයි කතාව 💕💕💕

  • @antonymaseugefernando2634
    @antonymaseugefernando2634 3 роки тому +1

    බලන්න ගත්තා දුටුගැමුනු ඉන්න නිසා වහලා දැම්මා

  • @rohinirohini8536
    @rohinirohini8536 3 роки тому +2

    කතාව ලස්සනයි වගේ ගැමි ජීවිතේ ලස්සනයි .💕💕💕

  • @ChampikaKolambege
    @ChampikaKolambege 2 місяці тому

    Man balapu hadawathe redena Lassanama Lassana kathawak.very nice.❤❤

  • @sudesikalakmali6610
    @sudesikalakmali6610 3 роки тому +2

    ලස්සන කතාව ඉන්න හැමොම රගපෑමට දක්සයො👍💐💐🙏🙏🙏

  • @sriyaniperera7544
    @sriyaniperera7544 Рік тому

    Hadavila. Arana is the Most Popular telidrama I am Sriyani Perera

  • @mohamedharis3937
    @mohamedharis3937 3 роки тому +13

    නියම ගැමි කථාවක් විශ්ව කොඩිකාර උද්බිත ඉන්නවනේ හොඳ ඇති !!!

  • @madumadu6590
    @madumadu6590 3 роки тому +3

    ලස්සනයි හොඳ කතාවක් .❤️❤️❤️

  • @thilinaishara976
    @thilinaishara976 3 роки тому

    ගොඩක් ලස්සනයි. ගොඩක් ස්තුතිය itn.💐💐💐💐💐💐

  • @nilusilwasilwa9403
    @nilusilwasilwa9403 3 роки тому

    Eka ekkenata nam karanna bha ..me dayakawena hamoma labena chariteta sararnayak karana aya .katawa lassana wevi.....siyalu denatama ...jaya sirimha bo samidu phitai🙏🙏🙏❤️❤️❤️👍👍👍👍

  • @ddshiromichandika347
    @ddshiromichandika347 3 роки тому +3

    ලස්සනයි කතාව අද තමා දැක්කේ ❤

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 3 роки тому

      ඒකනේ ලස්සන කතාවක් මෙච්චර දවසක් දැක්කේ නෑනේ කොටස් 10ක් ගිහිල්ලා....අද තමයි මාත් බලන්න පටන් ගත්තේ....

  • @sandragunawardana2318
    @sandragunawardana2318 3 роки тому +2

    👌👌👌👌👌supiri kathawa lassanai watapitawa

  • @mayuramiyuraj232
    @mayuramiyuraj232 3 роки тому

    Kalekata passe baluwa supiri katawak...supiri 100% hoda flow akak tiyanawa ...☆

  • @nilmini8011
    @nilmini8011 3 роки тому +1

    හරිම ලස්සනයි බුදු සරණයි ස්තුතියි .🇱🇧

  • @hcwamarasekara4800
    @hcwamarasekara4800 Рік тому +1

    Lassana kathawak balanna hithuna 👍❤️

  • @සොඳුරුපන්හිඳ

    ඇහි පිල්ලමක්...
    එක සිනා පොදක්...
    සිත ගාව නැවතුන හැටී....
    😍😍😍😍😍😍😍😍

  • @Dinesh-Liyanage
    @Dinesh-Liyanage 3 роки тому +1

    ලස්සන කථාවක් වගේ බලමු ඉස්සරහට

  • @නීලුනීලු-බ1ෆ
    @නීලුනීලු-බ1ෆ 3 роки тому

    පීටරට ඉදලා බලන්න අය කෝ බලන්න

  • @kutkur2518
    @kutkur2518 3 роки тому +5

    අනේ please සිංදුව අයින් කරලා දාන්න අනිත් කොටසෙ ඉදන් මං කුවෙට්

  • @inokakumari1093
    @inokakumari1093 3 роки тому +1

    අනේ ගොඩාක් ලස්සනයි

  • @netmisansala4821
    @netmisansala4821 3 роки тому +5

    බිතුසිතුවම් වගෙම කතාවක් වගෙ

  • @chanrathnayaka3551
    @chanrathnayaka3551 3 роки тому +1

    බලන්න පුළුවන් එකක්..ලස්සනයි

  • @sameerasameera6961
    @sameerasameera6961 3 роки тому +2

    මෙිකත් හොදවගේ බලමු ඉදිරියට කොහොමදකියලා

  • @chitranissanka9707
    @chitranissanka9707 3 роки тому +3

    කලායතනයට ගිය හෙටි මතක් වෙනවා❤️

  • @chandanipiyasena9823
    @chandanipiyasena9823 3 роки тому +3

    👍හ්ම්ම් ලස්සනයි වගේ නේද 💕💕👌👌👌👌බලමු නේ ඉදිරියට ම 👌👌💕💕ආදරේ හැමෝටම 💞💞

  • @anomadesilva6712
    @anomadesilva6712 3 роки тому

    Asaven balemi lassanai katava, istuti ITN 👍⚘

  • @chamalirajika5635
    @chamalirajika5635 3 роки тому +3

    සිගිරිය අපේ ගමේ

  • @maduchathu9924
    @maduchathu9924 3 роки тому +2

    ❤️ලස්සනයි වගේ ❤️

  • @ABCDABCD-we8sr
    @ABCDABCD-we8sr 3 роки тому +1

    ලස්සනයි ගමිබද

  • @komaria5021
    @komaria5021 3 роки тому +16

    කෑම පිඟානට ආසයි

  • @tikitiki9948
    @tikitiki9948 3 роки тому

    Woow itn thanks lassana katawa gemikama agai ..appoo suddoo okunta salline ane awata

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 роки тому +1

    ඒකත් ලස්සන කතාවක් වෙයි ..❤❤

  • @alasmawiz
    @alasmawiz 3 роки тому

    මම ආසාවෙන් බලන කතාව

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 3 роки тому

    හරිම ලස්සනයි කතාව

  • @gayanidissanayake1407
    @gayanidissanayake1407 3 роки тому

    Kathawa kohoma unath parisaraya lassanaine...as dekata saneepai me wage kola paata dakinakota

  • @wincell1990
    @wincell1990 3 роки тому

    ගොඩක් ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 Рік тому

    Wiswalawidus,niyamai,supiri,api,nalanawa

  • @neetharanjani1692
    @neetharanjani1692 3 роки тому +2

    ලස්සනයි වාගේ 🌸🌷🌻🦋🏵️

  • @maheshikakulathunga2935
    @maheshikakulathunga2935 3 роки тому

    Itn එක මේ සැරේ හොද කට්ටියක් එකතු කරන් හොද වැඩක් කරනව වගේ

  • @thusharaindika2044
    @thusharaindika2044 3 роки тому

    Ape rate minisun hamoma gamu thamai, kalusuddo venna hadanawa,balanna gamu katha themawal thamai vadiyen hambakaranna api ape kama rakagannaonw api ravana parapura,ape budun gothama budun helayek kauri monakeewath balanna me natya agata danena hari,adayamatath hodai minisun danuwath kereema , thira rachaka obathumata pin .

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq Місяць тому

    Adai. Balanna. Gaththe. Lassanai. Wage. Balamu. Yaluwo. Tika

  • @samarasingh3065
    @samarasingh3065 3 роки тому

    Lassanai harima asawan baluwa gamai gami jivita kathwa harima agae ahinshat innawa budusaranai hamotama🙏💞💐🙏

    • @alasmawiz
      @alasmawiz 3 роки тому

      මම ආස කරන ම කතා

  • @chamalka1236
    @chamalka1236 3 роки тому

    Kothanin baluwath sigiri gala penawa. Harima lassanai

  • @dineshrathnayaka8647
    @dineshrathnayaka8647 3 роки тому +1

    Niyama tele drama ekak machan

  • @chaaminuwan2384
    @chaaminuwan2384 3 роки тому

    Harima lassana kathawak 👍👍👍

  • @kumarikularathna9757
    @kumarikularathna9757 3 роки тому

    Kohomath itn katha hari lassanai 🌹🌹

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 3 роки тому +1

    godak lassanai wage kathawa asama karana kattiya ennawa

  • @isuruwijenayake445
    @isuruwijenayake445 3 роки тому +2

    Gamey asiriya niyameta vidagnna pluwn kathwak..

  • @rushanichathurika1847
    @rushanichathurika1847 3 роки тому +1

    ලස්සන කතාවක්

  • @niranjalaabekoon9022
    @niranjalaabekoon9022 3 роки тому +1

    ලංකාවේ අය ගොඩක් ගැමි පරිසරය විදිනවා.එ නිසා ලංකාවේ අයට මෙ වගේ කතා අගයක් නෑ..රට ඉන්න අපිට ඉතිං වැළි කතරට වැටෙන වර්ෂාවක් වගේ

  • @nadinadi3494
    @nadinadi3494 3 роки тому +2

    කොහෙද.මේ කාතාව ගහලා තියෙන්නේ.....මේ සිගිරි.පළාත නේ....ලස්සනයි

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 роки тому +2

    Kalen wathura genapu heti mathak una🥰🥰Thank you ITN💐👌💐 lassana kathawak dunnata

    • @srimasenavirathna990
      @srimasenavirathna990 3 роки тому +1

      මුනේ 🙋🙋😍😍😍 හ්ම්ම්

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 роки тому +1

      @@srimasenavirathna990 srimo 🙋‍♀️😍😍🙋‍♀️ oyatath mathak unada?

    • @srimasenavirathna990
      @srimasenavirathna990 3 роки тому +1

      @@mrs.munasinghe5008 ඔව් අමතක වෙන්නෙ කොහොමද මුනේ 😍😍

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 роки тому +1

      @@srimasenavirathna990 A kale plastic apita magic..den kale mati kala magic wela .kalaya mew wenasak, nemei winasayak neda srimo🤔🤔

    • @srimasenavirathna990
      @srimasenavirathna990 3 роки тому

      @@mrs.munasinghe5008 ඔව් මුනේ plastic ,නිසා ලෙඩ අඩුවක් නැ 😥😥

  • @මව්බිම-ට6භ
    @මව්බිම-ට6භ 3 роки тому

    Thanks you ITN

  • @d.gdilmimadhabhashini2230
    @d.gdilmimadhabhashini2230 3 роки тому +7

    අංජුලා රාජපක්ෂයි අංජලී ලියනගේයි දෙන්නම ඉන්නවා ඒ දෙන්නා නිසාම කතාව බලනවා (අමීෂා අනූෂා ❤️❤️)

    • @d.gdilmimadhabhashini2230
      @d.gdilmimadhabhashini2230 3 роки тому

      @Rawlins Assan Tuan ඔව් දෙව්මිගෙයි අවන්තගෙයි

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 3 роки тому

    Harema ලස්සනයි 💖💖💖

  • @disnakannangara1692
    @disnakannangara1692 3 роки тому +6

    Add යනවා දැන් tv එකේ යනවටත් වඩා 😬😁😁

  • @මිතුදම්
    @මිතුදම් 3 роки тому +2

    සංගීතය කරන අයටත් ගොඩක් වටින එකක් වෙයි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 роки тому

    ලස්සන කතාවක් වාගෙ බලමු

  • @wk6217
    @wk6217 3 роки тому

    ලස්සනයි ගැමි කතාවක් වගේ

  • @hetti.araththtitharu1911
    @hetti.araththtitharu1911 3 роки тому

    Kathawa lassanai waga ahinsa suraj dannath ennawa niyamai mekath lassana ati waga gami kathawak siyaly denata b sman doha

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 роки тому +1

    හොඳ කතාවක්