👰 නාමල් උඩුගමගේ සුරූපි දියණියගේ විවාහයේ පෝරුව අවස්ථා..Namal Udugama's Daughter's Wedding

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 232

  • @NimalkaMudiyanse
    @NimalkaMudiyanse 6 місяців тому +130

    විච්චූර්න සෝබන නැති ලස්සන මගුල්උත්සවයක් .සතුටින් ආදරෙන් වාසනාවන්ත යුගදිවියක් වේවා!!!❤

  • @WasanthiHenarath
    @WasanthiHenarath 6 місяців тому +62

    ලස්සන මගුල් ගෙයක් සතුටින් පිරි ආදරණීය අනාගතයක් ❤

  • @gunasiriguna1841
    @gunasiriguna1841 6 місяців тому +2

    පින්වන්ත දෙමව්පිය දෙදෙනෙකුගේ දියණිය පුතේ ඔබලා දෙදෙනාට අති උතුම් දළදා හාමුදුරැවනේ පිහිට ආනුභාව බලයෙන් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ආනුභාව බලයෙන් නිදුක් නීරෝගි වාසනාවන්ත විවාහ ජීවිතයකට සුභ අනාගතයකට සුභාශිංසන පතමි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.

  • @User29438
    @User29438 6 місяців тому +57

    වටිනා සිංහල සංස්කෘතිය විදහා පෑ මේ මගුල් චාරිත්‍ර වීඩියෝ කර මුදා හැරියාට බොහොම ස්තූතියි නාමල් ඔබට ජය මංගලං ජය මංගලං ඔබ දෙපලට

  • @srisaranakalayathanaya85
    @srisaranakalayathanaya85 6 місяців тому +47

    විකාර සෝබන පිරුණු රටේ ආදර්ශමත් වටිනා මංගල උත්සවයක්,තෙරුවන්සරණයි.සුබමංහලම්🎉🎉🎉

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 6 місяців тому +19

    රුවන්ති මංගලා වගේම දුවත්
    . Congratulations both of you happy marriage life ❤❤

  • @Chaturanga432
    @Chaturanga432 6 місяців тому +5

    හෙලුවෙං දඟලන කලාපරපුර අතර මෙවැනි විශිෂ්ටයන් රටට කියාදේවි ලාංකිකත්වය සහ ශිෂ්ටත්වය.....ලැබේවා ගුණගරුක දරු පරපුරක් බිහිකරන්නට ඔබට දිරිය....ශ්‍රී ශුභ මංගලම්.....දීර්ඝායු වේවා.......

  • @NilminiRupamala
    @NilminiRupamala 6 місяців тому +44

    අනේ අපේ සිහින කුමාරයා කොච්චර වයසට ගිහිල්ලද දරුවොත් විවාහා වෙලා අම්මා තාත්තා වගේ හොදට ඉන්න පුතේ සුබ මංගලම්

  • @sunilpalihawadana-vw8cn
    @sunilpalihawadana-vw8cn 6 місяців тому +176

    දුවගේ අම්මා වගේම ආදර්ශමත් ව්වාහ ජීවිතයක් ගත කිරීමට ශක්තිය ලැබේවා

  • @dinithi1409
    @dinithi1409 6 місяців тому +28

    හිරැ ඵලියවැටුනු සුන්දර මංගල්‍යයක් වාසනාවන්ත යුග ජීවිතයක් වේවායි හදවතින්ම සුබපැතුම් 😊❤

  • @pushparanjani1045
    @pushparanjani1045 6 місяців тому +6

    ඇත්තටම හරිම නිහතමානී සුන්දර මගුල් උත්සවයක් .අම්මා හරිම චාම්. ෆැමිලො කීපයක්ම ඉන්නවා.හරිම ලස්සන නිහතමානී family .මේ එක් family ක්.බුදු සරනයි

  • @ranjanih.k6339
    @ranjanih.k6339 6 місяців тому +55

    වාසනාවන්ත විවාහ මංගල්‍ය යක් වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹

  • @kingphone8251
    @kingphone8251 6 місяців тому +88

    මනමාලය කොහෙන් හොයාගත්ත ද මන්දා හිනාවෙච්ච ගමන්මයි ජයවේවා 💚

    • @World444-t4u
      @World444-t4u 6 місяців тому +13

      ඔව්....ශෝක් කොල්ලෙක්

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 6 місяців тому +6

      ඒක නම් ඇත්ත මනමාලිත් හරිම අහිංසක පාටයි

  • @Rohini84244
    @Rohini84244 6 місяців тому +31

    නාමල් අයියාට නම් දුකයි වගේ....තාත්තා වැඩිපුර ආදරේ දුවටනේ....❤❤

  • @SwarnaKumari-q7x
    @SwarnaKumari-q7x 6 місяців тому +2

    ,,ඔබේ දිවි මඟ වාසනාවේ සුවහසක් මල් පිපේවා ,! මෙන්න සිංහල නියම සිරිත් විරිත්...ජය වේවා ❤❤❤❤❤

  • @sisirakumara6180
    @sisirakumara6180 6 місяців тому +1

    අනේ හරිම ලස්සන විවාහ උත්සවය ක්.හැමදාම සතුටෙන් ආදරයෙන් ඉන්න ලැබේ වා.දෙමාපියන් හරිම අදර්ශ සමිපන්නව ජිවත් වුනා.ඒ වගේම හොඳින් ඉන්න ලැබේ වා🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @tharakaruweni3971
    @tharakaruweni3971 6 місяців тому +3

    ඇත්තටම මාරම ලස්සනයි පවුලේ 4 දෙනාම අම්මා වගේම සාර්ථක ව්වාහ ජීව්තේ සාර්ථක වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shaniidesilva453
    @shaniidesilva453 6 місяців тому +30

    ශ්‍රී ශුභ මංගලම්🙏❤️🙏

  • @Dilru6666
    @Dilru6666 6 місяців тому +6

    දැහැමි 💖 ශෙනාල් ඔබ දෙපලටම ශ්‍රී සුභ මංගල්‍යයක් වේවා 🙏💖🌹🌹💖 හරිම ලස්සන චාම් ආදර්ශමත් විවාහ මංගල්‍යයක් නාමල් 💖 රුවන්ති ඔබ දෙපල වැනි ආදරණීය ආදර්ශමත් සුභ යුග දිවියක් දුවට සහ පුතාට ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏💖🌹🙏💖🌹🙏🌹💖🙏🌹💖

  • @clickcell1445
    @clickcell1445 6 місяців тому +31

    ලස්සන චාම් වෙඩින් එකක් සුබ මංගලම්

  • @deepikasadamali1776
    @deepikasadamali1776 6 місяців тому +9

    වාසනාවන්ත විවාහ මංගල්‍යයක් වේවා 🙏 තෙරුවන් සරණයි🙏 ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @Sajeewanisusantha
    @Sajeewanisusantha 6 місяців тому +3

    හරිම ලස්සනයි ඔයාලා දෙන්නටම සුබ පතනවා 🎉🎉❤❤❤

  • @RamanNimal
    @RamanNimal 6 місяців тому +5

    වාසනාවන්ත suba මංගල්‍යය වේවා ❤❤❤boru සොබන නැති ලස්සන මගුල් උත්සවයක් ❤🎉🎉🎉

  • @malkanthividanage5331
    @malkanthividanage5331 6 місяців тому +5

    අම්මා සහ තාත්තා වගේම ඔබ දෙදෙනා ටත් වාසනාවන්ත වූ අනාගතය ක්, සතුටින් පිරි. දිවියක් ගත කරන න් නට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @SamKwt-r6o
    @SamKwt-r6o 6 місяців тому +2

    අම්මා ලස්සන පවුල් ජීවිතය දිහා බලා ගන්න දුව ...සතුටින් ඉන්න ලැබේවා 🙏🙏 බුදු සරනයි

  • @AndrasGraant
    @AndrasGraant 6 місяців тому +5

    උතුම් දෙම්ව්පියන්
    දරුවන්ගෙ ජීවිතේ හැරවුම් ල්ක්ෂයක් උතුම් ලෙසම කරා.❤ නව යුවතිපති දෙපලට සියළු යහපත් උදාවේවා.❤

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 6 місяців тому +9

    පෝරැවෙ ඉන්නෙ රැවන්ති කියල මට පෙනුණේ ❤වාසනා වන්ත යුග දිවියට දීර්ගායුශ පතනවා ❤බුදු සරනයි 🙏🙏

  • @RamiRami-e3u
    @RamiRami-e3u 6 місяців тому +6

    මෙන්න මගුල් ලස්සන යි බුදුසරනයි

  • @JanakiLiyanage-oi6ty
    @JanakiLiyanage-oi6ty 6 місяців тому +19

    ලස්සන චම් මන්ගල්ලයක් වසනාවන්ත වෙවා

  • @seetharanjani7745
    @seetharanjani7745 6 місяців тому +11

    බොරු sobana නැති ලස්සන උත්සවයක් ❤

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 6 місяців тому

      Theruan saranai don suba mangalyak wawa🙏🏻❤

  • @akkaakka9210
    @akkaakka9210 6 місяців тому +14

    සුභ .පැතුම් .අනාගතය සාර්ථක වෙිවා .ඹබ.දෙදෙනා ට

  • @pradeepasandamali2268
    @pradeepasandamali2268 6 місяців тому

    අම්මගේ තත්තගේ ආශිර්වාදයෙන් අළුත් ජීවිතයක් ආරම්භ කළ ඔබ දෙපලට සියලු පැතුම් ඉටුවන සුභ විවාහ මංගල්‍යයක් වේවා 🙏 🙏🙏❤❤❤

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 6 місяців тому +1

    අම්මා තාමත් ලස්සනම ලස්සනයි

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 6 місяців тому +14

    අම්මා සහ තාත්තා වගේම ලස්සන දුවෙක් සහ පුතෙක්! 😍💚💚💚 Congratulations to the beautiful couple! 🌷🌷🌷🌷

  • @shamalperera4875
    @shamalperera4875 6 місяців тому +9

    දුව අම්මා වගේ ආදර්ශමත් ව ඉන්නවා ඇතැයි සිතනවා.,,හොද ආදර්ශමත් කලා පවුලක්.. නිසා..වාසනාවන් ත,අනාගත යක් හිමිවේවා . 🙏🙏🙏🙏❤❤❤

  • @indikasamankumara9787
    @indikasamankumara9787 6 місяців тому +3

    ලස්සනයි ඒ පවුල් දෙකේම එකම විදියට ඇදුම් තෝරගෙන තියෙන්නේ

  • @dilrukshl
    @dilrukshl 6 місяців тому +3

    Oyalata congratulations 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤💎💎💎💎💎 හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 6 місяців тому

    හරිම හොඳ වෙඩින් එකක් බුදු සරනයි ඔයාලා හැමෝටම ජය වේවා සුබ මන්ගලම්🙏🙏🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹🌷🌷🌷🌷❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🙏🙏🙏🙏🙏

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 6 місяців тому +8

    harima lassansi ...sathutin inna hamadama....Ammai Thaththai wagema..❤❤❤❤❤

  • @dinalidevika11
    @dinalidevika11 6 місяців тому +2

    බුදු සරණයි පුතේ දුවේ. සතුටින්ම ඉන්න. අම්මා වගේම ලස්සනයි

  • @renukagunawardana8335
    @renukagunawardana8335 6 місяців тому +1

    මොනවා උනත් හරිම චාම්😊❤ සුභ මංගල දෙදෙනාටම බුදු සරණයි

  • @VinuSuraweera
    @VinuSuraweera 6 місяців тому +1

    විකාර කෝළං නැති චාම් මගුල උත්සවයක් හරිම සතුටු රුවන්තිනාමල් ඔය දෙන්න වගේම දරුවත් වාසනාවන්තයි දැන් තියෙන විකාර මඟුල්

  • @sumithsriravindraweerakkod3
    @sumithsriravindraweerakkod3 6 місяців тому

    වාසනාවන්ත විවාහ මංගල්‍ය යක් වේවා තෙරුවන් සරණයි

  • @umaweerasekara-wepulla2694
    @umaweerasekara-wepulla2694 6 місяців тому

    හරිම ලස්සනයි, හරිම ආදර්ශමත්.

  • @IroshaMallawarchchi-jf3pj
    @IroshaMallawarchchi-jf3pj 6 місяців тому +9

    සුභ මංගලම් ජය මංගලම්

  • @inokaharshani4946
    @inokaharshani4946 6 місяців тому

    ඇත්තටම රුවන්ති නාමල් කියන්නේ ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කර දෙපළක් ඔබ දෙපළ වගේම ඔබගේ දියණියටත් ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන්නට වාසනාව උදා වේවා

  • @RosiPerera-i7d
    @RosiPerera-i7d 6 місяців тому

    අපේ සිංහල කම රැකෙන සැමට ආදර්ශයක් දෙන විවාහ මංගල්‍යය ක් ඔබ දෙදෙනාටම සැමදාම සතුටින් ජීවත් වීමට සූභ ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @dilhaniabeysundara
    @dilhaniabeysundara 6 місяців тому +2

    ශෙනාල් පුතාට සහ දැහැමි දුවට සුභ මංගලම්❤❤❤❤❤

  • @gayaniiresha6461
    @gayaniiresha6461 6 місяців тому +1

    Ane hari lassanai e denna..subama suba vivaha jivithsyak gatha karanna wasanawa labewa...!❤❤❤❤❤❤❤

  • @Sudda-wm4xj
    @Sudda-wm4xj 6 місяців тому +11

    Happy wedding life ❤ sathutin inna budusaranai

  • @chinthasenadira3220
    @chinthasenadira3220 6 місяців тому +5

    ලස්සන couple eka❤

  • @jagathrathnayaka8340
    @jagathrathnayaka8340 6 місяців тому

    Very beautyful.... wish you all the best. We ar from Italy.

  • @NilminiSadamali-wl1eh
    @NilminiSadamali-wl1eh 6 місяців тому

    Hamadeyakma lassani❤diviya tibena turu adarayen inna❤suba mangalam❤❤❤❤❤❤

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 6 місяців тому

    කපල් එක මාරම ලස්සනයි 💖😍
    හැපි මැරේජ් ලයිෆ් බෝත් ඔෆ් යූ ♥️

  • @rashi9417
    @rashi9417 6 місяців тому +2

    ලස්සන couple එකක් ❤

  • @suanisa4538
    @suanisa4538 6 місяців тому +3

    Happy wedding life both of you❤❤❤❤❤❤

  • @roseroe5099
    @roseroe5099 6 місяців тому

    Good luck ❤❤❤❤ both of real love is important love from ever ❤❤❤❤❤ God blessed Good luck ❤❤❤

  • @SamKwt-r6o
    @SamKwt-r6o 6 місяців тому

    හරිම ලස්සනයි ❤❤

  • @Dft-qr8wy
    @Dft-qr8wy 6 місяців тому

    ඔබ දෙපලට සුබ පතනවා පව්ලේ සියලු දෙනාටම ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @indikasamankumara9787
    @indikasamankumara9787 6 місяців тому

    තෙරුවන් සරණයි පුතේ ඔයාලා දෙන්නට .සුභ අනාගතයක් 🙏

  • @ranialgiyanna953
    @ranialgiyanna953 6 місяців тому +3

    Harima.cham..wechursna.nethi.lassana.wedding.1.suba..mangallyak.wewa.jewethethurwata.sathtin.inna.lebewa

  • @matildaranjani3946
    @matildaranjani3946 6 місяців тому +1

    🎉❤🎉❤ හොදින් ආදර්ශ math ජීවිතය k gathakiremata ලැබේවා .

  • @stsevwandi7818
    @stsevwandi7818 6 місяців тому

    සුභ පැතුම් ඔයාලගේ ජීවිතේට.. ආදරෙන් ඉන්න හැමදාම 💜💙💜

  • @anomawijesekara9876
    @anomawijesekara9876 6 місяців тому

    සුබ පැතුම් ! ලස්සන wedding එකක් ❤️

  • @Rishy-zm8sj
    @Rishy-zm8sj 6 місяців тому

    Harima lassanai. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @deepikand5722
    @deepikand5722 6 місяців тому

    Athtama e ammata e dena awastawa harima amaru awastawak e kiriwala wandi gewanna apita athmagankatawath ba rathtaran ammae tathta ewagema ane e dennata afrayen satuten hamadama ina labewa තෙරුවන් සරණයි ewagema.jeevitaye me lassana dawasa deveni ipadeema hama gahanu daruwekutama hama pirimi daruwekutama labewa rathtaran demaupiyanta e satuta labewa me wishwahe ashirwadaya labewa

  • @DammikaDam-v5n
    @DammikaDam-v5n 6 місяців тому

    Subama suba wasantha anagathayak wewa budusaranai femily ekatama ❤❤❤❤❤❤

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 6 місяців тому +1

    අනේ හරිම ලස්සනයි

  • @MadushaSewwandi-z7r
    @MadushaSewwandi-z7r 6 місяців тому

    Happy wedding life both of you ❤❤

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 6 місяців тому

    සතුටින් පිරි ආදරණීය අනාගතයක් තෙරුවන් සරණයි 💐💐💐

  • @dilanifernando4480
    @dilanifernando4480 6 місяців тому

    සුභ විවාහ මංගල්‍යයක් වේවා පාර්තනා කරනවා ❤❤❤

  • @kamalakamala9595
    @kamalakamala9595 6 місяців тому +1

    මන් හැමදාමත් ආදරෙ කරන පවුලක් බුදුසරණයි ජ්යම වෙවා

  • @ChandanaKithulpalageChandanaRo
    @ChandanaKithulpalageChandanaRo 6 місяців тому

    Suba pathum oba depalata,,,,🎉🎉🎉🎉🎉

  • @anjulagunathilake4694
    @anjulagunathilake4694 6 місяців тому +2

    Happy weeded life both of you❤❤

  • @IshaIsha-wx9dp
    @IshaIsha-wx9dp 6 місяців тому

    ලස්සනයි ❤

  • @kumarikasammani8577
    @kumarikasammani8577 6 місяців тому

    Ruwanti akka wagema lassanai all da best❤❤

  • @kumudunirupika5196
    @kumudunirupika5196 6 місяців тому

    බුදු සරණයි දෙන්නාටම

  • @roseroe5099
    @roseroe5099 6 місяців тому

    Very interesting serious honest love ❤ is important live together for ever ❤❤ lovely Very charming wedding 💒 🎉🎉🎉🎉🎉

  • @Chanidima
    @Chanidima 6 місяців тому +4

    හොද දෙමව්පියන්ගේ හොද දරැවේ සුබ පතනවා❤

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 6 місяців тому

    💞💞❤❤❤see suba mangalam youwalata theruwan saranai

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 6 місяців тому +2

    තෙරුවන් සරණයි දරුවනේ
    ❤❤

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o 6 місяців тому

    Dakka.lassanama.wedineka.manaram..subaprarthana.piyaman.❤❤❤❤❤

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 6 місяців тому

    සුබ අනාගතයක්❤❤❤

  • @Kumari-g4g
    @Kumari-g4g 6 місяців тому

    Congratulations .❤❤❤❤

  • @sadunchamaraherath1233
    @sadunchamaraherath1233 6 місяців тому

    Cham wedding ekak.lassanai puthe oyala. ruwanthi Oyage Amma wagema lassanai Paul jivithayak gatha karanna lebewa. Oyala API hemadama adarei

  • @premakalupage5744
    @premakalupage5744 6 місяців тому

    🎉දුව ගොඩාක් ලස්සනයි සුබ අනාගතයක් දුව ට සහ ප ුතාට

  • @nishenruviska8808
    @nishenruviska8808 6 місяців тому

    තෙරුවන් සරනයි ඔබ දෙපලට චාම් මංගල උත්සව යක්

  • @nishanava6702
    @nishanava6702 6 місяців тому

    සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි ❤❤

  • @Malika-kl7qq
    @Malika-kl7qq 6 місяців тому

    Marama lassna wedding akak charittra hama dema ape sinhala vidiyqta karanawa harima cham anik niliyo salli bale pennuwa adarei doni Oba depalata jaya mangalam

  • @SanjeeviDeSilva-i1l
    @SanjeeviDeSilva-i1l 6 місяців тому

    Duwata puthata suba mangalayak wewa.theruwan saranai.

  • @kalyaniasha4863
    @kalyaniasha4863 6 місяців тому

    සුභ මංගලම් 🙏🥰

  • @thusithafonseka4518
    @thusithafonseka4518 6 місяців тому

    Happy wedding life❤

  • @socelasocela1697
    @socelasocela1697 6 місяців тому

    සුභ මංගලමී❤❤

  • @yasooma4858
    @yasooma4858 6 місяців тому +1

    නව යුවලට සුභ පැතුම් ජය ශුි❤

  • @geethaniwijesurya3388
    @geethaniwijesurya3388 6 місяців тому

    බුදුසරණයි 🙏🏻

  • @mdshemamali8748
    @mdshemamali8748 6 місяців тому +2

    වාසනාව න්තදරැවන්ලැබෙිවා❤

  • @namalwithanage7269
    @namalwithanage7269 6 місяців тому

    Wasanawantha uga divitakata subasiri budusaranai devi rekawaranai oba depalata 🙏🙏🙏🙏❤❤❤🎂🎂👭👭

  • @udyanikalumkumari4722
    @udyanikalumkumari4722 6 місяців тому

    Jaya Wewa❤😂😂❤❤❤❤❤

  • @shiromikamani1627
    @shiromikamani1627 6 місяців тому +4

    Good luck ❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 6 місяців тому

    ජය මන්ගලම් ඔබ දෙපලට .