කිරුලපන දම්ම විජය හිමියන් සිවුරු හැර යාමට වගකිවයුත්තන් කවුරුන්ද.? 🤔

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 12

  • @gfdgfdgfdgff222
    @gfdgfdgfdgff222 День тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 2 дні тому +1

    බොහොම පින් පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 2 дні тому +2

    අපිට හරිම පාඩුයි හැබයි ඉන්න බැරිනම් යනඑකතමයි සුදුසුම තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේටත් අපේ බුදුපුතාටත්

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 День тому +1

    සමස්ථය දකින නුවන නොමැති වීම.දුර්වලතාව.

  • @nimsarasandamini9689
    @nimsarasandamini9689 День тому +1

    Sadu sadiu sadu

  • @manelj6765
    @manelj6765 2 дні тому +1

    Sadu sadu sadu theruwan saranài suwamin wahansa mage namaskaraya wewa

  • @sunethramenike1214
    @sunethramenike1214 День тому +1

    අභුතවාදි නිරයං

  • @SaduniKumari-z7x
    @SaduniKumari-z7x 5 годин тому

    අැත්ත ස්වාමින් වහන්ස ඔබවහන්සේ කියන කතාවසහතික අැත්ත මගෙ පුතා අවුරැදු 11මහන උනා17එයාඅයින් උනා මොකද හරිහමන්ස්වාමින් වහන්සේල හමුඋනේ නැතිනිසා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 дні тому +1

    හිත සක්තිමත් නම් ඕනම අභ්‍යෝගයකට මූන දෙන්ඩ පුලුවන් ,විශේශයෙන් උන්වහන්සෙ .අපිව සක්තිමත් කල,අපිට හරිමග පෙන්නපු,ඒ උත්තමය තවටිකක් හිතන්ඩ තිබ්බ ,අපහාස උපහාස අවලාද,අටලෝදමට අයත් දේ,ඇයි අපි අටලෝදහමින් කම්පාවෙන්නෙ?උන්වහන්සේ මයි අපිට කිව්වෙ අටලෝදමින් කම්පාවෙන්ඩ එපා කියල,අනේ මගෙ බුදුරජාණන්වහන්සේ ට අපහාස ආපු වෙලේ,අනික් සවමීන්වහන්සේලා අපි මේ පලාත අතැරල යමු කියද්දි බුදුරජාණන්වහන්සේ කිව්වෙ එතනත් එහෙම උනොත් අපී ඒ පලාතත් අතැරල යනවද මහන,ඒ ගිහින් එතනත් එහෙම උනොත් ,අය්යෝ කෙසේ විස්තර කරන්ඩද ඒ ධර්මය,....සුදුසු දේ අභියෝග වලට අටලෝදහමට අකම්පිතව මූන දීමයි,ඔබවහන්සේ නැවත් එන්න ,අපි හරිආදරෙය් ඒ බුද්දපුත්‍රයානන් වහසේට 🙏

    • @AshaniMadushika-c4o
      @AshaniMadushika-c4o День тому +1

      සත්තකින්ම.ඇයි උන් වහන්සේ අටලෝ දහමින් කම්පා උනේ.නැවත් වඩින්න ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ මේ සාශනයට වටිනවා

  • @sumuduniwasana
    @sumuduniwasana 2 дні тому +1

    😢

  • @NishsankaRanasinghe-ij2sb
    @NishsankaRanasinghe-ij2sb 2 дні тому +1

    ඔය ඔක්කෝටම හේතුව අරගිරි මේගිරි පස්ගිරි මල් ගිරි නෙවෙයි ඔය ගිරි ටික අයින් කරවනවා ඉවරයි