නීති ආධාර කොමිෂම ඔබ වෙනුවෙන් ක්‍රයාත්මක වන ආකාරය | Mahajana Wedikawa

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ •

  • @arawindairesh7366
    @arawindairesh7366 Рік тому +2

    හොදට පැහැදිලිවන අයුරින් ඉතාම සරලව නීති අාධාර කොමිසම ගැන ජනතාව දැනුවත් කිරීම සම්‍බන්දව ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට ඔබ දෙපලට හිස නමා අාචාර කරමි... ...ගු..ල...🌹🙏 තවත් මෙවැනි වැඩසටහන් ජනතාවට ඉදිරිපත් කරන මෙන් ශ්‍රද්ධා මාද්‍ය්‍ය අායතනයෙන් ගෟරවයෙන් ඉල්ලා සිටිමි...👌👍👋

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 7 місяців тому +1

    69 ලක්ශයම අපරාද කරුවන් බුදු දහමට අනුව.. ඔයල්ත් 🎉 අපව රාහු ගෙන් මත් කරලා
    දනය නය කරවන වා නෙ🎉

  • @chandibvbvchandi3989
    @chandibvbvchandi3989 4 роки тому +2

    සහය අවශ්‍යයි

    • @okandayayejinarathana3018
      @okandayayejinarathana3018 3 роки тому

      ඉඩම් නඩුවක් සදහා උපදෙස් ගන්න අවශ්‍යයි තොරතුරු ක් දෙනවද

  • @evinhettige267
    @evinhettige267 3 роки тому +15

    මෙම කොමිසම මූලික වශයෙන් යම්‍ යම් කටයුතු ඇත්ත වශයෙන් ම නොපිරිහෙලා ඉටුවන නමුත් , නඩුවක් සඳහා ඉදිරිපත් වන lawyers ලා සම්බන්ධ කර ගැනීම ලේසි පහසු කාර්යක් නොවේ ..මන්ද යත්, ඔවුන් මුදල් ලැබෙන නඩු පස්සේ යාමට උත්සහ දරනු විනා අපගේ සාධාරණයක් වෙනුවෙන් පෙනීසිටීමට ඔවුන් ට වේලාවක් නැත.අවුරුදු ගානක් උත්සාහයෙන් පසු බලා ඉඳලම අපටම මේ අසාධාරණය ඊට වඩා වන බැවින් අපටම එපා වේ. මේ සම්බන්ධයෙන් කියන්න කෙනෙක් ද නැත. කලාතුරකින් එවැනි එසේ නොවන අය සිටියහැක. එය(දශම) . 01% වේ.

  • @anjiclass9968
    @anjiclass9968 3 роки тому +1

    bohoma sthuthi mevage danuvath kireemgana nodan hitiya godak deval danagaththa sthuthi navathth

  • @ireshaalwis5729
    @ireshaalwis5729 2 роки тому

    Thanks very much,

  • @dammadesika
    @dammadesika 3 роки тому +2

    හොද වැඩක්.

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 7 місяців тому +1

    ලන්කාව විනාස කරන කොර නීතී කොහෙද තීබ්බේ🎉

  • @ayeshawas6427
    @ayeshawas6427 5 років тому +25

    ඔය පනත් තිබිලා මොකටද මැඩම්. ඔය හැමා ආයතනයක්ම මුදලට, බලයට වැඩ. ඔය ආයතන අසරනමිනිසුන් තවත් අසරන කරනවා.

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru Рік тому +2

      සහතික ඇත්ත.මැය ඔහොම කිව්වට ඇය අසරණ කාන්තාවන්ව කිසිදු තැකීමක් නෑ.

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 7 місяців тому +1

    චුදිතයාට වන්දි ඉල්ලිය හැක්කෙ කෙසෙද ?🎉

  • @okandayayejinarathana3018
    @okandayayejinarathana3018 3 роки тому +3

    ඉඩම් නඩුවක් සම්බන්ධ තොරතුරු දැනගැනීම සදහාය

  • @Chandanireanuka-w4e
    @Chandanireanuka-w4e 2 місяці тому

    මගෙ ඉඩම සින්න වෙලා ලක්ස දෙකට තියල තියෙන්නෙ අසුදාහක් ගෙවල අවුරැදු අටක් වෙනව මට ලක්ස දෙකහමාරක් දිල ඔප්පුව ආපසු ලබා ගන්න ඔන දෙන්න බැ කියල නැ ඒත් ලිපියක් මාර්ගයෙන් ලබාදෙන ලෙස උදව්වක් මට ලබාගන්න

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 7 місяців тому +1

    අසාධාරණයක් උ විට නීතීය ට විරුද්දව නඩු කිව හැක්කෙ කෙසෙද ?🎉

  • @hamachandra180
    @hamachandra180 2 роки тому

    Good programme

  • @sanjeewakumaraabeysinghe6581
    @sanjeewakumaraabeysinghe6581 2 роки тому

    goodak pin hamotama

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 7 місяців тому +1

    හරක් වගෙ නීතී මෙහෙය වන
    අය ඉන්න රටක් සාමාන්‍ය අපිට මොන ලාභද 🎉

  • @wkbuddika9646
    @wkbuddika9646 3 роки тому

    Thanks

  • @OleeFashion
    @OleeFashion Рік тому +1

    මමත් මුදල් සම්බන්ධ නඩුවක් දැම්මා නිහාල් චන්ද්‍රසිරි lowyer, bibile ,50000ක් විතර කඩා ගත්තා ,පුදුම කපටි ම්නිහෙක්,අහු වෙන්න එපා

  • @vindya6841
    @vindya6841 Рік тому

    Mata loku asadaranayak una nitiyen obathumiyata godak pin denuwath kalata t,s

  • @dilrukrherath9413
    @dilrukrherath9413 3 роки тому +3

    මම මේ ආයතනයේ සහය ලබා ගත්තා. හොඳ වැඩක්

  • @alwayswithpoorpeople5
    @alwayswithpoorpeople5 Місяць тому

    කියන එක ඇත්ත නමුත් එව්වා අපිට කරල දෙන්නේ නෑනේ

  • @NirmaliKokila
    @NirmaliKokila Рік тому

    Ane mata me miss ge number eka uvamanai.godak pin

  • @ShaniaLakmali-zj8is
    @ShaniaLakmali-zj8is Рік тому +1

    අධිකරණයේ kela weddum නඩුවක් yanawa.a gena mata memeaayatanayen denamutu kamak ganna පුළුවන් da medam

  • @SirinandaKumara-pb2pt
    @SirinandaKumara-pb2pt 7 місяців тому +1

    චුදිතයා ඇත්තටම වැරදි නැති බව ඔප්පු උනොත්🎉

  • @kumarisitha5161
    @kumarisitha5161 7 місяців тому

    අම්මෝ අහු වෙන්න එපා නිිති ආදාර කියන උන්ට.මුං හිරගෙදරට ගිහින් රැදවියන් හමුවෙලා විස්තර ගන්නව .උසාවිකටයුතු දැනගන්න ගෙදර කෙනෙක් මුනගස්වන්න කියනව.පස්සෙ මේ අය ගෙදර අයගෙන් ලක්ෂ ගනන් ඉල්ලනව.මුන්ට දෙන්න සල්ලි තියනවනම් අපි හිර ගෙදර ඉන්නැහැ.මම වගකිිමෙන් කියන්නෙ.ඕනම අබියෝගෙකට මම ලෑස්තියි.මම නම් 2009 දි වැලිකඩදි මෙයාලගෙ මුනටම කිව්ව.පල් හොර රැලක්

  • @damithperera4242
    @damithperera4242 2 роки тому

    Mis mata danaganna puluwanda mage job eka gana gataluwak.mama job eka karanna aragena danata awrudu 3kata wada wadi.tawama mata pathweeme lipiya labilana.mama wada karanne palaturu farm ekaka office eke accounts wada.mama tawama mage job eka dannethna.kepa warakma pathweeme lipiya elluwath labunena.mata job eka epa wela resign denna hadanne january 3.kamkaru aetiwasikam yatate monawda karanna puluwan

  • @jeevanirasika7247
    @jeevanirasika7247 2 роки тому

    Thawa ayek mineemara thawath ayek mudalata hiry yanne kohomada?

  • @ranjithhennayaka7434
    @ranjithhennayaka7434 3 роки тому +1

    phone namba ekak denna puluwanda.upadesak laba ganimata

  • @dinushalakmali2699
    @dinushalakmali2699 4 роки тому +1

    Upadesak laba ganimata awashyai.nama wenas kirimedi news paper walata damima aniwaryada.eyata akamathinm news paper walata noda sitimata hakida.aniwaryen pilithurak laba denna.

  • @jayathilakadissanayaka9413
    @jayathilakadissanayaka9413 2 роки тому

    පොලීසියෙන් සදාරනය ඉටු නොවන අවස්තා වලදී හැක්කේ කුමක්ද ( දෙමාපියන්ට හොරෙන් දරුවා පැහැර ගෙනයාම සම්බන්ද පැමිණිල්ල බාර නොගැනීම) පොලීසිය 119 ට ප්‍රති චාර නොදැක් වීම

  • @thusithabandara3422
    @thusithabandara3422 Рік тому

    Kasadayak badala idam wahana mudal labagena neethi adara walata gos nadaththu naduwada nodanwaa sirabarayata gena mage rakiyawada ahimiwana akarayen kriyakireemata nandammata hakiyawa labune lamaya thuwala kara bereemata neethiadara thulinya

  • @thusithabandara3422
    @thusithabandara3422 Рік тому

    Ahinsaka lamai paw.

  • @KanthiChandra-t7m
    @KanthiChandra-t7m 7 днів тому

    Online loan labagena owun wisin nosithu Lesa daragatha nohaeki poliyak samaga labagth Naya gewagatha nohaeki I wita Naya karuta labagatha heki nithimaya pilisarana kumakda ?

  • @lalith9415
    @lalith9415 Рік тому

    ජනතාව විසින් අනිවාර්යෙන් නිතිය දැනගත යුතු යයි කිවට මෙි රටෙි පාසල් අධෟපනයට ඇතුලත් නොකරන්නේ ඇයි ..?

  • @had4907
    @had4907 2 роки тому

    Ane.mise.oyage.nambare.dennako.loku.udawuwak

  • @nuwanbandara9282
    @nuwanbandara9282 2 роки тому

    මඩමි ඉඩමි සම්බන්ද ගැටළු වලට විසඳුම් ගන්න පුළුවන් ද.

  • @electronicwadda
    @electronicwadda 3 роки тому

    ගම්පහ අත්තනගල්ල a pradeshaye maddyasthana athi ස්ථාන දන්වන්න

  • @ireshaalwis5729
    @ireshaalwis5729 2 роки тому

    Kalochitha topic ekak

  • @thushariravindi
    @thushariravindi Рік тому

    Madam නීති ආධාර කොමිෂන් එකෙන් mn නඩුවක් damma mage daruwata ගෙවීමට dan ඔහු ama මුදල් නොගෙවා maga hara අවුරුද්ද wenawa මේකට මොකක්ද kala yuthu වන්නේ

  • @manikmirando7819
    @manikmirando7819 3 роки тому

    🤙

  • @thusithabandara3422
    @thusithabandara3422 Рік тому

    Nadaththu naduwak damaa eya sagawaa sirabarayata gena pawla ath kireema . Neethi adara comisama magin siduwee atha. (Sakshi atha)

  • @chthranisubasingha3464
    @chthranisubasingha3464 2 роки тому +1

    මැඩමිි මාගේ ඔප්පු වක් සැමියා විසින් රැගෙ ගොස් ප්‍රකාශණ ඔප්පුවක් සාදා ඇත මා මෙය නිවරැදි කරගන්නේ කෙසේද

  • @okandayayejinarathana3018
    @okandayayejinarathana3018 3 роки тому

    මේ වැඩසටහන සම්බන්ධ සංජිවනි මහත්මියගේ නම්බරය ක් දෙනවද

  • @prasankirajapaksha6151
    @prasankirajapaksha6151 Рік тому

    Aththa wasayenma kisima thanaka sadaranaya naha.. mudalata ehemath naththam balayata thama asadarana neethiyak janadipathi thuman athulu awadanaya yomu kala yuthu piris me gana awadanaya yomu karanawa nm neethi sampadnaya karanawa nm hari.. mn athdakeemen kiyanne ... mona neethiyakda me

  • @anthonyammagnanapragasam1248
    @anthonyammagnanapragasam1248 3 роки тому

    මැඩම් අවුරුදු දැක්ක කට ගැයක් කුලියට දුන්නා. අවුරුදු දැක්ක කට පස්සෙ ගැය ඉල්ලනකොට දැන්ට බැහැ කියලා ඉන්නවා. මෑකට මොනවද කරන්නෑ

  • @thusithabandara3422
    @thusithabandara3422 Рік тому

    Nadaththu naduwak wibahaga nokaranne ai.

  • @thusithabandara3422
    @thusithabandara3422 Рік тому

    Neethi adara thulin pawul ekathu kala yuthu noweda.

  • @nilminirathnayake8698
    @nilminirathnayake8698 3 роки тому

    Medam mama නඩත්තු naduwak dala thiyanawa.eth loyata denna oni 2000 .daruwata lebenne 4500 .ithin naduwa demme apel mase mata .mata salli lebune eka warayak vitharai visadumak dennako

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 2 роки тому

    Madam

  • @Edelflond
    @Edelflond 4 роки тому

    නීතීඥ වරියන්ගෙන් සංකීර්ණ ගැටළු සදහා පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමට අපහසුයි. නීතීඥ වරයින්ද එහි සිටිය යුතුය.

  • @chathuraniranasingha3575
    @chathuraniranasingha3575 Рік тому

    Puthek ammekta salakanne ne...idam liyagena ammata gedarata enna denne ne.. police gihin ammagen athsan aran gedarata enna ne kiyala... putha Lowyer kenek... nithiya puthage peththe..ammata pihitak labaganna kohomada

  • @wasanthauyanwttha7154
    @wasanthauyanwttha7154 Рік тому

    මැඩම් නිතිය සම්බන්ධ තියෙන පොත්පත් ගන්න පුලුවන්ද ඒ කොහෙන්ද

  • @chamindathilakarathna6216
    @chamindathilakarathna6216 Рік тому

    Thanikara boru bora diyan malu allillak thiyanna minissunga salli kada ganima thamai ekama අරමුණ

  • @wkbuddika9646
    @wkbuddika9646 3 роки тому

    Thanks