මන් ඔය Games Engines ගැන අහලා තියෙනවා, දැනට Games Design කරන්න අමාරුම Games Engine Software එක විදිහට ගන්නේ Unreal Engine 4 එකනේ, Arimac Team එක කංචායුධ Game එක Design කරෙත් Unreal Engine 4 කියන Games Engine Software එකෙන්නේ, සුපිරි Video එකක්, Best of Luck Bro!!!......
Man dakala thiynwa goda denek ahanwa open world games kiynne monada wage prashna game groups wala...game category ganath wisthrayak puluwannm danna ayya wadagath wei. Nice video as always!
ow aiye loku help ekak unreal engin eke blueprint character movement ,vage deval math mekek game ekak hadanna hithe thiyenava ekata metike c++ study karanava
Honda video ekak.. aiye oya fb eke post ehema dala thiyene ATI graphics cartoon wage , Nvida graphics real wage. Eka boruwak ne ? Dekemma game ekakata same graphics ne enne
Aiyye android game hadana video one.....
kamathi aya like karanna mekata.
ගොඩාක් වැදගත් ඒක
ගේම් ගහුවට අද තමා දන ගත්තේ ගේම් හෙදෙන විඩිහ
මන් ඔය Games Engines ගැන අහලා තියෙනවා, දැනට Games Design කරන්න අමාරුම Games Engine Software එක විදිහට ගන්නේ Unreal Engine 4 එකනේ, Arimac Team එක කංචායුධ Game එක Design කරෙත් Unreal Engine 4 කියන Games Engine Software එකෙන්නේ, සුපිරි Video එකක්, Best of Luck Bro!!!......
Thanks
Man dakala thiynwa goda denek ahanwa open world games kiynne monada wage prashna game groups wala...game category ganath wisthrayak puluwannm danna ayya wadagath wei. Nice video as always!
Will Do :)
Ram studios team ela
ඉදිරියටත් Gaming ගැන vedio ඉදිරිපත් කරන්න ,
අනිවාරයෙන්
pcguide lk bro පොඩි ප්‍රශ්නයක් තියෙනවා ,Laptop එකක් හො notbook එකක තියෙන hard එක වෙනුවට වෙන hard දාන්න බැරිද,තියෙන hard එකට වඩා(උදාහරණයක් විදියට ,,තියෙන 1tb hdd hard එක ඉවත් කියලා 2 tb ssd hard එකක් selcet කරන්න බැරිද,ප්‍රශ්නයක් වෙයිද )
AI AIyye samahara 3 pin kotu plug wala fuse thiyenne?
super bro. නොදන්න දෙයක් අද දැනත්තා
Godak wadagath video akak aiye..thanks..
Godak kal indala balan indapu video ekk..thanx ayye video eka Dunnata..game development karana vidiyath video series ekk krnna..plz
සරල game එකක් හදන හැටි කරන්න බලන්නම්
pcguide lk ikmanata video ekk danna..godak kattiya balan innwa
6GB ram
2GB vga
i3 එකක unreal engine වැඩකරන්න පුලුවන්ද??
godak lag wenawa
ඒක ගොඩක් වැදගත් විඩියෝ එකක්.මාත් 3D MAX,MAYA ඉගෙනගන්නවා
නියමයි
Thank you
Cos ek kohed... ganm kohomad..?
Thawa ekk genna
Aiye assisance creed gana ekk
Game engines සම්බන්ද කැටකරි එක මොකක්ද? Cose ekakata wage නම්...
game development නෙ?
Game එකක් හදන software එකක් ඉගනගන්න ආසයි එත් කෙහෙන්ද ඉගන ගන්නේ 🙄
Blender 4.0 eken puluwanda
Great video 👍
ගේම් හදන්න ලේසිම unrealengine ද cryengine ද ? .....
විනාඩි 2.16 තියෙන ගමේ එන්ජින් එක මොකද්ද
Aiye unreal egine එක වගේ ගේම් එන්ගින් එක්කින් ගේම් build කරන vidiya gana vedio serious ekak karannako
බලමු
ow aiye loku help ekak unreal engin eke blueprint character movement ,vage deval math mekek game ekak hadanna hithe thiyenava ekata metike c++ study karanava
Ela
cry engineeken game ekak hadanna baida
unreal,unity wage engine walata graphic card onamadha ?low end pc awlak nathdha ?
Apit saralw hmdm terum krnwt gdk thnks aiye
Nodanna deyk danagatta.thnks aiye
:)
Unity ද unrel ද හොද
unreal thama eke graphics hodai unity eke unreal tharamata graphics ganna amaruyi
Unreal
මෙක නම් ඉතින් ආයේ නැහැ සුපිරි සූකිරි Autodesk Maya වල තාම තියෙන්නේ පරන Redering system එකක් කියනව එක නරක එකක් ද ?
කොහෙත්ම නැහැ. MAYA කියන්නෙ දැනට ndustry එකේ තියෙන හොදම 3D software එකක්
pcguide lk Thank you අයියේ මේ Side එකේ Video වලට කැමතියි ටිකක් දාන්න මෙවා
අයියෙ ram 3, vga 1,cor 2 duo 2.20 ghz computer එකක game හදන්න software එකක් කියන්නකෝ
Fps creator
Game guru
super work..
Mobile game engine gana video ekak karannako?
3D game hadana hati video ekak karannako
Game developer kenek wenne khomada kyl video ekk krnnko
thanks bro
GODBLESS U
Thanku ayyie
1000 weni like eka magen
Mama asama unreyal engen akatai aiya
Android game හදන හැටි කියල දෙන්නකො plz
අපි සරල Game එකක් හදන විදිහ ඉස්සරහට බලමු
Den damud
Honda video ekak.. aiye oya fb eke post ehema dala thiyene ATI graphics cartoon wage , Nvida graphics real wage. Eka boruwak ne ? Dekemma game ekakata same graphics ne enne
ow. ehema wenasak naha
එල 👍👍
Ft
බලන් හිටපු එකක් තව ගේන්න
Mn grade 9 student kenek mn cry engine ekenui unity ekenui game develope karanawa
Elma aiye
niyamai bro!!!!!!!!!!!!! thank you
Supire videos
aiye engin ekak download karanna kiyala dennako
Google search ekak daanna. me tyenne links :)
unity3d.com/get-unity/download
www.unrealengine.com/en-US/download
thanks
ගොඩක් අයගෙන් ඇහුව අයියෙ කියන්නෑ
aiyye Gameplay dannan nadda?
දාන්න ඕනෙ. වැඩ ටිකක් වැඩි නිසා gaming අඩුවෙලා. දෙන්නම්.
Animed gen karannko
👍👍👍
ඔබ තුමා ගෙනාපු වීඩියෝ එක ඉතාම හොදයි ගේම් නිර්මානය කරන සොෆ්වෙයා සහා ගේම් ඉන්ජින් මොනවද කියලා සදහාන් කරන්න ලින්ක් එකත් ඇතුලුව
ස්තූති
❤️❤️❤️
😍
Fatta
අනේ කවුරුහරි කියන්නකො අර පටං ගද්දිම දාපු ගේම් එක මොකක්ද කියල
Battlefield 3
😮
GTA V Play karana eka mage ekama hinaya😃😃
Udenma
:)
👍
free software gann link dannko
🖤👍
elw
Aiya podi game akk hadala video akk krnnko..
ඔව්. කරන්නම්
El
1st comment
Thank you
ඒකත් dislike කරලා.. අනේ මංදා වැදගත් දේටත් එහෙම කරනවනේ..
❤️