Dena note eka kammeli nethuwa kiyawala prashna karoth ona paper ekak karaganna puluwanne. Poddak hoyal balanna nangita wena prashnada danne nene. Apith sirgen igena gaththa aulak ne. Thamanta aulnam set wena kenek gawata yanna one Babbu newene. Kata unath garu karanna.ujith sirge class yana lamai theory athinnam mn danne hediyawa athim anthimai.kauru unath lamayeknam sirta kenekta garu karanna onr
24 Al අස්සෙ මේ වලි බලන අය කෝ බලන්න 😂
Adoo oo😂😂
@@mvtkumarasiri5070 😂🖐
ado math😅
😂😂😂
😂😂
Logical කෙටි ක්‍රම = මල් පිපෙයි පිට කසයි 😂
කවුරු මොනා කිව්වත් උජිත් සර් කියන්නේ brand එකක් ❤.කන හරහා කනටම දුන්නම රිදෙයි හොදේ😂😂😂😂
Puka thama
Anna ekai kiynne😂
Dunna nemee eralama thama athariyee😂😂😂😂
uge payyaaaa rahaiada
@@TigerSheriff-b5e ooka ahapiya thoge Amma kiyana wesigen .
Tho wage moda hukannek jathaka kolee Ara ponna kelum besawatadha kiyala Ethakota hari thoge pasneta uththara hukana ponna page wesa balla, 😂
ඉවසලා ඉවසලා බැරිම තැන ලැට් එකට යන්න ඕනි සර් 😢❤
🤣
Adooo😂
😂
ඒ අතින් ජේකබ් සර්
උගන්වන අතරෙ තියා පෞද්ගලික ජීවිතේදිවත් තමන්ගෙ ක්ශේත්‍රයේ කිසි කෙනෙක්ට මඩක් ගහලත් නෑ.... කිසි නමක් සදහන් කරලත් නෑ
100%
Ai උකුවෙල සර්ට මඩ ගැහුවා නේද ඉස්සර😂
@vntgamingemerald9491 boru kiyanna epa bn, anika ukuwela sir leading une 2023 batch eken ethakan leading wela hitiye jecob sir
@KavinduNimesha-m5x මන් හරියට දන්නෙත් නෑ හැබැයි මන් අහල තියන විදියට එහෙමයි
mada gahanne khd bn e gollo yaluvo feild eke😂
මිනිත්තු 45 × ළමයි 500 × ක්ලාස් 4ක කියල තියෙනව = මිනිත්තු 90 , 000 ක් = මිනිස් පැය 1500 ක් , 😂😂😂😂 = ක්ලාස් එකේ උගන්නන වෙලාව , හෙන ගහනව ඕයි මේ කරන අපරාදෙට
වගකීමෙන් කියන්නේ මුලු A/L එකම කෙලවගන්න ඕනෙනං වෙන කොහෙවත් නෙවෙයි කැලුමගෙම clz යන්න......chemistry විතරක් නෙවෙයි අනිත් ,subject දෙකත් කෙලවගන්න පුළුවන් ...
Amo amo. එතකොට මට first shy B second shy A එකක් ආවෙ කොහොමද? මාත් ඔය කියන ක්ලාස් එකට තමා ගියෙ😅
@@Danie5828 සියට 1ක් විතර ඉන්න පුළුවන් හැබැයි සමස්තය අවුලක් නම් වේදක් නෑනේ පංතියෙන් බාගයක් ෆෙල් නම් ඒ පංතියෙන් වැඩක් නෑ
@@susaradidulanga පන්තියෙ බාගයක් ෆේල් කියන්නෙ මොන fact එකක් ඇතුවද?
@@Danie5828 kalum neda me anonimus widihata reply karanne
@@Danie5828හැබැයි බහුතරේකට කෙල උනා....මමත් frist shy එකේ එක දවසක් වත් clz cut නොකර හැමදාම ගියා ..🥲 ..මට sure එකටම කියන්න පුලුවන් උඹ frist shy එකේම වෙන සර් කෙනෙක් ගෙ ගියානං හොද rank එකකුත් එක්කම result එකක් උඹට දාන්න තිබ්බා..😂
කාලෙ කනවා😂කිසිම පදනමක් නැති කතා කතන්දර වගේ chit ලියලා එවන ඒව ඕනි එකෙක්ට පුලුවන්නි ujith sirge clss wala eka paper ek liwwm wensa therenw❤
ලැට් එකට යන්න කෙටි ක්‍රම නැද්ද 🙂↕️
උජිත් sir කියන්නේ වෙනමම කෙනෙක් physical පාඩම් වල එහෙම ගණන් හැදෙනකොට තමයි ඒක දැනෙන්නේ එහෙම අවංක ගුරුවරයෙක්ට ඔහොම මඩ ගහන්න එපා........ subject තුනටම ගියපු classes තුනෙන් ගැම්මෙන්ම ගියපු class එක උජිත් sirge chemistry....... ඒ වගේ ගුරුවරයෙකට මේ කියන කතා කිසිවක් නිවැරදි වෙන්නේ නෑ.......
Aniwa❤
ළමයින්ගේ කාලේ කන්න එපා සර් ❤
K siri Sir එක්ක, ඔයා කව්ද 😅
💯
මේක බලන නන්ගිලා මල්ලිලාට කියන්නෙ උජිත් සර්ගෙ cls යන්න කලින් කොමත් මෙයාගෙ යන්න😂 ගිහින් කෙල උනාට පස්සේ තමා තෙරෙන්නේ උජිත් සර් කියන්නේ chemistry brand එකක් කියලා 😂 වගකීමෙන් කියන්නේ
මේ සර්ල දෙන්නම හොද මිනිස්සු කියන අය මේ පැත්තට❤️
ane kwruth n ne😂
Hodai
දෙන්නම සවුත්තුයි කියන අය මේ පැත්තට😂
Dennama hodayi wennthi 🙂eth kawdwth ujith sir ohoma katha krl na sir kenkt
මේවත් එක්ක බලද්දි dr රන්දීර් sir Respect ❤️👍
උජියා ඔයාට riply video එකක් දාල තියෙන්නෙ .ඒක 91k + බලල තියෙන්නෙ 😪😪😪😪😪
මල් පිපෙයි පිට කසයි😂
සර්ට ගෑණුළමයින් දම්මලා ඕව කරවන්න තියා gf එක්ක ඉන්න වෙලාවක් නැතුව ඇති. මොකද එයාට එච්චරට වැඩ අනේ දන්නෝ දනිති❤
බොරුවට මඩ ගහන්න එපා සර්. කේසිරි විතානගේ සර් ලංකාවේ ටියුෂන් වල දළ ඇතෙක්. සර්ලා අද උඩ පනින්නේ කේසිරි සර්ලා හදලා දීපු පාර නිසා තමයි. අපේ අයියලා අක්කලා අදටත් ගරුකරන සුපිරිම රසායන විද්‍යා ගුරුවරයා තමයි කේසිරි සර්❤❤❤
2x දාලා බලපු උන් කෝ 😅😂😂
Mewage gon kathawakata welwa dennath ba 😂athal ekak gannath onine😂
උජිත් සර් වඩාගත්තා නෙ 😂😂 ඔබට සතුටුයි ද දැන් 😂
උජිත් සර් කියන්නෙ සුපිරි කෙලින් ඩයල් එකක් මේ වගේ චීත්ත නෙවෙයි😂
අම්මෝ මහ ලොකු නිහඬ මනුස්සයා.. class ගිහින් තියෙන අපිනෙ දන්නෙ නිහඬකම... මට class එක එපා උනෙත් ඒ නිහඬබව වැඩිවෙලා😂😂 පහු වෙද්දි නම් දන්නෑ.. මුල පාඩම් උගන්වනවා හොඳයි but පම්පෝරි වැඩියි.. නින්ද යනවා..😅 උජිත් සර් සුපිරි හැම අතින්ම...❤️🩹 මෙච්චරට ම තමන් පොරක් කියලනම් වෙන කිසිම ගුරුවරයෙක් කියනවා දැකලා නෑ කැලුම් සර් තරම්.. ඒ අතින් නම් හරි අවුල් එයා...😪
උජියා පේරා engineering නේ කොහොමද ඩිග්‍රියක් නෑ කියන්නේ 🙄🙄
Uta ne
එකනේ ❤
Eya UG ne
chemical degree eka complete krla na...dn wena campus ekakin degree ekak karanawa
Degree nathi euan elewanne
මෙච්චර සල්ලි වලට පහත් වෙන්න එපා නම් ඇයි අනුරපුර පොලොන්නරුවට කෙලියේ 😂
උබ කොහෙද බන්
Kawuda keewa bn awith karagena balapn chemistry mata A bn Ape set eka 4kata A
අඩෝ කෙටික්‍රම කලාවේ පිසාචයා 😍😍😍😍
අමිල සර්ගෙ වාහනේ දැක්කත් කැලුමට හුජ්ජ යනව ලොවෙත්😂😂😂😂😂
Atta😅
මෙන්න රියලි කොමඩි king 😂😂
මෙයාද අර කිව්ව පිස්සා 😂
ammoo ammoo😂😂
Math blnd awe 😂👍
තම්මෙල් එක වෙනස් කරපං හිනා යන විදිහට 😂
ow oi
මයිල් කෙලින් උනා😂
මූ පන්තියෙ ලමයිගෙ කාලෙ විනාඩි 45 ක් කලා බල්ලා උජිත් සර් ඕකට උත්තර දුන්නෙත් youtube එකෙන් පන්තියෙ ලමයිගෙ කාලෙ කෑවෙ නෑ
අැත්ත බන් .හැබැයි තවත් ගොනෙක්ට හිතෙන්න පුලුවන් ujith sir හොඳයි කියලා පෙන්නන්න එහෙම වෙනම video ekak kare කියලා ගොන්කමට කියන එවුනුත් ඉන්නවා
හැබැයි උජිත් සර් කවදාවත් class එකක විනාඩි 5ක් විතර විහිලුවක් කලොත් මිසක් ඔහොම ලමයින්ගෙ වෙලාව කන් නැ🔥💯❤
Ane කැලුම් බුරැවා .මුට අපේ උජිත් සර් හොදට කිව්වා .හරියට උගන්වන්නෑ බුරැවා ,පොන්##
Thota ujithda igannuwr ova kiynn
හැබැයි මං පාස් උනේ කැලුම් සර් නිසා. ඒ credit එක දෙන්න ඕනි. අනිත් අයට ගහන එක නම් ටිකක් තියෙයි. ඕක tution vala samnya deyak eyala famous wenn ohom karnne.
ගනනය පාඩම කෑව 😢හොද වැඩේ යන්න 😂එපා මෙයාගෙ ක්ලාස් ශිෂ්‍යත්වෙ වගේ මේක ආවොත් මෙහෙම කරන්න කියල උගන්නනෙ😂
💯 att mtth oken passe keluna.
5:40 මාර ප්‍රශ්න මැද්දෙ මාර ගමනක් ඇවිත් කියන්නෙ😂😂😂
25:36 😂😂😂
කේසිරි,බද්දෙවිතාන සර්ලා එක්ක බලද්දි මූ මොකෙක්ද? 🤣🤣
Eka thamai Badde Sir❤
Habai eya kiyanne eya hinda e sirla class nawaththuwa lu😂
අමිල දසනායක : leading leading එ මොකක්ද බන් එ
😅🙃
මේ පිස්සොන්ගෙ ක්ලාස් යන්නෙපා බන්.උබලට ක්ලාස් යන්න ඕනතරම් ගුරුවරු ඉන්නවා
අමිල,චරිත්,අනුශ්ක ඉදුනිල්,ප්‍රසන්න බද්දෙවිතාන ලස්සනට විශය උගන්වන ගුරුවරු .අඩුම එයාල ගාවට යන්න.මේ පිස්සු කාලකන්නි ගාවටනම් යන්නෙපා.උබල සල්ලි දීල යන්නෙ මුන්ගෙ පොයියවල් අහන්න නෙමෙනේ.උබලගෙ කාලෙ අරන් හැමදාම මුන්ගෙ ලබ්බවල් කියවනවනම් සෙට් එකම එකතුවෙලා නැගිටලා කියපන් උබලගෙ බයිලවල් අහන්න නෙමේ අපි ක්ලාස් එන්නෙ කියල.උබල වෙනුවෙන් කතා කරන කොල්ලො කෙල්ලො තනිකරන්නෙපා.පිස්සො අදහන්නෙපා.ජෙනොයින් චරිත වෙනයින් ජෙනොයින් කියලා පෙන්නන චරිත වෙයිනයි...පිස්සො වෙනයි පිස්සු පූසො වෙනයි👍
Dr randder siruth hodai
අමිල උජිත් 😂 කවුද ඒ 😂
කේසිරි සර් 🗿💀
@@sasmithakarunarathne7398 අනිවාරෙන්
@@C_M_B123 සර් හොදයි.chem legend ලා තමා.හැබැයි දැන් සර්ලගෙ කාලෙ ඉවරයි.
@BarithaPalihawadana-sz7tc ඇයි කාලේ ඉවර
අමිල සර්ලට උජිත් සර්ලට වඩා කොච්චර අත්දැකීම් තියෙනවද
කොච්ච්චර රිසාල්ට් තියෙනවද
කොච්චර පරිණතද
කොච්චර දැනුම තියෙනවද
Al ගොඩදාගන්ට කෙටි ක්‍රමයක් නැද්ද 😂
1.ඒ විනාඩි 43 අපෙන් ගත්තෙ අමතර දාපු extra ක්ලාස් එකකින්.ඒ වෙනකොට අපිට sir ඒ වෙලාව අතුලත ප්ලෑන් කරගෙන ආපු වැඩ ටික ඉවරයි.
2.අපිට එවෙලේ කොන්දක් තිබ්බ නිසා තමයි සර් මොන දේ කියුවත් ඒ දේ අපි සාවදානව අහ්ගෙන හිටියෙ අපිට වචනයක් හරි උගන්නපු නිසා
3.සර් සර් ගේ ජීවිත කතාව ගැන කියන්නෙ ඇත්ත උනත් බොරු උනත් ඒ කතාවෙන් හැදෙන මොරාල් එක දන්නෙ ක්ලාස් එකේ ඉන්න ලමයි විතරයි.
4.සර් ගෙ කෙටි ක්‍රම ලොජිකල් නැති වෙන්න පුලුවන්.ඒත් logical කියන එකෙන් අදහස් කරන්නෙ කෙටික්‍රම නෙමෙයි.උගන්නන theory කොටස් ටික
5.මේ දකින්නෙ ඔයාල එක කොටසක් විතරයි..මීට අමතරව තිරය පසුපස සර් කරන වැඩ ඔයාල දන්නෙ නෑ.
6.හැම වෙලේම සර් කියන්නෙ පවුල ගොඩ දාපන් කියල ඒකටමයි අපිට උගන්නන්නේ
7.discussion group වල අපි උජිත් සර්ට බැනලා නෑ.ඒත් උජිත් සර්ගෙ අය තමයි අපේ grp වල රින්ගන්නෙ
8.අවසානෙට කියන්න තියෙන්නෙ ඔයාලට උජිත් සර්ව සෙට් නම් ඔයාල සර්ගෙන් ඉගෙනගන්න.එයාට ගරු කරන්න.අපි කැලුම් සර්ගෙන් ඉගෙනගෙන ඉන්නම් පාඩුවෙ.
Aththa❤
♥️
Athththa❤
Aniwarenma ❤
Niyama comment ek.. ඔයාගෙ කතාව ඇත්ත💯❤ ඒත් එක වැරැද්දක් තියෙනවා කැලුම් සර්ගෙ... මොන chit ආවත් ඒක ළමයි දෙකට බෙදෙන විදියට එලිපිට නොකියා ඒවා පෞද්ගලික ව බලා ගන්න තිබ්බා.😪
ඕක අහලා ළමයිට නැග්ගද sir
Yakoo😂🤣
😂😂
මේක මේ කොල්ලො සෙට් එකක් ආතල් එකට කතා වෙලා යවපු චිට් ටිකක් වෙන්න ඇති.ඒක තේරෙන්නැති ගොබ්බයෙක් නෙ මේ ඉන්ජිනේරුවෙක් ට ටෝක් කරන්නෙ.😂😂😂ශික් මාත් මුගෙ ක්ලාස් ගියා නෙ ඇත්තට.මාත් ජීවිතේ කරගත්ත ලොකුම ගොන් කම් වලින් එකක් තමයි කැලුමගෙ ක්ලාස් ගියපු එක
මේ පන්තියෙ එක කොල්ලෙක්වත් නැද්ද😂😂
ඇයි ? උජිත්ගෙයි මුගෙයි හැමෝගෙම ඉන්න කොල්ලොන්ට පිස්සු නෑ හුට්ටො මුන්ගෙ මරාල උන්ගෙ පිටින් යවාගන්න.මෝඩ පොන්නයා.උබ හරි කැරියනෙ සර් කතාකරද්දි නැගිටලා ඕක් නවත්තපන් කියලා කියන්න...බංකුව යට හැංගෙන උබල දෙන ටෝක්😂
sirawata 😅
මන් මේ සර්ලා දෙන්නගෙන් එක්කෙනෙගෙවත් පන්ති යන්නෙ නෑ. හැබැයි මේ කියන මගුල් නෙවේ ගන්න තියෙන දෙයක් තියෙනවනම් පාඩුවේ ඉගෙනගෙන කැපෙනවා.
ඕවා බලලා ඔය ලමයිනුත් ඔලුව මොංගල් කරගන්න එපා. වැඩ කරහල්ලා එතකොට වෙන්න ඕනි දේ වෙයි. 🥲❤
agreed 100%
මේ සර් කියන්වනං උජිත් සර් මඩ ගැහුව කියලා එයාට වැරදිලා. මොකද උජිත් සර් හරියට මඩ ගහන්න පටන් ගත්තොත් ඉන්න තැනුත් අමතක කරවනව. ක්ලාස් යන උං දන්නවා . 22 ඇමෝනියා මතක කාටද. 😂 . මේයටත් ඒව ළඟදිම හම්බෙයි වගේ. ඇමෝනියානං පස්සෙ ෆිට් වෙලා අතල් උනා. මෙයානං කිච වෙලාම යවයි වගේ
අනේ පැංචෝ සම්පූර්ණ ස්ටෝරිය ඉවර වෙලා පැයක් තිස්සෙ අහගෙන හිටපු උන්ට ගාස්තුවෙම් කීයක් හරි අඩු කරල දෙන්න බැයිද 😅
චිට් එක නං හෙනම ගොං හැබැයි. ඒක සර්ම ලියාගත්ත එකක්ද මංද 26 පොඩි උන් ටිකක් ඉස්සරහ පොරක් වෙන්න. ඉස්සර ඉදලම සර්ල තියරි පන්තිවල දාන නාටකයමනෙ ඔය. මාව රෙකෝඩ් කරගන්න වෙන සර්ල ලමයි එවනව, එයාලට මුදල් ලැබෙනව , අනික් හැමෝම නරකයි මම තමා එකම අහින්සකය බ්ලා බ්ලා.. මේ සිද්දියෙන් පස්සෙ ඔය script එක කල් ඉකුත් වෙයි හැබැයි.😂
💯💯💯💯💯
බොරු chit ලියන එක මෙයාගෙ ඉස්සර ඉදලම තිබුණා.😂
බොරු විහිලු chit එකකින් අපිට ඕක මාට්ටු වෙලා තියෙනවා.
අනේ පැංචෝ😂
@@chamidudayarathna836 ushan 😂
පිරිමිභාග මාරුවෙයන් ගවුමට
මන් මේ සර්ව දැන ගත්තේ උජිත් සර්ගෙ වීඩියෝ එකෙන් 😂
Sira 😂
කවුරු කොහොම කිව්වත් කැලුම් සර් කියන්නෙ chemistry හොදට දැනෙන්න උගන්නන ගුරුවරයෙක් ❤. සර්ගෙ පන්ති යන ලමයි විදිහට අපි ඒක හොදට දන්නවා 😊
Yko sra wdi wei😂
1st shy wenn ati🤣
@@DrewMc-ux1gy oy vena sir kenekged yanne
පුතාලා ලගදීම කෙලවනවා ටියුශන් ඔක්කොටෝම.
ළමයිගේ කාලේ අරගෙන වැඩකට ඇති දෙයක් කරොත් හොඳයි සර් ඒක respect 🥲
කැළුම් sirge ඉගැන්වීම් maru inorganic organic supri
ආණ්ඩු පක්ෂෙයි විපක්ෂෙයි වගේ යකෝ.
මේවා බලන අපි පට්ට ආතල් එකක් ගන්නෙ😅
නයාට ගහලා පොල්ල වරද්දගත්තා සර්‍ර්😂😂
Chemisrty වලට C තියෙන එකෙක් A තියෙන එකෙක් ට කියන කතා නේ මේ😂..
මයිල් පෙන්නන්න එපා ඉතිම් 😂
පිළිතුරු හම්බෙලා රෙවිලා නේද ඉන්නේ සර් 😂😂
කිසි දෙයක් දන්නෙ නැතුව
ගම්පහ class යන මම 😂
මේ යකා බොරුනෙ මේ කියන්නෙ. උජිත් සර් කවදාවත් මෙහෙම බුල ගහන්නෙ නෑ පන්තියෙ. වැඩ කරන්න බැරිනම් පන්ති එන්නත් එපා කියල කියන්නෙ.
යකෝ කැලුමගෙ අව්ලක් නෑ බන් ඔය කවුරුත් කියන තරම්... නෝට් එකෙන් ඕන දෙයක් කරන්න පුලුවන්.. ඒක තමන්ගෙ චොයිස් එක.. ඔයාට නෝට් අඩු clz එකකකට යන්න ඕනනම් ඒකට යන්න... වැඩ කරන් නැ කියලද කියන්නෙ...
මට තෙරෙන් නෑ ඇයි මොකො අව්ල කියලා...
මන් කැලුමගෙ පන්ති ගියඖ ලමයෙක්.. ඒත් හැම chemistry ගුරුවරයෙක්මගෙ වගෙ telegram eken udw aragena tynwa.. මට තෙරෙන් නෑ මොකක් ද අව්ල කියලා
😂😂😂😂
@@grenade8888හිනාවෙන්න එපා හුත්තිගේ කැරියෝ ඌ ඇත්ත කියන්නෙ
අවුල පොන්නකම 💀, Brain wash කරන එක අවුල
මල් පිපෙයි පිට කසයි 😂
අනේ මන්දා ඉතින්.. චිට් එවපු වීඩියෝ එකෙන් ඒවා ළමයි එවපුවාමයි කියලා තහවුරු කරන්න පුළුවන් ලු... හැබැයි ඒ වීඩියෝවලින් චිට් එක දාලා ගිය ළමයා හොයන්න බෑ..😂 ඒ මදිවට ඒ ළමයි class ඇවිල්ලා intervel එකේ ගිහිල්ලලු.. එහෙනම් අනිවාරෙන් හොයන්න ඕනේ... ඔච්චර දක්ෂ සර්ට ඒකට මොළයක් නෑ වගේ😅 අනේ ඉතින් මේ කියන වචනයක් වචනයක් ගානේ විශ්වාස කරලා බැතිමත්තු වෙන පිරිසකුත් ඉන්නවනෙ..😪
( subject එකට විතරක් සර් හොඳයි කියන එවුන්ට නෙමෙයි කිව්වෙ හරිද🙃 ඒක වෙන්න පුළුවන්.. එක එක ළමයට set වෙන ගුරුවරු වෙනස් )
pisachayaaaaaaaaaaaa😂😂😂
කැලුම් සර් කියන්නේ ඉතාම දක්ෂ හොඳ ගුරුවරයෙක් .. මමත් ඉගෙන ගත්තේ කැලුම් සර් ගෙන්. මේ වගේ හොඳ ගුරුවරයෙකුට මඩ ගහන්න එපා ළමයිනෙ . පව්. ඉතාම හොඳ හිතක් තියෙන ගුරුවරයෙක්. නොමග යන්ඩ නොදී ළමයින්ට වීරිය දුන්න ගුරුවරයෙක්.
කේලම් කියලා ගුරුවරු දෙන්න අතර කොටවන්නත් එපා. එහෙම කරන අයට අනාගතයක් තියෙයිද
පහත් comment අස්සේ දැක්ක හොද comment එකක්.Respect♥
Athttm... Guruwryekt hriyt ktha krnnwth dnnthi lmy inne. Comment dkkm ep wenw ktha krl thyn vidiht
ujith sir❤
Paw යකූ ඔහොම බනින්න්ට එපා.නැත්තම් තව audio එකක් දාලා කියයි."පුතේ මම කැන්න පොලුම් සර්.සංවිධානාත්මක පිරිස දැන්නම් හොදටම ක්‍රියාකාරී වෙලා.මගෙ මයිල් නම් දැන් හොදටම කෙලින් වෙලා ටියෙන්නෙ.තව ටික්කින් මගෙ මොන මොනව කෙලින් වෙඉද දෑන්නෑ"කිය්ලා😂❤
Meee pkyge gon kathawayi ,ujith sirge kathawayi baluwhm mee harakge gon km peenwa...😂😂
සර්ගෙ රිසාල්ට් ෂීට් එක දාන්න බැරිද උජිත් සර් කියන්නේ ඇත්තද බලන්න
ඒකනම් ඇත්ත😂
අපෙ නන්ගි කෙනෙක් ඉන්නවා අනේ පව්. මුල් පාඩම් 3 ට පොත් බරක් ඉවර වෙලා. මන් තමයි බන්දනයි , ගනනයි කියල දුන්නෙ.😂 පව් පොඩි උන්. නෝට් එක දිග උනා කියලා මුකුත් පුලුවන් වෙන්නෙ නෑ.😂
Dena note eka kammeli nethuwa kiyawala prashna karoth ona paper ekak karaganna puluwanne. Poddak hoyal balanna nangita wena prashnada danne nene. Apith sirgen igena gaththa aulak ne. Thamanta aulnam set wena kenek gawata yanna one Babbu newene. Kata unath garu karanna.ujith sirge class yana lamai theory athinnam mn danne hediyawa athim anthimai.kauru unath lamayeknam sirta kenekta garu karanna onr
Chem වලට c එකක් තියාගෙන engineering ගිය කෙනෙක්ට talk කරන කෙනෙක් දැක්කමයි...😅😅
physical ගිහින් ඩිග්රියත් ගත්ත කෙනෙක්නෙ බං. එයාලට engineering ගිය කෙනෙක්ටත් වඩා chemistry ඉගෙනගන්න තියනව මං දන්න විදියට. ඒ නිසා කැලුම විෂය දන්නව ඇති. හැබැයි ලමයි අඩුවෙද්දි බොරු කියල මඩ ගහල දඟලන එක චාටර්
@@VerstappenVibes101 ඇත්ත.. සුදුසුකම තියෙනවා කැලුම් සර්ටත්... හැබැයි හිතන් ඉන්නෙ එයා තමයි පොර කියලා.. මටත් එයාගෙ class එපා වුණේ ඒ හින්දා.. උජිත් සර් ඒ අතින් සුපිරි... තමන් ගැන පම්පෝරි නෑ.. විහිලුවක් කිව්වත් වටින දෙයක්. ඒකත් කියන්නෙ කවුරුහරි නිදි වගේ දැක්කොත් තමයි🙂❤️🩹
@@VerstappenVibes101 ඇත්ත chem speacial එකක් කරලා තියෙන්නේ මන් දාන්න විදිහට
ඔහොම පම්පෝරි ගගහ clz කරන ඒක නම් චාටර් 😂
අඩෝ මේ කමෙන්ට් delete කරන කැලුම් නේද 😂😂😂
Logical chemistry නන් මොකටද wutto කෙටික්‍රම 😂😂😂😂😂
කැලුම් සර් කවුද කියල පන්ති යන අය දන්නවා..❤
යන් නැති උනුත් දන්නව දැන්.😂
Picca😂
@@Hgf-c9isira😂
@@Hgf-c9iඇත්ත 😂😂
පිස්සෙක් 😂🙉
Ochchara slli tyenwnm jeniyk dhnko ims ekt..facility fee ekth gnnw 😒💔
Chemistry walata sirta C kiyanne attada 😊
5:54 කටට එනවට කියවන්න එපා නේද...උජිත් සර් එක්ක subject එකෙන් හැප්පෙන්න පුලුවන්ද සර්.😅
😂😂😂😂😂
🤣🤣🤣
@Rozairo හරියට මඩක් වත් ගහන්න දන්නෙ නෑ රාජිතගෙන් ඇහුව නම් කියල දෙයි K සර් ට🤣
Ganu baaaga 😂💗 eeeya adaaa mu
උජිත් සර් කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් සර් එයා කවදාවත් ළමයින්ගෙ කාලේ කාලා නෑ 😊
බැලුවහම හිතුණා බැලුවෙ අපරාදෙ කියල.
Kaalakanni haraka lamayinge welawa kanwa ,pkyya😂😂
Kalum sir niyamata kerenewa inorganic note eka maru eyage sir maru
වැඩ වැඩි නම් ඔය වෙලාව නාස්ති කරන්නෙ ඇයි😅
Kri atl oi 😂
Chemistry newei mama tech me ponnaya arun welawa kala balu weda karanna epalu lol😂
හදවතේ ගුරුතුමා ➡️කැලුම් සර්..❤️
උජිත් සර් මට නම් හොදයි ❤
Gon paca 😂😂😂
අනේ අලුත් සිර්ල කේ. සර්ට කරන ගවුරවේ දැක්කම මේ සර් පරිනතයි කියන්නෙ කොහොමද 😂😂😂
Ujith sir lesatama dunna 😂 Mal pipei pita kasai
logical ketikrama🤣
Penumath sajith wagee😂
Duca marketing ඔස්තාර්
පින්නපොළේ සර්, කේසිරි එක්ක කැලුම් සර් බලද්දී අහසයි පොළොවය් වගේ..
සුපිරි පොයන්නෙක්නෙ මෙයා❤️
මොනාද බන් මේ කියන ගොබ්බ කතා යකෝ අර රටවල් දෙකක් යුද්ධ mission එකක් වගේ ඔත්තු බැලුවලු වැල්ලව පැත්තේ ඔත්තු බලන මධයස්තානයක් තිබුනාලු. ඔත්තු බලන්න කෙල්ලො එව්වලු 😂 හෙන විනෝදයි.
ඇදගෙන නානව කියන්නෙ මේකට😂