Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
akke vidiyoaka hodai ispidd waddiy weediyo aka chokalatt toppiy fonn lappotopp milagannan slow vidiyowakk karoth watinwa🎉
Thanks a lot for sharing this much of information. Nicely done!!!
Tnku so much dr keep support our channel❤️
නියමයි දිගටම කරන් යන්න ජයවේවා
Tnku 👍🏻keep support me ...
මම වසර දාසයක් වැඩ කළා. දමාම් සෙකන්ඩ් ඉන්ඩස්ට්‍රියල් සිටි එකේ. මමත් කෑමට අවශ්‍ය ද්‍රව්‍ය ගත්තෙ කොබාර් ලුලූ එකෙන්. අපිට අවශ්‍ය හැම භාන්ඩයක්ම ලබා ගන්න පුළුවන්. දමාම් වලත් ලුලු මාර්කට් බ්‍රාන්ච් දෙකක් තියෙනවා . ඒ බ්‍රාන්ච් වලිනුත් භාණ්ඩ අරං තියෙනවා . අපි ඉන්න කාළෙ රියලක් රුපියල් හතළිස් අටයි. දැන් ඩබල් වෙලා.
Ow dan riyal wadi 😊
ඔයා හොදට විඩියෝව කලා ගොඩක්ම ස්තූතියි මම රියාද් ඉන්නෙ ඔයාට තෙරුවන් සරණයි....❤️❤️
ගොඩාක් ස්තූතියි සබ්ස්ක්‍රයිබ් කරලා ඔබගේ සපෝට් එක දිගටම දෙන්න👍🏻
ස්තුතියි දියණිය 💖
🥰🥰
Niyamai 👈☝
Oya koheda akke weda karanne
Api heta saudi enna inne akka...masetama unlimited data packege monwda thiynne...dialog sim ekma use kranna puluwan da.
Wifi use krnwanam oyta dialog ekema use krnna puluwn bt data nam sim ekak ganna oneh .. mehe internet packages tynwa hari ganan 100GB data riyal 220 .. unlimited eka eka price wlta tynwa sr 360/400 e wge eka eka prices wlta tynwa
Semma
Man saudi jubel wala enna kago no eka Danna aduwata kago Danna Badu ganna tanak kiyannako
Pls man riyadh wala wada karanne..mata wife,daruwai ganna visit visa kohomda ganne kiyla kiynna puluwanda loku udawuwak
කොහොමද ගන්නෙ රියාද් වලද උදව් කරන්න කවුරුත්
Riyadh lulu tynwa online oyta ganna puluwn dr lulu app eka instl kara ganna
ජයවේවා 👍❤
Tnku
useful vedio thank you sister
Tnku dr
සවුදි දමිමාන්මං
Niyamai
ගොඩාක් ස්තූති
මම ඉන්නෙ රියාද් වල මම ගෙදරට බඩු දන්න යන්නේ දන්නවනම් රියාත් වල තයෙන ලංකාවේ කඩ කියනවද
Oya koheda saudi wala. Apith enawa me mase.
Jeddah inne
මං සවුදි දමිමාන් අල්කොබ ටමට බඩු ගන්න ඕන ඛකොහොමද කරන්නේ
👌👍
Nammy💙
Sattapadi 👍👍👍👍
How was your saudi life ? Can you share ur experience
Saudi life is gd am nt wrkng am with my hsbnd
@@makkahmomentswithfazee6185 is it safe there ??
කොහොමද සවුදිය හොදයිද
මම ඒනව ලබනමාසෙ ඒකයි අහන්නෙ හොයිනෙද ඒහෙ ඉන්න අය
@@trperesperes1741 අපි ඉන්න තැන්නම් ගොඩාක් හොදයි . ඔයා ඇවිත් හොදින් ඉන්න එතකොට එයාලත් හොද වෙයි
Chocalates warga online shopping karanawada eyala akka?
Lulu online app eka tynwa nangi check krla blnnko online chocolates tynwda kyla ❤️😊
රියාත්වල ලුලු මාර්කට් එකේ ලංකාවේ බඩු නැහැ නේ
එහෙමද හැබැයි තියෙයි කියලා මම හිතනවා මෙහේ ජිඩ්ඩාවල නම් තියනවා
Visit visa දෙනවා නේද සෞදියෙ .මම ඉන්නකොට නිති තදයි.අපිට pone පාවිච්චි කරන්න දෙන්නේ නැහැ .මම ස්කුල්වල වැඩ කලේ.
කොහොමද අක්කේ.බඩු මිල එක්කම දන්න අයිමත් video එකෙදි .අපට බලා ගත්තැකි ඒතොකොට.මට උදව්වක් කරන්න.I Phone 13 pro max / 14 pro max මේ දෙකේ මිල බලලා කියන්න පුළුවන්නම් . ඔයාට ජේසු පිහිටයි 🙏🙏🙏❤️
Ok නංගී මම බලලා අනිවාරයෙන්ම කියන්නම්.. මගේ අනිත් විඩියෝවල මම මිල ගනන් දාලා තියනවා බඩුවල ..ගොඩාක් ස්තූති 😊👍🏻
@@makkahmomentswithfazee6185 👍❤️ thanks akka
දැන් බඩු ගොඩක් ගනන් නේද නංගි මමත් සවුදියේ ඉන්නේ ඔයලා කොහෙද ඉන්නේ
Ow dan ganan wadi thama tikak. Mama Jeddah inne 👍🏻
Ow ganan man dammam al khobar
ඔය කොහෙද dear
ජිද්දා ඉන්නේ😊 dr
නංනීඹයාසවුදියෙකෙද,ඉනනෙමමතසවදියෙඉන්නෙ
Hi, family walata awilla Baba school Dana program akak karannako
Mtanam e gana hariyatama danne nha .. mn details hariyatama danagaththata psse Vedio krnnm dr
Saudiya rahranbaduhiynalankwaķadyak dankonagi
දැන්බඩූගන්නනෙදනංනීමමත්සවූදියෙඉනනෙක්රහෙ%
සෞදි ArAr ඉන්න කෙනෙක් කාගෝ number එකක් දන්නකො
මට නම් ඒ පැතතේ හරියටම දන්නේ නැහැ Sister❤️☺️අපි ජිද්දාවල දැම්මේ trico දැන් කොහොමද කියලනම් දන්නේ නැහැ☺️
Suparmarket/t.nodannako.
ana.shop.akka.vidiyovk.karanna。ma.madinainna
Ok sure😊
akke vidiyoaka hodai ispidd waddiy weediyo aka chokalatt toppiy fonn lappotopp milagannan slow vidiyowakk karoth watinwa🎉
Thanks a lot for sharing this much of information. Nicely done!!!
Tnku so much dr keep support our channel❤️
නියමයි දිගටම කරන් යන්න ජයවේවා
Tnku 👍🏻keep support me ...
මම වසර දාසයක් වැඩ කළා. දමාම් සෙකන්ඩ් ඉන්ඩස්ට්‍රියල් සිටි එකේ. මමත් කෑමට අවශ්‍ය ද්‍රව්‍ය ගත්තෙ කොබාර් ලුලූ එකෙන්. අපිට අවශ්‍ය හැම භාන්ඩයක්ම ලබා ගන්න පුළුවන්. දමාම් වලත් ලුලු මාර්කට් බ්‍රාන්ච් දෙකක් තියෙනවා . ඒ බ්‍රාන්ච් වලිනුත් භාණ්ඩ අරං තියෙනවා . අපි ඉන්න කාළෙ රියලක් රුපියල් හතළිස් අටයි. දැන් ඩබල් වෙලා.
Ow dan riyal wadi 😊
ඔයා හොදට විඩියෝව කලා ගොඩක්ම ස්තූතියි මම රියාද් ඉන්නෙ ඔයාට තෙරුවන් සරණයි....❤️❤️
ගොඩාක් ස්තූතියි සබ්ස්ක්‍රයිබ් කරලා ඔබගේ සපෝට් එක දිගටම දෙන්න👍🏻
ස්තුතියි දියණිය 💖
🥰🥰
Niyamai 👈☝
Oya koheda akke weda karanne
Api heta saudi enna inne akka...masetama unlimited data packege monwda thiynne...dialog sim ekma use kranna puluwan da.
Wifi use krnwanam oyta dialog ekema use krnna puluwn bt data nam sim ekak ganna oneh .. mehe internet packages tynwa hari ganan 100GB data riyal 220 .. unlimited eka eka price wlta tynwa sr 360/400 e wge eka eka prices wlta tynwa
Semma
Man saudi jubel wala enna kago no eka Danna aduwata kago Danna Badu ganna tanak kiyannako
Pls man riyadh wala wada karanne..mata wife,daruwai ganna visit visa kohomda ganne kiyla kiynna puluwanda loku udawuwak
කොහොමද ගන්නෙ රියාද් වලද උදව් කරන්න කවුරුත්
Riyadh lulu tynwa online oyta ganna puluwn dr lulu app eka instl kara ganna
ජයවේවා 👍❤
Tnku
useful vedio thank you sister
Tnku dr
සවුදි දමිමාන්
මං
Niyamai
ගොඩාක් ස්තූති
මම ඉන්නෙ රියාද් වල මම ගෙදරට බඩු දන්න යන්නේ දන්නවනම් රියාත් වල තයෙන ලංකාවේ කඩ කියනවද
Oya koheda saudi wala. Apith enawa me mase.
Jeddah inne
මං සවුදි දමිමාන් අල්කොබ ට
මට බඩු ගන්න ඕන ඛ
කොහොමද කරන්නේ
👌👍
Nammy💙
Sattapadi 👍👍👍👍
How was your saudi life ? Can you share ur experience
Saudi life is gd am nt wrkng am with my hsbnd
@@makkahmomentswithfazee6185 is it safe there ??
කොහොමද සවුදිය හොදයිද
මම ඒනව ලබනමාසෙ ඒකයි අහන්නෙ හොයිනෙද ඒහෙ ඉන්න අය
@@trperesperes1741
අපි ඉන්න තැන්නම් ගොඩාක් හොදයි . ඔයා ඇවිත් හොදින් ඉන්න එතකොට එයාලත් හොද වෙයි
Chocalates warga online shopping karanawada eyala akka?
Lulu online app eka tynwa nangi check krla blnnko online chocolates tynwda kyla ❤️😊
රියාත්වල ලුලු මාර්කට් එකේ ලංකාවේ බඩු නැහැ නේ
එහෙමද හැබැයි තියෙයි කියලා මම හිතනවා මෙහේ ජිඩ්ඩාවල නම් තියනවා
Visit visa දෙනවා නේද සෞදියෙ .මම ඉන්නකොට නිති තදයි.අපිට pone පාවිච්චි කරන්න දෙන්නේ නැහැ .මම ස්කුල්වල වැඩ කලේ.
කොහොමද අක්කේ.බඩු මිල එක්කම දන්න අයිමත් video එකෙදි .අපට බලා ගත්තැකි ඒතොකොට.මට උදව්වක් කරන්න.I Phone 13 pro max / 14 pro max මේ දෙකේ මිල බලලා කියන්න පුළුවන්නම් . ඔයාට ජේසු පිහිටයි 🙏🙏🙏❤️
Ok නංගී මම බලලා අනිවාරයෙන්ම කියන්නම්.. මගේ අනිත් විඩියෝවල මම මිල ගනන් දාලා තියනවා බඩුවල ..ගොඩාක් ස්තූති 😊👍🏻
@@makkahmomentswithfazee6185 👍❤️ thanks akka
දැන් බඩු ගොඩක් ගනන් නේද නංගි මමත් සවුදියේ ඉන්නේ ඔයලා කොහෙද ඉන්නේ
Ow dan ganan wadi thama tikak. Mama Jeddah inne 👍🏻
Ow ganan man dammam al khobar
ඔය කොහෙද dear
ජිද්දා ඉන්නේ😊 dr
නංනීඹයාසවුදියෙකෙද,ඉනනෙමමතසවදියෙඉන්නෙ
Hi, family walata awilla Baba school Dana program akak karannako
Mtanam e gana hariyatama danne nha .. mn details hariyatama danagaththata psse Vedio krnnm dr
Saudiya rahranbaduhiynalankwaķadyak dankonagi
දැන්බඩූගන්නනෙදනංනීමමත්සවූදියෙඉන
නෙක්රහෙ%