Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රසය හඳුනන රස බෙදීමටත් හැකි සුගායනයක් හා පැහැදිළි කිරීමක්. අගෙයි. සුබපැතුම්
ithama mihiriyi malli , jayawewa
Thank you aiya
අගෙයි මල්ලි ස්තුතියි සුබ පැතුම්
Thank you.
Sir niyamai tika sipadaya 👍👍
Thanks 🙏❤️🧡💐
අති විශිෂ්ටයි!
ඉතා වැදගත් පාඩමක් කාව්‍යකරණය හදාරන දරුවන්ට....🙏
Thank you
නියමයි සූරි, හදපිරි සුබ පැතුම්...
බොහොම අපූරුයි මල්ලියා .ජයවේවා !
Thank you so much
Mara lassanai.....
ස්තූතියි 🌹🌷❤️💐
💖👑
අගෙයි ...
හරිම ලස්සනයි මල්ලි..
හරිම ageyi මල්ලි
ලස්සනයි
Damayanthie Rathnayake ස්තූතියි 🌹🌷❤️💐
Niyamai..aye ayeth ahanna asai
ලස්සනයි කියා කොතරම් කීවත් කාලෙද,හඬද,කියන විදිදෙ මොන මලඉලව් ලස්සනක්ද මම දන්නෑ කියන්නට..................
ආඩම්බරයි අයියේ
Very good 👍👍👍👍👍🙏🙏
nimal karunarathna ස්තූතියි 🌹🌷❤️💐
Harima lassanai... Superb ❤️
Asanka Pradeep ස්තූතියි 🌹🌷❤️💐
ආඩම්බරයි සහෝදරයා ❤️❤️
Chinthaka Ruwan ස්තූතියි 🌹🌷❤️💐
Superb ayya, Good luck
Godak gadai
Thanks
🌷🌷🌷🌷
Harima lassanai malliiii.... good luck❤
Thank yo so much
ඔන්න ඔහොමයි කවි කියන්න ඕනි. ලෙසටම කිව්ව...
👌👌👌
👍👍👍
❤️❤️
Onna man sub kalaaaa.. Matath help ekak oniiiiii
සිංහල කවියට ඇලුම් කරන කෙනෙක් විදියට මම ඔබතුමාගෙ නාලිකාවට බොහොම කැමතියි. එහෙත්, එක දෙයක් කියන්න ඕන. යම් දෙයක් සමාජගත කරන කොට ඒ ගැන ප්‍රමාණවත් අධ්‍යයනයකින් පසුව නිශ්චිත සාධක සහිතව ප්‍රකාශ කිරීම සම්ප්රවේශකයෙකුගේ වගකීමක් බව සිතමි. මා හට ඇති ගැටලුව නම් ඔබ මෙම වීඩියෝව ආරම්භයේදී ම සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් විසින් මහාවංසයට කළ ටීකාවක් ගැන මා දන්නා තරමින් කිසිදු පොතපතක සඳහන් නොවීමයි. එපමණක් නොව, මහාවංසයට කෙසේ වෙතත් වෙනත් කිසියම් හෝ ග්‍රන්ථයකට බුදුගොස් හිමියන් කළ ටීකාවක් ඇත්නම් සඳහන් කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි
ඔබ සොයන්නේ කවිය ගැන නොව ඉතිහාසයයිමා සොයන්නේ කවියයි
@@MahenSoori ඔබ කවිය සෙවූ පමණින් ඉතිහාසය විකෘති කිරීම සාධාරණ වේද. එසේනම් කළ යුත්තේ නොදන්න ඉතිහාසයක් ගැන දන්නවා මෙන් පෙන්වීම අතහැර දන්න කවිය ගැන පමණක් පැවසීම නොවේද
@@kumaragunarathna5371 ඉතිහාසය විකෘති වූවා නම් ඒ ගැන සමා වෙන්න
@@MahenSoori ඔබ මගෙන් ඒ පිළිබඳව සමාව ගැනීමට අවැසි නැත. එහෙත් එම වරද නිවැරදි කර ගැනීම ඔබගේම අනාගතය යහපත් වනු ඇත. තරුණ කවියෙකු ලෙස ඔබ ඔබට දිගු ගමනක් යා හැකි බව මගේ විශ්වාසයයි. ඔබට සුබ පතමි
❤❤❤
රසය හඳුනන රස බෙදීමටත් හැකි සුගායනයක් හා පැහැදිළි කිරීමක්. අගෙයි. සුබපැතුම්
ithama mihiriyi malli , jayawewa
Thank you aiya
අගෙයි මල්ලි ස්තුතියි
සුබ පැතුම්
Thank you.
Sir niyamai tika sipadaya 👍👍
Thanks 🙏❤️🧡💐
අති විශිෂ්ටයි!
ඉතා වැදගත් පාඩමක් කාව්‍යකරණය හදාරන දරුවන්ට....🙏
Thank you
නියමයි සූරි, හදපිරි සුබ පැතුම්...
Thank you
බොහොම අපූරුයි මල්ලියා .ජයවේවා !
Thank you so much
Mara lassanai.....
ස්තූතියි 🌹🌷❤️💐
💖👑
අගෙයි ...
Thank you
Thank you
හරිම ලස්සනයි මල්ලි..
Thank you
හරිම ageyi මල්ලි
Thank you
ලස්සනයි
Damayanthie Rathnayake ස්තූතියි 🌹🌷❤️💐
Damayanthie Rathnayake ස්තූතියි 🌹🌷❤️💐
Niyamai..aye ayeth ahanna asai
ලස්සනයි කියා කොතරම් කීවත් කාලෙද,හඬද,කියන විදිදෙ මොන මලඉලව් ලස්සනක්ද මම දන්නෑ කියන්නට..................
ආඩම්බරයි අයියේ
Thank you
Very good 👍👍👍👍👍🙏🙏
nimal karunarathna ස්තූතියි 🌹🌷❤️💐
Harima lassanai... Superb ❤️
Asanka Pradeep ස්තූතියි 🌹🌷❤️💐
ආඩම්බරයි සහෝදරයා ❤️❤️
Chinthaka Ruwan ස්තූතියි 🌹🌷❤️💐
Superb ayya, Good luck
Thank you
Godak gadai
Thanks
🌷🌷🌷🌷
Thank you
Harima lassanai malliiii.... good luck❤
Thank yo so much
ඔන්න ඔහොමයි කවි කියන්න ඕනි. ලෙසටම කිව්ව...
👌👌👌
👍👍👍
Thank you
❤️❤️
Thank you
Onna man sub kalaaaa.. Matath help ekak oniiiiii
Thank you so much
සිංහල කවියට ඇලුම් කරන කෙනෙක් විදියට මම ඔබතුමාගෙ නාලිකාවට බොහොම කැමතියි. එහෙත්, එක දෙයක් කියන්න ඕන. යම් දෙයක් සමාජගත කරන කොට ඒ ගැන ප්‍රමාණවත් අධ්‍යයනයකින් පසුව නිශ්චිත සාධක සහිතව ප්‍රකාශ කිරීම සම්ප්රවේශකයෙකුගේ වගකීමක් බව සිතමි. මා හට ඇති ගැටලුව නම් ඔබ මෙම වීඩියෝව ආරම්භයේදී ම සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් විසින් මහාවංසයට කළ ටීකාවක් ගැන මා දන්නා තරමින් කිසිදු පොතපතක සඳහන් නොවීමයි. එපමණක් නොව, මහාවංසයට කෙසේ වෙතත් වෙනත් කිසියම් හෝ ග්‍රන්ථයකට බුදුගොස් හිමියන් කළ ටීකාවක් ඇත්නම් සඳහන් කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි
ඔබ සොයන්නේ කවිය ගැන නොව ඉතිහාසයයි
මා සොයන්නේ කවියයි