Maharagama Vesak Thorana 2022 | Thandula Nali Jathakaya
Вставка
- Опубліковано 30 лис 2024
- මහරගම වෙසක් තොරණ Maharagama Vesak Pandol 2022
#thorana #vesak #pandal #pandol
Year - 2022
Height - 50 feet
Width - 45 feet
Bulbs - 18500 (12V/5w LED)
Power - 230 V / 3 kW
Location - Maharagama, Sri Lanka
Controlling by Electronic Circuits
Story - Thandula Nali Jathakaya (124)
Electrician - Janaka Priyantha, Priyanatha Electrical
Art - Thissa Weerawaradana, Sunanada Vilathgamuwa
Shape - Dogles Yasalal
Structure - Hemantha Constructions
Maharagama Vesak Thorana 2018 - • Maharagama Vesak Thora...
Maharagama Thorana 2019 - • Maharagama Thorana 2019
Maharagama Vesak Thorana 2022 - • Maharagama Vesak Thora...
Malabe Wesak Thorana 2022 - • Malabe Wesak Thorana 2...
Thotalanga Wesak Thorana 2022 - • Thotalanga Wesak Thora...
Grandpass Vesak Thorana 2022 - • Grandpass Vesak Thoran...
මහරගම වෙළෙඳ සංගමය 19 වැනි වරටත් නිර්මාණය කරන වෙසක් තොරණ මෙවර ජාතික තරුණ සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට දී ප්‍රදර්ශනය කෙරේ. තණ්ඩුල නාළි ජාතකය මෙවර තොරණින් නිරූපනය කරයි.
තණ්ඩුල නාලි ජාතකය - 124
තවද එක්සමයෙක්හි ශාක්‍යසිංහ වූ සම්‍යක් සම්බුදු රජානන්වහන්සේ සැවැත් නුවර නිසා ජේතවනාරාමයෙහි වාසය කරණ සේක් ලාළුදායී නම් තෙර කෙණෙකුන් වහන්සේ උදෙසා මේ ජාතකය වදාළ සේක. ඒ කෙසේ ද යත්,
එක් සමයෙක්හි දබ්බමලලපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සංඝයා වහන්සේට ලාබත් ආදී වූ බත් පමුණුවන සේක. උන් වහන්සේ උදෑසන ලා බත් පමුණුවන්ටවන් කල්හි උදායිස්ථවිරයන් වහන්සේට කිසිකලක යහපත් බතෙක් පැමිණෙන්නේය, කිසිකලක නපුරුබතෙක් පැමිණෙන්නේය, උදායි ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේට නපුරු බත පැමිණ දවස් ලාබත් බෙදන්නාවූ ස්ථානයෙහි අලළාන කරණ සේක. කිම දබ්බල පුත්‍ර යෝමලාබත් බෙදන්ට දනිද්ද අපි නොදනිමෝදැයි කියාත් කියතන සේක. උන් වහන්සේ ලාබත් බෙදන තැන අලාළන කරණහෙයින් එසේ වී නම් දැන්නුඹවහන්සේම ලාබත් බෙදාදුන මැනවයි කියා ලාබත් පෙට්ටි ඒ තෙරුණ් වහන්සේට පාවාදුන්හ. එතැන් පටන් සංඝයා වහන්සේට ඒ ලාළුදායි ස්ථවිරයන් වහන්සේම ලාබත් බෙදාදෙන සේක. දෙන්නාවුන් ඒ තෙරුන් වහන්සේ යහපත් බත වේවායි නපුරු බත වේවායි අසවළුන්ගේ කොටසේ යහපත් බත සිටියේයයි කියාවත් අසවල් කොටසේ නපුරු බත සිටියේයි කියාවත් නොදන්නාසේක. ඨිතිකාව කරණසේකුත් නපුරු බත සිටියේයයි කියාවත් නොදන්නා සේක. ඨීතිකාව කරණසේකුත් අසවල් ඨිථිකාවකොට සේසලකාගත නොහෙන සේක. භික්ෂූන් වහන්සේ පාළියේ සිටි වෙලාවෙහි මෙතන අසවල් ඨිතිකාව සිටියාය. මෙතැන අසවල් ඨිතිකාව බෙදන සිටියායිබිමවත් භික්තියේවත් ඉරක් අඳනාසේක. දෙවෙනි දවස් ලාබත් තැන භික්ෂූන් වහන්සේ මඳ හෝ වනසේක. බොහෝ හෝවනසේක. භික්ෂූන් වහන්සේ මඳවුකල ඇඳළුඉර අගට පලායන්නේය බොහෝවූ කල්හි මුලට වන්නේය. ඒ උදායි ස්ථවිරයන් වහන්සේ ඨිතිකාව දැනගතනොහී රෙඛා සංඥයෙන් ලාබත් දෙන සේක. එකල්හි අවශෙෂ භික්ෂූන් වහන්සේ කියන සේක් ඇවැත්නි උදායි ස්ථවිරයෙනි. රේඛාව නම් පසු හෝ වෙයි උතුම්බත අසවල් කොටසේ සිටියේය නපුරුබත අසවල්කොටසේ සිටියේයයි කිසේක්. ඒ අසා උදායි ස්ථිවිරයන් වහන්සේ භික්ෂූන් වහන්සේ වා විවාද කරණසේක් ඒසේ වී නම් මේ ඉර කවර කාරණයකින් මෙසේ සිටියේද මම නුඹ වහන්සේගේ බස් කුමක්පිණිස අදහම්ද මේ රේඛාවෙන් අදහස් කී සේක. එකල්හි බාලභික්‍ෂූන් වහන්සේත් සාමණේරයන් වහන්සේත් ඇවැත් වූ ලාළුදායි ස්ථිවරයන් වහන්ස නුඹ වහන්සේ ලාබත් බෙදාදොතොත් භික්ෂූන් වහන්සේ ලාභයෙන් පිරිහෙණ සේක. නුඹ වහන්සේ බත් බෙදාදෙන්නට සුදුසු නොවන සේක මෙතැනින් නික්මුණ මැනවැයි කියා ලාබත් බෙදාදෙන තැනින් නෙරපූසේක. එවෙලෙහි ලාබත් බෙදාදෙන තැන මහත් කෝලාහල විය. ඒ අසා සර්වඥයන් වහන්සේ අනදමහතෙරුන් වහන්සේ අතින් විචාරණසේක්. ආනන්දයෙනි ලාබත් බෙදන තැන මහත් වූ කෝලාහල ඇසෙයි. මේ කවර කෝලහල ශබ්දයෙක් දැයි වදාළසේක. අනදමහ තෙරුන් වහන්සේ සර්වඥයන් වහන්සේට එපවත් දැන්වූසේක. එකල්හි සර්වඥයන් වහන්සේ එම්බා ආනන්දයෙනි, උදායි ස්ථවිරයා තමා අඥන බැවින් අනුන්ට ලාභාහානිකෙළේ දැන් මතුනොවෙයි පළමුත් කෙළේවේදැයි වදාළසේක. අනදමහ තෙරුන්වහන්සේ ඒ අර්ථය ප්‍රකාශ කරණ පිණිස සර්වඥයන් වහ්නේසට ආරාධනා කළසේක. බුදුරජානන් වහන්සේ භාවනාතරප්‍රව්ජනන කාරණය ප්‍රකාශ කොට වදාළසේක.
#SMNTV
vesak Pandal, Thorana, thandula nali jathakaya, Jathaka katha, thandula nali jathakaya, මහරගම වෙසක් තොරණ, Maharagama Vesak Thorana #thoranam #vesaksrilanka #vesak2022
බොහොම ස්තුතිය ❤❤❤
Your video is fabulous, I enjoy watching it! Thank you for sharing my friend
Like 27 Dear greetings - Have a nice evening and I'm sending a big hug full watched 😘♥🙋🏼♀
බොහෝම ස්තූතියි මේ වගේ දේවල් අපිට බලා ගන්න සලස්වනවාට .ජයවේවා කියලා පතනවා බුදු සරණයි දෙවි පිහිටයි ඔබට 👍🙏🙏
like 26👍. I wish you a nice weekend. Fully watched🤗 😘 ♥ ☀
Always best dear.. done few returns. but your comment not works
@@SMN_TV why dear!?
Full of lights nice video 👍
👍Always best keep well
สวัสดีค่ะ มาชมคลิปค่ะ ขอบคุณค่ะ
👍💐Keep well
👍Nice share works
👍Good share works
Like 11
So beautiful ❤❤❤❤
сохранить лучшее больше. выглядит хорошо.
Beautiful 😍😍😍
always best🙏🙏😀😘
захаваць лепшае больш. выглядае прыгожа. заставацца лепшым падключэннем добра.😃
Budu saranai
Looks good
Nice🤗🙏
🤗😍🙏
Hadir nyimak saudaraku, maaf agak telat mampir kesini ya, harap dimaklumi. Sebagai kreator Film Pendek Komedi, DRSS TV, kami memiliki pekerjaan yang jauh lebih banyak dan juga dituntut Untuk lebih detail dalam proses editing.
Good 💐job my friend