Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පොඩි දෙයක් කියන්නද, රාමායනයේම කියලා තියෙනවා එක තැනක, මේඝනාද කුමාරයා අතින් රාම, ලක්ෂ්මන දෙන්නව ඝාතනය වෙනවා කියලා. ඒත් ආයෙ ඒ දෙන්නට පණ එනවා. කොහොමද දන්නවද, මේ රාම රාවණ යුද්දෙදි, රාවණ රජතුමා වෙනුවෙන් සටන් කරන්නෙ මේඝනාද කුමාරයානෙ, රාම ලක්ෂ්මන කුමාරවරු යුද්ධය නිසා මැරෙන්ව දකින්න රාවණ රජතුමාට ඕනෙවෙන්නෙ නෑ. සීතා කියන්නේ ඇත්තටම රාවණ රජතුමාගෙ දුව(මේකට වෙනම කතාවක් තියෙනවා). එතකොට රාම කුමරු කියන්නේ රාවණා රජතුමාගේ ගේ බෑණා.(තමන්ගෙන් ඈත් වුණ දුව ව තමන්ගේ රාජධානියට එක්කන් යන එක නේද ඇත්තටම වෙලා තියෙන්නේ). කොහොමවුණත් රට විනාශ කරන රටවැසියන්ට පීඩා කරන රාම, ලක්ෂ්මනගෙ ඝාතනය ගැන අහපු රාවණ රජතුමා ඊළඟට කරෙ මොකක්ද දන්නවද , ඒකාලේ තිබුණ කියන දියුණු වෛද්‍ය ක්‍රම වලින් රාම ලක්ෂ්මන දෙන්නට ආයෙ පණ ලබාදුන්නා. මොකක්ද ඒකට හේතුව? රාවණ රජතුමා ළඟ එච්චර කරුණාවක් තිබ්බද???කතාවක් ලියන කෙනෙක්ට එයාගෙ කතාවෙ ප්‍රධාන චරිතයක් ඉන්නවනෙ, ඉතින් රාමායනයේ කතුවරයා වුණ වාල්මිකී මුනිවරයාගෙ ප්‍රධාන චරිතය තමයි රාම කුමාරයා. ඒකියන්නේ රාමායනය කියවන කෙනෙක්ට, මේ වගේ ෆිල්ම් බලන ඔයාට පේන්නේ එක කෝණෙකින් විතරයි. එතකොට අනිත් කෝණය මොකක්ද??................................................රාවණ රජතුමාගේ චරිතය, මේ ගැන සාක්ෂි සහිතව පිලිගන්න දේවල් ටිකක් කියන්නද (සාක්ෂි දැන් තියෙන්නේ එංගලන්තෙ කෞතුකාගාරවල), එතුමාට හිස් 10ක් තියෙනවා කියන්නේ එතුමාට එකිනෙකට වෙනස් විවිධ ක්ෂේත්‍ර 10ක් ගැන තිබුණ අප්‍රමාණ දැනුමක් සතුවූ නිසයි. අති විශිෂ්ට වෛද්‍යවරයෙක්, ඔහු විසින් නිර්මාණය කරන ලද අධි තාක්ෂණික යුධෝපකරණ වලින් සන්නද්ධ අතිදක්ෂ රණශූර යෙක්, පිටසක්වල ජීවීන් සමඟ පවා ගනුදෙනු කරන්න තරම් තාක්ෂණයක් ඔහු සතු වුණා, ශිව තාණ්ඩව ශ්‍රෝත්‍රය රචනා කරන ලද සංගීත්යයා වෙන්නෙත් ඔහුයි. ඔව් මේ කියන්නේ O/L ඉතිහාසය අච්චු පොතේ හිටිය ජාතියේ රජ කෙනෙක් ගැන නෙවෙයි. කලින් මොකද හිතුනේ ඇයි රාවණ රජතුමා රාම ලක්ෂ්මන දෙන්නට ආයෙ පණ දුන්නේ? රාවණ රජතුමා ගැන විශේෂම දේ තමයි එතුමා භාවනාව මඟින් සිත දියුණු කරල ආධ්‍යාත්මිකව උසස් තත්වයකට පත්වුණ උතුම් පුද්ගලයෙක්.(ඕනෙනම් හොයල බලන්න හැබැයි රැවටෙන්න එපා)අන්තිමට දෙයක් කියන්නද, ඇයි ඉන්දියාවේ අලුත් වර්ශන් කියල මේ වගේ හදන්නේ, ඒක එයාලගේ භක්තිය නම් අපිට ඒකට ඇඟිලි ගහන්න කිසිම අයිතියක් නෑ. හැබැයි රාවණ චරිතය මෙච්චර විකෘති කරන එක සාධාරණයිද? ඒවට රැවටෙන්න එපා.රාවණ ආයෙ එනවාද නැද්ද කියන්න මන් දන්නෑ හැබැයි එතුමා සතු වුණ අපිට උරුම වෙලා තියෙන තාක්ෂණික දැනුම සම්භාරයක් තියෙනවා හැන්ගිලා. ඒ දේවල් හොයාගන්න උත්සහ කරනවා තියා ඒ දේවල් කොච්චර වටිනවද කියලා අහලාවත් නැති අය කොච්චර ඉන්නවද, සරලව හිතාගන්න පුළුවන් අපි අද බටහිර රටවල් වලින් සූර සූර ගන්න විද්‍යාවට තාක්ෂණයට අපේම version එකක් තිබුණා කියලා ! අඩුම රාවණ නමටවත් ගරු කරන්න. @Picture Bazzare මට ඔයාලත් එක්ක කිසිම තරහක් නෑ, මමත් ඔයාලගෙ වීඩියෝ බලනව. ඇත්ත කතාව දැනගෙනම මේ වගේ ෆිල්ම් ගේනව නම් වටිනව නේද. මේ comment එක pin කරන්න පුළුවන් ද
ඔව්...මේ film එක බලද්දී උනත් දැනුනු දෙයක් තමයි, රාවණා රජතුමාව හෑල්ලුවට ලක් කරන්න film එක හදපු අයටත් බැරි වෙලා තියන බව, රාවනා රාමාට වඩා දක්ෂයෙක් බවත් මේ film එකෙන්ම පේනව ..මේක film එකක් 🎥 ඒ වගේමඔයාගෙ අදහස අනිත් අයටත් දැනගන්න වටින නිසා pin කලා comment එක 😊🤙🎥😍
ඇත්තටම රාවණා ආයේ එයිද .........එහෙම උනොත් කොච්චර හොදද
@picturebazzare Thank you ❤️
🙏ඇත්ත.indiyawe un thamath bayai රාවනා ei kyla.eekane thamath e pujawa krala gini thiyanne.
🙏
ලංකාවේ සිනමාව රන් අකුරෙන් දවසක ලියවෙන්නේ රාවණා ගැන අපේම ලස්සන නිර්මාණයක් හැදුන දවසට.වාල්කිමිගේ රාමානයට හික් ගෑවෙන්නේ එදාට.වැඩ්ඩෙක් බිහිවෙවා ❤️🔥
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
රාවනට ජය
රාවනා ඩ්‍රාම එක බලන්න.යූටියුබ් තියෙනවා
රාවණා යන නම හරි ප්‍රබල වගේම අපේ කමක් තියනවා අපේ ආත්ම ඇතුලේ රාවණයන් ඉන්නවා ඒ තමයි මට ඇතිවන හැගීම ❤ මේක වාල්මිකීගෙ සුරගන කතා පෙලක්
එදිරිමුණි අංකල්ට මෙහෙම එකක් කරොත් වරදින එකක් නැ
මගේ ජීවිතේ අකමැත්තෙන් බලපු එකම ෆිල්ම් එක...💔 කොච්චර වැරදි කරා කියලා කිව්වත් රාවණ අපේ ලාංකිකයෙක් හින්දා රාවණ රජු පැත්තටමයි හිත යන්නේ..🔥😍
රාවණා වැරදි කාරයෙක් නෙවෙයි .ඉංදියා කාලකන්නි එතුමා ගැන වැරදි චිත්‍රයක් ලෝකෙට මැව්වේ .ඒ ලැජ්ජාව වහගන්න
රාවනා රජුන් වැරදි කරේ නැහැ . .ඉන්දියානුවන් හැමදාම කලේ ඔවුන්ගෙ රට උසස් රටක් කියල පෙන්වීමයි ..මෙරා බාත් කියල කියන්නෙ ... වැඩකට නැති රාමව උස්සල පෙන්වන්න ඕන නිසා ..රාවනාව පහත් කලා ..එහෙම කලාට උන් තාමත් රාවනාට බයයි ..දුසේරා උත්සවයට හැම දාම රාවනා රූපයක් හදල ගිනි තියනවා ..කොච්චර පිච්චුවත් මරන්න බැහැ කියන එක උන් දන්නවා ...සින්හෙලයන් විදිහට අපිත් එදාට පහන් පත්තු කරනවා ..එතුමා වෙනුවෙන් . ..ඉන්දියානුවන් කැමති නැහැ ..පහත් වෙන්න ..ඒකයි ඔවුන්ගෙ ..කාමුක ගැහැනියක් උනු සුප්පාගෙයි ...සින්හයාගෙයි ..සිතුවම ලන්කාවට හේත්තු කලේ ...අපේ උනුත් කොන්ද නවන් ..අපි එන්නෙ විජයගෙ පරපුරෙන් කියනවා ...ඒත් ආපූ විජයෙක් නැහැ ..
@@k.n6067 ඔබ දන්නා මඟුල තමයි. තමිල්නාඩුවේ දෙමළුන් සහ ද්‍රවිඩයන් රාවනා අදහනවා ! ඊළාම්වාදී දෙමල ජාතිවාදින්ටද රාවන මහා විරුවෙකි ! දන්නා දෙයක් කියාපන් ! රාවන යනු එළාර, චෝලයින් සහ කාලිංඝ මාඝ වැනි සිව භක්තිකයෙකි. රාවන ද්‍රවිඩ සිව භක්තිකයන්ටද වීරයෙකි. ද්‍රවිඩනාඩු සංකල්පය ඔස්සේ මෙරටින් කොටසක් කඩා ගැනීමටද තැත්කරපු පෙරියර්, සීමන් වැනි තමිල්නාඩු ජාතිවාදී දේශපාලකයින් රාවන චරිතය මහාවිරුවෙක් කරන්නේ එනිසයි. ද්‍රවිඩ සංස්කෘතිය සිව භක්තික සංස්කෘතියක් වන නිසා රාවන තමිල්නාඩුවේ මහවිරුවෙකි. ක්‍රි.ව. 1500ට පෙර සිංහල ඉතිහාසයම සිව භක්තිකයන්ට එරෙහිව කරපු සටනක් නිසා පැරණිම සිංහල මුලාශ්‍ර තුල රාවනෙක් ගැන ගුණ වැයීමක් නැත. පුලිගල් කුලන්දෙයි වැනි ද්‍රවිඩනාඩු සංකල්පය හිස් මුදුනේ තියාගෙන රාවනා ගුණ වැයුම් කවි 3000කට අධික ප්‍රමාණයක් ලිවූ පුද්ගලයාගෙන්ද ද්‍රවිඩයන්ගේ රාවන ඇදහිල්ල පැහැදිලි වේ. මෙරට සිංහලුන් අතරට මේ සිව භක්තික චරිතය පෙර කල විරුවෙක් නොවීය. රාවන රැල්ල මෙරටට පැමිණියේ 13 සියවසෙන් පසු දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ජන කණ්ඩායම් කීපයක් සිංහලීකරණය වී සිංහල සමාජය තුල පැළපදියම් වීමෙන් පසුය. පහතරට වෙරල ප්‍රදේශ පාලනය කරන ද්‍රවිඩ දකුණු ඉන්දීය මුලක් ඇති ප්‍රාදේශීය කුල තුනක් (ක, දු සහ ස) සිංහල සමාජය තුලට රාවනා මිත්‍යා ගෙන ආවේ ස්වදේශීය සිංහලුන්ගේ ඉඩම් සහ ගම්වලට නැති අයිතිකමක් කියමින් උරුමකම් කීමටය. රාවනෙක් සිටියා කියන්නටද සාක්ෂියක් නැත. හිටියානම් ඔහු සියලු මුලාශ්‍ර වලට අනුව සිව භක්තිකයෙකි. ද්‍රවිඩයන් මෙරටට උරුමකම් කීමට මෙය යොදාගන්නේ කෙසේද යන්න ද්‍රවිඩ සහ ආරිය නොදැන යුටියුබ් ඉතිහාස විකෘති පඩන්ගුවන්ගෙන් රාවන මිත්‍යාව ඉගෙනගත් අඥානයින් නොදනී. ද්‍රවිඩයන් රාවන අදහද්දී කෙදිනකවත් රාවනෙක්ට නොවැන්ද සිංහලයන්ද රාවනෙක්ට වදින්න යෑම හාස්‍යජනකයි !
රාවණා අපේ හෙලයේක්
@@priyankakolabage3342 kisima Hela mulaashrayaka nathi SHIVA BHAKTHIKA prabandha charithayak Misa helayek nemei
රාමායණය කතාවේ කවදාවත් අපි අහපු විදිහට රාවණා රජතුමා සීතගේ අතින්වත් ඇල්ලුවේ නෑ
රාවණා අයෙත් එනවනම්❤ ගොඩක් කැමති කවුද... මම නම් මාරම ආසයි...❤🙏🏻
රාවණ ර්ජතුමාගෙ ඇත්තම කතාව දාලා ලස්සන සිනමා නිර්මාණයක් හදන්න අපේ රටේ කෙනෙක්ට ශක්තිය ලැබෙන්න ඕන ඉක්මනටම....දෙරණ රාවණ teledrama එක හරි තව season දාල රාමා රාවණ් යුද්ධය වෙනකම් හදනවනම්.. අපේ රාවණ රජතුමාට සාධාරණයක් කරන්න පුලුවන් වුනොත්.. මට නම් හරිම කේන්තියි ඉන්දියාවෙ රාම රාවණ කතා බලද්දි
ඇත්තටම හරිම දුකයි රාවණ රජතුමාගේ චරිතය මේ තරම් විකෘති කරන එක ගැන ඉන්දියාවෙ අය.😢😢😢
😥😥😥
රාවන යනු එළාර, චෝලයින් සහ කාලිංඝ මාඝ වැනි සිව භක්තිකයෙකි. රාවන ද්‍රවිඩ සිව භක්තිකයන්ටද වීරයෙකි. ද්‍රවිඩනාඩු සංකල්පය ඔස්සේ මෙරටින් කොටසක් කඩා ගැනීමටද තැත්කරපු පෙරියර්, සීමන් වැනි තමිල්නාඩු ජාතිවාදී දේශපාලකයින් රාවන චරිතය මහාවිරුවෙක් කරන්නේ එනිසයි. ද්‍රවිඩ සංස්කෘතිය සිව භක්තික සංස්කෘතියක් වන නිසා රාවන තමිල්නාඩුවේ මහවිරුවෙකි. ක්‍රි.ව. 1500ට පෙර සිංහල ඉතිහාසයම සිව භක්තිකයන්ට එරෙහිව කරපු සටනක් නිසා පැරණිම සිංහල මුලාශ්‍ර තුල රාවනෙක් ගැන ගුණ වැයීමක් නැත. පුලිගල් කුලන්දෙයි වැනි ද්‍රවිඩනාඩු සංකල්පය හිස් මුදුනේ තියාගෙන රාවනා ගුණ වැයුම් කවි 3000කට අධික ප්‍රමාණයක් ලිවූ පුද්ගලයාගෙන්ද ද්‍රවිඩයන්ගේ රාවන ඇදහිල්ල පැහැදිලි වේ. මෙරට සිංහලුන් අතරට මේ සිව භක්තික චරිතය පෙර කල විරුවෙක් නොවීය. රාවන රැල්ල මෙරටට පැමිණියේ 13 සියවසෙන් පසු දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ජන කණ්ඩායම් කීපයක් සිංහලීකරණය වී සිංහල සමාජය තුල පැළපදියම් වීමෙන් පසුය. පහතරට වෙරල ප්‍රදේශ පාලනය කරන ද්‍රවිඩ දකුණු ඉන්දීය මුලක් ඇති ප්‍රාදේශීය කුල තුනක් (ක, දු සහ ස) සිංහල සමාජය තුලට රාවනා මිත්‍යා ගෙන ආවේ ස්වදේශීය සිංහලුන්ගේ ඉඩම් සහ ගම්වලට නැති අයිතිකමක් කියමින් උරුමකම් කීමටය. රාවනෙක් සිටියා කියන්නටද සාක්ෂියක් නැත. හිටියානම් ඔහු සියලු මුලාශ්‍ර වලට අනුව සිව භක්තිකයෙකි. ද්‍රවිඩයන් මෙරටට උරුමකම් කීමට මෙය යොදාගන්නේ කෙසේද යන්න ද්‍රවිඩ සහ ආරිය නොදැන යුටියුබ් ඉතිහාස විකෘති පඩන්ගුවන්ගෙන් රාවන මිත්‍යාව ඉගෙනගත් අඥානයින් නොදනී. ද්‍රවිඩයන් රාවන අදහද්දී කෙදිනකවත් රාවනෙක්ට නොවැන්ද සිංහලයන්ද රාවනෙක්ට වදින්න යෑම හාස්‍යජනකයි !
Un taama bayai...
🎉❤
බය ගුල්ලෝ රැලක් ඉන්දියන් කාරයෝ..
මට නම් මේ ෆිල්ම් එක දැක්කම වෙනස්ම දෙයක් දැනෙනවා. මේ ෆිල්ම් එකට අනුවත් රාවණ තමයි වීරයා. රාවන ඉදිරියේ රාම හරිම සුකුමාල කුමාරයෙක් කියල හොදටම පෙන්නල තියෙනවා . රාවනාට ගත්තු පරිණත සුපිරි නලුව දැක්කම ඒක තවත් ඉස්මතු වෙනවා..ඒ වගේම රාවනාට හදපු සින්දුව, රාවණාගෙ යුද පිටියට ආගමනය ඇග කිළිපොලා යන විදියට නිර්මානය කරල තියෙනවා , මේකෙ මට හිතෙන විදියට ෆිල්ම් එකේ අද්යක්ශ උග්‍ර රාවණා ලෝලියෙක්. මේ යුද්ධය උනත් දිනන්නෙ කපටි උපක්‍රම වලින් කියල ඔහු ඉස්මතු කරනවා. නමුත් මේක රාවනා වීරය කරල හැදුවොත් ඉන්දීය රාම ලෝලීන්ගෙන් මැරුම්කන්න වෙයි කියන බයට ඉතා සූක්ශම විදියට රාමට ජයග්‍රහණය දීලා කවදාවත් රාවණාව පරාජය කරන්න බෑ කියල පොඩි ඉගි ටිකක් දෙනවා.අවසාන මොහොතෙ දාන හිනාව ඒකට උදාහරණයක් . ඒක ඉන්දියාවෙ උන්ට තේරෙන්නෙ නෑ 😊 ඒ වගේම රාවණා මාලිගාව දැක්කම ඉන්දියාවට වඩා සුපිරි තාක්ෂණය රාවන සතු බවත් පෙන්නල තියෙනවා . අවසානෙට රාවන සතු දඩු මොනරය කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව රාමයි සිතයි නැගල යනවා.😅
රාවණා රජුගේ ඇත්තම කතාව සිංහල චිත්‍රපටයක් හැදුවනම් හරි ඉන්දියානුවන්ට රෙවෙන්න
🙂🙂🙂
😂😂😂 main character ekata ganna hitiye Jackson Anthony, but he is a mummy now. There for it was cancelled 😂
නියමයි
👌
රාමායණය කියන විදියට රාවණා කියන්නේ කාමාතුරයෙක්. ඒත් රාවණා සීතාව ස්පර්ශ කරලා වත් තිබිනේ නෑ. සීතා කියන්නේ රාවණගේ දුව. සීතා ඉපදුන වෙලාවේ කියලා තියෙනවා සීතා කියන්නේ තමන්ගේ තාත්තා ටත් කුලයටත් අවනම්බු කරන බවත් සීතා නිසා තාත්තාට නරක කාලයක් උදාවෙන බවත් ඒ නිසා මන්දෝදරීත් දැනුවත්වම සීතාව කූඩයක දාලා මුහුදේ පාකරල යවලා තියෙනවා.ජනක් රජතුමයි බිසවයි දරුවෝ නැති නිසා යාගයක් කරමින් ඉන්න තැනට තමයි මේ කූඩය ගහගෙන ගියේ. සීතාව හම්බුනේ ජනක්ට හම්බුනේ එහෙමයි. සීතා අග්නි පරීක්ෂාව කරේ. රාවණා ගිනි සිසිල කියලා දීලා තිබ්බ නිසයි . රාවණාට පොඩි කාලේ ඉදන්ම ගින්දර පාලනය කරන්න පුළුවන්. ඒක කවුරුත් දන්නවනේ . මාලිගාවේ ඉන්න කාලේදී, රාවණා සීතාට කියලා දුන්නා. රාවණා දැනගත්තා සීතා කියන්නේ තමන්ගේ දුව කියලා
රාවනා කියන්නෙ අමරනීය රජකෙනෙක් ❤❤❤
🙂🙂🙂හැමදාම එන්න අපේ කතා බලන්න
ඇයි .? රාවනා නම ඇහෙන කොට හිතට මාර ජවයක් දැනෙන්නේ 😢😢😢
🥺🥺🥺හැමදාම එන්න අපේ කතා බලන්න
ඒක දැනෙන්න හේතුව අපේ ලේ
E ape le nisa ekai❤
Yakka le❤
හදපියවු වැඩිඩෙක් ඉන්නවනමි අපේ රජා ගැන film එකක්..හරිම විස්තරේ කියා දිපියවි ඔිකුන්ට
අපි දන්න කතාවෙයි මෙ කතාවෙයි කිසිම සමාන කමක් නැහැ රාවනා රජු ඔය කියන තරම් ලෙසියෙන් මරන්නත් බැහැ ඔච්චර දරුනුත් නැහැ 🥺🥺
එදා ඉදන් අපේ එව්න්ට කෙලවල තියෙන්නෙ අපේ එව්න්ම තමා 😢💔
Vibishana kare hari de ❤
@@UdaraKasun-hy6yxඔයා කලින් ආත්මෙ විභීෂණද මන්ද
@@UdaraKasun-hy6yx🤣🤣🤣
@@UdaraKasun-hy6yx විබීශන කියන්නෙ රාවන රජුන්ගෙ සුලු මවගෙ පුතා ..ඔහු ගෙ මවගෙ පෙරැත්තය නිසා ඔහුට රජ කම ඕන උනා ..ඒ නිසා රාවනව පාවා දුන්නා ..රාවනයන් සතු බලගතු අවිය රාමට දුන්නා රාමා ඒ හෙල්ලයෙන් විඳපු නිසයි රාවනයන් සිහි මුර්ජා උනේ ...ඉන් පසු ඔහු මිය ගියා ..විබීශන රජකම ගත්තා ..පසුව විබීශනට තේරුනා ඔහු කල වරද ...විබීශන රජකම රාවන පුත් මේඝනාදට බාර දුන්නා .. තම වරද පිලිගෙන කරපු යහපත් ක්‍රියාව නිසයි ..විබීශනව මිනිසුන් දෙවත්වයෙන් පුදන්නෙ ...රාවන රජුන් පාවා දීම නම් හරි දෙයක් නෙවේ ...පාවා දීම් කොහොමත් හරි නැහැ .
මේ කතාව නම් හරිම අප්පිරියයි මේක ඇත්තක් නෙවෙයි අපේ රටේ රාවණා රඡුගේ කතාව වැරදි සිතාට වැඩිය සුන්දර ලස්සන බිරිදක් රවණ රඡුට හිටියා ❤මොන කතා කිවුවත් අදටත් ඉන්දියාව අපේ රඡුට බයයි 😂
පාවලා දීපු කතාව නම් ඇත්ත ඒතෙ ඇත්තම කතාව නෙවෙයි ඉංදියාව හදල තියෙන්නේ .උන් රාමටතමයි හොද කියන්නෙ .රාවණා ගැන ඇත්ත කතාව හදන්න ඉංදියාවට කොංදක් නෑ.ඉංදියාවට රාම දෙවිවරු උනාට ලංකාවේ අපිට රාවණා තමයි ඉතිම් ❤❤❤❤❤❤
Eththa thamay ❤
මේ ඉන්දියාවේ කතා.අපේ වීරයා අපේ රාවණා .❤❤❤
රාවණා දිනුවනම් කොච්චර හොදද කියලා හිතුනේ මට විතරද?😢
එහෙම වුණා නම් හොදයි තමයි හැමදාම එන්න අපේ කතා බලන්න
ඒ අනුන්ගෙ ගෑනු උස්සන එක හෙන Cari වැඩක් බන් 😬💔
Rawana dinuwanm hodai
රාවන තමා ඇත්ත්ටම දිනු ඔය කතාව හරි එක හොයල බලන්න
Shi kalakanniya varafi karapu ekama dinanakan balan inna tho vage kalakanni ravanath ekkama puchchala danna ona 🤬🤬
❤❤❤ ඉන්දියාවේ පක්කු තවමත් අපේ රාවන රජු ට බයේ පකේ ෆිල්ම් හදනවා .....ස්වස්ති සිද්දම්
You don't know about mahadev 🙏🙏 srilankan joker 🤮
👍🏼👌
ඉන්දියාවෙ උන් කොහොමත් බයයි අපේ රට නැගිටින කොට..
මොකද මන්ද රාවණ කියද්දී. මාර දුකක්. හා ශක්තියක් ලැබෙනවා 😢.
මේව රාවණා චරිතේ විකුර්ති කරන්න හදපු කතා... හරිම වැරදී
රජු නම් රාවණා තමයි...❤
මම බලපු රාමායන කතා වලින් චාටර් ම එක😂 දඩුමොනරෙත් අදාළ සීන් එකේ නෑ. ෆයිට් එහෙමත් වැඩක් නෑ. අන්තිම ෆයිට් එකත් චාටර්
අපි අරමුදලක් හදමු මුන්ගෙ බොරුව වහල චිත්‍රපටයක් හදමු .අපේ මහා රාවණා රජතුමාගේ බලු ඉන්දීයන් කාරයොන්ගේ කටවල් වහමු .අපි එකතු වෙමු ...
මේ ෆිල්ම්.එක නේපාලයෙන් තහනම් කලා..ඉන්දියාවේ හුගක් සිනමා හල් වල තිරගත කලේ නෑලු.මිනිස්සු බලන්න ගිහින් නෑ මේක රාමායණයත් වෙනස් කරපු එකක් නිසා
රාවනා හදවත වගේ තමා ❤🌹
රාවණා කිව්වොත් ඉංදියාවට මළමුත්‍ර පිටවෙනවා.ඒක සදාකාලිකයි .ඉංදියාව කොච්චර දියුණු උනත් ඔය බය අරින්න මේ ලෝකයේ කිසිම ජගතෙක් නෑ.
Adatath bayai Nawatha ei kiyala,ekane DUSHERA kiyana festival eka,Rawana pilima hadala gini thiyanawa,our king 👑 Rawana
Ow e ravanata tibba varama nisai.
Pattapal Boru Katha.rawana kiyanne boodi sathwayek.
එකයි අදටත් රාවනාට ගිනි තියන්නෙ බයට
අදටත් රාවණාගෙ පිලිම ගිනි තියනවා..ජය ශ්ටී රාම් ගගා වැලලෙනවා..උන් දන්නෙ නෑ මැරෙනකම් ඕවා කලත් ඇත්‍ය්හ කවදහරි ජයගන්නව කියල
දඩුමොණරා වවුලෙක් උනා නම් වදුරා ගැඩවිලෙක්වත් කරන්න තිබ්බා😂😂
😂😂
😂😂😂
😂 sira
රාවණා කියන නම ආවට ගියාට කියන්න යන්න එපා . එතුමාගේ ජීවිතයේන් ඉගෙන ගන්න දේවල් විතරක් ගන්න. ❤
එකෙන්ම...🌹🌹
සල්ලි තිබ්බනම් හදනවා ඇත්තම රාවණා කතාව ඉන්දියාවට හික් ගෑවෙන්න.ශිව ලිංග වදින කෙනෙක් නෙමෙයි රාවණා.voice eka maru ❤❤
Ape eunta beri unane oka karannaaa den kadira dewaraja heduweeee
Shiva = sun (surya) un ekath wikurti karala
මට තිබ්බනම් ගහනව පරමානු හැදිගෑවිලා යන්න
පට්ට බුලු රාවණා රජු ගැම්මක් අපෙ ඉන්දියාවේ පට්ට බුලු 👌
ලංකාවෙ අයනම් කරන්නෙම පාවල දෙන එකම තමා ..ඒ කාලේ ඉදන්ම එහෙමයි 😠😥 ඒකයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ 😢
ඒක ඇත්ත🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
කමන්ට් සෙක්ශන් එකෙන්ම බලාගන්න පුලුවන් ඒ වගේ උන්ව
කොහොමද අපේ රාවණා ගේ ගැම්ම..❤
ඉංදියවේ උන් රමා හරි කියලා පෙන්නන්න දරපු වැයමක් 😂 පහු හැබැයි
කොහොම උනත් රවණා නම අැහුනත් පට්ට ගැම්මක් දැනෙන්නෙ ... රවණා සිතාව පැහැර ගත්තාට අතක් වත් තිබ්බෙ නැ ❤
හරිම කතාව දැන ගන්න ඕන අය ශ්‍රී රාවණ්ණා පුවත කියවා බලන්න.. (භද්‍රජී මහින්ද ජයතිලක මහතා විසින් රචිත)
ලංකාවට හැමදාම කෙලවෙන්නේ පාවා දෙන උන් නිසා.ඒ කාලේ ඉදන්ම එහෙමයි.
Mage veeraya rawana ❤❤❤
Film එකේම හොඳට පෙන්නලා තියෙනවා වංචාවෙන් යුද්දේ දිනනේ කියලා....
හිනායනවා. රාවනා රජුගැන තියෙන දේවල් වලට. තමන්ට ඕන විදියට මේක හදාගෙන. රාවනා රජු ජීවමානයි
ඉන්දියාවෙ උන්ට රාමා ලොකුනම් අපිට අපේ රාවණා ලොකුයි. හැබැයි මෙච්චර එක එක නිර්මාණ හදන රටේ අපේ රාවණා ඔය කියන විදියෙ වැරදි නෑ කියලා වගේම ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය, අසමසම බව විදහාපාන නිර්මාණයක් හදන්න තාම බැරි උනා. පුලුවන්නම් නියම සිංහලයො විදිහට අපිට අපේ රාවණා වැරදි නෑ කියලා ලෝකෙට කියන්න පුලුවන් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බිහිවෙනවනම් ගොඩක් කැමතියි. එහෙම දවසක් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏
රාවණා තමයි බන් ගැම්ම.ඉන්දියන් කාරයෝ නම් මෙලෝ රහක් නෑ
balapan rawana name gemma❤
මන්දෝදරී දේවිය කවමදාවත් රාවන රජුට එරෙහි වෙලා නැහැ.මේ film එකේ මන්දෝදරි දේවියව හෑල්ලුවට ලක් කර තිබෙනවා.😢
ජානකීගේ නහය කැපුවනම් ඉවරයි නේ..😒💔
එදා ඉඳලම පාව දීම තමා 😢😢
ආදරෙයි රාවණා ❤
ඇයි අපේ රටේ film කරන අය තමත් රාවණා රජතුමා ගැන film එකක් නොකරේ එහේනම් අපේ රජතුමා ගැන ඉන්දියාවේන් හන්ගන්න හදන ඇත්ත කියන්න පුලුවන්නේ.මේ වගේ film බලනකොට අවංකවම කෙන්ති යනවා..එ අපේ රට ශක්තිමත් කල හෙලයේ රජතුමා 💪
Eka thmai ape directorslt berida dannh rawana gen hari history ek aran film ekak kranna.kohetawath nethi kunuharp nam dagena film kranwa.oy wage wedagth deyk krnn bh munta
රවණා දිනුවනම්❤❤
එදත් රාවණාව පාවා දුන්නේ නැත්තන් අපි දිනුම් 😌
අනිවාර්යෙන්ම 🙂හැමදාම එන්න අපේ කතා බලන්න
රාමායනය වාල්මකීගෙ වුවමනාවට ලියපු එකක් . ඇත්ත කතාව සම්පූර්ණ වෙනස් රාමා කියන්නෙ කපටියෙක් ද්වන්ධ සටනක දෙන්නටම එක සමාන බලවත් ආයුධ තියෙන්න ඕන .ඒත් එතන රාවණට බලවත් දුන්නක් තිබුනෙ නෑ . අනික රාවණා ලක්ෂ්මන් එක්ක සටන් කරද්දි තමා රාමා රාවණට බ්රහ්මහස්තයෙන් විද්දේ . එහෙම තමා ගොඩක් මූලාශ්‍ර වල තියෙන්නෙ . සීතා රාවණගෙ දුව සහෙලි . රාවණ ලෝකයෙම පහල උන ශේෂ්ට රජෙක් . මේ කතාවනම් තනිකර විකාරයක් . රාවණට දඩු මොනරයක් තිබ්බෙ . වවුලෙක් නෙමේ . අනික රාවණ තමන්ගෙ තනි හිතින් ආදරය කලේ මන්දෝදරී දේවියට . මේකෙ රාවණ පේන්නෙ හරියට පො ## වගේ . ඇත්ත රාවණ ගොඩක් ප්රතාපවත් අධිරාජයෙක් . මේ කතාව තනිකර ලංකාවෙ ඉතිහාසය සම්පූර්ණ වෙනස් කරල .අපෙ ඉතිහාසය පොලොවට වලලලා දැම්මා
අක්කේ ඔයා ලස්සනට කතාව කියලා දෙනවා 😊😊
ගොඩක් ස්තුතියි 🙂 ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
රාවණා රජු සීතාව මාලිගාවට ගෙනිච්චට පස්සේ සීතගේ ඇගට අතවත් තිබ්බේ නෑ ඒකෙන් පේනවා එයා විශිෂ්ඨ රජෙක් ❤️
Seethaa kiyanne rawanage duwa....
Yeah that's right, but he already cursed by lord brahma. So even if he wanted he couldn't touch her
කාලය ආවම මොන රටත් යටත් වෙයි මේ 🇱🇰 ට
අනිවාර්යයෙන්ම
සීතාගේ චරිතයට ගැලපෙනම කෙනා සායි පල්ලවි ❤❤❤
මේ කතාව නෙවෙයි රාවණාගෙ ඇත්ත කතාව..කතාව විකුර්ති කරලා
ඒකාලෙ ඉදන්ම පාවාදීම නිසා තමයි මේ රටට කෙලවුනේ.
තනිකරම අපේ මහා රාවණා රජුන්ට කරපු අපහාසයක් ☹️☹️☹️☹️
අම්මෝ බොරුව ඇත්ත කරන්න ඉන්දියාව දරපු වියදමක් 😂😂😂😂😂
මේ කතාව අපි අහල තියන විදියයිමේ කතාවයි සම්පූර්ණ වෙනස්
ඇයි ලංකාවෙ අයට බැරි අපි දන්න රාවණා චරිතය ගැන ෆිල්ම් හදන්න
අපේ රාවණා රජ තුමා බෝදිසත්වයෙක් ඔය film වලින් බෑ උන් වහන්සේව පහත් කරන්න වඩිනු රාවණා ..🙏🙏🙏🌹🌹🌹
මාම කියාන්න ඔන්නැ රාවණ පුරා වුර්තය කියවලා බාලන්න එච්චරායි මං කියාන්නැ රාවණා ට හිස් 10 තියනවා බං හිස් 10 කියන්නැ රාවණා ගෙ හැකියාවාන් 10කට බං මාට 5යි මාතක
මේකට අනුව විභීශන කරේ හොදම දේ,නමුත් මේක නෙවෙයි ඇත්ත❤
eka දෙයක් හොඳටම therenawa ඉන්දියානුවන් තමන්ගේ ගෞරවය රැක ganna මෙහෙම film හදනවා e unath රාවණා රජතුමාගේ ඇත්ත kathawa ape rate තාමත් sagawela thyenawa me hamadema ඔප්පු karanna පුළුවන් ඇත්තම තොරතුරු සීගිරියේ wasa dala thiyena දොරටුව magin ඔප්පු kara ganna පුළුවන් saththai🙏🙏🙏🙏🪷🌌
රාවණා සිංහල film එකක් ඕන ❤❤
හරියට බැලුවොත් දුශ්ටයා තමයි හැම කතාවෙම වීරයා උනේ... දුශ්ටයෙක් නැත්තම් වීරයයෙක් නැහැ
මගෙ හිතට ලොකු දුකක් තියෙනවඉන්දියාවෙ වානරයන්ට හුරේදාල දේවත්වයට පත්කරල අපේ රටේ මහා වීරයන්ව පාපතරයො බවට පත්කරල වාල්මිකී කියන මංකොල්ල කාරය ලියපු පච පොතේ තියන දේවල් අපේ උනුත් පිලිගන්නවනෙ
Ammat siri yako රාවණ ට අරගෙන තියෙන එකා 😂💔
අනේ ඉන්දියාව මොනාද මේ කරන්නෙ. අපේ රාවණාව මේ තරම් පහත් කරන්නේ
Ravana varadi kare nathnam ehema venne nane 😂
@@UdaraKasun-hy6yx oba vage
රාමායනයේ සදහන් විදිහට අවසානයේ රාම, ලක්ෂ්මන්,සිතා ඉන්දියාවට යනවා.එත් තුන්දෙනා ම දිවිනසා ගන්නවා.
ඇත්තටම දුකයි
රාවණා තමයි අංක එක..❤ ආදරෙයි .රාවණා
❤️❤️❤️
RAWANA🎉🎉🎉🎉🎉❤❤❤
මෙ කතාව තනිකරම බෝරැවක් අපි දන්න අපේ කතාව තමයි කතාව
Rawana ❤
Darling ඉන්න නිසා බැලුවෙ😢😢
😂😂එතාකොට ජානකි ගින්නට පනින්නෙ නැද්ද
ඇයි මෙම කරන්නෙ ඉන්දියාවෙ මිනිස්සු රාමවයි එයාගෙ කට්ටියවයි හොද කරලා අපේ රජුව පහත් කරන්නෙ එයාට හිස් 10 නැනෙ එයට ඉන්නෙ අවතාර 10 ඇයි ඔච්චර පොත් දහස් ගානක් තියෙන ඉන්දියාවට හරිම කතාව හොයා ගන්න බැරී😢
රාවනා රජතුමාගේ චරිතය ගාතනය කරලා මේ කතාව රග පාන්නේ......මේ පව් වැඩේට මේ රගපාන උන්ටත් දඩුවම් ලැබේවි....මේක ලිව්ව එකාටත්. ලංකාවට මුං ඔක්කොම බයයි බලන් ගියාම. ඒකයි ඇත්ත වසන් කරන්නේ
නේපාලයෙන් තහනම් වුනා මේ ෆිල්ම්.එක..ඉන්දියාවේ සමහරු නඩුත් දැම්මා
මේක කතාව අනිත් පැත්ත ගහලා 😂විබිෂණ කියන්නේ චිත්තයක් 😌
Godak ලස්සනයි
මම මේ ෆිල්ම් එකේ මුල් ටික විතරයි බැලුවේ (සිතාව අරන් යන ටික වෙනකන් බැලුවෙ)මේක හදපු එකාගේ දෙමාව්පියන්ව සිහිකරලා බලන එක නැවැත්තුවා😡😡ලංකාවේ එකෙක්ට බැරි වුනානේ ඉන්දියාවේ එවුන්ට දැනෙන්න මේක හරි විදියට කරන්න..බය ඇති සමහරවිට නඩුදායි කියලා😂😂
මේකයි dear..ඉන්දියාවෙ සිංහල අය නෑ.ඒත් ලංකාවේ දෙමළ අය ඉන්නව..එයාලා රාම් ව අදහන්නෙ දෙවිකෙනෙක් විදියට.ආගම් වාදය ඇවිසුවා වගේ වෙනවනෙ..එහෙම නඩුවක් දාලා ඒක ය්හහනම් විනොත් සල්ලි අපරාදේ
ඉන්දියාවේ උන් එදා ඉදලම අපේ රටට දියුනු වෙන්න දෙන්නේ නෑ..
මාගේ රාවණාරජු නැවත පැමිණෙමින් පවති....❤
මුන් මේ අපේ අතීතය විකුර්ති කරන්නෙ
කතාව දන්න අය දන්නවා ඇත්තම විරයා රවණා කියලා හෙලයට ජය❤❤❤😊
රාවණා රජු සදා විරාජමානයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොච්චර වුනත් අපේ රාවනා චක්‍ර වගේ ආයුද වලින් පහර දෙද්දී රාම පාවිච්චි කලේ දුනු ඊතල, පාවා දෙන්නෝ හිටියේ නැත්නම් අපිට කොරයි 😂😂😂 තනියම ඔච්චර ගේමක් දුන්නේ ඉන්දියාවේ න් රිලව් අරන් ආවාට😂
සම්පුර්ණයෙන් ම කතාව විකුර්ති කරපු එකක්
මේ වගේ තව කොච්චරනම් කනින් හැම්,ෆියුරේ ඉන්දියාව එක්ක එක්තු වෙලා අපේ හෙළ ඉතිහාසය කොයි තරම් විකුර්ති කරලා විනාශ කරලද කියලා ඉතිහාසය ගැන හොදින් ,සතියෙන්,බුද්ධියෙන් විමසුවොත් තේරේවි,,අපිට මේ හෙළයට වටිනා උතුම්ම දේත් ඉන්දියාවේ කිය කිය තලු මරණවා තාමත්,,දවසක් ඒවි මේ සියල්ල නිවැරදි වන සත්‍ය හෙළිවෙන ,,,එදාට අපි ජිවතුන් අතර නොහිටියත් අපේ අනාගතේ දරු පරපුරට කොන්ද කෙලින් තියන් මේ ලෝකෙම උතුම් රට ලෝකෙම පිළිගත් පාලනය කල හැකි රටක් ඇති වේවි..එය වෙනවමයි,,මා ඉතා විශ්වාසයෙන් මා එය පවසමි..බුදු සරණයි ,,,තුණුරුවන් සරණයි🙏🙏🙏
ගොඩක් ස්තුතියි ඔබේ අදහසට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
කොහොමද රාවණා marenneh wenna ba neh වරයක් තියෙනවා නේ අමරණිය 😮
මේයා දකිද්දි දුකයි කේන්තියි දෙකම
විබීශණ නැත්නම් දිනයි රාමා.. 😏
ෆිල්ම් එකක් හැටියට බලන්ඩ කතාව හොඳයි. එ්ත් අැත්ත කතාවෙ හැටියට මේ කතාව තනිකරම බොරු.
රාවණා රජතුමාට ජය වේවා...!
Rawana kale idapu set ekak comments section eke inne😂😂 apita rawana lokui tma😂unta rama lokui😂❤echchrai kathawa
මේක තනිකර රාවණා රජුගෙ වැරදි විතරමයි.. රාවණා කියන්නෙ එහෙම රජෙක් නෙවේ...
ඕච්චර උන් කියන්නේ රාවණ ගේ films ekak hadanna kiyala කවුරු උනත් දන්නවා රාවණ වැරදි කියලා එකයි හදන්නේ natte anika api danneth na නේ මොකද උනේ කියලා අපි හිටියෙත් ඔය කියවන pakkoth na
Maru maru akke❤
ගොඩක් ස්තුතියි 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
ලස්සනයි ක්රීශ්නා මතක් උනා ❤️🩹
😂
පොඩි දෙයක් කියන්නද, රාමායනයේම කියලා තියෙනවා එක තැනක, මේඝනාද කුමාරයා අතින් රාම, ලක්ෂ්මන දෙන්නව ඝාතනය වෙනවා කියලා. ඒත් ආයෙ ඒ දෙන්නට පණ එනවා. කොහොමද දන්නවද, මේ රාම රාවණ යුද්දෙදි, රාවණ රජතුමා වෙනුවෙන් සටන් කරන්නෙ මේඝනාද කුමාරයානෙ, රාම ලක්ෂ්මන කුමාරවරු යුද්ධය නිසා මැරෙන්ව දකින්න රාවණ රජතුමාට ඕනෙවෙන්නෙ නෑ. සීතා කියන්නේ ඇත්තටම රාවණ රජතුමාගෙ දුව(මේකට වෙනම කතාවක් තියෙනවා). එතකොට රාම කුමරු කියන්නේ රාවණා රජතුමාගේ ගේ බෑණා.(තමන්ගෙන් ඈත් වුණ දුව ව තමන්ගේ රාජධානියට එක්කන් යන එක නේද ඇත්තටම වෙලා තියෙන්නේ). කොහොමවුණත් රට විනාශ කරන රටවැසියන්ට පීඩා කරන රාම, ලක්ෂ්මනගෙ ඝාතනය ගැන අහපු රාවණ රජතුමා ඊළඟට කරෙ මොකක්ද දන්නවද , ඒකාලේ තිබුණ කියන දියුණු වෛද්‍ය ක්‍රම වලින් රාම ලක්ෂ්මන දෙන්නට ආයෙ පණ ලබාදුන්නා. මොකක්ද ඒකට හේතුව? රාවණ රජතුමා ළඟ එච්චර කරුණාවක් තිබ්බද???
කතාවක් ලියන කෙනෙක්ට එයාගෙ කතාවෙ ප්‍රධාන චරිතයක් ඉන්නවනෙ, ඉතින් රාමායනයේ කතුවරයා වුණ වාල්මිකී මුනිවරයාගෙ ප්‍රධාන චරිතය තමයි රාම කුමාරයා. ඒකියන්නේ රාමායනය කියවන කෙනෙක්ට, මේ වගේ ෆිල්ම් බලන ඔයාට පේන්නේ එක කෝණෙකින් විතරයි. එතකොට අනිත් කෝණය මොකක්ද??
...............................
.................රාවණ රජතුමාගේ චරිතය, මේ ගැන සාක්ෂි සහිතව පිලිගන්න දේවල් ටිකක් කියන්නද (සාක්ෂි දැන් තියෙන්නේ එංගලන්තෙ කෞතුකාගාරවල), එතුමාට හිස් 10ක් තියෙනවා කියන්නේ එතුමාට එකිනෙකට වෙනස් විවිධ ක්ෂේත්‍ර 10ක් ගැන තිබුණ අප්‍රමාණ දැනුමක් සතුවූ නිසයි. අති විශිෂ්ට වෛද්‍යවරයෙක්, ඔහු විසින් නිර්මාණය කරන ලද අධි තාක්ෂණික යුධෝපකරණ වලින් සන්නද්ධ අතිදක්ෂ රණශූර යෙක්, පිටසක්වල ජීවීන් සමඟ පවා ගනුදෙනු කරන්න තරම් තාක්ෂණයක් ඔහු සතු වුණා, ශිව තාණ්ඩව ශ්‍රෝත්‍රය රචනා කරන ලද සංගීත්යයා වෙන්නෙත් ඔහුයි. ඔව් මේ කියන්නේ O/L ඉතිහාසය අච්චු පොතේ හිටිය ජාතියේ රජ කෙනෙක් ගැන නෙවෙයි. කලින් මොකද හිතුනේ ඇයි රාවණ රජතුමා රාම ලක්ෂ්මන දෙන්නට ආයෙ පණ දුන්නේ? රාවණ රජතුමා ගැන විශේෂම දේ තමයි එතුමා භාවනාව මඟින් සිත දියුණු කරල ආධ්‍යාත්මිකව උසස් තත්වයකට පත්වුණ උතුම් පුද්ගලයෙක්.
(ඕනෙනම් හොයල බලන්න හැබැයි රැවටෙන්න එපා)
අන්තිමට දෙයක් කියන්නද, ඇයි ඉන්දියාවේ අලුත් වර්ශන් කියල මේ වගේ හදන්නේ, ඒක එයාලගේ භක්තිය නම් අපිට ඒකට ඇඟිලි ගහන්න කිසිම අයිතියක් නෑ. හැබැයි රාවණ චරිතය මෙච්චර විකෘති කරන එක සාධාරණයිද? ඒවට රැවටෙන්න එපා.
රාවණ ආයෙ එනවාද නැද්ද කියන්න මන් දන්නෑ හැබැයි එතුමා සතු වුණ අපිට උරුම වෙලා තියෙන තාක්ෂණික දැනුම සම්භාරයක් තියෙනවා හැන්ගිලා. ඒ දේවල් හොයාගන්න උත්සහ කරනවා තියා ඒ දේවල් කොච්චර වටිනවද කියලා අහලාවත් නැති අය කොච්චර ඉන්නවද, සරලව හිතාගන්න පුළුවන් අපි අද බටහිර රටවල් වලින් සූර සූර ගන්න විද්‍යාවට තාක්ෂණයට අපේම version එකක් තිබුණා කියලා !
අඩුම රාවණ නමටවත් ගරු කරන්න. @Picture Bazzare මට ඔයාලත් එක්ක කිසිම තරහක් නෑ, මමත් ඔයාලගෙ වීඩියෝ බලනව. ඇත්ත කතාව දැනගෙනම මේ වගේ ෆිල්ම් ගේනව නම් වටිනව නේද. මේ comment එක pin කරන්න පුළුවන් ද
ඔව්...
මේ film එක බලද්දී උනත් දැනුනු දෙයක් තමයි, රාවණා රජතුමාව හෑල්ලුවට ලක් කරන්න film එක හදපු අයටත් බැරි වෙලා තියන බව, රාවනා රාමාට වඩා දක්ෂයෙක් බවත් මේ film එකෙන්ම පේනව ..
මේක film එකක් 🎥 ඒ වගේම
ඔයාගෙ අදහස අනිත් අයටත් දැනගන්න වටින නිසා pin කලා comment එක 😊🤙🎥😍
ඇත්තටම රාවණා ආයේ එයිද .........එහෙම උනොත් කොච්චර හොදද
@picturebazzare Thank you ❤️
🙏ඇත්ත.indiyawe un thamath bayai රාවනා ei kyla.eekane thamath e pujawa krala gini thiyanne.
🙏
ලංකාවේ සිනමාව රන් අකුරෙන් දවසක ලියවෙන්නේ රාවණා ගැන අපේම ලස්සන නිර්මාණයක් හැදුන දවසට.වාල්කිමිගේ රාමානයට හික් ගෑවෙන්නේ එදාට.වැඩ්ඩෙක් බිහිවෙවා ❤️🔥
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
රාවනට ජය
රාවනා ඩ්‍රාම එක බලන්න.යූටියුබ් තියෙනවා
රාවණා යන නම හරි ප්‍රබල වගේම අපේ කමක් තියනවා අපේ ආත්ම ඇතුලේ රාවණයන් ඉන්නවා ඒ තමයි මට ඇතිවන හැගීම ❤ මේක වාල්මිකීගෙ සුරගන කතා පෙලක්
එදිරිමුණි අංකල්ට මෙහෙම එකක් කරොත් වරදින එකක් නැ
මගේ ජීවිතේ අකමැත්තෙන් බලපු එකම ෆිල්ම් එක...💔 කොච්චර වැරදි කරා කියලා කිව්වත් රාවණ අපේ ලාංකිකයෙක් හින්දා රාවණ රජු පැත්තටමයි හිත යන්නේ..🔥😍
රාවණා වැරදි කාරයෙක් නෙවෙයි .ඉංදියා කාලකන්නි එතුමා ගැන වැරදි චිත්‍රයක් ලෝකෙට මැව්වේ .ඒ ලැජ්ජාව වහගන්න
රාවනා රජුන් වැරදි කරේ නැහැ . .ඉන්දියානුවන් හැමදාම කලේ ඔවුන්ගෙ රට උසස් රටක් කියල පෙන්වීමයි ..මෙරා බාත් කියල කියන්නෙ ... වැඩකට නැති රාමව උස්සල පෙන්වන්න ඕන නිසා ..රාවනාව පහත් කලා ..එහෙම කලාට උන් තාමත් රාවනාට බයයි ..දුසේරා උත්සවයට හැම දාම රාවනා රූපයක් හදල ගිනි තියනවා ..කොච්චර පිච්චුවත් මරන්න බැහැ කියන එක උන් දන්නවා ...සින්හෙලයන් විදිහට අපිත් එදාට පහන් පත්තු කරනවා ..එතුමා වෙනුවෙන් . ..ඉන්දියානුවන් කැමති නැහැ ..පහත් වෙන්න ..ඒකයි ඔවුන්ගෙ ..කාමුක ගැහැනියක් උනු සුප්පාගෙයි ...සින්හයාගෙයි ..සිතුවම ලන්කාවට හේත්තු කලේ ...අපේ උනුත් කොන්ද නවන් ..අපි එන්නෙ විජයගෙ පරපුරෙන් කියනවා ...ඒත් ආපූ විජයෙක් නැහැ ..
@@k.n6067 ඔබ දන්නා මඟුල තමයි. තමිල්නාඩුවේ දෙමළුන් සහ ද්‍රවිඩයන් රාවනා අදහනවා ! ඊළාම්වාදී දෙමල ජාතිවාදින්ටද රාවන මහා විරුවෙකි ! දන්නා දෙයක් කියාපන් ! රාවන යනු එළාර, චෝලයින් සහ කාලිංඝ මාඝ වැනි සිව භක්තිකයෙකි. රාවන ද්‍රවිඩ සිව භක්තිකයන්ටද වීරයෙකි. ද්‍රවිඩනාඩු සංකල්පය ඔස්සේ මෙරටින් කොටසක් කඩා ගැනීමටද තැත්කරපු පෙරියර්, සීමන් වැනි තමිල්නාඩු ජාතිවාදී දේශපාලකයින් රාවන චරිතය මහාවිරුවෙක් කරන්නේ එනිසයි. ද්‍රවිඩ සංස්කෘතිය සිව භක්තික සංස්කෘතියක් වන නිසා රාවන තමිල්නාඩුවේ මහවිරුවෙකි. ක්‍රි.ව. 1500ට පෙර සිංහල ඉතිහාසයම සිව භක්තිකයන්ට එරෙහිව කරපු සටනක් නිසා පැරණිම සිංහල මුලාශ්‍ර තුල රාවනෙක් ගැන ගුණ වැයීමක් නැත. පුලිගල් කුලන්දෙයි වැනි ද්‍රවිඩනාඩු සංකල්පය හිස් මුදුනේ තියාගෙන රාවනා ගුණ වැයුම් කවි 3000කට අධික ප්‍රමාණයක් ලිවූ පුද්ගලයාගෙන්ද ද්‍රවිඩයන්ගේ රාවන ඇදහිල්ල පැහැදිලි වේ. මෙරට සිංහලුන් අතරට මේ සිව භක්තික චරිතය පෙර කල විරුවෙක් නොවීය. රාවන රැල්ල මෙරටට පැමිණියේ 13 සියවසෙන් පසු දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ජන කණ්ඩායම් කීපයක් සිංහලීකරණය වී සිංහල සමාජය තුල පැළපදියම් වීමෙන් පසුය. පහතරට වෙරල ප්‍රදේශ පාලනය කරන ද්‍රවිඩ දකුණු ඉන්දීය මුලක් ඇති ප්‍රාදේශීය කුල තුනක් (ක, දු සහ ස) සිංහල සමාජය තුලට රාවනා මිත්‍යා ගෙන ආවේ ස්වදේශීය සිංහලුන්ගේ ඉඩම් සහ ගම්වලට නැති අයිතිකමක් කියමින් උරුමකම් කීමටය. රාවනෙක් සිටියා කියන්නටද සාක්ෂියක් නැත. හිටියානම් ඔහු සියලු මුලාශ්‍ර වලට අනුව සිව භක්තිකයෙකි. ද්‍රවිඩයන් මෙරටට උරුමකම් කීමට මෙය යොදාගන්නේ කෙසේද යන්න ද්‍රවිඩ සහ ආරිය නොදැන යුටියුබ් ඉතිහාස විකෘති පඩන්ගුවන්ගෙන් රාවන මිත්‍යාව ඉගෙනගත් අඥානයින් නොදනී. ද්‍රවිඩයන් රාවන අදහද්දී කෙදිනකවත් රාවනෙක්ට නොවැන්ද සිංහලයන්ද රාවනෙක්ට වදින්න යෑම හාස්‍යජනකයි !
රාවණා අපේ හෙලයේක්
@@priyankakolabage3342 kisima Hela mulaashrayaka nathi SHIVA BHAKTHIKA prabandha charithayak Misa helayek nemei
රාමායණය කතාවේ කවදාවත් අපි අහපු විදිහට රාවණා රජතුමා සීතගේ අතින්වත් ඇල්ලුවේ නෑ
රාවණා අයෙත් එනවනම්❤ ගොඩක් කැමති කවුද... මම නම් මාරම ආසයි...❤🙏🏻
රාවණ ර්ජතුමාගෙ ඇත්තම කතාව දාලා ලස්සන සිනමා නිර්මාණයක් හදන්න අපේ රටේ කෙනෙක්ට ශක්තිය ලැබෙන්න ඕන ඉක්මනටම....දෙරණ රාවණ teledrama එක හරි තව season දාල රාමා රාවණ් යුද්ධය වෙනකම් හදනවනම්.. අපේ රාවණ රජතුමාට සාධාරණයක් කරන්න පුලුවන් වුනොත්..
මට නම් හරිම කේන්තියි ඉන්දියාවෙ රාම රාවණ කතා බලද්දි
ඇත්තටම හරිම දුකයි රාවණ රජතුමාගේ චරිතය මේ තරම් විකෘති කරන එක ගැන ඉන්දියාවෙ අය.😢😢😢
😥😥😥
රාවන යනු එළාර, චෝලයින් සහ කාලිංඝ මාඝ වැනි සිව භක්තිකයෙකි. රාවන ද්‍රවිඩ සිව භක්තිකයන්ටද වීරයෙකි. ද්‍රවිඩනාඩු සංකල්පය ඔස්සේ මෙරටින් කොටසක් කඩා ගැනීමටද තැත්කරපු පෙරියර්, සීමන් වැනි තමිල්නාඩු ජාතිවාදී දේශපාලකයින් රාවන චරිතය මහාවිරුවෙක් කරන්නේ එනිසයි. ද්‍රවිඩ සංස්කෘතිය සිව භක්තික සංස්කෘතියක් වන නිසා රාවන තමිල්නාඩුවේ මහවිරුවෙකි. ක්‍රි.ව. 1500ට පෙර සිංහල ඉතිහාසයම සිව භක්තිකයන්ට එරෙහිව කරපු සටනක් නිසා පැරණිම සිංහල මුලාශ්‍ර තුල රාවනෙක් ගැන ගුණ වැයීමක් නැත. පුලිගල් කුලන්දෙයි වැනි ද්‍රවිඩනාඩු සංකල්පය හිස් මුදුනේ තියාගෙන රාවනා ගුණ වැයුම් කවි 3000කට අධික ප්‍රමාණයක් ලිවූ පුද්ගලයාගෙන්ද ද්‍රවිඩයන්ගේ රාවන ඇදහිල්ල පැහැදිලි වේ. මෙරට සිංහලුන් අතරට මේ සිව භක්තික චරිතය පෙර කල විරුවෙක් නොවීය. රාවන රැල්ල මෙරටට පැමිණියේ 13 සියවසෙන් පසු දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ජන කණ්ඩායම් කීපයක් සිංහලීකරණය වී සිංහල සමාජය තුල පැළපදියම් වීමෙන් පසුය. පහතරට වෙරල ප්‍රදේශ පාලනය කරන ද්‍රවිඩ දකුණු ඉන්දීය මුලක් ඇති ප්‍රාදේශීය කුල තුනක් (ක, දු සහ ස) සිංහල සමාජය තුලට රාවනා මිත්‍යා ගෙන ආවේ ස්වදේශීය සිංහලුන්ගේ ඉඩම් සහ ගම්වලට නැති අයිතිකමක් කියමින් උරුමකම් කීමටය. රාවනෙක් සිටියා කියන්නටද සාක්ෂියක් නැත. හිටියානම් ඔහු සියලු මුලාශ්‍ර වලට අනුව සිව භක්තිකයෙකි. ද්‍රවිඩයන් මෙරටට උරුමකම් කීමට මෙය යොදාගන්නේ කෙසේද යන්න ද්‍රවිඩ සහ ආරිය නොදැන යුටියුබ් ඉතිහාස විකෘති පඩන්ගුවන්ගෙන් රාවන මිත්‍යාව ඉගෙනගත් අඥානයින් නොදනී. ද්‍රවිඩයන් රාවන අදහද්දී කෙදිනකවත් රාවනෙක්ට නොවැන්ද සිංහලයන්ද රාවනෙක්ට වදින්න යෑම හාස්‍යජනකයි !
Un taama bayai...
🎉❤
බය ගුල්ලෝ රැලක් ඉන්දියන් කාරයෝ..
මට නම් මේ ෆිල්ම් එක දැක්කම වෙනස්ම දෙයක් දැනෙනවා. මේ ෆිල්ම් එකට අනුවත් රාවණ තමයි වීරයා. රාවන ඉදිරියේ රාම හරිම සුකුමාල කුමාරයෙක් කියල හොදටම පෙන්නල තියෙනවා . රාවනාට ගත්තු පරිණත සුපිරි නලුව දැක්කම ඒක තවත් ඉස්මතු වෙනවා..ඒ වගේම රාවනාට හදපු සින්දුව, රාවණාගෙ යුද පිටියට ආගමනය ඇග කිළිපොලා යන විදියට නිර්මානය කරල තියෙනවා , මේකෙ මට හිතෙන විදියට ෆිල්ම් එකේ අද්යක්ශ උග්‍ර රාවණා ලෝලියෙක්. මේ යුද්ධය උනත් දිනන්නෙ කපටි උපක්‍රම වලින් කියල ඔහු ඉස්මතු කරනවා. නමුත් මේක රාවනා වීරය කරල හැදුවොත් ඉන්දීය රාම ලෝලීන්ගෙන් මැරුම්කන්න වෙයි කියන බයට ඉතා සූක්ශම විදියට රාමට ජයග්‍රහණය දීලා කවදාවත් රාවණාව පරාජය කරන්න බෑ කියල පොඩි ඉගි ටිකක් දෙනවා.අවසාන මොහොතෙ දාන හිනාව ඒකට උදාහරණයක් . ඒක ඉන්දියාවෙ උන්ට තේරෙන්නෙ නෑ 😊 ඒ වගේම රාවණා මාලිගාව දැක්කම ඉන්දියාවට වඩා සුපිරි තාක්ෂණය රාවන සතු බවත් පෙන්නල තියෙනවා . අවසානෙට රාවන සතු දඩු මොනරය කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව රාමයි සිතයි නැගල යනවා.😅
රාවණා රජුගේ ඇත්තම කතාව සිංහල චිත්‍රපටයක් හැදුවනම් හරි ඉන්දියානුවන්ට රෙවෙන්න
🙂🙂🙂
😂😂😂 main character ekata ganna hitiye Jackson Anthony, but he is a mummy now. There for it was cancelled 😂
නියමයි
👌
රාමායණය කියන විදියට රාවණා කියන්නේ කාමාතුරයෙක්. ඒත් රාවණා සීතාව ස්පර්ශ කරලා වත් තිබිනේ නෑ. සීතා කියන්නේ රාවණගේ දුව. සීතා ඉපදුන වෙලාවේ කියලා තියෙනවා සීතා කියන්නේ තමන්ගේ තාත්තා ටත් කුලයටත් අවනම්බු කරන බවත් සීතා නිසා තාත්තාට නරක කාලයක් උදාවෙන බවත් ඒ නිසා මන්දෝදරීත් දැනුවත්වම සීතාව කූඩයක දාලා මුහුදේ පාකරල යවලා තියෙනවා.ජනක් රජතුමයි බිසවයි දරුවෝ නැති නිසා යාගයක් කරමින් ඉන්න තැනට තමයි මේ කූඩය ගහගෙන ගියේ. සීතාව හම්බුනේ ජනක්ට හම්බුනේ එහෙමයි. සීතා අග්නි පරීක්ෂාව කරේ. රාවණා ගිනි සිසිල කියලා දීලා තිබ්බ නිසයි . රාවණාට පොඩි කාලේ ඉදන්ම ගින්දර පාලනය කරන්න පුළුවන්. ඒක කවුරුත් දන්නවනේ . මාලිගාවේ ඉන්න කාලේදී, රාවණා සීතාට කියලා දුන්නා. රාවණා දැනගත්තා සීතා කියන්නේ තමන්ගේ දුව කියලා
රාවනා කියන්නෙ අමරනීය රජකෙනෙක් ❤❤❤
🙂🙂🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
ඇයි .? රාවනා නම ඇහෙන කොට හිතට මාර ජවයක් දැනෙන්නේ 😢😢😢
🥺🥺🥺
හැමදාම එන්න අපේ කතා බලන්න
ඒක දැනෙන්න හේතුව අපේ ලේ
E ape le nisa ekai❤
Yakka le❤
හදපියවු වැඩිඩෙක් ඉන්නවනමි අපේ රජා ගැන film එකක්..හරිම විස්තරේ කියා දිපියවි ඔිකුන්ට
අපි දන්න කතාවෙයි මෙ කතාවෙයි කිසිම සමාන කමක් නැහැ රාවනා රජු ඔය කියන තරම් ලෙසියෙන් මරන්නත් බැහැ ඔච්චර දරුනුත් නැහැ 🥺🥺
එදා ඉදන් අපේ එව්න්ට කෙලවල තියෙන්නෙ අපේ එව්න්ම තමා 😢💔
Vibishana kare hari de ❤
රාවන යනු එළාර, චෝලයින් සහ කාලිංඝ මාඝ වැනි සිව භක්තිකයෙකි. රාවන ද්‍රවිඩ සිව භක්තිකයන්ටද වීරයෙකි. ද්‍රවිඩනාඩු සංකල්පය ඔස්සේ මෙරටින් කොටසක් කඩා ගැනීමටද තැත්කරපු පෙරියර්, සීමන් වැනි තමිල්නාඩු ජාතිවාදී දේශපාලකයින් රාවන චරිතය මහාවිරුවෙක් කරන්නේ එනිසයි. ද්‍රවිඩ සංස්කෘතිය සිව භක්තික සංස්කෘතියක් වන නිසා රාවන තමිල්නාඩුවේ මහවිරුවෙකි. ක්‍රි.ව. 1500ට පෙර සිංහල ඉතිහාසයම සිව භක්තිකයන්ට එරෙහිව කරපු සටනක් නිසා පැරණිම සිංහල මුලාශ්‍ර තුල රාවනෙක් ගැන ගුණ වැයීමක් නැත. පුලිගල් කුලන්දෙයි වැනි ද්‍රවිඩනාඩු සංකල්පය හිස් මුදුනේ තියාගෙන රාවනා ගුණ වැයුම් කවි 3000කට අධික ප්‍රමාණයක් ලිවූ පුද්ගලයාගෙන්ද ද්‍රවිඩයන්ගේ රාවන ඇදහිල්ල පැහැදිලි වේ. මෙරට සිංහලුන් අතරට මේ සිව භක්තික චරිතය පෙර කල විරුවෙක් නොවීය. රාවන රැල්ල මෙරටට පැමිණියේ 13 සියවසෙන් පසු දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ජන කණ්ඩායම් කීපයක් සිංහලීකරණය වී සිංහල සමාජය තුල පැළපදියම් වීමෙන් පසුය. පහතරට වෙරල ප්‍රදේශ පාලනය කරන ද්‍රවිඩ දකුණු ඉන්දීය මුලක් ඇති ප්‍රාදේශීය කුල තුනක් (ක, දු සහ ස) සිංහල සමාජය තුලට රාවනා මිත්‍යා ගෙන ආවේ ස්වදේශීය සිංහලුන්ගේ ඉඩම් සහ ගම්වලට නැති අයිතිකමක් කියමින් උරුමකම් කීමටය. රාවනෙක් සිටියා කියන්නටද සාක්ෂියක් නැත. හිටියානම් ඔහු සියලු මුලාශ්‍ර වලට අනුව සිව භක්තිකයෙකි. ද්‍රවිඩයන් මෙරටට උරුමකම් කීමට මෙය යොදාගන්නේ කෙසේද යන්න ද්‍රවිඩ සහ ආරිය නොදැන යුටියුබ් ඉතිහාස විකෘති පඩන්ගුවන්ගෙන් රාවන මිත්‍යාව ඉගෙනගත් අඥානයින් නොදනී. ද්‍රවිඩයන් රාවන අදහද්දී කෙදිනකවත් රාවනෙක්ට නොවැන්ද සිංහලයන්ද රාවනෙක්ට වදින්න යෑම හාස්‍යජනකයි !
@@UdaraKasun-hy6yxඔයා කලින් ආත්මෙ විභීෂණද මන්ද
@@UdaraKasun-hy6yx🤣🤣🤣
@@UdaraKasun-hy6yx විබීශන කියන්නෙ රාවන රජුන්ගෙ සුලු මවගෙ පුතා ..ඔහු ගෙ මවගෙ පෙරැත්තය නිසා ඔහුට රජ කම ඕන උනා ..ඒ නිසා රාවනව පාවා දුන්නා ..රාවනයන් සතු බලගතු අවිය රාමට දුන්නා රාමා ඒ හෙල්ලයෙන් විඳපු නිසයි රාවනයන් සිහි මුර්ජා උනේ ...ඉන් පසු ඔහු මිය ගියා ..විබීශන රජකම ගත්තා ..පසුව විබීශනට තේරුනා ඔහු කල වරද ...විබීශන රජකම රාවන පුත් මේඝනාදට බාර දුන්නා .. තම වරද පිලිගෙන කරපු යහපත් ක්‍රියාව නිසයි ..විබීශනව මිනිසුන් දෙවත්වයෙන් පුදන්නෙ ...රාවන රජුන් පාවා දීම නම් හරි දෙයක් නෙවේ ...පාවා දීම් කොහොමත් හරි නැහැ .
මේ කතාව නම් හරිම අප්පිරියයි මේක ඇත්තක් නෙවෙයි අපේ රටේ රාවණා රඡුගේ කතාව වැරදි සිතාට වැඩිය සුන්දර ලස්සන බිරිදක් රවණ රඡුට හිටියා ❤මොන කතා කිවුවත් අදටත් ඉන්දියාව අපේ රඡුට බයයි 😂
පාවලා දීපු කතාව නම් ඇත්ත ඒතෙ ඇත්තම කතාව නෙවෙයි ඉංදියාව හදල තියෙන්නේ .උන් රාමටතමයි හොද කියන්නෙ .රාවණා ගැන ඇත්ත කතාව හදන්න ඉංදියාවට කොංදක් නෑ.ඉංදියාවට රාම දෙවිවරු උනාට ලංකාවේ අපිට රාවණා තමයි ඉතිම් ❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Eththa thamay ❤
මේ ඉන්දියාවේ කතා.අපේ වීරයා අපේ රාවණා .❤❤❤
රාවණා දිනුවනම් කොච්චර හොදද කියලා හිතුනේ මට විතරද?😢
එහෙම වුණා නම් හොදයි තමයි
හැමදාම එන්න අපේ කතා බලන්න
ඒ අනුන්ගෙ ගෑනු උස්සන එක හෙන Cari වැඩක් බන් 😬💔
Rawana dinuwanm hodai
රාවන තමා ඇත්ත්ටම දිනු ඔය කතාව හරි එක හොයල බලන්න
Shi kalakanniya varafi karapu ekama dinanakan balan inna tho vage kalakanni ravanath ekkama puchchala danna ona 🤬🤬
❤❤❤ ඉන්දියාවේ පක්කු තවමත් අපේ රාවන රජු ට බයේ පකේ ෆිල්ම් හදනවා .....ස්වස්ති සිද්දම්
You don't know about mahadev 🙏🙏 srilankan joker 🤮
👍🏼👌
ඉන්දියාවෙ උන් කොහොමත් බයයි අපේ රට නැගිටින කොට..
මොකද මන්ද රාවණ කියද්දී. මාර දුකක්. හා ශක්තියක් ලැබෙනවා 😢.
🙂🙂🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
මේව රාවණා චරිතේ විකුර්ති කරන්න හදපු කතා... හරිම වැරදී
රජු නම් රාවණා තමයි...❤
🙂🙂🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
මම බලපු රාමායන කතා වලින් චාටර් ම එක😂 දඩුමොනරෙත් අදාළ සීන් එකේ නෑ. ෆයිට් එහෙමත් වැඩක් නෑ. අන්තිම ෆයිට් එකත් චාටර්
අපි අරමුදලක් හදමු මුන්ගෙ බොරුව වහල චිත්‍රපටයක් හදමු .අපේ මහා රාවණා රජතුමාගේ බලු ඉන්දීයන් කාරයොන්ගේ කටවල් වහමු .අපි එකතු වෙමු ...
මේ ෆිල්ම්.එක නේපාලයෙන් තහනම් කලා..ඉන්දියාවේ හුගක් සිනමා හල් වල තිරගත කලේ නෑලු.මිනිස්සු බලන්න ගිහින් නෑ මේක රාමායණයත් වෙනස් කරපු එකක් නිසා
රාවනා හදවත වගේ තමා ❤🌹
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
රාවණා කිව්වොත් ඉංදියාවට මළමුත්‍ර පිටවෙනවා.ඒක සදාකාලිකයි .ඉංදියාව කොච්චර දියුණු උනත් ඔය බය අරින්න මේ ලෝකයේ කිසිම ජගතෙක් නෑ.
Adatath bayai Nawatha ei kiyala,ekane DUSHERA kiyana festival eka,Rawana pilima hadala gini thiyanawa,our king 👑 Rawana
Ow e ravanata tibba varama nisai.
Pattapal Boru Katha.rawana kiyanne boodi sathwayek.
එකයි අදටත් රාවනාට ගිනි තියන්නෙ බයට
අදටත් රාවණාගෙ පිලිම ගිනි තියනවා..ජය ශ්ටී රාම් ගගා වැලලෙනවා..උන් දන්නෙ නෑ මැරෙනකම් ඕවා කලත් ඇත්‍ය්හ කවදහරි ජයගන්නව කියල
දඩුමොණරා වවුලෙක් උනා නම් වදුරා ගැඩවිලෙක්වත් කරන්න තිබ්බා😂😂
😂😂
😂😂😂
😂 sira
රාවණා කියන නම ආවට ගියාට කියන්න යන්න එපා . එතුමාගේ ජීවිතයේන් ඉගෙන ගන්න දේවල් විතරක් ගන්න. ❤
එකෙන්ම...🌹🌹
සල්ලි තිබ්බනම් හදනවා ඇත්තම රාවණා කතාව ඉන්දියාවට හික් ගෑවෙන්න.ශිව ලිංග වදින කෙනෙක් නෙමෙයි රාවණා.voice eka maru ❤❤
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Ape eunta beri unane oka karannaaa den kadira dewaraja heduweeee
Shiva = sun (surya) un ekath wikurti karala
මට තිබ්බනම් ගහනව පරමානු හැදිගෑවිලා යන්න
පට්ට බුලු රාවණා රජු ගැම්මක් අපෙ ඉන්දියාවේ පට්ට බුලු 👌
ලංකාවෙ අයනම් කරන්නෙම පාවල දෙන එකම තමා ..ඒ කාලේ ඉදන්ම එහෙමයි 😠😥 ඒකයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ 😢
ඒක ඇත්ත🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
කමන්ට් සෙක්ශන් එකෙන්ම බලාගන්න පුලුවන් ඒ වගේ උන්ව
කොහොමද අපේ රාවණා ගේ ගැම්ම..❤
🙂🙂🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
ඉංදියවේ උන් රමා හරි කියලා පෙන්නන්න දරපු වැයමක් 😂 පහු හැබැයි
කොහොම උනත් රවණා නම අැහුනත් පට්ට ගැම්මක් දැනෙන්නෙ ... රවණා සිතාව පැහැර ගත්තාට අතක් වත් තිබ්බෙ නැ ❤
🙂🙂🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
හරිම කතාව දැන ගන්න ඕන අය ශ්‍රී රාවණ්ණා පුවත කියවා බලන්න.. (භද්‍රජී මහින්ද ජයතිලක මහතා විසින් රචිත)
ලංකාවට හැමදාම කෙලවෙන්නේ පාවා දෙන උන් නිසා.ඒ කාලේ ඉදන්ම එහෙමයි.
ඒක ඇත්ත🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Mage veeraya rawana ❤❤❤
🙂🙂🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Film එකේම හොඳට පෙන්නලා තියෙනවා වංචාවෙන් යුද්දේ දිනනේ කියලා....
හිනායනවා. රාවනා රජුගැන තියෙන දේවල් වලට. තමන්ට ඕන විදියට මේක හදාගෙන. රාවනා රජු ජීවමානයි
ඉන්දියාවෙ උන්ට රාමා ලොකුනම් අපිට අපේ රාවණා ලොකුයි. හැබැයි මෙච්චර එක එක නිර්මාණ හදන රටේ අපේ රාවණා ඔය කියන විදියෙ වැරදි නෑ කියලා වගේම ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය, අසමසම බව විදහාපාන නිර්මාණයක් හදන්න තාම බැරි උනා. පුලුවන්නම් නියම සිංහලයො විදිහට අපිට අපේ රාවණා වැරදි නෑ කියලා ලෝකෙට කියන්න පුලුවන් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බිහිවෙනවනම් ගොඩක් කැමතියි. එහෙම දවසක් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏
රාවණා තමයි බන් ගැම්ම.ඉන්දියන් කාරයෝ නම් මෙලෝ රහක් නෑ
balapan rawana name gemma❤
මන්දෝදරී දේවිය කවමදාවත් රාවන රජුට එරෙහි වෙලා නැහැ.මේ film එකේ මන්දෝදරි දේවියව හෑල්ලුවට ලක් කර තිබෙනවා.😢
ජානකීගේ නහය කැපුවනම් ඉවරයි නේ..😒💔
එදා ඉඳලම පාව දීම තමා 😢😢
ආදරෙයි රාවණා ❤
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
ඇයි අපේ රටේ film කරන අය තමත් රාවණා රජතුමා ගැන film එකක් නොකරේ එහේනම් අපේ රජතුමා ගැන ඉන්දියාවේන් හන්ගන්න හදන ඇත්ත කියන්න පුලුවන්නේ.මේ වගේ film බලනකොට අවංකවම කෙන්ති යනවා..එ අපේ රට ශක්තිමත් කල හෙලයේ රජතුමා 💪
Eka thmai ape directorslt berida dannh rawana gen hari history ek aran film ekak kranna.kohetawath nethi kunuharp nam dagena film kranwa.oy wage wedagth deyk krnn bh munta
රවණා දිනුවනම්❤❤
🙂🙂🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
එදත් රාවණාව පාවා දුන්නේ නැත්තන් අපි දිනුම් 😌
අනිවාර්යෙන්ම 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
රාමායනය වාල්මකීගෙ වුවමනාවට ලියපු එකක් . ඇත්ත කතාව සම්පූර්ණ වෙනස් රාමා කියන්නෙ කපටියෙක් ද්වන්ධ සටනක දෙන්නටම එක සමාන බලවත් ආයුධ තියෙන්න ඕන .ඒත් එතන රාවණට බලවත් දුන්නක් තිබුනෙ නෑ . අනික රාවණා ලක්ෂ්මන් එක්ක සටන් කරද්දි තමා රාමා රාවණට බ්රහ්මහස්තයෙන් විද්දේ . එහෙම තමා ගොඩක් මූලාශ්‍ර වල තියෙන්නෙ . සීතා රාවණගෙ දුව සහෙලි . රාවණ ලෝකයෙම පහල උන ශේෂ්ට රජෙක් . මේ කතාවනම් තනිකර විකාරයක් . රාවණට දඩු මොනරයක් තිබ්බෙ . වවුලෙක් නෙමේ . අනික රාවණ තමන්ගෙ තනි හිතින් ආදරය කලේ මන්දෝදරී දේවියට . මේකෙ රාවණ පේන්නෙ හරියට පො ## වගේ . ඇත්ත රාවණ ගොඩක් ප්රතාපවත් අධිරාජයෙක් . මේ කතාව තනිකර ලංකාවෙ ඉතිහාසය සම්පූර්ණ වෙනස් කරල .අපෙ ඉතිහාසය පොලොවට වලලලා දැම්මා
අක්කේ ඔයා ලස්සනට කතාව කියලා දෙනවා 😊😊
ගොඩක් ස්තුතියි 🙂
ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
රාවණා රජු සීතාව මාලිගාවට ගෙනිච්චට පස්සේ සීතගේ ඇගට අතවත් තිබ්බේ නෑ ඒකෙන් පේනවා එයා විශිෂ්ඨ රජෙක් ❤️
අනිවාර්යෙන්ම 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
Seethaa kiyanne rawanage duwa....
Yeah that's right, but he already cursed by lord brahma. So even if he wanted he couldn't touch her
කාලය ආවම මොන රටත් යටත් වෙයි මේ 🇱🇰 ට
අනිවාර්යයෙන්ම
සීතාගේ චරිතයට ගැලපෙනම කෙනා සායි පල්ලවි ❤❤❤
මේ කතාව නෙවෙයි රාවණාගෙ ඇත්ත කතාව..කතාව විකුර්ති කරලා
ඒකාලෙ ඉදන්ම පාවාදීම නිසා තමයි මේ රටට කෙලවුනේ.
තනිකරම අපේ මහා රාවණා රජුන්ට කරපු අපහාසයක් ☹️☹️☹️☹️
අම්මෝ බොරුව ඇත්ත කරන්න ඉන්දියාව දරපු වියදමක් 😂😂😂😂😂
මේ කතාව අපි අහල තියන විදියයි
මේ කතාවයි සම්පූර්ණ වෙනස්
ඇයි ලංකාවෙ අයට බැරි අපි දන්න රාවණා චරිතය ගැන ෆිල්ම් හදන්න
අපේ රාවණා රජ තුමා බෝදිසත්වයෙක් ඔය film වලින් බෑ උන් වහන්සේව පහත් කරන්න වඩිනු රාවණා ..🙏🙏🙏🌹🌹🌹
මාම කියාන්න ඔන්නැ රාවණ පුරා වුර්තය කියවලා බාලන්න එච්චරායි මං කියාන්නැ රාවණා ට හිස් 10 තියනවා බං හිස් 10 කියන්නැ රාවණා ගෙ හැකියාවාන් 10කට බං මාට 5යි මාතක
මේකට අනුව විභීශන කරේ හොදම දේ,නමුත් මේක නෙවෙයි ඇත්ත❤
eka දෙයක් හොඳටම therenawa ඉන්දියානුවන් තමන්ගේ ගෞරවය රැක ganna මෙහෙම film හදනවා e unath රාවණා රජතුමාගේ ඇත්ත kathawa ape rate තාමත් sagawela thyenawa me hamadema ඔප්පු karanna පුළුවන් ඇත්තම තොරතුරු සීගිරියේ wasa dala thiyena දොරටුව magin ඔප්පු kara ganna පුළුවන් saththai🙏🙏🙏🙏🪷🌌
රාවණා සිංහල film එකක් ඕන ❤❤
හරියට බැලුවොත් දුශ්ටයා තමයි හැම කතාවෙම වීරයා උනේ... දුශ්ටයෙක් නැත්තම් වීරයයෙක් නැහැ
🙂🙂🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
මගෙ හිතට ලොකු දුකක් තියෙනව
ඉන්දියාවෙ වානරයන්ට හුරේදාල දේවත්වයට පත්කරල අපේ රටේ මහා වීරයන්ව පාපතරයො බවට පත්කරල වාල්මිකී කියන මංකොල්ල කාරය ලියපු පච පොතේ තියන දේවල් අපේ උනුත් පිලිගන්නවනෙ
Ammat siri yako රාවණ ට අරගෙන තියෙන එකා 😂💔
අනේ ඉන්දියාව මොනාද මේ කරන්නෙ. අපේ රාවණාව මේ තරම් පහත් කරන්නේ
Ravana varadi kare nathnam ehema venne nane 😂
@@UdaraKasun-hy6yx oba vage
රාමායනයේ සදහන් විදිහට අවසානයේ රාම, ලක්ෂ්මන්,සිතා ඉන්දියාවට යනවා.එත් තුන්දෙනා ම දිවිනසා ගන්නවා.
ඇත්තටම දුකයි
😥😥😥
රාවණා තමයි අංක එක..❤ ආදරෙයි .රාවණා
❤️❤️❤️
RAWANA🎉🎉🎉🎉🎉❤❤❤
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
මෙ කතාව තනිකරම බෝරැවක් අපි දන්න අපේ කතාව තමයි කතාව
Rawana ❤
Darling ඉන්න නිසා බැලුවෙ😢😢
😂😂එතාකොට ජානකි ගින්නට පනින්නෙ නැද්ද
ඇයි මෙම කරන්නෙ ඉන්දියාවෙ මිනිස්සු රාමවයි එයාගෙ කට්ටියවයි හොද කරලා අපේ රජුව පහත් කරන්නෙ එයාට හිස් 10 නැනෙ එයට ඉන්නෙ අවතාර 10 ඇයි ඔච්චර පොත් දහස් ගානක් තියෙන ඉන්දියාවට හරිම කතාව හොයා ගන්න බැරී😢
රාවනා රජතුමාගේ චරිතය ගාතනය කරලා මේ කතාව රග පාන්නේ......මේ පව් වැඩේට මේ රගපාන උන්ටත් දඩුවම් ලැබේවි....මේක ලිව්ව එකාටත්. ලංකාවට මුං ඔක්කොම බයයි බලන් ගියාම. ඒකයි ඇත්ත වසන් කරන්නේ
නේපාලයෙන් තහනම් වුනා මේ ෆිල්ම්.එක..ඉන්දියාවේ සමහරු නඩුත් දැම්මා
මේක කතාව අනිත් පැත්ත ගහලා 😂විබිෂණ කියන්නේ චිත්තයක් 😌
Godak ලස්සනයි
ගොඩක් ස්තුතියි comment එකට🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
මම මේ ෆිල්ම් එකේ මුල් ටික විතරයි බැලුවේ (සිතාව අරන් යන ටික වෙනකන් බැලුවෙ)මේක හදපු එකාගේ දෙමාව්පියන්ව සිහිකරලා බලන එක නැවැත්තුවා😡😡ලංකාවේ එකෙක්ට බැරි වුනානේ ඉන්දියාවේ එවුන්ට දැනෙන්න මේක හරි විදියට කරන්න..බය ඇති සමහරවිට නඩුදායි කියලා😂😂
මේකයි dear..ඉන්දියාවෙ සිංහල අය නෑ.ඒත් ලංකාවේ දෙමළ අය ඉන්නව..එයාලා රාම් ව අදහන්නෙ දෙවිකෙනෙක් විදියට.ආගම් වාදය ඇවිසුවා වගේ වෙනවනෙ..එහෙම නඩුවක් දාලා ඒක ය්හහනම් විනොත් සල්ලි අපරාදේ
ඉන්දියාවේ උන් එදා ඉදලම අපේ රටට දියුනු වෙන්න දෙන්නේ නෑ..
මාගේ රාවණාරජු නැවත පැමිණෙමින් පවති....❤
මුන් මේ අපේ අතීතය විකුර්ති කරන්නෙ
කතාව දන්න අය දන්නවා ඇත්තම විරයා රවණා කියලා හෙලයට ජය❤❤❤😊
❤️❤️❤️
රාවණා රජු සදා විරාජමානයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යෙන්ම 🙂
හැමදාම එන්න අපේ කතා බලන්න
කොච්චර වුනත් අපේ රාවනා චක්‍ර වගේ ආයුද වලින් පහර දෙද්දී රාම පාවිච්චි කලේ දුනු ඊතල, පාවා දෙන්නෝ හිටියේ නැත්නම් අපිට කොරයි 😂😂😂 තනියම ඔච්චර ගේමක් දුන්නේ ඉන්දියාවේ න් රිලව් අරන් ආවාට😂
සම්පුර්ණයෙන් ම කතාව විකුර්ති කරපු එකක්
මේ වගේ තව කොච්චරනම් කනින් හැම්,ෆියුරේ ඉන්දියාව එක්ක එක්තු වෙලා අපේ හෙළ ඉතිහාසය කොයි තරම් විකුර්ති කරලා විනාශ කරලද කියලා ඉතිහාසය ගැන හොදින් ,සතියෙන්,බුද්ධියෙන් විමසුවොත් තේරේවි,,අපිට මේ හෙළයට වටිනා උතුම්ම දේත් ඉන්දියාවේ කිය කිය තලු මරණවා තාමත්,,දවසක් ඒවි මේ සියල්ල නිවැරදි වන සත්‍ය හෙළිවෙන ,,,එදාට අපි ජිවතුන් අතර නොහිටියත් අපේ අනාගතේ දරු පරපුරට කොන්ද කෙලින් තියන් මේ ලෝකෙම උතුම් රට ලෝකෙම පිළිගත් පාලනය කල හැකි රටක් ඇති වේවි..එය වෙනවමයි,,මා ඉතා විශ්වාසයෙන් මා එය පවසමි..බුදු සරණයි ,,,තුණුරුවන් සරණයි🙏🙏🙏
ගොඩක් ස්තුතියි ඔබේ අදහසට🙂