Theruwan saranai mata gedara wadama karawala dharma desanawak Karaganna one kohomada suwamin wahanseta katha karanne no denna oba thumata pin sidu wenawa 🙏🙏🙏
Lord Buddha preached in the heavens (divya loka) which have quite a long life span than uthuru kuru. So how come he did not preach in uthuru kuru? I'm sure the heavens have much less Dukka than this one. Also out of the 31 loka's where does uthurukuru fit into? A little contradicting to what he had preached before.....but this priest is my favourite though...
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌹🌹🌺🌺🌺🌺🌺🌸🥀🌷🌺🌸
මගේ ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌼🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌻🌺🌺🌺🌺🌺🌸🥀🌷
බොහොමත් පින් ස්වාමීන් වහන්ස 🙏
බොහෝ පින්, මගෙත් ලොකු ප්‍රශ්නයක් විසදුනා, ලොව උතුම්ම සැපත නිර්වාණයයි 🙏🙏
වටිනා video එකක් සහෝ
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි සාදු සාදු සාදු
🙏🙏🙏🙏සාධු සාධු සාධු
තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ....සාදු ...සාදු ...
සාදූ සාදූ සාදූ ... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාදූ සාදූ සාදූ .
Oba wahanseta budu bawa labewa 🙏🙏🙏
Saduuu saduuu saduuuu......
සාදු සාදු සාදු🙏🙏🙏
බොහොමත්ම අගය කරමි
තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා
සාදු සාදු සතුටු සිතින් අනූමොදන් කරගමි
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ වේවා අපේ හමුදුරුවනේ 🌹🌼🌹🌼🌹🌼🌹
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🌼
මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදුනා ....🙏🙏🙏
🙏🙏🙏💐
Teruwan saranay swamini
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ මාගෙ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu..
සාධු සාධු උතුම් වූ ධර්ම දානය නිවන් අවබෝධය පිණිසම හේතු වේවා
Sadu sadu sadu
සාදු🙏සාදු🙏සාදු🙏බුදුසරණයි 🙏🙏🙏ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවයි 🙏🙏🙏සතරවරම් දෙවි පිහිටයි 🙏🙏🙏
Upload kalata obata bohoma pin. Sadu Sadu Sadu
තෙරුවන් සරණයි 🙏🙏🙏
මිනිස් ඇසට නොපෙනෙන ගොඩක් දේවල් අප්‍රමාණයි.. ධ්‍යාන ලාභියෙක් එක්ක කතා කරාම හිතට දැනෙන සැනසීම බෝහොයි. කාලයක් හිතේ තිබුන ප්‍රශ්නයක්... බොහෝම පිං ස්වාමීන් වහන්ස..
Sadu...sadu...sadu....!!!
Theruwan Saranayi Gaurawaneeya Swameen Wagansa , Oba Wahanseta Uthum Niwan Awabodhaya Pinisama Mema Uthum Dharma Deshanawa Hethu Wewa !!! Sadu !!! Sadu !!! Sadu !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Theruwan saranai mata gedara wadama karawala dharma desanawak Karaganna one kohomada suwamin wahanseta katha karanne no denna oba thumata pin sidu wenawa 🙏🙏🙏
අපේ හාමුදුරුවො වෑඩ ඉන්නේ නිකවෑරටිය රස්නායකපුර නෙලුම්ගල තබර ගිරි පුරාන විහාරස්ථානයේ . ඒ හෑර අපේ හාමුදුරුවන්ව සම්බන්ද කරන්න පුලුවන් දුරකතන අන්කයක්නම් දන්නේ නෑ . තෙරුවන් සරනයි !!!
🙏🙏🙏
Lankawe Hora rahathun 2nata penawa athi...oba wahanseTa maage namaskaaaraya.
Arya padaname video බලන්න. බලලා react කරන්න ගිහාන් සහෝ. ඔයාගේ පරණ මිත්‍රයෙක්
Saadhu Saadhu Saadhu 🙏🙏🙏
Sadu Sadu oba wahansege durakathana ankaya denna
අනවතප්ත විල පිහිටල තියනව කියල සදහන් වෙන්නෙ උතුරු කුරු දිවයිනෙ නෙමෙයි.
උතුරුකුරු දිවයින සම්බන්ධව තියන සූත්‍ර මොනවාද ස්වාමීන් වහන්ස
🙏🙏🙏
Lord Buddha preached in the heavens (divya loka) which have quite a long life span than uthuru kuru. So how come he did not preach in uthuru kuru? I'm sure the heavens have much less Dukka than this one. Also out of the 31 loka's where does uthurukuru fit into? A little contradicting to what he had preached before.....but this priest is my favourite though...
uturu kuru is one of four continent in human world we are in jambudivapa
එතැන ඉපදෙන්න කරන්න ඕනෙ පින මොකක්ද ?
ඒහි ඉපදෙවා කියලා පතන්න
Sampurna darma deshanawa thiyanawa nam uploaded karala link eka comment karanna, pin aithi wewa 🙏
මහා මේරු පර්වතයයි උතුරු කුරු දිවයිනයි යන දෙකම පෙනෙන්නේ අභිඥා ලාභීන්ට විතරයි ද? දිවය ලෝක හයට පහලින් තියෙන්නේ කාම ලෝකය හෙවත් මනුෂ්‍ය ලෝකය සහ සතර අපාය නේද? එතකොට උතුරු කුරු දිවයින තියෙන්නේ කොහෙද කියන එක ප්‍රශ්නයක් නේද? ත්‍රිපිටකයේ මෙම විස්තර තිබෙන තැන පෙන්වන ලෙස කරුණාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි.
මාලදිවයින දැක්කෙ නැද්ද....🤣🤣
මහාමේරුවට දකුනින් අපි ජීවත්වන ලෝකය පිහිටා ඇත(ජම්බුද්වීපය) . උතුරුකුරු දිවයිනත් , අපර ගෝපාල , සහ අනෙක් (නම මතක නැත😁) මහද්වීපයත් මහාමේරුවේ අනෙක් පැතිවල පිහිටා ඇත. මේ පිළිබදව සොයාබලන්න පුලුවන් විස්තර තිබෙනවා.
මහාමේරුවේ මුදුනේ තමයි තව්තිසාව පිහිටලා තිබෙන්නේ තව විස්තර ගොඩක් තිබෙනවා හොයල බල්න්න ධර්මයෙ.
2. උතුරුකුරු දීපය (කුරු දීපය = කුරරට = කුරුවිට, ජලය වාතාශ්‍රය ගස් වැල් ආහාර ආරක්ෂාව ආදී සදා සොබා ජීව බලය පවතින සස්රීක කප්රුක් දේශය)
2. උතුරුකුරු දීපය (කුරු දීපය = කුරරට = කුරුවිට, ජලය වාතාශ්‍රය ගස් වැල් ආහාර ආරක්ෂාව ආදී සදා සොබා ජීව බලය පවතින සස්රීක කප්රුක් දේශය, ජීවමාන පත්තිනි මෑණිය තපස් රැක ඇති සහ සුවඳ ස්වයං ජාත රත් හැල් වී තිබී ඇති අඳුන්ගිර පර්වතය පිහිටා ඇත්තේ ද මෙම දීපයේය)
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏