16 | ථේරවාද බුදුදහමේ සිද්ධාන්ත | අනුප්පන්නධම්ම (අනුත්පන්න ධර්ම) | වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 32

  • @saddha6717
    @saddha6717 2 роки тому +1

    උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන අති පූජනීය, ගෞරවනීය, පින්වත් තෙරුවන් වහන්සේ ට මාගේ පාද නමස්කාර වන්දනාව වෙීවා.!!!
    සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා
    සද්ධාශීලං දයාවාසං බුද්ධපුත්තං නමාමහං
    උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! සාධූ ! සාධූ ! සාධූ !

  • @jayanijaya2638
    @jayanijaya2638 2 роки тому +1

    බුද්ධ සාසනං ච්රං තිට්ඨතු සාධු!සාධු!සාධු!

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 3 роки тому +3

    බුදුන් වහන්සේගේ දේශනාව අනුව මේ දහම ප්‍රග්ණාවන්තයන්ටම බව මේ පාඩම් දැන් දැන් ගැඹුරු වනවිට හොන්දින්ම වැටහේ. එහෙත් අත නොහරමි ! ඔබවහන්සේගේ මේ ධර්ම ග්නානය තව තවත් වැඩේවා ඉක්ක්මන් භවයකදී උතුම් චතුරාර්‍යය සත්‍ය අවභොදය කරා පැමිනේවා ! 🙏🙏🙏
    එසේම ගිහි අය විසින් අසන ප්‍රශ්න අනුව තෙරුම් යන්නේ ඒ අයටත් ඉතා හොන්ද ධර්ම අවභොද ඇති බවය . එ අයටත් ඒ උතුම් අවභොදය ඉක්මන් භවයකදී ලගා වේවා! 🙏🙏🙏

    • @uchilajanidu3876
      @uchilajanidu3876 Рік тому

      Math atha arinne naha.kohoma hari darmaya egena gannava.

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 роки тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්ස තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @mallikamenike1809
    @mallikamenike1809 3 роки тому +1

    appramana pin swamin wahansa. theruwan saranai.

  • @Viharana98
    @Viharana98 2 роки тому

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස !!!! ඔබවහන්සේට බොහොම පින් සිදු වෙිවා !!!!

  • @amalasanga2135
    @amalasanga2135 2 роки тому +1

    ආශ්චර්යයි ස්වාමීනි🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 Рік тому +1

    Great Rev.Sir, MAY YOU BE BLESSED WITH NOBLE TRIPLE GEM!! THANK YOU FOR YOUR METTA , KINDNESS AND COMPASSION!!! Sadu! Sadu! Sadu!

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 роки тому

    සාදු සාදු ස්වාමීනි මාගේ සාස්තෲන් වහන්සේගේ නිර්මල සද්ධර්මය බොහෝ කාලයක් පවතීවා ...!!!

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 Рік тому +1

    Great Rev. Sir, THANK YOU REV.SIR WITH UTMOST RESPECT. MY GRATITUDE IS INEXPRESSIBLE . MAY YOU BE PROTECTED WITH THE TRIPLE GEM IN EVERY BIRTH. SADU! SADU! SADU!

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 3 роки тому

    බුද්ධ පුත්තන් නමමි !
    🙏🙏🙏

  • @හරිඳුතේනුවර

    💕🙏🙏🙏💕
    " බුද්ධ සාසනං චිරං තිට්ඨතු "

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha 3 місяці тому

    තෙරුවන් සරණයි 🌷🌷🌷🙏🙏🙏

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 2 роки тому

    🙏🙏🙏තෙරුවන් සරණ යි!!!

  • @supunprabath9139
    @supunprabath9139 3 роки тому

    තෙරුවන් සරනයි ....🙏🙏🙏

  • @uchilajanidu3876
    @uchilajanidu3876 Рік тому

    Buddha puththan nama mahan!

  • @podimenike1958
    @podimenike1958 3 роки тому

    සාදු සාදු සාදු

  • @ven.vijithananda6555
    @ven.vijithananda6555 3 роки тому

    🙏🙏🙏

  • @lotus3667
    @lotus3667 3 роки тому +3

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ලබා දෙන පත්‍රිකාවල font එක තව ටිකක් ලොකු කරන පුළුවන් හැකියාවක් තිබෙනවානම් වයසක අපට පහසුවෙන් බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසා මෙසේ දන්වා සිටිමි. ඔබ වහන්ඉසේලාගේ මෙම වටිනා සාසනික සේවයට බොහෝ පින් දෙමි.

  • @lakmalkumara8187
    @lakmalkumara8187 7 місяців тому

    ගෞරවණීය ස්වාමීන් වහන්ස අවසරයි.
    මේ හෑන්ඩ් අවුට් වල හෙඩර් එකක් හරි ෆුටර් එකක් හරි මේවාගෙ මාතෘකා සහ මේවා ගොණු කරගන්න පහසු ක්‍රමයක් දැම්මා නම් . මේ ටියුට්ස්(හෑන්ඩ් අවුට්ස් වල )අභ්‍යාස ප්‍රශ්න ටිකක් හෝ දැම්මා නම් යහපත්. එමෙන්ම ඔබවහන්සේත් මේ දේශන නැවත ශ්‍රාවකයාගේ කෝණයෙන් නරඹා තවත් පහසු වන ආකාරයට ඉදිරිපත් කරන සේක්වා. සාධූ සාධූ...

  • @thanujasubashini3355
    @thanujasubashini3355 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 3 роки тому

    karapu gaman awakasa labana kusala karma monawada theruwan saranai

  • @lakmalkumara8187
    @lakmalkumara8187 7 місяців тому

    මේ දේශනා මොක් පුරට රන් දොරක් මැයි...🙏🙏

  • @NimeshaDes
    @NimeshaDes 7 місяців тому

    සාදු සාදු සාදු

  • @gayanbandara6806
    @gayanbandara6806 3 роки тому

    🙏🙏🙏

  • @vendesciplinefamer1496
    @vendesciplinefamer1496 3 роки тому

    🙏🙏🙏

  • @kaluwelgodagnanabodhi7049
    @kaluwelgodagnanabodhi7049 3 роки тому +1

    🙏🙏🙏

  • @prasadinirajika5031
    @prasadinirajika5031 Рік тому

    🙏🙏🙏

  • @powerofmind3741
    @powerofmind3741 7 місяців тому

    🙏🙏🙏🙏🙏